මම නම් සත 50 බිම වැටුනත් නැවිලා ගන්නවා|රටට හිනා වෙන අයට කියන්නේ මෝඩයො කියලා |Dhammika Perera

Stand by with Lahiru |MR Dammika Perera |Part 01
Part 02 👉
• ඉංග්‍රීසි දන්නෙ නැත්නම...
#Lahirumudalige #haritv_Lahiru #talkwith_Lahiru
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 600

  • @Haritv
    @Haritv3 жыл бұрын

    Stand by with Lahiru | Dammika Perera |Part 02 Watch full episode kzread.info/dash/bejne/maeepMhqcqe4h7A.html

  • @surajmadhushan4322

    @surajmadhushan4322

    3 жыл бұрын

    Nottu dammama sadee enne naa neee!!

  • @lionman1761

    @lionman1761

    3 жыл бұрын

    15:05 රනිල් වික්‍රමසිංහ කිව්වෙ ජී ස් පී නැති උනොත් ඩොලර් එක රු.300 දක්වා යාහැකියි කියන කරුන. එය නිවැරදී. නිවෙදකය සම්පූර්ණයෙන් වරදි කරුණක් ඉදිර්පත් කරෙ ඒ මුල් සාකච්ඡාව හරියට අධ්‍යාපනය කරන්නැතිව. කරුණා කරල නැවත එය බලන්න. හරි කරුණු පමනක් සමාජයට ඉදිරිපත් කරන්න. නිකන් ඔහේ බාගෙට අහගෙන ඇවිල්ල එහෙමත් නැත්තන් කවුරුහරි කියපුදෙයක් අහගෙන ඇවිල්ල කියවන එක තමන් නෙරෙහි තියෙන විශ්වාස නැකිකර ගැනීමක්.

  • @damayanthimenike3210

    @damayanthimenike3210

    3 жыл бұрын

    O

  • @shanakanishshanka4032

    @shanakanishshanka4032

    3 жыл бұрын

    Aye dammik perera one

  • @nilukadesigncenter8103

    @nilukadesigncenter8103

    2 жыл бұрын

    Pp

  • @PrabhathMHerath
    @PrabhathMHerath3 жыл бұрын

    දුක මාර්කට් කරන්නැතුව මේ වගේ මනුස්සයො දෙතුන් දෙනෙක් ගෙනල්ල රටේ මිනිස්සුන්ගෙ මොරාල් අප් කරන්න. ගොඩක් හොද දෙයක්..... respect 🤘❤

  • @gameofgame4206

    @gameofgame4206

    2 жыл бұрын

    den puthata sepada ? me wage kamba horu form karanna epa yakooo

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya85273 жыл бұрын

    මෙතුමාගේ "DP Education" youtube channel හරහා රටේ දරුවන්ට විශාල සේවයක් සිදුවේ🙏

  • @tvyasiya9173

    @tvyasiya9173

    3 жыл бұрын

    පෝන් නැති තාක්ෂණය නැති ලමයින්ට රජය දැනගන්න ඕනෙ පහසුකම් සපයල දෙන්න

  • @-kalyanamithraya8527

    @-kalyanamithraya8527

    3 жыл бұрын

    DP Education ගණිතය, විද්‍යාව , English, A/L, Kids 🙏

  • @ishu9221

    @ishu9221

    3 жыл бұрын

  • @w7454

    @w7454

    3 жыл бұрын

    DP education is one of the best eucatonal methods. Thank you sir

  • @slj3145

    @slj3145

    3 жыл бұрын

    @@w7454 owww 💕💕💕💕💖

  • @wishmacharika4796
    @wishmacharika47963 жыл бұрын

    ඉගෙනීම බාල්දුකරන කාලෙක ඉගෙනීමට වටිනාකමක් දීලා කතාකරපු මහත්මයෙක් 💚

  • @ameeralisaifudeen3894

    @ameeralisaifudeen3894

    2 жыл бұрын

    U don't about him

  • @commerce1450
    @commerce14503 жыл бұрын

    ඉගෙන ගෙන වැඩක් නෑ කියලා කියන සමාජයක ඉගෙනීම තමයි සාර්ථකත්වය කියන උතුම් මිනිසෙක්. ❤❤❤❤

  • @priks2203
    @priks22033 жыл бұрын

    රටට හිනා වෙනවා කියන්නේ උන් මෝඩයෝ තමයි.කියපු කතාව 100% ඇත්ත.නියම වැදගත් වැඩසටහනක්..ආසම චරිතයක්.RESPECT Mr.Dhammika Perera 🙏✍️

  • @Vachintha
    @Vachintha3 жыл бұрын

    "ප්‍රශ්න විතරක් කිය කිය ඉන්නෙ නැතුව උත්තර හොයන්න". Perfect statement!

  • @gameofgame4206

    @gameofgame4206

    2 жыл бұрын

    den sepadaaaa.

  • @chathuninimaha.4658
    @chathuninimaha.46583 жыл бұрын

    මට තවම අවුරුදු 16 යි නමුත් මම අද මෙතුමාව ආදර්ශයක් කර⁣ ගෙන අද ඉදන් මම මෙතුම වගේ ශී ලංකාවෙ දනවත් ව්‍යපාරිකයෙක් වීම ⁣මගේ හීනයක් ....respect sir🇱🇰

  • @deesgreenheaven5532

    @deesgreenheaven5532

    3 жыл бұрын

    Good luck 👍

  • @janakalilantha3254

    @janakalilantha3254

    2 жыл бұрын

    සුභ පැතුම් .මේ අදිස්ඨාණය හැමෝටම තියෙනවා නම්.මගේ රට කොච්චර දියුණුද?

  • @-MGK_GROUP-

    @-MGK_GROUP-

    Жыл бұрын

    Matath okama thama kiyanna thiyenne

  • @slfunclub369

    @slfunclub369

    Жыл бұрын

    Good Luck brother ❤️

  • @Sujeewa123

    @Sujeewa123

    11 ай бұрын

    ❤ good luck

  • @chandimaherath2907
    @chandimaherath29073 жыл бұрын

    කාලෙකින් බලපු වටිනාම බුද්ධිමත් ම වැඩසටහන...මෙතුමාගේ දැනුම බුද්ධිය,අත්දැකීම් තරුණ පරම්පරාවට ඉතාම වටිනවා..මෙතුමාගේ ආයතනයක වැඩ කරපු සේවකයෙක් විදිහට මට අදටත් අවංක නිහතමානී සතුටක් තියනවා. සේවකයින්ට සැලකීම අතින් එතුමා විශිෂ්ට යි..මෙතුමාගේ සහෝදරයින් දෙදෙනාත් මෙතුමා වගේ ම මානව හිතවාදීයි.

