A Day In Our Life / චතුර එක්ක ගතකරපු අපේ දෙවෙනි දවස / travel with chatura

චතුර අයියා කරපු විඩියෝ එක බලන්න 👇👇👇
• ඇයි මේ අලුත්ම වාහන කොර...
Credit!👇👇👇
►Get UNLIMITED Downloads (WAV+Licence) to my WHOLE LIBRARY: inaudio.org/
►This track: inaudio.org/track/urban-harmo...
Credit!👇👇👇
Song: TVARI - Way
Music provided by Vlog No Copyright Music.
Video Link: • TVARI - Way (Vlog No C...
---------------------------------------------------------------------
#NoCopyrightMusic #VlogMusic #VlogNoCopyrightMusic
thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
✅ You tube ➡️ kzread.info/dron/DkG.html​...
✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
✅ Facebook Page➡️ profile.php?...
✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

Пікірлер: 332

  • @pasindush158
    @pasindush158 Жыл бұрын

    ලේසි නෑ මෙහෙම ජීවිතයක් කොරියාවෙ ගතකරන එක..ලොකු වියදමක්..දෙන්නටම සුබපතනවා❤🎉

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 Жыл бұрын

    අපි හැමෝම ගොඩක් ආදරය කරන චරිතයක්." චතුර අයියා" කියන්නේ.😍❤️💜️💜️💫

  • @heshanikavisha9142
    @heshanikavisha9142 Жыл бұрын

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ 🤗🔥❤️😍

  • @rashisanka5951
    @rashisanka5951 Жыл бұрын

    මෙහේ ඇපල් ගෙඩියක් ආසාවට කන්න නෑ ගිනි ගනන් 🥺 අපිවත් මතක් කරන් ඔයාලා කන්නකෝ අපිටත් එක්කම 💕

  • @srimalisasandara9781
    @srimalisasandara9781 Жыл бұрын

    ඔයාලා නම් හරිම වාසනාවන්තයි.ඇපල් ගෙඩි ගහෙන් කඩපු ගමන් fresh පිට කෑව හැකි.🥺💜️💜️ ඒ වාහන ටික නම් සුපිරිම වාහන.වෙනදා වගේ ලස්සන වීඩියෝ එකක්.🥰

  • @dakshilakumuduni6612
    @dakshilakumuduni6612 Жыл бұрын

    අපි ගොඩාක් ආදරෙයි ඔයාල දෙන්නට.මේව දකිද්දි අපේ රට ගැන පුදුම වේදනාවක් දැනෙන්නේ.ජේසුපිහිටයි ඔයාලදෙන්නට.

  • @nalakapushpakumara2786
    @nalakapushpakumara2786 Жыл бұрын

    මේ නත්තලටත් home decorating එකක් ඕනෙ අක්කි

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 Жыл бұрын

    චතුර අයියා ඇත්තටම පට්ට පොරක්... ❤️✨️

  • @Religions875
    @Religions875 Жыл бұрын

    Chathura aiya asama මාද්‍ය වේදියා..❤❤ Couple 💚💚

  • @lahirumadushan8826
    @lahirumadushan8826 Жыл бұрын

    සතුටුයි travel with chathura අයියත් එක්ක vedio එකක් එයි කියලා හිතුවා හැමදාමත් ඔයාලත් එක්ක ඉන්නවා 😌✊📸🎵🍂 ජය

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 Жыл бұрын

    විඩියෝ එක ගොඩක්ම ලස්සනයි අනේ ආදරේ කරන චරිත තුනක් තමයි චතුර අයියා අක්කි අයියා අක්කි අයියායි ගොඩක්ම ලස්සනයි බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ජේසු පිහිටයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි හැමදාමත් විඩියෝ ගෙන්නෙයි කියලා ප්‍රර්තනා කරනවා

  • @nadeeshchathuranga7873
    @nadeeshchathuranga7873 Жыл бұрын

    විඩියෝ එකක් දානකන් බලන් හිටියේ ❤❤❤ මොනදේ කරත් දෙන්නාම පරිස්සමෙන් ඉන්න ගොඩක් සතුටුයි ඔය දෙන්නාම අපේ නේ ❤❤ චතුර අයියත් අපේ තාමා

  • @lashinichamodaya4624
    @lashinichamodaya4624 Жыл бұрын

    Nice video akki 😍😍😍 stay safety &god blessyou akki😍💓💐💐💐💐

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx Жыл бұрын

    Appe me denna dakinna thiyena amaruwak. Akki lassana wela.. ikmanata video tikk dennko parissamata inna budusaranai ❤️

