ලීක්ස් කොල 2යි පිටි කෝප්පෙනුයි හදපු රොටී. යීස්ට් නෑ, පිපෙන්න ඕනෙ නෑ. රොටී හදන්න මෙච්චර ලේසිද?

රෑ කෑමට
ලීක්ස් කොල 2යි පිටි කෝප්පෙනුයි හදපු රොටී.
යීස්ට් ඕන නෑ.
පැය ගනන් පිපෙන්න ඕනෙ නෑ.
ගෙදර ලීක්ස් කොල දෙකකුයි, පිටි කෝප්පෙකුයි තියෙනව නම්, රෑට කන්න මේ රොටිය හදල බලන්නකො. හරිම ලේසියි වගේම හරිම රසයි. මං වගේ දවල් ඉතුරැ වුන හොදි ටිකක් එක්ක හරි, කැමති කෙනෙක්ට චීස් ටිකක් වගේ එකතු කර ගත්තොත් වෙන මොකුත් නැතුවත් කෑමට ගන්න පුළුවන්.
Other Videos:
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 129

  • @lalanigunawardena7556
    @lalanigunawardena75562 жыл бұрын

    මම මේක හැදුවා.හරිම රසයි..ටිකක් ලීක්ස් දාලා හැදුවා .අනෙක් කොටස චීස් ,සැමන් දාලා හැදුවා .ගොඩක් ස්තූතියි .

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga1362 жыл бұрын

    අන්වාර්යෙන්ම හදනවා මිස්. බොහොම ස්තූතියි මේ රෙසිපි එකට

  • @nilupadesilva2019
    @nilupadesilva20192 жыл бұрын

    I cooked rotti by following your recipe It came nicely and tasty too. This is one of the easiest way of making them. Thank you very much.

  • @nimalroom3056
    @nimalroom3056 Жыл бұрын

    හරිම වැදගත් වටිනා රෙසපි එකක් බුදුසරණයි මැණික

  • @thilakaliyanage3485
    @thilakaliyanage34852 жыл бұрын

    බොහෝම ස්තුතියි ඔබතුමීයට

  • @Santhoshiniweerasinghe
    @SanthoshiniweerasingheАй бұрын

    Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 💯👍👌🤩😋🙏🤗

  • @kumaridissanayake4140
    @kumaridissanayake41402 жыл бұрын

    Aluthma receipi ekak.. obata bohoma sthuthi. 🌷🌷🌷

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    You are most welcome ☺

  • @mallikamendis1430
    @mallikamendis14302 жыл бұрын

    Thank. U. Wish. You. A. Very. Very. Happy 😊. New. Year. Budu. Saransi

  • @sandukitchen6406
    @sandukitchen64062 жыл бұрын

    ලස්සනට කියලා දෙනවා❤️ dear👍😘 හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma Sthuthi nangi..budu saranai oyatath..

  • @iqbal2874
    @iqbal2874 Жыл бұрын

    Excellent good job

  • @Kusum.1984
    @Kusum.19842 жыл бұрын

    හරිම පැහැදිලියි..අද තමයි දැනගත්තේ...හදලා බලන්නම්. ස්තුතියි

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Hadala balannako..

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena91492 жыл бұрын

    Easy and lovely recipe. Shall try. Thank you.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Yeah go for it..

  • @dsjayawardhane3498
    @dsjayawardhane34983 күн бұрын

    හරිම අගෙයි පුතේ..ස්තූතියි ඔයාට..❤❤❤

  • @indrajanani9038
    @indrajanani90382 жыл бұрын

    Really it's very nice

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana38602 жыл бұрын

    Thanks for sharing. I will definitely try this...

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    You are welcome 😊, why not it's very easy to make..😊

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya14102 жыл бұрын

    good job excellent

  • @fathimariyaza381
    @fathimariyaza3812 жыл бұрын

    Useful tips, thanks for the video

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you..

  • @roshanfr3454
    @roshanfr34542 жыл бұрын

    Very nice 👍

  • @shanthieimmanuel4384
    @shanthieimmanuel43842 жыл бұрын

    So happy Duwa. First time I saw this recipe. Looks yummy 🤤. Stay blessed!

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Ane thank you auntie..🥰🙏

  • @kgskaushalya4898
    @kgskaushalya48982 жыл бұрын

    ස්තූතියි..

  • @ramyakaru3629
    @ramyakaru36292 жыл бұрын

    Niyamai..chef....thankyou..

