🙏🙏🙏🙏 oyata godak pin nangi.apiwath me punyakarma walata sambanda karagannawata.mama godak garu karana thenak thamai ruwanwelisaya maha se radun.kochchara wendath athiwenne ne neda.oyata thawathawath me wage pinweda karanna sakthiya lebewa.budu saranai nangi.❤❤❤❤❤❤❤❤
@senuvoleena84664 ай бұрын
Pinbara video ekak nangi.. kiyala wachana ne.. man balane sawdi wala idan.. man v.eka balana gaman partgana kare mata ikmanata lankawata ena lena kiyala.. godak pin me wage v.ekak demata.. oya denage siyalu parthana ista wena kiyala man parthana karana wa.. රැවන්වැලි චෛත්‍යය රජනන් ගෙ පිහිටයි 🙏🙏
අනේ නංගී oyala .meva gana hitanna aepa . Oyala ගොඩක් හොඳට vidiyo danava .me vagae deval .බලන්න ko අපිට දකින්න vat bari deval oya me vidiyo karala danna . ගොඩක් satutuyi .attamayi . Oyala ta ගොඩක් pin . Mat me hamadetama සහභාගි una .sadu sadu sadu 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏 .man oman
Inna tika kale hodata pin daham karaganna ona hithin wath pau karaganna hoda na kauru mona kiuwath oyalage gamana yanna nangi malli vidio 1 lassanai bs
Пікірлер: 271
සමාජයට ලොකු ආදර්ශයක් දෙන දෙන්නෙක් මිනිස්සු මොන විදිහෙ කමෙන්ට් දැම්මද් ඒවා ගනන් ගන්න එපා අපිට බලාගන්න බැරිදේවල් පෙන්නන එක කොච්චර ලොකු පිනක්ද ඔයාලා කරන මේ වගේ හොද වැඩ තව තවත් ඉස්සරහට කරගෙන යන්න ❤️❤️❤️
මගේ අවුරුදු 5ක කිරි සිහිනය රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිටෙන් ඉශ්ඨ සිද්ධ වේවා..!!!! සාදු සාදු සාදු.. 🙏🙏🙏
@anushamadushanthi54792
4 ай бұрын
Esema wewa! Niduk nirogimath wasana wantha daru patiyek labewa! 💖💖
@maneeshamadubashini428
4 ай бұрын
අනුරාධපුර අප්පච්චී ලගට යන්න අක්කා.ඔයාගේ කිරිසිහිනය ඉක්මනින් හැබෑවෙයි 🙏🙏
@piumilakshika-qn2qe
4 ай бұрын
@@maneeshamadubashini428 ane godak pin nangiyo.🙏🙏🙏🙏
@piumilakshika-qn2qe
4 ай бұрын
@@anushamadushanthi54792godak pin 🙏🙏🙏
@maneeshamadubashini428
4 ай бұрын
@@piumilakshika-qn2qe අනුරාධපුර අප්පච්චී ගැන අක්කා අහලා තියෙනවාද
ඇස් දෙකට දැක ගන්න ලැබීමත් සතුටක්.අපිත් ගෙදර ඉදලම වැද ගත්තා. මාගෙ ලොව්තුරා බුදුරජාණන්වහන්සේට මෙම සියල්ලම පූජා කරමි පූජා වේවා.🙏🙏🙏
මං බැදලා අවුරුදු හතරකින් තමයි මට රුවන්වැලිසෑයට යන්න පුලුවන් උනේ. මගේ උපන්දිනය දවසේ කිරි අහර පුජාව කරන්න මට පින තිබුනා. ඒ වගේම මගේ කලින් බබෙක් මට නැති උනා. එයාටත් පින් දීලා පිරිත් කියලා ජීවීත පූජාව කරලා මං දරු පැටියෙක් පැතුවා. කලින් මගේ බබා ස්කෑන් වලට පෙනුනේ නෑ නාලයක හිටිය නිසා ඔපරේෂන් කරලා අයින් කරා. රුවන්වැලිසෑයට ශ්‍රී මහ බෝධීන් වහන්සේට වෙච්ච භාරය සත්තයි.සති දෙකක් ගෙවිලා ඉවර වෙද්දි මං ආයෙත් අම්ම කෙනෙක් උනා. මගේ පැටියා ස්කෑන් එකට පෙනුනා. ඒත් එයා මං ලග මාස තුනයි හිටියේ. මේ වීඩීයෝ එක බලලා මගේ ප්‍රාර්ථනාව මං වගේ ම හැම අම්ම කෙනෙක්ගෙම කිරි සිහිනය ඉටු වේවා කියලා. ❤
@JavithuRuwen
7 күн бұрын
P77i9iiko :0 # I ÷
මං යන්න ආසම තැනක්😍කාලෙකින් යන්න බැරි වුණා..සතියක් ඔතනම nursing කෑම්ප් එකක ගත කරලා තියෙනවා. ඒක මතක් වුණා.හරිම ලස්සන දවස් ටිකක්. මේ කරගන්න පිං වලින් හැමදාම ලස්සනට සතුටින් ඉන්න ලැබෙන්න ඔයාලට❤
මාත් ආසයි මේ වගෙ දෙයක් කරන්න අක්කි මට ආශිර්වාද කරන්න මට එක මගේ අතින්ම කරගන්න ලැබේවා කියලා
පව් පුරවගන්න කෙනා කොහොම කිව්වත් පුරවගන්නව.රුවන්වැලි මහා සෑයට එක වතාවක් හරි යන්නත් ජීවිතේ පින් කරලා තියෙන්නෙ ඕන..
