D. B. Cooper | ඇමරිකානු ඉතිහාසයේ නොවිසඳුණු ගුවන්යානා මංකොල්ලය

Ойын-сауық

'Science Watch' - your weekly dose of science wonders! Tune in every Sunday at 10 AM on Vidusara Online KZread channel. 🕙 Don't miss out on our journey through the world of science!
විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
👉 Facebook / vidusara
👉 Instagram / vidusara.lk
👉 Twitter / vidusaranews
👉 LinkedIn / vidusara-science-magazine
👉 Telegram Channel t.me/vidusarasciencemagazine

Пікірлер: 208

  • @unlimitedgameszone
    @unlimitedgameszoneАй бұрын

    බොසා audio චූට්ටක් අවුල් නේද මේපාර.. මයික් එක දාන්න 🙏❤️ වැඩසටහන පට්ටයි.. ජයවේවා.

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556Ай бұрын

    ඒක මාරයි. උගත් මිනිස්සු හොරකම් කරන විදිහ, වංචා කරන විදිහ හරි වෙනස්

  • @chandanaprasad5618
    @chandanaprasad5618Ай бұрын

    ඒ කාලේ හැටියට පට්ට ගේමක්.... කොටින්ම වැඩ්ඩෙක්. ඒවගේ සිද්ධියක් මාරම ආකර්ෂණීය විදියට ඉදිරිපත් කල ඔබතුමාත් වැඩ්ඩෙක්. ..... ඇත්තටම මේ වීඩියෝ ඇබ්බැහිවන සුලුයි.❤

  • @centuryfox4091
    @centuryfox4091Ай бұрын

    Prison Break tv series එකේ මේ කියන DB Cooper ඉන්නවා. Series එක මීටරෙන් බලපු අය දන්නවා ඇති. (Presentation skill next level vidusara online. Waiting for more❤️)

  • @charakaamayantha_ca9784

    @charakaamayantha_ca9784

    25 күн бұрын

    Yep Westmoreland. The cat lover

  • @LifeShortsLk
    @LifeShortsLkАй бұрын

    1. ඇ. ඩො ලක්ෂ 2 ඒ දවස් වල වින්ස් ගෙ සැලරි එක එක්ක කොහොමද ගැලපෙන්නෙ. 2. ඔහුට ආර්තික ප්‍රශ්න තිබුනාද? 3 :සිගරට් කොට 8 ට සිදුවූ දෙය 4. සිගරට් කොට වල කෙල වලින් dna සාම්පල් පරීක්ෂාව කෝ? 5. ඒ සාක්ශි 2, dna හැල්පේද? 6. ඒවා නොමග යැවීම සදහා සිතා මතාම දමා ගිය දේවල් ද? 7. පැරෆූට් 4 ගෙන ගියාද? 8. එසේනම් ඒ අධික ශීතලෙන් බේරීමට පසුදා පහන් වනතුරු. හෝ ඔහු විසින් බේරී පලා යාමට සකස් කරන ස්තානයට ලගාවනතුරු රැදි සිටීමට. 9. රැකියාවෙ එම ආයතනය ආශ්‍රිතව පුද්ගලයන් පිලිබදව සොයා බැලීම. (ටයි පටිය හා සිගරට් කොට සමග සංසන්දනයෙන්) 10. කල අය වෙනත් පලාතකට රටකට පලා ගියාද? මේව මෙකෙ නෑනේ. ස්තූතියි..

  • @Nyk232
    @Nyk232Ай бұрын

    සතියකට 1ක් නම් මදි😢

  • @payingcricket
    @payingcricketАй бұрын

    හිට්ලර් ගැන වීඩියෝ එකක් ඕනි 😊😊

  • @payingcricket
    @payingcricketАй бұрын

    හිට්ලර් ගැන වීඩියෝ එකක් ඕනී😊

  • @sewangalaapi7788
    @sewangalaapi7788Ай бұрын

    සුපිරි..සුපිරි..❤❤ එහෙම නම් විසදමු..අපි අවදානෙන් ඉන්නවා ඔබතුමා අපිට වඩා අවදානෙන් ඉන්න ...😊 වොයිස් පොඩ්ඩ්ක් අවුල..