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma isthuthi 😊

  • @sriyanijayawardana5613
    @sriyanijayawardana5613 Жыл бұрын

    Thanks

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka36792 жыл бұрын

    ගොඩක් හොඳින් කියලා දෙනවා තෙරුවන් සරණයි

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma sthuthi obata,,

  • @seethapadmini6132
    @seethapadmini61322 жыл бұрын

    මමත් ඔය වගේම හදන්න කැමතියි හරිම රසයි පහසුවෙන් හදන්නත් පුලුවන්

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage61492 жыл бұрын

    Thanks a lot duwe.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    My pleasure 😍 auntie 😘

  • @gowridias6979
    @gowridias69792 жыл бұрын

    Harima lesi vidiak chef ma Adama hadanawa poddanta oya kiyala dena vidia mn kamati Teruwan strani ikmanin vidio ekak danna🧡🧡

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma sthuthi 😊

  • @studiopedia9871
    @studiopedia98713 ай бұрын

    ❤❤❤❤ස්තූතියි

  • @nayomiwathsala8901
    @nayomiwathsala89012 жыл бұрын

    Thanks dear lyata eacy kramayak .

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    You are most welcome

  • @diyanhemajith3175
    @diyanhemajith31752 жыл бұрын

    Very nice 👌thanks

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma isthuthi 😊

  • @ajanthapl4012
    @ajanthapl40122 жыл бұрын

    Wowww,thank you.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    You are welcome 😊

  • @indeewarisenadera1513
    @indeewarisenadera15137 ай бұрын

    Tried the recipe today adding some grated mozzarella cheese with leaks. Supperb taste. Thank you chef 😊❣

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    7 ай бұрын

    Awesome 👌

  • @mallikakothigoda2975
    @mallikakothigoda29752 жыл бұрын

    Bohoma sthuthi

  • @darshaniperera6599
    @darshaniperera65992 жыл бұрын

    අද මම මේ විදියටම මැදට සැමන් බැදුමක් දාලා රොටි හැදුවා මාර soft මාරම රසයි Thank you dear 👩‍🍳 👩‍🍳 Chef

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Aththada..mata harima sathutui..🥰👌👍

  • @aa.d.jranasingha8512
    @aa.d.jranasingha85122 жыл бұрын

    Nice receipe, thanks

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    You are welcome..

  • @ramaniperera3556
    @ramaniperera35562 жыл бұрын

    ස්තුතියි දුවේ ඔයාට. ජේසුපිහිටයි.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma sthuthi obata..

  • @darshanasampath483
    @darshanasampath4832 жыл бұрын

    ලස්සනට කියලා දෙනවා 👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma sthuthi..

  • @fathimanilufa7233
    @fathimanilufa72332 жыл бұрын

    Mama godak asai oyage kema walata rasa wagema godak lassanai DEVIYANGE p 🤲🤲🤲👍👍👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma isthuthi obage adaraneeya adahasata 🥰

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe5692 жыл бұрын

    Wow delicious roti. I love. 👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you 😊

  • @anojasudarshani198
    @anojasudarshani1982 жыл бұрын

    මම හැදුවා චෙෆ් හරිම රසයි.

  • @kanchanaabeysinghe6374
    @kanchanaabeysinghe63742 жыл бұрын

    මන් හැදුවා වෙනදා හදනවට හරිම ලේසී පහසුයී රසත් තිබුනා පොඩි අයත් ආසවෙන් කෑවා..

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Harima Sathutui..

  • @indraniariyadasa7954

    @indraniariyadasa7954

    2 жыл бұрын

    @@cookingwithchefshani good

  • @chandrawathimanike8732
    @chandrawathimanike87322 жыл бұрын

    👌👌👌💐

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 Жыл бұрын

    Yummy. Chef please share tortilla roti Recepe

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Will do soon..🥰

  • @chamivolg8901
    @chamivolg89012 жыл бұрын

    Thanks 💗

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    You're welcome 😊

  • @sumithrasilva4857
    @sumithrasilva48572 жыл бұрын

    Good ones 🙏

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you 😊

  • @kumari5159
    @kumari5159 Жыл бұрын

    💓💓💓💓

  • @anurabandara6746
    @anurabandara6746 Жыл бұрын

    මේ රෙසපිය helly's simple recipes එකෙ තිබූණ, හැබයි cheese දාලායි හැදුවේ. Cheese ගණන් නිසා මෙහෙම හොඳයි.

  • @ramyakaru3629
    @ramyakaru36292 жыл бұрын

    ඉයෙ රෑ කැමට හැදූවා..මෙය හරිම රසයි පහසූවෙන් .. ඉක්මනින් හැදූවා..

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Hari shok..

  • @sriyanijayawardana5613
    @sriyanijayawardana5613 Жыл бұрын

    Rasai

  • @rukmalisilva5125
    @rukmalisilva51252 жыл бұрын

    හරීම ලස්සනට පැහැදිලි කරනවා.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma sthuthi..

