9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස | The Dyatlov Pass Incident

Ойын-сауық

The Dyatlov Pass incident is an unsolved mystery that occurred in 1959 when nine Soviet hikers died in the Ural Mountains. The hikers, led by Igor Dyatlov, were students and graduates of the Ural Polytechnical Institute (now Ural Federal University). The incident occurred on February 2, 1959 on the east shoulder of Kholat Syakhl, a mountain in the Soviet Union (now Russia) that translates to "Dead Mountain" in Mansi.

Пікірлер: 144

  • @VidusaraOnline
    @VidusaraOnline2 ай бұрын

    2024(23) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලුම දරුවන් වෙනුවෙන් ගෙන ආ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඔබ දන්නා විභාග අපේක්ෂකයින් සමඟ බෙදාගන්න. GCE O/L 2024 | Mathematics Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Vishwajith kzread.infowWkH8mXWDyA?feature=share GCE O/L 2024 | ICT Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Nirosha Silva kzread.info9bt_-EWCpUE?si=LodELAX6KiPeNVN8 GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 01 kzread.infojOPS76h3ZYA?feature=share GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 02 kzread.infoBiyQFl1LYxQ?feature=share විභාග ශාලාවට යන්න කලින් මේ ටික දැනෙගෙන යන්න | විභාග කොමසාරිස් ජනරාල් H. J. M. C. අමිත් ජයසුන්දර kzread.info/dash/bejne/hYxh1sWog8S_pZs.html

  • @ImmortalX21
    @ImmortalX214 ай бұрын

    සර් ඔයාගේ presentation පට්ට. බලන් ඉන්න ආස හිතෙනවා. හරිම ප්‍රියමනාපයි. හැමෝටම එහෙම නෑ. KZread එක තුළ Underrated 💝

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Thank You 🤗 Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @G3NLIFE
    @G3NLIFE4 ай бұрын

    ඇත්තටම ඔබතුමාගෙ ඉදිරිපත් කිරීම ඉතා ආකර්ශණීයයි.ඒ වගේම මට හමුවුණ චැනල් අතරින් වෙනස්ම විදිහෙ ගවේශනාත්මක චැනල් එකක්.සුභ පතනව ඔබතුමාට මේ වගේ වටිනා තොරතුරු අපිට තව තවත් ඉදිරිපත් කිරීමට ශක්තිය හා දිරිය ලැබෙන්න කියල.😍😍❤❤🥰🥰🔥🔥🔥🔥

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට. දිගටම රැඳීසිටින්න 🤗

  • @KelumAbeysinghe

    @KelumAbeysinghe

    3 ай бұрын

    ඔව් සමහර channel ඒවගේ background sound animation wadii..එපා වෙනවා 😮😮

  • @nazreenfarook1388

    @nazreenfarook1388

    3 ай бұрын

    අද උදේ අහම්බෙයෙන් pop up වුන Channel එකක්. මට හිතුනේම පංති කාමරේ ඉදිරි පෙළියේ වාඩි වෙලා lecture එකක් අහන් ඉන්නවා වගෙ හැඟීමක්. අවධානය ආයේ කොහෙවත් යන්නේ නෑ, එපා වෙන්නේත් නෑ කථාන්තරයක් අහන් ඉන්නවා වගෙයි. ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි. 💐💐💐

  • @Woshinton625
    @Woshinton6254 ай бұрын

    අනෙ science watch එක කවදාවත් නවත්තන්න එපා ගොඩක් ආසාවෙන් බලන්නෙ කතා කරන විදිහ ඉදිරිපත් කරන විදිහ මාරම සිත්ගන්නා සුළුයි 🥺❤

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @antondilshan2893
    @antondilshan28933 ай бұрын

    රාමුව රන්දික සර්ට පස්සෙ දැක්ක ලස්සම ඉදිරිපත් කිරිමක් සර් දෙන්නම වැඩ්ඩො 💕💓💓

  • @gamagews
    @gamagews4 ай бұрын

    ඇත්තටම ඔබේ ඉදිරිපත් කිරීම හරිම ආකර්ශනීයයි.හැම episode එකක අවසානයේ හිතෙන්නේ,මේක මීට වඩා දීර්ඝ වුනානම් තවත් හොදයි කියලා... ඉස්සර මුතුහර වගේ සගරා වල තිබුණ මේ වගේ අභිරහස් දේවල් හරිම ආසාවෙන් කියෙව්වා.දැන් ඒ දේවල් අලුත් විදියකට ,වඩා ආකර්ශනීයව ඉදිරිපත් කිරීමට ස්තිති.❤

