පෝය දවසේ මාතලේ ගෙවුන විදිහ |Esala poya day vlog | Mathale vlog
Ойын-сауық
This video included how i spent my esala poya day 🙏🌷🌸❤️ As A day in my life I went to village temple to worship 🙏🙏if you like to my videos please like,subscribe And share
.#mydiary
#templevlogs
#dayvlogs
#vlogger
#sinhalagirlvloge
#poyadayvlog
Пікірлер: 179
මට ඇත්තටම හිතෙනවා කොච්චර දුෂ්කර උනත් එහෙම තැනක ජීවත් වෙන්න එ ලස්සන විදින්න එ ඇස් පිං කරලා කියලා ❤
අපේ පැත්තේ ජම්බු ගස් පිරිලා.රතු ම රතු පාට යි . අදත් ලස්සනයි ❤❤❤❤❤
හරිම ආසාවෙන් බැලුවා. ලස්සනයි
අහම්බෙන් හම්බුන එක වීඩියෝ එකක් නිසා මම දැන් ඔයාගෙ වීඩීයෝ ඔක්කෝම බලන මම😊
ශෝක් අක්කි මාත් මාතලේ ❤❤
හරිම ලස්සනයි අක්කි..❤❤❤❤ හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැට්‍යෝ 🌸🌷😘ආදරෙයී
Wow so beautiful akki 😍😘❤️
@mydiary8283
Жыл бұрын
Thank you so much nangaa ❤️🌸🌷🧚🏼♀️
අදත් හරිම ලස්සනයි අක්කි වීඩීයෝ එක. හරිම ආසාවෙන් තමයි අක්කිගේ වීඩීයෝ බලන්නෙ. අම්මගෙ ගම නම් හරිම ලස්සනයි අනේ 🥰❤️☺️ තව ලස්සන වීඩීයෝ ගේන්න ඉස්සරහටත් අක්කියෝ. බුදුසරණයි. ❤️❤️❤️
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ ❤️💐🌷🧚🏼♀️ආදරෙයී......පරිස්සමින් ඉන්න නංගා..... ❤️🌸🌷
oya katha krnnakota ahagena inna asai . Budu saranai .
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️🌸🌸🌷 ඔයාට ❤️❤️❤️පරිස්සමින් ඉන්න
lassanai Adath asawen beluwa 💖💖💖💖💖💖😁😁😁🤗🤗
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💐🌸පරිස්සමින් ඉන්න
Velaava venn karala dhen thamai video eka beluve Mama nam enjoy karala beluva Harima interesting👍🏼👍🏼👍🏼❤️❤️❤️ Aasa hithana oyaage video balana kota 🥰🥰🥰🤗🤗🤗
@mydiary8283
Жыл бұрын
Thank you so much akkaaa ❤️🌸🌷adareiiiiiiiiiii 🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️
ගොඩා...ක් ලස්සනයි video එක.❤☺️❤️🤗
@mydiary8283
Жыл бұрын
Thank you soo much 🌸
අනේ තව ටිකක් vedios ek දිගට තිබුන නම් කියල හිතුනා අක්කි....🥺❤️ මාරම ලස්සනයි .... මාරම ලස්සන පරිසරයක් ආස හිතුනා😍
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ❤️💐🌸🌷🧚🏼♀️ආදරෙයී....පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️
❤❤
Harima lassanai nangiyo🌹❤️
@mydiary8283
Жыл бұрын
Adarei akkaaa ❤️🌸🌷
ලස්සනයි බුදුසරණයි පරිස්සමින්
@mydiary8283
11 ай бұрын
ගොඩාක් ස්තූතියි 😘😘
Harima asawen ada video eka beluwa Nangige ammage gama harima lassanai budusaranai !💜🌹🌹
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ❤ආදරෙයී
ගොඩක් ලස්සනයි අක්කී 🥺♥️
@mydiary8283
Жыл бұрын
Thank you so much nangaa ❤️🌸
❤😘😘
First comment ♥️ So beautiful 💝
@mydiary8283
Жыл бұрын
Thank you so much ❤️🌸💐 adareii
Harima lassanai. Adarei. Budusaranai
@mydiary8283
Жыл бұрын
Thank you sooo much 💐adareii
Marma parisaryak nangi.asawen baluwa.❤❤❤
@mydiary8283
Жыл бұрын
Thank you akkaa 🌸🌷🧚🏼♀️
Hello akka❤ adath vlog eka asawen baluwa dapu gaman 😘🌹❤️❤️