  • @pasinduerantha
    @pasinduerantha3 жыл бұрын

    තකහනියක්ම ඇවිල්ලා බැලුවා. Part 02 එනකං බලං ඉන්නවා. පෞද්ගලිකව ආස කරන චරිතයක්. ධම්මික පෙරේරා. ගන්න ගොඩක් දේ තිබ්බා. 💯❤️

  • @nilunawickramasinghe7316
    @nilunawickramasinghe73163 жыл бұрын

    දෙමව්පියන්ට පස්සේ ‍රට තමයි. වැදගත්ම. Yes boss ✊ Agreed

  • @Madu8000
    @Madu80003 жыл бұрын

    ලංකාවේ තිබෙන media channels වලත් positive දෙයක් පෙන්වනවා නම් මිනිස්සු මීට වඩා ඉස්සරහට ගිහින්..

  • @uthpalasudarshani4627

    @uthpalasudarshani4627

    3 жыл бұрын

    Aniwaryenma

  • @makoonline157

    @makoonline157

    3 жыл бұрын

    ඒක තමයි අපේ මිනිස්සු පසුගාමී. හැම චැනල් එකම බොරුව, අදෝනාව පතුරනවා.

  • @tropicalpottery8931

    @tropicalpottery8931

    3 жыл бұрын

    Sirama kathawa

  • @sanjanakavindi9193

    @sanjanakavindi9193

    3 жыл бұрын

    NOT only in SRILANKA worldwide news means, same.......broadcasting nothing much difference,.

  • @danushbro2302

    @danushbro2302

    3 жыл бұрын

    අනිවා

  • @isurulakshan5456
    @isurulakshan54563 жыл бұрын

    කරපු වැඩසටහන් වලින් වටිනාම වැඩසටහන ❤️

  • @CashLogics
    @CashLogics3 жыл бұрын

    ලංකාවේ සමාජ මාධ්‍ය තුල මෙවැනි වැඩසටහනක් සඳහා කාලය වෙන් කිරීම ගැන ගොඩක් සතුටුයි. අපේ රටේ දියුණුවට අත්‍යවශ්‍ය වෙන්නේ මේ වගේ ව්යවසායකයන්. හැමෝම ආකල්ප වෙනස් කරගත්තොත් අපිට රටක් විදියට ඉස්සරහට යන්න පුලුවන්. රටේ නිෂ්පාදනය වැඩි කරන්න, අපනයන දිරිමත් කරන්න ලොකු ශක්තියක් වේවි. ජය වේවා ලහිරු, ධම්මික පෙරේරා ❤

  • @lahirubandaara9886
    @lahirubandaara98863 жыл бұрын

    ජිවිතෙට වැදගත් දෙයක් ගන්න පුලුවන් උපදෙස් තියෙනවා ❤️😎

  • @chethaneesamarasinghe2144
    @chethaneesamarasinghe21443 жыл бұрын

    පුරුදු වෙයල්ලා ප්‍රශ්න ම අහන්නේ නැතුව ඒවාට උත්තර හොයන්න... ඒක නියම කතාව. හුගක් දෙනාට දැනෙන්න , රිදෙන්න දුන්නා..

  • @yanky1109
    @yanky11093 жыл бұрын

    හැමෝම මේකට ආවේ අඩන්න, අද වටින මිනිසෙක් ඇව්ත් තියෙනවා. නියම කථාව අපිවම වෙනස් වෙනස් කරගන්න ඕන

  • @danujathilaksha1027

    @danujathilaksha1027

    3 жыл бұрын

    තුමිදු දොඩම්තැන්න ඇඩුවද?🤨

  • @emmytunes108
    @emmytunes1083 жыл бұрын

    ගිය පාර වීඩියො එකකින් ධම්මික පෙරේරාව ඉල්ලුව. ගොඩක් ස්තූතියි 😍🙏

  • @britanniait9456

    @britanniait9456

    3 жыл бұрын

    උබ ඉල්ලපු නිසා වෙන්න ඇති මිනිහා එන්න ඇත්තේ 🤣🤣🤣🤣 joke

  • @lakshanwick9440

    @lakshanwick9440

    3 жыл бұрын

    @@britanniait9456 hammpp😂😂💔💔

  • @techworldpro8893
    @techworldpro88933 жыл бұрын

    වාව්. සුපිරිම මොලයක්. මාරම smart විදිහට හිතන්නෙ. මෙතුමා වගේ අපි හැමෝම හිතුවොත් අපේ රටේ අනාගතය සුන්දර වෙනව නියතයි. මාත් කාලයක් තිස්සෙ හිතුවෙ semiconductors ලංකාවෙ හැදුවනම් ලොකු පෙරලියක් ලෝකෙට දෙන්න පුලුවන් කියල. ඒකට අත ගහනව කිව්වම මාරම සතුටක් ආවෙ. ♥💪.

  • @hasiWills1021

    @hasiWills1021

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම ධම්මික පෙරේරා මහත්තය එක්ක 100% ක් එකගයි. හැමෝම අවුරුදු 73 ක් තිස්සෙ කියකිය රජයට බැන බැන ඉන්නෙ නැතුව ප්‍රශ්නවලට හිනා වෙවී ඉන්නෙ නැතුව රටට ඩොලස් ගේන්න ඕන, රටවල් දියුනු වෙන්නෙ එහෙමයි, මේ ධම්මික මහත්තය ප්‍රායෝගිකව රටට සල්ලිගේනවනෙ, ඇයි අනිත් මිනිස්සුන්ට විතරක් ආන්ඩුව ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ🤔. ඇත්තටම කිව්වොත් කොටිය අල්ලන්න බය නිසා කම්මැලි කමට කොටි හමකට තල තල ඉන්න රටක්. ✋

  • @techworldpro8893

    @techworldpro8893

    3 жыл бұрын

    @@hasiWills1021 අනිව 😌♥👍💪

  • @ameeralisaifudeen3894

    @ameeralisaifudeen3894

    2 жыл бұрын

    He made moneys from Casino & with Rajapaksas. Don't Believe him fully. I know more about him than he knows about himself.

