පාඩම් කිරීමට හොඳම ක්‍රමයක්... | අහස් ගව්ව Ahas Gawwa

#AhasGawwa #amithadeepathero
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්ස්ඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 260

  • @HM-kj4mp
    @HM-kj4mp3 күн бұрын

    01. කරන දේ අසාවෙන් කරන්න. 02. කරන දේ අවබෝධයෙන් කරන්න. 03. කරන දේ විශ්වාසයෙන් කරන්න. 04. කරන දෙයින් තෘප්තිමත් වෙන්න. 05. කරන දේ ඉවසීමෙන් කරන්න. 🙏✨ ඔබ වහන්සේට බොහොම පින් අපේ හාමුදුරුවනේ!! 🙏🍃

  • @NalindaDamithPathiraja1987

    @NalindaDamithPathiraja1987

    2 күн бұрын

    දෙවනී එක අවධානය 🤔 ඒකවත් අවධානයෙන් අහලා නැහැ නේ 🥹

  • @RaisNation

    @RaisNation

    2 күн бұрын

  • @user-ee9ms7cb5d
    @user-ee9ms7cb5d3 күн бұрын

    මම මේක බලාපොරොත්තුවෙන් හිටියේ හාමුදුරුවනේ මම දක්ශ ශිශ්‍යාවක් කොරොනා එන්න කලින්..නමුත් කොරොන වලට පස්සෙ මන් සෑහෙන මානසිකව කඩා වැටුනා..අද්‍යප්නය නැතිම වෙලා ගියා..නැවතත් ගොඩ නැගෙන්න ඕනි කියල හිතුනත් වැඩ කලත් දවසයි නැත්නම් දෙකයි..ඒ තරමට හිත කඩා වැටිලා..වැඩක් එක දිගට අල්ලන් ඉන්න බැහැ .විශාල හේතුවක් දූරකතනය අවබාවිතයත්....මේ දේශනා තුලින් මන් හිත හදා ගත්තත් අද්‍යාපනය නැවත ගොඩ නගා ගන්න මට කාලය ගත වේවි...බොහොම පින්.සෑහෙන වතාවක් මම counseling පවා ගියා.

  • @DrShika555

    @DrShika555

    Күн бұрын

    🙂

  • @madhu12245
    @madhu122453 күн бұрын

    එම පියවර පහ :- 1. කරන දේ ආසාවෙන් කරන්න. 2. කරන දේ අවධානෙකින් කරන්න. 3. කරන දේ විශ්වාසයකින් කරන්න. 4. කරන දේ තෘප්තිමත්ව කරන්න. 5. කරන දේ ඉවසීමෙන් කරන්න. 🤍🍃

  • @kaushalanayanajith8074
    @kaushalanayanajith80743 күн бұрын

    අහස් ගව්ව... විඩාබර ජීවිතයට මේ පුංචි වචන ටිකත් සැපයක්... ඔබ වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට මේ ගෞතම බුදු සසුනේ නිවන් පිණිසම මේ පින් පාරමී වේවා!!!

  • @USanju98
    @USanju983 күн бұрын

    සසර ගමන කෙලවර වන තෙක් බුදු සමිදු සෙවනේ ඉපදේවා🙏🙏🙏

  • @asiriherath1838
    @asiriherath18383 күн бұрын

    කල්‍යාණ මිත්ත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!!

  • @ChathurangaLakmal-ke6mr
    @ChathurangaLakmal-ke6mr3 күн бұрын

    තෙරුවන් සරණයි ! ස්වාමින්වහන්සේට.ඔබ වහන්සේ මුණ ගැහෙන්න අවස්ථාවක් සලසා දෙන්න.ප්‍රශ්න ගොඩක සිටින අපට සැනසිල්ලකට ඔබ වහන්සේගෙන් අනුශාසනාවක් ලබා ගන්න.ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම ලැබේවා! නමෝ බුද්ධය!

  • @nuwanchamara4363
    @nuwanchamara43633 күн бұрын

    නමෝ බුද්ධාය අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් මගේ නෝනා මේ දිනවල පස්චාත් උපාදි ඩිප්ලෝමා එකක් හදාරමින් එන සතියේ විභාගයට පාඩම් කර මිනුයි ඉන්නේ එයාට මේ කරුණු බොහොම ඉවහල් වෙනවා කියලා සතුටින් අහන් හිටියා ඔබ වහන්සේ හට පුන්‍යාණුමෝදනා කරමින් සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .