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe59773 ай бұрын

    අහම්බෙන් හම්බ උන chanel එකක් .ගොඩක් වටින මෙච්චර කාලයකට අහපු නැති සත්‍ය සිද්දි විද්‍යත්මක පැහැදිලි කිරීමක් සමග ඉදිරිපත් කිරීම ඉතා රසවත්

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage33054 ай бұрын

    අද තමයි මම ඔබතුමාගේ මේ චැනල් එකට එකතු වුනේ.ඇත්තටම වයස් භේදයක් නැතුව හැමොටම එක වගේ වැදගත් මේ වගේ රසවත් හරවත් විඩියො ගෙන එන ඔබතුමාට ගොඩක් ස්තුතියි.❤

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    බොහොම ස්තූතියි 🤗 දිගටම රැඳීසිටින්න whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @indunilthushara3466
    @indunilthushara34664 ай бұрын

    නියම චැනල් එකක් මේක ඇත්තටම අගය කරනවා

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    බොහොම ස්තූතියි 🤗 ❤

  • @chandimalsepala7447
    @chandimalsepala74474 ай бұрын

    සුපර්. හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා. තවත් මෙි වගේ සිද්ධි ගේන්න. (Roswell, Thunguska, Meri celeste ship)

  • @eshanaweeresinghe535
    @eshanaweeresinghe5354 ай бұрын

    It is annoying when background electronic beeps occur. Would you please consider

  • @gimhangresankha3219
    @gimhangresankha32194 ай бұрын

    Niyamai ❤ hodata e kathwa danenne pahadili kala❤ thanks you

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    බොහොම ස්තූතියි 🤗 Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @sachi1412
    @sachi14124 ай бұрын

    Interesting presentation and very valuable .Keep going .Good luck

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Thank You 🤗 Stay Tuned for More Contents.

  • @user-ow4ij1hz5w
    @user-ow4ij1hz5w4 ай бұрын

    Superb explain.Excellent ❤️👍

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    🤗❤

  • @sajeeviwimalasooriya7113
    @sajeeviwimalasooriya71134 ай бұрын

    Wooooooow such an interesting, Dear sir the way u explained excellent.

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Stay tuned 🤗❤

  • @tiarat4419
    @tiarat44194 ай бұрын

    very interesting..keep doing 👍

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Thank You, Stay Tuned 🤗 Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @dhanawathikumari9107
    @dhanawathikumari91074 ай бұрын

    Meka thma science magazine ekaka dakiya yuthu de, great 👍

  • @thilijay8837
    @thilijay88373 ай бұрын

    නියමයි සර් හොඳ පැහැදිලි කිරීමක් සබ් කරා ජය 👍

  • @VidusaraOnline

    @VidusaraOnline

    3 ай бұрын

    🤗❤

  • @udaribhagya8671
    @udaribhagya86712 ай бұрын

    ඇත්තටම සුපිරි,හැමදාම අලුත් අලුත් තොරතුරු ගේන්න,හැමදාම අපි විදුසර සමග ඉන්නවා ❤❤❤

  • @VidusaraOnline

    @VidusaraOnline

    2 ай бұрын

    🤗❤

  • @chandraperera9151
    @chandraperera915122 күн бұрын

    බොහොම ස්තුති ඔබ තුමාට ❤

  • @dumendramudalige9489
    @dumendramudalige94893 ай бұрын

    හරිම වැදගත් කතාවක් ස්තූතියි

  • @VidusaraOnline

    @VidusaraOnline

    3 ай бұрын

    🤗❤

  • @shalukajayamanne5834
    @shalukajayamanne58344 ай бұрын

    Obathumaage.pahadili.kirima.ithaa.anrgai.thank.you.sir

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    🤗❤

  • @derrickdias3471
    @derrickdias34714 ай бұрын

    ඉතාමත් අගෙයි ඔබ තුමාගේ ව්ස්තර කරදිම වට්නා video එකක් ස්තුති sir

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Thank You 🤗 Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @danushkaamaranath8296
    @danushkaamaranath82963 ай бұрын

    Supiri....Mister ....💖

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha17114 ай бұрын

    Great presentation ❤❤

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Thank You 🤗

  • @nazreenfarook1388
    @nazreenfarook13883 ай бұрын

    Nicely explained & great presetation! I felt like sitting in a front raw of a class room & listening to your lecture, Sir. Best Educational Channels in KZread!! 🫡🫡🫡

