THRIKAALA - ත්‍රිකාල

THRIKAALA - ත්‍රිකාල

කාලත්‍රය පුරා විහිදී ගිය අස්වාභාවික විශය පද්ධතීන්,සිදුවීම් සහ මාතෘකාවන් පිළිඹඳවත්,මානව ශිෂ්ඨාචාරයේ බොහෝ අපූර්වතා පිළිඹඳවත් ගවේශණාත්මක සංවාදයන්හි යෙදීමට
" ත්‍රිකාල " නිර්මාණය කලෙමි.ඉතින්..එක්වන්න, මගනොහැරගත යුතු දැනුම සොයා යන කාලත්‍රයේ විශ්වීය පියාසැරිය සමඟ...

To engage in exploratory conversations about supernatural systems, events, and topics spanning the ages, and about the many oddities of human civilization.
I created "Trikaala" So..Join, with the universal flight of time in search of knowledge that must not be missed...

Coming Back

Coming Back

Пікірлер

  • @anazazi
    @anazazi6 күн бұрын

    Man danna vidihata katha dekak thiyenawa.1. Me katiyee athuree jpn karayannta oththu balana cheena karayoo edala thiyenawa.. egollo kalinnma danagena කට්ටිය enawa kiyla . Japannu experiment ekak vidihata me katiyawa maranna ara චීන othuthu karuwanta pindrop killing කියලා karamayakin maradamala. E kiyanne adi shabbha thrananga ekthra simawakatdee keti welawak pawatha thabeema. Sound eka dala thiyena parasayata awahama ekena ge ස්නායූ දුර්වල වෙලා මොළය ta lee gaman karana eka nawathinawa. 2. ආහාර visa karala kubulanta දාලා missing වෙන්න. Kiyanne adum galola kubulana දැම්මා කියලා. Eta passe adum okkoma puchala දාලා. Eka document rec කරලා අරන් giya කෙනාව magadi abi රහස් lesa marala.. documents nathi nisa rec wela ne..

  • @redcardlk
    @redcardlk8 күн бұрын

    චීන ජාතිකයන් අදටත් ජපන් ජාතිකයන්ට වෛර කරනවා....

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca97849 күн бұрын

    nice vid bro පුළුවන් නම් වෙලාව තව ටිකක් වැඩි කරන්න

  • @aminduviraj6551
    @aminduviraj655110 күн бұрын

    ටිං ටිං... ඒකේ ඉන්නවා ඔය යෙටී😊

  • @SupunjayasankaManicramagedara
    @SupunjayasankaManicramagedara11 күн бұрын

    ලංකාවෙත් ඔහොම සිද්දියක් වෙලා තියෙනවා නේද සාමසාදක බැටෑලියන් එකක්ම අතුරුදහන් වුනා නේද මුලතිව් කැලේදී

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga594012 күн бұрын

    අනිවා ජපන් හමුදාව චීන සෙබළුන් සමුල ගාතනය කරලා කිසිදු සකහියක් තිබ්බේ නැ. මන යුද පුහුණුවක් නැති බහුතරය ගොවියන් උන බට කණ්ඩයක් නන්ජිම් නාඩිය අසබඩ දාල තිබිල තියෙන්නේ. රෑ රහසින් ඇතුළු උන ජපන්නු චීන බටයන් සමුල ගාතනය කරලා සිරුරු පවා අතුරුදහන් කල. එකයි උනේ

  • @user-io9ot1up8q
    @user-io9ot1up8q13 күн бұрын

    Superb man oyawa subscribe kara, man kamathima topic oya katha karanne ,👍👍😘😘

  • @thrikaala-1849
    @thrikaala-184913 күн бұрын

    Thanq 💙

  • @Nawo-pn9te
    @Nawo-pn9te13 күн бұрын

    ගොඩක් වටිනව ♥️👍

  • @thrikaala-1849
    @thrikaala-184913 күн бұрын

    ස්තූතියි 💙

  • @CroshanTisha
    @CroshanTisha13 күн бұрын

    Suba Dawasak Aniwaryenma Himalayath ,Burumayath Athara Wananthra Pradeshaye Owungen Paewatha ena Eka Jeewiyek hari Inna puluwan....! Mar}{ewagamage

