ජයරත්න මල්ශාලාවට තර්ජන | තර්ජන මැද දේහය මහජන ගෞරවයට | TALK WITH SUDATHTHA |

#club_wasantha #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
TELEDRAMA WITH SUDAA
නාළිකාවේ ලින්ක් එක ;
/ @teledramawithsudaa
________________________________________
පෙර වෑඩ සටහන :
• ඩොලර් සුදාට කොහෙන්ද මේ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• CLUB වසන්තට වෙඩි වදින ...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• වසන්තගෙ ලෝකෙම අපි තමයි...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 589

  • @slnews9910
    @slnews991022 күн бұрын

    හරිම හොද කතාවක් අයියා.පාතාලයට ගිය රට.මුන්ට සවුදි දඩුවම් දෙන්න ඔිනි.රටෙි දැඩි නිතියක් නැති එක තමයි හැම අපරාදයකටම මුල.බෞද්ධ රටක් නිසානෙ මරන දණ්ඩනය නැත්තේ.එ උනාට මෙි සක්කිලි හැසිරෙන විදිහට මරනදන්ඩනය ගේන්නම ඕනි.

  • @santyserlanka6375

    @santyserlanka6375

    22 күн бұрын

    3:43 3:43 3:44 3:44 3:44 3:44 😊😅

  • @santyserlanka6375

    @santyserlanka6375

    22 күн бұрын

    3:43 3:43 3:44 3:44 3:44 3:44 😊😅😊 3:48

  • @santyserlanka6375

    @santyserlanka6375

    22 күн бұрын

    3:43 3:43 3:44 3:44 3:44 3:44 😊😅😊 3:48

  • @user-uf7yc9xc7d
    @user-uf7yc9xc7d22 күн бұрын

    මුන්ට ගිය රට එතකොට ලන්කව පාලනය කරන්නෙ පාතාලෙද දැන් එහෙනම් උන්ට ඔන විදිහටද මේ රටේ මිනිස්සු දැන් ජිවත් වෙන්න ඔනැද

  • @chithrakumari1395

    @chithrakumari1395

    22 күн бұрын

    කියලා වැඩ ne mun ඔක්කොම bayayi

  • @AjayGonba

    @AjayGonba

    22 күн бұрын

    Ow bro lankawa palanaya karanne Patale tamai

  • @NavodyaPathirana-tw3gi

    @NavodyaPathirana-tw3gi

    22 күн бұрын

    ඒකනෙ අප්පා

  • @nishantha1422

    @nishantha1422

    22 күн бұрын

    Kpi අගමැති කරමු .

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    22 күн бұрын

    අපට සැබෑ බෞද්ධ නොවන එක් එක් සිංහල බෞද්ධ අන්තවාදී ත්‍රස්තවාදී අදහස් දරණ අයගෙන් ගොඩාක් තර්ජන තිබෙනවා කිසිම නීතියක් නෑ රටේ.

  • @user-DRv91
    @user-DRv9122 күн бұрын

    කවුරු හරි මට සෙට් කරනවද මන්ත්‍රීවරු 220ක් ට්‍රිප් එකක් එක්කන් යන්න මරියානා අගාදෙට කෑම බිම ප්‍රවාහනය ඉදුම් හිටුම් ඔක්කොම මන් ගානේ.😌🙄

  • @ABC-q5x

    @ABC-q5x

    22 күн бұрын

    අම්මොර් අම්මොර් මේවනේ ගෝක්

  • @nirostudio7

    @nirostudio7

    22 күн бұрын

    ithuru 5 malli JVP da?

  • @niranjalawijesinghe7568

    @niranjalawijesinghe7568

    22 күн бұрын

    Palamuwa jeppo Tikai pinai horu 134 aragena pala.

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika22 күн бұрын

    අනිවාර්යයෙන්ම බය නැතිව අවසන් ගෞරවය දක්වන්න ඉඩ දෙන්න .

  • @sriyaniperera9468

    @sriyaniperera9468

    22 күн бұрын

    👍👍👍👍👍👍

  • @rohinihettiarachchi4497
    @rohinihettiarachchi449722 күн бұрын

    නොමැරෙන මිනිස්සු මෙලොව නැත මලමිනියෙන් පලිගන්නා කාලකන්නි සදාකාලික නැත කව්රැ අපරාද කරල ඉන්න හැදුවත් ස්භාවදර්මයෙන් ගැලවිමක් නැත වේලාව ආවම නියමිත දඩුවම් ඉබේ ලැබෙනු ඇත ලෝක ධර්මතාවය එයයි කිසිම කලක මෙවන් විපත් නොවේවා කාටවත් උපදින බවයක කල්‍යාණ මිතුරන් පමණක් මුන ගැසේවා මතු සසර ගමන සුවපත් වේවා මරණය නමැති දුක නිමාකර නිර්වාන සුවයට පත් වේවා සබ්බං පහාය ගමනියං සියල්ල හැරදා යා යුතුය

  • @ItIt30
    @ItIt3022 күн бұрын

    ඔබ ක්ලබ් වසන්තයත් ප්‍රවර්ධනය කළා.ලැජ්ජයි.