  • @tharindumadushanka7466
    @tharindumadushanka74663 күн бұрын

    සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 ස්වාමීන් වහන්සේ හට මාගේ වන්දනාව වේවා !!!

  • @user-er8xm9mh1g
    @user-er8xm9mh1g3 күн бұрын

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපමණ පින් ඔබ වහන්සේට පතන බෝධිය සුවසේ සාක්ෂාත් වේවා

  • @Ishini_Nilukshi.
    @Ishini_Nilukshi.3 күн бұрын

    නමෝ බුද්ධාය! අපගේ කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා! අපට අනුකම්පාවෙන් අවවාද ආශිර්වාද කරන පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් පින්වත් ස්වාමීන් වහන්ස..

  • @Ne35078
    @Ne350783 күн бұрын

    අනේ ඔබ වහන්සේට ගොඩක් පින්🥺🙏 මට මේ ටිකේම අමතක වෙන ප්‍රශ්නෙට මාස ගානකට කලින් ඔබ වහන්සේ කරපු දේශනාව අහලා අද වැඩ පටන් ගත්තා කොච්චර අමාරැ උනත් අද එක පාඩමක් සම්පුර්ණයෙන්ම ඉවර කර ගන්න පුලුවන් උනා🙏 මේ දේශනාවත් ගොඩක් වටිනවා ඔබ වහන්සේට ගොඩක් පින්🥺🙏 අපි වගේ ලමයින්ට මේ වගේ වැදගත් දේශනා ඉදිරියටත් කරන්න හැකි වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🥺🙏 මං දැනට කරණීයමෙත්ත සුත්‍රය ඡය පිරිත කියලා තමා පාඩම් වැඩ උදේට පටන් ගන්නෙ හාවනාත් කරන්න පටන් ගත්තා මේ දේවල් ඡීවිතයට පාඩම් කරන කෙනෙක් විදියට මේ දේවල් මගේ අධ්‍යාපන කටයුතුවලට හොදයි නේද ඔබවහන්සේගෙන් මේකට උත්තරයක් මං බලාපොරොත්තු වෙනවා🥺🙏

  • @DiduliNethmini-tl2zn
    @DiduliNethmini-tl2zn3 күн бұрын

    පින්වත් ස්වාමීන් වහනන්සෙට මාගේ නමස්කාරය...සාදු සාදු සාදු 🙏🙏🪷🪷

  • @tekladilhari1138
    @tekladilhari11383 күн бұрын

    ගොඩක් වටිනා අපේ ස්වාමීන් වහන්ස, මේ දහම් කරුණු , අපට අනුකම්පාවෙන් දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනයම උදා වේවා! 🙏🙏🙏

  • @buddhimapanchala459
    @buddhimapanchala4593 күн бұрын

    හාමුදුරුවන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @BGGamage
    @BGGamage3 күн бұрын

    නමෝ බුද්ධාය, තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස... ඔබවහන්සේට බොහොම පින් මේ වගේ වටිනා කරුණු අපේ ජීවිත වලට කියල දෙනවට...

  • @anuyethmi5022
    @anuyethmi50223 күн бұрын

    සාදු සාදු සාදු 🙏🌎 ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා.🙏 බෙහෙවින් උපකාර වෙනවා ජීවිතයට මේ උපදෙස්

  • @dilshan006
    @dilshan0063 күн бұрын

    ඔබ වහන්සේට බොහොම පිං මෙවැනි ධර්ම කරණු කියලා පහදා දෙනවට ❤🙏☸️

  • @wasala2744
    @wasala27442 күн бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ඔබවහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා ..නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ..

  • @nuwanpriyankaraadhikari2566
    @nuwanpriyankaraadhikari25663 күн бұрын

    නමෝ බුද්ධාය ✨🙏🏻✨ පින්වත් සුවාමින් වහන්ස🌼🙏🌼 ගොඩක් පින් ඔබ වහසේට🌼🙏🌼

  • @sadahammawatha790
    @sadahammawatha7903 күн бұрын

    බොහෝ ම ස්තුතියි මගෙ හාමුදුරුවනේ,, බොහෝ ම පීන්,මට මෙ සංසාරයෙ කුසල් වඩන්න හැකි වෙවා

  • @nethmisanjana3682
    @nethmisanjana36823 күн бұрын

    නමෝබුද්ධාය ! පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏 තෙරුවන් සරනයි !

