කියා දෙන්න ආදරේ තරම් තිරයෙන් පිටුපස ( kdat behind the scenes )

Ойын-сауық

FOLLOW ME ON
Instagram
/ yash_weerasinghe
Facebook
/ sachithrafanpage
Tik Tok
vm.tiktok.com/...
#kiyadennaadaretharam #yashweerasinghe #sirasatv

Пікірлер: 120

  • @yashweerasinghe
    @yashweerasinghe2 жыл бұрын

    Thank you all ❣️

  • @tharushidilhani13

    @tharushidilhani13

    2 жыл бұрын

    දෙවනි ආදරෙයි ඔයාට❤️

  • @deepisworld

    @deepisworld

    2 жыл бұрын

    😌

  • @rashu610

    @rashu610

    2 жыл бұрын

    😒

  • @ashanthisilva5036
    @ashanthisilva50362 жыл бұрын

    ජනප්‍රිය නළුවා යශ් මල්ලී තාමා..❤❤❤😍😍😍

  • @kamanisenanayka340

    @kamanisenanayka340

    2 жыл бұрын

    💘💘💘💘💘💘💘💘💘💘

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru Жыл бұрын

    ඔබ සැමට ස්තූතියි.ධනුශ්ක ලස්සනයි කතාව.හැමෝම තාත්විකව රංග පානවා.කතාවේ තිරෙන් පිටුපස තිරෙන් ඉදිරිපිට හැමෝටම ස්තුතියි.

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe2 жыл бұрын

    යශ් අයියා මේ රටට ගොඩක් වටින සම්පතක්,❤️ ඒ වගේ රූපයක් මවලා තියෙන්නේ මෙ කලා ලෝකයටමයි, හැමදාම සාර්ථක වෙන්න ලැබේවා කියලා wish karanwa ❤️😘😘😘😌

  • @nilminikumari1028
    @nilminikumari1028 Жыл бұрын

    කයා ⁣දෙන්න ආදරේ අපි බලනවා රට ඉන්නේ කොචිචර වැඩ තිබුනත් කතාව බලනවා ලස්සනයි බුදු සරනයි හැමෝටම 💗💗💗💗💗💗💗

  • @amayaranasinghe2736
    @amayaranasinghe27362 жыл бұрын

    Drama එකේ හිත නවතින තැන දෙවනී ගෙයී අම්මගෙයී ආදරේ . ❤️💙❤️💙❤️💙❤️

  • @darshidarshi2524
    @darshidarshi25242 жыл бұрын

    දෙවනි ලොකු දෙන්නාම දක්ෂයෝ,මේවර හොදම ටෙලි නට්‍ය වේනවාමයි,,,,දැන්නමි පිස්සුවක් මේක❤❤👍

  • @rana..........
    @rana..........2 жыл бұрын

    අම්මෝ මෙච්චර සැර දෙබස් ටිකක් එක දිගට කියන්න එ් හැඟීම් එක්ක.මටනම් හිතාගන්නවත් බෑ අයියෙ.ඔයානම් පට්ට දක්ෂයෙක්.රඟපාන්නම ඉපදුන කෙනෙක්. ගීතාකාන්ති අක්කගෙ පව්ලෙනෙ ඉතින්. වෙන මොනාද. ආදරෙයි අයියෙ. ඔයාගෙ රඟපෑම නිසාමයි මං මේ කතාව බලන්නෙ.ඒ තරම්ම බොක්කට වදින්න රඟපානව. පට්ට. වචන නෑ.

  • @Gossip10482
    @Gossip104822 жыл бұрын

    මෙවර ජනප්‍රියම නාට්‍යය වෙනවා ෂුවර් ❤️😉

  • @madushiherath4618

    @madushiherath4618

    2 жыл бұрын

    Unoth nam hodi...koheda Ara deweni inima kohen Hari udt enwne....

  • @disnahansamali5385

    @disnahansamali5385

    2 жыл бұрын

    Ow math kemathi janappriyama eka wenawa nam

  • @dinuthuhini6473
    @dinuthuhini64732 жыл бұрын

    මෙවර වෙනවා මේ කතාව තමා හොදම අයියේ අපේ KDAT ❤❤

  • @menikemenike7603

    @menikemenike7603

    2 жыл бұрын

    චලෝ ටෙලිනාට්‍යටත් සම්මාන දෙන්න ඕනෑ ඒකත් ලස්සනයි

  • @darshaniimbulagoda4630

    @darshaniimbulagoda4630

    2 жыл бұрын

    @@menikemenike7603 ඇත්ත

  • @yenukiahinsa3126
    @yenukiahinsa31262 жыл бұрын

    අම්මෝ දෙවනී ඔයා නම් පිස්සුක් අනේ ❤️❤️❤️ බුදු සරණයි අයියා 🙏🙏 ආදරෙයි දෙවනී 😍😍

  • @user-kn3jx4zg8k
    @user-kn3jx4zg8k2 жыл бұрын

    කලින් අයිරා මොකෝ,මේ අයිරා මොකෝ.කතාව හොදින් ගලන් යනවා.දැන් ඉන්න අයිරා දැක්ක තත්පරේ අපිව හොල්මන් උනත් දැන් කොහොමද.නියමයි දනුෂ්ක මල්ලි තේරීම්.

