අවුරුද්දෙන් රට හරි පාරට ගන්න හැටි - ධම්මික පෙරේරා | Neon | Dhammika Perera | Fahad Farooq

බංකොලොත් වුණ රටක අනාගතය විසඳන හැටි, විශ්ලේෂණාත්මකව ප්‍රශ්නයක් දිහා බලන හැටි වගේම ආදරය කරද්දි, සෝෂල් මීඩියා පාවිච්චි කරද්දි තරුණ පරපුර හිතන්න ඕන කොහොමද කියන එක ඇතුළු බොහෝ කාරණා ගැන දැනගන්න සාර්ථක ව්‍යාපාරිකයෙකු මෙන්ම ඩීපී එඩියුකේෂන් හි නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා සමග ෆහාඩ් ෆාරුක් සිදු කළ මේ වැඩසටහන නරඹන්න.
Watch this insightful program hosted by Fahad Farooq featuring Dhammika Perera, a highly successful businessman and the founder of DP Education. They discuss fixing a broke country, solving problems smartly, understanding love, and guiding youth on social media.
-----------------------------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------------------------------------------------------------------
#neon #dhammikaperera #fahadfarooq #Entrepreneurship #Innovation #BusinessSuccess

Пікірлер: 354

  • @yohanj25
    @yohanj257 ай бұрын

    Please රට හදන්න උගතුන් එකතු වෙන්න, ශ්‍රි ලංකාවට ජය වේවා !

  • @bamunua
    @bamunua6 ай бұрын

    මෙන්න අහන්න හිත නිවෙන කථා. එකට‍ අරුගේ කථා, ක්‍රෝධයෙන් පිරුණු වෛරයෙන් ඉහවහ ගිය, ඊර්ෂාවෙන් මුසපත් උන කථා.

  • @Realeye66
    @Realeye668 ай бұрын

    එක එකාට බැන්නා නං විව්ස් හොඳට ගන්ඩ පුළුවන් එහෙම නොකර වැදගත් විදියට මාධ්‍ය හසුරුවන එක ගැන බොහොම සන්තෝෂයි

  • @smithrajapaksa7820

    @smithrajapaksa7820

    8 ай бұрын

    මේ රට පාලනය කරන අය හරිම මෝඩයි කාව හරි දම්මල හොඳට ඔලු සුද්ද කරල උපරිමයෙන් දියුණු කරල ලංකාවේ හැමෝම කෝටිපතියන් කරල මුල ඉඳන් බදු ගැහැව්වනම් භාණ්ඩාගාර වලට එන මුදල් 227ටම තනි තනියෙන් හොරාකන්න තිබුනා ඇතිවෙන්නම ඒ හොරාකන මුදල් 💰 වලින් අතී සුඛෝපභෝගී ජීවිත ගෙවන්න තිබුනා වටේ ඉන්න අයට සල්ලි මල්ලක් විසි කලාම හරි ඊටපස්සේ ලංකාවේ කිසිම කෙනෙක් මුකුත්ම කියන්නේ නැහැ අල්ලගෙන ගිහින් කූඩුවේ දාන නිසා.

  • @Mahina12

    @Mahina12

    7 ай бұрын

    දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, අඩි 40" කන්ටේනර් පිටින් ලෝකේ වටේ තියෙන කුණු ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන මිල අධිකම රෝල්ස් රෝයිස් වාහනයකින් බහින හොරෙක්. මිනීමරු රාජපක්ෂලා ගේ බලෙන් පර්ලිමේන්තු ඇවිත් රට විනාශ කරලා, ඉල්ලුමක් නැති බොරු IT පෙන්නලා ළමයි ගේ පුංචි මොළ වීකුර්තිකර ණය කාර වහල්ලු කර, යන පඩයටත් බොරු මුදලක් එකතුකරලා, TAX නොගෙවන, මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන හොරා කන්නයී plan න . හොදට බලන්න මුට තියෙන්නේ තම්බපු අගල් 2 කේ මුරුංගා කැලි කටේ දාගන්න කියන ලිප්ස්ටික් ගාලා මේකප් කරපු හොර මුණක් නාකි මයිනා වාගේ පන්සලෙන් පන්සලට ගිහිල්ලා එය විනාශ කර අගම් වාධය අවුස්සලා බුධුධහම විනාශකරයී .69 ලක්ෂය දැන් සැපද?.

  • @KavinduProducts

    @KavinduProducts

    7 ай бұрын

    Pisu katha

  • @prasadperera9919
    @prasadperera99198 ай бұрын

    ස්තුතියි මැතිතුමනි රට නව පැත්තට ගෙනයමු තාක්ෂණය එකතු කර❤

  • @patmaperera1
    @patmaperera17 ай бұрын

    දුප්පත් ව සිටි ජපානය දියුනුවුනේ ඔවුන්ගේ හදවත් නවීකරණය කරලයි එක ඔබතුමාට අපේ රටේ කරන්න පුලුවන්

  • @ravindulakshan2673
    @ravindulakshan26738 ай бұрын

    ධම්මික පෙරේරා කියන්නෙ මම ආසම කරන චරිතයක්. වටිනා ආදර්ශ ගන්න පුලුවන් චරිතයක්. එතුමා අද එතන ඉන්නේ එතුමගේම දක්ෂකම නිසා. රටක් හදන්න පුලුවන් වගේම අවශ්‍ය කරන දැනුම එතුමා සතුව තිබෙන බව මම විශ්වාස කරනවා. මෙතුමා ජනාධිපති උනොත් රට හදන්න බොහෝ දුරට හැකියාවක් තියෙනවා. නමුත් තව දෙයක් දන්නවා. මෙතුමා ජනාධිපති උනොත් රාජපක්ෂ පවුල ඇතුලු ඔවුන්ගේ හිතවතුන් සියලු දෙනාට ආරක්ෂාව සැලසෙනවා.