  • @user-sq1wx6vi6b
    @user-sq1wx6vi6b3 күн бұрын

    හාමුදුරුවනේ ඊළඟ සතියේ විභාගේ මුකුත් පාඩම් කරේ නෑ මේ උපදෙස් මාර වටිනවා ❤❤❤❤❤ සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Niroshanikumari707
    @Niroshanikumari7073 күн бұрын

    සාධූ සාධූ සාධූ .නමෝබුද්ධාය ..උතුම් තෙරුවණ් සරණයි අපගේ කල්‍යාණ මිත්‍ර පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ..ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @omethsonjith8181
    @omethsonjith81813 күн бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු ...!❤❤❤

  • @ASKST560
    @ASKST5603 күн бұрын

    බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏 සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏

  • @diaryofbimsara69
    @diaryofbimsara693 күн бұрын

    සාධු සාධු ස්වාමීනි 🙏 බොහොමත්ම පිං. ඔබවහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුලම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්නට ලැබේවා 🙏❤

  • @sampathdissanayake7922
    @sampathdissanayake79223 күн бұрын

    සාදු සාදු සාදු මඟ නොමග කියා දෙන පරම කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරමි. නමෝ බුද්ධාය.

  • @PasinduTheekshana-lz2yu

    @PasinduTheekshana-lz2yu

    Күн бұрын

    👍👍👍👍👍👍👍

  • @Jur792
    @Jur7923 күн бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🌼 පහන තියලා වන්දනා කරලා ආපු ගමන් ම දැක්කෙ මම මන් මේපාර උසස් පෙල ශිශ්‍යාවක් මට ගොඩක් උදව් උනා මේක 🎉

  • @GayathriGamage
    @GayathriGamage3 күн бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින් සිදුව්වා..!! , මේ දේශනා කළ වටිනා කරුණු වෙනුවෙන් 🙏🏻🙏🏻✨ ස්තූතියි

  • @buddhikapriyalal4085
    @buddhikapriyalal40853 күн бұрын

    ස්තූතියි ස්වාමීන්වහන්ස,ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී සුව ලැබේවා...!!!❤

  • @mobilezone302
    @mobilezone3023 күн бұрын

    බොහොම ස්තුතියි අප කෙරෙහි දයාවෙන් ගොඩක් වටින දහම් පද කියලා දෙන පින්වත් ස්වාමින් වහන්ස. 🙏නමෝ බුද්ධාය 🙏

  • @liyanagedon9748
    @liyanagedon97482 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @haseehasee4663
    @haseehasee46632 күн бұрын

    ඔබ වහන්සේට පිං සිදු වේවා!!! පිංවත් ස්වාමීන් වහන්ස. නිදුක් නිරෝගී දීඝායු වේවා!!!

  • @ShehanSenavirathne
    @ShehanSenavirathne2 күн бұрын

    ඔබ වහන්සේට බොහොම පින් අපේ හාමුදුරුවනේ!!

  • @mihirannimsara3477
    @mihirannimsara34773 күн бұрын

    බොහොම පින් අපේ හාමුදුරුවනේ..👏❤

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk3 күн бұрын

    ගොඩාක් ප්‍රයෝජන යි අපේ ස්වාමීන් වහන්සේ.... සාධු සාධු සාධු

  • @kutkur2518
    @kutkur25182 күн бұрын

    අපගේ ගුරු දේවෝත්තම පිංවත් බුද්ධ පුත්‍ර්‍රයන් වහන්සේට මාගේ නමස්කාරයම 🙏🙏🙏 වේවා නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුසම ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sinelidilmani214
    @sinelidilmani214Күн бұрын

    මෙම උපදෙස අවශ්‍යම මොහොතක්...අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් 🙏

  • @ThashiMahisha
    @ThashiMahisha2 күн бұрын

    ඔබ වහන්සේට පින් සිදූ වේවා ......🙏 ..

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela3 күн бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-lv7os4ze5t
    @user-lv7os4ze5tКүн бұрын

    ඔබ වහන්සේට පින්සිදු වේවා!

  • @dinithiprabodha1258
    @dinithiprabodha1258Күн бұрын

    අමාරුම දින ගෙවෙන්නෙ,, දවසින් දවස මානසික ආතතිය වැඩිවෙනව විභාගයට,, ඔබ වහන්සේගේ මේ වචන ස්වල්පය එයට මහත් රුකුලක් ...ඔබ වහන්සේට අපමණ පින් .....🙏🙏

  • @dilupathushara8421
    @dilupathushara84212 күн бұрын

    බොහොමත් පින් ඔබ වහන්සේටත් මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත් ප්‍රශ්නය ඇසූ අයටත්

  • @chaturapoornima211
    @chaturapoornima2113 күн бұрын

    බොහෝම පිං අපේ ස්වාමින් වහන්ස. 🙏

  • @hansihansi1970
    @hansihansi19703 күн бұрын

    සාදු සාදු සාදු...!!!✨🍃 මේ උපදෙස් මට ගොඩක් වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස...🙇🏻‍♀️ ඔබ වහන්සේටත් , අහස්ගවුව කාර්ය මණ්ඩලයටත් උතුම් තෙරුවන් සරණයි...!!!☺️🙏🏻 තවත් මෙවැනි යහපත් දේ කරන්න ශක්තිය ලැබේවා...!!!

