Arun Sitharth Maithreyan | අරුලානන්දම් අරුන් - "ආවා" කල්ලි සාමාජික (Short Version)

"ආවා" කල්ලියේ සාමාජිකයෙක් ලෙස හැදින්වෙන අරුන් සිද්ධාර්ත් සමග සිදුකල පැය එකහමාරක් දිවෙන මෙම සාකච්ඡාවේ මිනිත්තු 40 ක කොටසක් නිදහස් දිනය වන අද දිනයේ අප ඉදිරිපත් කරන අතර අරුන් සිද්ධාර්ත් සමග කරන ලද සාකච්ඡාවේ වඩාත් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයක් සම්පුර්ණ වැඩසටහන ඔස්සේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවනු ඇත.
➧Subscribe to Talk with Chatura: bit.ly/2HYfKD8
➧Watch the latest from Talk with Chatura: bit.ly/2D8xZzL

Пікірлер: 616

  • @pubgunedited42
    @pubgunedited425 жыл бұрын

    මේක නියම වැඩක් සංහිදියාව ඇරඹෙන්නෙ මෙන්න මෙතනින්

  • @MatTrixByDhameesha
    @MatTrixByDhameesha5 жыл бұрын

    අම්මෝ...පිස්සු හැදෙනවා යකෝ. අපිත් හිතාගෙන හිටපු දේ පට්ට වැරදියි දෙයියනේ ..

  • @udenisamanlatha5195

    @udenisamanlatha5195

    5 жыл бұрын

    පින් බිම ශ්‍රී ලංකා """ wishwa karma බලන්න ලස්සන සාකච්ඡාවක් තියෙනවා """ (ලංකාවම කළඹමින් යාපනයේ ද්‍රවිඩ තරුනයෙක් කල හෙලිදරව් ව ))))

  • @roycolambaarachchi1872

    @roycolambaarachchi1872

    5 жыл бұрын

    thanks

  • @sanjeewapredeepmadusanka2571
    @sanjeewapredeepmadusanka25715 жыл бұрын

    ශ්‍රී ලංකාවේ පටු දේසපාලුවන්ගේ අවසානය වැඩි ඈතක නොවේ. ආඩම්බරයි සහෝදරයා ඔබ ගැන.

  • @aththasrilanka3120

    @aththasrilanka3120

    5 жыл бұрын

    ඒක තමයි වෙන්නේ අපි ඕන වෙලාවක සූදානම් මේක වෙනස් කරන්න ඕනම ක්‍රමයකට

  • @exoticculture9363

    @exoticculture9363

    5 жыл бұрын

    මූ බොරු බයිලා ගාහන්නෙ හරියට බලපන්.. පොලීසියට ගැහුවද නැද්ද කියලා අහද්දි මූ ශේප් එකෙ ලිස්සලා යන හැටි. ඒකට හරියට උත්තර දෙන්නෙ නෑ. මුන්ට රැවටුනොත් ඉතින් සින්හල උන්ට අබ සරනයි

  • @sanjeewapredeepmadusanka2571

    @sanjeewapredeepmadusanka2571

    5 жыл бұрын

    මොහු කරන ප්‍රකාශ ගැන. අවංකව හා බුද්ධියෙන් සිතා බලන්න.(ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිලිතුරැ දාර්ශනික විය හැක)

  • @AbdulAhad-ou1pp

    @AbdulAhad-ou1pp

    5 жыл бұрын

    @@exoticculture9363 Ey kalla deranin edit kara, Chathura full eka danawalu. Meya kiyana widihata gahala thiyenne yaluwekwa policyen aran gihin gahapu hindalu, yaluwa wenuwen. Habai Ja Ela saha colomba anith pradesha wala mara polciya marana ewa gana katha wenawadha?

  • @fareeznoorameed8242

    @fareeznoorameed8242

    5 жыл бұрын

    @@exoticculture9363 ana ponayo jathiyak adana ba oba waga pona otharayak itiyoth yako rata Alana apith eda dana na mokata wath apa aya nathi ona udda karala ma rata wanuwan

  • @BowWow_joy
    @BowWow_joy5 жыл бұрын

    කෝ පැය එක හමාර. මෙන්න මේවයි කතා....දෙරන පට්ට වැඩක්... දේසපාලනයෙන් තොර සත්‍ය කතාවක්...

