No video

මල්වානේ මොළ 7 ටෝක් එක 😂

කියා දෙන්න ආදරේ තරම් මුල සිට නරඹන්න
👉 • Kiya Denna Adare Thara...
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 165

  • @nisaliperera4918
    @nisaliperera49182 жыл бұрын

    අම්මෝ දෙවෙනි සුපිරියක් තමා😌❤. නිර්වාන් ඔහෙ මූන එල්ලන් ඉද්දි අම්මා තාත්තවත් හිනස්සන්නෙ ඔයා විතරයි❤️

  • @chandranipussella201

    @chandranipussella201

    Жыл бұрын

    Ane dewenige hinawe ලස්සන.....

  • @psanjeevani9434
    @psanjeevani94342 жыл бұрын

    කොහොමද ඒක .....මරු දෙවෙනි.දැන් නම් නිර්වාන්ට වඩා දෙවෙනි ඉන්න episode බලන්නේ හුඟාක් ආසාවෙන්.මේ කතාවේ අවසානේ ඔයාට සාධාරණයක් වෙන්න ඕන.ඒක තමයි අපේ බලාපොරොත්තුව 😍😍😍

  • @m.e.n.harshi

    @m.e.n.harshi

    Жыл бұрын

    Aniwa

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r2 жыл бұрын

    දෙවෙනි දෙන ආතල් අම්මෝ හිනා කලා මැරෙන්න වෙන්නේ 😂🤣🤗😀😁😎😃😜😛🤟✌️🤙👌

  • @AVIYA279
    @AVIYA2792 жыл бұрын

    දෙවැනිගේ Female voice එක සුපිරි 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @priyanjaliperera3729
    @priyanjaliperera37292 жыл бұрын

    කවද හරි දෙවෙනි තමා මට හිතෙන්නෙ දිගැසිව බදින්නෙ.ඔය සිංදුව වගේම❤️❤️

  • @KumariKumari-id6zz

    @KumariKumari-id6zz

    2 жыл бұрын

    Aniwaryaenma. Deweni thama digasi wa badinne

  • @deepikapriyanganl7257

    @deepikapriyanganl7257

    Жыл бұрын

    Math ahema wenawata asai galapena joduwa

  • @nirushadilshani8983
    @nirushadilshani89832 жыл бұрын

    මං ගොඩාක්ම ආශ දෙවනිගෙයි මිනායාගෙයි ලින්කන් මාමගෙයි episode බලන්න.දෙවනිගෙ හිනාව මල් 7යි.😍😍😍😍😍

  • @priyangikasandyakumari3603
    @priyangikasandyakumari36032 жыл бұрын

    අම්මෝ දෙවනිගෙ මනලෝල මනමාලි🥰🥰💖😉 දිගැසි💕

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka28832 жыл бұрын

    අම්මෝ,,දෙවෙනියි ලින්කනුයි මරු 😅 මිනත් ඊට දෙවනි නෑ ඉතිම් ❤ කතාවට උනත් හරිම ආදරණීය,ලස්සන පවුලක්

  • @whsamarasinghe556

    @whsamarasinghe556

    2 жыл бұрын

    Me hamotama wada mage hitha giye oyata manike....😘

  • @whsamarasinghe556

    @whsamarasinghe556

    2 жыл бұрын

    Wihangana

  • @whsamarasinghe556

    @whsamarasinghe556

    2 жыл бұрын

    Kaduluges gilla marenawa eya mata nethiunoth...

  • @whsamarasinghe556

    @whsamarasinghe556

    2 жыл бұрын

    😍😍😍😍

  • @dimuthuthushan2682
    @dimuthuthushan26822 жыл бұрын

    නිර්වාන් කැලේ දෙවෙනි ඔයානම් එල 🤟

  • @achiniwijenayake274
    @achiniwijenayake2742 жыл бұрын

    මුල ඉඳලම අනා ෆෑන් කෙනෙක් වීම ගැන ආඩම්බරයි. ❤️❤️❤️❤️

  • @anuraranaweera7746

    @anuraranaweera7746

    9 ай бұрын

    මාත් එහෙමයි ,මෙ විඩියො එක බලපු වාර ර්‍ගොඩයි, යැෂ් ගෙ acting මාරයි, දෑන් නම් බලන්නෙ දෙවෙනි නිසා,ඒ වගෙම මිනා,දිගැසි නිසාත්ය.💓❤️👍

  • @nishaniudeshika8910
    @nishaniudeshika89102 жыл бұрын

    අපෝ කොයි වෙලෙත් නාහෙන් අඬන නිර්වාන් නම් බලන්න එපා වෙනවා ඒකට දෙවනි එළ කොල්ලෙක් ..