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb22 күн бұрын

    සුදා මහත්තය ඔයා මේ විදිහට වසන්ත මහත්තය ගැන සහ අනිකුත් විස්තර කියනවට බොහොම පින්.අපේ රටට පාතාලය ඕන නැහැ.පාතාලය අනිවාර්යයෙන්ම අපේ රටෙන් අතු ගා යුතුයි.වසන්ත මහත්තයට නිවන් සුවය අත් වේවා.

  • @mathradesilva2380
    @mathradesilva238022 күн бұрын

    අනේ කන්ජිපාන්ට ගිය රටද.? පොලිස් නිලධාරීන් ට බනින්න.

  • @asithafrando1804
    @asithafrando180422 күн бұрын

    සුදා කියන්නේ ඇත්ත ❤❤❤❤

  • @samandisanayaka9328
    @samandisanayaka932822 күн бұрын

    සුදාට වසන්ත හොඳට සලකල තියන හැඩයි.

  • @dilanthakavisara8632
    @dilanthakavisara863222 күн бұрын

    වසන්තයගෙ වත්කමට වඩා වැඩි වත්කමක් මූ හොයා ගන්නව ඌව විකුනල 😂

  • @sararanaweera9063

    @sararanaweera9063

    22 күн бұрын

    ඔව්.. මූ මේක විකුණන් කනවා ලෙසටම. දැං vdo කීයක්ද. ඊයා. මූ කොහොමත් බලන් ඉන්නෙ කාට හරි කෙළ වෙනකම් හම්බකර ගන්න. මූ කොහොමත් ඉතිං කරන්නෙ අනුන්ගේ ජීවිත විකුණලා හම්බ කරන එක තමා. ජැක්සන් සර්ගෙන් කොච්චර හම්බකර ගත්තද.. ගූ සුදා මූ😂

  • @SamanAnuruddha-er3bd

    @SamanAnuruddha-er3bd

    22 күн бұрын

    😅😅

  • @thilinasamarasooriya7666

    @thilinasamarasooriya7666

    18 күн бұрын

    ඔව් මූ මළමිනීත් විකුණන් කන මිනී කාක්කෙක්. මහ ලොකු මාජ්ජවේදියෙක්ලු. වෙන දැකලා නැත්නම්. 😅

  • @lankika221
    @lankika22122 күн бұрын

    ඩුබායි ඉදන් දගලන එවුන්ව ඇයි අල්ලන්න බැරි

  • @HasiniMadu

    @HasiniMadu

    22 күн бұрын

    අල්ලන්නේ කොහොමද දේශපාලනය පොලිසිය පාතාලය එකට බැදිලානේ

  • @damekadmer8433

    @damekadmer8433

    22 күн бұрын

    Ai ban dubai walin alla dena un lankawen nidahas karanne pays 24 n aperade ticket eke sallith

  • @chithrakumari1395

    @chithrakumari1395

    22 күн бұрын

    Un ඔක්කොම යාලුවො

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    22 күн бұрын

    ඉයේ පෙරේදා කවුරු හරි දෙන්නෙක් අල්ලලා ලංකාව ට එව්වා ඩුබායි වලින් ..එන අපරාධ කාරයෝ එන රටට කරදරයක් නැති නම් අල්ලන්නේ නැ ..අනික ලංකාවේ පොලිසිය එහෙම ගියපු එවුන් අල්ලන තරම් උවමනාවකුත් නැ උන්ට වෙලාවට කප්පම් ලැබෙනවා නම් ..ලංකාව ට අරන් ගියත් උන් හිරේ දානවා පසුව පසුව ඇප පිට ගන්නවා රටින් පනින්න උන්ම උදවු කරනවා ..ලක්ෂ කෝටි ගානක් ගන්නවා ..

  • @AjithAththaragama-rn2rs

    @AjithAththaragama-rn2rs

    22 күн бұрын

    ඩුබායි,,අය,,දෙශපාලුවන්ගෙ,,,හවුල් කාරයො

  • @GunathilakaChaminda
    @GunathilakaChaminda22 күн бұрын

    සුදා අයියේ අන්තිම ටික තමයි මරු... ඇත්තටම ගෝතයෝ කීප දෙනෙක් ඉන්නවා.... කෙසේ උනත් වසන්ත අයියාට නිවන් සුව ලැබේවා ... අක්කට ඉක්මන් සුවය ලැබේවා .....

