Vidusara Online

Vidusara Online

Пікірлер

  • @user-th9vq9gh8b
    @user-th9vq9gh8b9 сағат бұрын

    whitefield chream ekata hoda una meka

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh10 сағат бұрын

    best presenter ever.

  • @maheshnilanga5664
    @maheshnilanga566411 сағат бұрын

    ඕවා නම් මොනාද ?දැන් අවුරුදු 75ක් මංකොල්ල කන්නේ මෑතදී මහදවල් මහ බැංකුවම කෑවා ශතක ගානක් කනවා

  • @maheshnilanga5664
    @maheshnilanga566411 сағат бұрын

    පට්ට ආ...

  • @kavindagihan
    @kavindagihan17 сағат бұрын

  • @kelumrox2012
    @kelumrox201219 сағат бұрын

    The Great train robbery, The Antwerp Diamond heist, The Isabella Stewart Gardner museum heist මේවා ගැනත් විඩියෝ ඕනේ

  • @DulminiJayasinghe-wp8wx
    @DulminiJayasinghe-wp8wx20 сағат бұрын

    Thank you sir ❤

  • @user-hn6ug1ih3m
    @user-hn6ug1ih3m20 сағат бұрын

    Ane abirahas murder gana karannako sir❤❤❤ budusarani,obata jaya

  • @recommended2
    @recommended222 сағат бұрын

    berline seen seen eka wage

  • @hiranmaliyagoda7502
    @hiranmaliyagoda7502Күн бұрын

    ශ්‍රි ලංකා බැංකුවේ බැදුම්කර වංචාව ගැන වැඩසටහනකුත් කරන්න මහත්මයා.අපට තොරතුරු දැන ගන්න හැකියි.

  • @user-ho6qb5ex5n
    @user-ho6qb5ex5nКүн бұрын

    ඕකනම් මොකක්ද අපේ රටේ මහා බැංකුව හොරා කැවෙ.එකත් අභිරහසක් තම..ඒ ගැන කරන්නකො වීඩියෝ එකෙක්..කවදා හරි ලෝකේ කතාවෙන කතා වෙයි නේද ඒවත්😂😂😂

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_WickramasooriyaКүн бұрын

    Sherlock Holmes හිටපු තැන කියන්නෙ, Sherlock Holmes කෙනෙක් ඇත්තටම හිටියෙ නෑනෙ එක නිකන් මනක්කල්පිත ක්තවක්නෙ.🙄

  • @Rocky_Boss_Official
    @Rocky_Boss_OfficialКүн бұрын

    මාත් ගිහින් තියෙනවා Beakers Street එකට

  • @dilanthamadushan613
    @dilanthamadushan613Күн бұрын

    අදත් මරු 🔥🔥

  • @Sameera_82
    @Sameera_82Күн бұрын

    Ouuwanam monada,api tamai dawal banku HORU😂

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oyКүн бұрын

    History tv චැනල් එකෙත් ගියා

  • @maheshsanjeewa1839
    @maheshsanjeewa1839Күн бұрын

    Enakan hitiye

  • @asankalakshan8572
    @asankalakshan8572Күн бұрын

    RV Flip keyana ship eka gana danuwath kirimak karana wada sir @ VIDUSARA ONLINE

  • @user-fd2fp5bj5c
    @user-fd2fp5bj5cКүн бұрын

    ❤🤙

  • @chandanaprasad5618
    @chandanaprasad5618Күн бұрын

    මේක නම් මාරම වටින වැඩක්... දුර්ලභ රූප රාමු , විස්තර ,. ඇත්තටම මේක බලන හැම කෙනෙක්ම ලයික් එකකින් කමෙන්ට් එකකින් අගය කරන්න වටිනා වැඩක්..... ඔබට ජය ❤

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid66610 сағат бұрын

    තොට අපායෙදි ජය ලැබෙයි....හොරා කාපු සතේ ගානට...එතකං තෝ පුච්චානම කියපිය

  • @user-pb5il8qn9l
    @user-pb5il8qn9lКүн бұрын

    Bank Job චිත්‍රපටයට පාදක උනේ ඔය කතාව.