  • @user-ci3ux4hf1y
    @user-ci3ux4hf1yАй бұрын

    සුපිරි....දිගටම මෙ වගෙ අභිරහස් ගෙන්න....❤️💪

  • @sumalbuddika2607
    @sumalbuddika2607Ай бұрын

    අද sound අවුල් හැබැයි

  • @dhanushkasudarshana3955

    @dhanushkasudarshana3955

    Ай бұрын

    Yes

  • @tharusharathnayaka6533
    @tharusharathnayaka6533Ай бұрын

    Mic එක වැඩ කරේ නෑ නෙ.ඒවුනාට වීඩියෝ එක වෙනද වගේම මරු❤😂

  • @slmalsara
    @slmalsaraАй бұрын

    Loki නේ ඩැන් කූපර්.. ලොකි සිසන් 1 එකේ තිරෙන්නේ ලස්සනට.. 😁

  • @kelumrox2012
    @kelumrox2012Ай бұрын

    සෑහෙන වටින විඩියෝ එකක්. දිගටම කරගෙන යන්න. බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධ විඩියෝ එකක් ගේන්න පුලුවන්නම්. 😊😊

  • @vishvavikasitha6966
    @vishvavikasitha6966Ай бұрын

    ඕකනම් සුපිරියක් කියල එන්න කලින්ම දන්නව😊

  • @VidusaraOnline

    @VidusaraOnline

    Ай бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 හෙට උදේ 10ට යාලුවන්ටත් බලන්න Share කරන්න ❤

  • @mistycottage9558
    @mistycottage9558Күн бұрын

    දැනුම ගබඩාවක් .❤❤

  • @shalikaindrajith1262
    @shalikaindrajith126224 күн бұрын

    That's a nice story...🇱🇰🇭🇲,..thanks a lot....

  • @arunamanjula9687
    @arunamanjula968729 күн бұрын

    ඉදිරිපත් කිරිම ඔබ තුමා ආකර්ෂණීයයි.

  • @telanthenu3742
    @telanthenu3742Ай бұрын

    Thank you..👍👍

  • @anuracaldera4523
    @anuracaldera4523Ай бұрын

    Brilliant !

  • @maheshnilanga5664
    @maheshnilanga5664Ай бұрын

    ඉදිරිපත් කරන ආකාරය ඉතාමත්ම පැහැදිලි බෝරිං නැහැ ආකර්ෂණීය ය් රසවත් 😊

  • @RamithD
    @RamithDАй бұрын

    Perfect 👍

  • @077tharu
    @077tharuАй бұрын

    Superb ❤

  • @kavindagihan
    @kavindagihanАй бұрын

    Interesting 🎉❤

  • @withshadow2303
    @withshadow2303Ай бұрын

    මං අහලා තියෙනවා . ඒ බෝම්බෙත් බොරුවක් කියලා

  • @user-ct4qd7xq9d
    @user-ct4qd7xq9dАй бұрын

    Very tasteful presentation. We will be eagerly awaiting 01st week Sunday in 2025. Fingers crossed.

  • @dcdi6925
    @dcdi6925Ай бұрын

    Audio quality na poddk awl. Namuth superb presentation mr.🎉🎉🎉

  • @travelaroundtheworld3143
    @travelaroundtheworld3143Ай бұрын

    හිට්ලර් ගැන වීඩියෝ එකක් ඕන

  • @nishanthagurugamage9572
    @nishanthagurugamage9572Ай бұрын

    Prison break series එකේ D B Cooper චරිතයක් තිබුණා wage මතකයි

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca978425 күн бұрын

    මේ විමර්ශණය ඉතා අපූරුයි

  • @teacherdhanushka
    @teacherdhanushkaАй бұрын

    Thank you

  • @dilshanmaduranga2178
    @dilshanmaduranga2178Ай бұрын

    Thankyou 🎉

  • @chamiladissanayaka5734
    @chamiladissanayaka5734Ай бұрын

    Supiri

  • @warunaranasinghe7408
    @warunaranasinghe740813 күн бұрын

    Good programme

  • @jayatilakedayan6304
    @jayatilakedayan6304Ай бұрын

    Excellent

  • @chamilasanjeewapradeep572
    @chamilasanjeewapradeep572Ай бұрын

    ඔබගේ කටහඩ දෝංකාර දෙනවා. එය නිවැරදි කරන්න.❤❤❤ හැම වීඩියෝ එකක් ම බලනවා..good luck ❤