  • @kavindrabulathsinhala5262

    @kavindrabulathsinhala5262

    5 жыл бұрын

    kzread.info/dash/bejne/gImE1bGGj9q5aMY.html&feature=share

  • @krishanchathu8080
    @krishanchathu80805 жыл бұрын

    වියයුතු දේ සිදුවෙම්න් පවතී, මිනිස්සු බුද්ධිමත් වෙනකොට සමාජය ඉබේම වෙනස්වේ... 🙏

  • @aththasrilanka3120
    @aththasrilanka31205 жыл бұрын

    අවුරුදු ගාණකට පස්සේ රටේ අර්බුදය පිලිබඳව දිගහැරුණු වැදගත් සාකච්ඡාවක් මේ සාකච්ඡාව සාරාංශ ගත කරලා කියන්න තියෙන්නේ අපෙ රටේ දේශපාලකයන්ට ඕනේ පීඩිත පංතිය පාගලා පොඩිකරලා දාලා හරි උන්ගේ පැවැත්ම හදාගන්න විතරයි ඒ සදහා යුද්දය කියන භයානක ක්‍රමවේදය පාවිච්චි කරන්න උනත් අපේ දේශපාලකයන් දෙපාරක් හිතන්නෙ නැහැ ඒක උතුරට වගේම දකුණටත් පොදු ලක්ෂණයක් ඒක නිසා දැන් ඕනේ මේ වගේ කතා කරන්න පුලුවන් බය නැති තරුණයන්ගේ නැගිටීමක් දෙපැත්තෙන්ම ඉස්සෙල්ලා සාකච්ඡාවට ආවා උවිදු විජේවීර දැන් ගෙනාවා ඒ වගේම ඔලුවක් තියෙන උතුරේ කොල්ලේක් උගේ කතාවෙන් පේනවා හැම දෙයක් ගැනම හොදට අධ්‍යනය කරලා තමයි කතා කරන්නේ ඉතින් ඔක්කොම එකතු වෙලා මේ පාදඩ දේශපාලන ය අවසන් කරන්න සටන් කරමු එකම රටක් එකම ජාතියක් ජයවේවා

  • @danushkaperera579

    @danushkaperera579

    5 жыл бұрын

    Aniwa saho... api akathu wemu

  • @user-du2it4bb7m
    @user-du2it4bb7m5 жыл бұрын

    මේ කතාව බලන්නේ හතරවෙනි පාරට උබනම් රියල් කොල්ලෙක් වස්තු ආදරෙයි උබලට කැරි දේශපාලුවෝ නැති කරලම දාමු එකතුවෙමු අපේ උබලගේ ජාතිවාදයක් නෑ උබලා වගේම මුස්ලිම් සහෝදරයන්ටත් ආදරෙයි කැරිම දේශපාලුවෝ නැතිම කරලා දාමු

  • @deepaliareyasena1921

    @deepaliareyasena1921

    5 жыл бұрын

    Attatama me katawa hari wadagath Kunu desa paluwo apiwa kanawa. Sinhala demala muslim. Api hamoma 1k. Rataka. Minissu..ape minissu nomagata yawanne me. Kunu. Dasapaluwo. 225 tama unge bada kata purawa ganna. Api akamutu unoth. Okungen apita wadakma na. Dubai Sita DEEPALI

  • @ferozmeedin7625

    @ferozmeedin7625

    5 жыл бұрын

    මේ දේශපාලන ක්‍රමයත් එක්ක කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නැහැනේ ....මේ බලු දේශපාලනය වෙනස්කරානම්.....මිනිස්සු කොයිතරම ලස්සනට මැරෙනකම් ජීවත් වෙයිද සහෝදරයා.....

  • @kariyawasammanage8924

    @kariyawasammanage8924

    5 жыл бұрын

    Attha thamsi lankawe serams tharuna lsmsi me wifiysta hithanawanam hodai serama me pudgalaya samaga akathu wela rata jathi brdaya thuran karanna jaya wrea obata

  • @sarathkumara5977

    @sarathkumara5977

    5 жыл бұрын

    kzread.info/dash/bejne/pqymzKuaic_bhrw.html

  • @user-qt1ry3ii1o
    @user-qt1ry3ii1o5 жыл бұрын

    අපේ සිංහල කොල්ලා උවිදු විජේවීර ගේ කතාවත් යාපනය දෙමල කොල්ලා ගේ කතාවත් මම ඇහුවා ඉතින් මේ දෙන්නම අදහස් ඵක වගේම මටනම් මේ 2නා ගැ නම සතුටුයි