  • @routrout9595
    @routrout95952 жыл бұрын

    ජනප්‍රියම නළුවා යෂ් අයියා තමයි ❤💕💞💋🌹❤️

  • @chamis3582
    @chamis35822 жыл бұрын

    යශ්ගෙ කැපවීම❤

  • @achiniwijenayake274
    @achiniwijenayake2742 жыл бұрын

    ඇත්තටම මෙයාලා මාර ටැලන්ටඩ්නේ. මාර ගේමක් දෙන්නෙ වැඩේ quality එකට කරන්න.

  • @travelwithaayu1392
    @travelwithaayu13922 жыл бұрын

    දෙවනි පට්ට 🌝

  • @taniya763
    @taniya7632 жыл бұрын

    Yash ඔයා තමා❤️❤️🤍🤍

  • @harshi3184
    @harshi31842 жыл бұрын

    දෙවැනි 👍 ❤️

  • @dahamigamage6194
    @dahamigamage6194 Жыл бұрын

    Yash is soo talented actor!!

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya49352 жыл бұрын

    කෝ මං 🤨

  • @sihinidenashawickramasingh5716

    @sihinidenashawickramasingh5716

    2 жыл бұрын

    අනේ සචින්තනී අක්කී ❤️‍🔥

  • @pradeepaembuldeniya7975

    @pradeepaembuldeniya7975

    2 жыл бұрын

    ඔයාව කපලා පවි

  • @sadhamaliruksala7696
    @sadhamaliruksala76962 жыл бұрын

    Yash oya niyamai.❤️❤️❤️❤️❤️

  • @hirucakehub7747
    @hirucakehub77472 жыл бұрын

    අපිට රසවින්දනය දෙන්න ඔයාලා දරන වෙහෙස දැක්කම ඇත්තටම සතුටුයී හරිම ලස්ස්නයී කතාව ❤ episod ඔක්කොම වගේ you tube බැලුවේ... 😊🌼 මිනිත්තු 20 ක seen ටික හදාගන්න කොච්චර මහන්සියක් යන්වද කියලා දැන් තමා තේරෙන්නේ 😥

  • @BeautifulSoul17
    @BeautifulSoul172 жыл бұрын

    අපේ හදවතේ ආදරණීයම නාට්‍යය 😍❤️❤️

  • @sandunimalhari1630
    @sandunimalhari16302 жыл бұрын

    Aneee yash oya nam සුපිරි

  • @kamanisenanayka340
    @kamanisenanayka3402 жыл бұрын

    හරිම ආදර්ශමත් කතාවක් ස්තූතියි රඟපාන හැමෝටම මේ කතාව ලියන හැමෝටම මං ගොඩාක් ආසාවෙන් නරඹන කතාවක් තෙරුවන් සරණයි හැමෝටම

  • @C424c424
    @C424c4242 жыл бұрын

    අනිවාර්යයෙන් ජනප්‍රියම ටෙලිඩ්‍රාමා එක කරමු පුලුවන් තරම් votes කරමු

  • @ranjulawadduvage9261
    @ranjulawadduvage92612 жыл бұрын

    අපේ ගෙදර හැමෝම ආසාවෙන් බලන ටෙලි නාට්‍ය මේක. ආදරෙයි ඔයාලා හැමෝටම

  • @varunikokila8293
    @varunikokila82932 жыл бұрын

    දෙවනි ඔයා නම් මරුයි 👌

  • @lihinianuththara8807
    @lihinianuththara88072 жыл бұрын

    ආදරෙයි ගොඩාක් දෙවනියෝ ...

  • @tharushidilthara3454
    @tharushidilthara34542 жыл бұрын

    මේ වගේ වීඩියෝ හැමදාම ගේන්න 👍👍👍

  • @nirangalaananda974
    @nirangalaananda9742 жыл бұрын

    Amazing yash 😍 love you 🤗😍😘

  • @diliniruwanthika7695
    @diliniruwanthika76952 жыл бұрын

    අනේ යශ් හරි හොදයි ...😍

  • @dimuthfonseka7541
    @dimuthfonseka75412 жыл бұрын

    යශ් අයියා ❤

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 Жыл бұрын

    Attatama harima lassanai. Hamotama suba patanawa. Harima asawen balanne.