  • @Father_Of_Sudeera_Muthusinghe
    @Father_Of_Sudeera_Muthusinghe14 күн бұрын

    ඉදිරිපත් කරන ආකාරය නිසාම ඇහුව. හොදයි❤

  • @thrikaala-1849
    @thrikaala-184913 күн бұрын

    ස්තූතියි 💙

  • @ussonlineacademy8159
    @ussonlineacademy815914 күн бұрын

    ලංකාව චීනය සමඟ හැමදාමත්.ජපානය වැඩ කරන් නේ ඇමරිකා බොරු ඩොලර් වලින්..

  • @prasadranga4229
    @prasadranga422914 күн бұрын

    Yatath une ne godak durata eyala penala giya

  • @sameerapremathilaka3876
    @sameerapremathilaka387615 күн бұрын

    ජපානය කුරිරුම ජාතියක් ඕකුන් මහා අපරාධ කරලා තියෙන්නේ අාතල් එකට චීන්නු මරන්නේ දහස් ගණන්, පරමාණු බෝම්බය බොහොම සාධාරණයි මුන්ට, JR නැත්තන් මූන් ඉවරයි

  • @parakum1827
    @parakum182715 күн бұрын

    ලින්කන්ගේ පුද්ගලික ලේකම් කෙනෙඩි කෙනෙක් කෙනෙඩිගේ ලේකම් ලින්කන් කෙනෙක්

  • @kittflash35
    @kittflash3515 күн бұрын

    gg niyami

  • @IsuruSandaruwan-xk2mr
    @IsuruSandaruwan-xk2mr16 күн бұрын

    Background music eka mkkd bn

  • @thrikaala-1849
    @thrikaala-184915 күн бұрын

    Apprehensive At Best di Biz Baz Studio (1)

  • @puja_kalhari
    @puja_kalhari16 күн бұрын

    Madamulne nittayo inwa

  • @user-kf1xu2xm6r
    @user-kf1xu2xm6r17 күн бұрын

    Apa gadara innawa akak

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala408517 күн бұрын

    යකෝ ඔකුන් අම්බානකට ඉන්නව .ශ්‍රීලංකාවේ පාරලීමේන්තුවේ😂😂😂😂

  • @maheshariyawansa4474
    @maheshariyawansa447417 күн бұрын

    Reference pleas 😂

  • @thrikaala-1849
    @thrikaala-184917 күн бұрын

    Check the description

  • @DilipKatu-ym1po
    @DilipKatu-ym1po18 күн бұрын

    නිට්ටැවන් ඇසින් දුටු බව "කු⁣ඩුම්බිගල"මුල්ම ලොකු ස්වාමීන්වහන්සේ රච්ත "20 වසරක වනදිවි තොරතුරු "පොතේ සදහන් වෙනවා.🌻

  • @ChandrasiriDisanayake
    @ChandrasiriDisanayake18 күн бұрын

    නිටිටැවන්...ශිුල0කාවෙ..මරදන්කඩවල...පල්ලේකාගම....මානැව.යන.ඝන.වනාන්තර..වල.ජිවත්.වු.බවත්.ඒ.අවට...........පුරාන.ගමිමාන.වල.ජිවත්වු.ගැමියන්.දැක.ඇත..මාගේ.තාත්තාගේ.ගම.............පල්ලේකාගම.වනබවත්..මෙම.නිටිටැවන්.සිටි.බවට.මා.සමග.පවසා.ඇත.ගොමිමන්.කලුවර.වටෙන.වෙලාවට.......කටුමටි.ගාපු.ගෙවල්.වල..පිළිකන්න......පිටිපස්සෙන්.අමුතු.සබිදයක්.නිකුත්කර..හිමිහිට.හිමිහිට.ඒඅවට.කැලැවට......අදෙනවාලු.අගේහැම.තැනම.දිග.ලොන්.දිග.නියපොතු.කලුම.කලු..යක්කු........කියා...මා.සමග..පවසා.ඇත..අදටත්ඒ.කැලැ..තියෙනවා..ඒ.විදියටම.....මෙය......සත්තියකි.....