  • @pudumalokaya2594
    @pudumalokaya25943 жыл бұрын

    Respect❤️❤️ රටට ඉතාම වටින කෙනෙක්... හැදෙන කෙනෙකුට වටිනා අදහස්... 🤩🤩🤩🤩

  • @InvestInVibe

    @InvestInVibe

    2 жыл бұрын

    අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. kzread.info/dash/bejne/oYqdudeDgqfHY6w.html

  • @buddikahapuarachchi9860
    @buddikahapuarachchi98603 жыл бұрын

    ලහිරු ආයයේ...දේවනි කොටස ඔනී ආයියේ... දම්මික පේරේරා සර් කියන්නේ මං ආදරේ කරන චරිතයක්🙏🥰

  • @InvestInVibe

    @InvestInVibe

    2 жыл бұрын

    අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. kzread.info/dash/bejne/oYqdudeDgqfHY6w.html

  • @iam_knoit
    @iam_knoit3 жыл бұрын

    මේ වගේ වටිනා කතාවක් ගෙනාවට ඔයාට ගොඩක් ස්තූතියි❤️.මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.respect...

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_--3 жыл бұрын

    "රටට හිනාවෙන අයට මම කියන්නේ මෝඩයෝ කියලා" ✋

  • @captainprice9403

    @captainprice9403

    3 жыл бұрын

    මතක් වේනවද කෙනෙක් උබට 😅

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    @@captainprice9403 hm ara thirisanaawa 😥 uunam kalakanniyrk

  • @tamil6871

    @tamil6871

    3 жыл бұрын

    @@Tharuka_Dhananjana--_-- සන්නා නේද ඒ තිරිසනා

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    @@tamil6871 පොර නෙමෙයි, පොර කියන දේවල් වලින් කොච්චර දේවල් තියෙනවද ? මේ වෙන පොරක්

  • @jay-zgaming4748

    @jay-zgaming4748

    3 жыл бұрын

    කියපම් ඉතින් මොකාද කියලා 😂

  • @propertylanka-realestate9262
    @propertylanka-realestate92623 жыл бұрын

    මේ වගේ Idea තියෙන වටින මිනිස්සු 100 හිටියානම් රටම ගොඩ !

  • @imalkakarunarathna196

    @imalkakarunarathna196

    3 жыл бұрын

    Echchr ona nha.

  • @lkwarrior6148

    @lkwarrior6148

    3 жыл бұрын

    ඇයි ඉතින් උබට බැරි ඒ 100න් එකෙක් වෙන්න.

  • @pink-7

    @pink-7

    3 жыл бұрын

    100 ක් ඕනෙ නෑ බන්. මේ මනුස්සයගෙ දැනුමත් එක්ක , ඒ උපදෙස් එක්ක රට ඇතුලේ ගේම් එකක් හැදුවනම් මේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න පුලුවන්.

  • @tharindudilshan8340

    @tharindudilshan8340

    3 жыл бұрын

    ඉතින් අපි වෙමු 💪🇱🇰❤️

  • @pink-7

    @pink-7

    3 жыл бұрын

    @@tharindudilshan8340 අනිවාර්යයෙන්

  • @isururanasinghe8170
    @isururanasinghe81703 жыл бұрын

    රටට ආදරය කරන ආදර්ශමත්💪 ලාංකිකයෙකි🇱🇰👍

  • @InvestInVibe

    @InvestInVibe

    2 жыл бұрын

    අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. kzread.info/dash/bejne/oYqdudeDgqfHY6w.html

  • @Suhani.W
    @Suhani.W3 жыл бұрын

    තාම මේක බලලා තියෙන්නේ 84,767 ක් විතරයි. වැඩක් ඇති දෙයක් තිබ්බොත් බලන්නේ හරිම ටික දෙනයි. මොනාහරි ඕප දූපයක් තිබ්බා නම් මේකත් තියෙයි trending list එකේ. මෙතන තමයි වැරදුන තැන අපිට. අපි පුහු ආටෝප පස්සේ යනවා, ඒ යන අතරමගදී, අපිට තව ගොඩාක් වටින, ජීවිතේට යමක් ගන්න පුලුවන් දේවල්, අවස්ථා මග හැරෙනවා. මේ වගේ interviews බලන්න. ජීවිතේට දේවල් එකතු කරගන්න. Mr. Dhammika කිව්වා වගේ, "Luck එක ගැන හිතන්න යන්න එපා. තමන් හොඳට ඉගෙන ගත්තොත්, තමන්ගේ මොළය හොඳට පාවිච්චි කරොත්, හැමතිස්සෙම knowledge එකක් gain කරගන්න ඕන කියලා හිතුවොත් අපි හැමෝටම ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්."

  • @udaradilshan5600

    @udaradilshan5600

    3 жыл бұрын

    Eka aththa 21hours gihillath 1laks Wath na, 😢😢

  • @pitaratathathu218
    @pitaratathathu2183 жыл бұрын

    Trending ආපු එකත් ලොකු දෙයක් මේ රටේ වෙන දේවල් එක්ක😍

  • @adithyamudalige6403
    @adithyamudalige64033 жыл бұрын

    වැඩසටහන පටන් ගත්ත වෙලේ ඉඳලා අවසානය දක්වාම හැම වචනයක්ම අලුත් අලුත් දේවල් වලින් පිරිලා ජීවිතයට මෙච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා හිතලවත් තිබුණෙ නැහැ ඇත්තටම ඒ එතුමා ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි ඒකට හේතුවත් පඑතුමා හිතන ආකාරයට වඩා වෙනස් ඉක්මනින් වැඩසටහන ඉවර වුණා කියලා දැනුණා .ගොඩක්ම ගරු කරන චරිතයක් එතුමාගේ education channel එක දැනගත්තේ ගොඩක් වටිනවා අපේ දරුවන්ට චිරං ජයතු

  • @rishshan1990
    @rishshan19903 жыл бұрын

    වටිනාකම් නිමකරන්න බෑ මෙ episode එකේ ලහිරු 🙌

  • @dadslilgirl1029
    @dadslilgirl10293 жыл бұрын

    ධනාත්මක චින්තනය හොදටම දකින්න පුලුවන් චරිතයක්. ඇත්තටම එහෙම හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ ✌💪♥️