  • @nethmihansamali6643
    @nethmihansamali6643 Жыл бұрын

    ඔන්න video 1 දාපු ගමන් බැලුවා akkiyo....😘😘😘😘 video ekak danakam බලාගෙන හිටියේ....budusaranai parissamin inna හැමදාම සතුටින් ඉන්න.....🥰🥰🥰🥰😍😍😍😍😍

  • @hirudiss7375
    @hirudiss7375 Жыл бұрын

    අනේ ගොඩක් දවසකට පස්සේ වීඩියෝ එකක් ඔයාලගෙන් ❤️❤️ කට්ටියම පරිස්සමෙන් ඉන්නවා නේද ? Waiting for nxt video ❤️❤️ God blessed you both ❤️❤️

  • @ashaninduwara6763
    @ashaninduwara6763 Жыл бұрын

    මේ වීඩියෝ එක එනකල් බලන් හිටියේ .❤️❤️ පරිස්සමෙන් ඉන්න අක්කියි අයියයි 🥰 ආදරෙයි ❤️❤️බුදු සරණයි !🥰

  • @maheshudayakumara9651
    @maheshudayakumara9651 Жыл бұрын

    ආදරෙයි දෙන්නටම...දිගු ගමනකට සුභ පතනවා..!❤

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 Жыл бұрын

    ලස්සනයි අක්කියෝ .. අයියයි අක්කයි පරිස්සමට සතුටින් ඉන්න .. ආදරෙයි ඔය දෙන්නටම ගොඩාරියක්.. ❤❤ බුදු සරනයි

  • @bts......lovers9987
    @bts......lovers9987 Жыл бұрын

    ආදරේ කරන චරිතයක් චතුර කියන්නෙ ❤️💫

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    Beautiful ❤ Congratulations

  • @ama4690
    @ama4690 Жыл бұрын

    1st comment eka..goda klekin. lassnai video eka akka dn godk lssni..😊♥️🌼✨️ video ekk enkn bln hitiye...✨️♥️🇰🇷

  • @Amaninawshad....
    @Amaninawshad.... Жыл бұрын

    Congratulations.... Congratulations

  • @chamodyaakinthi2278
    @chamodyaakinthi2278 Жыл бұрын

    අනේ ඔය දෙන්න නම් ශෝක් ආදරෙයි මගෙ ආසම කපල් එක 😘❤️ එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා පරිස්සමින් අක්කි❤️😘

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 Жыл бұрын

    First comment magen...❤🥰🥰🥰mee parana oyalage video ekak balana gamanmai idiyeee🥰❤😘

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    Harima adaraniya charithayak chathura aiya👍👍👍

  • @maleeshadeshanjalee5557
    @maleeshadeshanjalee5557 Жыл бұрын

    Niyamai akke& aiye ♥️♥️♥️♥️

  • @adhimommy
    @adhimommy Жыл бұрын

    හරිම ලස්සනයි.. ❤️❤️❤️

  • @ashanitharusha8213
    @ashanitharusha8213 Жыл бұрын

    Video එකක් දානකන් බලබල හිටියේ,,හරියටම අද නිකමට හිතුන තාම video දාලා නැත්තේ ඇයි කියලා,රෑ වෙලා online අවම notificationඑකක් අවිල්ලා තිබ්බා ගොඩාක් සතුටුයි,අක්කි අයියා,වෙනද වගේම video ek බැලුවා ගොඩාක් ලස්සනයි

  • @lushinitharunya878
    @lushinitharunya878 Жыл бұрын

    Harima lassanaii vlog eka adath adareii oylta❤

  • @sachiniumesha9095
    @sachiniumesha9095 Жыл бұрын

    Lassanai vedio eka....akkiyai aiyai lassanai ...chathura aiya ape rate hodama madyawediyek ....inna ayagen hodama nihathamanima kollek. 😍😍😍❤️❤️❤️

  • @dulanitharaka7440
    @dulanitharaka7440 Жыл бұрын

    Vlog ekak danakam balagena hitiye akki godak adarei

  • @akashabbh5723
    @akashabbh5723 Жыл бұрын

    බුදුසරණයි ඔයාලා දෙන්නාටම 😍😘❤

  • @gayathri1379
    @gayathri1379 Жыл бұрын

    ලස්සනයි අක්කි...😍😍😍 හැමදාම අපි එක්කලා රැදිලා ඉන්න.... විඩියෝ එකක් දානකම් බලන් ඉදියෙ...😒❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න....❤️‍🔥

