ඉවත්කළ හේතුව අදටත් නොදන්නා සන්ෆ්ලවර්ස් 48 වන සාමාජිකයා

Ойын-сауық

Instagram - / tharunayaonline
Facebook - / tharunaya
Whatsapp - chat.whatsapp.com/invite/CUhL...

Пікірлер: 85

  • @chanakasenarathna5903
    @chanakasenarathna59039 күн бұрын

    හරිම නිරහන්කාර මනුස්සයෙක්.ඇන්ටන් රොශාන් අයියලා ෆලෝ කරපු කාටවත් වැරැදිලා නෑ

  • @Manoj_Entertainments
    @Manoj_Entertainments10 күн бұрын

    අසේල අයියා කියන්නේ මාරම දක්ෂයෙක්... අද ලංකාවේ කොහොමත් දක්ෂ කමට තැනක් නෑනේ... පට්ටම ආසයි සන්ෆලවර් ගහන දවස් වල ඒ සද්දෙට.. ටෝන් ටික දෙනවා සුපිරියටම.. අහන් ඉන්න ආසයි... ඒත් දක්ෂයන්ට තැනක් නෑ..😢 ඒකයි දුක... ඒ මොනවා උනත් ඉදිරි ගමනට ජය වේවා අයියේ... බුදුසරණයි ❤❤

  • @kusalravika6483
    @kusalravika648310 күн бұрын

    නීල් කියන්නෙ කොහොමත් ගදයෙක්. මුලින්ම රුවන් බන්ඩාරව එලවන තැනට තල්ලු කරා නෙල්සන් ගෙ කීම අහලා. නෙල්සන්ට වඩා රුවන් කැපිලා පේන්න ගත්ත හින්දා නෙල්සන්ට ඒක උහුලන්න බැරිඋනා. ඊට පස්සෙ ඇන්ටන් පෙරේරා සහ රොශාන් පෙරේරා බල්ලො බලල්ලු වගේ එලියට දැම්මා. අන්තිමේ නීල් ටම කරපු පවු පල දුන්නා. කැසිනො ගහලා බෑන්ඩ් එකට කෙලවලා නන්නත්තාර වෙලා රටිනුත් ගියා පට්ට නිදන් හොරෙක් ට බෑන්ඩ් එක විකුනලා. හොදම එක ඕක නෙවෙයි නෙල්සන් ගෙ ඔපරේශන් එකට සල්ලි එකතු කරේ චාමින්ද විමලසේන. මදි පාඩුව දුන්නෙ නලින් පෙරේරා සහ හැමෝම කුහකයා කියලා බනින රොශාන් ප්‍රනාන්දුයි. නීල් කියන්නෙ එහෙම් පිටින්ම ගූ හට්ටියක්.

  • @amilasampath8256

    @amilasampath8256

    10 күн бұрын

    සාමාජිකයො එලෙව්ව කියමු.ඒක නායකය විදියට එයාගෙ කැමැත්ත වැඩේ අසාධාරණ වුනත්.මැරෙන්න වැටිල හිටපු තමන්ගෙ එකා ගැන වචනයක්වත් කතා නොකරපු මිනිහා රට ඉදන් ආතල් ගන්නව.

  • @charakalahiru2705

    @charakalahiru2705

    10 күн бұрын

    සහතික ඇත්ත නීල් නෙල්සන් දෙකම එකයි අර්නි එලව ගත්තා මුලින්ම එලව ගත්තා ,හැකියාව ගැන තැකිමක් නැහැ සල්ලි විතරයි

  • @chathurangeabeyrathne9298

    @chathurangeabeyrathne9298

    9 күн бұрын

    සූදූ අන්තුවෙක්

  • @dhilanramesh8614

    @dhilanramesh8614

    9 күн бұрын

    කැසිනො නිසා විනාශ වෙච්ච බෑන්ඩ් එකෙක්....නිදන් හොරෙක් නිසා ආයෙත් බෑන්ඩ් එක විනාශ කරගත්තා