  • @AmilaB.A.

    @AmilaB.A.

    22 күн бұрын

    ඉතින් ගෝතයෝ කියන්නේ ජෙප්පෝ සහ සජියගේ එවුන්නේ..මොක්ද උන් රාජපක්ෂ ගේ ගෝලයෙක් කියලානේ වසම්තට තරහ.. අල්ලාහ් පරයගේ සාෆි ජෙප්පොන්ට චන්දය නම් දෙන්නේ නා

  • @lahirumadushan5565

    @lahirumadushan5565

    22 күн бұрын

    ​@@AmilaB.A.ube ඡන්දය epa eka ponilata dipan නැත්නම් gon sajeyata dipan rate බහුතරයක් npp

  • @AmilaB.A.

    @AmilaB.A.

    22 күн бұрын

    @@lahirumadushan5565 ඒ තොපේ හීන මාන රැල්ල..තොපිවගේ මිනීමරු හැත්ත්කට කව්ද බලපන් චන්දය දෙන්නේ ...තියලා බලපම්කෝ

  • @lahirumadushan5565

    @lahirumadushan5565

    22 күн бұрын

    @@AmilaB.A. prbakaran arunama me rate වැඩිම පිරිසක් මරල danna ana දීපු උපදෙස් දීපු ponila වගේම malwatti මාරයා mini maruwo nameda apitanam hina manaya na උඹට wage puluwan nam ඡන්දය tiyanne kiyapanko batalandayata මොකද වෙන්නෙ balanna

  • @user-cn5sw4db7o
    @user-cn5sw4db7o22 күн бұрын

    ඔබතුමා මේ කරන සේවය අපි බෙහෙවින් අගය කරනවා.

  • @user-fb3tx7cf6f
    @user-fb3tx7cf6f22 күн бұрын

    මේ රටේ මිනිස්සුන්ගෙ ආරක්ෂව බල්ලට ගිහිල්ල

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    22 күн бұрын

    අපට සැබෑ බෞද්ධ නොවන එක් එක් සිංහල බෞද්ධ අන්තවාදී ත්‍රස්තවාදී අදහස් දරණ අයගෙන් ගොඩාක් තර්ජන තිබෙනවා කිසිම නීතියක් නෑ රටේ.

  • @ChathuriJayasingha-b4i
    @ChathuriJayasingha-b4i22 күн бұрын

    මොන උනත් මේ වෙලාවේ එහෙම දේවල් කරන එක වැරදි ඒ මනුස්සය මැරිලා ඉවරයි අනික දැන් කරන කියන දේවල් එයාට පේන්නේ නෑ... නිවන් සුව අන්කල්....

  • @manikemanike9927
    @manikemanike992722 күн бұрын

    සුදා, වසන්ත ගෙ චරිතය කවුරු උනත් ඔබ ඔහුව ඇසුරු කලානම් මිය ගිය විටත් ඒ ගැන කතා කල එකට respect . මෙ මරන ය normal ව්දිහට උනානම් අද ඔතන සෙනඟ පිරිලා. අඩු ම ගානෙ වසන්ත ගෙ ආත්ම යටවත් යාලුවො සහ මාලුවො අදුර ගන්න බැරි වෙනවා. එකට කෑවට බොක්ක වෙනස් කියන්නේ ඕකට. ඔහු වැපුරු දේ ඔහු නෙලා ගන්න ඇති . ඔහුට මතු භවයක වත් දර්මය ඒ අම්මා කරන කුසල කර්ම වලින් ම අවබෝධ වේවා..!! කන්න දෙමින් මිනිසුන් මරන මහා අමන තිරිසන් යුගයක්. හැම තිස්සේ ම tv channel වල ඔහුගේ වෙඩි තැබීම පෙන්න පෙන්නා තමයි අලුත් news එක දෙන්නේ. පවුලේ උදවිය ට එය කොතරම් අපහසුද... ලන්කාවෙ කවදා යහපත් කාලයක් උදා වෙයිද ?? මාලිමා රජය ඉක්මනින් ම බලයට එන්න ලැබේ වා ..රටේ සුභ කාලයක් උදෙසා ..

