No video

ඕස්ට්‍රේලියාවේ වසර 30 ක් වෙසෙන නව නිපැයුම් කල ලාංකික ඉංජිනේරුවරයා | Australia | Adelaide | Sinhala

ඕස්ට්‍රේලියාවේ වසර 30 ක් වෙසෙන නව නිපැයුම් කල ලාංකික ඉංජිනේරුවරයා | Australia | Adelaide | Sinhala
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Follow us on Instagram / yakagewada
Join this channel to get access to perks:
kzread.info/dron/N6O.html...
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Australia_sinhala #Adelaide_sinhala
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 154

  • @madhawagamage8000
    @madhawagamage80002 жыл бұрын

    ලංකාව විසින් අහිමි කරගත් තවත් සුපිරි මොලයක්

  • @thathsara6601
    @thathsara66012 жыл бұрын

    ලංකාව දියුණු වෙන්නැත්තෙ ලංකාවෙ ගුරු මුෂ්ටිය වැඩියි වෙනරටවල තමන් දන්න එක වෙන අයට කියල දෙනව 💪🥰

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    ලාන්කාවෙ කට්ටිය නව නිර්මාන කරාට වැඩාක් නැහැ රජෙන් කිසිම උදාව්වාක් නැහැ 😢🙏

  • @rukshandezoysa6171

    @rukshandezoysa6171

    2 жыл бұрын

    EXACTLY. .👍

  • @avasusil4542

    @avasusil4542

    2 жыл бұрын

    ඇයි සිංහල භාෂාව ඉන්ග්‍රීසි විදියට ලියන්නේ. නොහැකියාව ද, මොස්තරයට ද

  • @gakpdesilva
    @gakpdesilva2 жыл бұрын

    I closely associated with Ediriweera when he was in TRi he is a highly talented officer with innovative ideas but being a crowd shy officer with the senior research scientist he didn't have the opportunity of exposing his capabilities but his technical officers made use of this opportunity for their achievemen ts over looking his position.

  • @kavindumilaksha2667
    @kavindumilaksha26672 жыл бұрын

    අපෙ රටට මෙහෙම වුනේ ඇයි..මේ වගේ මිනිස්සු කොච්චර වෙන රටවල් වලින් ගෙන්න ගන්නවද,දේශපාලනය,මෝඩ මිනිස්සු,වහල්ලු....

  • @WorldlyBuzz

    @WorldlyBuzz

    2 жыл бұрын

    ගෝටාබය වගේ කටින් බතල හිටොන මොන්ගලයෙක් පාලනය කරන රටක ඉන්නවට වඩා දියුණු රටකට යන එක දාහෙන් සම්පතක්., අඩුම ගනේ ලොකෙට හරි වැඩක් වෙනවා

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe93612 жыл бұрын

    හුරේ ජය වේවා... ගොඩක් වැදගත් තොරතුරු ලබාදුන්නට පරාක්‍රම අංකල්ටත් සම්පත් අයියටත් බෙහෙවින්ම ස්තූතියි! ♥️🤠

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    💙❤️💙❤️👍👍🙏💥

  • @hemanthedambadeniya3971
    @hemanthedambadeniya39712 жыл бұрын

    In Moratuwa campus hostel Parakrama did lots of explanations on various topics and the best that I remember is the calculation of horsepower of a fly.

  • @darshanediriweera4056

    @darshanediriweera4056

    2 жыл бұрын

    Dambe, Around 1970, I measured the horsepower of an ant using dead flies. Thank you for reminding me. Take care.

  • @starlord4565

    @starlord4565

    2 жыл бұрын

    Is it possible?🤔

  • @chameerawijekoon4026
    @chameerawijekoon40262 жыл бұрын

    අදත් සුපිරි වැදගත් වීඩියො එකක් යකා අයියා හරිම සුන්දර මිනිසෙක් 😍 ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි මහත්මයා

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @anurangagamage9579
    @anurangagamage95792 жыл бұрын

    හොද වෙලාවට ඔබතුමා ඕස්ට්‍රේලියාවේ ආවේ. යකෝ මේක අපේ ශ්‍රීලංකාවේ tv චැනල් එකක පෙන්නවන්න පුළුවන් නම්?