  • @erangasudarshana7103

    @erangasudarshana7103

    8 күн бұрын

    තිත්ත උනත් ඇත්ත කතාව ඕක තමයි

  • @kara5215
    @kara52159 күн бұрын

    අසේල මල්ලි ඔයාගෙ හැකියාව ගැන අපි දන්නව කොහොමත් කුහක කම තියන උන් කැමති නැහැ දක්ෂයො ඉදිරියට එනවට ඔයාට හැමදාම අපි ඉන්නව❤❤❤❤ ඉන්දික අයියා ❤

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon842210 күн бұрын

    හරිම වැදගත් විදියට කතා කරා අන්තිමට කිව්වා සුපිරි වචන ටිකක් ස්තුති

  • @user-vf5gk3kc6z

    @user-vf5gk3kc6z

    9 күн бұрын

    Ow❤❤❤❤

  • @prabhath.gunarathna
    @prabhath.gunarathna9 күн бұрын

    සුපිරි සංගීත කණ්ඩායමක වාදනය කරන්නට හැකියාව ලැබෙන්න ඕනි…..❤❤❤❤

  • @madhurajayawardena3995
    @madhurajayawardena399510 күн бұрын

    රජරට අපේ දක්ෂයා...හිත හොද මිනිසා...අසේල ...❤❤❤❤

  • @anuwickramasinghe9406
    @anuwickramasinghe940610 күн бұрын

    meet wela nam na.. eth mage yaluwek oya gena kiyala thiyenawa mata.. jayawewa ayya...

  • @NilanthaJanaka-cx8wu
    @NilanthaJanaka-cx8wu8 күн бұрын

    පට්ට දුකක් හිතේ තියන් කතා කලේ.. 😢😢

  • @thushsradilruk8812
    @thushsradilruk881210 күн бұрын

    කසුන් චාමිකරයා සුදත් නාවලගේ එක්ක එකතු වෙලා තමයි අසේලව පැන්නුවේ.ඒක එහෙම තමයි .කතා දෙකක් නෑ.සුපිරි දක්ශයා තබුත්තේ ගම.

  • @amilagayan7965

    @amilagayan7965

    10 күн бұрын

    කසුනා එහෙම එකෙක් ද

  • @MenakaHeshan-gm6mo

    @MenakaHeshan-gm6mo

    9 күн бұрын

    හපෝ නෑ. උෟ සීතලයා​@@amilagayan7965

  • @thushsradilruk8812

    @thushsradilruk8812

    9 күн бұрын

    අමනයෙක් ඌ.දන් සනිදප ගිහින්.ඒකටත් දෙයියන්ගේ පිහිටයි 😢😢😢😢😢

  • @kusalravika6483

    @kusalravika6483

    9 күн бұрын

    නීල්,නෙල්සන් ගෙන් පස්සෙ සන්ෆ්ලවර් හිටිය ලොකුම ගදයා තමයි කසුන් චාමිකර කියන්නෙ. බෑන්ඩ් එකේ කොටවන කේලම් චීත්ත වැඩ කරපු තරමක් කරපු පඩත්තල හුථ්ථිගෙ පුතා.

  • @HemanthaDesilva-xx4si

    @HemanthaDesilva-xx4si

    8 күн бұрын

    කසුනා සනිධප ත් ඉවර කරලා තමයි නිකන් ඉන්නෙ මුඩුකන්නා 😭😭

  • @danieljohn7306
    @danieljohn73067 күн бұрын

    මම නම් දන්න තරමින් මේ දෙදෙනා කහතුඩුව බෑන්ඩ් එකේ හිටපු ඔක්ටපෑඩ් ගහපු කෙනාව කපන්න ගේමක් දුන්නා. ඊට පස්සේ මේ දෙදෙනා එලියට විසිවුනා.