  • @VidusaraOnline

    @VidusaraOnline

    3 ай бұрын

    🤗❤

  • @DinushaLasanthika-zw9fz
    @DinushaLasanthika-zw9fz4 ай бұрын

    1997 Shanthi Indian Tele drama eke (sinhala version) Rohan character eke Voice eka sirgeda?

  • @NirmalPremasiri-ic6gh
    @NirmalPremasiri-ic6gh2 ай бұрын

    Nice presentation sir

  • @VidusaraOnline

    @VidusaraOnline

    2 ай бұрын

    🤗

  • @kasun00001
    @kasun000013 ай бұрын

    Good content.keep doing

  • @VidusaraOnline

    @VidusaraOnline

    3 ай бұрын

    🤗❤

  • @maxthilina
    @maxthilina4 ай бұрын

    content is good but sound effects are very disturbing

  • @vinushasilva9179
    @vinushasilva91794 ай бұрын

    මේ වගේ වීඩියෝ දිගටම ගේන්න 😊❤

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    දිගටම රැඳීසිටින්න 🤗

  • @chathuraamarasinghe9550
    @chathuraamarasinghe95504 ай бұрын

    Super👍👍👍

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Thank You 🤗

  • @lasithaalwis
    @lasithaalwis2 ай бұрын

    ඔබතුමාටත් මාර දැනුමක් තියෙන්නේ සෑම දේම හොඳට විග්‍රහ කරන්න❤❤❤❤

  • @MrDoctorSL
    @MrDoctorSL4 ай бұрын

    Superb presentation ❤ Want more😊

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Thank You 🤗 Stay Tuned for More Contents

  • @jayadewarajapaksharmjb
    @jayadewarajapaksharmjb4 ай бұрын

    "Roswell incident" එක ගැනත් එකක් කරන්න සුනන්ද

  • @ThariduFernando-ny5zi
    @ThariduFernando-ny5zi3 ай бұрын

    සුපිරි ඉදිරිපත් කිරිමක්...

  • @VidusaraOnline

    @VidusaraOnline

    3 ай бұрын

    🤗❤

  • @4sandun
    @4sandun4 ай бұрын

    ගොඩ ආසාවෙන් බලන්නෙ ඉදිරියටම යමු

  • @upendraindrajith8679
    @upendraindrajith86792 ай бұрын

    සුපිරි ඉදිරිපත් කිර්‍රිමක්...

  • @VidusaraOnline

    @VidusaraOnline

    2 ай бұрын

    🤗❤

  • @lrswiky
    @lrswiky4 күн бұрын

    ඉදිරිපත් කරන විලාසය ඉතාම අකර්ෂණීයයි

  • @VidusaraOnline

    @VidusaraOnline

    Күн бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @user-zc6jj2dx4b
    @user-zc6jj2dx4b4 ай бұрын

    ඉතාමත් වටිනා නාලිකාවක් දරැවන් සිටින දෙමාපියන් අනිවාර්යයෙන් නැරඹීය යුතු නාලිකාවක් . හරසුන් දෑ අතර මෙි නාලිකාව ඉහළින් අගය කල යුතුයි

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    බොහොම ස්තූතියි 🤗 Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @dhammikapriyadarshani9174
    @dhammikapriyadarshani91744 ай бұрын

    Bermuda triangle එක ගැන video එකක් කරන්න.

  • @charukaranasingha3181
    @charukaranasingha31813 ай бұрын

    නියමයි ❤❤

  • @VidusaraOnline

    @VidusaraOnline

    3 ай бұрын

    🤗❤

  • @Hasarangag2
    @Hasarangag24 ай бұрын

    ස්තූතියි

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    🤗

  • @VidusaraOnline
    @VidusaraOnline4 ай бұрын

    kzread.info/dash/bejne/fWyO2bttqquzf5s.html පැසිෆික් සයුරේ සැඟව ගිය එමිලියා එයා‍ර්හාර්ට් 🤔