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ ❤️🌸🌷🧚🏼♀️ආදරෙයී ...පරිස්සමින් ඉන්න නංගා...පාඩම් වැඩ ටික හොදට කර ගන්න ❤️🌷🌷🌷🌷🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️
Creativity is part of your project You are on the right path to fame I wish you good luck and lasting success, my friend😁
@mydiary8283
Жыл бұрын
Thank you so much ❤️🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷
Very beautiful sharing nice video good luck ❤
@mydiary8283
Жыл бұрын
Thank you very much!🌸🌷🧚🏼♀️
@travelwithdumbaratv1832
Жыл бұрын
@@mydiary8283 ape channel eka pattatath awata kamak na ithim 😊
@mydiary8283
Жыл бұрын
@@travelwithdumbaratv1832 Ennam ❤️💐💐😘
Harima lassni ❤❤❤ ape akkage chuti putha tama chuti mth asai eyla ekka akka wage inna ❤❤
@mydiary8283
Жыл бұрын
Chuttak loku unama shok nanga..paluwak nee 😘😘😘
හරිම ලස්සනයි අක්කි ❤
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි පැට්‍යෝ ❤️
Thank you sooo much darling 🫶🏻 maara lassanai gama.nice video 😍😍😍
@mydiary8283
Жыл бұрын
Hima ❤️❤️❤️💐💐💐💐Thank you soo much❤
හරිම ලස්සනයි ❤
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️💐🌸
අදත් ලස්සනයි නංගී vlog එක. ඔයාගෙ අම්මගෙ ගම ගොඩාක් ලස්සනයි.❤❤ හිත නිවන ලස්සන පරිසරයක්. 😍😍 වීඩියෝ එක භාවනවක් වගේ මට. අනේ ඔයාගෙ මූනත් චුට්ටක් පෙන්නන්නකො අපිට🤩🤩 මටත් මගෙ ගමට දුවලා ගිහින් එන්න හිතුනා ඔයාගෙ අම්මගෙ ගම දකිද්දි😢😢 තවත් අලුත් වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නවා නංගී. 🌻🌻🌻බුදු සරනයි♥️♥️♥️
@mydiary8283
Жыл бұрын
අනේ❤ගොඩාක් ස්තූතියි අක්කේ.. 😘🌷🧚🏼♀️ආයේ video එකක පෙන්නම්කො 🤭🤭පරිස්සමින් ඉන්න..ආදරෙයී
@ShanakaSadaruwan-jt2hg
11 ай бұрын
මම බබර කිරිඇල්ල අපේ පෑත්ත
හරිම ලස්සනයි අක්කා ❤❤❤❤
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ❤️💐
Gama harima lassani.
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🌷🌸❤️🧚🏼♀️
Lassanai nangi kiriammage gama mara Lassanai ane asa hithenewa
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ❤ආදරෙයී
Dennm oyge video walta addict wela akki ❤
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා❤ආදරෙයී
Adath harima lassani puthe ❤️👍
@mydiary8283
Жыл бұрын
Thank you so much aunty❤❤
❤❤ oyage vlog balnna dn mn abbahi wela akki ...adareii❤❤
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 🧚🏼♀️💐❤️පරිස්සමින් ඉන්න.......ආදරෙයී
Denui balanna gaththe kiyanna deyak nee godak lassanai දඹුලු විහාරය mama aaasama thenak 10k withara gihin තියෙනවා kochchara giyath epa nowena sitha niwena පූජනීය thenak thaniyama malu පාන් ,wade kewa neda aiya giye nedda akki game ithuru thika niwi සැනසිල්ලේ balannam gadaaaak aaaadarei me video eka godak wathinawa akki kiwa wagema mokada me then nodekapu yannahekiyawak nethi ayata video eka godak wathinawa ,mata una genila thiyenne rasa පළතුරු dekkama aaasawa wedi una una genila thiyeddi akkilage kema,පළතුරු dekkama una peththaka thiyala duwan enna aaasai,akki godak aaadarei තෙරුවන් සරණයි aye ikmanin video ekak daaanna 🍒🍏🍇🍓🍎🍐🥝🍈🍐🍐🍐🍐🍐🍐🍐🍐🍐🍐🍐🍐🍐🍐