  • @samindagunawardana9876
    @samindagunawardana98768 ай бұрын

    රට ගොඩ දානව නම් ඹබ වැනි කෙනෙක් තමයි බයිල ගහ ඉන්න අය හැමදාම නිකම්මු. I respect to ur vision and achievements. Pls try to develop the country. At the moment you are the only person who can do such a thing. Bcz now its a game of economy. Normal person can't do it If you run the country i am pretty sure u will develop this country within 5 years from your great experience.❤❤❤

  • @nilankasamanjith8014

    @nilankasamanjith8014

    8 ай бұрын

    මෙයත් බයිලා තමයි ගහන්නේ,

  • @dewanadutugamunuu.

    @dewanadutugamunuu.

    7 ай бұрын

    ​@@nilankasamanjith8014 doller milyana 550k wathkamak awe bayila hindada??

  • @harinjayalath

    @harinjayalath

    6 ай бұрын

    Lol so you expect someone contesting from Pohottuwa to build the country in the first place? Critical thinking dying a painful death right there.

  • @isurudarshana1852

    @isurudarshana1852

    Ай бұрын

    ​@@nilankasamanjith8014ahemada? 😮

  • @buddhikaprasannakumara9828

    @buddhikaprasannakumara9828

    22 күн бұрын

    ​@@nilankasamanjith8014මොනවාද බයිලා . මෙයා ක්‍රියාවෙන් වැඩ පෙන්නපු කෙනෙක් . එහෙම නැතිව සක්කිලි ජෙප්පො වගේ පිනට කකා කයිවාරු කෙලින කෙනෙක් නෙවෙයි .ර්‍

  • @wilegechaminda9167
    @wilegechaminda91674 ай бұрын

    ජයවේවා සර්! ඔබතුමා වැනි බුද්ධිමත් දක්ෂ දැක්මක් ඇති කෙනෙක් රටට සම්පතකි.

  • @kapilabandara1001
    @kapilabandara10018 ай бұрын

    එදත් විශ්වාස කල කෙනෙක් දම්මික පෙරේරා....🎉🎉🎉❤❤

  • @rishonferdinandus7204
    @rishonferdinandus72048 ай бұрын

    Dhammika perera . . .next president in Srilanka. .🔥🔥🔥🔥🔥 .

  • @nirmalaperera7891
    @nirmalaperera78918 ай бұрын

    පල ඇති ගහට ගල් ගසන එක ස්වභාවික යි . ඔබ තුමා අද වෙනකම් තම අම්මාගේ සෙනෙහස විදින බොහෝම වාසනාවන්ත කෙනෙක් . ඉතා කෙටියෙන් අවංකවම කියනවානම් ඔබ තුමා රටෙහි දියුණුව ගලපාන්නෙ Education එකට මුල්තැන දිගෙන දහමට අනුව ගලපා යන කෙනෙක් . වචන 2ක් නැත මේ උතුම් රට ඔබ තුමාට ගොඩ ගන්න පුලුවන් . ඔබතුමා ට යෝද බල යෝද ශක්තිය ධ්‍යර්‍යය , වාසනාව ලැබේනවා ඒකාන්තය . ජය ලැබේවා , ලැබේවා , ලැබේවා . තෙරුවන් සරණයි 💐💐💐🙏🙏🙏

  • @ravindulakshan2673

    @ravindulakshan2673

    8 ай бұрын

    ධම්මික පෙරේරා කියන්නෙ මම ආසම කරන චරිතයක්. වටිනා ආදර්ශ ගන්න පුලුවන් චරිතයක්. එතුමා අද එතන ඉන්නේ එතුමගේම දක්ෂකම නිසා. රටක් හදන්න පුලුවන් වගේම අවශ්‍ය කරන දැනුම එතුමා සතුව තිබෙන බව මම විශ්වාස කරනවා. මෙතුමා ජනාධිපති උනොත් රට හදන්න බොහෝ දුරට හැකියාවක් තියෙනවා. නමුත් තව දෙයක් දන්නවා. මෙතුමා ජනාධිපති උනොත් රාජපක්ෂ පවුල ඇතුලු ඔවුන්ගේ හිතවතුන් සියලු දෙනාට ආරක්ෂාව සැලසෙනවා.

  • @kaushalmuthuthanthirige5289

    @kaushalmuthuthanthirige5289

    8 ай бұрын

    ඊළඟට අපි රැවටෙන තේමා පාඨය

  • @kaushalmuthuthanthirige5289

    @kaushalmuthuthanthirige5289

    8 ай бұрын

    ​@@ravindulakshan2673 ඔයාගෙ ක්මෙන්ටි එකේ අවසානය සහතික ඇත්ත. රාජපක්ෂල විතරක් නෙමෙයි හොරු රැලම ආරක්ෂා වෙනව. ඔයාල මේ හොර ගෙඩියව කොයි අාරකට වටහාගෙනද කියන්න මම දන්නෙ නෑ. ඒත් මෙයා මේ තත්ත්වයට පත්වෙන්න පවුල් කීයක් නම් අනාත වෙන්න ඇත්ද කියල ඔයාල දන්නවද. ඉස්සෙල්ලා පටන් අරගෙන තියෙන්නේ ජැක්පොට් මැශින් වලින් මෙයාගෙ කැසිනෝ වලට ඇවිත් විනාස වෙච්ච පවුල් කොච්චරද කියල ඔයාල දන්නවද. ඒ ව⁣ගේම තමයි වැහිලා ගිය ආයතන කොපමණ තියෙනවද ඔයාල කියයි මෙයා ඒවට බලෙන් ⁣ගෙනාවෙ නෑ කියල. මුකුත් එපා මෙයා රතු පස්වල මතක තියාගන්න

