නෙල්සන් වාස් වෙනුවෙන් මොහොතක් වෙන්කර මේක බලන්න | චාමින්ද විමලසේන අසංග Live සමග

Фильм және анимация

නෙල්සන් වාස් වෙනුවෙන් මොහොතක් වෙන්කර මේක බලන්න | චාමින්ද විමලසේන අසංග Live සමග
ගිනුම
P P S L Pathirana
Hatton National Bank - Maravila
080020041134
#Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending #nelson_vaas
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZread | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 20

  • @udararoshan2875
    @udararoshan28757 ай бұрын

    චාමින්ද අයියා ඔබ වැනි අය අපට මේ ලෝකෙටම ආදර්ශයක් ඔබට දීර්ඝායූ වේවා.නෙල්සන් අයියාට ඔබ පුදුමාකාර ශක්තියක් ඉක්මනින් නිල්සන් අයියා සුවපත් කරගන්න හැමෝගේම ශක්තිය ලැබේවා.නිහතමානී ගායකයන් ඔබලා මට මගේ හදවත රිදෙනවා මේ දුක හිතෙන කතාව අහගෙන ඉන්නකොට❤❤❤

  • @charakalahiru2705
    @charakalahiru27057 ай бұрын

    නෙල්සන් වාස් වෙනුවෙන් නීල් වර්ණකුලසූරිය වත් කතා කරනවා මම තාම දැක්කෙ නැහැ ,චමින්ද මහත්මයා අද කණ්ඩායම් සංගිතයෙන් ඉවත්ව සිටියත් ඉදිරිපත් විම අපි අගය කරනවා ,මෙ වාගෙම සෝඩියැක් සංගිත කණ්ඩායමෙ නායක රෝශාන් හජ්ජි වෙනුවෙනුත් චමින්ද මහත්මයා මුල්වෙලා කටයුතු කලා

  • @niroshini15
    @niroshini157 ай бұрын

    අසංග අමරනන්ද වෙද මහතා කල අවුකන බුදු පිළිමයට කල කටින චීවර පුජාව ගැන අද්‍යාත්මක පැවසීමක් "ලසන්ත බණ්ඩාර "you tube channel එකේ බෝදි සත්වයන් වහන්සේ කෙනෙක් අද්‍යාත්මක ඇසින් පවසනවා. එතුමාට බලන්න කියන්න. ගොඩක් ප්‍රභල පිකමක් ලු. දෙවිවරු නමස්කාර කලාලු. එතුමාට සතුටු හිතේවි.

  • @alahakoonbandara
    @alahakoonbandara7 ай бұрын

    චමින්ද මහත්මයා කියන්නේ මාරම වටිනා මනුස්සයෙක් හැම කෙනෙක් වෙනුවෙන්ම තමන්ට විතරක් නෙවෙයි තවත් බොහෝ දෙනෙක් එකතු කරගෙන ඕනම අභියෝගයක් ජය ගන්න පුළුවන් ඉතාමත් නිහතමානී අවංක සුවිශේෂි චරිතයක් අද නෙල්සන් අයියා වෙනුවෙන් මොහු ඉදිරිපත් නොවුනානම් කිසි කෙනෙක් මේ ගේම් එක අතට ගන්නේ නැහැ ඔබට ශ්‍රේෂ්ඨයි ජය වේවා සියල්ල සාර්ථක වේවා නෙල්සන් අයියා ඉක්මනින් සුවපත් කරගන්න ලැබේවා

  • @ranilwasantha1029
    @ranilwasantha10297 ай бұрын

    Budu saranai chaminda aiye..oyata matakada sansain inna kale wain bonikka kiyala hadinnuwa atakota api podei tama matakai ala....

  • @nuwansamaranayake6234
    @nuwansamaranayake62347 ай бұрын

    Asanga Ayya.❤Chaminda Wimalasena Ayya❤

  • @mudithabandara8575
    @mudithabandara85757 ай бұрын

    Get well soon Mr Nelson !!

  • @virajgodakanda3049
    @virajgodakanda30496 ай бұрын

    නෙල්සන් වාස් වෙනුවෙන් මේ කල උපකාරය ඔබ සැමට කිසිදාක මෙවැනි හෝ කිසිදු අයුරකින් කරදරයක් නොවේවා...

  • @jayalathbertram5454
    @jayalathbertram54547 ай бұрын

    NELSAN.AEYA.DAWEYAWEAHASE OBATA.SUWAYA.DANAWAMAE AMEEN

  • @amilabulathsinghalage7816
    @amilabulathsinghalage78163 ай бұрын

    Sunflower is my life

  • @anushkaperera372
    @anushkaperera3727 ай бұрын

    ❤❤❤❤❤❤

  • @wsenanayaka5307
    @wsenanayaka53077 ай бұрын

    Already donated what we can ❤

  • @dahamiparindya5433
    @dahamiparindya54337 ай бұрын

    Sunflowerslata wagema e kale asama band eka sunshine adatath mage mathakaye thiyenawa e sindu.

  • @anthonyanthony8965
    @anthonyanthony89657 ай бұрын

    Jezu pitai

  • @prasadmadhurangakarunanaya8771
    @prasadmadhurangakarunanaya87717 ай бұрын

    🤎🤎🤎

  • @amilapradeep5789
    @amilapradeep57897 ай бұрын

    Koi sunflower ekekawruth me gana katha karanne nane ekai minissu udaw karanne nathrhe

  • @isheerandi2231

    @isheerandi2231

    7 ай бұрын

    අධිකාරී මහතා සමග

  • @isheerandi2231

    @isheerandi2231

    7 ай бұрын

    සියලු පැරැනි සාමාජිකයන් නැවට්ග්ත් වේදිකාවෙ ට ගොඩ උනා..මුදල් එකතු කිරීමට

  • @Appuhamillage
    @Appuhamillage7 ай бұрын

    Yako Oka 20-30 years band ghauwa cash nadha okata higa kanna nile ta kiyapan higa kanna nathiwa 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @arunadias2108
    @arunadias21087 ай бұрын

    තමන්ගේ මැට්ටම් තං මැට්ටම් අනේ පලබං

Келесі