  • @d.s.nd.s9172

    @d.s.nd.s9172

    5 жыл бұрын

    ඉදිරියට ගේන්න බල...2න්නma

  • @chandraaaa5620

    @chandraaaa5620

    5 жыл бұрын

    Athmia

  • @user-qt1ry3ii1o

    @user-qt1ry3ii1o

    5 жыл бұрын

    @@chandraaaa5620 එකනේ

  • @rajisoft

    @rajisoft

    5 жыл бұрын

    Ow..matath ehema hithuna

  • @priyankamadubashini
    @priyankamadubashini5 жыл бұрын

    අරුන් ඔයා උතුරෙන් ඉල්ලන්න ...අපිට ඔනෙ ඔයාල වගේ හදවත් ... 😘😘😘🙏🙏

  • @kasun9847
    @kasun98475 жыл бұрын

    මේ පුන්‍ය භුමියෙ වැඩි වැඩියෙන් මේ වගේ බුද්ධිමත් මිනිසුන් බිහිවේවා.. 🙏🏼🙏🏼 අපි එකතුවෙලා මේ රට හදමු.

  • @danush7877
    @danush78775 жыл бұрын

    Atleast a tamil citizen of sri lanka has a backbone to speak out. I feel bad for him. I see pain in him.. i see honesty in him.. i feel the poverty in him... i also see that he is in every lankans situation and clearly understands what’s happening around us. Respect you bro 🙏🏻

  • @chanakathilan5600
    @chanakathilan56005 жыл бұрын

    ඇඩෙනවා යකෝ.... පට්ට,,,,,,,,,

  • @madusankawijesinghe2064
    @madusankawijesinghe20645 жыл бұрын

    හැමෝටම තේරෙන ඒත් ක්‍රියාත්මක කරගන්න බැරි සත්‍ය කතාවක්. ආඩම්බරයි සහෝදරයා කොන්ද කෙලින් තියාගෙන කතා කරන එකට.......

  • @kasunvithanage2850
    @kasunvithanage28505 жыл бұрын

    This dude deserves a seat in parliment.A real leader

  • @bythewaywithslbigbro8307
    @bythewaywithslbigbro83075 жыл бұрын

    චතුරගේ හොදම තේරීමක්...අහන්න කලින් තිබ්බ මතය නෙවෙයි දැන් ඉන්නෙ.. Well done Chathura..thank you

  • @aselasgamage
    @aselasgamage5 жыл бұрын

    වටින කතාවක් ❤

  • @gayansanjeewawa9445
    @gayansanjeewawa94455 жыл бұрын

    ඇස් ඇරවන්න ගන්න උස්සාහය සාර්ථකයි සහෝදරයා ...එකතු වෙයි..

  • @berlinjack9178
    @berlinjack91785 жыл бұрын

    Weldone Arun..i am from Southern region and live in Germany .What we thought and reality has a huge gap.if we listening to eachother we realize what we fighted for..appreciate chathura being patience due to his addressing style 😊

  • @TheBest-gc8io
    @TheBest-gc8io5 жыл бұрын

    ආඩම්බරයි සහෝදරයා උබ ගැන... හරි දේ කෙලින් කියන කොල්ලෙක් නියම පිරිමියෙක්...💪

  • @prashithprarathana9858
    @prashithprarathana98585 жыл бұрын

    උබ එල කොල්ලෙක් බන්...දෙසපාළුලුවෝ තමයි මගේ මේ රට කෑවේ.

  • @abaneserpradeepchandraraj9928

    @abaneserpradeepchandraraj9928

    5 жыл бұрын

    prashith prarathana aka Sira Kathawa Bro Me rate inna Desapalaka kalakanni Ballo thamai Winasa karanne unge wasiyata thamai me jathi beda athikaranne..

  • @kumariwijesekara6978
    @kumariwijesekara69785 жыл бұрын

    ලෝකෙට දිව්‍ය නෙත් හෙලාගෙන සිටින සියලුම දෙවි දේවතාවුන් මේහිත හොද නිර්භීත කොල්ලව රැකබලා ගනිත්වා සම්මා සම්බුදු නෙත් වලට පෙනී ආශිර්වාද කරත්වා !!!🌸🌸🌸🙏🙏🙏

  • @antoniyofernando
    @antoniyofernando5 жыл бұрын

    brilliant speech!!! tears came out from my eyes

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage76515 жыл бұрын

    proud of you salute you respect you and love you....dear human being, dearest brother.

  • @rasalanka6069
    @rasalanka60695 жыл бұрын

    A person.... for first time told the truth so openly. I thank you as a srilankan tamil buddhist, for your couregious talk AAWA.