  • @isurudarshana1852

    @isurudarshana1852

    Ай бұрын

    ​@@kaushalmuthuthanthirige5289ahemada😮

  • @sooriyabandara3724
    @sooriyabandara37248 ай бұрын

    පැය ගානක් උනත් අහගෙන ඉන්න පුළුවන් ලංකාවේ නිකන් කන්න බලන් ඉන්න මිනිසුන් ඉන්න කන් මේ වගේ අයට තැනක් නැ. මම නම් හැම විඩියෝ එකක්ම බලනවා .ඒවා මගේ ජීවිතයට ගලපා ගන්නවා.❤

  • @kdgimhank
    @kdgimhank7 ай бұрын

    අලුත් චනල් එකකට එන්න තරම් නිහතමානි උන එකටනම් ගරු කරන්න ඔනි❤ ( වැඩ සටහන කරන පොරත් වැඩ්ඩෙක් තමා simple book එකට ආවේ❤

  • @bathiyawickramage3982
    @bathiyawickramage39828 ай бұрын

    I can vouch for Dammikas' effort in 10 days of Ministry. in 2022. One of the institute under his ministry was Passport Offices. And I am person who live next to Matara Passport Office. When he became the minister, he improved the processes and made the queue for passport office reduced by 1/3. Just made an effective appointment booking system and implemented. This was a visual proof for me to respect Dammika was a man of his word.

  • @sampathwijitha0998

    @sampathwijitha0998

    8 ай бұрын

    I am too

  • @smithrajapaksa7820

    @smithrajapaksa7820

    8 ай бұрын

    මේ රට පාලනය කරන අය හරිම මෝඩයි කාව හරි දම්මල හොඳට ඔලු සුද්ද කරල උපරිමයෙන් දියුණු කරල ලංකාවේ හැමෝම කෝටිපතියන් කරල මුල ඉඳන් බදු ගැහැව්වනම් භාණඩවලට එන මුදල් 227ටම තනි තනියෙන් හොරාකන්න තිබුනා ඇතිවෙන්නම ඒ හොරාකන මුදල් 💰 වලින් අතී සුඛෝපභෝගී ජීවිත ගෙවන්න තිබුනා වටේ ඉන්න අයට සල්ලි මල්ලක් විසි කලාම හරි ඊටපස්සේ ලංකාවේ කිසිම කෙනෙක් මුකුත්ම කියන්නේ නැහැ අල්ලගෙන ගිහින් කූඩුවේ දාන නිසා.

  • @h.mranasinghe4242
    @h.mranasinghe42428 ай бұрын

    ආදරය කරන්න හුරු කරන්න ඕනි බෞද්ධ දර්ශනය පදනම්ව . අතිසාර්ථක ගමනක් සියලුම බේදයෙන් නිදහස් ලංකාවේ එකම නෑ පරපුරක් බිහිකිරීමට . බෞද්ධ දර්ශනය අනුගමනය කරන්න ප්‍රතිපාදන සැපයීම කාලෝචිතයි .🌳🌞

  • @cr7-v2q
    @cr7-v2q8 ай бұрын

    Superb vision ❤🔥

  • @smithrajapaksa7820

    @smithrajapaksa7820

    8 ай бұрын

    මේ රට පාලනය කරන අය හරිම මෝඩයි කාව හරි දම්මල හොඳට ඔලු සුද්ද කරල උපරිමයෙන් දියුණු කරල ලංකාවේ හැමෝම කෝටිපතියන් කරල මුල ඉඳන් බදු ගැහැව්වනම් භාණ්ඩාගාර වලට එන මුදල් 227ටම තනි තනියෙන් හොරාකන්න තිබුනා ඇතිවෙන්නම ඒ හොරාකන මුදල් 💰 වලින් අතී සුඛෝපභෝගී ජීවිත ගෙවන්න තිබුනා වටේ ඉන්න අයට සල්ලි මල්ලක් විසි කලාම හරි ඊටපස්සේ ලංකාවේ කිසිම කෙනෙක් මුකුත්ම කියන්නේ නැහැ අල්ලගෙන ගිහින් කූඩුවේ දාන නිසා.

  • @h.mranasinghe4242
    @h.mranasinghe42428 ай бұрын

    නූගත් චන්ද දායකයන් ගේ නූගත් කම නිසා රට බන්කොලොත් උනාකීම හරිද .🌳🌞

  • @TharakaTharaka-mr6qz

    @TharakaTharaka-mr6qz

    7 ай бұрын

    හරියටම බැලුවොත් ඒ කතාව නෙවෙයිද අපිට වෙලා තියෙන්නෙ.. මාත් ඒ නූගත් චන්දදායක ගොඩේ හිටපු එකෙක්..❤

  • @rajithaperera3549
    @rajithaperera35497 ай бұрын

    Good Job Farook, you conducted this interview very well..Mr Perera is a visionary... one who can lead the country if he gets the help from other patriots..

  • @Realeye66
    @Realeye668 ай бұрын

    Farook ,you handled it very well , you asked him valuable questions, cheers

  • @FahadFarook

    @FahadFarook

    8 ай бұрын

    Thank You!