  • @oshadayasas3129
    @oshadayasas3129Күн бұрын

    Sherlock Holmes kiyanne..athtama kenkda? Prabandayk newyda?

  • @SurangaChamil-e9j
    @SurangaChamil-e9jКүн бұрын

    සුපිරි සර්...

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oyКүн бұрын

    සමස්ථ යක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන් වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තා වවීම වැඩි වී ඇත කාන්තාවන්ගේ වම් අතහි වෙද ඇගිල්ල සහ දබර ඇඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය සමලිංගික වෙ.

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oyКүн бұрын

    සාම්ප්‍රදායික ස්ත්‍රී සමාජ භූමිකාවන් ගෙන් කාන්තාවන් ඉවත් වීමේ කොටසක් ලෙස සුවිශේෂී විරුද්ධ ලිංගික සෙවනය අතහැර දැමීම දැකිය හැක.

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oyКүн бұрын

    2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් වන්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත.2011දී එය 77% ක අගයක් වෙ.

  • @yasaskowmudika4779
    @yasaskowmudika4779Күн бұрын

    You can find this story in ' Bank job" movie

  • @isiwaraya
    @isiwarayaКүн бұрын

    වටිනා දැනුවත් කිරීමක්

  • @VidusaraOnline
    @VidusaraOnlineКүн бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @skysilva
    @skysilvaКүн бұрын

    😍😍

  • @VidusaraOnline
    @VidusaraOnlineКүн бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @skysilva
    @skysilvaКүн бұрын

    @@VidusaraOnline asawn blan ne 😍

  • @chandraperera9151
    @chandraperera9151Күн бұрын

    ❤🎖️️❤🎖️️

  • @VidusaraOnline
    @VidusaraOnlineКүн бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @Unknown-es5eh
    @Unknown-es5ehКүн бұрын

    e kathawa kiyola thiye mn 🙂 චන්දන මෙන්ඩිස් ගේ ඉන්ද්‍රනීල මානික්‍ය පොතේ රතු හිසකෙස් ගටලුව

  • @chandraperera9151
    @chandraperera9151Күн бұрын

    ❤❤ tankyou mr.

  • @VidusaraOnline
    @VidusaraOnlineКүн бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @indikakrisantha5853
    @indikakrisantha5853Күн бұрын

    Thank You

  • @VidusaraOnline
    @VidusaraOnlineКүн бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @sagarageun2828
    @sagarageun2828Күн бұрын

    Wellawayan unusum suba pethum ❤

  • @VidusaraOnline
    @VidusaraOnlineКүн бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @asangajayaweera8008
    @asangajayaweera8008Күн бұрын

    Hail Hail 🙋‍♂️🙋‍♂️🙋‍♂️ සුපිරි video එක, Colonel Claus von Stauffenberg විසින් සැලසුම් කරපු "Operation Valkyrie" (20 / July / 1944) මෙහෙයුම ගැන වැඩසටහනක් (Video) කරන්න පුලුවන්ද 🤔🤔🤔

  • @Sakunabokalavela3058
    @Sakunabokalavela3058Күн бұрын

    Bermuda triangle එක, crop circles වගේ මාතෘකා ගැනත් vedioes කරන්න පුළුවන් ද

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016Күн бұрын

    👍👍👍

  • @VidusaraOnline
    @VidusaraOnlineКүн бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @shamafarnando5661
    @shamafarnando5661Күн бұрын

    Supiri❤️❤️

  • @VidusaraOnline
    @VidusaraOnlineКүн бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @amalpriyantha7721
    @amalpriyantha7721Күн бұрын

    සුපුරුදු රතු ටීශර්ට් එක නැතුව මොකද්ද වගේ😊

  • @dinulanavodhya4528
    @dinulanavodhya4528Күн бұрын

    චිත්‍රපට අද්‍යක්ශකවරුනේ.. මෙන්න ෆිල්ම් එකක් හදන්න හොද කන්සෙප්ට් එකක්.. 😮❤

  • @1980indika
    @1980indikaКүн бұрын

    The bank job(2008)

