මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් | 4th Eelam War-Episode 7

Ойын-сауық

අභීතව සටන් කරමින් මුහමාලේ ජාතික පෙරමුණට එල්ටීටීඊය එල්ල කළ දැවැන්ත ප්‍රහාරයේ අරමුණු කිසිවක් ඉෂ්ඨ කරගන්නට ඉඩක් ලබානොදුන් 55 වන සේනාංකයේ වීරෝධාර සෙබළුන් තම නායකයා පැමිණෙන තෙක් අභීතව සටන් වැදුණේ ත්‍රස්තයින්ට දරුණු හානි ගෙනදෙමින්. එදාමෙදාතුර කිසිදු මාධ්‍යයකින් අනාවරණය නොවූ තොරතුරු රාශියක් මෙන්ම, පෞද්ගලික අත්දැකීම් සහ හමුදාවේ සුප්‍රකට බල අරගල පිළිඹඳ අතිශය අප්‍රකට තොරතුරු රැසක් ඇතුළත් මුහමාලේ මහා සංග්‍රාමය පිළිඹඳ ඇඟ ලොමුදැහැගැන්වෙන කතා පුවතේ දෙවන දිගහැරුමයි මේ.
00:00 පෙරවදන
02:52 සුන්දර සිනහවක්
11:25 දුරකථන ඇමතුම
23:54 බංකර් අංක 65
29:02 සෙන්චෝලේ
පෙර වැඩසටහන්:
යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More / user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library • Somewhere In Nature - ...
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
• Pucker Up - Jingle Pun...
------------------------------
#srilankaarmy #srilankanavy #srilankaairforce

Пікірлер: 320

  • @SuperYasela
    @SuperYasela6 ай бұрын

    ඉතා ඉහල ගණයේ යුධ වාර්තාකරණයක්..එකම සිදුවීම සම්බන්ධයෙන් විවිධ මූලශ්‍ර ඉදිරිපත් කරමින් ප්‍රේක්ශකයා හට අපක්ශපාතී පැහැදිලි චිත්‍රයක් ගෙන දීමට අවංක උත්සහයක් අරන් තියෙනවා.. හැකිතරම් සිතියම් සම්බන්ධ කරගෙන භූමියේ තත්වය පැහැදිලි කරන්න ගන්න උත්සහය ඉතා අපුරුයි.මෙය තවත් වැඩි දියුනු කරන්න කියලා ඉල්ලා සිටිනවා

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    බොහොම ස්තුතියි

  • @user-mj2nq5qp6m

    @user-mj2nq5qp6m

    5 ай бұрын

    😊

  • @user-of3vc6yg5t

    @user-of3vc6yg5t

    5 ай бұрын

    ❤ආඅ

  • @motivefactoryy
    @motivefactoryy6 ай бұрын

    ඔබතුමා මම දැකපු හොදම යුධ විශ්ලේෂලයෙක්. තොරතුරු සැකසීම සහ ඉදිරිපත් කිරිම මෙන්ම භාෂාව හැසිරවීමත් විශිෂ්ඨයි...! ඔබට සුභ පතනවා..!❤❤

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    ❤️🙏

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER3 ай бұрын

    සහොදරයා මේ මුහමාලේ සටනේ සහ මේ යුද්ධයට සෙබලුන් හදපු මොරාල්.එක.හදපු සුපිරිම නිහඩ විරයෙක් මේජර් ජෙනරාල් රැල්ප් නුගේරා 516 බලසේනාව සම්පුර්නයන්.කමාන්ඩ්.කරේ සර් (Mach inf)යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව.ගොඩ.නගන්න කැප වුන මහා සෙන්පතියෙක් කවදාවත්.යුද්ධය හැර වෙන දෙයක්.කටේ නොතිබ්බ නිලඩාරියෙක් මුහමාලේ වුන සැම.සටනකම සැලසුම් වලට දායක.වුන.මෙහෙයවපු අති.දක්ෂ නිලඩාරියෙක් .මොකද මගේ හමුදා ජිවිතයේ.යාපනයට ගියේ 2002 යාපනයෙන්.ආවෙි.2013 මම නොහිටපු බංකරයක් නැති.තරම් යපෙනයේ.මම පය.ගහපු නැති තැනක්.නැති.තරම් 2006 ඉදන් යුද්ධය ඉවර වෙනකම් මම.නිවාඩු.3ක්.එන්නඇති ..රැල්ප් නුගේරා තමයි නිහඩ.විරයන් පුලඅවන් නමි.එ අයගේ.ඉන්ටර්විව් ගේන්න

  • @abxy9236

    @abxy9236

    26 күн бұрын

    එළ ඩෝ...