  • @samindagunawardana9876
    @samindagunawardana98768 ай бұрын

    මේ ඹබට ගරහන මෝඩ අය නිසා ඔබ තුමා අධෛර්යය වෙන එකක් නෑ. රට ගොඩ දැමිය හැකි ඹබට පමනයි හොදින් හෝ නරකින්. ❤❤❤❤❤❤

  • @dhanushkachamee68

    @dhanushkachamee68

    8 ай бұрын

    තොපි වගේ බත් කන හරක් තවම ඉන්නවා රටවල් වලින් කුනු ගෙනල්ලා වෙන්ඩ ඇති අවුරුද්දෙන් රට හදන්නෙ

  • @negombocamerarent5441
    @negombocamerarent54417 ай бұрын

    mr. farooq , mulinma agayanawa oyage chennel eka, eka niyamayi, igana ganna boho de atha, namuth podi borin gathiyak danenawa, ekata ena aradithayage kathawa athra ohu karapu wadawala side show tikak danna, puluwanam video hodayi, video eka patta qulity namuth angele wenas karanna, music tikakuth atharin pathara danna. video eka paya bagayakata sima karanna. ok oyata jaya wewa!!

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda36703 ай бұрын

    මෙහෙම කතා කරලා ලංකාව දියුනු කරන්න බෑ දම්මික මහත්තයෝ..... මගේ ආදරණීය....සදාදරනීය පියානන්ගේ නාමයෙන්... මගේ ශ්‍රී මුකයෙන් වගේ ⁣වචන ටිකකුත් ඕනේ

  • @chulajithsujeewa
    @chulajithsujeewa7 ай бұрын

    හරිම වැදගත් කතාව. ජයවේවා

  • @shiromichandradasa2926
    @shiromichandradasa29268 ай бұрын

    Is that yours chanle. Glad to see you back.

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage76998 ай бұрын

    වෙන එවුන් රට හදනවා කියලා තටමන කොට මේකා සේරම වැඩපිළිවෙළ කියලත් ඉවරයි ..👌

  • @ravindraperera1962

    @ravindraperera1962

    8 ай бұрын

    ඉතින් දැන් අරගෙන කරපන්කෝ.දිපු ඇමැති කමත් දාලා දුවපු එකා කුණු ධම්මික

  • @janithseyabalagodage7699

    @janithseyabalagodage7699

    8 ай бұрын

    @@ravindraperera1962 උබලා තටමන්නේ නැතුව ඉදහන් ඌ ගන්න වෙලාවට අරගෙන කරයි උබලෑ මහ එකාගෙ කප්පම් සල්ලි වෙලාවට ලබෙනවානේ..ඒක නිසා මහ එකා වගේ නකුට වනාගෙන ඉදහන් අපි වෙලාවට මූට චන්දේ දෙන්නම්..🤣

  • @smithrajapaksa7820

    @smithrajapaksa7820

    8 ай бұрын

    මේ රට පාලනය කරන අය හරිම මෝඩයි කාව හරි දම්මල හොඳට ඔලු සුද්ද කරල උපරිමයෙන් දියුණු කරල ලංකාවේ හැමෝම කෝටිපතියන් කරල මුල ඉඳන් බදු ගැහැව්වනම් භාණ්ඩාගාර වලට එන මුදල් 227ටම තනි තනියෙන් හොරාකන්න තිබුනා ඇතිවෙන්නම ඒ හොරාකන මුදල් 💰 වලින් අතී සුඛෝපභෝගී ජීවිත ගෙවන්න තිබුනා වටේ ඉන්න අයට සල්ලි මල්ලක් විසි කලාම හරි ඊටපස්සේ ලංකාවේ කිසිම කෙනෙක් මුකුත්ම කියන්නේ නැහැ අල්ලගෙන ගිහින් කූඩුවේ දාන නිසා.

  • @nilankasamanjith8014

    @nilankasamanjith8014

    8 ай бұрын

    මූ සුදු කෙලලා බං සල්ලි හම්බ කාලේ,අපිටත් බැරිද ඕක කරන්න

  • @janithseyabalagodage7699

    @janithseyabalagodage7699

    8 ай бұрын

    @@nilankasamanjith8014 ඇයි උබත් උගේ කැසිනෝ එකකට ගිහිල්ලා පැරදුනාද මට නම් ඒවායේ කමක් නෑ ඌ කැසිනෝ නෙවෙයි බඩු පොට් එකක් කරත් කමක් නෑ රටේ මිනිස්සුන්ගේ අනාගතය වෙනුවෙන් වැඩ කරලා.වෙන එවුන් කරන ලබ්බකුත් නෑ උන්ගේ කයිය විතරයි

  • @sunilrodrigo9778
    @sunilrodrigo97787 ай бұрын

    Dhammika has done few mistakes in the past. But his IT project for country is something special. I am willing to support him 100%. I hope other followers will do same.

  • @anuralenora7027
    @anuralenora70277 ай бұрын

    Very good advicer

  • @asankaweerakkody4280
    @asankaweerakkody42806 ай бұрын

    This vision will definitely minimise the poor population of the country..means MR.DHAMMIKA PERERA can take this country to the next level. Great job sir. .....majority of wise sri lankens are with you sir...

  • @Wisdom575
    @Wisdom5752 ай бұрын

    Thank you soooooooo much for launching the World's No one Educational Platform in Sri Lanka. All your concepts are the most powerful, useful and practical projects to uplift my people, Sri Lankans' lives. Let me request you something sir. Could you please share even one hour session for thousands of IT learners in your campuses to develop their disciplines through disciplinary speeches of the Ceylon best leadership coaches like Ramindu Randeni and Bhathiya Aththanayake and so on. Discipline training is more important than Motivational speeches. I think they can produce world's cleverest and smartest young generation. Theruwan Saranai Sir.