  • @Nilunilu3699
    @Nilunilu3699 Жыл бұрын

    දෙවෙනි ආදරෙයි 🙏💜️💜️💜️

  • @rashu610
    @rashu6102 жыл бұрын

    Yash🥺💖💖💖

  • @nisansalawijesooriya4328
    @nisansalawijesooriya43282 жыл бұрын

    හරිම දක්ෂයි මල්ලි ඔයා, බුදුසරණයි 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @HSCreations2003
    @HSCreations20032 жыл бұрын

    Pattai danush malli...set ekath niyamai..ape adaraneeya sirasenma thawath oyage lassanama lassana drama pennana ...mama yashge ess(👀 )2ta harima aasai ..budusaranai danush malli..oyatai oyage set ekatai..jaya

  • @nilminidilrukshi1928
    @nilminidilrukshi19282 жыл бұрын

    Hii yash oya nm hari nihathamani kenek ada digane shooting awit oya apita yaluwek wage kata kara oya gana harima sathutui oyage gamana sarthaka wenna kiyala wish karanawa👍👍❤

  • @A.B.C.D881
    @A.B.C.D8812 жыл бұрын

    සහෝදරබැදීම ❤️

  • @sasu302
    @sasu3022 жыл бұрын

    අම්මෝ අපි බැන බැන බැලුවට මොන තරම් කට්ටක් කනවද මේ මිනිස්සු

  • @user-xb4ph9vj7r
    @user-xb4ph9vj7r2 жыл бұрын

    ❤️❤️මයදාන,දෙවෙනි....😘❤️ ❤️"රාවණා Season 3 කො අනෙ.."🥺❤️

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh57162 жыл бұрын

    ධනුෂ්කා අක්කා රාවණ එකේ කරපු චරිතෙටත් මං හරි ආසයි

  • @renukasamarasingha5651
    @renukasamarasingha56512 жыл бұрын

    Oyala hamotama budu saranai!!!

  • @blakmali679
    @blakmali6792 жыл бұрын

    Harima asa kenk tmai sachithra oya❤❤❤❤

  • @supuniherath5464
    @supuniherath54642 жыл бұрын

    Yash 😍😍❤

  • @sandunimadhubhashini6532
    @sandunimadhubhashini65322 жыл бұрын

    Yash aiya❤️❤️❤️

  • @champikakannangara5001
    @champikakannangara50012 жыл бұрын

    ඇයි අනේ සටන් නළුවා තොරන්නේ නැතේ එහෙනම් යස් තමා සටන් නළුවා ලෙස සම්මාන දිනා ගන්නේ

  • @kumudunirupika6810
    @kumudunirupika68102 жыл бұрын

    බුදු saranayi සියලුම දැනටම

  • @meleeshakithmini8479
    @meleeshakithmini84792 жыл бұрын

    Ayye oyagen heart ekuk oona apita ,Sachin ayya wiyarai apita hearts denne 😎

  • @meleeshakithmini8479

    @meleeshakithmini8479

    2 жыл бұрын

    Ape amma ape mallita wada adarei dewanita ❤

  • @samadhigamage9449
    @samadhigamage94492 жыл бұрын

    නිර්වාන් ගේ රඟපෑම් මරු. ඒ නිසාම මේ දවස්වල කට්ටියට එයා එපා වෙලා😥

  • @ruvininisansala3740
    @ruvininisansala37402 жыл бұрын

    Yash ❤

  • @komarik4660
    @komarik46602 жыл бұрын

    සුපිරි මල්ලි නියම චරිත 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh57162 жыл бұрын

    අනේ අනේ යෂ්😅

  • @prashanmadusanka4015
    @prashanmadusanka40152 жыл бұрын

    Adarei siyaluma denata good luck

  • @komarik4660
    @komarik46602 жыл бұрын

    සුපිරි නාට්ටිය ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ගොඩක් ලස්සනයි

  • @peastascr3935
    @peastascr39352 жыл бұрын

    නියමයිනේ ...

  • @sachinthasachintha5814
    @sachinthasachintha58142 жыл бұрын

    ආදරෙයි ඔයාලා හැමෝටම

  • @hirushinethmika5507
    @hirushinethmika55072 жыл бұрын

    මම මේ msg eka danne yash aiygen heart react ekak gnnamai.❤️❤️

  • @buddikavishvanath2704
    @buddikavishvanath27042 жыл бұрын

    යශ් ❤️💪✌

  • @sinty5942
    @sinty59422 жыл бұрын

    Anee apita duleeka akka one

  • @surangarajitha3715
    @surangarajitha37152 жыл бұрын

    Niyamai

  • @ranishagimhani989
    @ranishagimhani989 Жыл бұрын

    Good meka nam janapriya venavamai devani hodata ragapanava

  • @sasu302
    @sasu3022 жыл бұрын

    මම මේ අය්‍රාට මාර ආදරෙය් ❤

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom Жыл бұрын

    දුලීකා මාරපන මිසින්ග් 😥😥😥

  • @nightgems3660
    @nightgems36602 жыл бұрын

    Super

  • @dinushadinusha6272
    @dinushadinusha62722 жыл бұрын

    රග පැමත් ලේසි නැ නේද අඩේ අප්පා 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤔🤔🤔🤔❤️❤️