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala29832 жыл бұрын

    අයිරා , ලින්කන් , මිනා , දෙවෙනි හතර දෙනාම ලොකු පොඩි කියලා ක්ෂේත්‍රයට අලුත් පරණ කියලා වෙනසක් නෑ ඔක්කෝම තකට තක 😏😏 මිනාත් පොඩි වුණාට සුපිරි 👍👍👍

  • @AVIYA279
    @AVIYA2792 жыл бұрын

    මල්වානේ මෝල හතේ ටෝක 😂😂අම්බෝ බැසිල් පව් දෙය්යෝ 🤣🤣🤣🤣🤣

  • @lataalfayez4382
    @lataalfayez43822 жыл бұрын

    දිගැසි දෙවෙනිට තමයි ගැලපෙන්නේ ....නිර්වාන්ගෙ හිතේ ඉන්නෙ ස්නේහා නිර්වාන් ඇවිදින මලකදක් වගේ ...ස්නේහගෙ ගේ ඉස්සරහ ඉන්නෙ ලොකූ වේදනාවකින්...ආයුස් මේ දෙන්නව එකතු කරයි

  • @nishanthakumara5436
    @nishanthakumara54362 жыл бұрын

    මගේ කෝලමී....❤️ හිනැහෙන්න මට ඉගැන්වූ සැනසෙන්නට මග පෙන් වූ කටු කොහොලින් පිරි මෙලොවේ හිනැහෙන්න මට ඉගැන්වූ.... ❤️

  • @gayanahendalage3223
    @gayanahendalage32232 жыл бұрын

    අම්මෝ අනර්ගගේ සින්දුව... 😆😆😆😆

  • @tharuu001
    @tharuu0012 жыл бұрын

    දෙවනිගෙ සින්දුව නම් මරු ආ 😂😂

  • @lasanthipriyadarshika7223
    @lasanthipriyadarshika72232 жыл бұрын

    Comment එකක් නොදාම බෑ .. yash දැන් මිනායටත් එහා.. 😁😁😁😍😍

  • @erangalakmal8034
    @erangalakmal80342 жыл бұрын

    නිර්වාන් විතරයි කතාවෙන්ම එපා වාහෙට හොදි බෙදනවා වගෙ ඉන්නේ 🤣

  • @amilasu1
    @amilasu12 жыл бұрын

    දෙවැනි සිංදුව කිව්වෙ දිගැසිට 😍😍

  • @dinushideshani1407
    @dinushideshani14072 жыл бұрын

    දෙවනී දිගැසී එකතු කරන්නකෝ 😒

  • @AVIYA279
    @AVIYA2792 жыл бұрын

    අම්බෝ අම්බෝ දෙවැනිගේ new song එක 😂😂😂හුස්මත් හිර වෙනවා යකෝ

  • @renukasamarasingha5651
    @renukasamarasingha56512 жыл бұрын

    ආදරෙයි දෙවෙනි...මිනා අයිර ලින්කන් ..