  • @YSGGaiya

    @YSGGaiya

    4 күн бұрын

    කහතුඩුවෙ එයාලා ගොඩක් කල් ඉදල නැහැ ....අනික ඒ සංගීත කන්ඩායම කරන කෙනා කිසි වගකීමක් නැති කෙනෙක්...එක එක දවසට එක එක මිනිස්සු ගෙන්නලා.....එයාලගේ වීඩියෝ දකිනකොට තේරෙනව සංගීත කන්ඩායම දුවන්නේ අසේල ,රනිල්,කපිල , නිසා බව....ඔක්ටො ගහපු කෙනා රනිල්ට සෙට් නැහැ .... එයාලට එතන යන විදිය හරියන් නැහැ....එයාලට ගේම් ගහන්න දෙයක් නැහැ....එයාලා ඒ සංගීත කන්ඩායමේ අනික් අයට වඩා ඉස්සරහින් ඉන්නවා......ඔතන වෙන දේවල් කහතුඩුවේ ගොඩක් අය දන්නවා

  • @danieljohn7306

    @danieljohn7306

    4 күн бұрын

    @@YSGGaiya රොෂාන් පෙරේරා අනුරුද්ධටවවත් දාපු නැති ෂෝ තමයි රනිල් ඔක්ටපෑඩිස්ට දැම්මේ 😅😅

  • @amilasampath8256
    @amilasampath825610 күн бұрын

    කසුන් කියන ගෝතයා තමයි මේ හැමදේටම මුල මට හිතෙන විදියට

  • @charakalahiru2705

    @charakalahiru2705

    10 күн бұрын

    උ කෝඩිවිනයක්

  • @kavindudilshannhk6287

    @kavindudilshannhk6287

    10 күн бұрын

    එයාත් සනිධප ගිහින්

  • @ChamindaHansika

    @ChamindaHansika

    5 күн бұрын

    දැන් සනිධපත් ඉවරයි 😂

  • @charakalahiru2705

    @charakalahiru2705

    5 күн бұрын

    @@ChamindaHansikaමිනිහාව ගන්න නම් ශාන් හරකෙක් වෙන්න ඕනි

  • @ruwanfernando5073
    @ruwanfernando50738 күн бұрын

    Hoda kathawa.aselata suba anagathayak.dawasaka hari yai.❤

  • @Samanpalitha-si8ws
    @Samanpalitha-si8ws10 күн бұрын

    hoda dakshayek asela malli.❤

  • @sritraveller5443
    @sritraveller54437 күн бұрын

    Anton tamai Niyama charithe ❤nihathamaniwa agaya karanawa asela 🫡

  • @user-lq2sy1fo5y
    @user-lq2sy1fo5y10 күн бұрын

    අසේල ඔබට ජය වේවා

  • @___sanu___bby___4744
    @___sanu___bby___474410 күн бұрын

    අසේල army එකට අරං ගිය කෙනා මතකද (තලාවෙ)

  • @Liveshowdiary
    @Liveshowdiary9 күн бұрын

    නායකයා නොදැන බෑන්ඩ් එකේ සාමාජිකයන් ඉවත් කරන්න කුමන්ත්‍රණ යනවා නීල් කියන්නේ කියන්න තේරේන්නෙ නෑ දුර්වල කොන්ද පණ නැති නායකයෙක්

  • @rajithadissanayake7522
    @rajithadissanayake752210 күн бұрын

    ❤❤❤❤❤Hoda charithayak 🎉🎉🎉🎉🎉🎉🎉

  • @doltonlaksiri4614
    @doltonlaksiri46148 күн бұрын

    Wass.kiyanne uniyamak.ruwan kiyanne.niyama kollek❤❤❤❤❤

  • @musicart5182
    @musicart518210 күн бұрын

    ❤🎉

  • @warunakangara6791
    @warunakangara67919 күн бұрын

    Adai danne mehema kenek ❤, jayawewa, Honda tanak set wei eyata

  • @dhilanramesh8614
    @dhilanramesh86149 күн бұрын

    මේවනම් මහ කැත වැඩ....මංජු අය්යා මාලන් අය්යා රුවන් අය්යා ලටත් ඔය ටිකම තමයි ...නීල් අය්යා අයින් කරලා දැම්මා....

