ජනධිපති සටනට එන ධම්මික සල්ලි නැතුව රට දියුණු කරන්න විදිහිය කියයි | Dhammika Perera | 2023-10-11

ජනධිපති සටනට එන ධම්මික සල්ලි නැතුව රට දියුණු කරන්න විදිහිය කියයි
මේ දේ නොකොළොත් තව අවුරුදු 15ක් දුක් විදින්න වෙනවා
#DhammikaPerera #DPEducation #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

Пікірлер: 189

  • @Tharaka797
    @Tharaka7976 ай бұрын

    මේ වගේ practical mind එකක් තියන මනුස්සයකුට මේ රටේ වග කීම ලැබෙනක්න් මේ රටෙ ගොඩ යාමක් නෑ, ඔබ තුමා මේ රට වෙනුවෙන් කරන මේ කැපවීමට ගොඩාක් ස්තුතියි, හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනව, ඒ වගෙම

  • @mihiraplantation7787
    @mihiraplantation77875 ай бұрын

    මෙයාට තමයි මගේ චන්දේ ❤

  • @swindlermusic
    @swindlermusic8 ай бұрын

    One of the greatest mind's this country has birthed. We need a strong parliament to support the vision this man has for the country.

  • @akisarsoft
    @akisarsoft8 ай бұрын

    ඇතැම් පක්ෂ 60000 මරලා විසදුම් හොයනකොට මුන්නැහෙට පුළුවන් 60000 ට රැකියා දීලා ජීවත් කරවන්ට. 😊

  • @sudeshryan8707

    @sudeshryan8707

    8 ай бұрын

    කව්ද ඇතැම් පක්ශ

  • @Realeye66

    @Realeye66

    7 ай бұрын

    True ,

  • @prasadperera9919

    @prasadperera9919

    6 ай бұрын

    අනිවාර්යයෙන් ම❤

  • @deepachandrarathnayake983
    @deepachandrarathnayake9838 ай бұрын

    මෙයාට තනියම රට හදන්න බෑ.හොද පාර්ලිමේන්තු කණ්ඩායම ක් අවශ්‍යයි

  • @disnailleperuma9302
    @disnailleperuma93028 ай бұрын

    ඔබතුමා රටටම ආදර්ශයක්

  • @user-mx5co5ec5j

    @user-mx5co5ec5j

    7 ай бұрын

    හරියටම හොයපන් මු රටටම කෙලපු හෙනේ හරිද

  • @deepthiguruge1054
    @deepthiguruge10548 ай бұрын

    Well done brother we love you

  • @chamufernando8677

    @chamufernando8677

    7 ай бұрын

    😂😂😂😂

  • @tharushacooray7662
    @tharushacooray76624 ай бұрын

    I'm vote u ❤️

  • @arunagunawardhana30
    @arunagunawardhana306 ай бұрын

    ඔබ තුමා ජනාධිපති වෙන්න එපා .මේ විදියට dp එක ඉදිරියට යමු

  • @mirigamakarunarathna3724
    @mirigamakarunarathna37246 ай бұрын

    ❤❤❤️

  • @doncreationchanal93
    @doncreationchanal938 ай бұрын

    ❤❤❤❤

  • @sasithmabulage2247
    @sasithmabulage22475 ай бұрын

    👏👏👏

  • @bankokanthurium7272
    @bankokanthurium72723 ай бұрын

    ජනපති හීනෙ සැබෑ කරගන්න.මඩ ගොහොරෙන් මිදී ඇවිත්.

  • @janodudana4607
    @janodudana46076 ай бұрын

    👍👍👍

  • @shenulyafabio8906
    @shenulyafabio89068 ай бұрын

    Okkoma yaluwonea malli

  • @justindesilva8186
    @justindesilva81868 ай бұрын

    සියලු දේට කලින් දූෂණය නැති කරන්න .

  • @AsdfGfdse-xh7yg
    @AsdfGfdse-xh7yg8 ай бұрын

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910Ай бұрын

    නිදහස් අධ්‍යාපනය දුන්නට එදා සිට පාලකයෝ එම නිදහස් අධ්‍යාපනයේ අර ඉස්කෝල වර්ග හතර පවත්වාගෙන යනවා

  • @rolandkuranage9261
    @rolandkuranage92618 ай бұрын

    ජයවේවා

  • @user-ef4zm3pz6o

    @user-ef4zm3pz6o

    8 ай бұрын

    😊

  • @dhpexcursions8259
    @dhpexcursions82598 ай бұрын

    Practical man. We know he is capable and knowledgeable.