  • @user-fe1mi8cs8q
    @user-fe1mi8cs8q2 жыл бұрын

    මල්වානේ මොළ හත අම්මෝ ඒක 😂

  • @sabusabu9074
    @sabusabu9074 Жыл бұрын

    දෙවෙනි ඔයාටනම් තෙරුවන් සරණයි විශිෂ්ඨයි ආදරෙයි ඔයාට පුතේ

  • @deiyaahmad2967
    @deiyaahmad29672 жыл бұрын

    නියමයි දෙවනි මිනා😂😜😜😒

  • @user-zl4ku9uc4g
    @user-zl4ku9uc4g2 жыл бұрын

    දෙවනි කියන්නෙ පිස්සුවක් 😍

  • @madushaniteckla1052
    @madushaniteckla10522 жыл бұрын

    දෙවනි ලස්සනට සිංදුව කියනවා

  • @SamaMuthu
    @SamaMuthu27 күн бұрын

    දෙවෙනි එදා කියපු සින්දුව දැන් තමා එයා කියන්න ඕනෙ..❤

  • @omalshabandara8439
    @omalshabandara84392 жыл бұрын

    ඊවා ඇඩ් එක අමතක වෙලා 😃😃😃😃

  • @A.B.C.D881
    @A.B.C.D8812 жыл бұрын

    ඒක මරුනේ.මනනෝලි මනමාලියේ ....සින්දුව කිව්වා

  • @amalniroshan8513
    @amalniroshan85132 жыл бұрын

    Ammo dewani Dena athal😂

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga42662 жыл бұрын

    දෙවෙනි ඔයා නම් නියමයි.මිනා ඊට හපන් ..කකුල් දෙකම කරකවල යන හැටි මැවිල පෙනුණේ මට විතරයි ද.😃😃😃😃😃

  • @nadeejayathunga5682
    @nadeejayathunga56822 жыл бұрын

    අම්මෝ දෙවෙනි ඔයානම් ❤😍😍😍❤😍❤😍😁

  • @jassimjassim2685
    @jassimjassim26852 жыл бұрын

    දෙවෙිනි නියමයි ආසම.චරිතය

  • @Chathu...287
    @Chathu...2872 жыл бұрын

    මටත් ආසයි රෙදිමෝල වත්තට යන්න.... 😸

  • @wishvatharaka3410
    @wishvatharaka34102 жыл бұрын

    මිනයා රගපැමට නොව හිනාවෙන්නෙ සිරවටමයි 🤣🤣🤣🙏

  • @dilishazathauda5667
    @dilishazathauda56672 жыл бұрын

    Lassana voice deveni💛

  • @udaramaduwanthi3981
    @udaramaduwanthi39812 жыл бұрын

    දෙවනි ♥️ දිගැසි❤️ ෂෝක්

  • @madugamage5681
    @madugamage56812 жыл бұрын

    Dewani oya waradak karanwa Machan😂😂😂😂😂

  • @amandaherath7376
    @amandaherath73762 жыл бұрын

    අනා නොකීවට , දිගසිට ආදරෙයු වගේ

  • @shamaliindika9140
    @shamaliindika91402 жыл бұрын

    අම්බෝ අනා ඔවා තමා හොඳට ම කොරේ...🤣🤣

  • @renunilushanilusha5098
    @renunilushanilusha50982 жыл бұрын

    දෙවෙනි හිතෙ තියෙන දෙ කිවුවේ නේද දෙවෙනි

  • @manushiireshika4604
    @manushiireshika46042 жыл бұрын

    දෙවනි මරු අප්පා 🤣

  • @wishvatharaka3410
    @wishvatharaka34102 жыл бұрын

    අම්මෝ😲 දෙවෙනි ඔයා ☺️

  • @hansifernando2030
    @hansifernando20302 жыл бұрын

    දෙවනි තමා නියමෙට කරන්නේ 👍❤

  • @geethanigeethani5619
    @geethanigeethani56192 жыл бұрын

    මම මෙ කතාව බලන්නෙ අනර්ඝ නිසාමයි

  • @sujithasanka5586
    @sujithasanka55862 жыл бұрын

    Monawa unath e paule aya digesita adarei.minatai lokutai age nethi unats,dewenita digesi lebunanam digesi sathutin edi,,,😄😄😄deweni nam ethin❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @windy5483
    @windy54832 жыл бұрын

    සිංදුව වගෙ....දෙවෙනිම දිගසිව බදින්න ලැබෙවා.....ඒස්වාහ පුහ්.....😂... ඇයි අනේ ලොකු අඩෝවැඩියාවක් නෙ තනිකර..දෙවෙනි හොදයි 😁

  • @shanikasewwandi336
    @shanikasewwandi3362 жыл бұрын

    අනේ දෙවනී😍😍😍😍

  • @prasathroshan358
    @prasathroshan3582 жыл бұрын

    අම්මෝ දෙවනි දෙවනිගේ කොටසක් හැමදාම ඕන කතාව නම් එපා වෙන්නෑ දෙවනි ඉන්නකම් කතාව ලස්සන චරිත ලස්සන නිසා

  • @maduhansika5416
    @maduhansika54162 жыл бұрын

    දෙවෙනි තමා කතාවේ වීරයා.නිර්වාන්නම් මෙලෝ වැඩක් නෑ.දිගැසිට දෙවෙනි තමා ගැලපෙන්නෙ.

