ඇරෝ ස්ටාර් ගහන්න ඇන්ටන් අයියා කතා කලේ - ලීඩ් මංජුල ගමගේ - ArrowStar Band Sri Lanka

Ойын-сауық

Instagram - / tharunayaonline
Facebook - / tharunaya
Whatsapp - chat.whatsapp.com/invite/CUhL...

Пікірлер: 185

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 Жыл бұрын

    මගේ නිර්මාණ හත් අට සියයක් මංජු මල්ලි සම්බන්ද වුනා මගේ ජනප්‍රිය ගීත වැඩි ප්‍රමානයක් මංජු. Play කරපුවා .. ම්ම ආසම දක්ෂයෙක් අදත් මම ආදරෙ කරන සහෝදරයෙක්

  • @ceylonmusicchannel1069

    @ceylonmusicchannel1069

    Жыл бұрын

    ලක්ෂ්මන් හිල්මි අයියේ❤️ සතුටුයි මේ කමෙන්ට් එකට.ඔයා මාරම හිත හොඳ කලාකරුවෙක්. ආදරෙයි හැමදාම.

  • @damithkaushalya
    @damithkaushalya7 ай бұрын

    ෆ්ලෑශ් බෑක් ලීඩ් වෙනස් කලේ මංජු අයියා.

  • @chadthanthirige
    @chadthanthirige Жыл бұрын

    නිවතමානි බව හොඳටම පේනවා. අළුත් පරපුරට ඊර්ෂ්‍යා නොකරන නියම කලාකරුවෙක්. ජය වේවා.

  • @janakaprasanna7218
    @janakaprasanna7218 Жыл бұрын

    මංජුල අයියා ලංකාවේ බිහිවුණු හොඳම ලීඩ් ගිටාර් කෙනෙ නිල් අයියා ඇරුනහම..සන්ප්ලවර්..හඬ දෙන්ඩ පුලුවන් එකම වාදකයා මෙයා..මෙයාගේ lead part ඒ තරමට ලස්සනයි..ලංකාවෙන් බිහි වුණු අති විශිෂ්ට සංගීත කණ්ඩායම..තමයි සන්ප්ලවර්..ඒක විසිරිලා ගියා..මංජුල කියන මේ අති දක්ෂයා..හොඳටම ගැලපෙන්නෙ ඇරොස්ටාර්..රොෂාන් අයියා ඇන්ටන් අයියා එක්ක..මොකද..ඝෝෂාකාරී සංගීතය මිදුණු .original මියුසික් වලට..එළිමහන් වේදිකාවට..අවශ්‍යම කෙනෙක් අද නෑ..

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 Жыл бұрын

    කෝඩ් වැරදුනෙ නැති.ටෝන් වැරදුනෙ නැති පිච් වැරදුනෙ නැති නොම්මර එකෙ ලීඩ් එකෙ ගිටාර වාදකයා.ඒ තරම් සුපිරිම වැඩ්ඩෙක්

  • @damithkaushalya

    @damithkaushalya

    7 ай бұрын

    නෝට් බලන්නෙ නැතිව ගහපු කෙනෙක් තමයි.

  • @samindasandaruwan1174
    @samindasandaruwan11742 ай бұрын

    ස්තූති මේ ප්‍ර්‍රොග්‍රම් එක ගෙනාවට ඔබතුමාට අය්යේ ❤❤❤❤❤❤❤

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 Жыл бұрын

    මුනින්ම දැකපු දවසේ ඉඳලා අදටත් එක වගේ මම නම් ආදරේ කරන වාදකයෙක්.....ළඟදිම යන්න ඉන්නේ මගෙ ගිටාර් එක හදා ගන්න.....ස්තුතියි මිහිර....

