Ape gamen yanna lagai .awuruddata 3parak withara yannwa. lassanama thanak ape gamata lassanata penawa
@kanishkanavodya26322 жыл бұрын
Good luce❤️
@Gallemarvels12 жыл бұрын
Supiri
@AnjulaKaushalya-or1pd8 ай бұрын
බතලගල නගින්න හොදම වෙලාව මොකක්ද
@jehan0772 жыл бұрын
Dinesh kohomahari Dron shots tikakuth thibbanam kiyala wadak naa,,will see in future neda.. Thank you....for the beautiful footage.
@user-kf4bt6xx1b2 жыл бұрын
Aiyee
@ddtwins Жыл бұрын
Ada 2023 July 1. Ada thamai ape Dinesh aiyage parana vedio ekak kaalekata passe baluwe. Me vedio ekath ekka aluth vedio balanakota maarama maara wenasak danenawa. Dinesh aiya dan awurudu kihipayak thisse tika tika me apu gamana gana maarama maara sathutak danenne. E kale aiyage rasa katha adu wunata vedios nm dan wagema maara lassanai. Dannm ithin rasa katha godak ekka lassana vedios godak balanna api hamadamath wagema asawen balagena innawa aiye. Jayen jayama wewa ape Dinesh aiyata. Api hamoma ekathu wela dura gamanak yamu......
@chamindadhananjaya20712 жыл бұрын
සුපිරි video 1 🚲 eke ගියොත් danna තැනක් තියෙනවා da Me kale වතුර තියෙනවද දැනගන්න විදිහක් තියෙනවා da
Пікірлер: 282
මම දැකපු සුන්දරම සංචාරකයා ♥️ බුදුසරනයි
මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වගෙ බැලුවා ගොඩක්ම ලස්සනයි එවගෙම පරිසරය රැක ගන්න ලොකු ආදර්ශයක් දෙනවා ඔය රැකගන්න දරන උත්සාහයට බොහොම ඉස්තූතී කියන ගමන් මගෙ අද හසක් තියෙනවා කියන්න මේක අදහසක් විතරයි ඔයා ට්‍රැවල් කරන්න යනකොට එ දිනය කිව්වනම් මම හිතනවා ගොඩක් වටී කියල මොකද නැවත ට්‍රැවල් කරන අයට උනත් පුලුවන් කාලගුනය ගැන පොඩි දැනුමක් හරි ලබා ගන්න .බොහොම ඉස්තූතී ඔයාට පුලුවන් විදිහට ලොකෙ වටෙම අපිව එක්කන් යනවට සහ එ ගැන අපිට තමන් දන්න විදිහට හරි අපිට තේරුම් කරනවට. මම ගොඩක් සතුටුයි මේවගෙ රටක ඉපදීම ගැන .අපි අපිට පුලුවන් විදිහට අපෙ රට අපි රැකගමු . මම ප්‍රාර්තනා කරනව ඔයාට මේවගෙ හැමතැනකම ට්‍රැවල් කරන්න විඩියොස් කරන්න ශක්තිය ලැබෙන්න කියල ..
ඉස්සරට සුපිරිම ගේමක් ගහන්න පුලුවන් channel එකක්.. ජය අයියේ... ආසාවෙන් බලනවා vlog ඔක්කොම ❤️❤️❤️
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි
වීඩියෝ එක බලන මේ වෙලාවෙත් ඉන්නෙ බතලේගල 🍃💞
@DineshAPathum
5 ай бұрын
wow.. 🤩
නිහඬ වීරයා...ලොකු පීරිස් අයියා....❤ පරිස්සමෙන් අයියේ ඔයාලා ඔක්කොම... 💪🍂💕🌱
අවාරේ සිරිපා කරුණා... අහබෙන් දැක්ක වීඩියෝ එකක් නිසා දැන් ආපස්සට ගිහින් පරණ වීඩියෝ එකක් නෑර බලනවා. පිස්සෙක් වගේ ඇඩිට් වෙලා. මොකද තනියම බයික් එකේ පිස්සෙක් වගේ ඇවිදින එකෙක් මමත්... මේ පෙන්වන ලොකේශන් මාව තවත් පිස්සු වට්ටනවා... ලොක් ඩවුන් එක ඉවර උනාම ට්‍රැවල් කරන්න පුළුවන් උන ගමන් මේ පෙන්නපු ලොකේශන් වලට යන එක තමා එකම බලාපොරොත්තුව. Thankyou so much ayye
උතුම් තෙරුවන් සරණයි ! ඔබතුමාට ඔබේ යහලුවන් සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
මාරම ලස්සනයි ...ලග තිබිලත් තාම යන්න බැරි වුනානේ ❤️👍
වීඩියෝ ටික බලාගෙන යන ගමන්... ලස්සන ගමනක් යං අයියේ
මං දැකපු බතලේගල ගැන කරලා තියෙන ලස්සනම vlog එක අයියේ. මාරම ලස්සනයි. ❤️
මාරම ලස්සනයි අයියේ ඔයගේ විඩීයෝ බලන ගමන් ඉන්නෙ දැන් මේකත් බලන්වා තව ටිකයී අනිවරෙන් ඔක්කොම බලනවා
Wow so wonderful 👍👍👍👍👍👍 have a very nice day 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 good job good luck take care 🙏🙏🙏🙏🙏
Marama lassanai Eka thamai soba dahama 👌
I climbed this mountain in 1996, ❤ Nice to see the place after a long time back.Thank you so much for all of your great effort.