  • @CookingwithTravelKitchen

    @CookingwithTravelKitchen

    3 жыл бұрын

    ඔවු ඇත්ත

  • @achinthamihiranga5877

    @achinthamihiranga5877

    3 жыл бұрын

    Math dakka News balanne na kiwwa 💖

  • @kalanabandara0100

    @kalanabandara0100

    3 жыл бұрын

    අනිවාර්යයෙන් 🇱🇰👍❤

  • @InvestInVibe

    @InvestInVibe

    2 жыл бұрын

    අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. kzread.info/dash/bejne/oYqdudeDgqfHY6w.html

  • @kalanabandara0100

    @kalanabandara0100

    2 жыл бұрын

    @@InvestInVibe mokd karanne meke 🤔

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    සල්ලි වලට ගරැ කරන අය හැමදාම දියුණු වෙනවාමයි ......❤👍

  • @pasindumadushan4979

    @pasindumadushan4979

    3 жыл бұрын

    No broo...hakiyawata garu karanna...diunu wennanam...salli kiyanne hakiyawata dena watinakamak pamanai

  • @CookingwithTravelKitchen

    @CookingwithTravelKitchen

    3 жыл бұрын

    ඔවු

  • @sahankarunarathne4718

    @sahankarunarathne4718

    3 жыл бұрын

    ඔව්.වෙන අයගෙ සල්ලි වලටත් ලෝභ නැතුව මගෙ පර්ස් එක රැකවරණය දෙනව

  • @udanigunarathne6693

    @udanigunarathne6693

    3 жыл бұрын

    @@pasindumadushan4979 100% agreed... those who respect money do not know any other value, but when u respect a talent, u know the values...

  • @thidasvin4589

    @thidasvin4589

    3 жыл бұрын

    @@ashansenaweera4192 😉😉😉😉

  • @Cooking_Mamas660
    @Cooking_Mamas6603 жыл бұрын

    හරි tv එකට ඇවිත් දුක කියුව නැති එකම කෙනා.

  • @s.isuranga7543

    @s.isuranga7543

    3 жыл бұрын

    Ow 🤣pin karanna watina comment ekak😂api wenda mee chanel eken awilla ahuwe duka ganamanee.🤣

  • @InvestInVibe

    @InvestInVibe

    2 жыл бұрын

    අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. kzread.info/dash/bejne/oYqdudeDgqfHY6w.html

  • @gayanhettiarachchi5213
    @gayanhettiarachchi52133 жыл бұрын

    මේකෙදි ගන්න පුළුවන් එකම හරය තමයි " දොස්තර බෙහෙත් දෙන්නෙ නැත්තං එයත් නිකං ඇටෙන්ඩන් කෙනෙක් වගේ තමයි " මේක පොඩි පෞද්ගලික මතයක් විතරයි..

  • @hasithlakshanbandara5689
    @hasithlakshanbandara56893 жыл бұрын

    මම ළහිරු අයියාගෙ අනික් interview බලලා තියෙනවා හැබැයි ඒ හැම එකම් බැලුවේ ආතල් එකට මේක interview එක බැලුවෙ නම් යමක් ඉගෙන ගන්න මම හිතනව මම යම් දෙයක් ගත්තා කියලා

  • @emanside3519

    @emanside3519

    3 жыл бұрын

    That's the thing

  • @CR-lc1ks

    @CR-lc1ks

    3 жыл бұрын

    Yes agreed 💯

  • @amilagamage77
    @amilagamage773 жыл бұрын

    "පුශ්ණ විතරක් එලියට දාන මිනිස්සසු" ,එවුන් තමා මෝඩයෝ ඒ කතාව 100%ක් හරි

  • @pravinikawya8184

    @pravinikawya8184

    3 жыл бұрын

    අනිවා

  • @InvestInVibe

    @InvestInVibe

    2 жыл бұрын

    අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. kzread.info/dash/bejne/oYqdudeDgqfHY6w.html

  • @darshanapradeep7344
    @darshanapradeep73442 жыл бұрын

    රට හදන්න භාරදෙන්න ඕනෙ මේ වගේ positive mind තියෙන රටට ආදරේ කරන මිනිසුන්ට. ධම්මික මහත්තයගෙ කතාවෙන් මිනිසුන්ට ආත්ම විස්වාසය ( self confidence ) ඇතිවෙනව. ඇත්තටම අපි හැමෝම සාමූහික වගකීම් අරගත්තොත් රටේ ආර්තිකය හරිගස්සගන්න පුලුවන්

  • @CeylonLankaa
    @CeylonLankaa3 жыл бұрын

    විව්ස් ගැනම නොහිතා මේ වගේ අයවත් ගෙන්වන එක ගැන රෙස්පට් ලහිරු අයියා❤️

  • @kavindusampath9036

    @kavindusampath9036

    3 жыл бұрын

    Me video ekata anith videos walatath wada views ei

  • @tamil6871
    @tamil68713 жыл бұрын

    මගෙ අම්මා කියන්නෙ දෙමාපියන්ටත් වැඩිය රටට ආදරෙ කරපන් කියලා රටේ ඉන්න එක එක මිනිහා පුද්ගලිකව ආර්තිකව මානසිකව දියුනු උනොත් රට ගොඩ ගන්න පුලුවන් මමනම් පුලුවන් හැම තත්පරේම ආර්තිකව දියුනු වෙන විදිහක් හිතන්නෙ රටම දම්මික වගේ හිතුවොත් රටම ගොඩ

  • @captainprice9403

    @captainprice9403

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @snamotivation2465

    @snamotivation2465

    3 жыл бұрын

    Really

  • @Tharuka_Dhananjana--_--

    @Tharuka_Dhananjana--_--

    3 жыл бұрын

    ✋👍

  • @chamod2003

    @chamod2003

    3 жыл бұрын

    aniwa....ekanm supiri katawak

  • @sheronnipun8838

    @sheronnipun8838

    3 жыл бұрын

    අනිවා.. මගෙ theoryත් ඕකම තමයි.. ගොඩක් උන් මෙහෙ හරියන්නෙ නෑ දියුණු වෙන්න ඕනනන් වෙන රටකට යන්න ඕන කියල දගලනව..මන් නන් කියන්නෙ මෙහෙ බැරිනන් කොහෙත් බෑ.. හොද ආදායමක් හොයන වැඩක් කරන එකෙක්ට මෙහෙ හොදටම හොදයි.. අපේ ලමයිටනන් මෙහෙ කොහොම වෙයිද දන්නෙ නෑ.. උන්ටනන් වෙන රටකට කැමතිනන් යන්න බලන් උගන්නනවා..

