වෙනස්ම විදියකට හදන පුදුම රස පාන් එකක් 🍞 🥖 Amazing Focaccia Bread Sinhala I Italian Focaccia Bread

රෙසිපි-
පාන් පිටි- 460g
මද රස්නේ වතුර කෝප්ප- 1 1/2 (375ml)
සීනි තේ හැදි- 1
ඊස්ට් තේ හැදි- 2 (8g)
ලුණු කුඩු තේ හැදි-1 1/4
ඔලිව් තෙල් මේස හැදි- 1(15ml) -පිටි මිශ්‍රණය අනා ගැනීමට
ඔලිව් තෙල් මෙෂරින් කප්-1 (60ml) -බේකින් පෑන් එකට දා ගැනීමට
පාන් එකේ මතුපිට ටොපින් එක සදහා-
වතුර මේස හැදි- 1
ඔලිව් තෙල් මේස හැදි - 1/2
රතු ළූණු ගෙඩි - 2
සුදු ළූණු බිකි - 2
ලුණු තේ හැදි - 1/4
කොත්තමල්ලි කොළ ස්වල්පයක්
460g all -purpose flour
1 1/2 cups warm water
1 tsp sugar
2tsp instant yeast
1 1/4 salt
1 tbsp extra virgin olive oil for the dough
1/4 cup extra virgin olive oil for the pan
FOR THE TOPOPIG
1 tbsp water
1/2 tbsp extra virgin olive oil
2 small red onion
2 cloves gallic
1/4 salt
little of coriander leaves
🔴 Contact us
✔️KZread -kzread.info/dron/bfU.html....
✔️Facebook page - / asian-at-kit...​. .
✔️Instagram- / ckb1q8xhs...​. .
Thank you so much for watching the video 🙏please subscribe ☑️❤️ like 👍 comments ✍️ and share ➡️ with your friends❤️

Пікірлер: 10

  • @nimeshsilv4136
    @nimeshsilv41367 ай бұрын

    1kg ekata ona deval kiyanako

  • @mahanama5399
    @mahanama5399 Жыл бұрын

    Supiri 🤤🤤🤤

  • @asianatkichenfood

    @asianatkichenfood

    Жыл бұрын

    ❤️❤️

  • @erangajayaweera4504
    @erangajayaweera45043 жыл бұрын

    Superb!!! Keep it up akke.. 😋🤟

  • @asianatkichenfood

    @asianatkichenfood

    3 жыл бұрын

    Thank you malli ❤️😊

  • @deepikaabeyrathne9773
    @deepikaabeyrathne97733 жыл бұрын

    Niyami akki.❤️

  • @asianatkichenfood

    @asianatkichenfood

    3 жыл бұрын

    ❤️❤️ Thank you 😊

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka29622 жыл бұрын

    Like 🏖️️🏖️️🏖️️

  • @tuotuo7715
    @tuotuo77153 жыл бұрын

    Wow

  • @asianatkichenfood

    @asianatkichenfood

    3 жыл бұрын

    Thank uuu ❤️😊

Келесі