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 Жыл бұрын

    මංජු අයියාගේ ගිටාර් tone හරිම clear , අති දක්ශයෙක් උනාට හරිම නිහතමානී චරිතයක් , මම අසාම guitar වාදකයා , මංජු අයියා සනෆ්ලවර් ගහන කාලේ තිබ්බ නිල්, සුදු guitar එකටත් මම හරිම ආසයි , ජයවේවා මංජු අයියා 🎸🎸🎸

  • @danushkamenaka1491
    @danushkamenaka1491 Жыл бұрын

    දැන් ඉන්න අයට හැරෙන්නවත් බැහැ සුපිරි වැඩ්ඩේක්

  • @samithalokubaranage5923

    @samithalokubaranage5923

    Жыл бұрын

    Aniwaa

  • @prabodhapathum6032

    @prabodhapathum6032

    Жыл бұрын

    අනිවාර්යයෙන් ම ❤

  • @wasanthakumara1751
    @wasanthakumara1751 Жыл бұрын

    මේයා තමයි නිල් අයියට පස්සෙ ඉන්න වැඩ්ඩා..එත් නහතමානි කම

  • @naleenlakmalk.a.7466

    @naleenlakmalk.a.7466

    Жыл бұрын

    මංජු දක්ෂය තමයි. ඒත් නිල් ට පස්සේ ආපු හොඳම lead චලන. ඒක සුදත් අයියත් කියලා තිබුණා

  • @Rastha-kd2ox

    @Rastha-kd2ox

    Жыл бұрын

    චලන වැඩක් නෑ බං Arrowstar සම්පත් හොඳයි ඊට වැඩිය

  • @RaviThilakarathne

    @RaviThilakarathne

    Жыл бұрын

    Athokoth suran jayasinha

  • @ceylonmusicchannel1069

    @ceylonmusicchannel1069

    Жыл бұрын

    @@naleenlakmalk.a.7466 ඒ කවදද

  • @shamildarshana7365

    @shamildarshana7365

    Жыл бұрын

    ඔවු නීල් වර්ණකුලසූරියට පස්සෙ ඒ ස්ටයිල් එකෙන් ඒ සද්දෙ ඒ රසට දෙන හොඳම වැඩ්ඩ මෙයා. ඒ කියන්නෙ සන්ෆලවර් සද්දෙන්. ඒක වෙනම එකක්. ❤️

  • @user-rb4zr4ji5o
    @user-rb4zr4ji5o11 ай бұрын

    ලීඩ් වලට පිස්සු වට්ටපු සුපිරිම Lead Guitarist. නිහතමානී නිහඩ චරිතයක් ❤❤❤🎸🎶🎵

  • @kavindudilshan9347
    @kavindudilshan93473 ай бұрын

    මගේ ආසම ලීඩා .මෙයාගෙ ස්ටයිල් නීල්ට වත් ගහන්න බැ

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 Жыл бұрын

    2000න් පස්සෙ ලීඩ් සද්දෙ වෙනස් කලේ ,අප්ඩේට් කලේ වේදිකාවෙ දඟකාරකම් කලේ මංජු අයියා..අදටත් මටනම් හොඳම ලීඩ් ඔයා තමා මංජු අයියේ❤️ජය වේවා❤️❤️

  • @buddhikasandhakumara3649

    @buddhikasandhakumara3649

    Жыл бұрын

    ඇත්ත බං

  • @rajuprasad4622

    @rajuprasad4622

    Жыл бұрын

    Sanidapa shan aiya bn..manju and marlon dennath lead and bass walata uparima sadaranayak kara

  • @Rastha-kd2ox

    @Rastha-kd2ox

    Жыл бұрын

    නීල් අයියා තමා බං හොඳම සන්ෆ්ලවර් වලට

  • @ceylonmusicchannel1069

    @ceylonmusicchannel1069

    Жыл бұрын

    @@Rastha-kd2ox 😏

  • @sangeethdusantha5058

    @sangeethdusantha5058

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @ishankagayan
    @ishankagayan Жыл бұрын

    මට දවසක් මීගමුවේ දී හම්බවුනා හරිම නිහත මානී මනුස්සයෙක් ❤️

  • @merilfernando2883
    @merilfernando288311 ай бұрын

    flashback සහ sunflower ඒ කාල ඉදලා ආසම චරිතයක් නිහතමානී වාදකයෙක් ආදරෙයි ජෙසුපිහිටයි