  • @AchiniUpeksha-r3b
    @AchiniUpeksha-r3b2 күн бұрын

    නමෝ බුද්ධාය🙏 බොහොම පිං ස්වාමීන් වහන්සේට🙏😊

  • @CalmCoconut-ir1ud
    @CalmCoconut-ir1ud3 күн бұрын

    නමෝ බුද්ධාය 🙏

  • @senuriumaya7485
    @senuriumaya74853 күн бұрын

    ගොඩක් ස්තූතියි අපේ හාමුදුරුවනේ ගොඩක් වටිනවා ඒ උපදෙස...🙏🙏

  • @supunsachintha7989
    @supunsachintha79893 күн бұрын

    බොහොම පිං ස්වාමීන් වහන්ස මේ දහම් කරුණ කියා දීම...ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @merayawejhasundara3623
    @merayawejhasundara36233 күн бұрын

    සාදූ සාදූ සාදූ 🙏 🌼🌼🌼🌼🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏 නමෝ බුද්දාය 🙏🙏🙏

  • @saruu6235
    @saruu62353 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .🙏🙏

  • @nethmisakunthala4323
    @nethmisakunthala432321 сағат бұрын

    ස්තූතියි හාමුදුරුවනේ..බුදු සරණයි 🌸

  • @gamingAlphaSL
    @gamingAlphaSL3 күн бұрын

    නමෝ බුද්ධාය ! 🙏

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe88942 күн бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට .

  • @osmanpatabadige3874
    @osmanpatabadige38743 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .🙏. මේ කාරනාව හොයමිනුයි හිටියෙ මම .

  • @dilinihansika1405
    @dilinihansika14053 күн бұрын

    බොහොම ස්තූතියි හාමුදුරුවනේ 🙏

  • @nimalirenuka309
    @nimalirenuka3093 күн бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏

  • @nilakshisandeepani2079
    @nilakshisandeepani20793 күн бұрын

    තෙරුවන් සරණයි ! අපේ හාමුදුරුවනේ .........🙏

  • @wasundarasirimathi952
    @wasundarasirimathi9523 күн бұрын

    යහපත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @kasunliyanage847
    @kasunliyanage8473 күн бұрын

    නමෝ බුද්ධාය !

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21083 күн бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏

  • @WathsaraAdithya
    @WathsaraAdithyaКүн бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා!!! සාදූ සාදූ සාදූ

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath55293 күн бұрын

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @gayanrathnasiri9129
    @gayanrathnasiri91293 күн бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @SandeepaKaushanSenarathna
    @SandeepaKaushanSenarathna3 күн бұрын

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @DayaniPradeepika-ns6xl
    @DayaniPradeepika-ns6xl21 сағат бұрын

    ගොඩාක් පින් හාමුදුරුවනේ

  • @chammiarts2109
    @chammiarts21092 күн бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @isurapriyanjith1876
    @isurapriyanjith18763 күн бұрын

    නමෝ බුද්ධාය

  • @hansikajayamini7736
    @hansikajayamini77363 күн бұрын

    බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස 🙏♥️ තෙරුවන් සරණයි

  • @dinujayasamaraweera9587
    @dinujayasamaraweera95873 күн бұрын

    බොහොම පිං 🙏 අපෙ හාමුදුරුවනෙ

  • @_sh_3911
    @_sh_391122 сағат бұрын

    බොහොම ස්තුතියි ස්වාමින් වහන්ස..🙏

  • @yomalibinguu5910
    @yomalibinguu59103 күн бұрын

    namo buddhaya...!!!! apage pinwath swaminwahanseta uthum chathurarya saththya darmaya awabodha wewaaa.....!

  • @pasindudulanjana4455
    @pasindudulanjana44553 күн бұрын

    ගොඩක් ස්තූතියි හාමුදුරුවන්ට

  • @PandulaDharmapriya
    @PandulaDharmapriya2 күн бұрын

    බොහොම පින් ඔබ වහන්සේට 🙏

  • @kkbmpbulathsinhala2652
    @kkbmpbulathsinhala26523 күн бұрын

    බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස.