  • @user-kk4rx7hi8j
    @user-kk4rx7hi8j8 ай бұрын

    Thank you sir you are correct 🙏

  • @user-gv6mk5rt1y
    @user-gv6mk5rt1y6 ай бұрын

    Muthu.,mathsya..,menma anekawath sampath sambarayak urumawu maha - sagarayen - watawu - duupathakwu ape mathrubhiye api., Wasarakin harimaga thora - noganimin? thawamath duppath aeiy.,? Oba semata sthuthie SIR.

  • @h.mranasinghe4242
    @h.mranasinghe42428 ай бұрын

    2024 මැතිවරණය දැනටත් දිනුම් කියා ඉන්න පක්ෂ කබලෙන් ලිපට ඇදල දැම්මොත් නිතරගයෙන් විකල්පයක් සොයන්න සිදුවේ .🌳🌞

  • @Mahina12

    @Mahina12

    7 ай бұрын

    දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, අඩි 40" කන්ටේනර් පිටින් ලෝකේ වටේ තියෙන කුණු ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන මිල අධිකම රෝල්ස් රෝයිස් වාහනයකින් බහින හොරෙක්. මිනීමරු රාජපක්ෂලා ගේ බලෙන් පර්ලිමේන්තු ඇවිත් රට විනාශ කරලා, ඉල්ලුමක් නැති බොරු IT පෙන්නලා ළමයි ගේ පුංචි මොළ වීකුර්තිකර ණය කාර වහල්ලු කර, යන පඩයටත් බොරු මුදලක් එකතුකරලා, TAX නොගෙවන, මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන හොරා කන්නයී plan න . හොදට බලන්න මුට තියෙන්නේ තම්බපු අගල් 2 කේ මුරුංගා කැලි කටේ දාගන්න කියන ලිප්ස්ටික් ගාලා මේකප් කරපු හොර මුණක් නාකි මයිනා වාගේ පන්සලෙන් පන්සලට ගිහිල්ලා එය විනාශ කර අගම් වාධය අවුස්සලා බුධුධහම විනාශකරයී .69 ලක්ෂය දැන් සැපද?.

  • @vineethavitharana5042
    @vineethavitharana50427 ай бұрын

    I respect about your way!

  • @UdanaWickramasinghe
    @UdanaWickramasinghe8 ай бұрын

    Excellent

  • @samsfor9428
    @samsfor94286 ай бұрын

    This ideology should be the Maha Piritha for the next 5 years.. Let all of us heard this.. Preach this..

  • @Danielhh25
    @Danielhh255 ай бұрын

    Respect your vision.❤️

  • @mohamednaushad6408
    @mohamednaushad64085 ай бұрын

    Sir I have a big problem about what I am doing or trying is truly exist or not because there are so many confused

  • @CashLogics
    @CashLogics8 ай бұрын

    great content

  • @randyaccountants
    @randyaccountants8 ай бұрын

    ❤❤❤❤ 🎉 Jeevithe ta turning point 👉 😊

  • @anitadissanayake2934
    @anitadissanayake29347 ай бұрын

    Sir can you do some thing in my village please? Welikanda Mahindagama

  • @MYGUIDELK
    @MYGUIDELKАй бұрын

    Science,Maths,English,IT and Economics....

  • @rashikasampath7706
    @rashikasampath77068 ай бұрын

    Respect sir

  • @udeshsiriwardana3184
    @udeshsiriwardana31847 ай бұрын

    ගොඩක් අය තවමත් අන්දයි, මේ එන්නේ මොකාටද, කාගේ සල්ලිද කතාකරන්නේ කියලා මනසින් දකින්න, කතාවලට අහුවෙලා වසර 75ක්ම ගෙවුනා.අපිට කරපු දෙයක්නැ, රටටම කෙලවලා ගිය. රටේ නීතය හරියට හැදුවනම් බයිලා ඕන නැ. මේක ගොඩදාන එක simple and easy

  • @anitadissanayake2934
    @anitadissanayake29347 ай бұрын

    What is the meaning coding education? Please

  • @w.dt.chanel8143
    @w.dt.chanel81438 ай бұрын

    Super 👍❤

  • @thilakbandara4560
    @thilakbandara45608 ай бұрын

    Obatuma witarai rata goda ganna enna akama kena jayawewa

  • @chinthakasanjeewa7039
    @chinthakasanjeewa70394 ай бұрын

    මෙ වගේ හැමෝම හිතනවනමි අපේ රට ඛඛලාවි...❤❤❤❤ දමිමික පෙරේරා

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory15598 ай бұрын

    අයිසෙ ධම්මික රට හරි පාරට ගන්න කලින් තමුසෙ හරි පාරට ගිහින් ඉන්නවා... බදු වංචා කරා එංගලන්තෙන් කුනු ගෙනාවා.. රාජපක්ෂ හොර තක්කඩි අමනයින් සමග එකතුව බදු වංචා කර ගත්තා. රාජපක්ෂ පරයින් ගේ කළු සල්ලි සුදු කළා.. ඉතිං තමුසෙ වගේ හොර තක්කඩියෙක් කොහොමද ඕයි හරි පාරේ යන්නේ.

  • @ktharindu8508

    @ktharindu8508

    7 ай бұрын

    True

  • @shanmadusanka5700

    @shanmadusanka5700

    7 ай бұрын

    Mm danna hitapu msg eka dala

  • @janakaruwanpathirana8080

    @janakaruwanpathirana8080

    7 ай бұрын

    cassino genath kiyanna

  • @chandmaindustrialterritory1559

    @chandmaindustrialterritory1559

    7 ай бұрын

    @@janakaruwanpathirana8080 හරියට හරි ඒක අමතක උනා..

  • @manojvipula4810

    @manojvipula4810

    7 ай бұрын

    100% correct!