@Nisansala-c9v
4 ай бұрын
අනිවාර්යයෙන්
@Kaushalya182
4 ай бұрын
එක ඇත්ත ❤️🥰
බුදු දහම ගැන කිසිම දැනුමක් නැති අය නන්ගියො ඔහොම comments දාන්නේ.ඒ පව එයාලා ගෙනියයි.ඔයා ඉස්සරහටම යන්න.අපි ඉන්නව ඔයා එක්ක.බුදු සරණයි!!! රුවන් වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏..නන්ගිටත් මල්ලිටත් ඒ වාගෙම උතුම් වූ දරු සම්පත් ලැබීමට වාසනාව උදා වේවා. !!! 🙏🙏🙏🙏
සාදු සාදු සාදු මමත් මේ පිනට මනසින් අත් ගැසුවා දුව පුතේ ඔයාලට බොහොම පින්❤❤❤❤
කවුරුත් කියන ඒවා ගනන් ගන්න එපා අක්කේ.. ඔයා රැස් කර ගත්ත පින් ඔයාට. ඔයාගෙ voice එක හරි ලස්සනයි අක්කේ. අහන් ඉන්න ආස හිතෙනවා .
ඔයා කොයි තරම් ලොකු පිනක් ද කර ගත්තේ🙏🙏🙏 හිතේ ශ්‍රද්ධාව පමණයි වටින්නේ 🙏🙏🙏 මේ තුන් ලෝකයේ ම උතුම්ම ස්ථානය තමයි රුවන්වැලි මහා සෑය, ඔයා කරන ලද පින් මා කළ පිනක් මෙන් අනුමොදන් කරමි , සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏
ඔයාලා කරපු පින් මාත් අනුමෝදන් වෙනවා මේ උතුම් සිද්ධස්ථාන දැක ගන්න ලැබීම ත් සතුටක් බුදුසරණයි ඔයාලට ❤️❤️
සාදු සාදු සාදු!! මා විසින් කරන ලද පූජාවක් සේ සිතා අනුමෝදන් වෙමි! තව තවත් පිංකම් වල යෙදෙන්නට ශක්තිය වාසනාව ලැබේවා! තෙරුවන් සරනයි !
අපිටත් පෙන්නුවට ගොඩක් පින්🙏🙏පවු පුරවගන්න කෙනා කොහොමත් එහෙම තමයි.මන් ආසාවෙන් හිටියෙ මේ වීඩියෝ එක බලන්න.අපි මාතර ඉන්නෙ අක්කි අපිට එන්න බැරි උනාට ඔයාල මෙහෙම කරපු එකට ගොඩක් පින් ඔයාලට🙏🙏🙏💐💐
අනේ නංගි හරියට මාත් ඔයාලත් එක්ක ගියා වගේ හිතුනේ....මං ඉන්න ගොඩාක් ආස තනක් තමයි ruwanwali saaya...ඔයා වගේම මමත් මිරිවඩි සගලක් පූජා කලා..මටත් හරම සතුටක් danenawa ඒ පිං කම මතක්වෙද්දි😊😊❤❤❤
Ane adath lassanai nangi.oyala dennata godak pin me video eka dammata
හරිම ලස්සනයි akka බුදුසරණයි oyalta පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️🥰
Sadu sadu sadu . Oyala e karapu hama punakma satutin anumodan wenawa nangi.
Harima lassanay
ලස්සනයි වීඩියෝ එක ලොකු පිනක් බුදුසරණයි
අනෙ විඩියො එක දැක්කම හරි අසයි ❤
harima lassana video ekk akke.hithata mara sanaseemak danuna.oylgeth siyaluma prarthana ista wenn kiyl mmth wish krnw.😍😍
ගොඩක් පින් ඔයලාට
ගොඩක් ලස්සනයි ලොකු පිනක් ආදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න මමත් අස්වෙන් ඉන්නවා යන්න ❤❤❤❤❤
ඔයාලා දෙන්නටම ගොඩක් පින් ඒ පිනෙන් මට මේ මාසයේ පින්වත් දරු පැටියේක් මාගේ කුසේ පිළිසිද ගනීවා බුදුසරණයි 🙏🙏🙏🙏
Oyata godak pin nangi mevage adarshamath video karanna shakthiya dairiya labeva !!