  • @b.a.somalatha6316
    @b.a.somalatha63162 жыл бұрын

    ඔයා hama dema පැහැදිලි wa කියලා දෙනවා ඔයාට ජේසු පිහිටයි

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma sthuthi obata..

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka64172 жыл бұрын

    Akke apita sini paturu hadana heti kiyala denavada..

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Langadima kiyala dennamko 🥰

  • @fernandosajeewani2285
    @fernandosajeewani2285 Жыл бұрын

    මේ රොටිය රෑට හදන්න නම් උදේට daugh එක හදල frige eke දාලා gatta ට කමක් නැද්ද

  • @dayanthisenaratne7866
    @dayanthisenaratne78662 жыл бұрын

    Thanks for a super recipe 👏. The roti turned out really soft.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    My pleasure 😊

  • @sachithranawarathna9318
    @sachithranawarathna93182 жыл бұрын

    Wowww

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you 😊

  • @wnimali7968
    @wnimali79682 жыл бұрын

    👍👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🥰

  • @deepikafernando7433
    @deepikafernando74332 жыл бұрын

    Super

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you 😊

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka64172 жыл бұрын

    Akke mama heduva .harima rasa rotiyak.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Harima sathutui..

  • @Nizz134
    @Nizz1342 жыл бұрын

    😍😍😍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🥰

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do2 жыл бұрын

    💗💗💗

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🥰🥰🥰

  • @kanchanaabeysinghe6374
    @kanchanaabeysinghe63742 жыл бұрын

    හදල බලන්නම්කෝ

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Hadala balannako..

  • @dammikadesilva4820
    @dammikadesilva48202 жыл бұрын

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @ashokawithanage8216
    @ashokawithanage82162 жыл бұрын

    ❤️❤️😘

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you 😊

  • @thilinisilva2794
    @thilinisilva27942 жыл бұрын

    👍👍👍👍👍👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you 😊

  • @nalladaiparkkkavendumanall8074
    @nalladaiparkkkavendumanall80742 жыл бұрын

    Jilaabi recipe thanda akka

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    will do soon 🥰

  • @chaminimaheshika8061
    @chaminimaheshika80612 жыл бұрын

    හරිම රසවත්... ලීක්ස් නොකන මගේ දෝණිට හොදම කෑමක් .. ස්තූතියි අක්කා ❤❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you nangi..

  • @nalladaiparkkkavendumanall8074
    @nalladaiparkkkavendumanall80742 жыл бұрын

    Parata recipe thanda akka

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Ekak daala thiyanawa balannako🥰

  • @priyankadewasiri6593
    @priyankadewasiri65932 жыл бұрын

    අනෙ අප්පේ අපට උගන්නන දේවල්, මෙ method එකට oil නැතිව egg roty හදන්න පුලුවන් . බුදු අමිමෙ egg roty යට රොටිය දිගැරගන්න බැරිව , වින්ද දුකක් දැන් ඒකත් හරි.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Ekane punchi punchi rahas kiyala dennanko..🥰

  • @nilupadesilva2019
    @nilupadesilva20192 жыл бұрын

    I cooked totti

  • @piyadigamageindika1317
    @piyadigamageindika13172 жыл бұрын

    මේ රොටි කෑමට සුදුසු ව්‍යංජන වට්ටෝරුත් පිටුවට ඒකතු කරන්න මිස්. ස්තුතියි!

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Tika tika ekathu karannanko..🥰

  • @piyadigamageindika1317

    @piyadigamageindika1317

    2 жыл бұрын

    @@cookingwithchefshani ස්තුතියි මිස් .!

  • @sisira456
    @sisira4562 жыл бұрын

    ආටා පිටිවලින් පාං හදන රෙසපියක් ගෙන්නකො

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Paanda? Roti wargada ? Tika tika aran ennan. godak illeem thiyanawa..

  • @shiyami3183
    @shiyami31832 жыл бұрын

    Chef we miss you😓

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Sorry being very sick last few days..hope to come tomorrow..thanks for your love..🥰🙏

  • @shiyami3183

    @shiyami3183

    2 жыл бұрын

    Sending all my positive and healing thoughts to you and wish you a speedy and full recovery from your illness. We miss you so much .

  • @roshanthiindika9514
    @roshanthiindika95142 жыл бұрын

    Unuwathurada ganne nangi

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Na nikan samanya wathura ..😍

  • @roshanthiindika9514

    @roshanthiindika9514

    2 жыл бұрын

    @@cookingwithchefshani thanz

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe29427 ай бұрын

    Wow super sonic fantastic👌 recipe Thank 🙏 U so much Chef for Ur great lovely video 👌👍🤩🤗

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    7 ай бұрын

    Thank you so much 👍

  • @janakiabeysinghe946
    @janakiabeysinghe9462 жыл бұрын

    👍👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you 😊

Келесі