  • @chamufernando8677

    @chamufernando8677

    7 ай бұрын

    😂😂😂

  • @akbarkuttilanmohamedaslam4211
    @akbarkuttilanmohamedaslam42116 ай бұрын

    You are the my leader

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri56748 ай бұрын

    ධම්මික, අද සිස්ටම් නැති එකක තමයි “සිස්ටම් එක“. ඒ කාලෙ සිංගප්පූරැව හැදුවෙ ලංකාව සිස්ටම් දිහා බලලයි. 1970 න් පස්සෙ පරිපාලන ප්‍රතිසංස්කරන කියල මගුලක් අටවලා රාජ්‍ය සේවයෙ කොන්ද කඩල දේශපාලකයන් බලය අල්ලගත්තට පස්සෙ කිසිම සිස්ටම් එකක් නැති උනා. උන්ට ඕන හැටියට ඩෙගා නටන්න රාජ්‍ය සේවා කොමිසමත් පඹයො බවට පත්කලා. හැම හොරකමක්ම කැබිනට් තීරණ වලින් වහ ගත්තා. අන්තිමට හැම පක්ෂයක්ම පිනුම් ගහමින් ගසා කෑවා. ඕකයි උනේ. ඔයා මොනව කිව්වත් රාජ්‍යෙස්වය පොලිසිය සහ අධිකරන ක්‍රමය ස්වාධීන නොකර මොනව කලත් ආයෙ ආයෙත් උන් කන්න ගනියි.

  • @dampellagamachchigesanjeew4783
    @dampellagamachchigesanjeew47836 ай бұрын

    ❤❤❤

  • @Realeye66
    @Realeye667 ай бұрын

    මහත්තයෝ රටක් පාලනය කරන කොට ඒ පාලනය කාණ්ඩ අවශ්‍ය කරන කණ්ඩායමක් අවශ්‍ය වෙනවා නමුත් ඔබතුමාට සුදුසු කණ්ඩායමක් ලංකාවේ නැත එම නිසා මම නම් කියන්නේ දේශපාලන කටයුතුවලින් ඉවත් වෙනවා නම් හොඳයි

  • @ah7800

    @ah7800

    6 ай бұрын

    ඒක නමි ඇත්ත.මේ වැඩේ කරගෙන ඉන්න. හොරු සමග ඵකතු වෙන්න ගිහින් ඔබ තුමා මේ කරපු හොඳ වැඩ ඔක්කොම වතුරේ යනවා. උන් ඔබ තුමාට අවංකව වැඩ කරන්න දෙන්නෙ නැහැ.

  • @priyaherath
    @priyaherath7 ай бұрын

    You deserve to be the president 🙏

  • @nishanbamunuarachchi6597
    @nishanbamunuarachchi65978 ай бұрын

    What's his immediate action to recover politicians bad debdts and looted money?

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas67984 ай бұрын

    ඔබතුමා එන්නේ ඔය පරන සෙට් එකත් එක්ක නම් දෙමව්පියන්ට බන්නන්නේ නැති ව පාඩුවේ තමන් ගේ දේ කරගෙන ඉන්න

  • @dilshanudara183
    @dilshanudara1838 ай бұрын

    Me wage wadak karala pennapu manussyek chandeta awot api chande denava,samaharak minissu me manussyage kunu tika vitrk hoyanava,mechr kalayak api kaivaru karayont chande dunne

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf8 ай бұрын

    Singer Badu.. math gatha dan nam ganne na.itha keti kalakin baduwa kadenawa..😮

  • @haZhPlay
    @haZhPlay8 ай бұрын

    ධම්මික කියන්නෙ විසඳුම් දෙන කෙනෙක්, මේ වගේ වෙලාවක මේ වගේ අය ලංකාවට වාසනාවක්...

  • @sudeshryan8707

    @sudeshryan8707

    8 ай бұрын

    රාජපකයොත් එක්ක තොපිට ඇරප් සෙට් එකේ ඉස්සරහෙන්ම හිටපු එකෙක් තමා මේ 😅😅 ubala danna politics

  • @chamufernando8677

    @chamufernando8677

    7 ай бұрын

    😂😂😂

  • @ksw2700
    @ksw27008 ай бұрын

    සැබෑ ලක් මෑණියන්ගේ සුජාත පුත්‍රයෙක්. Thanks sir.

  • @ksw2700

    @ksw2700

    8 ай бұрын

    දැන්නම් වැඩ සිද්ධ වෙන විදිහට, මෙතුමා බලයට ගෙනාවොත් ගෝට බලයට ගෙනල්ල කරපු දේම මෙතුමාටත් කරන්න වෙයි වගේ. හොරුත් එක්ක නැගිටින්න නේද හදන්නේ.