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5ok2 күн бұрын

    අපේ වීරෝධාර රණවිරුවන් ට උතුම් නිරාවරණය ම අත් වේවා වැඩ සටහන ඉදිරිපත් කරන ඔබතුමාගෙ කතාව අහන්නත් හරිම ආසයි. ඔබ තුමාටත් ගොඩක් පින්

  • @RasalSR
    @RasalSR6 ай бұрын

    මෙම වීඩියෝවෙහි ඇති කරුනු අසා ටිපර් වී ඇති කොටි පැටවුන් වෙනුවෙන් ඔබගේ වටිනා කාලය අපතේ නොයවන ලෙස ඉල්ලා සිටිමි👌 ස්තූතියි.👍

  • @kavindu94759

    @kavindu94759

    6 ай бұрын

    ආතල්නෙ වුත්තො බනි,න එක

  • @gihanudayajith3744

    @gihanudayajith3744

    6 ай бұрын

    UN koti newei. Jepi petawu. kalakanni meeharak.

  • @RasalSR

    @RasalSR

    6 ай бұрын

    @@kavindu94759 මාත් ඉස්සර ඕකට කුනුහරපෙන් බැන්නෙ...😂😂 ගොඩක් උන් ඌට රිප්ලයි කරනකොට ඌ තවත් ෆෝම් වෙනවා..😂😂

  • @dexterff8743

    @dexterff8743

    6 ай бұрын

    ​@@RasalSRඋගෙන් අපි ආතල් ගන්නෙ බන් 😂

  • @RasalSR

    @RasalSR

    6 ай бұрын

    @@dexterff8743 ඒක මන් දන්නවා බං...උගේ පරම්පරාවටම ඇති වෙන්න කුනුහරප අහගන්නවා ඌ...😂

  • @user-kz3mt2qo8r
    @user-kz3mt2qo8r6 ай бұрын

    ස්තුතිය ජාතික වීරයින්ගේ කතාවෙි අද කොටසට...

  • @chandanapradeep9535
    @chandanapradeep95356 ай бұрын

    මා දුටු හොදම යුද විශ්ලේශකයා ඔබයි. ස්තුතියි

  • @sumithprasanga6647
    @sumithprasanga66476 ай бұрын

    මියගිය සියලු රනවිරැවන්ට නිවන්සුව❤❤❤

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe59776 ай бұрын

    මුහමාලේ කියන්නේ ලෝකයේ අති බිහිසුණු ම සටන් කලාපයක්

  • @ajithkumaraherath1894

    @ajithkumaraherath1894

    6 ай бұрын

    Ey නගර් කෝවිල්

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301Ай бұрын

    මාද ගුවන් හමුදාවේ රාජකාරි කල අයෙක්මි...එහෙත් මේ වාර්තාකරනය මා හට වූවද හදවතට දැනෙන ලෙස වාර්තා කරනවා...බොහෝ බබ්බු ( සීනි බෝල ) රණ විරුවන් විකුණාගෙන අනුභව කරමින් කරන තුච්ඡ වැඩසටහන් වලට වඩා මෙම වැඩසටහන ඉතාමත් ප්‍රශන්සනීයයි....

  • @dmskarunaratne80
    @dmskarunaratne806 ай бұрын

    බෙදුම් වාදය වෙනුවෙන් කත් අදින සිංහලයින්....Well said

  • @gamunuanuradha
    @gamunuanuradha6 ай бұрын

    32:42 මරු කතාව. අද වැඩසටහන මරු ❤. අභීත රණවිරුවන්ට උත්තමාචාරය ❤. Thank you 🙏❤️

  • @rcmnuwanchamara4905
    @rcmnuwanchamara49056 ай бұрын

    එවකට මමත් 4 වන ගජබා බලනියට අනුයුක්තව රාජකාරි කරන ලදී

  • @PRASADFOODHUNTER

    @PRASADFOODHUNTER

    4 ай бұрын

    කවුද ??