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc3 жыл бұрын

    ගොඩක් හිතන්න දේවල් තියෙනවා.හරි වටිනා අදහස්.👌👌👌👌 මන් ආසම අර සත 50 කතාවට.දියුණු වෙන්න නම් 0 න් පටන් ගන්න එක වටිනවා

  • @samithachandrasiri2769
    @samithachandrasiri27693 жыл бұрын

    කොරෝනා පටන් ගත්තු දා ඉදන් මේ කමෙන්ට් එක දාන මේ මාසෙත් පඩිය භාගයක් හරි ලැබුනා . ගොඩක් පින් සර් බැලීස් කැසිනෝ ❤🙏

  • @InvestInVibe

    @InvestInVibe

    2 жыл бұрын

    අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. kzread.info/dash/bejne/oYqdudeDgqfHY6w.html

  • @pasindikavindya1153
    @pasindikavindya11533 жыл бұрын

    පෞද්ගලිකව හුගක් ගරැ කරන කෙනෙක් ❤️❤️❤️ ඇත්තටම හරිම ආදර්ශමත්❤️

  • @InvestInVibe

    @InvestInVibe

    2 жыл бұрын

    අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. kzread.info/dash/bejne/oYqdudeDgqfHY6w.html

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o3 жыл бұрын

    දැනුමට පරිමාණයක් ඇත්තේම නැත.. තෙරුවන් සරණයි සර්... 🌹

  • @rithikaranmeth3350
    @rithikaranmeth33503 жыл бұрын

    ආසම චරිතයක්. ධම්මික පෙරේරා මහතාගේ video සෑම එකම හොය හොයා බලන කෙනෙක් මම. එතුමාගේ DP education වැඩ සටහනෙන් ලොකු පයෝජන ගන්නවා. අපේ පුතා කියනවා පංති යන්න ඕනේ නෑ. මේ උගන්වනදේ හොඳට තේරෙනවා කියලා. ලොකු පයෝජනයක් අපි ගන්නවා. මෙවැනි අදහස් එතුමා ට ඇතිවීම ගැන මම පින් දෙන්නේ එතුමා ගේ දෙමාපියන්ට හා නෝනාටයි. බුදු සරණයි.!

  • @blessedmom6463

    @blessedmom6463

    3 жыл бұрын

    Thanks for sharing your experience.

  • @kikcat8282

    @kikcat8282

    3 жыл бұрын

    ලංකාවේ හොඳම අය ගෙන්ල්ලා නිකන් ඉගැන්නුවාම ඒක ඉගෙනගන්න ඕනි. ඔය ඒ ඒ විශයන්වල ඉන්න සුපිරිම චරිත ඉන්නේ උගන්නන්න

  • @udaradeshan539
    @udaradeshan5393 жыл бұрын

    මෙන්න මිනිස්සු, ලොකුකම නෑ,බලතන්හාව නෑ,කුහකකම නෑ.. පුද්ගලිකව ගරු කරන පුද්ගලයෙක්💪💪🔥

  • @gimhanikariyawasam9254
    @gimhanikariyawasam92543 жыл бұрын

    වියදන් කරන්න දන්නෙ නැත්තම් හම්බ කරල වැඩක් නෑ

  • @irunrashmika4366
    @irunrashmika43663 жыл бұрын

    ඉතා වටිනා උපදෙස්

  • @CookingwithTravelKitchen

    @CookingwithTravelKitchen

    3 жыл бұрын

    ඔවු අනිවාර්යේන්ම

  • @chathuraprasad1690

    @chathuraprasad1690

    3 жыл бұрын

    Oya aluth video danne ndda

  • @sheemiduniwan8689
    @sheemiduniwan86893 жыл бұрын

    මගේ ජිවීතේ එක් චරිතයක්...❤

  • @InvestInVibe

    @InvestInVibe

    2 жыл бұрын

    අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. kzread.info/dash/bejne/oYqdudeDgqfHY6w.html

  • @user-ih2xs4mk6t
    @user-ih2xs4mk6t3 жыл бұрын

    "මිනිසාට ලබා දිය හැකි වටිනාම තෑග්ග දැනුමයී". ජීවිතයේ හරි මග පෙන්වීම යටතේ සිදු කරන ලද සියළුම අරමුණු ජය ගනු ඇත. අපට ආඩම්බරයක් සේම අනුගමනය කලයුතු චරිතයක්. දෙදෙනාටම මෙන්ම රටට ජය පතමු.

  • @InvestInVibe

    @InvestInVibe

    2 жыл бұрын

    අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. kzread.info/dash/bejne/oYqdudeDgqfHY6w.html

  • @Sujeewa123

    @Sujeewa123

    11 ай бұрын

    ​@@InvestInVibecx

  • @sajeewagunasekara6973
    @sajeewagunasekara69733 жыл бұрын

    අන්න, 💪ළහිරුගේ පුද්ගලයා අනුව ප්‍රශ්න කිරීම 100% 💪❤️

  • @thrindumadhushan5077
    @thrindumadhushan50773 жыл бұрын

    Dp education ඇත්තටම වටිනවා❤️❤️❤️

  • @InvestInVibe

    @InvestInVibe

    2 жыл бұрын

    අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. kzread.info/dash/bejne/oYqdudeDgqfHY6w.html

  • @rama9384
    @rama93843 жыл бұрын

    අද කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙනවා ධනාත්මක චින්තනය. බෙහෙවින්ම ස්තූතියි වෙන අය බලන කෝණයෙන් පරිහාහිරව බැලීමට ලොකු උනන්දුවක් හා උද්යෝගයක් ලබා දුන්නාට

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan3 жыл бұрын

    විඩියෝ එක දැක්ක ගමන්ම ආවා..දෙවෙනි කොටස ඉක්මන්ටම ඕනා...🙏✊✊✊👍

  • @ssmechanic7441
    @ssmechanic74413 жыл бұрын

    මම නම් කියන්නේ 2025 දම්මික පෙරේරා මහත්මයා අපේ රටේ ජනාදිපති වේවා කියලා.මෙයා ජනාදිපති උනොත් අපේ රට ලෝකයේ පොහොසත්ම රට වෙනව කියලා මට 1000% ශුවර්.

  • @jagathwijerathna9486

    @jagathwijerathna9486

    3 жыл бұрын

    ඔහොම හිතල තමා නන්දසේනව ගෙනාවෙත්...