  • @asankarath
    @asankarath Жыл бұрын

    මාර වැඩ්ඩෙක් මංජු කියන්නෙ.ගිටාර් එක දිහා පොඩ්ඩක් වත් නොබලා ප්ලේ කරන අපූරුව.සෙල්ලම් බඩුවක් වගේ...පන්ති කරනවාද ඇහුවම කියනව තාම මං ඉගෙන ගන්නවලු....ඒ මංජුගෙ නිහතමානීකම.නැත්තං සන්ෆ්ලවර් කාලයක් ගහපු මංජුල මහතාට තවත් ලීඩ් ගිටාර් වල මොනවද ඉගෙන ගන්න තියෙන්නෙ...

  • @amithmadhusanka8280
    @amithmadhusanka8280 Жыл бұрын

    ඇත්තමයි බලන්න තියන නිහතමානිකම නියම ලෙජට්👌👌👌👌❤️❤️❤️❤️❤️❤️

  • @damith1524
    @damith1524 Жыл бұрын

    මංජු ආසම ලීඩ් ගිටාරිස්ට් අපේ ගමේ ලුණුවිල කොල්ලෙක් ❤❤❤

  • @wildbook2347
    @wildbook234711 ай бұрын

    අපේ ජීවිත කාලෙ හරිම පොඩි එකක්..සන්ෆ්ලවර් මේ පැරැණි බෑන්ඩ් එක එකතු කරල එක show එකක් ගහන්න මේ මිනිස්සු ටික එකතු කරන්න නිර්මාණශීලී එක මිනිහෙක් නැද්ද ලංකාවෙ...නීල් අයියා නෙල්සන් අයියා, මංජු,මාලන්,සුජී,ඇන්ටන්,රොෂාන්,සුදත්,නොයෙල්,රුවන් මේ අයියල සෙට් එක තාම ඉන්නවනෙ...මේ මිනිස්සු යටි හිතින් හරි එහෙම කැමැත්තකින් ඇති...මොනව උනත් එයාල තාම එකිනෙකාට ගරු කරන තැනක ඉන්න බව කතාවෙන් තේරෙනව..නිකම් love & hate තිබුනට ඒක පැහැදිලියි...විකුණගෙන කන්න නෙවෙයි ඒක වෙන්න ඕනෙ සන්ෆ්ලවර් පිස්සුවෙන් හිටිය මිනිස්සු ලක්ෂ ගානක් තාම මේ කෝටි දෙකේ ඉන්න නිසයි....viral වෙනව නම් ඔන්න වැඩ..සල්ලිම නෙවෙයි ඒක හැගීමක්..ලංකාවෙ පැරණි culture එක මිනිසුන්ට ටිකක් සමීප කරන්න මේක තමයි එක වැඩක්😍

