Balangoda Radha Thero l Sith Neth Asapuwa l 2024 05 05

----------------------------------------------------------------------------------------------------------
⚫ නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
Like our Official Facebook Page :
/ nethfmnethra. .

Пікірлер: 32

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358Ай бұрын

    පලමුව මා පූජනීය වන්දනීය පින්වත් කල්‍යාණ වූ සුවාමින් වහන්සේගේ පාද නමස්කාරය කරමි,,,මේ උතුම් ධර්ම දානය දුන් ඒ පින්වත් සියලු දෙනාටත් ඉක්මන් බවයකදීම නිවනින් සැනසිම ලබන්නට මේ පින් හේතු වාසනා වේවා ,,,ඒ නමින් මිය ගිය අයෙක් වේනම් ඒ අයටද මේ පින් බලෙන් දුගතියක ඇත්නම් එයින් අත්මිදී සුගති බාවය ලැබේවා ,,,මේ දර්ම දේසනාව අසන මා ඇතුලු සෑම සියලු දෙනාටත් ඉක්මන් බවයකදීම දහම් අවබෝධය ලැබි නිවනින් සැනසිම ලබන්නට හැකිවේවා ,,,දහම් දේසනාකල පින්වත් සුවම්න් වහන්සේ ඇතුලු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා නිවනින් සැනසිම ලබත්වා ,,,, ,,සාදු සාදු සාදු ,,,,,,!!!🙏🙏🙏

  • @rohiniamarashenhe1583

    @rohiniamarashenhe1583

    Ай бұрын

    🙏🙏🙏APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @user-is4km7zc4d
    @user-is4km7zc4dАй бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේගේ පාද නමස්කාරය කරමින් සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🪔🪔

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු ,සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @samanthir.b.s646
    @samanthir.b.s646Ай бұрын

    🙏🙏🙏 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 තිලෝගුරු අමාමෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428Ай бұрын

    සාදු,,සාදු,,සාදු,,නමෝ බුද්ධාය,,උතුමිවූ තෙරුවන් සරණට අපගේ නමස්කාරය වේවා ,,,

  • @wggagurusinghe9617
    @wggagurusinghe9617Ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ට මේ භවයේ දීම චතුරාර්යසත්‍ය ධර්මය අවබෝධ වී නිවන් දකිත්වා සාදු සාදු සාදු

  • @ydududyd3000
    @ydududyd3000Ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා

  • @dammidammi7312
    @dammidammi7312Ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @anushasenarathna9495
    @anushasenarathna9495Ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට, නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා!!!

  • @user-nk4sf2du5q
    @user-nk4sf2du5qАй бұрын

    OBA WAHANSETA MAGE UHUM NMASKARAYA WEWA🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺

  • @donakusuma2536
    @donakusuma2536Ай бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @priankakuwait62
    @priankakuwait62Ай бұрын

    සාදු සාදු සාදු ....

  • @ranieindrane3521
    @ranieindrane3521Ай бұрын

    Pinwath suwaminwahanseta mage namaskarayaweva sadu sadu sadu 👏👏👏

  • @teresateresa3380
    @teresateresa3380Ай бұрын

    🙏🙏🙏oba wahanaseta godak pin dergausa lebewa teruwan saranae 🙏🙏🙏 Seyalu denama neduk wewa neroge wewa suwapath wewa 🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @shitashit5523
    @shitashit5523Ай бұрын

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා ඔබ වහන්සේට මෙි බවයෙදිම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏 මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1eАй бұрын

    Budu saranai ape balangoda radha suwamin wahanseta niduk nirogi wewa!!!!❤Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!❤

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297Ай бұрын

    Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauu wevaaa.boho pin ath wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @samanthir.b.s646
    @samanthir.b.s646Ай бұрын

    පින්වත් radha ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න මම ගොඩක් කැමති සරලව දහම්කරුණු කාරණා ඉතා පැහැදිලිව ඔබ වහන්සේ දේශනා කරනවා ගොඩක් පින් ඔබවහන්සේට 🙏🙏🙏

  • @anomaamarasuriya9281

    @anomaamarasuriya9281

    Ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3oАй бұрын

    Ape swaminwahanse suwapathwewa deergau labathwa sadu sadu sadu

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398Ай бұрын

    ,🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @malnimalni3284
    @malnimalni3284Ай бұрын

    Sadu..sadu..saduu.!

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883Ай бұрын

    ❤🌹🙏❤

  • @ridmarangani3065
    @ridmarangani3065Ай бұрын

    🙏🙏🙏

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163Ай бұрын

    SADU SADU SADU 🙏🙏🙏🙏🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169Ай бұрын

    🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530Ай бұрын

    🙏🙏🙏

Келесі