Best Night Study Routines |රාත්‍රි කාලයේ පාඩම් කරන්න කැමති හැමෝටම Perfect Night Study Routine එකක් 📝

රාත්‍රි කාලයේ පාඩම් කරන්න කැමති හැමෝටම ගැලපෙන අතිසාර්ථක Night Study Routine එකක් හදාගන්න ආකාරය සහ ඒකට උපකාරීවන Study Tips 10ක් මේ වීඩියෝ එකේ ඇතුලත් වෙනවා ..
කලින් වීඩියෝ වගේම මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා☺️
ඔයා තාමත් මගේ Channel එකට අලුත් කෙනෙක් නම් Subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා...
හීන වෙනුවෙන් මහන්සි වෙන, අසීරුම කාර්තුවක පවා ශක්තිමත්ව කටයුතු කරන ඔයාලා හැමෝගෙම කැපවීම් වල අවසානය සාර්ථකත්වයෙන් අවසන් වෙන්න කියලා හදවතින් සුභ පතනවා 🥰🥰
Subscribe my KZread Channel & Click the 🔔 icon.
#study #motivation #studyadvice #nightstudy #studytips

Пікірлер: 27

  • @edusrilanka2943
    @edusrilanka294326 күн бұрын

    අනේ thank you akke , mamath rata padm karanna ආසාවෙන් hitiyata mata ekata hari motivation ekak advice ekak labune na , eka nisa rata padam karana eka dawasin dawasa passata giya. Ada akkage me video eka balala akka kiyapu vadagath tips note down karagaththa , mama ada ra idalama me tips oluwe thiyagena rata padam karanna adin patan gannawa , thank you so much akke 🥰🙏

  • @Study_with_Shashi.2001

    @Study_with_Shashi.2001

    25 күн бұрын

    Hari patiyoo.. ada edan oya weda patan ganna .Aniwaryen hoda results walata yanna puluwan wei oyat🥰🥰

  • @MazeenaJoonus-vu6cn
    @MazeenaJoonus-vu6cn23 күн бұрын

    very usefull

  • @rupadamayanthi530
    @rupadamayanthi53026 күн бұрын

    Flash card හරියටම හදන හැටි කියලා දෙන්නකෝ

  • @Study_with_Shashi.2001

    @Study_with_Shashi.2001

    26 күн бұрын

    @@rupadamayanthi530 හරි මම ඒක අලුත් වීඩියෝ එකකින් අරන් එන්නම්🥰🥰

  • @senakagunarathna763

    @senakagunarathna763

    25 күн бұрын

  • @sawanisudhara7380
    @sawanisudhara738023 күн бұрын

    Useful ❤❤

  • @Study_with_Shashi.2001

    @Study_with_Shashi.2001

    23 күн бұрын

    @@sawanisudhara7380 🥰🥰

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u14 күн бұрын

    Al exam එකට පාඩම් කරන්නේ කොහොමද කියලා viedo එකක් ගේන්න

  • @Study_with_Shashi.2001

    @Study_with_Shashi.2001

    14 күн бұрын

    හරි මම පුලුවන් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම්❤

  • @karukaru7669
    @karukaru766923 күн бұрын

    Thanks akkiyo❤

  • @Study_with_Shashi.2001

    @Study_with_Shashi.2001

    23 күн бұрын

    @@karukaru7669 🥰🥰

  • @_education_ceylon
    @_education_ceylon23 күн бұрын

    Gammac අක්කා❤

  • @Study_with_Shashi.2001

    @Study_with_Shashi.2001

    23 күн бұрын

    @@_education_ceylon Thank you🥰🥰

  • @NirmalaPerera-tb1fs
    @NirmalaPerera-tb1fsАй бұрын

  • @nimalijayasinghenimalijaya1550
    @nimalijayasinghenimalijaya155022 күн бұрын

    Thank you 😊😊😊😊😊😊😊😊

  • @Study_with_Shashi.2001

    @Study_with_Shashi.2001

    16 күн бұрын

    You are so welcome

  • @SADI-r7i
    @SADI-r7i15 күн бұрын

    😊❤❤

  • @dammikakumari1207
    @dammikakumari120718 күн бұрын

    ❤❤❤❤

  • @user-xh8do8jj2o
    @user-xh8do8jj2o12 күн бұрын

    Thankyou ❤

  • @Study_with_Shashi.2001

    @Study_with_Shashi.2001

    9 күн бұрын

    🥰🥰

  • @Vidhu..girl01
    @Vidhu..girl0128 күн бұрын

    ❤❤😊❤😊❤😊❤❤❤😊

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara23312 күн бұрын

    විදෙස් භාෂාවක් පාඩම් කරන ආකාරය කොහොමද?

  • @Study_with_Shashi.2001

    @Study_with_Shashi.2001

    2 күн бұрын

    විදෙස් භාෂා පාඩම් කරන්න ඕනි නම් මේ වීඩියෝ එකේ තියන Tips ගොඩාක් භාවිතා කරන්න පුලුවන් .. හැබැයි අපි වෙන රටක භාෂාවක් පාඩම් කරද්දි මේ පාඩම් කරනවා කියන දේ වගේම පාඩම් කරන්න පටන් ගන්න ආකාරය ටිකක් වෙනස්. ඒ ගැන මම ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම්🥰🥰

  • @kaveenamalkaabegunasekara2331

    @kaveenamalkaabegunasekara2331

    2 күн бұрын

    @@Study_with_Shashi.2001 ස්තූතියි නංගි අවුරුදු දහයකට පස්සෙ පාඩම් වැඩ කරන්නෙ මම කොරියන් කරන්න බැලුවෙ ඒකයි.

  • @Koreantips8888
    @Koreantips8888Ай бұрын

    ❤️

  • @Vishuu229
    @Vishuu22922 күн бұрын

Келесі