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini5 жыл бұрын

    Very great and meaningful interview 👍💝👏👏👏👏 Please post the complete interview. 🙏

  • @kavindrabulathsinhala5262

    @kavindrabulathsinhala5262

    5 жыл бұрын

    kzread.info/dash/bejne/gImE1bGGj9q5aMY.html&feature=share

  • @schinthaka8178
    @schinthaka81785 жыл бұрын

    ඔන්න ඔකයි ඇත්ත...අපි තාම ඉන්නේ ගල් යුගයේ.... සිහල ,ද්‍රවිඩ ,මුස්ලිම් කල්‍යාණ මිතුරනී... බොදුනු,කිතුනු,හින්දු,ඉස්ලාම් සොයුරනී.. එකම රටක ඉපිද ගැටෙමු මියෙමු යුද වැදී.. සතුරු කැලක සදළුතලේහි ඉදිති මදු බිබී...

  • @chamath1836
    @chamath18365 жыл бұрын

    Menna niyama kollek me kolla kiyana kathawa aeththa chathura aiye

  • @dpsremixlk
    @dpsremixlk5 жыл бұрын

    මේ අරුන් සිද්ධාර්ථ් ඇත්තටම අර්ථවත් දෙයක් කරන්න පටන් අරන් ඉවරයි. තවත් හොඳින් මේ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි මිත්‍රයා💞

  • @lahirakularathna1999
    @lahirakularathna19995 жыл бұрын

    හදවතින්ම ආඩම්බරයි.මේ දේ තමයි අපිට ඕන.අපි ඉන්නවා ඔයා එක්ක.වෙනස් කරමු මේ සිස්ටම් එක.ලංකාව කාපු, දේශපාලුවන්ට කඩේ යන පොන්නයෝ නැති රටක් බිහි කරමු.(thankx #chathura & #derana)

  • @erandakosala4244
    @erandakosala42445 жыл бұрын

    සුපිරි චරිතයක්

  • @dumindaudayanga1882
    @dumindaudayanga18825 жыл бұрын

    යාපනේ සමහර මිනිස්සු පවු කීලත් හිතෙන්නෙ මට විතරයි ද.

  • @chathudiuya1812

    @chathudiuya1812

    5 жыл бұрын

    හ්ම්ම්ම්... ඔව්.. එයාලා ඉල්ලන්නෙ සංවර්දනය වගේ මට පේන්නෙ වැඩියම

  • @dumindaudayanga1882

    @dumindaudayanga1882

    5 жыл бұрын

    @@chathudiuya1812 ඔව්

  • @rikaarthi9767
    @rikaarthi97675 жыл бұрын

    Arun niyamai machag kelin kethawa jenuwin intew arun

  • @nknk815
    @nknk8155 жыл бұрын

    harima wadagath me tika damila janathwath ahanna salaswanna derana good job cahura hamadamath api adareyi budusaranayi

  • @rekajayaweera4239
    @rekajayaweera42395 жыл бұрын

    Arun malli,samagiye bijaya oyawath me lak polawe nomerenna sitawanna.apada oba samagai.👍derana hoda wedak kla 👍👏👏

  • @SuranishanSilvascs
    @SuranishanSilvascs5 жыл бұрын

    NO WORDS !!! Brilliant !

  • @rusirujanith584
    @rusirujanith5845 жыл бұрын

    සිරාවට ඒක නම් පට්ට කතාව

  • @sitharasamindini4853
    @sitharasamindini485311 ай бұрын

    Arun Sitharth, I respect to your ideas. Thank you very much Chathura for letting us to listen and watch this valuable talk. Jaya wewa👍🙏

  • @buskinglankans
    @buskinglankans5 жыл бұрын

    Chathura... You have to be prepared next time I think you haven't prepared enough to ask more questions from him. This was a really great conversation. We all are living in a matrix.

  • @ranjithpolonnaruwa975

    @ranjithpolonnaruwa975

    5 жыл бұрын

    oya namm niyamai oyawa munagehanna kamethi.i like

  • @hasithaduminda7269
    @hasithaduminda72695 жыл бұрын

    Uwindu ,arun dennagema adahasa patta.aththatama me de thamai wenna ona.nalikawak widiyata derana karana wadanam gdk watinawa.akata wishesha sthuthiya chathurata.me aththa siyalu dena atharatama yanna ona.aluthma wenasak ikmntama athi wewa..!!!!!!!

  • @tharindudilshan8887
    @tharindudilshan88875 жыл бұрын

    සුපිරි වදන් ටික

  • @GSP.1978
    @GSP.19785 жыл бұрын

    Wonderful Arun...sinhalees with you..you are the man.good luck..

