Balangoda Radha Thero l Sith Neth Asapuwa l 2024 05 12

----------------------------------------------------------------------------------------------------------
⚫ නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
Like our Official Facebook Page :
/ nethfmnethra. .

Пікірлер: 66

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa924129 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @pathmagunawardanaliyanage855
    @pathmagunawardanaliyanage855Ай бұрын

    සාදූ....සාදූ....සාදූ....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.මේ උතුම් බුදු ගුණ දේශනාව සුවසේම පැවැත්වීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @landanilala817
    @landanilala817Ай бұрын

    අපේ...පින්වත්..සුවාමින්.වහන්සේට. නිදුක්..නිරේගි.සුව.දීර්ඝායුෂ. ලැබෙවා..සියලු.දෙනාට ම...තෙරැවන්..සරණ යි..සාධු..සාධු..සාධු.❤,,,🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹❤❤❤❤❤

  • @nilminethushari2477
    @nilminethushari2477Ай бұрын

    සාදු සාදු සාදු

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578Ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු සීල වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධු සාධු

  • @sandamalimedagoda9473
    @sandamalimedagoda9473Ай бұрын

    අපේ ස්වාමින් වහන්සේට ශක්තිය දහිරිය ලැබේවා !!අපිට මේ මහගු අවස්ථාව න් යලි යලිත් වාසනා වේවා ,🪷🪷🪷🪷🙏🙏🙏🙏

  • @_Ishara_
    @_Ishara_Ай бұрын

    සාධු සාධු සාධු......අප සැමගේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම යතිවරයාණන් වහන්සේ,ගිහි මගේ ගුරු දෙවිදුන් වහන්සේ,මේ ලක් දෙරණ ට පහළ වූ ශ්‍රේෂ්ඨතම බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වෙත්වා, ස්වාමීන් වහන්සේට මෙම බුදු ගුණ දේශනාව කිරීම ට මහා වීර්යය ක් ශක්තිය ක්, ලැබේ වා.නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.......

  • @mpseethanandani506
    @mpseethanandani506Ай бұрын

    නිර්මල ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @ravinsumanarathne1174
    @ravinsumanarathne1174Ай бұрын

    සාධු..සාධු.. ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සමාජය යහමඟට ගැනීමට වෙහෙසෙන පිංවත් වරුණ මහත්මයාට බොහොම පිං🙏🙏🙏

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312Ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරයවෙිවා සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 මමද අනුමෝදන් වුුවෙමි සාදු සාදු සාදු තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @user-fg3gr7vk4n
    @user-fg3gr7vk4nАй бұрын

    මේ උතුම් අසිරිමත් බුදු ගුණ දේශනාව අප සිත්තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරමින් තුන් යම් රැයක් පුරාවට දේශනා කරන්නට මාගේ කළ්‍යාණමිත්‍ර වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ ට අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සියලු ශක්තිය ධහිර්‍ය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ස්වර්ණමාලි මහ සෑ සමිදුන්ගේ අනන්ත ආශිර්වාදය ම ලැබේවා සාධූ සාධූ සාධූ

  • @ydududyd3000
    @ydududyd3000Ай бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා

  • @k.b.k.bbandara3472
    @k.b.k.bbandara3472Ай бұрын

    අපේ හාමුදුරුවනේ ඔබවාහන්සේට දීර්ඝයුස ලැබේවා ...තෙරුවන් සරණයි

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683Ай бұрын

    පුජනිය වන්දනනිය ගෞරවනීය පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සෙට මම නමස්කාර කරමි මගේ උත්තමාන්ග නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් දළදා සමිඳුන් පිහිට ලබෙවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @NelumLanka
    @NelumLankaАй бұрын

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @asokajayakody104
    @asokajayakody104Ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @champikawelivita4317
    @champikawelivita4317Ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා ! සාදු ,සාදු

  • @thamarawong1825
    @thamarawong1825Ай бұрын

    Ape Uthum pinwath Swaminwahanseta Sakthiya Dahiriya Niduk Nirogi Suwa Labewa Uthum Budu Guna Waranawa Desana kirimata 🙏🙏🙏 Mage Uthum Budu Piyanange Uthum budu guna Warnawe Anubawayen Ape pinwath Swaminwahansege Demapiya Depalata Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Ape pinwath Swaminwahanseta Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Godakm pin Ape pinwath Swaminwahansa Ape Waruna puthata Godakm pin Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏🎉🎉🎉