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv21 күн бұрын

    අදයි චැනල් එක හම්බවුනේ..අහම්බෙන් වගේ..පමාවෙලා උනත් හොද දෙයක් ලැබුනනේ..🎉

  • @madhawaaravinda3485
    @madhawaaravinda34854 ай бұрын

    Eyalge cam ekey ghpu ftos wl tibba kiynw ned loku eliyak ekka wedunu fto ekk

  • @mapabandara7164
    @mapabandara71643 ай бұрын

    super❤❤❤

  • @VidusaraOnline

    @VidusaraOnline

    2 ай бұрын

    🤗❤

  • @PrashaniGuavita
    @PrashaniGuavita3 ай бұрын

    Aththatama eda mokak wenna athida obathuma itha lassanata idiripath karanawa 😊❤🎉

  • @N_A_5_T_I
    @N_A_5_T_I3 ай бұрын

    ඔච්චර දඟලන්න දෙයක් නෑ. ඔය සිද්ධිය වෙනකොට ඔය කන්ඩායම හෝ කිහිපදෙනක් හෝ තනිව හෝ කරමින් සිටි රිසර්ච් ගැන පොඩ්ඩක් බැලුවනම් මරණ වලට හේතුව හිතාගන්න පුලුවන්. බලශක්තිය/ ඖෂධ වගේ දෙයක් ගැන මොනවාහරි අලුත් දෙයක් සොයාගන්න ආසන්න වෙලා තිබ්බා නම් ඒකත් ඇති ඔය වගේ දෙයක් සෙට් කරන්න

  • @indikarathnabahu8477
    @indikarathnabahu84774 ай бұрын

    Greattt

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    🤗❤

  • @slcricketstuff8361
    @slcricketstuff83614 ай бұрын

    Ayye digatama abirahas onee 😍😍😍

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    🤗❤

  • @tsansuka207
    @tsansuka2073 ай бұрын

    Helicopter walinuth hewuwada

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara96694 ай бұрын

    👌👌

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Thank You 🤗

  • @AvinthaHI
    @AvinthaHI3 ай бұрын

    9:32 එකපාර yeti ආපු විදියටනම් බයත් උනා 😂

  • @user-wd7bz9ii3o
    @user-wd7bz9ii3o4 ай бұрын

    Brandon losan siddiya pilibada vidiowak karanna mahatmaya

  • @knowledgeispower1620

    @knowledgeispower1620

    4 ай бұрын

    මටත් ඔය සීන් එක මාර විදිහට ඔලුවට වැදුනා...රාමුව චැනල් එකෙ ඔය කෙස් එක ගැන කිය්නව...

  • @kittflash35
    @kittflash354 ай бұрын

    ussr falls nuclear alarm ekA gannako

  • @altair_1983
    @altair_198319 күн бұрын

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784Ай бұрын

    මට හිතෙනවා හිමකුට්ටි කැණීම් කරද්දී පැරණි බැක්ටීරියාවක් වැනි දෙයක් මතු වුනාද කියලා...

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka47184 ай бұрын

    ඔක්කොම මැරුනොත් අභිරහසක් වෙනව. එකෙක් හරි බේරුනොත් තාම එහෙම අභිරහසක් වගේ දෙයක් හමුවෙලා නෑ. ඔය වගේ දේකදී පිටසක්වල එවුන් පටලල කතා ගොතන එවුනුත් මිනිස්සුත් හරි ආසයි ගොතන්නත් අහන්නත්. ඕක තමයි මිනිස් වර්ගයාගේ හැටි.

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe45734 ай бұрын

    එකනම් මරු

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Thank You. 🤗 Stay Tuned for More Contents.

  • @timezone-journeystounknownland
    @timezone-journeystounknownlandАй бұрын

    ඔබතුමාගේ වචන වලට words කියනවට වඩා worvisuals වගේ දෙයක් කියන්න ඕනේ

  • @roshanlakshitha5599
    @roshanlakshitha55994 ай бұрын

    ❤❤

  • @lukegnanapragasam9070
    @lukegnanapragasam90704 ай бұрын

    Mama meke English documentary ekak baluwa, eken kiyana widihata meka alien or hima kanduwala jeewath wenawa kiyala hithana wanarayek wage sathek karada kiyana sekayakut thiyenawa

  • @leadthushan3916
    @leadthushan39164 ай бұрын

    Hama thapparema kuthuhalaya ausanna katha krnna dnnwa sir hontma❤❤❤

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Thank you for your feedback. Stay Tuned for More Contents.