  • @srilankanlibrary3263
    @srilankanlibrary32636 ай бұрын

    රට දැය වෙනුවෙන් මෙහෙවර කල සැමට උත්තමාචාරය 🙏

  • @ayeshmadawaththa8861

    @ayeshmadawaththa8861

    6 ай бұрын

    බණ්ඩගෙ බක්කිය 😢

  • @srilankanlibrary3263

    @srilankanlibrary3263

    6 ай бұрын

    @@ayeshmadawaththa8861 😥

  • @kumarahtpp2353
    @kumarahtpp23536 ай бұрын

    වැරදි නිවැරැදි කල ඔබතුමා ගේ නිහතමානී කමට ස්තුතියි 😍💜️💐

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    ❤️

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara38966 ай бұрын

    අපේ සිංහයින්ගේ..තරුණ කාලේ රට වෙනුවෙන් පුජා කලා..සැමට නිවන් සුව

  • @dilshanpramosh883
    @dilshanpramosh8836 ай бұрын

    අභීත රණවිරුවන් හට අපේ උත්තමාචාරය ....

  • @nawalankapost3656
    @nawalankapost36566 ай бұрын

    අන්න ඉක්බාල් අතාස්ගේ සැබෑ ස්වරූපය ගැන කිව්වා

  • @widarshanahemachandra9276
    @widarshanahemachandra92766 ай бұрын

    ඇත්තටම video එකේ හැම දෙයක්ම හොදයි, බොරුවට අපි තමයි හොදම අපි කොටින්ට ගැහුව කිසිම හානියක් නැතිව වගෙ බොරු අහනවට වඩා ඇත්ත කතාව අහද්දි තමයි හමුදාව ගැන ඇත්ත ගෞරවය ඇති වෙන්නේ. ඔයාගෙ video වල ඒ ඇත්ත තියෙනව කියලා විශ්වාස කරන්න පුලුවන්. පුලුවන් නම් ඒ කාලෙ මැරිච්ච හමුදාවෙ ඇත්ත සංක්‍යාත් කියන්න. මොකද ඒ කාලේ ඇත්ත කීවේ නෑ මිනිස්සු බයවෙන නිසා. ඒ මැරුනු අයට ගෞරවයක් දෙන්න නම් දැන්වත් ඒව කියන්න ඔනී. ඔයාගෙ video ටික මරු❤❤

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    අනිවාර්‍යයෙන්, හැකිතාක් දුරට සත්‍යය සොයා වාර්තා කිරීමයි අපගේ අභිප්‍රාය

  • @dumeshchathuranga3870

    @dumeshchathuranga3870

    6 ай бұрын

    Whatsapp waren poddak mekth 100%aththa neme

  • @amithawijewardana9191
    @amithawijewardana91916 ай бұрын

    මේක සුපිරි ගනයේ ඉදිරිපත් කිරීමක්. අති සාර්තකයි ❤️❤️❤️

  • @darshaniwickramaarachchi1450
    @darshaniwickramaarachchi14506 ай бұрын

    පරම වීර විභූෂණය... කපිතාන් සාමින්ද වලිසුන්දර මා.සැරයන් පී.එන්. සුරංග

  • @madhavi_ssng
    @madhavi_ssng6 ай бұрын

    පහුගිය කාලේ පරගලේ කාලේ ඔය සෙන්චෝලේ කතාව ආයෙ එලියට අරන් තිබුනා අපේ මෝඩ මිනිස්සු..

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER3 ай бұрын

    සනත් සර් සමග.තිබ්බ පුද්ගලික තරහා මම දන්නේ නැහැ නමුත් 4 GR එකේ හිටපු කිසිම අත්දැකිමක් නොතිබ්බ ලුතිනන්වරයෙක් විදියට මට පසුව.තේරැන.දේ සරත් ෆොන්සෙකා සර් පුදුම විදියට නිලධාරින් ගැන දැනගෙන හිටියා එයා ජෙශ්ඪතාව.බල.බල.හිටයේ.නැහැ ..

