Lost Battalion Of Nanjing - නංජිං භටඛණ්ඩයේ අභිරහස

නංජිං භටඛණ්ඩයේ අතුරුදහන්වීම යනු 1937 වර්ශයේ ආරම්භ වූ ජපන් චීන යුද ගැටුම අතරතුරදී සිදුවූ බවට සැලකෙන මෙතෙක් නිශ්චිත පැහැදිලිකිරීමක් ඉදිරිපත් නොවූ අභිරහස් සංසිද්දියකි. මේ සම්බන්දව විවිදාකාරයේ උපකල්පන සහ මතවාද රාශියක් මේ වනවිට ඉදිරිපත්වී පැවතුනත් අද දක්වා නංජිං යුද ගැටුම අතරතුරදී අභිරහස් ආකාරයෙන් අතුරුදහන් වූ 3000ක භටඛණ්ඩයට අත්වූ ඉරණම හෙළිවී නැහැ.
The disappearance of the Nanjing contingent is a mysterious phenomenon that has not yet been fully explained and is believed to have occurred during the Sino-Japanese War that began in 1937. In this regard, many hypotheses and ideologies have been put forward, but until today the fate of the 3000 troops who mysteriously disappeared during the Nanjing War conflict has not been revealed.
#MilitaryHistory #China #WartimeSecrets #MissingSoldiers #Nanjing #WW2Mystery

Пікірлер: 66

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka198114 күн бұрын

    ස්තූතියි ඔබට

  • @thrikaala-1849

    @thrikaala-1849

    14 күн бұрын

    💙💙

  • @AnganaAbiman-iq6rd
    @AnganaAbiman-iq6rd12 күн бұрын

    Super ❤❤

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe167314 күн бұрын

    ජපන්නූ දැන් සිල් අරන් හිටියට කාලකන්නි ජාතියක්

  • @dinushagalagedara4248
    @dinushagalagedara424814 күн бұрын

    ජපන්නු කියන්නේ කොහොමත් අනුකමපා විරහිත ජාතියක්ජපන්නු ‍යුද්දයට උපන් හපන්නු.රන ශූරයෝ, බෝම්බ ගහල එදා උන්ව යටත් නොකල නම් ජපන්නු අදටත් මිලේජ්ජ ජාතියක් වෙනවා, උන් ව අවුස්සගන්නවට අදටත් ඇමරිකාව බයයි.

  • @SapumalMoragoda

    @SapumalMoragoda

    14 күн бұрын

    100% Agreed

  • @k.h691

    @k.h691

    12 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @mohamedasram7555

    @mohamedasram7555

    11 күн бұрын

    My imperiel japan♥️♥️♥️♥️

  • @gehankaushitha8249

    @gehankaushitha8249

    11 күн бұрын

    😂😂😂😂

  • @pasindunirman3942

    @pasindunirman3942

    10 күн бұрын

    Bla bla bla බයිල ගහන්නැතුව ඉන්න අංකල් එතකොට ජමනිය කොච්චර දේවල් කරල තියෙනවද ලංකාවෙ යුද්දෙ එහෙම ඔයාට පෙනුනෙ හරි මානුෂීය විදිහටද මිනුස්සු තිරිසන් වෙන්න ගත්තාම සීමාවක් නෑ ඒකට ජපන් ද ජර්මන් ද ඒම ජාති ආගම් කුල මල බේද නැ අනික නිකන් බොරු කතා හදන්න එපා හොදෙ ඒ ජාතිය එහෙමයි අර ජාතිය එහෙමයි ඒම හොද ජාති නෑ නරක ජාති නැ හැබයි හැම ජාතියකම හොද නරක දෙකේම අය ඉන්නව

  • @wasanaboxing
    @wasanaboxing13 күн бұрын

    Good explain thank for sharing my friend ❤

  • @prasadranga4229
    @prasadranga4229Күн бұрын

    Yatath une ne godak durata eyala penala giya

  • @AnuruddaRuwanpura-cv7gj
    @AnuruddaRuwanpura-cv7gj14 күн бұрын

    මල 3000ක්..😨😨😨

  • @SunilSamarasinghesunil
    @SunilSamarasinghesunil10 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸

  • @ussonlineacademy8159
    @ussonlineacademy8159Күн бұрын

    ලංකාව චීනය සමඟ හැමදාමත්.ජපානය වැඩ කරන් නේ ඇමරිකා බොරු ඩොලර් වලින්..

  • @Hiruwa252
    @Hiruwa25214 күн бұрын

    *අද video ekath supiri💗🫂*

  • @thrikaala-1849

    @thrikaala-1849

    14 күн бұрын

    💙💙

  • @sampathveerawansa4895
    @sampathveerawansa489515 күн бұрын

    ❤❤❤❤

  • @user-rawana
    @user-rawana11 күн бұрын

    ජපන්නු හපන්නු 👍

  • @Father_Of_Sudeera_Muthusinghe
    @Father_Of_Sudeera_Muthusinghe17 сағат бұрын

    ඉදිරිපත් කරන ආකාරය නිසාම ඇහුව. හොදයි❤

  • @thrikaala-1849

    @thrikaala-1849

    4 сағат бұрын

    ස්තූතියි 💙

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe331010 күн бұрын

    යුද්ධය අනදෙන්නාගේ නායකත්වය සහ කැප කිරීම් මත අවසානයත් රහස්‍ය භාවයත් සිදුවේ

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j10 күн бұрын

    චීන හමුදා නෙවේ නන්ජිං නගරයට ඇතුලුවන්නේ ජපන් හමුදාවයි....