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 Жыл бұрын

    Wow අනේ කොරියාවේ ලස්සන .ඇපල් ගෙඩි වල ලොකු වීඩියෝ එක පොඩි උනාට මට නම් ලොකු එකක් වගේ හරිම ලස්සනයි වීඩියෝ එක .thank you so so much 😘😘🙏🙏

  • @kushanidarshika2886
    @kushanidarshika2886 Жыл бұрын

    හරිම ලස්සනයි අක්කියෝ video එක 💜️💜️ ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ♥️♥️♥️

  • @purnimaanuruddi646
    @purnimaanuruddi646 Жыл бұрын

    Vedio ekak danakam balan hitiye akkiyooo harima lassanii akkiyooo vedio eka.. aiyai akkai hamadamath sathutin innaa.. teruwan saranai akkiyooo ❤️❤️😍🥰🥰

  • @shashikagimhani7876
    @shashikagimhani7876 Жыл бұрын

    Harima lassanai akki & aiya.vibeo ekath harima lassanai.oya thun denata godak adarei❤️❤️💓💓

  • @biulanishani1846
    @biulanishani1846 Жыл бұрын

    ආදරෙයි අක්කි & අයියා...❤😚 හරිම සතුටුයි ....😍🤗

  • @malannissanka3457
    @malannissanka3457 Жыл бұрын

    Anne harima lassanai akki. Adath oya godak lassanai thawa videos onnaa adaleii 💞

  • @rashutv2374
    @rashutv2374 Жыл бұрын

    Lassanai akki video eka 🥰😍😘

  • @methminikaushalya7038
    @methminikaushalya7038 Жыл бұрын

    අම්මෝ ඇති යාන්නත් වීඩියෝ එකක් දාලා අක්කියි අයියයි....ලස්සනයි ගොඩාරියක් ..බලාගෙන හිටියා ගොඩාක් 🥰🥰🥰

  • @sasmithakonara6621
    @sasmithakonara6621 Жыл бұрын

    අක්කේ ඔයාලාගෙ ගෙදර නත්තල් සමරණ එක ඕනි

  • @wimalliyanage8048
    @wimalliyanage8048 Жыл бұрын

    අනේ අම්මෝ මෙයාලගේ මූන බලන්න තියෙන අමාරුවක්💖💖

  • @user-wx6fv8cp5c
    @user-wx6fv8cp5c Жыл бұрын

    Adth video ek godaaaaaaaaaaaaak lassni akkiyooo🌝💕

  • @hansanigunarathna4440
    @hansanigunarathna4440 Жыл бұрын

    Lassani akki aiya mmth hmdama vedio balanawa wish karanawa denntama adareii😘😘

  • @dulanitharaka7440
    @dulanitharaka7440 Жыл бұрын

    Congratulations akki

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 Жыл бұрын

    Adarei ayya akki dennatama ❤️ chathura ayyath innawa ❤️

  • @dimuthdilhara3243
    @dimuthdilhara3243 Жыл бұрын

    Akki adath vedio eka lassani❤❤ Christmas vedio nadda??

  • @mandakini4402
    @mandakini4402 Жыл бұрын

    You guys are soo amazing ❤❤❤❤❤

  • @rosedesilva4449
    @rosedesilva4449 Жыл бұрын

    අක්කි , අයියාත් අද ලස්සනයි ❤️❤️ අද ලස්සන විඩියො එකක්

  • @shayininimthara1896
    @shayininimthara1896 Жыл бұрын

    Budu amme akkeee huga kalekin 😍❤

  • @sandeepphotography9737
    @sandeepphotography9737 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️

  • @NishalInduwara4688
    @NishalInduwara4688 Жыл бұрын

    Congratulations sameera aiya & sanduni akka thawath esssarahata ynn parthana karanawa .parissamat job eka karan enna dennama .god blles both u .adarei😍 ❤️🇰🇷✊

  • @samanrupasinha6349
    @samanrupasinha6349 Жыл бұрын

    සුපිරි🌺🌺

  • @sewmininivanthika4822
    @sewmininivanthika4822 Жыл бұрын

    Mama thama akki issarawela baluwe jesu pihitai Akkita

  • @kasunianuruddhika3863
    @kasunianuruddhika3863 Жыл бұрын

    First comment.. love you guys..