මරු channel එකක් ♥️ ජය වේවා 🙌
Video ekanam සුපිරි ...❤️❤️❤️
❤❤❤grate thanks u VERY much for showing us
Finally some good advice on when to travel,and if water is available n etc...thank you peris I think
හැම එකම බලනවා ආසයි ආදරෙයි❤❤❤
අහම්බෙන් දැක්කෙ ඔයාගෙ චැනල් එක.මාරයි..මාරම මාරයි
බතලේගලට නම් ගීන් තීනු ඒක අපිට ළග නිසා කොහොම උනත් ස්තුතියි අයියා ❤️
හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️
සුපිරි අයියේ ❤️❤️💪
මරු ❤️❤️ වීඩියෝ ගැන කතා කරන්න දෙයක් නෑ සුපිරි ❤️👌🔥 දිගටම කරගෙන යන්න... එච්චරයි වෙන්න ඕනි 😁
I decided to traval islanwide after the lockdown situation. Travalling is my thing. I'm watching your all videos. Camara angels are amazing. 👍
අපේ ගම❤️ අපේ අභිමානය 💪බොහොම ස්තුති 🙏🙏❤️
බතලේගල මාත් ගිහින් තියේ...මාර ලස්සනයි...
Jaya wewa loku aiye❤️❤️👌
අසුපිනි ඇල්ල. අඩේ අයියා ලගටම ඇවිත් නේ. Video ටික නං ඔක්කොම බැලුවා. පට්ටම 🤩
@DineshAPathum
2 жыл бұрын
ඔව් ඔව් මල්ලි ඒ හරියෙද
@sasindavlog6177
2 жыл бұрын
@@DineshAPathum ඊට උඩින් තිබ්බ කන්දෙ උඩහ ඉන්නේ 🤩
@thilinadilshan5309
2 жыл бұрын
Asupini ella හොල්මන් thynva kiynne atdtda bn 😜
@ruwanimadhumali1234
Жыл бұрын
Hm
Elaaa elaaa siripade travel eaka thamai mulinma beluve maru vede denata me balana 5 video eaka ❤️ jaya
ජය වේවා අයියා.. ලංකාවේ වැදගත් යූටියුබ් චැනල් එකක්..
ආදර්ශයෙන්ම උතුමි කොට සලකමිි තෙරුවන් සරණයි ඔබලාට
Nice vedio brother❤️
❤☘🍁🍂 අැබ්බැහි වෙලා දැන් ඔයාගේ vlog වලට අයියේ
සුපිරි ලොකු අයියා ❤️❤️
පට්ට පැතුමා, ජය වේවා සහෝදරයා !!!
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති
Great job ❤️❤️❤️
ජීවිතය වින්දින පින්වත් දරුවෝ. සුන්දර ශ්‍රී ලන්කා
ලස්සනයි අයියේ 😍 ඇත්තටම ඔයාට ගොඩක් පින් අයියේ 🙏😥❤️ ඔයාගේ ඇස්දෙකෙන් අපි අපේ ලංකාවේ 🇱🇰 ලස්සන තැන් දකිනවා 😍🙏 බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏 තව විඩියෝ එකක් දාන්න ඉක්මනින්ම ❤️😍🙏
ආසාවෙන් බලන 8 වෙනි එක ජය වේවා ❤️ 🚶
Hodatha Kiya danawa.suba pathum.tharuwan saranai 🙏
Ape Ammage Gama🥰😍 Mn Mathara
Patta 👌👍👊👏
Great if you can update English subtitles. Foreigners would love to see these places. Appreciate the efforts 🙏🙏
lassnai ayye oyage video godaaaak ❤️❤️❤️❤️❤️ asawen balanwa
@DineshAPathum
2 жыл бұрын
thank you so much malli
පරිස්සමෙන් බුදුසරණ ලැබේවා !!!!
දිගටම කරගෙන යමු අයියෙ 😍
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති
අපේ ගම..♥️♥️💋💋🙏🙏🙏
නියමයි මචං ,
supper aiyaa
ලස්සනයි 💙👌
💙💙💙 Love it.. Keep creating these amazing stuff brother
@DineshAPathum
2 жыл бұрын
Thank you brother .
Aiyage video supiri
හරි ම.ලස්සනයි .❤️❤️
Ado, pattai Pattha....