  • @thilinad8219
    @thilinad82196 ай бұрын

    වෙනදා වගේම සුපිරි, ඉතා අනර්ඝ වාර්තාකරණයක්. මේ උත්සාහයට ගෞරවාන්විතව ස්තූති වන්ත වෙනවා. ඉදිරි කටයුතු සදහා හදවතින්ම ජය හා සුභ පතනවා. 👏👏👏⭐⭐⭐ හැබැයි සතියක් බලන් ඉන්න අමාරුයි. ❤

  • @saduniwathsala
    @saduniwathsala6 ай бұрын

    මේක දිගටම කරන්න. ඉවර උනහම ආයේ මුල ඉදන් අඩුපාඩු හදාගෙන කරන්න. 👍

  • @sandarupathirana2116
    @sandarupathirana21166 ай бұрын

    නියමයි ❤ වර්තමානයේ හරි ඒ අසාධාරණයට ලක් වූ ගුවන් නියමුවන්‍ට නිසි ගෞරවයක් බලාදීමට කටයුතු යෙදෙනව නම් වඩා හොඳයි 💯

  • @dushanthalakmal6643
    @dushanthalakmal66436 ай бұрын

    🇺🇲ප්‍රමුක කාලකන්නි යුරෝපින් 🇱🇰වගේ ලෝකේ ගොඩක් රටවල්වල තස්ත වාදීන් පොසනය කරනවා උන්ට රෙවෙන්න ගහන 🇷🇺❤❤❤❤🇱🇰

  • @virajperera8867

    @virajperera8867

    6 ай бұрын

    LTTE ප්‍රෂ්නෙ පටන් ගත්තෙ ලංකාවෙ සිංහල කාලකන්නි හින්ද. එදා ඉදල කාලකන්නි දේශාභිමානයයි තමන් උසස් කියාගෙන ඉන්න හින්ද.

  • @dananjathathsara5602

    @dananjathathsara5602

    6 ай бұрын

    ​@@virajperera8867ubala ghilla balapan atite jaffna eawunta sinhala puluwan meka kawuda bedawwe uk pramuka kristhiyani sanwidana winsa kara me rata

  • @vidushasandupama2532
    @vidushasandupama25326 ай бұрын

    අපේ වීරෝධාර අභීත රණවිරුවන් සියලුම දෙනාටම අපගේ උත්තමාචාරය..😇❤️❤️🇱🇰💪

  • @prasadpremachandra2990
    @prasadpremachandra29906 ай бұрын

    එක දිගට තුන් පාරක් බැලුවා සර් ❤

  • @greenhikers1999
    @greenhikers19996 ай бұрын

    හොද පැහැදිලි කිරීමක්... පුළුවන් නම් තීපන් ගැන video එකක් කරන්න

  • @sethiyaisuru6527
    @sethiyaisuru652721 күн бұрын

    I see the Good improvement of your video series . Great ❤. Keep it up 🎉❤

  • @insight-nenasa

    @insight-nenasa

    17 күн бұрын

    Thank you so much 😄

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath18946 ай бұрын

    අතීතේ මතක් උනා.අපිත් මේකට සම්බන්ධ උන නිසා ආයෙත් කතාව අහද්දි ගොඩාක් සතුටුයි.ඉදිරිපත් කිරීම ගොඩාක් වටිනවා.ස්තුතියි සුදා❤🙏මාර්ක් සර් ගැන මතක් කරාට ගොඩාක් ස්තුතිය 🙏

  • @krishanboy7178
    @krishanboy71786 ай бұрын

    ඔබගේ වැඩසටහන් බලනකොට මට හිතට ලොකු දුකක් එනවා මොකද මට යුධ කාලයේදී හමුදාවට බැදිලා රට වෙනුවෙන් සේවය කිරීමට නොහැකි වීම නිසා.මොකද යුද්ධය තිබුණු කාල වකවානුවේ මම පාසල් යන වයසේ පසුවු නිසා.

