Behind The Scenes : Podu Drama Fighting Scenes

Ойын-сауық

Behind The Scenes : Podu Drama Fighting Scenes
#tvderana #podu #fighting

Пікірлер: 346

  • @Rasabandara2008
    @Rasabandara20083 жыл бұрын

    Fight scenes ටිකයි campus scenes ටිකයි තමා ආසාවෙන්ම බලන්නේ 😍❤️ Fight scenes වලදි දාන Background Music Part එක ගින්දර වගේ 🔥🔥 ආදරෙයි " පොදු " ❤️❤️

  • @samadhideuduni6884

    @samadhideuduni6884

    3 жыл бұрын

    මාස්ටර් ට ඉන්නෙ ධරණි එකේ තරුමිණී ගෙ අප්පච්චි නේද..

  • @adiro7102

    @adiro7102

    3 жыл бұрын

    @@samadhideuduni6884 ඔව් එයා සටන් අධ්‍යක්ශක කෙනෙක්.ඔසඳ සමන් බණ්ඩාර

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z3 жыл бұрын

    කට්ටිය හීරෝටයි විලන්ටයි දෙන්නටම ආදරය කරන කතාවක් උනා....❤️😊

  • @vihangikavindya7387

    @vihangikavindya7387

    3 жыл бұрын

    කතා කරලා වැඩක් නෑ😍❤

  • @user-pq3hg1oj4z

    @user-pq3hg1oj4z

    3 жыл бұрын

    @@vihangikavindya7387 😅❤️

  • @dilshaninpect7513

    @dilshaninpect7513

    3 жыл бұрын

    Aniwa ape kotiyagoda sunna inna😘💟

  • @chamabro6

    @chamabro6

    3 жыл бұрын

    Kalana villain Ape Hero Ehema balanakota tikak amutui

  • @yahalegedarayg2523

    @yahalegedarayg2523

    3 жыл бұрын

    Kalana Gunasekara,Randika Gunathilake😌❤️❤️

  • @seyasandani5406
    @seyasandani54063 жыл бұрын

    කලණ මං ආසම නලුවෙක්. දුශ්ටයටත් ආසාවෙන් බලපු එකම කතාව. 😍❤😘

  • @mohamedshameer9987

    @mohamedshameer9987

    2 жыл бұрын

    Oya mama Asama niliyak❤️❣️

  • @ashennavod2496

    @ashennavod2496

    Жыл бұрын

    Hii akki

  • @IamSachintha
    @IamSachintha3 жыл бұрын

    කලණ හතුරෙක් උනත් කලණට තමයි ආස ❤️

  • @stolenheart6979

    @stolenheart6979

    3 жыл бұрын

    Yes it's only a character

  • @vihangikavindya7387

    @vihangikavindya7387

    3 жыл бұрын

    සුපිරි සම්භාව්‍ය නළුවෙක් ඒ🖤

  • @notsupport4357

    @notsupport4357

    3 жыл бұрын

    සිරා කතාව

  • @techxmafia6298

    @techxmafia6298

    3 жыл бұрын

    ප්‍රියන්ත 😁 ⁣තාත්විකම නලුවෙක්💖

  • @hardlexx2105

    @hardlexx2105

    3 жыл бұрын

    මගේ හීරෝ❤😎💪

  • @rathindu6223
    @rathindu62233 жыл бұрын

    කළණ නිසා පොදු බලන්න ගත්තේ ඒත් කළණ හිටියේ මුල් ටිකේ විතරයි 😥

  • @lahirukumara2177

    @lahirukumara2177

    2 жыл бұрын

    Eka thama markating

  • @sabeethajayawardena6329
    @sabeethajayawardena63293 жыл бұрын

    ඔයා දුෂ්ටයා උනාට අපි ඒ චරිතෙට අසයි.කලන අයියා,රඟපෑම විශිෂ්ඨ යි

  • @yohanikaveesha2810
    @yohanikaveesha28103 жыл бұрын

    සුපිරි කතාවක් , මේ වගේ Actionaction tv show වලට අපි කැමති 👍👍

  • @sameeramadhuwantha3844
    @sameeramadhuwantha38443 жыл бұрын

    කලන සුන්නා ❤️❤️❤️ උබ තමා වැඩ්ඩා

  • @amilabrolk
    @amilabrolk3 жыл бұрын

    මේ වගෙ තව එකක් ඕනෙ දෙරණ ... මෙවුවනේ සුපිරි ඩ්‍රමා.......