  • @kithmalkalhara4329
    @kithmalkalhara4329Ай бұрын

    සුපිරියක් .. එනකන් බලන් හිටපු මාතෘකාවක් !

  • @VidusaraOnline

    @VidusaraOnline

    Ай бұрын

    රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 හෙට උදේ 10ට යාලුවන්ටත් බලන්න Share කරන්න ❤

  • @ParakramaMaralanda

    @ParakramaMaralanda

    Ай бұрын

    @@VidusaraOnline Sound අවුලක් තියෙනවා

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka121228 күн бұрын

    There was a song also about Mr Cooper.Great ! Science for human beings.

  • @krishanjayasekara5813
    @krishanjayasekara5813Ай бұрын

    Thanks for the vedio very interesting. Could you please do the video about Grigori Rasputin. Thank you...!

  • @shimlaa9450
    @shimlaa9450Ай бұрын

    පට්ට story එක

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794Ай бұрын

    I knew little abot cooper but today i knew lot about cooper .sir i texted three topics but none on sience watch yet.today i suggest another one pls do a episode of legendary city of SHANGRI,,,LA.thank u sir

  • @doddingtonplace
    @doddingtonplaceАй бұрын

    There may be a situation where D.B. Cooper had stolen (or obtained it lawfully) Vince Peterson's tie, right? So, in case VP's DNA (from the envelope) matches the DNA extracted from the tie, it does not indicate that D.B. Cooper is Vince Peterson, right? However, it would suggest a direct or indirect connection between D.B. and VP through the tie.

  • @sayurunirmal6949
    @sayurunirmal6949Ай бұрын

    හිට්ලර් ගැන ඕනෙ

  • @KavinduHandapangoda
    @KavinduHandapangoda29 күн бұрын

    Correction: 9:05 - 200Knot = 370.4kmph 9:16 - පහත් කිරීමේ ගියරය (Landing Gears) කියන්නේ ගුවන් යානයේ රෝද.

  • @Julieya89
    @Julieya89Ай бұрын

    මේක කියන කොට දැං හිතෙනවා කොරෝනා PCR , ඇන්ටි ජෙන් වලින් ලෝකේ 90% කගේ පමණ DNA රහසිගතව ලබාගත්තාදෝ කියලත් හිතෙනවා 😅 සමහරවිට දෙකයි පනහේ අයගේ අපි වගේ උන්ගේ නම් වැඩක් නැතුව ඇති හැබැයි සැලකිය යුතු අයගේ ඒවා ගන්න ඇති 😅 ඒහෙම ගත්තා නම් ඉස්සරහට ඒ ගත්තු ඒවගේ ප්‍රතිඵල ඉස්සරහට බලාපොරොත්තුව වෙන්නත් පුලුවන්....

  • @shanfernando458
    @shanfernando45827 күн бұрын

    මමත් මගෙ පුංචි මොලෙන් සෑහෙනට විශ්ලේෂණය කලා... අවසානෙට මට මුකුත් හිතා ගන්න බෑ ... 😁

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara966926 күн бұрын

    🎉🎉🎉❤

  • @BandaraCreations
    @BandaraCreationsАй бұрын

    අනේ මේවා දිගටම දාන්න... 🙏

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara966928 күн бұрын

    👽🌏👌👌🔥❤️

  • @bhagya_0046
    @bhagya_0046Ай бұрын

    Prison break mathak wuna

  • @cigarmonkey2818

    @cigarmonkey2818

    Ай бұрын

    Charles Westmoreland🥸

  • @harshanakaluaggala5755

    @harshanakaluaggala5755

    Ай бұрын

    Cooper ඒ හිර ගෙදර හිටියා

  • @user-ur6vx6uc6z

    @user-ur6vx6uc6z

    Ай бұрын

    Westmoreland neda?