  • @JollyBoysLankan
    @JollyBoysLankan5 жыл бұрын

    Very good program Chathura...keep doing this we can change Lankan system...

  • @kiwilifewithsama
    @kiwilifewithsama5 жыл бұрын

    ඔහු තුල ඇති සාමාජීය දැනුමත් , උගත් බුද්දිමත් බාවයත් කතාවෙන් තේරෙනවා.

  • @chanakasamantha7313
    @chanakasamantha73135 жыл бұрын

    මම ආසාවෙන් බලපු interview eka.adambarai යාළුවා niyamai

  • @thetraveldiarywithchathura5311
    @thetraveldiarywithchathura53115 жыл бұрын

    You are a great person Arun.

  • @sunilweerasinghasunilweera1756
    @sunilweerasinghasunilweera17565 жыл бұрын

    සහෝදරයා ඹබ හරි ඹබ කීවා අපි එකතු වෙමු ඇත්ත මෙී ප්‍රරස්නෙට පිලිතුර එතන තියනවා සුපිරි කතාව ඇත්තටම ගරු කරනවා ඹබට

  • @scanurasiri1
    @scanurasiri15 жыл бұрын

    Dear bro you are true SriLankan

  • @d.sd.j4556
    @d.sd.j45562 жыл бұрын

    සුපිරී චතුර අයියේ👍

  • @chathurangapathiraj2624
    @chathurangapathiraj26245 жыл бұрын

    වචන එන්නේ නෑ බං.ඇත්තටම මයිල් කෙලින් උනා..ආදරෙයි සහෝදරයා..❤❤

  • @prasannaliyanage3852
    @prasannaliyanage38525 жыл бұрын

    mekatath monawa hari kiyai,ape mee harak,udde oney desapaluwanta misak ahinsaka minisunta novei,good work brother

  • @ayeshamuthukumari9722
    @ayeshamuthukumari97225 жыл бұрын

    සතුටුයි ..ඇතටම

  • @tharanga3345
    @tharanga33455 жыл бұрын

    ඇත්ත්ටම ආඩම්බරයි සහෝදරයා අපි උබලා එකම බෝට්ටුවෙ උබ මාර පොරක් බන් එල.

  • @lakshaniranga843
    @lakshaniranga8435 жыл бұрын

    Supiri katawa , athatama itanna godak dewal tiyenawa, dakapu hodama sanwadayak, respect you bro

  • @abcbc9269
    @abcbc92695 жыл бұрын

    Soooo great .. Proud of you darling .. We all human .. One day we can win the country .. You speech is wonderful And true ... Take care.. Thank you chathura...❤️