  • @dinproductions2467
    @dinproductions24673 жыл бұрын

    KZread එකෙන් පොදු බලන උන් කෝ බලන්න

  • @nadikumari2114

    @nadikumari2114

    3 жыл бұрын

    Api

  • @piyuminishara8259

    @piyuminishara8259

    3 жыл бұрын

    Mam

  • @sylvia3097

    @sylvia3097

    3 жыл бұрын

    Meekai, kalin mn dramas baluwe KZread cuz u know but now on TV

  • @sovlogperera1153

    @sovlogperera1153

    3 жыл бұрын

    Inno

  • @isharajananjani6777

    @isharajananjani6777

    3 жыл бұрын

    Mnnn ✋

  • @nalijay2849
    @nalijay28493 жыл бұрын

    අයියෝ කළණ අයියාගේ ඔලුව.. 😔😔කූඹියෝ එකේ ඉඳලම කළණ අයියාට ආදරෙයි ...මේකෙත් ආසම චරිතයක්❤️❤️❤️😍😍 මං ආසම fight scenes වලට ❤️❤️❤️ ඒවා නම් සුපිරියි 😍😍

  • @vihangikavindya7387
    @vihangikavindya73873 жыл бұрын

    අම්මෝ මේකනං තනිකරම පිස්සුවක්😯Addict වෙලා ඉන්නෙ කතාවට🔥දෙරණ මේකනං සුපිරිම කතාව👌පැයක් වෙනුවෙන් දවස් පහක් බලං ඉන්නෙ මාරම අමාරුවෙන්😩අපිව සතුටු කරන්න අවදානමක් පවා අරන් මුලු "පොදු" crew එකම මේ කරන කැපකිරීමට ගොඩාක් පිං ඇත්තටම🙏කොටින්ම කිවුවොත් මෙච්චර කාලෙකට දැකපු ගින්දරම කතාව මේක😍රන්දික,කළණ ඇතුලු හැමෝටම වචනෙන් කියාගන්න බැරි තරම් අපි ආදරෙයි ගොඩාක්🌹Love u Derana,"පොදු"❤....

  • @antanetliyanage.7247
    @antanetliyanage.72473 жыл бұрын

    ෂා නියමයි ගොන් fight දැකල එපා වෙලා ඉන්න වෙලාවක නියම Action ඩ්‍රාම එකක් .....

  • @rasajayakody6016
    @rasajayakody60163 жыл бұрын

    හරිම අසාවෙන් බලන drama එකක් ❤ අපිට ලස්සනනට දැනෙන්න කොච්චර මහන්සියක් වෙලා රගපාන නිසාද ❤❤❤❤ පොදුනම් නියමයි........

  • @amilaushan675
    @amilaushan6753 жыл бұрын

    පොදු කොහොම හරි ලංකාවේ සෙටි එකත් ලංකාවේ ටීවී සීරියස් එකක behind sence බලන්න ඇබ්බැහි වෙන්නම වැඩෙ දුන්නා

  • @Rasabandara2008
    @Rasabandara20083 жыл бұрын

    පොදු crew එකම මරු 🔥 වෙනස් වැඩක් 🤩 ආදරෙයි පොදු ❤️

  • @annabell1098
    @annabell10983 жыл бұрын

    මෙව දකිද්දී සෙනසුරාදා වෙනකං ඉවසන්න බැරි මට විතරයි ද .🤗

  • @awanthi1233

    @awanthi1233

    3 жыл бұрын

    Ammo ekanam aththa

  • @annabell1098

    @annabell1098

    3 жыл бұрын

    @@awanthi1233 marai ne ada hodama dawasa

  • @amashasathsarani5679

    @amashasathsarani5679

    3 жыл бұрын

    මටත් 😓

  • @awanthi1233

    @awanthi1233

    3 жыл бұрын

    @@amashasathsarani5679 ae sad mud

  • @progamer-rooarts

    @progamer-rooarts

    3 жыл бұрын

    උබට එහෙනම් ලෙඩක් ගිහිං බේත් ගනින්

  • @MASH_SanZz
    @MASH_SanZz3 жыл бұрын

    සුපිරීඊඊඊ😀❤️ මේ වගේ හැම එකකම Behind The Scenes දාන්න දෙරණ 😥❤️

  • @methukichanara552
    @methukichanara5523 жыл бұрын

    සටන් අධ්‍යක්ෂණය කරන්නෙ ධරණි එකේ තරුමිණී ගෙ තාත්තා නේ😅

  • @maleeshatharushi2932
    @maleeshatharushi29323 жыл бұрын

    රන්දික අයියා කතා කරනවා කොච්චර අහන් හිටියත් මදි වගේනේ😥❤️

  • @heshanumidu8714

    @heshanumidu8714

    3 жыл бұрын

    Sunna.