  • @shanthaananda990
    @shanthaananda9906 ай бұрын

    වීරෝදාර රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය

  • @user-ll9rl1gh8p
    @user-ll9rl1gh8p6 ай бұрын

    90වෙන්. පස්සේ. ඉපදුන. උන්. යුද්දේ. ගැන. මෙතන. ඇවිත්. ලෝකු. ටෝක්. දෙනවා😅😅😅😅😅😅😅😅. පුපේන්. හිනා. යනවා 80දසකයේ. කෝල්ලෝ. තමා. මෝරල්. එකේන්. කොටියා. කේලියේ. ❤❤❤

  • @adeeshadilshan2500

    @adeeshadilshan2500

    3 ай бұрын

    අසූව දශකයේ කොල්ලො 😂.කොල්ලො කොහෙද මාමලා නේ😂

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka19816 ай бұрын

    ❤❤ බොහොම ස්තූතියි ඔබට

  • @chamarasuranga5212
    @chamarasuranga52126 ай бұрын

    අදත් නියමයි අයියෙ.ජයම වේවා.

  • @sooriyaam8143
    @sooriyaam81436 ай бұрын

    Draw back forgotten history, unsung war heroes. Great effort and continue it for future generations.

  • @tharukadinith4709
    @tharukadinith47096 ай бұрын

    මේ කරුණු මේ වෙනකන් කොහෙන්වත් අහලා තිබ්බේ නැහැ 👌

  • @truthdamn
    @truthdamnАй бұрын

    What ah content is this ❤ #If this was in English ❤ will hit the globe 🌍

  • @harshaperera1001
    @harshaperera10016 ай бұрын

    හොඳ පැහැදිලි කිරීමක් well done

  • @jinadariwimalarathne9401
    @jinadariwimalarathne94016 ай бұрын

    Adath supiri. Jaya wewa NANASA❤❤

  • @rajithagalagoda959
    @rajithagalagoda9596 ай бұрын

    අම්මෝ වෙලාව යනව දැනුනෙත් නෑ.. ජය නැනසට❤

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    ❤️

  • @nawalankapost3656
    @nawalankapost36566 ай бұрын

    ස්තූතියි මලයා

  • @prasadpremachandra2990
    @prasadpremachandra29906 ай бұрын

    මංඩතිවු වලට ගහනකොට මමත් එතන හිටියා අපි මන්ඩතිවු වලට ගොඩබහින්න දුන්නේ නෑ ඒත් කයිට්ස් වල හිටපු අපේ උන් බූත ගහපු නිසා කයිට්ස් වලට කොටි බැස්සා

  • @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    6 ай бұрын

    උබ මන්ඩතිව් වල මාලු ඇල්ලුවා ද

  • @nirmalchamara5126

    @nirmalchamara5126

    5 ай бұрын

    Mandathive velusuman thibe kits wala welane walata gahanna awa ath captain klu nisantha sir thama beragaththe

  • @sethiyaisuru6527
    @sethiyaisuru652721 күн бұрын

    Thaks you heroes ❤🎉

  • @gayanmadusanka5651
    @gayanmadusanka56516 ай бұрын

    කලින් වීඩියෝ වල වගේ animation,graphic යොදාගෙන වීඩියෝ එක කරන්න එතකොට බලන අයට interesting .මේ ජේශ්ඨ හමුදා නිලධාරීන්ට ගරුකරනවා. නමුත් එයාලගෙ ඉන්ටවීව් එක අහන් ඉද්දි අපිට අර වගේ සිද්දිය හිතෙ මැවෙන්නෙ නෑ ඒකයි සිද්දිය .

  • @shanukaperera6035
    @shanukaperera60356 ай бұрын

    හොද පැහැදිලි කිරීමක්❤

  • @sankanuwan3319
    @sankanuwan33195 ай бұрын

    Hemadama comments nodammata digatama balanawa.... presentation excellent.... proud about our forces.....

  • @nadchannel358
    @nadchannel3586 ай бұрын

    Me vage video tamil, English valinuth karanna puluwanda ?