@mydiary8283
Жыл бұрын
Aiyoo lagaka hitiyanm dnna thibba nanga ❤️😔Thank you soo much oyage me adaraniya comment එකට.... 💐💐❤️❤️🌸🌸ඔයාගේ අම්මට දැන් කොහොමද නංගා...අඩුයිද?පරිස්සමින් ඉන්න නංගා..ආදරෙයී ❤️💐💐💐💐🌸🌸🌸🌷
Mathale kohada oya
❤❤❤❤❤
@mydiary8283
Жыл бұрын
🌸🌷🧚🏼♀️
Akki api dambulleee❤
@mydiary8283
Жыл бұрын
එහෙමද පැට්‍යෝ ❤️🌸🌷🧚🏼♀️ශෝක්නේ
Ane naga dabulle giya eke gala udatath naginna epai apitath dabulla aluvihare lagai adath vidio eka lassanai
@mydiary8283
Жыл бұрын
Welawak thibbe ne game yanna giyapu nisa udata yanna 🌸🌷🧚🏼♀️Thank you so much ❤️
Harima lassanai
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️🌸🌷
❤❤❤❤
@mydiary8283
Жыл бұрын
🌸🌷❤️
අනේ නංගියෝ මුකුත් හිතන්න එපා අනේ ඒ අලිගැටපේර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mydiary8283
Жыл бұрын
මුකුත් හිතන්නේ නෑ අනේ 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 අලිපේරනම් ගොඩක් තියෙනවා....දෙන්න විදිහක් නෑනේ... 🥺
@lakshikanadeeshani6469
Жыл бұрын
@@mydiary8283 අනේ නංගියෝ ඒකනෙ මම ආසම පලතුර කමක් නෑ මාව මතක් කරලා නංගි කන්නකො ලස්සනයි නංගි වීඩියෝ එක මට මුකුත් කියන්න මතක් උනේ නෑ අලිගැටපේර දැක්ක නිසා බුදුසරණයි ආදරෙයි නංගි ❤️❤️❤️❤️😍😍😍😍
@mydiary8283
Жыл бұрын
@@lakshikanadeeshani6469 මාත් ආසම දෙයක් අලිපේර .....කඩවල් වලින් නම් ගන්නේ නැතිම තරම්..මොකද ගෙදර ගේද්දි නරක් වෙලා නිසා...අත්තම්මලාගේ ගෙදර ගියාම තමා ගොඩක් ගේන්නේ...... 😘😘😘💐ආදරෙයි අක්කා
අපිත් මාතලේ අක්කියෝ❤❤❤❤❤❤
@mydiary8283
Жыл бұрын
ශෝක්නේ 💐❤️🌸ලස්සන පැත්තක්
අනේ🤗 අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි පැටියො❤️🥰 හරිම ආසාවෙන් බැලුවා අක්කියො❤ වීඩියෝ එක ❤ චූටි පුතා නන් හරිම shok ane😍🤗❣️💞❤️💕💖💗😘🤩 මාත් ගිහින් තියෙනවා අක්කි දඹුල්ල විහාරයට හරිම ලස්සන, පෞරාණික විහාරයක් අක්කි😘❤️💕 ඒ පන්සල❤ අක්කිගෙ අම්මගෙ ගමේ නන් හරිම සුන්දර පරිසරයක් තියෙන්නේ අක්කි😘❤️💕 ජම්බු අච්චාරු නන් මරු නේද අක්කි😘❤️💕 අක්කිගෙ අම්මාගෙ නන් කෑම වෙනදා වගේම හරිම රස පාටයි අක්කි😘🤗💗😋😋😋 මගෙ ආසම පලතුර තමයි අලිගැටපේර🤗😘😗😋 මෙහෙ නන් අඩුයි අක්කි අලිගැටපේර😢😣😋 චූටි දෝනි සහ චූටි පුතාව වගේම අක්කිගෙ පවුලේ හැමෝම වෙනදා වගේම හරිම ආදරෙන් මතක් කරනවා අක්කි පැටියො❤️🥰 😘❤️💕❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😋😋😋😋😁😁😁😁😗😗😗😗😗😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🌺🌺🌺💖💖💖💖💮💮💮💮😚😚😚😚😍😍😍😙😙😙😙😙❤️❤️❤️ ❤ මේ වගේම ඉදිරියටත් ලස්සන වීඩියෝස් ඕනි අක්කි , බුදු සරණයි අක්කි😘❤️💕 ආයෙත් ඉක්මනින් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න අක්කි 😍😘😍🤩🤗😌❤️😙😍😚🤗😘😗😋💖💗👍
@mydiary8283
Жыл бұрын
අනේ 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️ ගොඩාක් ස්තූතියි නංගා....ආදරෙයී 😘😘😘😘😘😘😘😘😘😘😘😘පරිස්සමින් ඉන්න නංගා..මන් ඔයාගේ video ටික බලන්න එන්නම්කෝ.මට පොඩ්ඩක් වැඩ වැඩී මේ දවස් ටිකේ..... ❤️💐🌸🌷වැඩ ටික හොදට කර ගන්න නංගා...