  • @mohamednaushad6408
    @mohamednaushad64085 ай бұрын

    Sir please what is my next move must be

  • @user-gv6mk5rt1y
    @user-gv6mk5rt1y7 ай бұрын

    Jeewithaye Thrupthimathwa sehimakata pathweema wiwidawa wishamawu dekmen sithana manushya wargayagen samanwithawu lokaye kotas karuwanwana ape mathrubhumiyath ehi purawesiyanwath"rankethak bawata" pathkirime obathumage uthsahayan athi - sarthaka wewaiy., ( awashyathawayak aethnam onema abhiyogayak jayagatha hekiy yanuwen subhawadeewa sithana api wishwasa karamin obathumata prarthana karanawa SIR.semata theruwan saranaiy., semata sthuthie.,

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka61447 ай бұрын

    42:50 Mind එක ගැන 💕💕💕

  • @dinukkarunanayake3921
    @dinukkarunanayake39218 ай бұрын

    He is a great mentor.He will be a good leader,He is a person who uses both theory and practical ❤❤❤

  • @user-fc5of7bz2u
    @user-fc5of7bz2u8 ай бұрын

    මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න අය tax ටික ගෙවන්න.

  • @n.sdissanayake3400

    @n.sdissanayake3400

    7 ай бұрын

    ඒක හරි ..සමහරු ලොකු talks දුන්නා ට බොහොමයක් අදාළ tax නියමිත විදියට ගෙවල නෑ කියල විගණන වාර්තා වලත් තියෙනවා ...

  • @buddhikaprasannakumara9828

    @buddhikaprasannakumara9828

    22 күн бұрын

    මොනවාද නොගෙවපු tax කියලා කියපන් .

  • @pasindurathnayaka6144
    @pasindurathnayaka61443 ай бұрын

    43:18 minites තමන්ගේ සතුට

  • @amilaprasanna1720
    @amilaprasanna17207 ай бұрын

    Rata godaganna puluwan minihek, me ayawa thirana ganna puluwan thanakata path karanna. Deshapalakayanta ha minissunta mode padewa.❤❤

  • @usavschina7494
    @usavschina74948 ай бұрын

    Excel

  • @shehandon2795
    @shehandon27957 ай бұрын

    Banks wala minissu gen poli pita poli dala gasakana system eka Casino eke badda gewanna natuwa kochara kal hitiya da

  • @bindu492
    @bindu4928 ай бұрын

    පොඩි ළමයෙකුත් කියන්නෙ ඔය දෙයයි කියන දෙ කරන මිනිස්සු තමා නැත්තෙ . මෙහෙම කියනවට ස්තුතියි .

  • @Realeye66

    @Realeye66

    8 ай бұрын

    අනුර කුමාර ඔය කිය කිය යන්නේ රට වටේ මුහුද තියෙනවා ය කියලා

  • @rohanjayasingha6621

    @rohanjayasingha6621

    8 ай бұрын

    මෙයා කියන්නේ කරපුවා හා කිරීමට ඇති හැකියාව හා වටිනා අදහස් ...ඒවා දේශපාලකයන් මෙතෙක් දෙසූ බන වලට වඩා වෙනස් බව තේරෙන්නේ නැද්ද ..? අපහාස උපහාස නැති ඉදිරි දැක්මක් ඇති මහත්මයෙක්.

  • @home_ceylon

    @home_ceylon

    8 ай бұрын

    ​@@rohanjayasingha6621dp education ekama mara hayyak lamayta

  • @pwijesingha
    @pwijesingha4 ай бұрын

    Rata hariparata ganna pera hara deshspalana pakshayak thoraganna.nethnam pakshayak hadaganna .api oba samagai .

  • @user-sb8ke9dd3q
    @user-sb8ke9dd3q7 ай бұрын

    Kathawalata andena pirisa bohomai. Singer eka hariyata manage karaganne nathuwa rata hadaida .mae mahatha? Singer eke branch keeyak sortda?

  • @arunarukman1988
    @arunarukman19885 ай бұрын

    Thanks ❤❤❤

  • @arunarukman1988

    @arunarukman1988

    5 ай бұрын

    Do a vedio with Mr Buhardeen and mr nimal perera .thanks.

  • @sunethjayampathisamarakoon4309
    @sunethjayampathisamarakoon43098 ай бұрын

    👍

  • @sampathjayananda3499
    @sampathjayananda34992 ай бұрын

    එක එක්කෙනාට මඩ ගසමින් චෝදනා කරමින් කතා කරන මිනිස්සුන්ට කවදාවත් rata හදන්න බෑ. මේ වගේ ධනාත්මකව හිතන මිනිස්සු තමයි නූතන ලෝකයට අවශ්‍ය කරන්න Ai ලෝකය කියන්නේ පරණ මිනිස්සුන්ගේ කතා පෙට්ටි නෙවෙයි

  • @user-to8di4gn8v
    @user-to8di4gn8v2 ай бұрын

    GODAAK DEWAL IGENAGATHTHA. OBA DEDENATAMA ISTHUTHI.