  • @kavindujayaweera6293
    @kavindujayaweera62936 ай бұрын

    Thank you Nanasa uncle.😃❤

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    You are most welcome

  • @virajfernando9146
    @virajfernando91466 ай бұрын

    ආදරෙයි නැණස ❤❤🎉🎉🎉🎉

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan71576 ай бұрын

    බලන් යද්දි ඒකත් හරියට එකාට එකා පේන්න බැරුව හිටපු india team එක 2011 world cup එක දින්නා වගේ දෙයක් නේහ්.

  • @rovinmichael4689
    @rovinmichael46896 ай бұрын

    Niyamaaai❤

  • @subashranasinghe5149
    @subashranasinghe51496 ай бұрын

    There are some chapters to be corrected

  • @manojkrishanperera871
    @manojkrishanperera8716 ай бұрын

    අවා අවා අලුත් එකක් අවා

  • @wapasela
    @wapasela6 ай бұрын

    thank Mr. ur explanation is perfect

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    So nice of you

  • @SDJA-hd6df
    @SDJA-hd6df6 ай бұрын

    ගොඩක් හොදයි , ඔහේ කියනවාට වඩා ඉතාම පැහැදිලි විස්තර කිරීමක්, තිබුන ලොකු ප්‍රශ්නයක් විසදුනා බලවේගය එනකම් අලිමංකඩ රැක්ක සනත් කරැණාරත්න මහතා, එක වර 2007 සිට නොපෙනී ගියා, උන දේ පැහැදිලි , සමන්ත සූරියබණ්ඩාර මහතා ප්‍රමුඛව බිහිසුණු අත්දැකීමක් මුහමාලයි තියෙනවා යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවද පසු බැස්ස , ස්තුති මේ විශිෂ්ඨ අදහස් දැක්වීමට

  • @CKD-ZOV
    @CKD-ZOV6 ай бұрын

    31:26 අපේ බටහිර ගැත්තොන්ගේ මේ සම්බන්ධ අදහස දැන ගන්න කැමති😂😂😂

  • @RasalSR

    @RasalSR

    6 ай бұрын

    ඊශ්‍රායලය කරපු වැඩ වලදි බටහිර නිශ්ශබ්දයි😂

  • @CKD-ZOV

    @CKD-ZOV

    6 ай бұрын

    @@RasalSR eke ne🤣🤣💔

  • @kavindu94759

    @kavindu94759

    6 ай бұрын

    තොගෙ ඩිපි එකනම් පට්ට වුත්තො😂

  • @RasalSR

    @RasalSR

    6 ай бұрын

    @@kavindu94759 ඇයි උබ සෙලංකියට කඩේ යන එක නැවැත්තුවද😂

  • @CKD-ZOV

    @CKD-ZOV

    6 ай бұрын

    @@kavindu94759 😂😂😂❤️

  • @pathumchamara1743
    @pathumchamara17436 ай бұрын

    එනකම් බලන් හිටියෙ...❤❤❤

  • @LOCKDOWN_12
    @LOCKDOWN_126 ай бұрын

    What a show ? Excellent 👌 👌 war reporter ❤

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    Thanks

  • @gayannadugala8748
    @gayannadugala87485 ай бұрын

    සෙන්චෝලෙ ගුවන් ප්‍රහාරය රජයේ රූපවාහිනී යෙත් පෙන්නුවා ... ගුවන් හමුදාවෙ සැලකියයුතු යානා සංඛ්‍යාව ක් සහභාගී උන බව ඒ කාලෙ රූපවාහිනී යෙ කිව්ව මතකයි ..