  • @realproductsonlineshow3498
    @realproductsonlineshow34987 ай бұрын

    👍👍

  • @isurujanaranga2389
    @isurujanaranga23896 ай бұрын

    අසූචි බණ්ඩාර රට හදන්න යනවා මෙන්න....😂

  • @rexwijesooriya3678
    @rexwijesooriya36788 ай бұрын

    Develop cricket rural area school and sport

  • @chamarahewawasam6586
    @chamarahewawasam65868 ай бұрын

    He is the only hope. Real Gentleman. Hats off for you sir!

  • @anthonyjanz5404
    @anthonyjanz54045 ай бұрын

    Mr. Adinna punbaka and walksvagen talks.

  • @jayanathgunathilaka9701
    @jayanathgunathilaka97017 ай бұрын

    politically you wil fail because you have to stand wth corrupted politician

  • @ah7800

    @ah7800

    7 ай бұрын

    That is probably correct. I think this is the best comment here.

  • @charithmadusanka8782
    @charithmadusanka87827 ай бұрын

    ඔබ තුමා මාලිමාව සමග එකතුවෙලා මෙි රට දියුණු කරන්න

  • @Bistyo

    @Bistyo

    6 ай бұрын

    whilu karana epa ban.

  • @chandimabandara1995
    @chandimabandara19956 ай бұрын

    TAX teka hariyata gewala avilla katha kaĺa nam..hodai neda..😂😂😂

  • @binulokukumarage1343
    @binulokukumarage13438 ай бұрын

    Good concept.But unclear 2nd and 3rd levels. Could be political propoganda aiming at higher voting with multiplier effects. Dilum Amu nugama once said one teacher is enough to teach one subject for the whole country. Is this the next version? Whats his definition of education?

  • @ah7800

    @ah7800

    7 ай бұрын

    Understand what he is saying carefully.

  • @prabhajayarathna2904
    @prabhajayarathna29048 ай бұрын

    🌹🌹🌹🌹🌹🌹

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe53515 ай бұрын

    කුනු ඩම්මික රාජපක්ස කල්ලියෙන් බිහිවූ නරුමයෙක්....

  • @raviprasad6519
    @raviprasad65196 ай бұрын

    ජනාධිපති වෙන්නැතුව මොකුත්ම කරන්න බැරිද රට වෙනුවෙන්

  • @mihiraplantation7787

    @mihiraplantation7787

    5 ай бұрын

    දැනටමත් දෙයක් කරලා තියෙන්නේ

  • @raviprasad6519

    @raviprasad6519

    5 ай бұрын

    @@mihiraplantation7787 කැසිනෝ බදු ටික වෙලාවට ගෙවන එකම ඇතිනෙ නේද

  • @user-ki6by9ks4t
    @user-ki6by9ks4t3 ай бұрын

    Obatumage wadapiliwela hara me rata loke ihalama tanakata ganna puluwan wena system ekak naha. Honda wadapiliwelawal atare hondama wadapiliwela. Hitagannat bari taram watinawa . Harima pudumai.Obatuma karana dewal dakala apata me taram satutumam obatumata koi taram satutu atida. Ratak duk winda winda innakota obatumata karanna puluwan de daka daka balan inna hita den natiwa ati obatumata.!

  • @sujeewalakshan2697
    @sujeewalakshan26978 ай бұрын

    Lankawa kawe palakayo..

  • @NBNCF
    @NBNCF7 ай бұрын

    Country is not a business .. and buisness is not like running a country ...! We need blessed and people who love to love humans to take the lead ...! May we find someone who can take us on the right path ...!

  • @malwismalwis1925

    @malwismalwis1925

    5 ай бұрын

    Keep watching! Your god will send someone of your liking in another 75 years time 🤣

  • @AH-dr1zt
    @AH-dr1zt8 ай бұрын

    Oba business kara gena inna.obata eya galapenne neha.

  • @chulasankaathurusinghe7136
    @chulasankaathurusinghe71368 ай бұрын

    කියනව වගේ කරන්න පුළුවං නං ගොඨ තාම president

  • @ecosacks
    @ecosacks8 ай бұрын

    Dammika, Not "flatform", it should be "platform"

  • @guwani01

    @guwani01

    8 ай бұрын

    But he pretends he can't speak good sinhala

  • @shxkxth8135
    @shxkxth81356 ай бұрын

    boru loku wachana na, kiyana de saralawa saha sampurnawa kiyanawa. Gon part na.The Ideal presidential candidate.

  • @Dhanushka_Abeysekera
    @Dhanushka_Abeysekera4 ай бұрын

    ප්‍රශ්නය: දේශපාලනයේ අත්දැකීමක් නැතුව ඒක කරන්න පුළුවන්ද? උත්තරය : දැන් ඔය අත්දැකීම් තියෙන අය කොරලා තියෙන්නේ! ඔය වගේ මනුස්සයෙක්ගෙන් ඔය වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා!!!