  • @DA-jn9go

    @DA-jn9go

    3 жыл бұрын

    ei twa kunu container gennada?

  • @inokasandamali9203

    @inokasandamali9203

    3 жыл бұрын

    Meya genapu kunu container ekak thama thiyenawa neda

  • @senulinawanjana4369

    @senulinawanjana4369

    3 жыл бұрын

    @@jagathwijerathna9486 oww😌😁 eka nm aththa

  • @chathurikabandara5122

    @chathurikabandara5122

    3 жыл бұрын

    Ratama kunu waln wahei

  • @slsupervidieos1548
    @slsupervidieos15483 жыл бұрын

    මේක එනකන් බලන් හිටියේ මම විතරද

  • @snamotivation2465

    @snamotivation2465

    3 жыл бұрын

    Mmth godak asawen balan hitiya😍😍😍😍😍

  • @nilameedhumgedara7715

    @nilameedhumgedara7715

    3 жыл бұрын

    නෑ මමත් බලන් හිටියේ

  • @keshanlakruwan2948

    @keshanlakruwan2948

    3 жыл бұрын

    Fb eke post eka dapu gaman awilla search karala baluwa ethkota thibbe na .....

  • @keshanlakruwan2948

    @keshanlakruwan2948

    3 жыл бұрын

    Danakanmai balan hitiyr

  • @CookingwithTravelKitchen

    @CookingwithTravelKitchen

    3 жыл бұрын

    ඇයි අපි

  • @bandaraabeykoon4685
    @bandaraabeykoon46853 жыл бұрын

    මෙච්චර කියලත් රජය එක රූපවාභිණී නාලිකාවක් වෙන්කරේ නෑ ළමයින්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් එඉත ඔබ තුමා DP Education හරහා ළමයින්ට විශාල සේවයක් කරන්නෙ. ඉතාම වටිනවා

  • @praveenmalith4437
    @praveenmalith44373 жыл бұрын

    මේ වගේ පුද්ගලයෙකු තමා රටක ජනපති වෙන්න ඔනේ 😇🖤

  • @ameeralisaifudeen3894

    @ameeralisaifudeen3894

    2 жыл бұрын

    U are Joking

  • @chamod2003
    @chamod20033 жыл бұрын

    සල්ලි හම්බ කලොත් තමා මිනිස්සුත් හම්බ කරන්න පුලුවන්🔥👌

  • @ardanasusu6767

    @ardanasusu6767

    3 жыл бұрын

    True🙏

  • @CookingwithTravelKitchen

    @CookingwithTravelKitchen

    3 жыл бұрын

    ඇත්ත

  • @user-qc5ei3kl1h

    @user-qc5ei3kl1h

    3 жыл бұрын

    💩💩💩🚽

  • @user-qc5ei3kl1h

    @user-qc5ei3kl1h

    3 жыл бұрын

    ගු පොන්නයා

  • @Bimsara

    @Bimsara

    3 жыл бұрын

    Well done ✅

  • @thiwafdz3819
    @thiwafdz38193 жыл бұрын

    "මම කවදාවත් රැකියාවක් කලේ නෑ " ඔන්න ඔතෙන්ට තමා යන්න ඕනා 💯

  • @nipunichathurika3221

    @nipunichathurika3221

    3 жыл бұрын

    එහෙනම් සල්ලි වැස්සක් ඔලුව උඩට කඩන් වැටෙනකන් බකංනිලං හිටාන්😂

  • @thiwafdz3819

    @thiwafdz3819

    3 жыл бұрын

    @@nipunichathurika3221 උබල වගේ සිප්පි පැටවුට ඕතන තමා වැරදුන තැන , 😂 උබේ බුද්දි මට්ටම පෙන්න්න එපා බන් , සමාජෙට විහිලුවක් වෙයි 😂 ඒ නිකන් ඒ නිසා පොඩ්ඩක් තේරුමක් ඇතිව හිතපන් 😂👍

  • @nipunichathurika3221

    @nipunichathurika3221

    3 жыл бұрын

    @@thiwafdz3819 මෙතන විහිලුවක් වෙලා තියෙන්නෙ කව්ද කියලා පේනවා කමෙන්ට් වලින්😂😂

  • @thiwafdz3819

    @thiwafdz3819

    3 жыл бұрын

    @@nipunichathurika3221 උබල මෝඩ මිනිස්සු බන් 😂💔

  • @nipunichathurika3221

    @nipunichathurika3221

    3 жыл бұрын

    @@thiwafdz3819 උබ පව් බන් හොදට ඉගෙනගනින්😂

  • @relaxingsleep3001
    @relaxingsleep30013 жыл бұрын

    පලවෙනි පාරට ලහිරුගෙ ඉන්ටර්විව් ඒකක් බැලුවෙ. ධම්මික පෙරේරා මහත්මයා ඉන්න නිසා. ඉතාම වැදගත් හරවත්. එක විනඩියක් ස්කිප් කරන්නෙ නැතිව බැලුවා. දෙවනි එක එනකල් අපි අවදියෙන්

  • @nilunawickramasinghe7316
    @nilunawickramasinghe73163 жыл бұрын

    වටින මිනිස්සු ගේන්න මේ වගේ. එක එකාගෙ දුක අහලා රටට වැඩක් නෑ. Thank you. All the best.

  • @Ceylongardens

    @Ceylongardens

    3 жыл бұрын

    Aniwa

  • @Anupamakabral
    @Anupamakabral3 жыл бұрын

    ලහිරු ඔයාගෙ ප්‍රශ්න අහන විදිහ 👌 ...මට ඔයාව මුන ගැනුනා සොඳුරු වසන්තේ film එකේදී...ඔයාට සුබ පැතුම්

  • @InvestInVibe

    @InvestInVibe

    2 жыл бұрын

    අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. kzread.info/dash/bejne/oYqdudeDgqfHY6w.html

  • @kanishkaperera9512
    @kanishkaperera95123 жыл бұрын

    Great one Mr. Lahiru & Mr. Dhammika. This country needs this kind of advice more and more. Great

  • @jonsonsilvestor750
    @jonsonsilvestor7503 жыл бұрын

    Every word is meaningful and contains many facts that we need to succeed in the future. All the best.

  • @blessedmom6463
    @blessedmom64633 жыл бұрын

    Thank you for bringing this personality to your show. What a great episode today. Try to keep it up Lahiru.