  • @h.mranasinghe4242
    @h.mranasinghe42422 ай бұрын

    💖

  • @mohamednaushad6408
    @mohamednaushad64085 ай бұрын

    One last question I'm in or not

  • @annejasintha1988
    @annejasintha19884 ай бұрын

    පිටරටින් රාසායනික අපද්‍රව්‍ය ගෙනල්ලා මුතුරාජවෙල ට දාලා පරිසරය විනාශ කරපු උන් කවුද

  • @puramenika9530
    @puramenika95308 ай бұрын

    Ko..ape passport office sir

  • @ulcpererachandana568
    @ulcpererachandana5688 ай бұрын

  • @dineshidroos3981
    @dineshidroos39818 ай бұрын

    මේකේ වැළලී වැළලී කියවන එවුන් , floor tile සම්බන්ධයෙන් මේ මහත්තයා කොවිඩ් කාලෙන් පස්සේ ක්‍රීයා කළ හැටි දන්නෙ නෑ..... අදටත් monopoly කොහොමද ක්‍රියා කරන්නේ කියලා හොයල බලන්න.... ලංකාවේ කලු සල්ලි සුදු කරන්නේ මේ මහත්මයෝ දෙන්නේ ( රවී / ධම්මික ) පුලුවන්නං ආයෝජනය කරලා හදන්න කර්මාන්තයක් කියන්නකො.... ඒ විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් ආයෝජනය කරන්නකෝ...... හෙට දවසේ ආයෝජනය කරන්න අධ්‍යාපනය තෝරා ගන්නැතුව ඉන්නකෝ........ ඔයයි නෝනයි දේවි බාලිකාව දෙන්න ගිහි ගේම අපි දන්නවනේ....... අමාරු උනා නේද . ?

  • @pravferna4481
    @pravferna44818 ай бұрын

    ආසම කෙනෙක් ❤

  • @Mahina12

    @Mahina12

    7 ай бұрын

    දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, අඩි 40" කන්ටේනර් පිටින් ලෝකේ වටේ තියෙන කුණු ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන මිල අධිකම රෝල්ස් රෝයිස් වාහනයකින් බහින හොරෙක්. මිනීමරු රාජපක්ෂලා ගේ බලෙන් පර්ලිමේන්තු ඇවිත් රට විනාශ කරලා, ඉල්ලුමක් නැති බොරු IT පෙන්නලා ළමයි ගේ පුංචි මොළ වීකුර්තිකර ණය කාර වහල්ලු කර, යන පඩයටත් බොරු මුදලක් එකතුකරලා, TAX නොගෙවන, මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන හොරා කන්නයී plan න . හොදට බලන්න මුට තියෙන්නේ තම්බපු අගල් 2 කේ මුරුංගා කැලි කටේ දාගන්න කියන ලිප්ස්ටික් ගාලා මේකප් කරපු හොර මුණක් නාකි මයිනා වාගේ පන්සලෙන් පන්සලට ගිහිල්ලා එය විනාශ කර අගම් වාධය අවුස්සලා බුධුධහම විනාශකරයී .69 ලක්ෂය දැන් සැපද?.

  • @jayanathkarunarathne5041
    @jayanathkarunarathne50418 ай бұрын

    Next president in the sri lanka

  • @bindu492
    @bindu4928 ай бұрын

    Lankawe Lassana karanna puluwan lassanayi jiwath wena kenekuta .

  • @user-xr5jf3rx8r
    @user-xr5jf3rx8r6 ай бұрын

    muta puluwanda rata hadanna ape gon harak innawa ne tama munta rawatena

  • @arunaindrasingheindrasinghe
    @arunaindrasingheindrasinghe8 ай бұрын

    We believe in you more than every one.if you can’t make it, no one will do it🍀🍀🍀

  • @krishanthakumarasiri7080
    @krishanthakumarasiri70807 ай бұрын

    King of SL

  • @user-jo9pc2zw1f
    @user-jo9pc2zw1f8 ай бұрын

    We need a collaboration of political and management streams for the country 's future . Therefore , please go ahead with NPP as management alone can not solve current problems we need all type of experienced people to analyze the critical problems and situations we are facing right now.

  • @ArunaNissanakaSilva-dy6sn
    @ArunaNissanakaSilva-dy6sn8 ай бұрын

    Thopi vage gonnunta mun vage evun hodai. Mun posath vela thiyenne thope salli valin. Mun vage horuta kade yana evunta hena hatha gahapan🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @isurudarshana1852

    @isurudarshana1852

    Ай бұрын

    Ai saththu lagada salli thiyenne minissu laga nathuwa😂😂😂 moda jeppa😢😢

  • @Mahina12
    @Mahina127 ай бұрын

    එතකොට Certificate එකේ දමන ලිපිනය ළග තියෙන්න පන්සලේ ලිපිනයද?

  • @gayanrajapakshe3125
    @gayanrajapakshe31258 ай бұрын

    අම්මෝ එපා. රටට ආදරේ එකෙක්නම් කුණු container ගණන් ගෙනත් හම්බකරයිද. බයිලා

  • @renukaranathunga2307
    @renukaranathunga23074 ай бұрын

    Bohomathma sathutui ae level aeka hadunagena yana gamana..mechcharata hitha matha semadeyakma hadunagena yana me margaya Bohomathma ardaraniiyai.....sallith thiyenawanam janathawath innawanam aei nihada wenne...oya ka aekkawath wisheashayen oya mahindalage parampara athaherala ediriyata aenna deiyanea...minisunta me janathawata ardarenam ekmanin ediriyata aenna..beira Sajith aekka aekathwela hoda gamanak yanna...oya sathutath aragena sajith aekka aekathuwela me duppathkama duralamu...

  • @chammijothiruwam2633
    @chammijothiruwam26332 ай бұрын

    නවලොක ඉස්පිරිතාලය මිලදී ගෙන රටට තවතවත් සේවය කරන්න

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon77647 ай бұрын

    How is that some millionaires earned so much of money

  • @dihanlakmina9229
    @dihanlakmina92292 ай бұрын

    අන්තිමට ඉවර කරේ මාර වෙගෙන්නේ 😐😐😐

  • @iamwhoiam798
    @iamwhoiam7985 ай бұрын

    ඩයල් එකනං හොදයි management වලට politics වලටත් ගෝටට වඩා ටිකක් හොඳවෙයි. මෛත්‍රිපාලට වඩා දහස් වාරයක් හොඳයි. මෙයයි රනිලුයි එකතු උනොත්නං අඩුපාඩු ටික ආවරනය වෙනව.