  • @Mang62
    @Mang628 ай бұрын

    Sir oya practical naha students 100000k nirmana karanna students la ona eka IT therum ganna molayak ona IT karanna uwamanawak ona

  • @trademoneymarket3819

    @trademoneymarket3819

    8 ай бұрын

    uba pu nodi idapan a yaka eka karagani

  • @Mang62

    @Mang62

    8 ай бұрын

    @@trademoneymarket3819 uba pimpiyek de

  • @Mang62
    @Mang628 ай бұрын

    Oya kiyepu anthima eka witharak hari apita okkamala denna injection of hopes then destroy again make them to dream and lose hope again for benefits of businessman like you to achieve your dreams not people's

  • @madushan9923
    @madushan99236 ай бұрын

    රට නම් මෙයා මලාට හදන්නේ නෑ. මෙයා නම් හැදෙයි. ටයිල් වලට කෙලපු එකා හදයි රට මගුලක්.

  • @janakavijaya2110
    @janakavijaya21107 ай бұрын

    රාජපක්ෂ අවතාරය,අද මම කිව්වා කියලා කොහෙ හරි ලියලා තියපන්😂😂😂😂😂😂😂😂😂

  • @rapcranasinghe3152
    @rapcranasinghe31528 ай бұрын

    මෙයා ඉතිං අවොත් කව්ද ඇමැති මණ්ඩලයට ගන්නේ? සොරි තමා ඉතිං ආයෙත් DP හොඳම දෙයක් කළා.. ඒත් දේශපාලන කරන්න ඒක සුදුසුකමක් නෙමේ.. මොන දක්ෂයා වුණත් දේශපාලන කරන්න අත්දැකීමක් නෑ එහෙම එකෙක් පත්කරලා කරගත්ත දේ. දැන් හැමෝම අත්විඳිනවා..

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    දේශපාලනය කියන්නේ කට උල් කර කර පච කෙලින එක ද? මයික් පලන එකද? පක්ෂය 3% බස්සපු එක ද?

  • @hirands
    @hirands8 ай бұрын

    Can someone please tell him that it is " platform" and not "flatform". I say this in good faith.

  • @ah7800

    @ah7800

    7 ай бұрын

    Doesn't matter as long as the listener understands the meaning. Have you ever met Eastern Europeans , Germans , South Americans or Chineese ,Thai or Japanese. Even an American from a southern state or a Scottish guy. They are all successful guys and they don't care how they speak a foreign language.

  • @managedonlalsarath6620
    @managedonlalsarath66208 ай бұрын

    මේ සියලුදෙනාම යාලුවෝ🤪🤪🤪

  • @hatharasinghedinish6905

    @hatharasinghedinish6905

    7 ай бұрын

    අනුර නැද්ද😮😮😮

  • @anurafm
    @anurafm8 ай бұрын

    First comment I put here that I need to meet you immediately. Please give me a appointment. Thanks.

  • @nomancasta7341
    @nomancasta73418 ай бұрын

    ඉස්සෙල්ලම ඔබතුමාගේ ආයතනවල පාරිභෝගිකයින්ට හොද සේවාවක් ලබාදීලා ඉන්න 😂😂😂😂😂 මම ඔබතුමාගේ ටීවී එකක් අරන් අමාරුවෙ වැටුන කෙනෙක්😂😂😂😂😂😂

  • @pradeepin7661

    @pradeepin7661

    8 ай бұрын

    හැම රෙද්දම නිකන් දෙන්න බැ

  • @nomancasta7341

    @nomancasta7341

    8 ай бұрын

    @@pradeepin7661 කවුද නිකන් ඉල්ලුවෙ, වගකීම් කාලසීමාව ඇතුළත හදලා දෙන්න ඕන. කොහොමත් බදු වංචා කාරයෙක්,

  • @NALINIECHANDRALATHALANKA-bb3ws
    @NALINIECHANDRALATHALANKA-bb3ws8 ай бұрын

    Engalanthe kunu lankawata genapu kena dan pohottu wen manasika allasa tharuna parapurata apuruwata denawa monawa kiwwath me thamai pohottuwe eka thurumpuwak

  • @ramanathanrajeshkanth855
    @ramanathanrajeshkanth8558 ай бұрын

    Me katha karanne 18 to 35 Tharunayanta injection eka denna rate adanna Nemesh

  • @Namalajanthajay-wt1ig
    @Namalajanthajay-wt1ig6 ай бұрын

    Mata peinne meyage y velesudagey vanasak naha velesuda janapathi kara num hodai casino dammika dan acharya varayek .