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032Ай бұрын

    🙏🙏🙏අපේ ස්වාමින් වහන්සේ ට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @tusetuse3853
    @tusetuse3853Ай бұрын

    සාදු සාදු සාදු අපිත් බලන් සිටියේ කවදත් නැවත බුදු ගුණ දෙසනාවක් අසන්න ලැබෙන්නේ කියල දැන් ළු දවස උදා වෙලා සාදු සාදු සාදු පීං වන්ත රාධ ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108Ай бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪷🙏🪷 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🪷🙏🪷 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! 🪷🙏🪷 පින්වත් වරුණ් මහතාට උතුම් තෙරුවන් සරණයි ! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!🙏 උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය වේවා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! සැමට සෙත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @user-nl6ix1gi2c
    @user-nl6ix1gi2cАй бұрын

    Sadu ....sadu....උතුම් නිවන් mage අවබෝධ vewa ape හාමුදුරුවනේ

  • @srimamangalika9684
    @srimamangalika9684Ай бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට ස්තුතියි නෙත් ෆ්එම් කාර්‍යය මංඩලයට සහභාගි වුනු සියල්ලෝටම

  • @manelhenake9522
    @manelhenake952229 күн бұрын

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1eАй бұрын

    🌸🌿💙🙏🙏💙🌿🌸Uthum Radha suwamin wahanseta niduk nirogi wewa!!!Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu budu saranai!!!🌸🌿💙🙏🙏💙🌿🌸 mama nam godak priyai sarwa rattrika dharma desana ahagena inna. Mama kalani raja maha viharayet maha saayet ahuwa ape radha suwamin wahansege uthum dharma desana harima agei niskalakawa srwanaya kala. Wahine vatuna Ranwali maha sayedi et satutin hitiya harima agei budu saranai saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!oba wahanse ta.

  • @sachsach8687
    @sachsach868729 күн бұрын

    සාධු සාධු සාධු!!! නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස... 🙏🏻🙏🏻🙏🏻

  • @belihuloyayogassramaya6363
    @belihuloyayogassramaya6363Ай бұрын

    saduuu sadu sadu anumodamii

  • @AdeleSchrittwieser
    @AdeleSchrittwieserАй бұрын

    🙏🙏🙏🙏🙏sadhu sadhu sadhu

  • @ChathupaJanindi
    @ChathupaJanindi21 күн бұрын

    අපි පින් වන්තයි ස්වාමීන් වහන්සේ ගේ මේ දේශනාවන් නිරන්තරයෙන්ම අහන්න ලැබීම ඔබ වහන්සේ මෙලොවට දායාද කල ඔබ වහන්සේගේ දෙමව්පියන් ටත් මේ පිං අත්වේවා ඔබ වහන්සේ ටත් තව තවත් බුදු බණ දේශනාවන් සිදු කිරීමට ඔබ වහන්සේ ට යෝධ ශක්තිය ලැබේවා සියලුම දෙවියන්ගේ රැකවරණය ලැබේවා

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5iАй бұрын

    සාධු. සාධු සාධු!!!

  • @user-fg3gr7vk4n
    @user-fg3gr7vk4nАй бұрын

    අපේ පින්වත් වරුණ මහත්මා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබා දෙන්නේ නම් ගොඩාක් පින් ... තෙරුවන් සරණයි

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583Ай бұрын

    🙏🙏🙏APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340Ай бұрын

    sadu.sadu.sadu oba.wahanseta.niduk.nirogi.suwa sampathiya.lebewa.theruwan.saranai

  • @komare6337
    @komare6337Ай бұрын

    Lokaya,uda,gene,aveladde,mawaga,buduguna,,dasana,Mona,taram,asgarreydda,,samma, sambudu saranai suwamen wahnsa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🎉🎉🎉