  • @nethmiupeksha5609
    @nethmiupeksha56092 күн бұрын

    මාගේ නමස්කාරය වේවා!! ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @praveenadilinishamma8076
    @praveenadilinishamma80763 күн бұрын

    බොහෝම ස්තූති ඔබ වහන්සේට

  • @mahindapathirana3791
    @mahindapathirana37913 күн бұрын

    Godak වටිනා daham.anushanawak oba වහන්සේට mage namaskaraya wewa

  • @Harshana1
    @Harshana1Күн бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @d.s.bpriya7268
    @d.s.bpriya7268Күн бұрын

    බොහොම පිං හාමුදුරුවනේ.ගොඩක් වටින දෙයක් මේවෙලාවෙ

  • @user-pq8er4is9i
    @user-pq8er4is9i3 күн бұрын

    නමෝ බුද්දාය! 🌼☸️

  • @jayasirishantha
    @jayasirishantha2 күн бұрын

    නමෝ බුද්ධාය...! 🙏🙏🙏

  • @user-gk1zq2nq3t
    @user-gk1zq2nq3t3 күн бұрын

    සාදු සාදු සාදු !

  • @thamarakumari219
    @thamarakumari2193 күн бұрын

    සාදු සාදු සාදු

  • @chenithadance
    @chenithadance3 күн бұрын

    සාදු සාදු සාදු ❤

  • @pushpikasanjeewani5491
    @pushpikasanjeewani5491Күн бұрын

    තෙරුවන් සරණයි! ස්වාමින් වහන්ස

  • @kpopsweetie8106
    @kpopsweetie8106Күн бұрын

    Bohoma pin swaminwahansa... Godak awashya una...🙏✨

  • @samanalivinodya
    @samanalivinodya3 күн бұрын

    namo buddhaya pinwath swamin wahansa

  • @AyeshaWijesinghe
    @AyeshaWijesinghe3 күн бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු

  • @gayashakawmini5809
    @gayashakawmini58093 күн бұрын

    නමෝ බුද්ධාය......🙏🙏🙏

  • @nethmisenadheera4919
    @nethmisenadheera49193 күн бұрын

    Theruwan saranai Swamin wahansa.. Sthuthi me karana yahapath upakarayata..

  • @chamodvidumina1729
    @chamodvidumina1729Күн бұрын

    නිදිමතක් ආවම එක නැති කරගන්න බුදුරජාණන් වහන්සේ දෙශනා කරලා තියනවනම් ක්‍රම එ ක්‍රම ගැන අනුකම්පාවෙන් කියලා දෙන්න පිංවත් ස්වාමින්වහන්ස. මෙ ගැන දැනගන්න කැමති අය මෙකට ලයික් කරන්න අපේ හාමුදුරුවෝන්ට මෙ ගැන අවධානය යොමුවෙන්න.

  • @Sl_King_Master
    @Sl_King_Master3 күн бұрын

    Godak wedagath deyak ape hamuduruwane🍂🙏

  • @ArtByDanu
    @ArtByDanu3 күн бұрын

    වටිනා උපදෙසක්

  • @user-hb4eu1sy1l
    @user-hb4eu1sy1l3 күн бұрын

    පිං සිද්ද වේවා හාමුදුරුවනේ! තෙරුවන් සරණයි!🙏🙏🙏 අනේ හාමුදුරුවනේ, අපි අපේ පාඩම් වලට අවධානය දෙන්නේ කොහොමද? එකට හිත හදාගන්නේ කොහොමද? ඒ කාරනාවත් පැහැදිලි කරන්න පුළුවන් ද අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏

  • @nmd9rathnayake_
    @nmd9rathnayake_3 күн бұрын

    🙏💐🙏 Namo buddhaya pinwath swamin wahansa, mamath igena ganna wayase inna lamayek. Obawahanseta godak punyanumodana karanawa swamin wahansa. 🩷 Theruwan saranai pinwath swamin wahansa!... 🙏💐🙏

  • @RavishanGunarathna
    @RavishanGunarathna3 күн бұрын

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @ishanekanayaka1391
    @ishanekanayaka13913 күн бұрын

    pinwath swamin wahanseta mage namaskaraya wewaa🙏apramana pin sidu wewa🙏

  • @user-lv7os4ze5t
    @user-lv7os4ze5tКүн бұрын

    ස්තූති ස්වාමින් වහන්ස!

Келесі