  • @gayanpathirana1581
    @gayanpathirana15815 ай бұрын

    Vikara

  • @year2023-ABC
    @year2023-ABC6 ай бұрын

    සිංග්ලිෂ් නැතිව සිංහල කතාකරමුද

  • @tileamara3051
    @tileamara30516 ай бұрын

    මොකද්දො badu සල්ලි කතාව ක් යනවා

  • @youtubeshort_us
    @youtubeshort_us8 ай бұрын

    මට හිතුනා මේකා මෙච්චර දගලන්නේ ජනාධිපතිවරණයට කියලා

  • @NimalanandaVidanagamage
    @NimalanandaVidanagamage8 ай бұрын

    ANE.PALA..NARIYO .CASSINO KUNU .GENVVU .VAL .PAHARAYA ENAVA.MODAYANGE..PITIN NAGITTINNA PALA.NARIYA

  • @surangasuranga658
    @surangasuranga6587 ай бұрын

    Kunu kentenar ganak lankawata genapu uba gana mona kathada. Moka awath meda sare malimawata thama kathire

  • @ishangamage9889
    @ishangamage98898 ай бұрын

    🤣🤣🤣🤣🤣 Club Dammika talking about education in Sri Lanka 🤣🤣🤣🤣🤣

  • @priyantha4354
    @priyantha43546 ай бұрын

    Bankuvata polu thiyala rata diyunu karannada hadanne

  • @bmudalige3992
    @bmudalige39928 ай бұрын

    Malimawa paththaka dala dipalla chande

  • @SenimaInvesting
    @SenimaInvesting8 ай бұрын

    වට්ස් ඇප් එහෙම ගහන්න බෑ බොසා watzapp account බ්ලොක් වෙනවා

  • @Rawo8372

    @Rawo8372

    8 ай бұрын

    Yo methanth innawa🤣

  • @hasinijewellers6412
    @hasinijewellers64128 ай бұрын

    kunu Ratin gemuda.

  • @rishonferdinandus7204

    @rishonferdinandus7204

    8 ай бұрын

    anurala 88-89 ratama kunugodak kala mahakada?

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh93758 ай бұрын

    ඉරිසියා කාර කාලකන්නි මෝඩයන් ගේ ආදරණීය බලාපොරොත්තුව....මාලිමාව 😂😂😂😂😂😂

  • @ksw2700

    @ksw2700

    8 ай бұрын

    වෙන විකල්පයක් නැති නිසා සහෝ. අමනාප නොවන්න.

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    ​@@ksw2700තණ කොළ ද කන්නේ 😂😂😂😂?

  • @ksw2700

    @ksw2700

    8 ай бұрын

    @@mortzkizshikesh9375 තන කොල කාපු උන් හින්දමයි රටට මෙහෙම උනේ.

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    ​@@ksw2700ඔය කියන්නේ ජෙපි ලණු කාපු අය ගැන නේද 😂😂😂?

  • @sarasavi7898
    @sarasavi78988 ай бұрын

    දැන් ආයෙ එකෙක් ඇවිත්. නමුත් අපි මාලිමාවට.

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    මන්ද බුද්ධික කාලකන්නි මෝඩයන් ගේ එකම බලාපොරොත්තුව මාලිමාව 😂😂😂

  • @rishonferdinandus7204

    @rishonferdinandus7204

    8 ай бұрын

    thopi wage gonnu malimawata dunnata api denne dammikata

  • @ah7800

    @ah7800

    7 ай бұрын

    ​@@mortzkizshikesh9375සහතික ඇත්ත.

  • @nihalepa8174
    @nihalepa81748 ай бұрын

    මෙයාගෙ පූර්ව හැසිරීම් බලල කවුරුත් තීරන ගත්තොත් හොඳයි . කලින් විසි නොකරපු සල්ලි හිටිගමන් එලියට දැම්මෙ ඇයි

  • @kamalwithanaarachchi
    @kamalwithanaarachchi8 ай бұрын

    තවත් කොඩිවිනයක්.........

  • @nevilperera5916
    @nevilperera59168 ай бұрын

    Me mahinda gotabaya basil ge awatharayak 😂😂😂😂😂😂

  • @sudeshryan8707
    @sudeshryan87078 ай бұрын

    රාජපකයොත් එක්ක රට්ටම ඇරපු සෙට් එකේ ඉස්සරහෙන්ම හිටපු එකෙක් තමා මේ 😅😅 දැන් රහත් වෙලා වගෙ රගනව

  • @thegooddays9834
    @thegooddays98348 ай бұрын

    DP eductation dep eductation dp education 🤣🤣🤣🤣

  • @rastachamara
    @rastachamara8 ай бұрын

    මොල 14 යි. 😂

  • @maheshnuwan3266
    @maheshnuwan32668 ай бұрын

    Oya pampori ගහනවා පිට rata වල කුණු godawall ගෙනල්ලා ලංකාවේ godagahala වෙන්න ati ලංකාව හදන්න හදන්නේ