  • @kingsexploits
    @kingsexploits2 жыл бұрын

    Beautiful video. It would have been more valuable if it had been a sit-down interview.

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    Wow so inspiring story ♥️ මීට කලින් අහල තිබුනෙ නෑ මෙතුමා ගැන 😍

  • @ronaldvlogscreator6027

    @ronaldvlogscreator6027

    2 жыл бұрын

    Great thanks

  • @ronaldvlogscreator6027

    @ronaldvlogscreator6027

    2 жыл бұрын

    Yea

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    💙❤️💙❤️👍👍🙏💥

  • @gaminisandanayake2861
    @gaminisandanayake28612 жыл бұрын

    Great! Proud of you and your achievements. Superb presentation!

  • @darshanediriweera4056

    @darshanediriweera4056

    2 жыл бұрын

    Thank you Sande.

  • @chamikajayawardena525
    @chamikajayawardena5252 жыл бұрын

    නියමයි බ්‍රෝ සුපිරියක් අද නම් ❤🙏

  • @lalithmallikarachchi3339
    @lalithmallikarachchi33392 жыл бұрын

    Good work and excellent.

  • @madushanka7859
    @madushanka78592 жыл бұрын

    This is how I wanna get old..respect 👏

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    💙❤️💙❤️👍👍🙏💥

  • @nadeekaoptical
    @nadeekaoptical2 жыл бұрын

    හරිම වැදගත් වටිනා වීඩියෝ එකක් මගෙත් එකම හීනය කොහොම හරි පිට රටක පදිංචිටය යන්න තමයි...ජයවේවා සහෝදරයා

  • @deepthiguruge1054
    @deepthiguruge10542 жыл бұрын

    Parakrama well done we love you brother

  • @9093317
    @90933172 жыл бұрын

    Great interview aiya....

  • @nimalchitrasena1693
    @nimalchitrasena16932 жыл бұрын

    Very encouraging to hear about those engineering innovations.😀

  • @GihanKavinda.
    @GihanKavinda.2 жыл бұрын

    33:37 අපේ මූලික අවශ්‍යතා නම් ලබන මාසේ පඩිය හම්බ වෙනකන් ජීවත් වෙන එක . දැන් නම් කන ටික ගන්නෙත් බොහොම අමාරුවෙන් . ඉන්ටනැශනල් තියා ට්‍රැවලින් නම් නෙවෙයි, නිකන් ගෙදර අය එක්ක පොඩි රෑ කෑමක් යන එකත් ලන්කාවෙ නම් පෝසත් අය අතර විතරක් වෙන දෙයක් වෙලා....

  • @malanipathirana8278
    @malanipathirana8278 Жыл бұрын

    Budusaranai

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness2 жыл бұрын

    Excellent 👌

  • @Meteofivem
    @Meteofivem2 жыл бұрын

    Godak Useful aye Thanks❤️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    you are most welcome 🔥💯💙❤️👍 keep in touch 👍

  • @Meteofivem

    @Meteofivem

    2 жыл бұрын

    @@Yakagewada 😊

  • @chamikajayawardena525
    @chamikajayawardena5252 жыл бұрын

    යකා බ්‍රෝ ඔස්ට්‍රේලියාවේ education, health, chid care වගේ දේවල ගැනත් විඩියෝ එකක් කරන්නකෝ ❤

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    අනිවා බ්‍රෝ .. ජයවේවා ❤️💙👍👍🔥

  • @IsharaR
    @IsharaR2 жыл бұрын

    Proud of you 🇱🇰❤️🇯🇵😊

  • @pramodyahettiarachchi
    @pramodyahettiarachchi2 жыл бұрын

    Thanks bro me video ekata♥️

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    you are most welcome 🔥💯💙❤️👍 keep in touch 👍

  • @susilranjith1431
    @susilranjith14318 ай бұрын

    මේ මගේ පරණ බොස් කෙනෙක්. මම සුසිල්, ස්ටේට් හාර්ඩ්වෙයා හිටපු කාලෙ. TRI ගිහිල්ලත් දවස් තුන හතරක් ඉඳලත් ආව. මෙතුමා සම්බන්ධ කරල දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.