  • @user-js5ju8dx3q
    @user-js5ju8dx3q18 күн бұрын

    නිත්තෑ නංගියෙකුට මං කැමති

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye17 күн бұрын

    nithe nanigiyekutah Inna denna epa

  • @chamakanireshthilakarathna851
    @chamakanireshthilakarathna85116 күн бұрын

    Nitthe kelleku viwahakara gatthothin hodai den inna kellonta wada, මොකද den kellek ekka yaluwenna gihama eki inne messekwath wahapu nethiganata නමුත් kasadayak badinna kale wenakota e ganna oni hema deyakma rasavidala hamarai. Anna enisa thamai mama nitthe nangikenek hoyannema ❤❤ nitthe nangilata jayawewa adarei godak❤❤❤❤😅 mata baninna epa lankawe kellonam hode,

  • @ranjithwasantha7045
    @ranjithwasantha704518 күн бұрын

    වර්දායි නෙමෙයි හලෝ වර්සෙල්ස් ගිවිසුම

  • @DaninduKheminda
    @DaninduKheminda18 күн бұрын

    ලේනම බඹරගස්තලාව ❤

  • @ThisaraKaveen-pb8kp
    @ThisaraKaveen-pb8kp18 күн бұрын

    Nittawo dan inne sarama asshe vithari ban boru epa naththam greesh yakkuth aye Evi boru epa

  • @KwSapath-bj9cz
    @KwSapath-bj9cz18 күн бұрын

    Niktawan polawayatin. Wartamanaye. Raman karanawa

  • @amilamanchanayaka5097
    @amilamanchanayaka509719 күн бұрын

    යහ පාලන කාලේ රාජපක්ෂලා උන්ගේ හෙන්චයියෝ දාලා මොන්ටිසෝරී ගේමක් ගහන්න හදපු මාතෘකාව 😂😂😂😂

  • @lalperera8885
    @lalperera888519 күн бұрын

    අනේ බං උඹටත් රාජපක්ෂ භිිතිකාව තයෙනව නේහ්

  • @sunilwikramasinha9120
    @sunilwikramasinha912019 күн бұрын

    නට්ටෑවො.ටිකපාලිමෙන්තූවට.පැනලා.යකෝ

  • @b.a.mudithachaminda6100
    @b.a.mudithachaminda610019 күн бұрын

    ඔය නිට්ටෑ හිස්බකල් හම්බුනාම තමා ඔය පරිනාම වාදී හොරු ටික වානර මිනිසුන් ලෙස ආදි මානවයා සලකන්නෙ. එහෙම රැවටිලි මිස පරිනාමයක් නෑ. අග්ගඥ්ඥ සූත්‍රයට අනුව ආබස්සර බබලොවින් ආ මිනිස්සු හා අර්ධ මානව නිට්ටෑවන් වැනි එවුන් පමනයි සිටින්නේ.

  • @NihalNihalnihal-lh9xl
    @NihalNihalnihal-lh9xl19 күн бұрын

  • @user-vy5iq4ty8o
    @user-vy5iq4ty8o19 күн бұрын

    I love you I love you 😂❤❤❤😮😮😮😊

  • @kasunnilanka7598
    @kasunnilanka759819 күн бұрын

    Borukiyanda ipa Uba DhAkala thiyadha😊

  • @highwaytyson2913
    @highwaytyson291318 күн бұрын

    😂😂😂

  • @user-vy5iq4ty8o
    @user-vy5iq4ty8o19 күн бұрын

    ❤❤😂😂😮😮😮😮😮😊

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca978419 күн бұрын

    ශාම්බාලාව හොයාගෙන ගියාද හරියට දන්නේ නෑ. ඒත් නට්සිවරු ටිබෙටය හිමාලය ආශ්‍රිත ප්‍රදේශවල සැලකිය යුතු ගවේශණයන් කලා

  • @VictorFernando-gn6ur
    @VictorFernando-gn6ur19 күн бұрын

    Nodana deta kaiwaru gahana ayata , balanna puluwan Ampara bandaraduuwa gamen ahala.Minissu Marla walalapu sohon pawa School eka issaraha tiyenawa.