  • @rishonferdinandus7204

    @rishonferdinandus7204

    8 ай бұрын

    අනුරලා 88-89 රටම කුණුගොඩක් කළා මතකද? උන්ට සමව දෙන්න පුලුවන්නම් අපිට ධම්මිකටත් සමාව දෙන්න පුළුවන්

  • @upulkithsiri3161
    @upulkithsiri31618 ай бұрын

    නිමල් සිරිපාල කෙහෙලිය රෝහිත වජිර චාමර සම්පත් තිස්ස කුට්ටි ප්‍රසන්න රනවීර ප්‍රසන්න රනතුංග ලන්සා එස් බී චොකා ලක්ශමන් කිරිඇල්ල රාජිත ධම්මික හා එක්ව අත්වැල් බැඳගෙන රට දියුනු කරමු

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    කෙබරකුමා,බෙබාකාන්ත, කුජීතයා සමග කප්පම් වසංගතයා 😅😅😅

  • @lankapuwath8308
    @lankapuwath83088 ай бұрын

    ඩීපී education එකට join වෙන්න වෙන්නේ ඉන්ටර්නෙට් හරහා ඒ මුදල ධම්මික දෙනවාද

  • @prasadchinthaka2150

    @prasadchinthaka2150

    8 ай бұрын

    ඉස්කොලේ යන්නේ bus එකේ. ඒකට රජයෙන් සල්ලි දෙනවද..?

  • @rapcranasinghe3152

    @rapcranasinghe3152

    8 ай бұрын

    @@prasadchinthaka2150සීසන් එකක් කියලා තියෙනවා නේද ඒකෙන් භාගයක මුදලක් වගේ අය කරන්නේ දන්න තරමින් ..

  • @rishonferdinandus7204

    @rishonferdinandus7204

    8 ай бұрын

    @@rapcranasinghe3152 KZread free eka gana sisan ekata wada ganan adui.

  • @sonicesb
    @sonicesb8 ай бұрын

    මේ වගේ කය්යියෝ... පහේ පන්තියේ full stack developer !!!! අම්මෝ ලංකාව....

  • @rishonferdinandus7204

    @rishonferdinandus7204

    8 ай бұрын

    oyata A gana sakayak thiyanawanam World trade center eke office eka thiyanawa ekata gihin balaganna. .. naththan kaiya eya newei oya

  • @sonicesb

    @sonicesb

    8 ай бұрын

    @@rishonferdinandus7204 ඔයගොල්ලන්ගේ Full stack developer කෙනෙක්ගේ tech stack කියන්න බලන්න ඉස්සෙල්ලම... මම ඔය platform බලල තියෙනෙව. ඕක DP එක කරපු එකකුත් නෙමේ. DP කරන්න ඒක product එකක් සිංහලෙන් කරන එක විතරයි. ඒ කරන හුරතල් software වැඩ වලින් සෙල්ලම් බඩු හැදුවට commercial products හදන්න බැහැ... නිකන් බොරු කියන්න එපා අයිසේ... මේ රටේ තියෙන්නෙම බොරුව ... ඉස්කෝලේ 5-6 ලමෙකුට computer "ගැන" ඉගනගන්න හොදයි, එතනින් එහාට දෙයක් නැහැ... Coursera Udemy වගේ platforms වල real software engineering ඉගෙනගන්න පුළුවන් $30කට... මාස 6න් තනියම වැඩක් කරන්න පුළුවන් තත්වෙට එන්නත් පුළුවන්... එහෙම ඒවා තියෙද්දී කෙහෙද ඔයි මුගේ මේ සෙල්ලන් DP coding එක ලක්ෂ 25ක් වටින්නේ? ඕවා හොඳයි කොන්දේ බැඳපු ලංකාවේ උන්ට...

  • @sudeshryan8707

    @sudeshryan8707

    8 ай бұрын

    5 වසර ලමයි ෆුල්ල් ස්ටැක් ඩිවලොපෙර් කරවනවලුද මූ .😆😆

  • @warsil3735
    @warsil37358 ай бұрын

    Nwya3019 billuon 10 k fenawa keewa keeyak genawr nahac😂😂😂

  • @user-ep6gk5ud4o
    @user-ep6gk5ud4o8 ай бұрын

    කුණු මුදලාලි

  • @karunasenajayalath5710
    @karunasenajayalath57108 ай бұрын

    අපි මෙි කෙනෙක් නැතිව හිටියේ..මොලහතානොගේ චාක්ගොල හොරක්..රෝහල් අපදාවය ගෙනාපු හදයෝ

  • @NALINIECHANDRALATHALANKA-bb3ws

    @NALINIECHANDRALATHALANKA-bb3ws

    8 ай бұрын

    Hariyata hari takaran kakussi pochchi mepara naha baila gahai bale gannakan mekata rawatuna kiyanne belle badaga thanakolai punnakkui dekama belle bada gannai thiyenne