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br3 жыл бұрын

    ලංකාවට වටින පුද්ගලයෙක් 💯❤️💪

  • @sasindukothalawala1174
    @sasindukothalawala11743 жыл бұрын

    දෙවෙනි කොටස ඉතාම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.යමක් ඉගෙන ගන්න පුලුවන් වැඩසටහනක් .ජය වේවා.

  • @amerasinghei.k.1227
    @amerasinghei.k.12273 жыл бұрын

    ලහිරු සමග සසඳද්දී චමුදිත පිස්සෙක් !

  • @nimeshperera3247

    @nimeshperera3247

    3 жыл бұрын

    සිරාවට බන්. චමුදිතයා මොකෙක්ද 😅😅

  • @isurunugawela88
    @isurunugawela883 жыл бұрын

    This man is on a different level , really respect his positive vibe🙏

  • @InvestInVibe

    @InvestInVibe

    2 жыл бұрын

    අතින් කිසිම සතයක් පාවිච්චි නොකර කොටස් වෙළෙඳපොළ තුළින් රුපියල් ලක්ෂ හැට අටක්(68 Lakhs) හොයපු විදිහ. kzread.info/dash/bejne/oYqdudeDgqfHY6w.html

  • @heshanpamuditha7274
    @heshanpamuditha72743 жыл бұрын

    බාලා ගෙන හිටපු episode එකක්

  • @kmr_official_lk
    @kmr_official_lk8 ай бұрын

    මේ කතාව මරම වටිනවා ගොඩක් ස්තුතියී මහත්මයානනි ඔබට. ❤❤

  • @Nirmani025
    @Nirmani0253 жыл бұрын

    මේ වගේ චරිත වැඩසටහන් වලට ගේන එක ලොකු දෙයක් ❤ අපිටත් දෙයක් ඉගන ගන්න පුලුවන් ... ස්තූතියි

  • @asangaekanayake3326
    @asangaekanayake33263 жыл бұрын

    සුපිරි ,,,,, වර්තමානයට ගැළපෙන සුපිරි උපදෙස් .... ඔබතුමා ට දීර්ඝ ආයුශ....🙏🙏🙏🙏

  • @captainprice9403
    @captainprice94033 жыл бұрын

    පට්ටම චරිතයක් 🔥

  • @achinthamihiranga5877

    @achinthamihiranga5877

    3 жыл бұрын

    😂

  • @-buuwalla6199
    @-buuwalla61993 жыл бұрын

    රටට හිනාවෙන අය මෝඩයෝ... Respect sir...🤩

  • @dilinimadushani3461
    @dilinimadushani34612 жыл бұрын

    මන් මෙතුමා ගැන දැන ගත්තේ මගේ අයියාගෙන් .ඉට කලින් මන් මෙතුමා ගැන දැනගෙන හිටියේ නෑ .මගේ අයියත් රැකියාව කරන්නේ මෙතුමාගේ කොග්ගල තියෙන ෆොර්ට්‍රස් හොටෙල් එකේ .අයියා ඇවිත් මට කිය්නවා මෙතුමා ගැන එදා එදන් මන් මෙතුමා ගැන හරිම අසාවෙන් විස්තර හොයන්න ගත්තා.හරිම ආසයි එ දෙවල් ගැන බලන්න 🙏🙏❤️❤️

  • @365vlog7
    @365vlog73 жыл бұрын

    ඉෂාර නානායක්කාර පුළුවන්නම් ගෙන්නලා බලන්න ඔය වගේම හොදට කියලා දෙයි

  • @tomcats125

    @tomcats125

    3 жыл бұрын

    Apo divided ekak wath denne ne. LOLC 🤢

  • @blackemage1779

    @blackemage1779

    3 жыл бұрын

    🤣🤣🤣🤣

  • @sasindu7843

    @sasindu7843

    3 жыл бұрын

    Lol😂

  • @janithjanith8954
    @janithjanith89543 жыл бұрын

    Hari tv @ නියමයි මමත් එහෙමයි . මගේ තාත්තා කිව්වෙත් සතය උනත් වටිනවා. කියලා මොකද සතයෙන් තමා රුපියල, රුපියල් දහය , රුපියල් සීය, රුපියල් දාහ, රුපියල් පන්දාහ රුපියල් ලක්ශය රුපියල් කෝටිය මහ ප්‍රකෝටිපතියො පවා හැදෙන්නෙ කියලා මුදල් වලට අනිවාර්යයෙන්ම ගරු කරන්න ඕන මගේ තාත්තා කිව්වෙත් ඒකයි. 🙏🙏🙏💖💖💖 නියමයි.

  • @rohanawickramasinghe1856
    @rohanawickramasinghe18563 жыл бұрын

    හරිම ආසාවෙන් බලන්නෙ මෙතුමගෙ වැඩසටහන්

  • @kelumasiri8524
    @kelumasiri85243 жыл бұрын

    සුපිරිම interview එකක් ලහිරු. මේවා තමයි ඕන. Points ගොඩක් තියෙනවා ඉගෙනගන්න. එක එකාගෙ දුක නම් වැඩක් නෑමයි..

  • @dilsaku5644
    @dilsaku56443 жыл бұрын

    බණ්ඩාර දිසානායක සර්ව ගෙන්නන්නකෝ 🙂

  • @dumiduchamodya5426

    @dumiduchamodya5426

    3 жыл бұрын

    Sirawata

  • @todaytofuture1228

    @todaytofuture1228

    3 жыл бұрын

    Yup

  • @rashmipb

    @rashmipb

    3 жыл бұрын

    Ow..😍

  • @tanujamanasara271

    @tanujamanasara271

    3 жыл бұрын

    Ow❤️

  • @saumyapriyadarshani6661
    @saumyapriyadarshani66613 жыл бұрын

    මමත් පිලිගන්න දෙයක් තමයි මුදලට respect කරන්න ඕන කියන එක.

  • @BlaBla-yp2xk
    @BlaBla-yp2xk3 жыл бұрын

    රටට හිනා වෙන එක මෝඩ කමක් , මොකද හිනා වෙන එකෙක් වත් රට වෙනුවෙන් දෙයක් කරන්නෙ නෑ

  • @socil2832
    @socil28323 жыл бұрын

    නියමයි ලහිරු මේ වගේ වැදගත් , උගත් බුද්ධිමත් කට්ටිය දිගටම ගේනවනම් ගොඩක් හොදයි.👍🔥

  • @anupamaththamagoda8082
    @anupamaththamagoda80823 жыл бұрын

    It's good to have ppl talk positively about pandemics. we don't need any more negatives. keep it up with positive talk shows.