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz22 күн бұрын

    හොඳ දෙයක් කරලා අපේ රටේ මිනිස්සුන්ගෙන් කවදාවත් හොඳක් අහන්න බෑ..ඒකයි ඇත්ත

  • @enlightenedShoebill
    @enlightenedShoebill22 күн бұрын

    මම එන්නෙ ඩුබායි රටේ ඉදලා.. රුදු වැඩ බිසන පතුරලා.. කරපු වැරදී මගේ හිත දනියි.. හදවත මුල් තැනට තියලා.. හිත කිව් දේවල නොවැටිලා.. හිටියානම් මෙසේ දුක නොවෙයි...😢

  • @dilgunasekara6231
    @dilgunasekara623122 күн бұрын

    සුදත්ත සර් මම ඔයාට ටිකක් කැමති නෑ කට වැඩී දගලනවා කියලමයි හිතුවෙ 😂 හැබැයි ඔබතුමා කතාකරන දේවල් ඇත්ත. මොනා උනත් සත්‍ය කතා කරනවට ස්තූතියි.. ❤

  • @user-co1wr5wu7v

    @user-co1wr5wu7v

    22 күн бұрын

    සුදන්ත ස්‍ර්‍ර් ,,😂උඹේ කොන්ද අතගාල බලපං කොදුනාරිටිය තියෙනවද කියල

  • @asithafrando1804

    @asithafrando1804

    22 күн бұрын

    සුදා කියන්නේ ඇත්ත කතාව ❤❤

  • @user-vb1ew2rp4w

    @user-vb1ew2rp4w

    22 күн бұрын

    අපට සැබෑ බෞද්ධ නොවන එක් එක් සිංහල බෞද්ධ අන්තවාදී ත්‍රස්තවාදී අදහස් දරණ අයගෙන් ගොඩාක් තර්ජන තිබෙනවා කිසිම නීතියක් නෑ රටේ.

  • @anomanilmini7948
    @anomanilmini794822 күн бұрын

    බය වෙන්න එපා. ඔබ තුමාට බුදුසරණයි

  • @wasanthijayalath9832
    @wasanthijayalath983222 күн бұрын

    වසන්ත මල්ලි..... ඔබ එකතු කරගත් පින් වල බලයෙන් කරගත්තා යැයි කියන් සියලු පව් සෙදි ගොස් ඔබට නිවන් මගට ඉඩ සැලසේවා!! උපදිනා මතු සසරකදි මෙවන් අමන පාපතරයන් නොහිදිනා ලොවක ඉපදේවා!!

  • @siwankakumara5950
    @siwankakumara595022 күн бұрын

    අන්තිම ට්ක සුපිරි සුදා 😂😂😂

  • @uvinduaviresha5665
    @uvinduaviresha566522 күн бұрын

    නිවන් සුවය ලැබේවා

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy22 күн бұрын

    එදත් අදත් නියම වැඩ සටහන් කරන කොන්ද කෙලින් තියාගෙන කතා කරන අපේ සුදා ගැම්මක් තමයි

  • @zareenathurna7199
    @zareenathurna719922 күн бұрын

    ඒ මනුස්සයට මැරීලාවත් නිදහසක් නැද්ද 😢😢😢😢😢

  • @barneycasting8331

    @barneycasting8331

    22 күн бұрын

    දැන් hot hot news හැමෝම video දාල views ගන්න එක කරන්නේ හම්බ කරගන්න. ඔක්කොම උන් සක්කිලි!

  • @nanisriywathi9498
    @nanisriywathi949822 күн бұрын

    මිනි මරුවන්ට ගිය රට මිනිසුන්ට මල මිනියවත් බල්ලන්න එන්න නැති කල

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur22 күн бұрын

    නිවන් සුව ලැබේවා

  • @leonardmaddumage5033
    @leonardmaddumage503322 күн бұрын

    නිවන් සුව ලැබේවා.

  • @Samsunggalaxytab-tj4oz
    @Samsunggalaxytab-tj4oz22 күн бұрын

    Suda you are doing a great Job. JAYAWEWA.

  • @chithrapriyangani5144
    @chithrapriyangani514422 күн бұрын

    නිවන් සුව

  • @patrickfernando8444
    @patrickfernando844422 күн бұрын

    Aniwarenma sudha aiya oya Hari ❤❤

  • @galakshitha
    @galakshitha22 күн бұрын

    සුදා මොකො මෙච්චර ආදරේ මෙ මිනිහට රටෙ හිටපු ලොකුම පාදඩයෙක් වෙනුවෙන් මෙච්චර දුක් වෙන්නෙ මොකො දන්නේ නැ