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    රස්තියාදු කාර කාලකන්නි මෝඩයන් ගේ එකම බලාපොරොත්තුව මාලිමාව 😅😅

  • @janakakumara8289
    @janakakumara82896 ай бұрын

    රාජපක්ෂලාගේ තවත් පිලිලයක්

  • @pushpakumara3195
    @pushpakumara31958 ай бұрын

    ඔබ තුමා කියන දෑ මාළිමාවට තියෙන මුලික අරමුණ අධ්‍යාපනය ,රටක් වශයෙන් ගත් කල දියුණු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කල සියළුම වැඩ පිළිවෙල යෝධ සංවර්ධන අධිකාරියක් ඵයට අවශ්‍ය ශක්තිය ධෛර්යය හදවතින්ම වැඩ කරන්න පිරිස මාළිමාව ඇතුඵ අනුර කුමාර දිසානායක සහෝදරයා මූලික කොට ගත් වැඩ පිළිවෙල සාර්ථකත්වය මහජනතාවට ඵ්කාන්තයි

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    ඉරිසියා කාර කාලකන්නි මෝඩයන් ගේ එකම බලාපොරොත්තුව මාලිමාව 😂😂😂

  • @asokapiyarathna2743
    @asokapiyarathna27438 ай бұрын

    දේශපාලන බලල් අතක්.මෙයාට රැවටෙන අයට අබ සරණයි .

  • @isurudarshana1852

    @isurudarshana1852

    8 ай бұрын

    Apitanam neme thamata😂😂😂

  • @trademoneymarket3819

    @trademoneymarket3819

    8 ай бұрын

    pala pako yanna gon pakaya

  • @sharmilagunasinghe6951

    @sharmilagunasinghe6951

    8 ай бұрын

    ​@@trademoneymarket3819nodakin amanaya

  • @gayanbuddika729

    @gayanbuddika729

    8 ай бұрын

    කයිය නැති වැඩ ඇති මිනිසෙක්

  • @harsharangana5340

    @harsharangana5340

    8 ай бұрын

    Ubata barinam karana akakuta karanna dela paduwa hitapan rawanawath diyasanwath anna na apama akak thamai maka hadanna ona uba waga modayo innakam ma rata hadanna ba

  • @pushpakumara3195
    @pushpakumara31958 ай бұрын

    ඔබතුමාත් මාළිමාවට සහය වන්නට හොරු නැති නිර්මාණ ශිලී රටක් හදන්න, දැනට පවතින රටේ අවශ්‍ය පසුබිම ශක්තිමත් කරන්න

  • @ralphtissera6207

    @ralphtissera6207

    8 ай бұрын

    Vision of malimawa is stop education. Burn buses, burn houses, kill people. Please go to DP Education and learn a skills.

  • @ralphtissera6207

    @ralphtissera6207

    8 ай бұрын

    Malimawa is a terrorist organization.

  • @rishonferdinandus7204

    @rishonferdinandus7204

    8 ай бұрын

    minimaru paksha walata yanne na bro wadagath minissu . . .. .

  • @unknowndepth1224

    @unknowndepth1224

    7 ай бұрын

    බල තන්නාවට මිනී මරපු ජවිපෙ.

  • @user-de7dp5qe4o
    @user-de7dp5qe4o8 ай бұрын

    පොහොට්ටුව කවදාවත් ඔබතුමාට අපේක් ෂකත්වය දෙන්නේ නැහැ. රාජපක්ෂලා හිතන්නේ එයාලගේ පවුල ගැන පමණයි . ඔබතුමාට ගැලපෙන්නේ මාලිමාව පමණි .

  • @LasanthaNawarathna
    @LasanthaNawarathna8 ай бұрын

    ගෙවන්න තියෙන tax ටික ගෙවල ඉදපන්.. රුපියල් බිලියන ගානක tax ගෙවන්න තියෙනවා..

  • @NipunaSankalane

    @NipunaSankalane

    8 ай бұрын

    සියලුම Tax ගෙවල තමයි, පාර්ලිමේන්තුවට ආවේ.

  • @NBNCF

    @NBNCF

    7 ай бұрын

    ​@@NipunaSankalaneethakota parlimenthu enawanam witharada tax gewanna oney ?

  • @NipunaSankalane

    @NipunaSankalane

    7 ай бұрын

    @@NBNCF මේ මනුස්සයා Tax සියල්ල ගෙවල, සියලුම වය්‍යාපාර වල අධ්‍යක්ශක තනතුරු වලින් අස්වෙලා තමයි පාර්ල්මේන්තුවට ආවෙ. ඉතින් ඒ ගැන කිසි update එකක් නැතුව ඉන්න නිසයි කියුවෙ.