  • @nimalifernando7356
    @nimalifernando73562 жыл бұрын

    ඒකට නම් හිනා ගියා 😀

  • @ayeshafernando3453
    @ayeshafernando3453 Жыл бұрын

    දෙවෙනිට සම්මානයක් හම්බ උනේ නැත්තේඇයිද කියල බැලුවේ මේ පාර දෙවනි මරු අනේ ඔයා මම ආසම කෙනෙක් ඔයා ,,

  • @dinithinisansala5015
    @dinithinisansala50152 жыл бұрын

    එයා යන්නේ ඔයාගේ අතේ එල්ලිලා දෙවෙනි කවදා හරි.. 💜️🧡💙💚

  • @kumarisiriyalatha1025

    @kumarisiriyalatha1025

    2 жыл бұрын

    අමිමෝ දෙවනි හරිම ලස්සනයි සිංදුව වගේම ඔයත් සුපිරියි අා

  • @fathimaveero4845
    @fathimaveero48452 жыл бұрын

    Nirwan is fading off and Anarga is shining day by day and he wins all our hearts. However, Nirwan is not so talented and his acting skill is zero. He is just good for a model, who walks on the Ramp without any smile and emotions. Minaya is super talented and she is like a fire cracker to wake up flat moods. Very curious and excited to see the upcoming episodes

  • @nihalarachchi7046
    @nihalarachchi70462 жыл бұрын

    Dewanige song ek nm maru ada 😋🔥❤

  • @SLMastery
    @SLMastery2 жыл бұрын

    මල්වානෙ මොල හතානෝ 😅🤣🤣

  • @supuniprashanshika2078
    @supuniprashanshika20782 жыл бұрын

    Ambooo dewani 😘😘😘😘❤️

  • @juliapanditha6926
    @juliapanditha6926 Жыл бұрын

    දෙවීනීගෙ හිනාව මරැ.

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani13492 жыл бұрын

    දෙවැනි සුපිරි ane.

  • @someoneyoudonotknowme
    @someoneyoudonotknowme2 жыл бұрын

    අඩේ මාත් ඔහොම voice දෙකෙන්ම සිංදු කියනවා. 😅😅😅

  • @AA-so8fl
    @AA-so8fl2 жыл бұрын

    බත් අම්මාව කරගහන පව නිර්වාන්ට කියලයි මෙච්චර කල් මම හිතන් උන්නේ 😁ඒත් දැන් ඒ පව හෙමීට දෙවෙනිට ජැක් වෙන්න යනවා වගේ එකක් මට දැනෙනවා අයියෝ 😂

  • @sapunirathnayake9875
    @sapunirathnayake98752 жыл бұрын

    අම්මෝ දෙවනි😂😂

  • @user-of7ce4pr4d
    @user-of7ce4pr4d2 жыл бұрын

    අඩ්ඩේ දෙවෙනි මරු අප්පා

  • @lalanipriyani2988
    @lalanipriyani29882 жыл бұрын

    අම්මො දෙවනි ඔයා 😂

  • @charithadilum4419
    @charithadilum44192 жыл бұрын

    Man nam kamathi snahai nirwanui inna kotas walata.....❤️❤️❤️❤️❤️

  • @dilhanilowe6021
    @dilhanilowe60212 жыл бұрын

    Ammo deweni oyanam 🥰🥰🥰

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka63982 жыл бұрын

    Mona prassana awath sathutin enna pawlak...salli nethath sathutay ona...hari lassana kathawak...kisi kenekuta napurak nowewa..adsrey hemotama.💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @pasinduamarawansha7151
    @pasinduamarawansha71512 жыл бұрын