  • @lahirumadushan5565

    @lahirumadushan5565

    22 күн бұрын

    oua kegahanne සල්ලි 😁😁😁

  • @user-ck4pw6fy6f
    @user-ck4pw6fy6f22 күн бұрын

    😢😢😢😢😢නිවන්සුව ලැබේවා වසන්ත අයියේ 😢😢😢😢😢😢😢😢කුහක කමයි ඊර්ෂ්‍යාව පිරිහිලා තියෙන රටක ජීවත් වෙන්න බෑ කවුරු මොනා කිව්වත් මමනම් දැකලා තියෙන්නේ හොද ගතිගුණ තිබෙන මනුස්සයෙක් විදියට 😢😢😢😢😢😢

  • @SLTECH-nv7zm

    @SLTECH-nv7zm

    22 күн бұрын

    නිවන එච්චර ලාභ නැහැ

  • @user-ck4pw6fy6f

    @user-ck4pw6fy6f

    22 күн бұрын

    @@SLTECH-nv7zm මට තේරුන් නෑ ඵ් කියන්නෙ

  • @nayanadasanayaka1514
    @nayanadasanayaka151422 күн бұрын

    Mama nan balanawa wasantha aiyage news hema ekema dana ewa balamnawa dukai e manushsayawa meruwa

  • @lionelweewalage1646
    @lionelweewalage164622 күн бұрын

    සුදා මල්ලි අවසානේ මරු අපි හැමදාම බලනව ඕයාගේ නිවුස් ඒ උනාට ගූ කෑලි ඉන්නවා ඔය අතරේ ඔයා ගණන් ගන්නේ නැතිව වැඩේ කරන්න යන්න

  • @aboabu4879
    @aboabu487922 күн бұрын

    Niwan suwa labewa ❤❤

  • @kumariwanninayaka8401
    @kumariwanninayaka840122 күн бұрын

  • @victorhapurachchi8705
    @victorhapurachchi870522 күн бұрын

    ජයවේවා සුදා ❤️❤️❤️❤️❤️❤️

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx22 күн бұрын

    උන් ඔක්කොම යාලුවො, දැන් තරහා වෙලා මරා ගන්නවා

  • @tisaramendis3389
    @tisaramendis338922 күн бұрын

    Sudha you go ahead we are with you 🎉

  • @herathkumari
    @herathkumari22 күн бұрын

    ඩුබායි පාතාලයට දුන්නා ශ්‍රීලංකාව කොන්දක් නැති පොලිස්පති ජනාදිපති

  • @HasiniMadu

    @HasiniMadu

    22 күн бұрын

    @@herathkumari 💯💯

  • @user-uk1nh9jo6e
    @user-uk1nh9jo6e22 күн бұрын

    නිවන් සුව ලැබේවා ❤❤❤❤😢😢😢

  • @prasannadewmini9203
    @prasannadewmini920322 күн бұрын

    සුදා අයියෙ ඔයා තමයි සරලවම නිවුස් කියන්නෙ ඔයා තමයි ඉක්මනටම නිවුස් කියන්නෙ අපි ඒකයි ඔයාගෙ wadasataha බලන්නෙ

  • @ramaniperera8988
    @ramaniperera898822 күн бұрын

    Yeah he is a humble person I feel when I watch his channel. He is a loving husband and a father. And a proud son of his Mom. Rest In Peace Mr Wasanth 🙏

  • @ajithwannaka9768
    @ajithwannaka976822 күн бұрын

    අපේ රටේ විනාශයට ප්‍රධාන වශයෙන් ජනමාධ්‍ය වග කියන්න ඕනා මෙම අදහස නිතර නිතර යූටියුබ් කාරයොත් කියනවා සුදත් නිතරම මෙය වමාරනවා ශ්‍රී ලාංකික ජනතාව අද නැඹුරුතාවයත් තිබෙනවා ප්‍රධාන නාලිකා ඉවත් කරමින් යූටියුබ් ඔස්සේ විස්තර දැන ගැනීමට youtube කාරයෝ පෞද්ගලිකයි. අපිට ඔවුන්ට විරුද්ධව කතාකරන්න අයිතියක් නැහැ නමුත් සුදත්ත තිලකසිරිත් නිතරම club වසන්ත වගේ ඔහුගේ හිතවත් මිතුරන් වෙනුවෙන් කඩේ යනවා club වසන්ත කියන්නේ රටට යහපතක් කරපු එකෙක්ද නැහැ කාලකන්නියෙක් අපතයෙක් කැලණි නයා ධම්මික පැනිය ප්‍රමෝට් කරා වගේ අද එක එක youtube කාරයොත් තමන්ට හිතවත් අය වෙනුවෙන් කඩේ යනවා

  • @nirostudio7
    @nirostudio722 күн бұрын

    ela ela sudda ayiye gothathayata kiyapu deta ,,,,adareyi 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍🥰🥰😃