  • @ronaldvlogscreator6027
    @ronaldvlogscreator60272 жыл бұрын

    Wow great job 👍🏼

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @kelumyatawara
    @kelumyatawara2 жыл бұрын

    ඉස්සර බුද්දි ගලනය .... දැන් බුද්දි දෝර ගලනය....

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    එහෙමම කියන්නත් බැහැ නේද.. වෙන රටකට යන ඒක තමා තමන්ගේ කැමැත්ත මත වෙන දෙයක්නේ

  • @speedbird_2533
    @speedbird_25332 жыл бұрын

    maru. simply,this a great video. thank you for doing this video.

  • @matheeshanisal1267
    @matheeshanisal12672 жыл бұрын

    Respect 👏👏

  • @thilinamadushanka2251
    @thilinamadushanka22512 жыл бұрын

    Niyamai aiye ♥️🔥🙏

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ 🔥❤️💙🙏👍ජයවේවා 👍

  • @hasithakeshara5375
    @hasithakeshara53752 жыл бұрын

    Me video ekanm maru

  • @ronaldvlogscreator6027
    @ronaldvlogscreator60272 жыл бұрын

    Nice 👍🏼

  • @horoscope977
    @horoscope9772 жыл бұрын

    අපිට හමුදා පාලකයොත් ,බිස්නස් කාරයොත් රටට වැඩක් නෑ උන් දන්නේ කොමිස් ගහන්නයි හොරා කන්නයි ඇරෙන්න මුන් දන්න කෙහෙල් මලක් නෑ

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    මෙ අවුරුද්දෙ ලාන්කාවෙ විසා එක ගොඩාක් පාහාතට වැටිලා නෙ 😢

  • @harischandraabhayagunerath9329

    @harischandraabhayagunerath9329

    2 жыл бұрын

    මෙි වගේ දක්ෂයින් රටක උපදින්නේ ජාතියේ වාසනාවට ! ඒත් එයින් වැඩගන්න මෙි රටෙි කලින් කලට බලයට පත් වූ කුහක දේශපාලකයින්ට අවශ්‍ය උනේ නෑ.උන් කලේ පරමිපරා ගනනාවක ට හමිබකරන එක විතරමයි

  • @pramodyahettiarachchi
    @pramodyahettiarachchi2 жыл бұрын

    Such a cool man😍

  • @sujeebasitha1776
    @sujeebasitha17762 жыл бұрын

    Ser Prakrame Love you

  • @vibracyclist
    @vibracyclist Жыл бұрын

    way of life !!

  • @GihanKavinda.
    @GihanKavinda.2 жыл бұрын

    මේ වීඩියෝ එකෙන් නම් ගොඩක් මෝටොවේට් උනා පිට රටකට එන්න

  • @kpfelixperera3686
    @kpfelixperera36862 жыл бұрын

    Bro do some food video also like Barnacles Bill's place.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Sure bro 💙❤️💯🔥

  • @samantikiriyadura1924
    @samantikiriyadura19242 жыл бұрын

    මේ ඔක්කොටම වඩා Adelaide වල ඉන්න හොඳ මහත්තයෙක් (කටපුරා කියන්න පුළුවන්)

  • @amanjanafernando9730
    @amanjanafernando97302 жыл бұрын

    යකා අයියේ කතාව මැදින් tution ගැන කිව්වා oustralia වල tution ගැන වීඩියෝවක් කරන්නකෝ.ඒවත් ලන්කාවෙ වගේමද?

  • @nayanajayaweera3196
    @nayanajayaweera31962 жыл бұрын

    Hi, Please let us know a way to contact this gentleman. As he used to work as a lecturer in TAFE, it is highly important to get his advice in order to find a suitable path in vocational training in Australia. Appreciate if you could do so.