  • @niroshanamarasinghe4500
    @niroshanamarasinghe45004 ай бұрын

    👍🙏

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    🤗❤

  • @IndikaMahanama-io1js
    @IndikaMahanama-io1js4 ай бұрын

    ✌️✌️✌️👌

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Thank You 🤗

  • @disendamsana6758
    @disendamsana67584 ай бұрын

    ❤❤❤ sir

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    🤗❤

  • @ravinduyasanga5151
    @ravinduyasanga5151Ай бұрын

    එතකොට අර තොල් කපපු සීන් එක / දිව නැති සීන් එක

  • @gamagews
    @gamagews4 ай бұрын

    ❤❤❤

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Thank You 🤗

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna51374 ай бұрын

    ❤️❤️❤️❤️

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    🤗❤

  • @chandanaprasad5618
    @chandanaprasad5618Ай бұрын

    මෙච්චර කල් මේ චැනල් එක මට හමු නූන එක ගැන මම ඇත්තටම කනගාටු වෙනව

  • @VidusaraOnline

    @VidusaraOnline

    Ай бұрын

    අද ඉඳන් එකතුවෙමු දිගටම.... 🤗❤

  • @pramuu6416
    @pramuu64164 ай бұрын

    ❤😊

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    🤗❤

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara9669Ай бұрын

    ඔය...ගමන යන්න කලින් කන්ඩායමෙ..එක් අයෙක්..මුලදී ම...නැවතුනා...කියලයි...මම අහාලා තිබ්බේ

  • @Mudhunters90
    @Mudhunters904 ай бұрын

    ❤❤❤❤🇱🇰🇱🇰

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    🤗❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10574 ай бұрын

    ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමක්,,මෙයාලා හොයන්න ගිය අය ට ඔහොම උනේ නැත්තෙ ඇයි ??😮😮😮

  • @VidusaraOnline
    @VidusaraOnline3 ай бұрын

    රජුන්ගේ නිම්නයේ සාපයේ අභිරහස kzread.info/dash/bejne/gqOY0a6iXZmoZps.html

  • @VidusaraOnline
    @VidusaraOnline4 ай бұрын

    විශ්වයේ ඇත්තට ම අපි තනි වෙලා ද? | ළඟදී ආව අලුත්ම ආරංචිය දන්නවා ද? kzread.info/dash/bejne/oJal1M-OgLrKj6Q.html

  • @ceylontruckers8428
    @ceylontruckers84284 ай бұрын

    Nazi zombi attack එකක් වෙන්න බැරිද ? ☹️

  • @pakaya8007
    @pakaya80074 ай бұрын

    👽

  • @ruwangunasekara2906
    @ruwangunasekara29064 ай бұрын

    ඔය ගියපු අයගෙන් එක්කේනෙක් බේරෙනවා නේද සර් එයාට කන්ද උඩට යන්න ගිහින් මගදි අසනිප නිසා යන්න බැරි වුන නිසා , එක නිසා ඉතුරු අය උඩට යනවා

  • @kaiserwilliam122

    @kaiserwilliam122

    4 ай бұрын

    Ow

  • @VidusaraOnline
    @VidusaraOnline4 ай бұрын

    ඇහුවත් බය හිතෙන Zombie කතාව ඇත්තක් වෙයි ද? kzread.info/dash/bejne/nmeDrah8hpizhZc.html

  • @VidusaraOnline
    @VidusaraOnline4 ай бұрын

    ඔබ හෝ මම කියා කෙනෙක් නෑ කිව්වොත් විශ්වාස කරනවා ද? kzread.info/dash/bejne/dYqB1pWEhcXQoNI.html

  • @samrukmal7671
    @samrukmal76714 ай бұрын

    kzread.info/dash/bejne/nJOD08-Enqy3o9I.htmlsi=sS_4c6z3lbyYg3xA මේ movie එකේ තියෙනව නියම theory එකක් 😮

  • @VidusaraOnline
    @VidusaraOnline4 ай бұрын

    අදටත් නොවිසඳුණු එවරස්ට් අභිරහස | ඉතිහාසය අලුතෙන් ලියන්න වෙයි ද? kzread.info/dash/bejne/k6qkraOCgLHIqqQ.html

  • @kushkush7954
    @kushkush79544 ай бұрын

    මටනම් හ්තෙන්නේ හමුදා පහරදීමක්.

  • @user-ct3xw5wr2k
    @user-ct3xw5wr2k4 ай бұрын

    bullshit ,😂

  • @tiktokkuru2844
    @tiktokkuru28443 ай бұрын

    supriii

  • @VidusaraOnline

    @VidusaraOnline

    3 ай бұрын

    🤗

  • @shakthibandara
    @shakthibandara4 ай бұрын

    ❤❤

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    🤗

  • @chathur_
    @chathur_4 ай бұрын

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    🤗

  • @sanathmaduranga778
    @sanathmaduranga7784 ай бұрын

  • @VidusaraOnline

    @VidusaraOnline

    4 ай бұрын

    Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

Келесі