  • @somakumara2099
    @somakumara20993 жыл бұрын

    ආදි ට කැමති අය මේ කොනට👈👇😍

  • @dineshilayanga4394

    @dineshilayanga4394

    3 жыл бұрын

    Me dws wala genu lamainge crush ekane eya...🤪😍😍😍😍

  • @somakumara2099

    @somakumara2099

    3 жыл бұрын

    @@dineshilayanga4394 Hmm ❤️❤️ආදි

  • @awanthi1233

    @awanthi1233

    3 жыл бұрын

    Ammoooo adi❤️

  • @somakumara2099

    @somakumara2099

    3 жыл бұрын

    @@awanthi1233 ❤️❤️

  • @ishunayanathara4703
    @ishunayanathara47033 жыл бұрын

    කලණ රන්දික ❤❤❤

  • @molimoli7099

    @molimoli7099

    3 жыл бұрын

    ලස්සනයි

  • @piyuminishara8259

    @piyuminishara8259

    3 жыл бұрын

    Randika ayya thamai ♥️♥️💞

  • @yohanmadhushanka9521
    @yohanmadhushanka95213 жыл бұрын

    කලණ අයිය කැරැක්ටර් එකට බැහැපුවාම ලේසියෙන් ඒකෙන් එළියට එන්නෑ😍

  • @aviiboy7867
    @aviiboy78673 жыл бұрын

    පුදුම මහන්සියක්නෙ වෙන්නෙ.. ස්තූතියි හැමෝටම අලුත් රසස්වාදයක් රසිකයන්ට දුන්නට .

  • @ruwinihettiarachchi2873
    @ruwinihettiarachchi28733 жыл бұрын

    කළනගේ යාළුවෝ සෙට් එකේ නිසල ඉන්නවා නේද?? 🙈🙈 ♥️♥️ හිතාගන්න බැහැ කට්ටියම හොඳයි . 💪💪

  • @theblack.z
    @theblack.z7 күн бұрын

    මේක teledrama එකක් නෙවේ...මේක next level mini TV seires එකක්.... එච්චරයි...නාහෙන් අඩන ආදර රැල්ලෙන් කැඩුනු මෙකේ season 3 එනකම් බලන් ඉන්නේ ❤❤❤❤

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x3 жыл бұрын

    දරනිගෙ තාත්තා ඇත්තටම සටන් ගුරුවරයෙක් නෙ.. මන්කිවෙ කතාවෙ ❤️❤️

  • @nuwanginimaya5522
    @nuwanginimaya55223 жыл бұрын

    ආසාවෙන් බලන ලස්සන mini series එකක්. Thank u TV Derana ❤️❤

  • @priyankaperera4625
    @priyankaperera46253 жыл бұрын

    ගොඩක් මහන්සි වෙලා කරන වැඩක්...බලන අපිට නම් විශාල රසාස්වාදයක් මරු පොදු සෙට් එක

  • @singwithme6271
    @singwithme62713 жыл бұрын

    Well done. Just addicted to this drama. Waiting for tomorrow to come☺😘

  • @shiranleolk
    @shiranleolk3 жыл бұрын

    ශර්මිලා ධර්මරාසාගෙන් සාරංග මෙන්ඩිස්ට කනේ පාරක්.. 🤭🤣

  • @chamodsudanthana1903
    @chamodsudanthana19033 жыл бұрын

    පිරියන්ත මහඋල්පතගම(කලන) හිංදා තමා මේක බලන්න ගත්තෙ... කලනගෙ ඇක්ටිං නං සුපිරි... ඔයගෙ ඩිමාන්ඩ් එක නැති කර ග්න්න එපා...මල් ටෙලි වල රගපාලා

  • @surathalvideo4187

    @surathalvideo4187

    3 жыл бұрын

    Palayan ban yanna ubalama balala thamai mal katha trending wenne dan labbak kiyawanawa