  • @wdsilva5835
    @wdsilva583519 күн бұрын

    මම දන්න කෙනෙක් 1986 අනුව පමණ අම්පාරි වීරගොඩ පැත්තෙ දැක තිබෙනවා

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w19 күн бұрын

    අර්ද මානවයක් මාවිත්තර රබර් කැලේ 1987දී දැකගන්න ලැබුනා

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara448719 күн бұрын

    නාකි මයිනගෙ සරම උස්සලා බලපං සොම්බියගෙ කලිසම ගලවලා බලපං nittawo දැකලා නැත්තම් 🤣

  • @Gadarakuburamudiyanselag-qn8hs
    @Gadarakuburamudiyanselag-qn8hs18 күн бұрын

    😂😂😂

  • @dissanayakanew3543
    @dissanayakanew354319 күн бұрын

    NITTAWA YANU ADI MANAWAWARGAYAK LANKAWEDA THANIN THANA WARTHAVI ATHA.KALEN KALETA ASIN DUTUWANDA ATHA.

  • @manjulajayasuriya433
    @manjulajayasuriya43319 күн бұрын

    නිට්ටෑවො වැඩිපුරම හිටියේ නිට්ටඹුවෙ ලූ

  • @asithachandrakirthi4804
    @asithachandrakirthi480418 күн бұрын

    ඇයි, නිත්තවෙල.... 😊

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha18 күн бұрын

    හරි

  • @user-zx4tk8ed5r
    @user-zx4tk8ed5r20 күн бұрын

    දැන් ජෙප්පෝ වෙලා ඉපදිලා තියෙන්නේ ඔය කියන නිට්ටෑයන්ම තමා

  • @ranjulajeewandara5223
    @ranjulajeewandara522319 күн бұрын

    😅😅

  • @user-fb5kv7qn4t
    @user-fb5kv7qn4t19 күн бұрын

    THATHTHA නාකි MAINADA.නැත්තං PUTHANODA

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara448719 күн бұрын

    තොගෙ තාත්තගෙ සරම උස්සලා බලපං nittaawek ඉන්නවා 😃

  • @uk66666
    @uk6666619 күн бұрын

    😂😂😂😂😂😂😂

  • @amilawijethilaka9942
    @amilawijethilaka994219 күн бұрын

    බයියෝ........😂😂😂

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th20 күн бұрын

    උන්ගෙ ගැනු නැද්ද මචං

  • @ashenkanchuka5906
    @ashenkanchuka590619 күн бұрын

    Gaanu patawun ipadena sambaawithawa godak adui

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th19 күн бұрын

    @@ashenkanchuka5906 ස්තුතියි ඔබට ඒක තමයි එහෙනමි වර්ගයා බෝවිම අඩු වෙන්න ඇත්තෙ. කඩිනමින් වෙන ජාතියක් බවට පත්වුනේ. ස්තුතියි ඔබට

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w19 күн бұрын

    උන් හරි වල්. උගත්කමක් දියුනුවක් නැති නිසා.

  • @smbandara7915
    @smbandara791520 күн бұрын

    අපේ ගම්වල ඉස්සර ඉදලා තියෙනවා 1960 දශකයෙන් එහා අපි ඔවුන් හැදින්වූයේ හොල්මන් අවතාර ලෙසයි ඔවුන් එලියට එන්නේ රාත්‍රි කාලයේදී පමනි අපි ඔව්න් හදුන්වන්නේ ඔලුකොටා ,ගොපලු යකා,යනුවෙනි පාන්දර කාලයේදී එලදෙනුන්ගේ කිරි උරා බොනවා අපේ කිරි අප්පලා දක ඇත තවද ඔව්න් රාත්‍රි යේ ගමන් ගන්නා අයට හමුවී ඇත, අපි මෙතෙක් කල් සිතා සිටියේ මොවුන් අවතාර කියාය එහෙ වර්තමානයේ මෙවන් ජනමාධ්‍ය වලින් මේ ගැන තොරතුරු කියන ව්ට අපට එය අවතාර නොව සැබෑ මිනිස්සු බව තේරුම් ගත හැකිය එහෙත් අවාසනාවකට දන් ඔව්න් කාටවත් හමු නොවීම පුදුම යෙකි