  • @darshanediriweera4056

    @darshanediriweera4056

    2 жыл бұрын

    Please post a message in Yakagewada FB and get the details. Thanks

  • @raviduprasanna6401
    @raviduprasanna64012 жыл бұрын

    electronic walin publish karapu innovation gana wisthara hoyaganna widiyak thiyanawada plz🙏

  • @darshanediriweera4056

    @darshanediriweera4056

    2 жыл бұрын

    කරුණාකර Yakagewada FB එකට message එකක් දාන්න.

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath77952 жыл бұрын

    👍👍🤜

  • @AKR-bu6tm
    @AKR-bu6tm2 жыл бұрын

  • @ranialgiyanna953
    @ranialgiyanna9532 жыл бұрын

    Aei diyane.ame.lanakawa.mewage superior.molawalin.ape rattan.wedaganne.neththe

  • @nuwanishara770
    @nuwanishara7702 жыл бұрын

    honda wada karuwanta lankawe thanak nae.mae wage watina minisun ratin yanwth ekai.

  • @pramodyahettiarachchi
    @pramodyahettiarachchi2 жыл бұрын

    👍👍👍

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera8642 жыл бұрын

    NIYEMAIY GODAK SATHUTUIY GODAK ADAMBERAIY OBE THUMA GANE OBE THUMA ATHULU PAWULE SAMETA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY JAYEWEWA

  • @krishanrathnaweera8023
    @krishanrathnaweera8023 Жыл бұрын

    අයියේ මම ලබන අවුරුද්දේ ඕස්ට්‍රේලියා එන්න ඉන්නේ. මමත් ගොඩක් නව නිර්මාණ කරල තියෙනවා , පේටන් බලපත්‍ර පවා තියෙනවා , ඉතින් ඒ සම්බන්ධ කරුණු ඉදිරිපත් කරලා viza ගන්න පුලුවන් ද?

  • @naradawanigasekara7181
    @naradawanigasekara71812 жыл бұрын

    👍

  • @nimalperera4801
    @nimalperera48012 жыл бұрын

    පරාක්‍රම අන්කල්ට තෙරුවන් සරණය්. මම ආසය් දැනගන්න අන්කල්ට ලංකා වේ විස්‍රාමික යක් ලැබෙන්නේ නැද්ද ?

  • @darshanediriweera4056

    @darshanediriweera4056

    2 жыл бұрын

    මට ලංකාවෙන් විස්‍රාමික යක් ලැබෙන්නේ නැහැ. අපිට තිබුනේ EPF. මම ඒක අරගෙන ආව .

  • @kingmars6977
    @kingmars69772 жыл бұрын

    කොහොමද කොහොමද ලස්සන එකක් 💚💚💙💙💙💙

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    නියමයි නියමයි බ්‍රෝ 🔥❤️💙🙏👍ජයවේවා 👍

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    මොලයාක් නෙවෙයි මොල ගෙනාපු නැවාක් නෙ 😲

  • @horoscope977
    @horoscope9772 жыл бұрын

    I am in a person ,electronics/ elecyrical & free energy inventer /inovaton ,& experiments modifications technology .

  • @shanakaachintha2605
    @shanakaachintha26052 жыл бұрын

    Me gon desapaluwange wada nisa mehe inda ba

  • @jayadewawijenayake109
    @jayadewawijenayake1092 жыл бұрын

    nice interview , can we hear his point of view of Buddhism

  • @menakagg
    @menakagg2 жыл бұрын

    අනේ අපේ රටට වෙච්ච දෙයක්!

  • @nadeeshanwarapitiya3726
    @nadeeshanwarapitiya37262 жыл бұрын

    Apith Galle ahannath asai

  • @nilankahewa3039
    @nilankahewa30392 жыл бұрын

    News kiyapu ekkenath koheda inne kiyala hoyala kiyannako ? 😅

  • @malikadissanayake3337
    @malikadissanayake33372 жыл бұрын

    ❤🏝️👆🎗️

  • @senakitchen5560
    @senakitchen55602 жыл бұрын

    Like 🌸🌸🌸🌸🌸

  • @amanjanafernando9730
    @amanjanafernando97302 жыл бұрын

    යකා අයියා කෙට්ටු වෙලා

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    🤣🤣😁😁❤️💙❤️💙🙏🙏

  • @srimathiewickramasuriya5092

    @srimathiewickramasuriya5092

    Жыл бұрын

    Yes,he is dieting…

  • @tkpraja7753
    @tkpraja77532 жыл бұрын

    I am also a Mahindian/in which year you have left/ I left on Dec 1969( I am Rajakaruna)