  • @premasiriedirimanna9238

    @premasiriedirimanna9238

    3 жыл бұрын

    Kalana gunasekaratagdak aya asa itn priyantha maha ulpathagama handa newei. Derana gini awi saha gini keli kotiyagoda sunil (sunna) handa

  • @perera1068

    @perera1068

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @perera1068

    @perera1068

    3 жыл бұрын

    ප්‍රියන්ත යා

  • @perera1068

    @perera1068

    3 жыл бұрын

    මේක නම් බලන්නෙ නෑ

  • @achalaviduranga1289
    @achalaviduranga12893 жыл бұрын

    කට්ටිය ආතල් ගත්තට නිර්මාණයක් එලියට එන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියල තේරෙනව මේව දැක්කම..🤟

  • @kizerki3682
    @kizerki36823 жыл бұрын

    පිස්සු වැටුනා මේකට 😍

  • @lahirulakmal2924
    @lahirulakmal29243 жыл бұрын

    දැනුත් කියනවා. කලණගෙන් ඔයිට වඩා වැඩක් ගන්න තිබ්බා 😐 රන්දික නිහතමානි චරිතයක් වගේ. කලණ ගැන කියපු විදිහෙන්ම තේරුණා ඒක. ✌️

  • @sushanthsing6
    @sushanthsing63 жыл бұрын

    කලණයා කොහොමත් ප්‍රසිද්ද වුනේ දෙරනෙ ගිනි අවි සහ ගිනි කෙලි එකෙන්

  • @dinu5681
    @dinu56813 жыл бұрын

    Oyalage mahansiyata ape gawrawaya❤❤ Adarei podu Adarei ආදි💖💖💖

  • @ranukavishmila4382
    @ranukavishmila43823 жыл бұрын

    මෙක සතියෙ දිනවල දාන්න බැයිද සෙනසුරාද වෙනකම් බාලං ඉන්න බෑ

  • @AshiW
    @AshiW3 жыл бұрын

    ආදිගේ හොම්බක් කටක් ගැලවිලා යයි කියලා බය හිතුන කෙල්ලෝ ටික මේ පැත්තට 😂

  • @abcdxyz8494

    @abcdxyz8494

    3 жыл бұрын

    kalana ge ehema una nee

  • @AshiW

    @AshiW

    3 жыл бұрын

    @@abcdxyz8494 ඒකට බය වෙන්නත් කලින් සිද්ධිය උනා ඒකයි උනේ 😂

  • @abcdxyz8494

    @abcdxyz8494

    3 жыл бұрын

    @@AshiW hmmmm

  • @kaushan_prabuddha
    @kaushan_prabuddha3 жыл бұрын

    Kalanage fansla. Koo

  • @umeshashintha5718
    @umeshashintha57182 жыл бұрын

    කලන අයියා හැමදාම ආදරෙයි

  • @sachiniudugama9569
    @sachiniudugama95693 жыл бұрын

    Ane kalana aiya😍😍

  • @nethminitharushika6947
    @nethminitharushika69473 жыл бұрын

    Gunathilaka and Gunasekara ..💫💥💥💟

  • @indranirajapaksha4233
    @indranirajapaksha42333 жыл бұрын

    පට්ට ඈ 💪😎

  • @sarayatiya
    @sarayatiya3 жыл бұрын

    ලස්සන නිර්මාණයක් .. ඒ නිසා එපා කරවන්න එපා .. ලස්සනට ඉවර කරන්න ..

  • @pasindumadhuhansa3905
    @pasindumadhuhansa39053 жыл бұрын

    දෙවෙනි ඉනිම මල ජරාව අයින් කරලා ඒ වෙලාවට මේක දාපන් 😒 කාලෙකට පස්සේ ආපු සුපිරි නාට්‍යක් 🔥😊

  • @padip6773
    @padip67732 жыл бұрын

    හරි ම ලස්සනයි රන්දික 🙏🤗🤗

  • @vishankavinda8565
    @vishankavinda85653 жыл бұрын

    කලන පිස්සු හදවනව 😎❤️

  • @sandunibhagya2278
    @sandunibhagya22783 жыл бұрын

    Godaaak asai me drama ekata.oyala hemoma hodata act karanwa.oyala hemotama budu saranai!adrei hemotama❤️