    Ammo ammo yashge sinduvata hina kLa marenava😂😂😂😂

  • @nilushikaann5002
    @nilushikaann50022 жыл бұрын

    Ammo deweni 🥰🥰🥰🥰🥰

  • @ireshaudayangani225
    @ireshaudayangani2252 жыл бұрын

    Dewani digasi gana hithana tharamwath nirwan digasi gana hithanne na😒

  • @deepikadeepika233
    @deepikadeepika2332 жыл бұрын

    මේ වගේ කොටස් හරිම ආසාවෙන් බලන්නෙ ඇඩියාව සීන් නැතුව

  • @janakamadushanka9691
    @janakamadushanka96912 жыл бұрын

    Ade dewani..love ඈ

  • @ceylonvibe2002
    @ceylonvibe20022 жыл бұрын

    Dewani ❤️❤️❤️

  • @asaladiyalagoda2082
    @asaladiyalagoda20822 жыл бұрын

    දෙවනි😍😍😍

  • @andreapeterson1568
    @andreapeterson15682 жыл бұрын

    Apooo ada nm ara advertisement eka neeeeee...Break the Taboo..hahaaaa😂😂😂😂📣

  • @priyadanapalapriya6429
    @priyadanapalapriya64292 жыл бұрын

    මල්වානේ මොල හත අම්මෝ කපුටාස්

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha95922 жыл бұрын

    දෙවනි නිසා තමයි කතාව ලස්සන වෙලා තියෙන්නෙ .නැත්තම් මුන් ඔක්කොම බුම්මගෙන අඩාගෙන කනත්ත වගෙ කරලා

  • @geethakumari6214
    @geethakumari6214 Жыл бұрын

    supirima naluwa deweni man asama kotas anage caharithe tamai 😍

  • @senumicakehome9210
    @senumicakehome92102 жыл бұрын

    maru ane deweni❤️

  • @rozanamaharoof9381
    @rozanamaharoof93812 жыл бұрын

    Sweet ane dewani😘😘😘😘😘😘

  • @swarnathilaka3366
    @swarnathilaka33662 жыл бұрын

    දෙවෙනි මරුණෙ ane සිංදු ව කිව්වා ඔයා

  • @buddhimethsarani1641
    @buddhimethsarani16412 жыл бұрын

    දෙවනි... ❤️❤️❤️🥰😘

  • @nisansalanisha9493
    @nisansalanisha94932 жыл бұрын

    Wow🥰

  • @shamakumari3094
    @shamakumari30942 жыл бұрын

    ආදරෙයි 2වෙනි

  • @inushashena5386
    @inushashena5386 Жыл бұрын

    Eka මරු ana.

  • @upulsamaraweera8953
    @upulsamaraweera89532 жыл бұрын

    Devani lassanai.

  • @pasindudulanjali8944
    @pasindudulanjali89442 жыл бұрын

    දෙවෙන් කොණ්ද කෙලින් තියාන් ඉන්න එකෙක්.නිර්වාන් වගේ ගොබ්බ පණ නැති එකෙක නෙමෙ

  • @Chathu...287
    @Chathu...2872 жыл бұрын

    කොටස් 300 න් ඉවරවෙයි කියලා හිතෙන්නේ මට විතරද 🙄

  • @dammidammayanthi1738
    @dammidammayanthi17382 жыл бұрын

    Lokunam dana maha wathayak dawani nam niyamai

  • @anushadilrukshi4919
    @anushadilrukshi49192 жыл бұрын

    Dewani oya nam.kolamallak ammapa

  • @samarasingh3065
    @samarasingh3065 Жыл бұрын

    Ammo dawani👍💞🌹🎤🎻

  • @madhuranathunga9169
    @madhuranathunga91692 жыл бұрын

    අම්මෝ දෙවෙනි .....😂😂🙈🙈

  • @chameeshagimhani
    @chameeshagimhani2 жыл бұрын

    Dewanit thm mn asam.dewani digasi maru 🤗

  • @mangalikaelpitiyaga1255
    @mangalikaelpitiyaga12552 жыл бұрын

    Ilov you dawani

  • @hansidayas4082
    @hansidayas40822 жыл бұрын

    දෙවෙනි....🤣🤣🤣❤️❤️

  • @disnahansamali5385
    @disnahansamali53852 жыл бұрын

    Ammo deweni😂

  • @Gossip10482
    @Gossip104822 жыл бұрын

    බැසිල් මොල හතාගෙ 😹😹

  • @moriljeewan7764
    @moriljeewan77642 жыл бұрын

    Minayagei airagei hinawa 💥👍👍👍

Келесі