  • @shiranfernando6539
    @shiranfernando65392 күн бұрын

    ආදරෙඉ මoජු ❤

  • @sanjuekonthemusictraveler
    @sanjuekonthemusictraveler Жыл бұрын

    මංජු අයියා හදන්න ගිටාර් එක අතට ගත්තත් ඇති...සුපිරි වැඩ්ඩෙක්😍😍😍

  • @sajithkulathunga3155
    @sajithkulathunga3155 Жыл бұрын

    මෙහෙම විඩියෝ දාන්න ඉක්මනින්. ජය තරුණයා online ✨️

  • @priyankalup7298
    @priyankalup7298 Жыл бұрын

    මමනම් ආසම ලීඩ් ගිටාරිස් ෆ්ලෑශ් බෑක් ගහන කාලෙ ඉදලම.. ජයවේවා මංජු අයියා ❤❤

  • @gayansilva6928
    @gayansilva6928 Жыл бұрын

    සුපිරි සුන්දර මිනිසුන් ලොකු කන් නැති ආදරෙයි ❤🙏❤ බලකො කතා කරන නිහතමානී කම 🥰

  • @thusharasongspalace9594
    @thusharasongspalace9594 Жыл бұрын

    හිත හොඳ ,මගේ ආසම ලීඩ් ගිටාර් වාදන ශිල්පියා .ජයවේවා ❤️❤️👍👍👍

  • @kavindudilshan9347
    @kavindudilshan9347 Жыл бұрын

    මාරම ආසයි මෙයාගෙ ටෝන් එකට

  • @sampathdissanayaka1222
    @sampathdissanayaka1222 Жыл бұрын

    මම දැකපු නියතමානි මනුස්සයෙක් තමා මංජුල කියන්නේ 👍

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft3 ай бұрын

    මංජු අයියා කියන්නේ ඇරෝස්ටා රොෂාන් ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරමා එක්ක සෝලෝ ගහන්න ඉන්න එකම දක්ශයා කරේඑ තියන් ගහන්නේ මංජු අයියා ආදරෙයි ආදරෙයි ❤❤

  • @ravindraperera169
    @ravindraperera169 Жыл бұрын

    මංජු අයියා හිත හොඳ නිහතමානී දක්ෂ වාදකයෙක් ඒ වගේම එයාගෙ ගිටාර් අලුත් වැඩියාවද සුපිරි ❤

  • @memories1135
    @memories1135 Жыл бұрын

    ඕනි බෑන්ඩ් එකක් එක්ක බැස්ස ගැහුව. එකම වැඩකාරයා

  • @kavindupunsara6154
    @kavindupunsara6154 Жыл бұрын

    සුපිරි දක්ශයෙක්. Accoustic❤

  • @dulanjaperera368
    @dulanjaperera368 Жыл бұрын

    ආසම වාදකයෙක් නිහතමානි පුද්ගලයෙක් 🎉🎉🎉

  • @nuwanshirantha450
    @nuwanshirantha450 Жыл бұрын

    ❤❤❤ ජය වෙවා මංජුල අයියා

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 Жыл бұрын

    Thanks mr මිහිර ..indika weligama

  • @sureshdasanayaka3209
    @sureshdasanayaka32096 ай бұрын

    Lankawe supirima weddek thama budu saranai manj aiye

  • @dimalpriyomal665
    @dimalpriyomal665 Жыл бұрын

    නිහතමානි දක්ෂයෙක් .බුදු සරණයි

  • @rpriyanthapriya2282
    @rpriyanthapriya2282 Жыл бұрын

    වැඩ විතරක් ඇති පඩ නැති සුපිරි වැඩ්ඩෙක්......

  • @asankaasanka1647
    @asankaasanka1647 Жыл бұрын

    නිහතමානී අති දක්ශයා.මංජු අයියා

  • @LifeVlogX
    @LifeVlogX Жыл бұрын

    සුපිරි චරිතයක් 💥

  • @dineshmavinsl3127
    @dineshmavinsl3127 Жыл бұрын

    He is number one Lied guitarist in Sri Lanka 🇱🇰🇧🇪❤️❤️🙏🙏 good luck bro

  • @sprodrigo146
    @sprodrigo14611 ай бұрын

    නිහතමානී කම තමයි අගයන්න ඹ්නා.වැඩ්ඩෙක් තමයි ❤

  • @dilkisashani-vt8lf
    @dilkisashani-vt8lf8 ай бұрын

    පට්ට වැඩ්ඩෙක් වෙලා පොඩි කොල්ලන්ගෙ ගැහිලි බලලා ඉගෙනගන්නවා කියන්න නම් මාරම හිතක් තියෙන්න ඕනි,❤

  • @ranjandassanayake5741
    @ranjandassanayake5741 Жыл бұрын

    Superb❤❤great mangula

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu86095 ай бұрын

    Nifal කියන්නේ සුපිරි වැඩ්ඩෙක් මන්ජු අයියා නිහතමානීව කෙනෙක්...❤

  • @irlwaraparcy1051
    @irlwaraparcy105110 ай бұрын

    Hoda wedded tama.budu saranai manju obata

  • @janakakalthotage2668
    @janakakalthotage2668 Жыл бұрын

    සුපිරි වැඩ්ඩෙක් තමයි

  • @mantisstudio9285
    @mantisstudio9285 Жыл бұрын

    ඇරෝස්ටාර් 😜❤️😍💖

  • @sajithchathuranga8658
    @sajithchathuranga8658 Жыл бұрын

    Asama leda..manju aiya..