  • @themoralshow902
    @themoralshow9023 жыл бұрын

    ආදි = like කලණ = comment

  • @apppappp5227

    @apppappp5227

    3 жыл бұрын

    👍👍👍💘💘🔥🔥🔥🌹

  • @harindiguneratne7649
    @harindiguneratne76493 жыл бұрын

    Kalana kiynne supirima naluwek 🥰♥️🔥💯

  • @anushkaweerasekara7313
    @anushkaweerasekara73133 жыл бұрын

    niyamay , 💪💪 anik drama wage nokara me vidiytma supiriytma tibboth hoday digatama 👌👌

  • @erandisamarakoon4981
    @erandisamarakoon49813 жыл бұрын

    ප්‍රියන්ත මහඋල්පතගම ඉන්නවා කියන්නේ මෙගා ටෙලියක් නෙමෙයි වෙන්න ඇතී..මේකත් අවුරුදු ගනන් ඇදලා චොර කරන්න එපා දෙරන pleeez..🙄🙄🙄

  • @stolenheart6979

    @stolenheart6979

    3 жыл бұрын

    Ow aya nisa balanne

  • @supunidissanayake7307

    @supunidissanayake7307

    3 жыл бұрын

    Naha kotas 10i

  • @dineshanilmini7074
    @dineshanilmini70743 жыл бұрын

    Adi aiye maru 🤩🤩🤩🤩

  • @hiranyawijesekara5206
    @hiranyawijesekara52063 жыл бұрын

    දැන් සමහරු මේකට එක එක ඒවා කිව්වට තව ඉස්සරහට මේ වගේ versatile themes තියෙන හොඳ ඩ්‍රාමාස් ආවොත් ඒවයේ මූලාරම්භෙ හැටියට මේකට හොඳ පිළිගැනීමක් එයි. කොහොමත් නිර්මාණෙක වටිනාකම හැදෙන්න කාලයක් යනවා. Behind The Scenes දාපු එක හොඳයි. නැත්තං අපේ මිනිස්සුන්ට මේවගේ දෙයක් හදන්න යන මහන්සිය තේරෙන්නෙ නෑ.

  • @samithafernando7134
    @samithafernando713411 ай бұрын

    Kalana,Radika super🎉🎉🎉🎉🎉🎉🎉

  • @thakshilalakshani6868
    @thakshilalakshani68683 жыл бұрын

    ලොකු කතාවක් ඇති කියලා හිතුනා ඇතුලේ , වෙන ඒවාගේ ගහන්න කලින් සද්දේ එනවනේ. 😂අත තියන්න කලින් බිම. 😂 මේකෙ shots මාර තාත්විකයි ❤️