  • @thrikaala-1849

    @thrikaala-1849

    10 күн бұрын

    පොඩි අත්වැරදීමක් වෙලා. මමත් දැක්කෙ දැන්. දැනුවත් කිරීම ගැන ස්තූතියි 💙

  • @user-ml2wn3fm5j

    @user-ml2wn3fm5j

    10 күн бұрын

    @@thrikaala-1849 ❤❤❤👍👍👍👍💐💐💐

  • @user-ml2wn3fm5j

    @user-ml2wn3fm5j

    7 күн бұрын

    @@thrikaala-1849 ❤❤❤👍👍👍

  • @rapagameing3627
    @rapagameing36277 күн бұрын

    දෙවනි ලෝක යුද්දේ කාලේ ජාවා දූපත් වල ලංකාවේ සොල්දාදුවෝ 400 මැරිලා තියෙනවා 🙂

  • @PRASADFOODHUNTER

    @PRASADFOODHUNTER

    6 күн бұрын

    එඑ .එක ඇත්තද තොරතුරැ හොයාගන්නෙ කොහොමද මම rtd army major කෙනෙක් එක ගැන කිසි දෙයක් දන්නේ.නැහැ මෙනා.හරි තො⁣රතුරැ හොයාගන්න ක්‍රමයක් තියෙනවද අපෙ දෙවන.ලෝක යද්ධය කාලේ තොරතුරැ නැහැ

  • @rapagameing3627

    @rapagameing3627

    6 күн бұрын

    @@PRASADFOODHUNTER මටත් ඔච්චර මයි හම්බුනේ ඒ 400ම සිලෝන් රාජකීය යුධ පොලීසියේ කියලා කියන්නේ ඒ කියන්නේ වර්තමාන ccmp රෙජිමේන්තුව

  • @AkilaMax564
    @AkilaMax5648 күн бұрын

    Film ekak thiyenawa da.??

  • @thrikaala-1849

    @thrikaala-1849

    8 күн бұрын

    Ekanam hariyata danne na

  • @prasadranga4229

    @prasadranga4229

    Күн бұрын

    Mekat film ekk ghla ne

  • @gehankaushitha8249
    @gehankaushitha824911 күн бұрын

    ජපානෙට ආවම පේනවා උන්ද තොපිද කාලකන්නි කියලා😂

  • @pasindunirman3942

    @pasindunirman3942

    10 күн бұрын

    😂

  • @srijayanath5395
    @srijayanath539514 күн бұрын

    මාර වැඩක්නෙ ඒක....🤔

  • @thrikaala-1849

    @thrikaala-1849

    14 күн бұрын

    👽

  • @prasadpremachandra2990
    @prasadpremachandra299014 күн бұрын

    බේ බලඇනියම කිබුල්ලු කාපු කතාවක් තියෙනවා නේද

  • @manjusampath7134

    @manjusampath7134

    14 күн бұрын

    E wenama katawak

  • @thrikaala-1849

    @thrikaala-1849

    14 күн бұрын

    ඒ ගැනනම් හරියටම දන්නෙ නැහැ.

  • @manjusampath7134

    @manjusampath7134

    14 күн бұрын

    @@thrikaala-1849 hoyala balanna ramree island sidiwima👍

  • @samirusathyajith1130

    @samirusathyajith1130

    14 күн бұрын

    මමත් අහලා තියෙනවා ඒ කතාව

  • @SudeshEranga-cp7wk

    @SudeshEranga-cp7wk

    14 күн бұрын

    Eka une japanese ayata eka wenama sidhuwimak..

  • @user-db4bp2hy8q
    @user-db4bp2hy8q15 күн бұрын

    මොකද පරක්කු

  • @thrikaala-1849

    @thrikaala-1849

    14 күн бұрын

    මේ දවස්වල ටිකක් වැඩ වැඩී🙂

  • @dcdeshantha
    @dcdeshantha11 күн бұрын

    ලෝක ඉතිහාසයේ ජපන්නු ශ්‍රේෂ්ඨ ජාතියක් චීන්නු බයේ පැනලා ගිහින් 😂 හොරෙන්ම නැත්නම් මියගිය සොල්දාදුවන්ගේ ඇඳුම් ශරීර කොටස් ඉතුරුවෙන්න ඔනා නැත්නම් විශවායුවක් ගහලා මිනී ගගට දාන්න ඇති😂

  • @user-mi6ng3ll3s
    @user-mi6ng3ll3s11 күн бұрын

    Mu boru kynne 😂

  • @raptervenrix9646

    @raptervenrix9646

    6 күн бұрын

    මේක ඇත්ත උට්ටෝ

Келесі