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya42525 жыл бұрын

    උතුරේ බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීමට බැරිය, සිංහල ධීවරයින්ට උතුරේ මාලු ඇල්ලීම තහනම්ය, සිංහල ඡනතාවට උතුරේ පදිංචිය තහනම්ය... දමිල ඡනතාවට දකුනේ කෝවිල් ඉදිකිරීමට හැකිය, මේ වන විටත් බහුතර කෝවිල් ප්‍රමාණයක් දකුනේ ඇත. උතුරු නැගෙනහිර සිංහල ඡනතාවද කොලඹ සැප පහසුව විද නැත. තවම උතුරු නැගෙනහිර සිංහල ඡනතාවද දෙමල ඡනතාව සේම අසීමිත දුක් විදිති, පාරවල්වලට තාරවත් ඇතැම් සිංහල ගම්වලට නැත. මෙවැනි අඩුපාඩු බහුලව සිංහල ඡනතාටද තිබියදී දෙමල අන්තවාදී දේශපාළුවන් දමිල ඡනතාවගේ හිත්වල වෛරය කෝධය පුරවන්නේ කොලඹ සුවපහසුව පෙන්වා දීමෙන්ය. එසේ කිරීම වැරදිය උතුරු නැගෙනහිර ඇතැම් ගම්දනව්වල යාපනයේ මෙන් විදිලියවත් නොමැත. ඇතැම් සිංහල ගම්මානවල ඡනතාවට මාර්ග පද්ධතියක් නොමැත. ඒවා පිලිබද සමස්ථ දමිල ඡනතාවට පෙන්විය හැකිනම්. ඔහුන් යම් දිනක තේරුම් ගනීවි දෙමල අපි වගේම සිංහල බහුතරයක්ද දුක් විදින බව. දමිල දේශපාළුවන් දමිලයින් රවටමින් මේ රට යුද්ධයක් කරා ගෙනගොස් විවිධ රටවලින් මිල මුදල් එකතුකර රඡසැප විදින බව. නිවරදි දේ තේරුම් ගැනීම දමිල සිංහල අප සියලු දෙනාගේම වගකීමකි. දකුනේ සිංහල දමිල මුස්ලිම් එකට ඡීවත් වෙනවා සේම උතුරේද අපි සියල්ල එකට ඡීවත්විය යුතුය. එසේ වන්නේනම් දමිල සිංහල අතර ඇති පරස්පර බව දුරස් වනු ඇත. එසේ නොවෙන්නේ දමිල අන්තවාදී කෲර බලු දේශපාළුවන් නිසාය.. දමිල තරුණ ප්‍රඡාවට රටේ තත්වය අවබෝධ වී සිංහල දමිල ඡාතීන් අතර ඇති දුරස්භාවය අඩු වේවායි ප්‍රාර්ථනා කරමි. බුද්ධිමත් දමිල තරුණයනි, යන්න උතුරු නැගෙනහිර ඇති සිංහල ගම්මාන නරබන්න........, ඔබට තේරේවි සිංහල බහුතරයක් ඔබලාටත් වඩා දුක් විදින බව... ඔබලාගේ දේශපාළුවන් ඔබව මුලාකර අප අතර ප්‍රශ්න ඇතිකර භේද බින්න කර නැති අරගල ඇතිකර රට අරාඡිත කිරීමට වෑයම් කරන බව..... අරුලානන්දම් අරුන් ඔබගේ අදහස් ගැන මම සතුටු වෙමි... සිංහල ඡනතාව හා දමිල ඡනතාව එක්විය යුතුය.. ඊට අදාල පාලම තැනීමට සුදානම් වෙන්න.. එවිට අප අතර පරතරයක් නොවෙනු ඇත.... අපගේ අදහස් හුවමාරුව පහසු වනු ඇත... දමිල දේශපාළුවන්ගේ කථා / මවාපෑම් බොරුබව වැටහෙනු ඇත..... සිංහල/දමිල අප බොහෝ දෙනෙක් දුක් විදින බව ඔබට අපට වැටහෙනු ඇත.........

  • @DineshThennakoon

    @DineshThennakoon

    5 жыл бұрын

    mama oyage kathawa Mage FB eke publish karanawa bro.

  • @hemanthamanupriya8704
    @hemanthamanupriya87045 жыл бұрын

    එහෙනම් කට්ටිය ලෑස්තිද?..... system එක change කරන්න.✊🏼✊🏼✊🏼✊🏼✊🏼🚩🚩

  • @malindakawshalya4328
    @malindakawshalya43285 жыл бұрын

    ඇත්ත කතාව ...tnx #chathura

  • @palibanduratna6813
    @palibanduratna68135 жыл бұрын

    දරැව... බුදු දහම තව දුරටත් හදාරන්න...ඔබට බුදු සරණයි....

  • @sajeewaprasanna72
    @sajeewaprasanna725 жыл бұрын

    Api ubalagana hithanna hitiye waradwata saho... E gan kalakireemak thiyenne dan... Me desapaluwo ape olugedi walata kunu purawala un wajabenawa.. Uba kiyanade Hari Api ekathuunoth munta wadikal naganna ba... Derana good job...

  • @amilawijesundara5159
    @amilawijesundara51595 жыл бұрын

    Hats off to you brother #Arun Sitharth Maithreyan (உனக்குத் தொந்தரவு தருகிறது சகோதரன்)

  • @rasikaweerasinghe4445
    @rasikaweerasinghe44455 жыл бұрын

    Great talk , absolutely respect both brothers !!!

  • @chaturbro
    @chaturbro5 жыл бұрын

    Awankawama ess dekata kandulu aawa. Niyamai sahodaraya. Meeka thamai sanhindiyaawa. Rata kana desa paaluwo elawamu api. Api ekathu wemu.. maathru bhuumiyata jaya wewa..!!

  • @ShashikaBandara
    @ShashikaBandara5 жыл бұрын

    Youngsters will do best in next time. Thank you for awakening the nation. Your voice is stronger than Prabhakaran's LTTE armory. Great idealist. Thanks again @Arun. Thank you @Chatura. @Uvindu, thank you too. This is what we from media. Thank you @Derana. "The revolution is not an apple that falls when it is ripe. You have to make it fall." ~Che Guevara

  • @sujeewafernando6580
    @sujeewafernando65805 жыл бұрын

    කියන්න වචන න මෙ වඩසටහන ගන.සියල්ල විය යුතු විදිහට වෙමින් පවති.මෙ අරුන් කියන කතවෙ තෙරුම තෙරුම් ගන්න පුලුවන් උන අය සත්තය වටහා ගන ඉදිරියට යයි` .