  • @romanroman1822

    @romanroman1822

    3 жыл бұрын

    Exactly, enough of negative fear mongering

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe66023 жыл бұрын

    එකගයි මේ වචන වලට.💗

  • @dinithikavindya7145
    @dinithikavindya71453 жыл бұрын

    ජීවිතේට ලැබෙන්න පුලුවන් හොඳම motivation එකක් ❤✌️

  • @hansanafernando1613
    @hansanafernando16133 жыл бұрын

    බණ්ඩාර සර්වත් ගෙන්නන්නකො🙏🙏

  • @WendySmith84
    @WendySmith843 жыл бұрын

    Thanks for bringing him again

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka10673 жыл бұрын

    අපි කරන්නේ මනුස්සයෙක් කතා කරන කොට පොඩි කොටසක් අහලා ඒ මනුස්සයාට බනින හෝ හොද කියන එකයි නමුත් මුළු කතාවම අහලා එම කතාවෙන් ගන්න දැනුම ගැන කිසිම කෙනෙක් නොසිතන ඒක අපේ ජාතියේ අභාග්‍යයක්‌ 👌👌👌🌹

  • @mallikajayasooriya4935

    @mallikajayasooriya4935

    3 жыл бұрын

    ඔව් ඔබ හරි..ටිකටික අහලා තමා හුගාක් මෙ වෙනකොට මහමෙව්නාවටත් බනින්නෙ

  • @dumindawijesingha9130

    @dumindawijesingha9130

    3 жыл бұрын

    ඔයා දන්නවද ඵන්ගලන්තෙන් කුනු ගෙනත් වෙලද කලාපේ ගොඩ ගහන් හිටියේ මෙයා කියල....කතාවට හොදයි දෙවීවරැ කියල රැවටෙනව පොඩී අය ..හක්කේ බූදුරැස් බොක්කේ දඩමස්...

  • @shanikarunathilaka1067

    @shanikarunathilaka1067

    3 жыл бұрын

    @@dumindawijesingha9130 ඉතිං මම කිව්වේ මෙයා හොදයි කියලා නෙමෙයිනේ 🤭🤭 වැරදි ඇති අනිවාර්යෙන්... මම කිව්වේ පොදුවේ මිනිස්සු ගැන විතරයි 👌🌹

  • @indunilthushara2536
    @indunilthushara25363 жыл бұрын

    ලංකාවේ ගොඩක් අය කරන්නේම facebook එකේ පෝස්ට් බල බල ඒවා whatsapp ස්ටේටස් දාදා පුද්ගලික දේශපාලන මතවාදය ඉදිරිපත් කරන එක හැමතැනම..රටේ මොන පාලනය තිබ්බත් ස්වාධීනව එක එක්කෙනා හරි දියුණු වුණ නම් ඉබේ ම රට හැදිලා. හොදම උදාහරණය Mr.ධම්මික පෙරේරා.ගොඩක් ආදර්ශමත් චරිතයක්.(මේ වගේ චරිත ගෙනල්ලා වීඩියෝ කරන එක නම් වටිනවා ඉතින් ප්‍රශ්න ඉදිරිපත් කරන අයට වඩා.,☺️)

  • @lk-ve4mp
    @lk-ve4mp3 жыл бұрын

    හැමදේම වැරදියට දකිනකන් ගොඩ එන්න බෑ. ආකල්පමය වෙනසක් නොකර. Respect Mr. Dammika Perera.

  • @CreativeMahaththaya
    @CreativeMahaththaya3 жыл бұрын

    ගොඩක් වටිනවා🔥 අනිත් කොටසත් ඉක්මන්ට දාන්න.

  • @chamod2003
    @chamod20033 жыл бұрын

    ලන්කාවේ සුපිරිම චරිතයක්..😍🇱🇰..අපි මෙහේ වෙන උන්ගේ යටතේ වැඩ කර කර හිටියට වෙනස් විදියකට හිතලා ලන්කාවේ කෝටිපතියෙක් උන කෙනෙක්.😍🔥👌... ..vehicle collection එක පිස්සු හැදනවා😍❤

  • @chamod2003

    @chamod2003

    3 жыл бұрын

    @social genaration hiii boss

  • @chamod2003

    @chamod2003

    3 жыл бұрын

    @social genaration fine bro...how re yu

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c3 жыл бұрын

    වටිනා අදහස්. ධම්මික පෙරේරා කියන්නේ කවුද කියලා දැනගත්තේ අද. බොහොම ස්තුතියි .......

  • @nishanhk8599
    @nishanhk85993 жыл бұрын

    Supper .... thanks.. බොහොම වටිනවා

  • @anushikaanushi9641
    @anushikaanushi96413 жыл бұрын

    ආසම චරිතයක් ❤

  • @nipunaranjitha6443
    @nipunaranjitha64433 жыл бұрын

    ගොන් වැස්සියන්ව අරන් එන්නෙ නැතුව මෙහෙම අය අරන් එනවා නම් අනිවා වටින දෙයක් මිනිස්සුන්ට ගන්න පුලුවන්

  • @gamingking8098

    @gamingking8098

    3 жыл бұрын

    ow bn. dammika perera,umara,umaria,stefani.......wage aya athare oshadi,dinithi,pushpika wage gon wassiyanwath gennuwane

  • @anushkaranasinghe4908
    @anushkaranasinghe49083 жыл бұрын

    මොලයක් නෙමෙ මොල ගෙනාපු නැවක්...😊😊 හිතට වහල් නොවි මොලයෙන් වැඩ ගන්නො ලෝකෙම දිනයි.. මොලයේ iq eken හොදටම වැඩ ගන්න අය..

  • @happinessmind3421
    @happinessmind34213 жыл бұрын

    වටිනවා උපරිමයෙන්ම... මගේ රටේ හැමෝම මේ දේවල් හිතට අරං මහන්සි වෙලා සාර්ථක වෙන්න ... ලංකාව ගොඩගන්න අපිට පුලුවන්

  • @martinmekma233
    @martinmekma2333 жыл бұрын

    ධම්මික පෙරේරා කියන්නෙ වෙනම ලෙවෙල් එකක පොරක් ❤

Келесі