@rashovlogs2386
Жыл бұрын
@@mydiary8283 හරි අක්කි😘❤️💕 අක්කිත් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි😘❤️💕 හරි අක්කි පස්සෙ බලන්න අක්කිගෙ වැඩ ඉවර කරලා නිදහස් වෙලාවක🤗😘💖❤️😙😍
❤️✨
@mydiary8283
Жыл бұрын
❤️❤️💐💐🌸
Ane harima lassanaiyi ,oyala giyapu pansaata man gihin thiyanawa eka pitipasse galak nagala yanna thiyanawa eda e gala udath weharayak thinawa hindenne nath kalayak thiyanawa neda ?mata harima asaui achchage gamata oya wage pathi mn dakke fillm වලින් achchita දීර්ඝ ayusha labewa ??god bless nango ,❤❤❤
@mydiary8283
Жыл бұрын
Ane ow akka..hiru eken eda mokak hri poya day වැඩසටහනක් තිබ්බා...ඒ නිසා ගියේ නෑ....පරිස්සමින් ඉන්න අක්කා❤️🍃❤️🌸🌸🌸 ආදරෙයී.....චූටි පැටියා එක්ක සතුටින් ඉන්න
මමත් දඹුලු ගියා 2018.ඒ මතක අලුත් උනා.... අම්මලගෙ ගමේ මාරම පළතුරු ගොඩක් තියෙනවනි පැටියෝ......😛😛😛😛අනේ අම්මා ඔහෙ ඉදන් පොළොන්නරුවේ ගියානි😁😁😁😁😁😁.ඔයා වීඩියෝ කරන්නෙ කැම් එකකින්ද නංගි.මාරම ලස්සනයි clours❤️❤️❤️
@mydiary8283
Жыл бұрын
ඒකනේ අක්කා මෙච්ච්‍ර රස්නෙට ආවානේ 🤭🤭🤭🤭🤭නෑ අක්කා phone එකෙන් video කරන්නේ.......... ආදරෙයී අක්කා..පරිස්සමින් ඉන්න ❤️🌸🌷🧚🏼♀️
@vinodhashini2003
10 ай бұрын
Ape paththe
aww
@mydiary8283
Жыл бұрын
❤️❤️💐💐💐💐💐💐
Mn nam cathalic nangiya api Negombo ne inne ethin Godakma inne cathalic kattiya thamai eth mge Mahaththaya nam buddhist ❤❤❤❤ adhath lassanai oyage video eka asawen baluwa 🥰🥰🥰🥰 🥰Podi denna nam maru kammali na neda 🥳🥳🥳
@mydiary8283
Жыл бұрын
Ammo ow akka..hemawelema monawa hari kiyawa kiyawa inne...Thank you so much akkaa 🌸🌷🧚🏼♀️
❤
@mydiary8283
Жыл бұрын
❤️🌸💐🧚🏼♀️
Apith dambulle giya poson akata Mata a gamana mathak oyage vlog aken nangi
@mydiary8283
Жыл бұрын
ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න
අපේ පැත්තෙ ඇවිත් 😍
@mydiary8283
Жыл бұрын
🥰🥰😘ඔයා මාතලේද 💐💐💐💐
Balana gaman inne 😊😊😊
@mydiary8283
Жыл бұрын
Adareii ❤️💐
❤❤❤
@mydiary8283
Жыл бұрын
❤️💐🌷
Nangi oya polonnaruwe kohade
@mydiary8283
Жыл бұрын
Hingurakgoda akka ❤️💐🌸🌷
apith poson poyt alu vihare giya☺☺