  • @IsuruMDissanayake
    @IsuruMDissanayake5 жыл бұрын

    wow😍 Grate Brother❤️😍❤️

  • @user-iy2ts7zx5o
    @user-iy2ts7zx5o5 жыл бұрын

    Hamadama api kage hari kathawakata tika kalayak rawatenawa ..ohoma yamu ...kathawa wagema kreyawath lassananam mona taram lassana lokayak biheweida

  • @Athukorala89
    @Athukorala895 жыл бұрын

    මං ඕක ඉස්සර කියද්දි මට කට්ටිය කිවුවෙ "තො රනිල්ට පුක දීපං,අවජාතක ලේ....."අමු කුනුහරප....අවුලක් නෑ.පස්සෙ හරි මිනිස්සු තෙරුම් ගත්තනං....

  • @tharindunirmal7339

    @tharindunirmal7339

    5 жыл бұрын

    I know the feeling brother, same happened to me too

  • @dulanjalimadurangi8830
    @dulanjalimadurangi88305 жыл бұрын

    Great person.Great Knowledge.🙏🙏

  • @thushsanjaya7732
    @thushsanjaya77325 жыл бұрын

    excellent talk

  • @sameerarangana1969
    @sameerarangana19695 жыл бұрын

    හදවතින්ම සතුටුයි වෙන්න ඕන දේ වෙමින් පවතිනවා ඔක්කොම එකතුවෙලා කාලකන්නි දේශපාලනයට තිතක් තියමු .❤️

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412Ай бұрын

    අරැන් නියමයි උතුරෙ ජාතිවාදය වැපිරැ දේශපාලනය රටට හෙලිකරාට..👍👍👍❤️

  • @BhanteJ
    @BhanteJ5 жыл бұрын

    I like this interview very much because of many reasons; one of them is that this reveals the truth in the north and the east. This young man along with others says truth in my view. He has thought of well about he should stand on. A good example to many Tamils as well as Sinhalese. Another reason is the genuineness he showed. If you speak the truth, you should not be afraid about the outcome. Buddhist philosophy says that if the path is clear and correct, the results are also clear and correct. This young man has been showing it to us.

  • @madhukaliyanaarachchi948
    @madhukaliyanaarachchi9485 жыл бұрын

    දෙරණෙන් මේ කරන මහගු කාර්‍ය ගැන ගොඩක් සතුටුයි. ඔහොම ඉස්සරහට යමු. චතුර & දෙරණ

  • @sameerarupasinghe
    @sameerarupasinghe5 жыл бұрын

    Well said brother

  • @prashut
    @prashut5 жыл бұрын

    Great... 👍👍👍👌

  • @dilaninimansala15
    @dilaninimansala155 жыл бұрын

    ආඩම්බරයි සහොදරයා. ඔහොම හැමොම හිතුවොත් කවදා හරි දවසක අපි වගේ තවත් කට්ටියකට ශ්‍රී ලාංකාව සංවර්ධනය වෙමින් පවතින රට කි.කියන්න බැරි වෙයි

  • @dinelkainduwara9166
    @dinelkainduwara91665 жыл бұрын

    ඇග හිරි වැටුනා 👏👣 🇱🇰

  • @MrGishangy
    @MrGishangy5 жыл бұрын

    I don't go deeper and question this man's expressions,But he is greater than us.This is the first time I say Thank you DERANA. This Is as revolutionary as marketing .

  • @thomaswilson4157
    @thomaswilson41575 жыл бұрын

    මේ අවා සමහර බරපතල ප්‍රශ්න මග අරින එක තමයි දිරවන්නේ නැත්තේ. දේශප්‍රේමී ලේබල් එක අලවන්න කලින් කුකුසෙන් මම නම් බලන්නේ

  • @yasanthapramodh3313
    @yasanthapramodh33135 жыл бұрын

    Niyamai sahodaraya ekathu wela wens karamu..hama dema..👌👌

  • @pubgunedited42
    @pubgunedited425 жыл бұрын

    ඕක දෙමල අයටත් අහන්න හම්බුනනම් තමා පට්ටම

  • @jptravels

    @jptravels

    5 жыл бұрын

    අහනගමන් ඉන්නේ සහෝදරයා. අපි උඹලා දෙගොල්ලොම තාම අන්දන්නෙ දේසපාලුවෝ. අමතක නොකරව් 💕

  • @maheshwaranmahesh2854

    @maheshwaranmahesh2854

    5 жыл бұрын

    It's true we both are stuck on the one thing war is not the way of peace, wairayen wairaya nosansidei we have to give the our first priority for our mother land

  • @senthilraj812

    @senthilraj812

    5 жыл бұрын

    Listened. he is right..