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 Жыл бұрын

    Ammooo video ekak dankm balan hitiye 😍😍😍😍

  • @k-popgirl5673
    @k-popgirl5673 Жыл бұрын

    Akkila godak kalekin Harima lassanai ane😙💞

  • @kaweeshayashomi9277
    @kaweeshayashomi9277 Жыл бұрын

    ගොඩක් කාලෙකින් අක්කි වීඩියෝ එකක් දැම්මෙ අක්කියි අයියයි හොදින් ඉන්නවා නේද❤️🥺 දෙන්නා සතුටින් පරිස්සමින් ඉන්න

  • @dhimasha7347
    @dhimasha7347 Жыл бұрын

    Hii akki.... Oya video ekak danakan balan hitiye man Adarei.......💝🌟🌟 Budu saranai💙

  • @naduli3501
    @naduli3501 Жыл бұрын

    HI sanduu akkiyooo. Love you🤩

  • @ireshaudayangani9869
    @ireshaudayangani9869 Жыл бұрын

    Adath lassana video ekak genawa.දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️

  • @sewminiwijenayaka5576
    @sewminiwijenayaka5576 Жыл бұрын

    Akki lassana wel🌝 lassanai video eka 💜

  • @dhananjanikokila103
    @dhananjanikokila103 Жыл бұрын

    ලස්සන වීඩියෝ එකක් .අයියගේ කොන්ඩෙ ලස්සනයි .අක්කත් ලස්සනයි .පරිස්සමට ඉන්න දෙන්නම .බුදු සරනයි ❤️❤️❤️❤️

  • @sasiwijendra4157
    @sasiwijendra4157 Жыл бұрын

    Patta aa.❤❤❤

  • @ilaikbtsilaikkoriya942
    @ilaikbtsilaikkoriya942 Жыл бұрын

    Woooo❤❤❤

  • @oliviafernando
    @oliviafernando Жыл бұрын

    හරි ම ලස්සන video එකක් අක්කි.

  • @ApocGaming01
    @ApocGaming01 Жыл бұрын

    😍❤️ නියමය් මරු ආආ 🤟🤟😍😍❤️❤️

  • @mahiperera8605
    @mahiperera8605 Жыл бұрын

    Akkith munath hariyata Apple 🍎 gediyak wage harima Lassanayii😀❤️

  • @MaheshikaBandara2006
    @MaheshikaBandara2006 Жыл бұрын

    Akki ayya oylata komda💕♥️oyla Denna hodin innwa Ned♥️ akkalata nm komath me kaleta seethalaine 🥶Api nm mehe idan ee experience eka hodata widinwa 🥶🥶 denntama budu saranai 💖adarei akki and ayya😍

  • @andi211
    @andi211 Жыл бұрын

    Lassanai akke!!💖💖 මට ගොඩ කාලෙකින් තමයි අක්කගෙ videos බලන්න පුළුවන් වුණේ. මට සනීප නැති වුණා, ඒකයි. May both of you stay safe... god bless you 😊❤

  • @IMASHA5565

    @IMASHA5565

    Жыл бұрын

    Get well soon dr ❤️

  • @nalakapushpakumara2786
    @nalakapushpakumara2786 Жыл бұрын

    අක්කි හරිම ලස්සනයි

  • @mylifeiskorea6955
    @mylifeiskorea6955 Жыл бұрын

    ආදරෙ අයියා & අක්කි පරිස්සමින් ඉන්න

  • @chathudilhanichathudilhani8154
    @chathudilhanichathudilhani8154 Жыл бұрын

    Ammo akkige lassana❤️

  • @nadeerakarunarathna9448
    @nadeerakarunarathna9448 Жыл бұрын

    Ayyai Akkai godak lassana wela video ekak Danakal balagena hitiye 💗

  • @yashinidishara6801
    @yashinidishara6801 Жыл бұрын

    Vidio ekak danakammai balan hitiye 🥰♥️ Hamadamath adarei 💞

  • @kmiroshikaherath8238
    @kmiroshikaherath8238 Жыл бұрын

    හරීම ලස්සනයි 💞💖

  • @Yundra344
    @Yundra344 Жыл бұрын

    success my brother👍👍👍👍👍👍

  • @risaniprabodini8182
    @risaniprabodini8182 Жыл бұрын

    විඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ ❤️❤️❤️❤️😍😍

  • @mashilanka8497
    @mashilanka8497 Жыл бұрын

    Ane video ekak danakan balan hitiye akki aiya naththalata video ekak ona aniwaryen ❤️❤️❤️😍😍