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 Жыл бұрын

    Supiri waddek manju ayya

  • @ronenlakshan5731
    @ronenlakshan5731 Жыл бұрын

    Silent එකේ ගමන යන ලංකාවේ අංක එකේ වාදකයෙක්

  • @britishenglishwithmuthugala609
    @britishenglishwithmuthugala609 Жыл бұрын

    Super 👍

  • @erandaharshana3811
    @erandaharshana3811 Жыл бұрын

    Supirima weddek, clear lead part ❤❤❤❤❤❤❤❤❤

  • @sadunsuranga9077
    @sadunsuranga9077 Жыл бұрын

    Aluth una wenas una "seeduwa brave , dilawa gamuda aaya..😍

  • @jhr3450

    @jhr3450

    11 ай бұрын

    😂😂😂😂

  • @user-os9hr8et3k
    @user-os9hr8et3k10 ай бұрын

    Manju aiyye adarei❤

  • @SumeeraKasun
    @SumeeraKasun Жыл бұрын

    මංජු අයියා ❤❤❤

  • @dhammikasuraweera7164
    @dhammikasuraweera7164 Жыл бұрын

    ඇරෝස්ටා ගහන්ඩම ඔිනේ කෙනා

  • @ramzilramzil5672
    @ramzilramzil5672 Жыл бұрын

    great

  • @sanjeewarathnayaka4748
    @sanjeewarathnayaka4748 Жыл бұрын

    Arrow star no1❤

  • @pradeepkumara5292
    @pradeepkumara5292 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @rajithadissanayake7522
    @rajithadissanayake75226 ай бұрын

    Manjula aiye Arrowstar gahamu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤oya match wenne etenta.....Nihatamani Sundara charithayak ....one word weddek....❤❤❤❤❤

  • @manachethana5272
    @manachethana5272 Жыл бұрын

    කලාවේ වෙනසක් කරපු කෙනෙක්...සුන්දරම මනුස්සයෙක්❤❤❤❤❤ 16:42 16:44

  • @SandaruwanSenarath-tb2yz
    @SandaruwanSenarath-tb2yz Жыл бұрын

    Attatama nanju aiya bill aiyata pass oya tamai supiri wadda niyamai api aith as I oya sanflawar play karanawata patta alakiri apita asadde ai danako pin sidda wanawa manju aiye

  • @tharangadoraliyagoda1167
    @tharangadoraliyagoda1167 Жыл бұрын

    Harima nihatamani kenek tamaa manju aiyaa

  • @milan7518
    @milan7518 Жыл бұрын

    Ada meda thura dekka athi dakshayek❤manju❤❤

  • @wik9408
    @wik9408Ай бұрын

    සුපිරි වැඩ්ඩෙක් තමා ඉතින් රොශාන්,ඇන්ටන්,සුජිත් මාලන්,මන්ජු,රන් ශ්‍රී,රුවන්,නොයෙල් මේ සෙට් එක එකතු වෙලා band එකක් හැදුවනම් ඉතින් සුපිරියක් තමයි.

  • @Ajithnanayakkara-gm2cv
    @Ajithnanayakkara-gm2cv7 ай бұрын

    ❤❤❤❤

  • @gayansanjewa4702
    @gayansanjewa4702 Жыл бұрын

    Supiry thamai ithin

  • @udarawickramasurendra8334
    @udarawickramasurendra833411 ай бұрын

    බුදුසරණයි ❤😂🎉❤😂🎉❤

  • @naveendramadusanka520
    @naveendramadusanka520 Жыл бұрын

    Asama kollek

  • @sakuraflashofficial
    @sakuraflashofficial Жыл бұрын

    Asama guitarist kenek

  • @induniludayakantha2172
    @induniludayakantha2172 Жыл бұрын

    Mn kamathima leed gitaris

  • @ajithwarakapitiya3552
    @ajithwarakapitiya3552 Жыл бұрын

    Pattama nihathamaanee athi daksha minihek !