  • @hansajasulohith5867

    @hansajasulohith5867

    5 жыл бұрын

    PUBG everywhere😏✌

  • @sudashsubramiyam964

    @sudashsubramiyam964

    5 жыл бұрын

    man denanam

  • @kolla481
    @kolla4815 жыл бұрын

    පට්ට චතුර අයියා . මේ වගේ අයත් එක්ක මේහෙම කතා කරනම් මොකද්ද ඇත්ත කියලා දැනගන පුලුවන්. මෙහෙම එවා තව කරන්න බුදුසරණයි .

  • @dilneshaperera62
    @dilneshaperera625 жыл бұрын

    It's really touching.. Proud of you bro! Keep up the good work..

  • @BikerMotion
    @BikerMotion5 жыл бұрын

    The Glory comes from the people who work to prevent a war! Amazing words!

  • @dinukapathum4542
    @dinukapathum45425 жыл бұрын

    We are all one nation..no problem with the language..if we want to stand up,we all should joint together 👌👌👌..i know one thing,this is the time to do it...and i really appreciate you my brother...get straight from it..we all are with you,because we are srilankan 🇱🇰 👍👊👌

  • @malanfrk
    @malanfrk5 жыл бұрын

    යුද්ධය ඉවර නිසානේ මේ මිනිසුන් බයක් හැකක් නැතුව හරි ජීවත් වෙන්නේ. මහින්ද මහතාට ස්තූති වන්ත වෙන්න ඕන අප්පා

  • @chanakalakshitha7037
    @chanakalakshitha70375 жыл бұрын

    සුපිරි කතාව

  • @TheTakici
    @TheTakici5 жыл бұрын

    Derana thanks a lot ❤️❤️

  • @lakshithasampathbandara8358
    @lakshithasampathbandara83585 жыл бұрын

    මේ තිත්ත අත්ත මෙච්චර කාලයක් තේරුම් ගන්න අසමත් වීම පිළිබඳ මම මිනිහෙක් විදිහට ලජ්ජාවට පත්වෙනවා...let us be sri lankans

  • @gsperamune
    @gsperamune5 жыл бұрын

    U are a real Sri Lankan we a with u

  • @dilshang220
    @dilshang2205 жыл бұрын

    ‌පුලුවන්නම් මේ වීඩියෝ එක හැකිතාක් ශෙයා කරන්න.රටේ යහපත සදහා.

  • @erandaweerasinghe2342
    @erandaweerasinghe23425 жыл бұрын

    Niyamai chathura.niyamai. e wagema Arun uba ape sahodarayek.uba hari.api ekathu wemu.me rata hadamu.we wish Arun and brothers.

  • @sagaradhanushka3582
    @sagaradhanushka35825 жыл бұрын

    Supiri patta .....aniwa wenasak viya uthui.. api oba samaga...

  • @nimeshanadilshan4378
    @nimeshanadilshan43785 жыл бұрын

    උබ නියම ශ්‍රී ලාන්කිකයෙක්... ගමනක් පලයන්... හරි දේ කරපන්

  • @jayraj9249
    @jayraj92495 жыл бұрын

    හදවතට දැනෙනවා...

  • @shifananwerdeen8564
    @shifananwerdeen85645 жыл бұрын

    On of best interview past years very good brain wash all people in land thnx for chature creat this event

  • @tara.rankothvlogs
    @tara.rankothvlogs5 жыл бұрын

    Awesome!

  • @mohamedmunasahamedrazee1790
    @mohamedmunasahamedrazee17905 жыл бұрын

    Well educated young man Mr arun and chathura you done a great job again

  • @udarasomasiri6316
    @udarasomasiri63165 жыл бұрын

    ACTUALLY, THIS VIDEO HAS ENLIGHTEN ME. I really Like you Mr.Siddahrthan.

  • @ajithkumara8628

    @ajithkumara8628

    5 жыл бұрын

    Api aka mawakage daruwo emu

  • @dharmaquotes
    @dharmaquotes5 жыл бұрын

    Guys you both awesome...👍👍

Келесі