  • @vimukthiama
    @vimukthiama22 күн бұрын

    මහජනයා ගෞරව කල යුතු පුද්ගලයෙක්ද ඉතිම් 🥲

  • @SandeAsd123
    @SandeAsd12322 күн бұрын

    ඇත්තටම හොද මනුස්සයෙක්. නිවන්සුව ලැබේවා 🏳️🏳️

  • @ChathurikakalhariDeSilva
    @ChathurikakalhariDeSilva22 күн бұрын

    ඇත්තටම surendra mahthmage videos math බලනවා මොනවා වුනත් මොන පෙර වැරද්දක් තිබුනත් පවුල් ජිවිතේ ඒ වගෙම පොඩි මිනිහගේ තැන පෙනි ඉන්නවා...අපේ ලංකාවේ මිනිසුන්ට වැරද්දක් අල්ලගෙන ඒකමකියනවා.... මනුස්සයෙක්ගේ හොද පැත්තයි අපි දකින්න ඕන... ඉක්මනට මේ පාතාලය අතුගාලා දමන්න ඕන

  • @thilinidarshika2757

    @thilinidarshika2757

    22 күн бұрын

    Meyath pathale thama. Hoyala balanna madushla ekka ekata hitiye

  • @ChandraSilva-ku7tf

    @ChandraSilva-ku7tf

    22 күн бұрын

    පවුල්ජිවිට්ජේ හරියට ගෙනයන ගමන්කෙල්ලො අමාටුවේ ඩැම්ම කියන්නෙ

  • @zareenathurna7199
    @zareenathurna719922 күн бұрын

    😢😢😢😢මැරැනාට පස්සේ මොනවා කියන්න බැරීද කාගෙවත් කටවල් වහන්න බැහෑ නේද මටනමී වසන්ත සර් ගැන වැරදී දැකලා නැහැ

  • @user-uf7yc9xc7d

    @user-uf7yc9xc7d

    22 күн бұрын

    ඔහොම බැලුවොත් ඉතින් ලන්කාවෙ න් බාගයක්ම වසන්තල වගේ අය තමයි සාදාරනෙට කෝටිපතියො වෙච්ච අය අතේ ඇගිලි ගානටවත් නැ

  • @udayabandara8701
    @udayabandara870122 күн бұрын

    මේ රටේ ආරක්ශාවට මේ තරම් බලපෑම් කරන්න විදේශ රටක ඉදන් පුලුවන්ද?

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es22 күн бұрын

    ඔයා විතරයි ඇත්ත කියන්නේ අනිත් චැනල් වල දාලා තියෙන මාතෘකාව නෙවෙයි කියන්නේ ස්තුති පුතේ ඔයාට කාලය විනාශ නොකර සත්‍ය කියනවට

  • @abodabod2603
    @abodabod260322 күн бұрын

    ඔය කාල කන්නේ ගෝතයො කියන ඒවා ගණන් ගන්න එපා සුදා ඔයා පොරක් ඔයාට ජය වේවා❤😊

  • @samankumara1991
    @samankumara199122 күн бұрын

    මහජන ගෞරවයටලු.😅😅😅😂😂😂

  • @AruniChrisanthi-qi7qb

    @AruniChrisanthi-qi7qb

    22 күн бұрын

    Puduma gaurawa rajeye niladariyek da😂

  • @AruniChrisanthi-qi7qb

    @AruniChrisanthi-qi7qb

    22 күн бұрын

    Puduma ratak apoa

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    22 күн бұрын

    පාලිත තෙවරප්පෙරුම මහතා මිය ගිහිල්ලා වත් ඔහොම ගුණ වයනව දැක්කේ නැ දවස ට කීයක් program දානවා ද ..අනේ මන්දා හිත හොඳ නිසා මැරුවා ලු ..