  • @angelofernando3057
    @angelofernando305719 күн бұрын

    පච පච 😊😊

  • @xdteam-hj7m
    @xdteam-hj7m19 күн бұрын

    11

  • @janithfernando913
    @janithfernando91318 күн бұрын

    Eeeeeeeee

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha18 күн бұрын

    නිට්ටඹුව ගැන හොයල බලන්න

  • @user-ff8yo9hf8i
    @user-ff8yo9hf8i16 күн бұрын

    කන්නඩියක් ලගට ගිහින් බලාම්..

  • @CRAPY_FT.
    @CRAPY_FT.20 күн бұрын

    තලල දානව අහුවුනොත් මොකා උනත් කියන අය මේ පැත්තට ☝️🔪

  • @dimuthulokuge170
    @dimuthulokuge17020 күн бұрын

    nittawan ඔක්කොම පාර්ලිමේන්තුවේ

  • @angelofernando3057
    @angelofernando305719 күн бұрын

    හැම එකටම පාර්ලිමේන්තු පාර්ලිමේන්තු ගගා හැමනෙන්න එපා බන්. Gon කමෙන්ට්ස් බූරුව

  • @user-dn8vp9yu5d
    @user-dn8vp9yu5d20 күн бұрын

    ශ්‍රී ලංකාවේ දේශපාළකයන් වනගහණය 29% වන තත්ත්වයට තම දේශපාලන ජයග්‍රහණ වෙනුවෙන් ළොව ප්‍රමාණයෙන් 120 තැනගන්නා කුඩා දූපත නොයෙක් නම්පටඹැද ,එනම් ජයභූමී ,උරුමය ආදී ළෙස පිඹුරුපත්කර ⁣කුකුල් චමින්දළා හා මාතුගාමී චිංචිමානවිකාළාට ⁣හා ජාතිවාදී,ආගම්වාදී බෙදුන්වාදී වර්ගයා රට වර්චස් කර, අනාතයන් ජාතක කරන්නට හා වදන්නට සුනඛ යටිතළ පහසුකම් ළාබාදෙන නිසා , ජීවත්ව සිටන නිටිටෑවන් වේනම් උන්ද වඳවෙති! වනසතා ගහකොළ වනසා ගැඩවිළාගේ සිට අලියා දක්වා වනසන මානව ක්‍රියාකාරකම් හෙළා දකිමු!

  • @rapagameing3627
    @rapagameing362720 күн бұрын

    දෙවනි ලෝක යුද්දේ කාලේ ජාවා දූපත් වල ලංකාවේ සොල්දාදුවෝ 400 මැරිලා තියෙනවා 🙂

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER19 күн бұрын

    එඑ .එක ඇත්තද තොරතුරැ හොයාගන්නෙ කොහොමද මම rtd army major කෙනෙක් එක ගැන කිසි දෙයක් දන්නේ.නැහැ මෙනා.හරි තො⁣රතුරැ හොයාගන්න ක්‍රමයක් තියෙනවද අපෙ දෙවන.ලෝක යද්ධය කාලේ තොරතුරැ නැහැ

  • @rapagameing3627
    @rapagameing362719 күн бұрын

    @@PRASADFOODHUNTER මටත් ඔච්චර මයි හම්බුනේ ඒ 400ම සිලෝන් රාජකීය යුධ පොලීසියේ කියලා කියන්නේ ඒ කියන්නේ වර්තමාන ccmp රෙජිමේන්තුව

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br20 күн бұрын

    අපට,පිලිගන්න,වෙන්නෙඅපි,අකමැතිම,දේ,අාදි,මානවයාගෙපුරුකක්ද

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca978420 күн бұрын

    ඔය කිව්වාට ඔය තරම් අද්භූත දේවල් කියන්න අමාරුයි වගේම ඒවා ඒ තරම් ඵලදායී වුනෙත් නෑ. සරලව දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට කෙලවීමට වූ හේතු ගණනාව අතරේ ඔය අභිරහස් ආයුධ යානා ගැන විශ්වාස කිරීමත් තියෙනවා...