  • @rasanjanaprabhath5841
    @rasanjanaprabhath58418 күн бұрын

    harima duka hithena deyak meyawa ayin karapu eka.anton ayiyage sadde awe meyagen thamyi 😥😥😥

  • @KaviWithWesternMusic
    @KaviWithWesternMusic10 күн бұрын

    ❤❤

  • @prabhath.gunarathna
    @prabhath.gunarathna9 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @Senuwara_Senuja
    @Senuwara_Senuja10 күн бұрын

    අබිබවා යාවි කියන බයට වෙන්න ඇති කියල මට හිතුනේ මල්ලී

  • @user-bd1zn8lp5v
    @user-bd1zn8lp5v10 күн бұрын

    Mata drummer kenek widihata mulinma play karanna awasthawa dunne asela aiya eyagema band eke. A kale mata drummer kenek widihata enna asawa unanduwa thibbata awasthawak labune na ath mata asela aiya eyage band eke play karanna awasthawa dunna ❤🙏

  • @pubuduwtd3639
    @pubuduwtd36398 күн бұрын

    Talent keyboardist

  • @Nissanka-yv9bj
    @Nissanka-yv9bj9 күн бұрын

    🎹🎹🎹

  • @kumaramiranda5196
    @kumaramiranda51963 күн бұрын

    ❤❤❤

  • @ganidurajapaksha7091
    @ganidurajapaksha70917 күн бұрын

  • @udenaranasinghe1707
    @udenaranasinghe17076 күн бұрын

    සන්ෆලවර්,ට කෙලෙඋනේ නීල් ගේ වැරදි පුරුදු නිසා,

  • @indikadarmappriya9537

    @indikadarmappriya9537

    4 күн бұрын

    Aniwa

  • @kavinduyoshitha5977
    @kavinduyoshitha597710 күн бұрын

    ශශික අයියා එක්ක එකක් ඕනෙ❤

  • @dushanfonseka9444

    @dushanfonseka9444

    10 күн бұрын

    Ow mihira aiye...

  • @atampahura
    @atampahura8 күн бұрын

    අරයා පොර , මෙයා පොර ...... කියලා ........ කියුවට ....... අර්නී ඇරුනහම අනිත් හැමෝටම ..... මේ කතාව අදාලයි ....... ලූෂන් අලහකෝන්ටත් එහෙමයි .......... අතුලටත් එහෙමයි ....... මහින්දටත් එහෙමයි ......... හැබැයි ..... ඇන්ටන් සහ රොෂාන් තමයි ...... බෑන්ඩ් එකට කෙලවෙන තැන ......... උන් දෙන්නා නැතුව ..... යන්ඩ ගිහින් නීල් අතින් ඇරං පුකෙං තියාගත්තා ...... නෙල්සන් මොකෙක්ද බං ........ නීල්ගේ පුක හෝදන සට්ටැඹියා

  • @indikadarmappriya9537

    @indikadarmappriya9537

    4 күн бұрын

    Yes

  • @ChamindaHansika
    @ChamindaHansika5 күн бұрын

    දක්ෂයෙක් අසේල අයියා ❤❤

  • @randikal7361
    @randikal73619 күн бұрын

    Sunflower හරි නම. Sunflowers නෙමෙයි. කලින් program වලත් sunflowers කියල කියන්නෙ. මිහිර අයියේ නිවැරදිව නම කියන්න