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137Ай бұрын

    👍👍👍👍❤

  • @user-hn6ug1ih3m
    @user-hn6ug1ih3mАй бұрын

    Sathiyata eka video ekak madi sir❤❤❤

  • @sgeeth
    @sgeethАй бұрын

    අඩෙහ් ඒක මරු අංකල් 😊👍

  • @benstokes7900

    @benstokes7900

    Ай бұрын

    අයියා කියන්න 😒

  • @chandraperera9151
    @chandraperera9151Ай бұрын

    ❤🎖️️❤

  • @nayana531
    @nayana531Ай бұрын

    Prison brake balapu aya...🙂

  • @Real_S_korean_love
    @Real_S_korean_love28 күн бұрын

    Zodiac killer ගැන ඕන

  • @chanuka81
    @chanuka81Ай бұрын

    ❤❤❤

  • @mffr_333
    @mffr_333Ай бұрын

    Alcatraz escape එක ගැනvideo එකක් ඕනේ ❤

  • @sandaruwanudayanga1558
    @sandaruwanudayanga1558Ай бұрын

    Philadelphia experiment එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.

  • @ravdon4776
    @ravdon4776Ай бұрын

  • @lahiruNiroshan-o3m
    @lahiruNiroshan-o3mАй бұрын

    Sounds aul mic ekak gahan karanna

  • @chanuka81
    @chanuka81Ай бұрын

    ❤❤❤❤

  • @madushankabandara9257
    @madushankabandara9257Ай бұрын

    mic eka case but good episode ❤

  • @The_Nucleus_soe
    @The_Nucleus_soeАй бұрын

    Sound aul.mokadda case eka???

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2pАй бұрын

    Sound මොකද වෙලා තියෙන්නෙ ???

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955Ай бұрын

    Extremely interesting Sound quality is not good!

  • @sonalkss6973
    @sonalkss6973Ай бұрын

    ලොකි එපිසෝට් එක මතක් වුනේ කාටද

  • @NikiniMandakini
    @NikiniMandakiniАй бұрын

    sir hoda mic ekek api videos walata bawitha karamu ethakota wenama maanayaka idagena ahagena inna puluwan. thawa daana sound tikak kanata sahallu ewa danna nathnam tikak apahasui ahagena innakota ahenawa adu nisa sound wai karama background sound ekata kanata loku apahasuwak danenawa. obathumage videos walata godak alum karana nisa kiuwe samawenna.

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage100428 күн бұрын

    අර චිට් එකේ තිබුන අකුරු ගැන මොක්ද කියන්නේ

  • @callofdutymaxa2014
    @callofdutymaxa201429 күн бұрын

    ලංකාවේ පුද්ගලයකුත් අලිතාලියා ගුවන්යානයක් පැහැරගත්තා හැබැයි ඒක මානුෂිය ඉල්ලීමක් වෙනුවෙන් ඒ කතාවත් කරන්න

  • @user-ck9do3bk6c
    @user-ck9do3bk6cАй бұрын

    😂❤❤❤

  • @Rough.91
    @Rough.91Ай бұрын

    Lady Godiva Ma Baker ගැන Vdo ඕනී❤❤❤

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7keАй бұрын

    👍👍👍👍👍👍

  • @upulpushpakumaramanage1165
    @upulpushpakumaramanage11656 күн бұрын

    ❤❤❤❤❤❤😊

  • @harshiban373
    @harshiban373Ай бұрын

    Superb, but sound awul wage ❤

  • @sajithgayan3727
    @sajithgayan372729 күн бұрын

    කලු කුහර ගැන එකක් කරන්න. (සොයා ගෑනීමේ සිට අද දක්වා සොයා ගත් දේවල්)