  • @pathummaduranga8951
    @pathummaduranga8951 Жыл бұрын

    සුපිරියක් ❤️🔥

  • @sanjayasanjaya9694
    @sanjayasanjaya9694 Жыл бұрын

    Video එක් හරිම ලස්සනයි අක්කෙ අයියේ.චතුර අයියත් එක්ක ලස්සන video එකක් කරලා අපිට දැම්මට ගොඩක් ස්තුතියි අක්කිටයි අයියටයි .අක්කෙ අය්යේ මේ කාලේ කොරියාවේ හිමවැටෙනවා නේ.ඔයාලට පුලුවන්නම් ප්‍රතම හිම පතනය video එකක් ගේන්න .we are love you akki and ayye ❄️❄️❄️❄️❄️❄️💖💖💖💖💖💖

  • @dilrukshi485
    @dilrukshi485 Жыл бұрын

    වීඩියෝ එක්ක් දානකම් බලාගෙන හිටියා අක්කී, ලස්සනයි ගොඩාක් අදරෙයි දෙන්නටම❤

  • @wimalasiridurage435
    @wimalasiridurage435 Жыл бұрын

    අනේ මටත් ආසයි කොරියාවට එන්න 💕😘

  • @damayanthisamarakon1537
    @damayanthisamarakon1537 Жыл бұрын

    💞💞💞adari dnnatma 🌈🥰🥰

  • @iwashkaushan8722
    @iwashkaushan8722 Жыл бұрын

    Niymi ..🤜🤛😍😍

  • @vipulisandeepani8246
    @vipulisandeepani8246 Жыл бұрын

    Video eka nam godak hodai......ikmanatama apita anith video ekath aragena enna

  • @sadeepakekirideniya3599
    @sadeepakekirideniya3599 Жыл бұрын

    ලස්සන වීඩියෝ 1ක් ,මරු..🇰🇷❤️❤️

  • @sindupaamarasinghe8978
    @sindupaamarasinghe8978 Жыл бұрын

    කලින් video 1 ට දැන් ටිකකට කලින් ගිහින් comment 1 ක් දැම්ම අලුතින් video 1 ක් ගේන්නෙ නැද්ද කියල පාඩම් කරල එන ටිකට දාලනෙ video 1 ක් 😍❤️ හරි ලස්සනයි අද video 1 ත් ඉක්මනට තව video 1 ක් ගේන්න නත්තලටත් අලුත් video 1 ක් ගේන්නකෝ 🥺❤️

  • @sewwandisewwandi1897
    @sewwandisewwandi1897 Жыл бұрын

    ඔයාලගේ විඩීයෝ එකක් එනකන් බලන් හිටියේ අක්කේ,අයියේ.❤️❤️😍😍😍 ඔය දෙන්නා සතුටින් පරිස්සමින් ඉන්න❤️😍

  • @buddiniimalka.8427
    @buddiniimalka.8427 Жыл бұрын

    චතුර අයියා💜

  • @thakshalasewwandi3861
    @thakshalasewwandi3861 Жыл бұрын

    Beautiful video 🍏❤

  • @rashmisiridewa2332
    @rashmisiridewa2332 Жыл бұрын

    හුග කාලේකින් විඩියෝ එකක් දාලා ආක්කායි ,ආයියයි පරිස්සමෙන් ඉන්න ❤️

  • @nilakshiliyanarachchi7167
    @nilakshiliyanarachchi7167 Жыл бұрын

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ..❤❤😍

  • @banujiminsadidesilva2743
    @banujiminsadidesilva2743 Жыл бұрын

    Video ekk danakan iwasillak nathun hitiye ❤🥰

  • @amidumahesh1949
    @amidumahesh1949 Жыл бұрын

    Woooo aki lassanaii wela godak aiswahaknam wadinna epa hamadamath adaren sathuti jivath wenna aki aiye 🥰🥰🥰

  • @upendrapubudu5014
    @upendrapubudu5014 Жыл бұрын

    ආසම චරිත ටිකක්!! ❤️👍❤️👍 කොහොමද ඉතින්?

  • @Amith_Shanaka
    @Amith_Shanaka Жыл бұрын

    අලුත් වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ.අද එකත් ගොඩක්ම ලස්සනයි.කොරියාවේ ලස්සන තැන් බලා ගන්නේ ඔයාලගේ වීඩියෝ වලින්මයි.🇰🇷♥️👍

  • @sunilshantha107
    @sunilshantha107 Жыл бұрын

    Api Hamoma Asa Karana Charithayak. Hamadama Adareii Charura Aiye. ❤❤❤❤

Келесі