@mydiary8283
Жыл бұрын
ලස්සනයි නේද එහේ ❤️🥰
වාව්❤
@mydiary8283
Жыл бұрын
❤️❤️💐💐💐
Anea akkagea ammagea gama nam shok .man nam asama alipeara walata
@mydiary8283
Жыл бұрын
ආදරෙයී නංගා... ❤️💐පරිස්සමින් ඉන්න
පලවෙනි comment eka magen❤🎉
@mydiary8283
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️🌸💐පරිස්සමින් ඉන්න
@niroherath4261
Жыл бұрын
අපිත් ඉතින් බලනවා මේ ව්ලොග්ස් ඔක්කොම හොදේ සීදේවි නැන්දා මතකයිද මංදා😐☺️
@mydiary8283
Жыл бұрын
@@niroherath4261 දන්නවා නැන්දා ❤️💐මාතලේ නේද 🌸🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐අපේ අම්මගේ පුංචිගේ දුවනේ 🥰
@niroherath4261
Жыл бұрын
@@mydiary8283 හැමෝම ආදරෙන් මතක් කලා කියන්න පුතා ❤☺️ ලොකු අම්මා මට කීවා ඔයාලා පෝයදවසේ මාතලේ එනව කියල. ඔයාගේ වීඩියෝ ඔක්කොම හරිම ලස්සනයි හොදේ❤💐
@mydiary8283
Жыл бұрын
@@niroherath4261 හරි නැන්දා කියන්ම්කො අම්මට මන් ❤️💐🌸🌷
අනේ අපිත් ඊයේ ගියා නංගි දඹුල්ලේ පන්සල්..ඔයාල උදේම නේද ගිහින් තියෙන්නෙ
@mydiary8283
Жыл бұрын
ඔව් අක්කේ අපි යද්දි 7.30 ට වගේ ඇති... ❤️🌷🌸ඔයාලා උඩටම ගියාද 🥰
හෙලෝ සුදු අක්කේ කොහොමද ????☺️💖💖💖අනේ ඒ පැත්ත පුදුම ලස්සනයී මෙහෙට වඩා ගොඩක් සීතලයි වගේ..👀👀👀අපිටනම් වැස්ස ,හුළඟ හොඳටම තියනවා.😵💫😵💫😵💫..කෝ අනේ ඔයාව පෙන්නයි කියලා බලන් හිටියා පෙන්නුවේ නෑනේ තප්පරයක්වත් .....මාත් ඔය වගේ චූටි චූටි කැලෑ මල් වලට හරිම ආසයි🌼🌻🌿🌺..අපෙ අත්තම්මලාගෙ දිහාත් ඔය වගේ නැති පළතුරක් මලක් නෑ...💐🍂🍀.මෙහෙනම් දන්සල් දෙන් නෑනේ මේ පෝයට.😄😄😄..ඔය පැත්තෙ දෙනවා නේද? හරි හරි...හොඳින් ඉන්න අක්කී..බුදුසරණයි !!❤️✨️❤️✨️❤️✨️❤️✨️❤️
@mydiary8283
Жыл бұрын
හොදින් ඉන්නවා පැටියෝ 😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️මෙහෙටනම් වහින්නේ නෑ නංගා 🌸🌸🌷🌷🧚🏼♀️පරිස්සමින් හොදට වැඩ ටික කර ගන්න නංගා.... ආදරෙයී 🌸❤️🌷🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️තෙරුවන් සරනයි ඔයාට. 🌷🧚🏼♀️
Lassanai❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😢😮😅😊😂
@mydiary8283
Жыл бұрын
Thank you so much 💐🧚🏼♀️
අක්කි මාතලේ කොහෙද මේ ගම 😍
@mydiary8283
10 ай бұрын
තඹලගල නංගා...කබරගල කිට්ටුව
Ape ammage Gama wehigala.oya elkaduwada.