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca978425 күн бұрын

    Bro suddenly appeared in prison break 💀

  • @user-zt8bi4hh8o
    @user-zt8bi4hh8oАй бұрын

    Area 51 video ekk oniiii

  • @user-ye2yi1kw
    @user-ye2yi1kwАй бұрын

    Ada audio awl wge 😊

  • @user-ur6vx6uc6z
    @user-ur6vx6uc6zАй бұрын

    Area 51 gana episode ekak karanna ❤❤

  • @sanjeeme
    @sanjeemeАй бұрын

    බොබ් ලසාර් ගැන Video එකක් කරන්න

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4yeАй бұрын

    ethkota bombayak briefcase ekw thiyenawa kiyala check kar@nko ahu wenne nedda😮

  • @121kura
    @121kuraАй бұрын

    Voice අවුලක් ඇහෙන්නෙ මට විතරද ?

  • @user-ci3ux4hf1y

    @user-ci3ux4hf1y

    Ай бұрын

    Ow..stable voice disable කරල....වෙනද feeling එක නැ......😒

  • @user-iw9hz1wg6j
    @user-iw9hz1wg6jАй бұрын

    ඕක crew එකේ වැඩක්

  • @user-ck9do3bk6c
    @user-ck9do3bk6cАй бұрын

    Sound පොඩ්ඩක් wenas needa ada

  • @chanikahansi
    @chanikahansi29 күн бұрын

    Prison break mathak wenw❤

  • @nadeshesudesh5522
    @nadeshesudesh5522Ай бұрын

    Update k danna mamee

  • @SJayasriB
    @SJayasriBАй бұрын

    වින්ස් පීටසන් 1971 සිට අතුරුදන් ද ?

  • @hiranwarnasooriya51
    @hiranwarnasooriya51Ай бұрын

    Prison break එකේ ඉන්නවා ඩයල් එක

  • @nikinimanisha-rs2ye
    @nikinimanisha-rs2yeАй бұрын

    හීට්ලර් ගැන විඩියො එකක් ඔනි

  • @bro6275
    @bro6275Ай бұрын

    මොකද සවුන්ඩි එක අවුල්.ගිහින්

  • @kasunwpa5260
    @kasunwpa5260Ай бұрын

    Hiro onada lassana වැඩසටහනක් karanna puluwan

  • @sithufernando6384
    @sithufernando6384Ай бұрын

    Sound එක upset.. Echo එක ඇහෙනවා

  • @udikarasangi5696
    @udikarasangi5696Ай бұрын

    I need a video about the scp foundation

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage100428 күн бұрын

    ඒ සීරියල් නොම්මර තව වෙනතුරු හමු උනේම නැද්ද

  • @chamithrox
    @chamithroxАй бұрын

    මයික් එකක් ගත්තනම් වටිනවා. අදනම් voice එක ඇහෙන විදිහ පට්ටම අවුල්

  • @sameeraperera3521
    @sameeraperera3521Ай бұрын

    සවුන්ඩ් එකේ කොලිටිය අඩු වෙලා. වොයිස් එකේ බේස් ගතියේ අඩු වෙලා ට්‍රිපල් ගතිය වැඩි වෙලා. පෙර වීඩියෝවල තිබූන විදිහට ඊළඟ වීඩියෝ වල සවුන්ඩ් එක හදන්න බොහොම ස්තූතියි.😅

  • @user-yd3cv3wu6j
    @user-yd3cv3wu6jАй бұрын

    සවුන්ඩ් අද පට්ටම අවුල්

  • @jmibproduction5505
    @jmibproduction5505Ай бұрын

    Loku Aiya sound 1ka podak aulak wage

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p15 күн бұрын

    පොර බේරුණත් ඒ සල්ලි පාවිච්චි කරන්න බෑනෙ. Serial numbers වලින් අහුවෙන නිසා. ඒක පොර නොදැන ඉන්න විදිහකුත් නෑනෙ. අනිත් එක ඌට වැඩ කරන පැරශුට් දෙයිද? 🤔

Келесі