  • @imankabhagya1367
    @imankabhagya13678 ай бұрын

    කැසිනෝ දම්මිකයා මෙච්චර කල් හොද මූන පෙන්නුවෙ ඒකයි 😂

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    කෙබරකුමා වගේ ද?😅😅😅

  • @prasadperera9919

    @prasadperera9919

    6 ай бұрын

    ලෝකය පුරා විවිධ ව්‍යාපාරය තියෙනවා ...ඒවා මිනිසුන් තමයි කරන්නේ..

  • @chanakaweerasinghe8497
    @chanakaweerasinghe84978 ай бұрын

    මේ යකා අවොත් බදු ගහලම ඉවරයක් කරනවා ලංකාවේ මිනිස්සු. මේ අනුරගේ ගමනට බාධකරන්න දාපු ඉත්තෙක්. මේ කියන කතා කතා විතරයි. ආයෙත් කාපල්ලා මේ රට මේ වගේ අයට ඡන්දෙ දීලා. තෘෂ්ණාවෙන් පිරිච්ච කෙනෙක් විතරයි. කොරෝනා කාලෙදි භාණ්ඩ වලට කොරෝනා බද්ද කියලා බද්දක් ගහන්න ඕන කිවුවේ මෙයා නේද. කලින් ගෙනත් තිබ්බ භාණ්ඩ දෙගුනේ තුන් ගුනේ වැඩි කරලා විකුනන්නේ මෙයාලා තමයි. දෙයිද සහන.

  • @MrAlpitiya
    @MrAlpitiya8 ай бұрын

    බංකොලොත් පොහොට්ටුවට අපේක්ෂකයෙක් නෑ, යහපාලනය කාලෙ එන්ගලන්තයෙන් කුණු ගෙනාව කෙනා නේ 😅

  • @isurudarshana1852

    @isurudarshana1852

    8 ай бұрын

    Oya dakkada?

  • @sudeshryan8707

    @sudeshryan8707

    8 ай бұрын

    @@isurudarshana1852 ratama dakka uba nodakkata

  • @nadunanjana3147

    @nadunanjana3147

    8 ай бұрын

    පට්ටපල් බොරු කතාවක්..

  • @isurudarshana1852

    @isurudarshana1852

    8 ай бұрын

    @@sudeshryan8707 oppu karala thiyanawada

  • @sudeshryan8707

    @sudeshryan8707

    8 ай бұрын

    @@isurudarshana1852 මුගෙ කොම්පැනියකින් ගෙනාවෙ අන්තිමට මාට්ටු උනාම ආයෙ රට පැටෙව්ව කිය කිය බෙරිහන් දුන්නෙ 2018 දි

  • @senarathbandara5693
    @senarathbandara56938 ай бұрын

    බන්කොලොත් රනිල්, රාජපක්ෂලාගේ අලුත්ම පොත ධම්මික.

  • @ulwishewageupul1395
    @ulwishewageupul13958 ай бұрын

    මාලීවට දෙමු. ඔබතුමාටත් රට වෙනස් කරන්න ඕනේ නම් ජාතික ජනබලවේගයට එකතු වෙන්න. වෙන විකල්ප නැත .

  • @mortzkizshikesh9375

    @mortzkizshikesh9375

    8 ай бұрын

    අධ්‍යාපනය විනාශ කරණ කාලකන්නි ජෙප්පො කොහෙත්ම සම්බන්ධ කර ගන්න එපා 😂

  • @sarasavi7898

    @sarasavi7898

    8 ай бұрын

    ​@@mortzkizshikesh9375අනේ හුත්තිගෙ කොල්ලො. දැන් රට හොඳට තියෙනවද. කැරි පකයා. ගූ කන වහලා

  • @rishonferdinandus7204

    @rishonferdinandus7204

    8 ай бұрын

    විෂ්‍ය විද්‍යාල ශිෂ්‍යයින්ගේ ඉදල මොළ කන පක්ෂයක් ඒ මනුස්සයට ගැලපෙන්නේ නෑ . .ඒ මනුස්සයා ශිෂ්‍යයින්ට අනාගතයක් හදන මනුස්සයෙක්. ..

  • @nadunanjana3147

    @nadunanjana3147

    8 ай бұрын

    චන්ද පදනමක් නැති පක්ෂකින් ඉල්ලල පාවෙන චන්ද වලින් දිනන්න බැහැ.. ජවිපේ චන්ද පදනම ලක්ෂ 6 යි... පොහාටිටුවේ ලක්ෂ 45 යි...

Келесі