ඔයාලා කරන දේවල් වල පිහිට ඔයාලට ලැබෙයි නංගි .බුදුසරණයි !
සාදු සාදු 🙏🌼,බුදු සරණයි 🙏❤️💐
Budu saranai hamotama🥺🥰🙏 oyalata godak pin me uthum punya karmeta apiwath sambanda kara gaththata🥺🙏
සාදු සාදු සාදු 🌼🙏🙏💐බුදු සරනයි 🙏🙏🙏
ගොඩක් ලස්සනයි ලොකු පිනක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
ඔයාලා දෙන්නට මේ වගේ පින් කුසල් කරන්න ශක්තිය ලැබේවා .අපිත් එකතු කර ගත්තට ඔයාට ගොඩක් පින් .බුදු සරණයි 🙏🙏🙏🙏🙏
Sadu sadu 🙏🙏🙏🙏 akki
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරනයි
Sadu sadu sadu බුදු සරණයි පුතේ ,apeth weda ගත්තා දුව
සාදු සාදු
සාදු සාදු සාදු
සාදු....සාදු... සාදු.... අනුමොදන් වෙමි...
සාදු ,සාදු ,සාදු 🙏🙏🙏🙏
Saadu saadu....budu saransi.....
Harima sathutui me video ekata….Oyata Godak pin Nangi….mama UK inne
බුදු සරණයි
ඔයාගෙ චැනල් එක හරිම ස්වාභාවිකයි.. හරිම ආසා හිතෙනවා බලන්න... ❤❤
Akkiyoo mara asawen balan hitiyee video ek danakan adarei akkiyo oyala dennata budu saranyi manika❤❤
❤❤❤❤ gadak lassana video ekk
අක්කි ඔයා කොහොමත් පින් කාරයිනේ❤️
සාදු සාදු සාදු.තෙරුවන් සරණයි
Godak Aadarei akki ❤❤dakapu mara hitha hoda nihathamani akkiyek 😊❤
සාදු,සාදු,සා
ගොඩාක් ආසාවෙන් වීඩියෝ එක බැලූවා නංගි ❤❤ ඔයාල දෙන්නටම සියලු කටයුතු සාර්ථක වේවා බුදු සරණයි
Harima lassanai nangi oyalata budu saranai❤
ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාඩාඩාඩාඩාක් පින් නංගි මල්ලි අපිවත් එක්ක ගියාට ආදරෙයි ❤❤❤❤ඔයාලට ❤❤ බුදුසරණයි
Godak adarei akkiyoo. oyage hema video ekakma mama balanawa.❤❤❤❤
හිත නිවන යන්න හිතේන එකම තැන.සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු පාර්තනා ඉශ්ට වෙවා.
බුදුසරණයි 🙏🙏 සාදු සාදු!!
අක්කියෝ ඔය දෙන්න ගොඩක්ම පින්කාර දෙන්නෙක් ❤දෙන්න්ටම ආදරෙයි අක්කියෝ❤
සමාජයට loku adarsayak oyala denna oyalata budusaranai හැමදාම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤hemadama සතුටින් inna
Mageth hitha niwena thanak thamai. Srimaha bodin wahansei .ruwanwali maha sa radun laga.hama prathanayakma ituwend one ❤ bs
ඔයාලත් එක්ක මාත් මහ සෑය වැන්දා,හරිම සතුටුයි ,මේ රැස් කරගත් පිනෙන් ඔයාලගේ කටයුතු තවතවත් සාර්ථක වේවා ,බුදුසරණයි
Math inne anuradhapura akke.hadama oyage vidio balanwa.sathutui oyath ruwanweli maha seya weda puda ganna awa eka gena❤❤
Lassan vidiyo akk patiyo math oyalath akka awawagw danuna.budu sarnai.