  • @dahamsasanka6437
    @dahamsasanka64372 жыл бұрын

    කලණ 😍❤

  • @tharum7489
    @tharum74893 жыл бұрын

    රන්දික සහ කළණ දෙන්නට ම ආදරෙයී❤

  • @keshikanawarathne7830
    @keshikanawarathne78303 жыл бұрын

    Superb...we like it🧡🧡♥️♥️💛💛💛

  • @sakusenadhi9394
    @sakusenadhi93943 жыл бұрын

    Kalana😍

  • @dimuthu_____madushan9324
    @dimuthu_____madushan93243 жыл бұрын

    විලන් ආදී කමල් තමා ආසම...................................😍😍😍😍

  • @pasindumendis9636
    @pasindumendis96363 жыл бұрын

    කලණ ❤️❤️

  • @roshelwijesuriya2269
    @roshelwijesuriya22693 жыл бұрын

    කමල් තමා සුපිරිම චරිතෙ🤘❤️😂

  • @samadhisanjana4404
    @samadhisanjana44043 жыл бұрын

    අනේ අද්‍යක්ශක මාමේ අපේ ආදිව පරිස්සම් කරාට ස්තුති 👍👍❤

  • @janakasandaruwan9666
    @janakasandaruwan96663 жыл бұрын

    කලණ සුපිරිම නලුවෙක්

  • @JeonJungkookFP
    @JeonJungkookFP3 жыл бұрын

    රන්දිකයා❤

  • @achinthadissanayake9085
    @achinthadissanayake90853 жыл бұрын

    බලන කොට ලේසියි කරනකොට අමාරුයි

  • @wasanthaperera7619
    @wasanthaperera76193 жыл бұрын

    Adi oyanam maru

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi26557 ай бұрын

    Asawen balapu ekama kathava.❤❤❤

  • @srfernando2664
    @srfernando26643 жыл бұрын

    Amazing 😍😍😍

  • @thusithaw9173
    @thusithaw91733 жыл бұрын

    Thank you❤️❤️❤️

  • @surangichathurika4581
    @surangichathurika45813 жыл бұрын

    ane කලණ අයියගේ ඔලුව

  • @suresbro320

    @suresbro320

    3 жыл бұрын

    පව් නෙද

  • @ashifrancis6105
    @ashifrancis61053 жыл бұрын

    කලණ😍❤️

  • @nirmalka9915
    @nirmalka99153 жыл бұрын

    සුපිරි මරු ❤️❤️❤️

  • @kanthipryankara109
    @kanthipryankara1093 жыл бұрын

    ලස්සනයි all tha best 👍👍

  • @thushanthajayasekara6021
    @thushanthajayasekara60213 жыл бұрын

    අම්මො මටත් අසයි අෆ්ෆා 😍 එවගෙ රගපන්න 😍 😪😪😪

  • @achini7572
    @achini75723 жыл бұрын

    සුපිරියට කරලා thiyenawa 🥰🥰🥰

  • @meshafernando2223
    @meshafernando22232 жыл бұрын

    සුන්නා 😌❤️

  • @sajithdayas3954
    @sajithdayas39543 жыл бұрын

    Kalana aiye oya supiri

  • @chanukathejan9587
    @chanukathejan95873 жыл бұрын

    Ammo kalana aiye adarei ❤️❤️🔥💪

  • @SasinduGeek
    @SasinduGeek3 жыл бұрын

    ඒක පට්ට.☺️☺️❤️❤️👍

  • @gayani3767
    @gayani37673 жыл бұрын

    Hamoma kochchra mahansi wenwada, good job 👍mn thamuseta adarei modiye ekak behind the scenes dnnko plz

  • @nimeshasenarathne2014
    @nimeshasenarathne20143 жыл бұрын

    perfect👍

  • @dimuthuthusharagamage7305
    @dimuthuthusharagamage73053 жыл бұрын

    Woww.api meka suluwata baluwata egollo kochchara mahansiyak gannawada?

  • @anuththaraindunilmini3056
    @anuththaraindunilmini30562 жыл бұрын

    Kalana gunasekara💜

  • @sewwandinadeeshani379
    @sewwandinadeeshani3793 жыл бұрын

    We love this..................$

  • @sewwandinadeeshani379

    @sewwandinadeeshani379

    3 жыл бұрын

    *

  • @Praneeth_pathiranage
    @Praneeth_pathiranage3 жыл бұрын

    ප්‍රියන්ත මහාඋල්පතගමගේ 😊🤘

  • @awanthi1233
    @awanthi12333 жыл бұрын

    Podu nam maru wadak.adi nam super acter ❤️

  • @ravishanka1985
    @ravishanka19853 жыл бұрын

    කලණ වගේම රන්දිකට කැමති අය කෝ

  • @SlPranks
    @SlPranks3 жыл бұрын

    supiri ❤️❤️

  • @stolenheart6979
    @stolenheart69793 жыл бұрын

    We love you Kalana ❤❤❤❤

  • @kalanapunarjith1624
    @kalanapunarjith16242 жыл бұрын

    කළණ 😍🔥

  • @thirak-iy4hz
    @thirak-iy4hz3 жыл бұрын

    අදි 😍😍😍

  • @chutta3207
    @chutta32073 жыл бұрын

    Ammo wadak na kiyala ❤️❤️❤️

  • @dilshaninpect7513
    @dilshaninpect75133 жыл бұрын

    Ape sunna adarei adarei 💟😘

  • @ruwanchamara4299
    @ruwanchamara42993 жыл бұрын

    සුපිරියක් තමයි ❤️

  • @dubmania5851
    @dubmania58513 жыл бұрын

    හොරෙන් බලන උන් මෙතෙන්ට 😂😉

  • @user-bg5gu5qx7v
    @user-bg5gu5qx7vАй бұрын

    Ane plz aimath podu dennako plz plz 2024ta plz 😢😊

  • @nilaninavodani5518
    @nilaninavodani55183 жыл бұрын

    Randika Aiyaaa😍😍

Келесі