  • @KapilaKumara-no3xl
    @KapilaKumara-no3xl6 ай бұрын

    සුපිරි 👌👌👌👌👌

  • @lahirufernando638
    @lahirufernando6386 ай бұрын

    OYA RAJEK AIYE❤❤❤❤❤

  • @nukestrom5719
    @nukestrom57194 ай бұрын

    මට මතකයි අර කොටි සිරස සෙන්චෝලේ ප්‍රශ්නේ ප්‍රචාරය කරපු විදිය

  • @pkuruneru
    @pkuruneru3 ай бұрын

    රට වෙනුවෙන් ජිවිත පුජා කල සියලු රණවිරුවනට ජාතියේ පුණාමය

  • @kavindu94759
    @kavindu947596 ай бұрын

    👍🤘

  • @mapkumara2121
    @mapkumara21216 ай бұрын

    සුපිරි

  • @bainbridgeisland1
    @bainbridgeisland14 ай бұрын

    A great program

  • @kavindujayaweera6293
    @kavindujayaweera62936 ай бұрын

    Thrividha Hamudha Ranawiruwanta jayawewa..🙏🙏🙏

  • @user-gb1qn2ro7z
    @user-gb1qn2ro7z6 ай бұрын

    අපේ බලඅනිය 3 SLLI Co හිටියෙ නුගෙරා සර් මෙි වැඩසටහන් වල මුලින්ම කියවෙන්න

  • @lakshithachamod1928
    @lakshithachamod19286 ай бұрын

    කමාන්ඩෝ රෙජිමේන්තුව 4 ඊලාම් යුද්ධයේදී අසාර්ථක වුනා කියලා හමුදාව ඇතුලෙම ලොකු කතාවක් යනවා.බත් කමාන්ඩෝ කියලා තාමත් කියන හමුදාවේ කට්ටිය මට හම්බ වෙලා තියෙනවා.ඇයි එහෙම වුනේ? මොකක්ද ඒකට හේතුව.යුද්ධේ ඇතුලෙදි කොටි කාන්තා බලකායෙනුත් පරාජයට පත් වුනා කියලා ලගදි ඇහුවා.මේක ඒ දවස් වල ඉහල හමුදා නිලධාරීන්ගේ ඔලුව ගිනියම් කල ප්‍රශ්නයක්ලු.මොකක්ද මේක ඇත්තද? ඇත්ත නම් මොනාද ඒවාට හේතු?විස්තර ගන්න තැනක් තියෙනවද ඒ ගැන?

  • @user-hu6sz2mh6m

    @user-hu6sz2mh6m

    6 ай бұрын

    Commando ,,රෙජිමේන්තුව 4 වෙනි ඉලාම් යුද්දයේ පෙරගමන්කරුවන් ,බත් commando , කියන්නෙ ඒකට නුසුදුසු කොටස් පමණි හේතුව අපි ලබන පන්නරය,විෂේෂිත පුහුණුව ,විෂේෂ වරප්‍රසාද ඒ අයට ලබන්ඩ බැරි නිසා

  • @anushikatharanga9424
    @anushikatharanga94246 ай бұрын

  • @pasanperera8141
    @pasanperera81416 күн бұрын

    බලන් ගියාම සරත් ෆොන්සේකා කාත් එක්ක වත් මලක් නැතිව ඉදලා නෑනේ. මේ යකා හැම එක එක්කම වලි දාගෙන හැම එකා එක්කම ඇරියස් කවර් කරලනේ. මොකෙක් එක්ක වත්ම වැඩ කරන්න බැරි එකෙක්ව ගැටගහන්න වැඩ ගත්ත එකම මදෑ ඉතිං.. 😄😄😄

  • @ashendilanga6676
    @ashendilanga66766 ай бұрын

    රනිල් මහත්තය තමා මුලින්ම පැසිෆික් කමාන්ඩ් එකට කතා කරල අපේ ෆෝසස් සහ කොටි ගැන ෆුල් රිපෝට් එකක් අරගෙන යුද්දෙ ඉවර කරන්න බැක්ග්‍රවුන්ඩ් එක හැදුවෙ ❤. ඒක ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @chandanapradeep9535
    @chandanapradeep95356 ай бұрын

    ඊලග එක හෙටම ඕනී. පැයක් වත් ඕනී

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka93126 ай бұрын

    🙏

  • @saduniwathsala
    @saduniwathsala6 ай бұрын

    23:54 👍

  • @Danush-travel
    @Danush-travel6 ай бұрын

    Great 👍 👌

  • @insight-nenasa

    @insight-nenasa

    6 ай бұрын

    Thank you! Cheers!