@mydiary8283
Жыл бұрын
Neee..kabaragalata kittuwa ❤️💐🌸🌷🧚🏼♀️
Etakota akki polonnaruweda
@NishadhiChathumali-gz7bu
11 ай бұрын
Math matale
@mydiary8283
11 ай бұрын
Ow patiyo 😘
@mydiary8283
11 ай бұрын
Ape ammage gama mathale..oya kohed mathale
Man marry krnna inne dambullen. Dambulla pennanakotath asai ithin .. ♥️💫
@mydiary8283
Жыл бұрын
Shokne ❤️💐harima lassna peththak... Marry karama nitharama yannako ❤️💐💐💐💐💐🌷🌷🌷🌸🌸🌸
@dinithisammani2627
Жыл бұрын
@@mydiary8283 ow ane nitharama ynna puluwan wei 🤗♥️
@mydiary8283
Жыл бұрын
@@dinithisammani2627 🥰🥰🥰🥰
Math matale akka
@mydiary8283
Жыл бұрын
Shokne nanga ❤️🌸🌷🧚🏼♀️lassna පැත්තක්
ඇල්කඩුව neh..
@mydiary8283
Жыл бұрын
නෑ...මේ කබරගල කිට්ටුව ❤️💐
@user-bp2xj3ul9i
Жыл бұрын
@@mydiary8283 hri akke...
ඔයා boy එක්ක තනියම ඇවිදින්න යන්නෙම නැද්ද....
@mydiary8283
Жыл бұрын
යනවා ❤️💐ඒත් එයා මේ දවස් වල ටිකක් busy.........
මාත් මාතලේ අක්කි. මාතලේ කොහෙද අක්කි ඔයාලා
@mydiary8283
Жыл бұрын
කබරගල පැත්ත පැටියෝ ❤️කන්ද උඩ
@MadumaliDulakshi-vf7mg
Жыл бұрын
අපිත් ඒ කිට්ටුව ඉන්නේ අක්කි
@mydiary8283
Жыл бұрын
@@MadumaliDulakshi-vf7mg කොහෙද නංගා..අපේ අත්තම්මා ඉන්නේ තඹලගල.......කබරගලට යන පාරේ....
@MadumaliDulakshi-vf7mg
Жыл бұрын
@@mydiary8283 අපි ඇල්කඩුවෙ අක්කි
@mydiary8283
Жыл бұрын
@@MadumaliDulakshi-vf7mg 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 මන් දන්නේ නෑ පැටියෝ ඒ පැත්ත
ලස්සනයි ගම.ඉට වඩා ලස්සනයි අලිපෙර . 😢😢😢
@pradeepkumara813
Жыл бұрын
Lasnai neme lassanai werdima mama heduwaaaa
@iresh1509
Жыл бұрын
@@pradeepkumara813 🙃🙃🙃🙃🙃 ooo 🙏
@mydiary8283
Жыл бұрын
එන්නේ නැද්ද අක්කා ලගදි 🥰🥺වෙනදටනම් කනවනේ
@mydiary8283
Жыл бұрын
😘😘😘
Oyage name.mokkda
@mydiary8283
Жыл бұрын
Dinusha 💐💐
මාතලේ රිවස්ටන් කියලා තැනක් තියෙනවා ලස්සන යි ලු ඔයාල ත් ගියා ම එතනට යන්න .පුතා තෙව්මිත ද දෙව්මිත ද
@sachininimesha2523
Жыл бұрын
Niymai thm රිවස්ටන් ❤
@mydiary8283
Жыл бұрын
තෙව්මිත ❤️අපිත් තාම ගිහින්නෑ...යන්න ඕනේ වෙලාවක 🌸🌷🧚🏼♀️🧚🏼♀️🧚🏼♀️
මාත් මාතලේ❤
@mydiary8283
Жыл бұрын
ශෝක්නේ ❤️💐💐💐💐🌸🌸
❤❤❤❤
@mydiary8283
Жыл бұрын
❤️❤️💐💐
Balana gaman inne 😊😊😊
@mydiary8283
Жыл бұрын
ස්තූතියි නංගා ❤️💐💐💐ආදරෙයී
❤❤❤
@mydiary8283
Жыл бұрын
😘❤️💐
❤️
@mydiary8283
Жыл бұрын
❤️💐💐💐💐🌸🌸🌸🌷🌷