  • @shaniekanayaka1705
    @shaniekanayaka1705 Жыл бұрын

    Weddek thama❤❤❤❤❤

  • @sasikanissanka606
    @sasikanissanka606 Жыл бұрын

    🎸🎸🎸🎸👍

  • @prabodhapathum6032
    @prabodhapathum6032 Жыл бұрын

    ❤❤❤

  • @ajithprasanna3828
    @ajithprasanna382811 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @adithaaditha4444
    @adithaaditha4444 Жыл бұрын

  • @naradapriyadarshana6301
    @naradapriyadarshana6301 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Жыл бұрын

    Waddek 🔥🤘

  • @TharinduMc
    @TharinduMc Жыл бұрын

    💙

  • @breeze6918
    @breeze6918 Жыл бұрын

    👍👍👍👍👍👍

  • @sarangawellawalaarachchige9945
    @sarangawellawalaarachchige994510 ай бұрын

    Manju ,suran 2 niyama weddo

  • @user-pr8wv1fj1z
    @user-pr8wv1fj1z Жыл бұрын

    Manju no 1 wedada woice maru 7to7 nonstop wileson master good ❤❤❤❤❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 Жыл бұрын

    Manju aiya arrowstar play karai kiyala asawen balagena hitiya kauruth

  • @Ajithnanayakkara-gm2cv
    @Ajithnanayakkara-gm2cv7 ай бұрын

    hoda kollek

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka108711 ай бұрын

    මංජු කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්. මම මියුසික් කරන්න ගත්ත මුල්ම කාලෙ සනිධප ශාන් සහ ෆ්ලෑෂ් බැක් මංජු තමයි ජනප්‍රියම. නීල් මහතා සන්ෆ්ලවර් ගහන්න ඔය දෙන්නටම කතා කලා. මංජු ආවා. මාලන් සහ රුවන් බණ්ඩාර එක්ක. ශාන් ආවෙ නෑ. එතකොට සනිධප තමයි සුපිරිම ආටිස්ට් බැකින් බෑන්ඩ් එක. ෆ්ලෑෂ් බැක්ලට වඩා ගොඩක් හොඳයි. මංජු සහ නොයෙල් එකතු වෙලා හදපු මෙම්බර්ස් බෑන්ඩ් එක එලිමහන් ප්‍රසංග වලට හරියන්නේ නෑ. මේ අවුරුද්දේ වෑතර අවුරුදු උත්සවය අවසානයේ ප්ලේ කලා. හරිම සවුත්තුයි. ඉන්ඩෝ කොන්සට් වලට මරු.

  • @kalanchigemadu6715
    @kalanchigemadu6715 Жыл бұрын

    දක්ෂයෙක්

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Жыл бұрын

    Ecorstic nm news❤ . Infinity ❤

  • @ishankakrishan5399

    @ishankakrishan5399

    Жыл бұрын

    Uba ipadilath na pko me manussayo band gahaddi gobbaya

  • @lahiruridmal3173

    @lahiruridmal3173

    Жыл бұрын

    @@ishankakrishan5399 ane ponnayo uba amnata hukapn ube. Comment ekta adala nathi huththawal kiyanne naki hukanna

  • @ranilachintha8195
    @ranilachintha8195 Жыл бұрын

    Paandara 3 den welawwa ahamben meeka dekee, aasawen blnwa interview 1.....lankaawe neil aiyata pasee mma aasa lead gutarist.......supirima charithayak....jyaweewaaaaa