  • @malaniliyanagamage9148
    @malaniliyanagamage9148Ай бұрын

    මටත් මේ පින්කමට සහබාගි විමට සක්තිය ලැබේවා

  • @malaniweerasinghe6732
    @malaniweerasinghe673219 күн бұрын

    Sadhu sadhu sadhu sadhu

  • @NelumLanka
    @NelumLankaАй бұрын

    සාධූ සාධූ සාධූ උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා

  • @DulminiGunasekara
    @DulminiGunasekara3 күн бұрын

    සාදූ සාදූ සාදූ .🙏🙏🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297Ай бұрын

    Namo buddhaya saadu saadu saadu pinwath uthum u sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirauu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @user-rv4ou9cu8r
    @user-rv4ou9cu8rАй бұрын

    Uthum buduguna desana swaminwahasa Sadu Sadu Sadu deerga ausha wewa

  • @malnimalni3284
    @malnimalni3284Ай бұрын

    Sadu..sadu..saduu.!

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3oАй бұрын

    Oba wahansege mihiri deshanawan ahanna praththana karagenamaj api inne oba wahanse niŕogi wewa deergau. Labathwa sadu sadu sadu

  • @kalpanawarakapitiya8521
    @kalpanawarakapitiya8521Ай бұрын

    🙏🙏🙏🌹🧡

  • @nirmaleeperera8889
    @nirmaleeperera8889Ай бұрын

    🙏🙏🙏

  • @user-fg3gr7vk4n
    @user-fg3gr7vk4nАй бұрын

    ඇත්ත ම යි මේ ධර්ම සාකච්ඡාවට සවන් දෙනවිට හිතට දැනෙන අප්‍රමාණ බුද්ධාලම්බන ප්‍රීතිය වචනයෙන් විස්තර කරන්න අමාරුයි ... සාධූ සාධූ සාධූ කියා අනුමෝදන් වෙනව ඇරෙන්න......

  • @user-sf1ny6qi7g
    @user-sf1ny6qi7gАй бұрын

    Saddawa thibe nam 365 dawasema darmaya asiya hakiya

  • @user-ii4nr3fo3d
    @user-ii4nr3fo3dАй бұрын

    Sadu sadu sadu

  • @user-yv3yv9hn6f
    @user-yv3yv9hn6fАй бұрын

    🏆️🏆️🌹🌹❤

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @SoomalathHarisha-fw9cs
    @SoomalathHarisha-fw9cs19 күн бұрын

    Pinwath suwanmin wahansa arahatheaya dakwa yamata buduguna desanaeak karannako. Oba wahanseta uthum niduk nirogi bawaya labewa. Niwana ma suka dayaka prathipadawen lebewa. .,... Sadu... Sadu....

  • @user-kh5bg6mw7b
    @user-kh5bg6mw7b27 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @user-fg3gr7vk4n
    @user-fg3gr7vk4nАй бұрын

    අනේ සාධූ සාධූ සාධූ .....

  • @user-sf1ny6qi7g
    @user-sf1ny6qi7gАй бұрын

    Ane swamin wahansa kisima vidiyakin me 12 paye buduguna warunawa nawaththana epa meka harima asiriyak

  • @shitashit5523
    @shitashit5523Ай бұрын

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට ඔබ වහන්සේට තිස්සමහාරාම සෑ රජාණන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබ වහන්සේට ලැබේවා 🙏🙏🙏

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara869129 күн бұрын

    සාදු. සාදු. සාදු🙏🙏🙏🌸🌸🌸

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7zАй бұрын

    උතුම් යතිවරයාණන් වහන්සේගේ උත්කෘෂ්ට අරමුණ සාක්ෂාත් වීම පිණිසම මේ කුසලයද පාරමී ධර්මයක්ම වේවා !!! 🙏🙏🙏 සාධූ !සාධූ !!සාධූ !!!

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_Ай бұрын

    🙏🙏🙏

  • @KalyaniKasthurisinghe
    @KalyaniKasthurisingheАй бұрын

    සාදු සාදු සාදු

  • @mnal5805
    @mnal5805Ай бұрын

    🙏🙏🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032Ай бұрын

    🙏🙏🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169Ай бұрын

    🙏🙏🙏

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162Ай бұрын

    🙏🙏🙏

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi3282Ай бұрын

    🙏🙏🙏

  • @SumadhuraDaham
    @SumadhuraDaham7 күн бұрын

    🙏🙏🙏

Келесі