Balangoda Radha Thero l Sith Neth Asapuwa l 2024 05 12

----------------------------------------------------------------------------------------------------------
⚫ නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
Like our Official Facebook Page :
/ nethfmnethra. .

Пікірлер: 14

  • @ydududyd3000
    @ydududyd300019 күн бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 නමස්කාර වේවා🙏🌸🌷 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ලැබේවා දිර්ඝායු සම්පත්තියම සැලසේවා සාදු🙏සාදු🙏සාදු🙏

  • @shitashit5523
    @shitashit552319 күн бұрын

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏🙏

  • @dammidammi7312
    @dammidammi731219 күн бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe142811 күн бұрын

    සාදු සාදු සාදු,,,නමෝ බුද්ධාය,,ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා,නීරෝගී සුවපත් වේවා දීර්ඝායු සුවය ලැබේවා,උතුමිවු තෙරුවන් සරණයි,,නිවනම සාරයි ,,,නිවනම වෙත්වා,,,,

  • @srimamangalika9684
    @srimamangalika968417 күн бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට මනසින් නමස්කාරය කරමි නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i18 күн бұрын

    සාධු. සාධු සාධු අති. පූජ්‍ය වන්දනීය, පින්වත් ඔබ. වහන්සේ ට. තෙරුවන්. සරණයි. මැයි මස. 18වන. දින. ඔබවහන්සේගේ. බුදු ගුණ ේෂනාව. ඇසීමට. ලැබීමඅපටමහත්. වාසනාවකි.!!!!

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe158316 күн бұрын

    SADU...SADU...SADU...APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @malaniweerasinghe6732
    @malaniweerasinghe67322 күн бұрын

    Sadhu sadhu sadhu

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o19 күн бұрын

    Oba wahansemeth sithin karunawen deshana karana daham karunu ape sith senasimata hathuwenawa darma danaya labadena pinwathunge pathum ituwewa sadu sadu sadu

  • @PedipaLalani
    @PedipaLalani19 күн бұрын

    Sadu.sadu

  • @_Ishara_
    @_Ishara_18 күн бұрын

    සවු කෙලෙස් දුරු කල අප සුගත් තථාගතයන් වහන්සේ දේශනා කර,පදන් වීර්යය උපදවා ගැනීම පිළිබදව අවබෝධයක් ඇති කළ , අපේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම යතිවරයාණන් වහන්සේ ට දීර්ඝා යුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. සාධු සාධු සාධු......

  • @hemalipoddeniyage6060

    @hemalipoddeniyage6060

    17 күн бұрын

    ❤❤❤❤

  • @dhammikanilmini2032
    @dhammikanilmini203219 күн бұрын

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari164819 күн бұрын

    🙏🙏🙏

Келесі