  • @tharakairoshan2461
    @tharakairoshan24619 күн бұрын

    නීල් අය්යා ගෙ ඉන්ටවිව් එකක් ඕනේ

  • @atampahura

    @atampahura

    8 күн бұрын

    ඌ මිහිර කතා කළාට එන්නෑ බං

  • @mihirabandaraphotography9807

    @mihirabandaraphotography9807

    6 күн бұрын

    @@atampahura😂😂 Already done before 3 years

  • @mihirabandaraphotography9807

    @mihirabandaraphotography9807

    6 күн бұрын

    යන්න කලින් අන්තිම එක අපි කලා . පරණ වීඩියෝ වල තියනවා

  • @LakmalPerera-dk9gc
    @LakmalPerera-dk9gc7 күн бұрын

    Kasun gothayo hinada thamai band eka kadunne

  • @dasunkumara4382
    @dasunkumara43829 күн бұрын

    Sunflower ekatath Lanka cricket team ekata una de une kerali karayo wedi una dakshayo kepuwa asela kiyanne supari weddek

  • @erangasudarshana7103
    @erangasudarshana71038 күн бұрын

    දැන් බෑන්ඩ් එකට කට්ටිය ගන්නේ නීල් නෙවෙයි චමින්දද😂😂😂😂

  • @slgaming4117
    @slgaming411710 күн бұрын

    Neels managment is a shit.. now look at the band called flashback

  • @sumithjayasundara7819
    @sumithjayasundara78198 күн бұрын

    Watina kenek band 1ta nathi karagaththe.

  • @nalinmanoj8772
    @nalinmanoj87727 күн бұрын

    අන්තිමට කිව්ව එක .....😶😶😶

  • @akilaheshan6866
    @akilaheshan68669 күн бұрын

    නමට පුක දිදි උන්නොත් ඔක තමා වෙන්නේ බ්‍රෝ.. HUKANNE NATHUWA OYAGE WEDAK KARAGENA YANNA 😂😂😂😂

  • @JayaKandy
    @JayaKandy9 күн бұрын

    අනේ මු හොයන්නෙම අනුන්ගේ කුණු ඇයි යකෝ කුණු හොයන්නේ, රසවත් දේ පමණක් දාපිය අපිට වැදගත් නැහැ අයින් උණු විදිහ,

  • @atampahura
    @atampahura8 күн бұрын

    නෙල්සන් කියන්නෙත් බබෙක්ද

  • @kapilasampath5508
    @kapilasampath550810 күн бұрын

    සන්ෆලවර්ස් කියල එකක් නෑ බ0.. බෑන්ඩ් එකේ නම sunflower...ඔච්චර fan කෙනෙක් වෙලත් තාම හරියට නම දන්නෙ නෑනෙ ....🤮🤮

  • @thusithk9741

    @thusithk9741

    10 күн бұрын

    නම ගොඩ නගපු මනුස්සයා නම කාගත්තම අපිත් 2012 ට කලිං 1998 ඉඳං ලයිව් දැකපු අහපු මතකයක් ඔලුවෙ තියාගෙන සහ මාමල බාප්පල තව සන්ෆ්ලවර් ලේවලට එකතු කරගත්ත 84 ඉඳං මින්ස්සු අහපදැකපු ඒව අහන ගමන් පරණ වීඩියෝ බල බල පරණ සන්ෆ්ලවර් ලව් එක මතක් කර කර ඉස්කෝලෙ කාලෙ රොෂාන් ගහපු සෙබලානනේ එකේ ඩ්‍රම් ⁣බ්‍රේක් එක නටරාජ් කවකයු පෙට්ටියෙන් ගහල චිල් වෙලා බෑන්ඩි පිස්සුවක් ඇති කරපු සන්ෆ්ලවර් ලව් එක නීල්ම නැති කරපු එකේ නම එහෙට මෙහෙට වුනා කියල මොනා කරන්නද බං

  • @madugeethonline

    @madugeethonline

    10 күн бұрын

    සන්ෆ්ලවර්ස් බන් හරි නම

  • @erangasudarshana7103
    @erangasudarshana71038 күн бұрын

    රජ්ජුරුවෝ කියන එකාට හෙන ගානව යකෝ මේ වගෙ අහිංසකයන්ට කරපු අපරාධ වලට

  • @Nissanka-yv9bj
    @Nissanka-yv9bj9 күн бұрын

    ❤❤

Келесі