  • @nilminidilrukshi1928
    @nilminidilrukshi19282 жыл бұрын

    Good luck 👍💓

  • @sunithadasanayaka9879

    @sunithadasanayaka9879

    Жыл бұрын

    Yas...yas....oyanam yesma thama..god bless u forever....

  • @Sewwandi92
    @Sewwandi922 жыл бұрын

    යශ් ❤️

  • @dinethmalankachanel
    @dinethmalankachanel Жыл бұрын

    Mamath.ashai.podi.kotasak.karanna.ane.awashtawak.kalabala.denna.puluwanda

  • @namalpaura
    @namalpaura2 жыл бұрын

    Niyamai සහෝ

  • @oshadiperera2368
    @oshadiperera23682 жыл бұрын

    ♥️♥️😍

  • @rochellehycinth2257
    @rochellehycinth22572 жыл бұрын

    දෙවෙනි😭

  • @shalikakumarathunge6851
    @shalikakumarathunge68512 жыл бұрын

    Yash😘😘😘

  • @dilankavinda8308
    @dilankavinda83082 жыл бұрын

    MEWAA PATTAAAA

  • @kalanigunathilaka8917
    @kalanigunathilaka8917 Жыл бұрын

    Mama asana katha.wa

  • @nikiniumega4948
    @nikiniumega49482 жыл бұрын

    💗

  • @imalkajayasundara5690
    @imalkajayasundara56902 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @thenature1307
    @thenature13072 жыл бұрын

    ❤️

  • @tharushikakaushani2368
    @tharushikakaushani23682 жыл бұрын

    😍

  • @piyuminihettiarachchi4335
    @piyuminihettiarachchi43352 жыл бұрын

    💛💛💛

  • @mindysingharage3168
    @mindysingharage31682 жыл бұрын

    Acting kiyanneth blan innw thrm lesi deyk newei ned...🙂

  • @sasanthichamadara8013
    @sasanthichamadara80132 жыл бұрын

    ❤️❤️❤️

  • @dahamigamage6194
    @dahamigamage6194 Жыл бұрын

    Anehh yash shoii

  • @malshasewwandi5150
    @malshasewwandi5150 Жыл бұрын

    ❤️❤️❤️🌹

  • @ayodyasachinthani8387
    @ayodyasachinthani83872 жыл бұрын

    Yash😀

  • @facemask6755
    @facemask67552 жыл бұрын

    First eka aiya

  • @SLmaduwa-18
    @SLmaduwa-1810 ай бұрын

    Yash aiye me location mokkda

  • @shalikakumarathunge6851
    @shalikakumarathunge68512 жыл бұрын

    Love you...🥰❤

  • @isharasumuduni1812
    @isharasumuduni18122 жыл бұрын

    රගපාන එක මෙච්චර අමාරුයි ද😔

  • @Danushka-nj7fx
    @Danushka-nj7fx2 жыл бұрын

    😘😘

  • @shashikamadhushani9051
    @shashikamadhushani90512 жыл бұрын

    😍😍😍

  • @chjxcc7349
    @chjxcc73492 жыл бұрын

    Lssanai kattiyama tharuwansaranaihamotama

  • @neth....7245
    @neth....72452 жыл бұрын

    😘❤

  • @roshanrauff5336
    @roshanrauff53362 жыл бұрын

    👌👌👌🙏🏻🙏🏻🙏🏻❤❤❤😎😎😎

  • @sampathweerasinha5529
    @sampathweerasinha55292 жыл бұрын

    Ekatanm adunath එක්ක

  • @kimarikumari9986
    @kimarikumari99862 жыл бұрын

    👍

  • @sujeewasiriwardana9365
    @sujeewasiriwardana9365 Жыл бұрын

    Anargea Patta

  • @samiradarmakeerthi9438
    @samiradarmakeerthi94382 жыл бұрын

    දෙයක් කියන්නම්, අපි මේ කතාව බලන්නෙ සිරාවටම අරන්.. මේව දාලා මේ කතාවෙ තියෙන feeling එක නැති කරන්න එපා.

  • @raviravindra889
    @raviravindra8892 жыл бұрын

    Linkan left wage....ekai marawanne jail ekedi

Келесі