  • @AanathAanath-ok7kf
    @AanathAanath-ok7kf22 күн бұрын

    Hi Sudda ayya thanks 🙏🙏

  • @sagaranuwan9986
    @sagaranuwan998622 күн бұрын

    Niwan suwa labawa maruna manussayata aiohoma karanna sudaa mahatmayata godak pin

  • @sunethragliyanage5581
    @sunethragliyanage558122 күн бұрын

    Niyamaei

  • @misheljones5310
    @misheljones531022 күн бұрын

    🙏

  • @priyanthihewagamage5125
    @priyanthihewagamage512522 күн бұрын

    Niwan suwa labewa 🙏🙏🙏

  • @NilminiPerera-dd7zn
    @NilminiPerera-dd7zn22 күн бұрын

    Niwan suwa labawa

  • @erandaprabath3083
    @erandaprabath308322 күн бұрын

    නිවන් සුව ලැබේවා වසන්ත aiye

  • @dineshwimalarathne9357

    @dineshwimalarathne9357

    22 күн бұрын

    😂😂😂😂

  • @geethahetti4577

    @geethahetti4577

    22 күн бұрын

    Ayiooo

  • @wasanakumari5738

    @wasanakumari5738

    22 күн бұрын

    නිවන් සුව කියන්න කලියෙන් තේරුම දැනගෙන ඉන්නවා හලෝ😂😂 මුන්ට කොහෙද නිවන්

  • @sadawirawarna2092
    @sadawirawarna209222 күн бұрын

    🎉🎉🎉❤

  • @Madushanka364
    @Madushanka36422 күн бұрын

    🤝

  • @senaviindra5022
    @senaviindra502222 күн бұрын

    Niwansuwaaa lebewaaa

  • @jandrajandra5712
    @jandrajandra571222 күн бұрын

    සුදා මල්ලි ඔබට ජය ❤❤💪👍

  • @nima8925
    @nima892522 күн бұрын

    Niwan suwa lebewa

  • @fathimasihana614
    @fathimasihana61422 күн бұрын

    මම ඔහුගෙ වීඩියෝ බලලා තියෙනවා.අම්මට හරි ආදරෙයි ඔහු.දරුවන්ට ආදරෙයි.නරක ගති කාවුරුලගත් තියෙන්න පුලුවන්.අපි කාගෙවුනත් හොදයි දකින්න පුරුදු වෙන්න ඕනෙ..අම්මෙක්ට පුතා අහිමි කරපු.දරුවන්ට තාත්තා අහිමි කරපු මේ අපරාධයට සම්බන්ධ උන සියලූම දෙනාට ම දෙවියන්ගෙන් කිසිදු සමාවක් නොලැබේවා....මගේ ප්‍රාර්ථනය..

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j22 күн бұрын

    Suda dan godak parissamata kathava itha hodai

  • @AselaKusumasena
    @AselaKusumasena22 күн бұрын

    අපි හැමෝම කවුරැත් කියන දේවල් වලට වඩා දකින දේ විස්වාස කරගෙන හිටියනම් වටිනවා….රටක අපරාධ වැඩිවෙනවනම් ඒ රටේ මිනිස්සුන්ගේ ඡන ඡීවිතය අඩාලයි…😢

  • @MadukaJayalath
    @MadukaJayalath22 күн бұрын

    ක්ලබ් වසන්තගේ නිල යුටියුබ් නාලිකාව

  • @prabathchmnd

    @prabathchmnd

    22 күн бұрын

    මහජන ගෞරවයට?...මුගේ මොළේ නරක් වෙලාද,....?

  • @user-iz5en8gy3o

    @user-iz5en8gy3o

    22 күн бұрын

    එහෙම දෙයක් වුණාම අපේ ලංකාවේ youtube කරන අයට කල්ල මරේ ..ජනාධිපති වරනය දැන් අමතක වෙලා ..

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    22 күн бұрын

    Apita wasanthage vishthara balanna one

  • @sararanaweera9063

    @sararanaweera9063

    22 күн бұрын

    ​@@prabathchmnd මූ කොහොමත් මොලේ අව්ල් එකෙක් කියල දැන්නැද්ද. මේ මනුස්සයගෙ මළගම හොඳට විකුණ කනවා. මේ ටිකේ මූ මේකෙන් හොඳට හොයනවා. 😂

  • @wasanakumari5738

    @wasanakumari5738

    22 күн бұрын

    ​@@prabathchmndනොදකින්ද කියන්නේ 😂😂

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez282322 күн бұрын

    yes yes

  • @f2fdemon_pubgm145
    @f2fdemon_pubgm14522 күн бұрын

    නියමයි, ❤

  • @indikawijesinghe5257
    @indikawijesinghe525722 күн бұрын

    අන්තිමට කියපු ටික නම් නියමයි සුදත්ත මහත්තයො ❤🙏

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w22 күн бұрын

    අපට සැබෑ බෞද්ධ නොවන එක් එක් සිංහල බෞද්ධ අන්තවාදී ත්‍රස්තවාදී අදහස් දරණ අයගෙන් ගොඩාක් තර්ජන තිබෙනවා කිසිම නීතියක් නෑ රටේ.

  • @razmikareem3382
    @razmikareem338222 күн бұрын

    මහජන ගෞරවය, මොකටද???