  • @nalinnawarathne5290
    @nalinnawarathne5290Күн бұрын

    indian copy nam gahai 😂

  • @dinulanavodhya4528
    @dinulanavodhya4528Күн бұрын

    @@nalinnawarathne5290 😂

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya8 сағат бұрын

    Ai TV series ekkma tiyenne oya wage😂 Money heist

  • @nazreenfarook1388
    @nazreenfarook1388Күн бұрын

    ඔබේ චතුර කථා ශෛලිය නිසා මිස ඇත්තටම, පුවත්පතකින් කියෙව්වා නම් මම සිදුවීම, මෙලෙස රසවත් නොවේවී... 💐👌❤❤❤

  • @VidusaraOnline
    @VidusaraOnlineКүн бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @sithumlakshan1645
    @sithumlakshan1645Күн бұрын

    අදත් නියමයි ..සුපිරියක් ..

  • @VidusaraOnline
    @VidusaraOnlineКүн бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @vikasithaperera8310
    @vikasithaperera8310Күн бұрын

    ඔබතුමා ෂර්ලොක් හොම්ස් ගැන කියන විදිහෙන් එම පුද්ගලයා ඇත්තටම ජීවත් වූ කෙනෙක් ලෙස සමාජගත වෙන්න පුළුවන්

  • @psadhu2038
    @psadhu2038Күн бұрын

    ඔව් ඒක ඇත්ත .මමත් පොඩි කාලෙ හිතුවෙ එයා ඇත්තටම හිටිය කෙනෙක් කියල. පස්සෙයි දැන ගත්තෙ ඒක """ සර් ආතර් කොනන්ඩොයිල්ගේ """"" මනංකල්පිත චරිතයක් කියල.❤❤❤

  • @Unknown-es5eh
    @Unknown-es5ehКүн бұрын

    eya aththa hitpu kenek thama chandana mendis ma eka kiynawa ෂර්ලොක් හෝම්ස් ආපසු එඉ pothe prasthawanawa kiywanna

  • @vikasithaperera8310
    @vikasithaperera8310Күн бұрын

    @@Unknown-es5eh අන්තර්ජාලය හරහා තව තොරතුරු සොයා බලන්න

  • @psadhu2038
    @psadhu2038Күн бұрын

    @@Unknown-es5eh නෑ..එයා මනංකල්පිත චරිතයක් 🙏🙏🙏.. ඒක ඔයාට පැහැදිලිවම විකිපීඩියා හරහා දැන ගන්න පුලුවන් . චන්ද මෙන්ඩිස් කියන්නෙ මුල් රචකයා නෙවෙයිනෙ .එයා පරිවර්ථකයෙක් විතරයි . 🙏🙏🙏🙏🙏🙏.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784Күн бұрын

    මෙහෙත් වුනා 2015

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144Күн бұрын

    👍👍👍

  • @VidusaraOnline
    @VidusaraOnlineКүн бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @b.jsunilpemarathna9749
    @b.jsunilpemarathna9749Күн бұрын

    Is this the film " THE BANK ROB" ?

  • @Didyouknow0731
    @Didyouknow0731Күн бұрын

    අද එකනම් හොඳයි. ශ්‍රී ලංකාවේ මහ බැංකුව මහදවල් මංකොල්ල කෑව කියලා ඒ කාලේ හිටිය ඇමති කෙනෙක්ම කිව්වා අනේ ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.

  • @itsme_vinuka
    @itsme_vinukaКүн бұрын

    Nice! But 1 episode for 1 week is not quite enough uncle!

  • @bro6275
    @bro6275Күн бұрын

    ඇත්තටම ෂර්ලොක් හෝමි කියලා කෙනෙක් හිටියද.. ???

  • @waves545
    @waves545Күн бұрын

    නැත. මනක්කල්පිත චරිතයක්.

  • @Unknown-es5eh
    @Unknown-es5ehКүн бұрын

    ow, chandana mendis ge ෂර්ලොක් හෝම්ස් ආපසු එඉ pothe prasthawanawa kiywanna

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137Күн бұрын

    ❤️❤️❤️❤️❤️🙏

  • @VidusaraOnline
    @VidusaraOnlineКүн бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