  • @sinethdewshan7856
    @sinethdewshan78566 ай бұрын

    Ikmanata onii 😍

  • @isuruudara2907
    @isuruudara29076 ай бұрын

    නියම වැඩක් නැණස 😎

  • @kasunkarunarathna878
    @kasunkarunarathna8786 ай бұрын

    🔥🔥🔥👍👍👍

  • @slskish
    @slskish6 ай бұрын

    superb

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake20436 ай бұрын

    ❤❤

  • @administratorshan
    @administratorshan6 ай бұрын

    Nice

  • @ureshanidamayanthiwuuuqihw3966
    @ureshanidamayanthiwuuuqihw39665 ай бұрын

    Niyamaiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @sameerasenarathna6365
    @sameerasenarathna63656 ай бұрын

    👌👌👌👌

  • @maheshsushantha4783
    @maheshsushantha47836 ай бұрын

    🔥🔥🔥

  • @songmusicprabash1856
    @songmusicprabash18565 ай бұрын

    ඇත්තටම මෙිව අහනකොට හිත ආපහු අතිිතයට යනවා කොචිචර දරැනු කාලයක්ද අපි ගෙවිවෙි කියලා

  • @sureshmadhushankha9240
    @sureshmadhushankha92406 ай бұрын

    Den me video eka sinhala unta wada balanne koti patauda koheda.balahanko form wena trma.iwasaganna beri ekane itin.twmat munta bane meke eka wage jeewath wenna me trm hariyak welath

  • @ashendilanga6676
    @ashendilanga66766 ай бұрын

    කරුණාරත්න අනිවාර්යයෙන්ම වැරදියි. හරියට වැඩේ කරල නෑ

  • @maheshsushantha4783
    @maheshsushantha47836 ай бұрын

    🔥

  • @Mudhunters90
    @Mudhunters906 ай бұрын

    ❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰

  • @user-yq4jo1xj8p
    @user-yq4jo1xj8p6 ай бұрын

    2006/08/10 hawasa 5:34 gahala alla gatta ape line eka 2006/10/11 pandara 5:46 tamai api aya alla ganna op eka besse eda loko hamuda pawadimak una palwani ltte line eka lassanata apiwa samaga tenki tikai etulata gatta e kiyanne ape parana 1st line eka etakota ltte eke 1wani line eka ita passe medata aran issarahen passen gahanna gattama api mokada karanne 4ama tenk 6 blast una serma dala enna una awasaneta air mobile unit 3ma nettatana neti una samanyen 1500wada meruna bodis vitarak 700 vitra dala awa hetuwa adatatah loku rahasak mage matakayanm kadu kinisi gahagana hitapu ekek vikka ltte ekat nethtan reta riki yanakota hitapu line eka ude kohomada danne api enawa kiyal un apiwa rawatala etulata gatte

  • @thealiexpress60secs
    @thealiexpress60secs6 ай бұрын

    ❤❤❤❤

  • @Kusalthekshana12345
    @Kusalthekshana123456 ай бұрын

    ❤❤❤

  • @PriyankaDon884
    @PriyankaDon8846 ай бұрын

    කලවැද්දා කොහොමත් මහ කුහකයෙක් කියලා තාමත් පේනවනේ 😂

  • @kalpamadushantha5587

    @kalpamadushantha5587

    5 ай бұрын

    තොගෙ අප්පා වෙන්නඇති කලවැද්දා. පරයෝ කතාකරන්න ඉගෙනගනින් මහින්දගෙ ගූ කැවට ප්‍රසිද්දියේ උඩුබුරන්න එපා. එතුමා නොහිටින්න යුද්දේ අදටත් ඉවරනෑ.

  • @sarithcharuka2119
    @sarithcharuka21196 ай бұрын

    ❤❤❤❤❤❤

  • @tharindupieris4720
    @tharindupieris47206 ай бұрын

    Sf තදින් කතා කලා කියන්නෙ මොකක්ද කියලා දන්නෝ දනිති😊

  • @thiyathaya3218
    @thiyathaya32186 ай бұрын

    Nenasa…. Sencholai Attack eka Video eka thiyanawa nehdha..? Balanna Thawuru keranna puluwang Marune School lamaida Naththang Kotti da kiyala 🫵🫵🫵🫵

Келесі