@DineshAPathum
3 жыл бұрын
thank you brother
පරිස්සමෙන් ayye
අපේ ගම...❤❤❤
Wow marama lassamai gam palathe unata thama gihin ne marama lassanai thanks 😁😁😁
@DineshAPathum
2 жыл бұрын
yanna... godak lassanai , puluwan nam sunset eka hari sunrise eka hari target karala yanna
@gunarathna1233
2 жыл бұрын
@@DineshAPathum hmmmmm ha aiye api mawenelle unath thama ynn beri una
@gunarathna1233
2 жыл бұрын
Hithuwe ne ochcharatama lassana thenak kyl
නියමයි දිනෙෂ් අයිය ❤️❤️❤️
Ane ape patta
Niyamai ayye
@DineshAPathum
3 жыл бұрын
tnx malli
සුපිරි ❤️
Pirish wage yaluwek matath hitiyam ada man methana newei ...dinesh aiya adarei .., lassani vidii aka
batalegala patta plase ekak vloge eka supiri
@DineshAPathum
2 жыл бұрын
ou.. thank you so much
Patta aiya
@DineshAPathum
3 жыл бұрын
Thanks malli
අපිත් යන්න හිතන් ඉන්න තැනක්. සතුටුයි කලින්ම විස්තර දැනගත්ත එකට❤️❤️❤️
නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාවට හරිම පැහැදිලිව පෙනෙන බතලේගල ඇත්තෙන්ම මටත් පුදුම ආසාවක් තිවුනා බලන්න ම යන්න.. ස්තුතියි සහෝ....
Beautiful 👍
ආද්‍යාත්මික සුවය 😘🌸
@DineshAPathum
2 жыл бұрын
ඔව් ඇත්තටම ❤️👏🌿
Mamat taniyama bike eken godak tanwala giya. trawling tamai jiwete budusaranai
අපි ගොඩක් video වල කරන්නෙ බලනවට වැඩිය skip කරන ඒක... ඒත් මේ video එකේදි "ඊළඟ කෑල්ල තවත් රසවත් ❤️"
ayye oyat wayasa kiyada kiyala kiyannakooo
Hodai👍
අඩේහ් මනුල අය්යණ්ඩි ❤️
Great video.
@DineshAPathum
3 жыл бұрын
Doctor ❤️
සමහර තැන් වල වොයිස් නැතුව යනවා....විඩියෝ එක නම් සුපිරි...බතලේගල
Wow 😍😍😘😘😘💐💚💚💚
@DineshAPathum
3 жыл бұрын
Thank you so much
wow💪
ගොඩක් ලස්සනයි
@DineshAPathum
2 жыл бұрын
thank you so much dear
Oyage camarawa mkda aiye
Niyamay apith scout valin hike ekak ava bathalegala supiri
@DineshAPathum
2 жыл бұрын
ඔව් හරි ලස්සනයි
සුපිරි 👍
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති
අයියේ බතලේගල camping කරද්දි බහිස්‍රාවී ද්‍රව්‍ය බැහැර කරන්න තැනක් තියෙනවද?නැත්නම් පරණ ක්‍රමයද? ♥️
රිටි ගල විඩියො එකක් ඕන
jayaweewa bs
ගෙදරට වෙලා බොන්න වෙරි හිඳුනා ම කඳු නගින්න එන්න 😀😀😀 සහතික ඇත්ත
Beautiful 💛💛💛
@DineshAPathum
2 жыл бұрын
Thank you! Cheers!
Ape gamen yanna lagai .awuruddata 3parak withara yannwa. lassanama thanak ape gamata lassanata penawa
Good luce❤️
Supiri
බතලගල නගින්න හොදම වෙලාව මොකක්ද
Dinesh kohomahari Dron shots tikakuth thibbanam kiyala wadak naa,,will see in future neda.. Thank you....for the beautiful footage.
Aiyee
Ada 2023 July 1. Ada thamai ape Dinesh aiyage parana vedio ekak kaalekata passe baluwe. Me vedio ekath ekka aluth vedio balanakota maarama maara wenasak danenawa. Dinesh aiya dan awurudu kihipayak thisse tika tika me apu gamana gana maarama maara sathutak danenne. E kale aiyage rasa katha adu wunata vedios nm dan wagema maara lassanai. Dannm ithin rasa katha godak ekka lassana vedios godak balanna api hamadamath wagema asawen balagena innawa aiye. Jayen jayama wewa ape Dinesh aiyata. Api hamoma ekathu wela dura gamanak yamu......
සුපිරි video 1 🚲 eke ගියොත් danna තැනක් තියෙනවා da Me kale වතුර තියෙනවද දැනගන්න විදිහක් තියෙනවා da
yana para kiyanna puluwanda
This one😍😍
@DineshAPathum
3 жыл бұрын
Tnx malli
Dinesh ayya. 💪✌❤️
Ape gamane ❤❤❤
@subashdananjaya6141
2 жыл бұрын
Me dws wala awata awlk nadd bn
💥ftta❤