  • @Kelumabesekara
    @Kelumabesekara6 ай бұрын

    Obathumata jayasri ❤ rate anagatheta jayasri

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y7 ай бұрын

    Ana imbath apa arthike gathekeyek. Hira yanne lasthi wela hitepan

  • @nimalananda5017
    @nimalananda50178 ай бұрын

    Ane nareyo Thoth rajapaksalawage nareballek thotath hora kanna AHU mullakatikak others wela athe bankuwalata gewanna theyena Nadu ahema gewala iwarada dodawanne

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa82548 ай бұрын

    ධම්මික පෙරේරා මහතා ගේ අදහස සහ වැඩපිලිවෙල ලංකාව මුදල් නොමැති කුඩා රටක්... ඒ නිසා රටට සුදුසු... සේවා සපයා ඩොලර් ඉපැයීමයි... පොස්පේට්, සිලිකා, මිනිරන්, කර්මාන්ත ෆේල්... නේ...😀😀😀😀.... හරි... ඒත් ලෝකයත් එක්ක සැසදුවාම ලංකාව ගොවිතැනට කෘෂි නිශ්පාදනය වලට යෝග්‍ය ස්තානයක්... එම අංශයෙන් රට ගොඩනැගිය හැකිද යන්න පැහැදිලි කරනවා නම් වැදගත්... ආහාර නිරොගී දරු පරපුරක් බිහි කරන්න ඉතාම වැදගත්...අපේ සහ අල්ලපු රටේ වහ ගහපු අහාර කවලා කවදාවත් නිරෝගී දරු පිරිසක් බිහි කරන්න බෑ...

  • @Mahina12

    @Mahina12

    7 ай бұрын

    දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, අඩි 40" කන්ටේනර් පිටින් ලෝකේ වටේ තියෙන කුණු ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන මිල අධිකම රෝල්ස් රෝයිස් වාහනයකින් බහින හොරෙක්. මිනීමරු රාජපක්ෂලා ගේ බලෙන් පර්ලිමේන්තු ඇවිත් රට විනාශ කරලා, ඉල්ලුමක් නැති බොරු IT පෙන්නලා ළමයි ගේ පුංචි මොළ වීකුර්තිකර ණය කාර වහල්ලු කර, යන පඩයටත් බොරු මුදලක් එකතුකරලා, TAX නොගෙවන, මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන හොරා කන්නයී plan න . හොදට බලන්න මුට තියෙන්නේ තම්බපු අගල් 2 කේ මුරුංගා කැලි කටේ දාගන්න කියන ලිප්ස්ටික් ගාලා මේකප් කරපු හොර මුණක් නාකි මයිනා වාගේ පන්සලෙන් පන්සලට ගිහිල්ලා එය විනාශ කර අගම් වාධය අවුස්සලා බුධුධහම විනාශකරයී .69 ලක්ෂය දැන් සැපද?.

  • @dondons7826
    @dondons78268 ай бұрын

    Mu kunu dammikaya rata adare thakkadiyek nam kunu visa bija kantenar geneida me kalaanniya singer make sewakayanter padi gewanethi akek mu rajapakkange mural sudda karana hora thakkaiyage hinayak pamani.

  • @alvionplus4520
    @alvionplus45203 ай бұрын

    ඔයා කියන ඒවගෙන් තේරෙනව ඔයා දන්නෙ නැහැ කියල.ඔයා ප්‍රශ්නයක් විතරක් හරියට අහන්න.පැහැදිලි කරන්න ඕනි නැහැ .ඒකට ධම්මික මහත්මය ඉන්නවනෙ.

  • @chamiduchamikara4646
    @chamiduchamikara4646Ай бұрын

    Dhammika perara mahttyage book ek mokdd

  • @danuweeraearna3240
    @danuweeraearna32407 ай бұрын

    කුණු කන්ටේනර් ගෙනාපු විදියත් කියන්න,,,

  • @riyasdeen7349
    @riyasdeen73497 ай бұрын

    ඡනාධිපති වියයුතුමයි ... ❤

  • @ShanthaLashman-of2sx
    @ShanthaLashman-of2sx8 ай бұрын

    ♥️💪

  • @Mr.Shares
    @Mr.Shares8 ай бұрын

    ප්‍රායෝගිකත්වය උපරිමයෙන් ම ප්‍රගුණ කළ ව්‍යාපාරිකයෙක්. ඔහුගේ නායකත්වය මුළු රටට ම හිමි වෙනවා නම් ඉතා ම සුභයි.

  • @anushkamadurawala3690

    @anushkamadurawala3690

    3 ай бұрын

    හ්ම් හ්ම්..හ⁣රියටම කිව්වෙ ඔය

  • @lakkanarajapaksha6462
    @lakkanarajapaksha64628 ай бұрын

    Ekenma weddek. Ranil ta nodi me wage minihekta chande denna mole peedunaa nam.. rata goda

  • @user-nu3cd5vw6x
    @user-nu3cd5vw6x2 ай бұрын

    රට ගොඩ කෙසේ වෙතත් මිනිහා තව ගොඩ ඇවිත් , රාජපක්ෂලාත් පරිස්සම් කරයි... රටට නම් දෙවියන්ගේම පිහිටයි....

  • @M.Perera
    @M.Perera8 ай бұрын

    Our next leader should first send the Rajapakse thieves who robbed every penny in this country to jail. If Dammika can deliver this my vote is for you.

  • @chathurnilan9020
    @chathurnilan90208 ай бұрын

    Tax horungen tax ganna widihak kiyannako

Келесі