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 Жыл бұрын

    අයියෝ මිහිර අයියේ නිකං මේ විනාඩි 20 කෑලී නම් දාන්න එපා 👈 ඊට වඩා හොදයි නොදා ඉන්න එක 👈 අඩුම පැයක්වත් කරන්න program එක 👈

  • @user-hc6tv1jo5l
    @user-hc6tv1jo5l Жыл бұрын

    මංජුල ගමගේ

  • @thilankanuwan1003
    @thilankanuwan1003 Жыл бұрын

    ඇරොස්ටාර් රොෂාන් අයියා ඉන්ටර්විවි එකක් ගේන්න

  • @mahindaranawira8504

    @mahindaranawira8504

    Жыл бұрын

    ඵක කෙරෙන්නේ නෑ.

  • @thilankanuwan1003

    @thilankanuwan1003

    Жыл бұрын

    @@mahindaranawira8504 ai a

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Жыл бұрын

    Ape patte ghuwe eka . Ape sampta sanipa nathi kale . Meya set na arrowstar . Sampa sampa iddi layanvithaya ❤ Meyath dakshayek manju

  • @asankarath

    @asankarath

    Жыл бұрын

    මොකෝ බං සෙට් නැත්තෙ...ඒ උඹට

  • @lahiruridmal3173

    @lahiruridmal3173

    Жыл бұрын

    @@asankarath sampa nattan set . Sampa kiynne allrounder yko . Playing . Siging pofermnz 🔥🤘hama athinma Manjge ithin . Playing hodai sunflower ghpu wadda nisa . Neel ta passe . Anton. Roshanla ekka kalayak ghuwane

  • @asankarath

    @asankarath

    Жыл бұрын

    @@lahiruridmal3173 සම්පා නරකයි නෙවෙයි .ඒත් 100%නිවැරදිව එක නෝට් එකක් මිස් නොකර මංජු ගහනවා.ඔහුගේ පළපුරුද්ද අත්දැකීම් තාම සම්පට නෑ.මං කතා කරන්නෙ සිංදු කියන එක ගැන නෙවෙයි බං ලීඩ් ගිටාර් වාදකයෙක් ගැන.කොහොම වුනත් මංජුටත් සිංදු කියන්න බැරි කමක් නෑ කියලා ඔයා දැකලා නැද්ද.එයත් හොඳයි ඒත් මෙයා හොඳායි....සම්පට අසාධාරණයක් කරන්න බෑනෙ band එකේ ඉන්න මිනිහා නිසා.නැත්තං ඇන්ටන්ලා මංජු ගන්නවා එකෙන්ම.....

  • @dulanjaperera368

    @dulanjaperera368

    Жыл бұрын

    මචන් එකටනන් එකග වෙන්න බෑ.

  • @lahiruridmal3173

    @lahiruridmal3173

    Жыл бұрын

    @@dulanjaperera368 ok 😂

  • @ahame9006
    @ahame9006 Жыл бұрын

    Infinity patta.... Manjula wagey waddek kiyaney,, sunflowers waddek thama

  • @user-pr8wv1fj1z
    @user-pr8wv1fj1z Жыл бұрын

    Aiye ruwan bandara ekka program damuda?

  • @DeepaLiyanage-ql3lb
    @DeepaLiyanage-ql3lb Жыл бұрын

    Flashback නැත්තං අද මංජුල ගමගේ කියල ගිටාරිස්ට් කෙනෙක් බිහි නොවෙන්න ඉඩ තිබ්බා

  • @sanjeewa1973428
    @sanjeewa197342811 ай бұрын

    Oyage weda api dekke rana,ranil ekka marawila sunrise gahapu 2000 vitara Etakota Sangeeth eke sing keruwa

  • @madhurajayawardena3995
    @madhurajayawardena3995 Жыл бұрын

    මංජු

  • @user-jq8sn9oj7j
    @user-jq8sn9oj7j11 ай бұрын

    Ruwan bandara aiyawa ganna mihira aiya

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 Жыл бұрын

    තව ගොඩක් වෙලා කතා කලානම් හොඳයි😞

Келесі