  • @Cinemauncut916
    @Cinemauncut91622 күн бұрын

    ජයරත්න අංකල් දන්නවා කංජිපානිගේ බොඩිය තියන්න වෙ⁣න්නෙත් එතනම තමයි කියලා 😂 ඕකුන් මැරැම් කන දවස වැඩි ඈතක නෑ..🐕

  • @Nimarlls
    @Nimarlls22 күн бұрын

    පාතාලේ අල්ලලා දුන්න නිසානේ ඔය මනුස්සයව මැරුවේ 😪💔

  • @user-qp8ln9ee4o

    @user-qp8ln9ee4o

    22 күн бұрын

    පාතාලෙ අල්ලල දුන්නෙ පාතාලෙන්ම තමා😂😂

  • @pubudu00

    @pubudu00

    22 күн бұрын

    ​@@user-qp8ln9ee4oඋන් ඔක්කොම යාලුවෝ😂

  • @chamarakalumkumara9598
    @chamarakalumkumara959822 күн бұрын

    Hoda manussayek wasanta aiya ❤

  • @handugalakeerthi8895
    @handugalakeerthi889522 күн бұрын

    Royal respect

  • @priyankap4051
    @priyankap405122 күн бұрын

    Niyamai aiye

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig22 күн бұрын

    Niwan suwa labewa 🙏🙏 obata

  • @nimalifonseka2130
    @nimalifonseka213022 күн бұрын

    Niwan suwa

  • @samansusitha7306
    @samansusitha730622 күн бұрын

    සුපිරි katawa

  • @lakminijayaweera3268
    @lakminijayaweera326822 күн бұрын

    මෙි වගේ උන්ට මොකටද මහජන ගෞරව .පොලිස් ආරක්ෂා .

  • @chithrafernandoo4801
    @chithrafernandoo480122 күн бұрын

    Niwan suwaya lebawa🙏🙏🙏

  • @user-wq4us6in1k
    @user-wq4us6in1k22 күн бұрын

    අනිවාර්යයෙන් බයේ ජීවත් විය යුතුද අපි.පතාලෙට බයේද ඒ මනුස්සය මිනිස්සුන්ට පෙන්නන්නෙ නැත්තෙ.

  • @dilgunasekara6231
    @dilgunasekara623122 күн бұрын

    මම දැක්කා හාමුදුරු කෙනෙක්ගෙ වීඩියෝ එකකට සෑහෙන්න බැනල දාලා තිබුනා ඔබට

  • @niluparanagama9190
    @niluparanagama919022 күн бұрын

    👍💐

  • @SwarnaHewage-re7oc
    @SwarnaHewage-re7oc22 күн бұрын

    Niwan suwa labewa

  • @anjulanadirani1299
    @anjulanadirani129922 күн бұрын

    ❤❤

  • @lelahlelah6954
    @lelahlelah695422 күн бұрын

    👍👍👍♥️♥️♥️

  • @ndhunter5280
    @ndhunter528022 күн бұрын

    Sudda ප්‍රදීප් වික්‍රමසිංහ ගෙන්වන්නකෝ ගොඩක් දෙවල් දැනගන්න පුලුවන්

  • @damithmadurasanga9961
    @damithmadurasanga996122 күн бұрын

    Ltt එක ඉන්න කාලෙවත් මෙහෙම උන්නෑ රටේ ආරක්ෂාවෙ හොදකම තමයි

  • @gayanichampika9842
    @gayanichampika984222 күн бұрын

    Sudantha oya ge gamana oya yanna ❤❤

  • @user-ht2yd1no5f
    @user-ht2yd1no5f22 күн бұрын

    පාතාලයට ගියපු රට

  • @Siryani-xf5nt
    @Siryani-xf5nt22 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @deepikajayalath1084
    @deepikajayalath108422 күн бұрын

    වසන්ත නම් සුන්දර තාත්තට, ඒ සුන්දර මිනිසාට නිවන්සුව ලැබේවා!!!!

  • @user-jf7tx6hd2i

    @user-jf7tx6hd2i

    22 күн бұрын

    Pissu

  • @user-jf7tx6hd2i

    @user-jf7tx6hd2i

    22 күн бұрын

    Krapu craim walata niwan suwa

  • @user-jf7tx6hd2i

    @user-jf7tx6hd2i

    22 күн бұрын

    Kappa prachara

  • @herathkumari
    @herathkumari22 күн бұрын

    මම දැක්ක සුන්දර හිතක් නිහතමානී මනුසයෙක් උපදින ආත්මයක් මේ වැනි අකල් මරණයක් වෙන්න එපා ජිවිතේ දැක්ක අවාසවන්ත සිද්දියක්

  • @WardeengeSuranga-gh7md
    @WardeengeSuranga-gh7md22 күн бұрын

    Oya kiyana aka aththa aiye

Келесі