Budu saranai 🙏🙏🙏sadu sadu sadu☸️☸️❤
හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා.සාදු සාදු සාදු.අනුමෝදන් වෙමි
🙏🙏🙏 සාදු සාදු සාදු අනේ ගොඩාක් පිං අක්කාට අයියාට... අපිත් හරි ආසාවෙන් ඒ පිං කම දැකලා සතුටු උනා... ❤❤❤
Ane akki lagatama awith apith අනුරාධපුර
🙏🙏🙏🙏 oyata godak pin nangi.apiwath me punyakarma walata sambanda karagannawata.mama godak garu karana thenak thamai ruwanwelisaya maha se radun.kochchara wendath athiwenne ne neda.oyata thawathawath me wage pinweda karanna sakthiya lebewa.budu saranai nangi.❤❤❤❤❤❤❤❤
Pinbara video ekak nangi.. kiyala wachana ne.. man balane sawdi wala idan.. man v.eka balana gaman partgana kare mata ikmanata lankawata ena lena kiyala.. godak pin me wage v.ekak demata.. oya denage siyalu parthana ista wena kiyala man parthana karana wa.. රැවන්වැලි චෛත්‍යය රජනන් ගෙ පිහිටයි 🙏🙏
Anee harima lassanay nangi oyata pin
Budu saranai hemotama
අනේ හරිම ලස්සනයි පිං වන්තයි...සියලුම ලෙඩ රෝග වලින් පීඩා විදින සියලු දෙනාට ඉක්මනින් සුව වේවා..
Sadu sadu sadu 🙏
Apita yanna beri unath mahema dakinna lebena ekama pink oya dennata godak pin budu sarani
තෙරුවන් සරණයි පුතේ දෙන්නටම ❤❤❤
Sadu sadu sadu
තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු අපි ඕමාන් ❤️💕♥️💕❤️♥️
බුදුසරණයි 🙏🤍
Akkiyoo❤❤❤
Adath lassanai akki adarei akki
අනෙ ඔයාලා දාන්නටම ගොඩක් ගොඩක් පිං.අපිත් සහබාගි උනා.ඔයාලා දෙන්නා සැදැහැ සිතින් කරපු පිංවත් පුජාවට.ඔයාලා දෙන්නගෙම සියලු පැතුමි පාුරාර්තනා ඉෂ්ඨවෙිවා.බු.ස.
Vlog eka godak lassanai akkata godak pin me dewal pennuwata oya minissu kiyana dewal ganan ganna epa akke
Harima lassanaii akkii ❤❤
Godak Hoda loku pinkamak oyala kale.apith giya wage baluwa.oyala nisa.godak pin.
අනේ නංගී oyala .meva gana hitanna aepa . Oyala ගොඩක් හොඳට vidiyo danava .me vagae deval .බලන්න ko අපිට දකින්න vat bari deval oya me vidiyo karala danna . ගොඩක් satutuyi .attamayi . Oyala ta ගොඩක් pin . Mat me hamadetama සහභාගි una .sadu sadu sadu 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏 .man oman
sadu sadu
Oyala yamkisi prarthana wak hithagena me pujawan karada.eya esema wewa .kiya prarthana karsnawa.jayasri maha bodin wahansege pihita asrwardaya obatsth matath labewa.theruwan saranai
Apith giya eda oyalawa dakke nane vidiyo dakiddi oyala lagimmai idala thiyenne budusaranai oyalata
නංගි ඔයාගෙ චෙිිතනාව පිරිසිදුයි.ඒ පිං ඔයාලට ලැබෙනවා
ඔයාල දෙන්නටම බුදු සරණයි🙏🙏🙏 ❤❤නංගී පවු කතා කියන අයත් ඉන්නවනෙ මොනවා කරන්නද දුකයිනෙ
Budu Sarniai oyala dennta ❤
Harima lassanai Akke.❤
🙏🙏🙏🙏🙏🙏🙏 harima pinwantha wadak nangiyo
Astra peththai jam peththai thibnm gdk rasai
Ane oyata pin apith a Pina labagaththa
අනේ අක්කේ ඔයාලා දෙන්නා මේ කරන පින් දහම් වලින් හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕන.... ❤🙏*ඒ වගේම ඔයාලට එක එක දේවල් කියලා comment කරන දේවල් ගැන හිතන්න එපා ඒවා එයාල කවදා හරි දවසක විදවයි*. දෙන්නටම බුදු සරණයි 🙏
කාලෙකින් කොහෙවත් යන්න බැරි උනා 🥺 ඒත් ඔයාලාගේ විඩියො එක බලද්දි මමත් රුවන්වැලි මහා සෑය බලන්න ගියා වගේ දැනුනා 🥰🙏 ඒකට ගොඩාක් පිං අක්කි 😍🙏
Inna tika kale hodata pin daham karaganna ona hithin wath pau karaganna hoda na kauru mona kiuwath oyalage gamana yanna nangi malli vidio 1 lassanai bs
ඔබ 2 බුදු සරනයි
Aiyooo .me uthum isthaneyakete mate godak kiyanne.kiwwa akkena thamai matta.harima paw karayak .
Budu saranai oyala dennatama>
Oya ova hitanna apa akki minissu minada nokiyanna.harima lasshani akka mata asha hituna.