  • @darshanediriweera4056

    @darshanediriweera4056

    2 жыл бұрын

    I left on Dec 1967. I was with Punya Amendra, Sarukkali, PK de Silva, Bunny Jayawickrama. Kulatilaka, Kodituwakku, Sulaiman Abeysinha and others. Thanks

  • @anandawijesinghe217
    @anandawijesinghe2172 жыл бұрын

    යකා කරපු වැඩ සටහන්වලින් හොන්දම එක කිව්වොත් නිවැරදියි.එතුමට තියෙන අත් දැකීම් ටික වර්තමාන අයට ගොඩක් වැදගත්.කියන දේ හරිම පැහැදිලිව කියනව.ඒවයින් ගන්න ගොඩක් තියෙනව.ඒ වගේම මහත්මා ගති තියෙන කෙනෙක්.ලංකාව වගේ රටවල් මේ වගේ තියෙන්න හේතුව පැහැදිලියි.අපි රට භාර දෙන්නෙ කිසිම උගත්කමක් නැති දැක්මක් නැති වංචාකාරයින්ට.ලංකාව කියන්නෙ පුංචි රටක්.ඒක පාලනය කරන්න කොයි තරම් පාලකයො ඉන්නවද ? රටේ ආදායම ඔවුන්ගෙ නඩත්තුවට මදි.ඒ වගේම හැම එකාම හොරු.පාලකයො නිලධාරි ඔක්කොම හොරු.

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    ඔස්ටේලියාව කියන්නෙ ගින්දර රටක් නෙ 🥺🥺🥺🥰🥰🥰

  • @ronaldvlogscreator6027

    @ronaldvlogscreator6027

    2 жыл бұрын

    Yes 👍🏼

  • @ricvibesinc1

    @ricvibesinc1

    2 жыл бұрын

    aniwaren.. samahara than wela padayak ariyath gini ganawa. prevasamin.. hondai..

  • @SUN-kc9zy
    @SUN-kc9zy2 жыл бұрын

    google wla thiye Australia wla rape rate high thiye kiyala.eeka eththad?

  • @dasanayakabandara3190
    @dasanayakabandara31902 жыл бұрын

    මම විශ්‍රාමිකයෙක් අපිට ඕස්ට්‍රේලියාවට එන්න ක්‍රමයක් නැද්ද? කොපමණ වත්කමක් පෙන්වන්න ඕනෑද?

  • @darshanediriweera4056

    @darshanediriweera4056

    2 жыл бұрын

    Internet එකේ විස්තර තියනවා. how to migrate to Australia as a pensioner කියල search කර බලන්න.

  • @lahiru-madushan
    @lahiru-madushan2 жыл бұрын

    𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗼𝘆𝗮 𝗱𝗲𝗻𝗻𝗮𝘁𝗮𝗺𝗮 ❤️

  • @chamindasamaraweera8546
    @chamindasamaraweera85462 жыл бұрын

    Where was this recorded (the suburb or the name of the park I mean)?

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    www.campbelltown.sa.gov.au/recreation-and-leisure/parks-reserves-and-ovals/parks-reserves-ovals/thorndon-park

  • @chamindasamaraweera8546

    @chamindasamaraweera8546

    2 жыл бұрын

    @@Yakagewada Ta

  • @topshortclips7707
    @topshortclips77072 жыл бұрын

    මහින්දෙ..👍

  • @anojdamsith2739
    @anojdamsith27392 жыл бұрын

    යක්ක පුත්තු ටිකක් ටිපර් වෙලා වගේ නේ යකා බ්‍රෝ 🙂👍

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    🤣🤣🤣

  • @pramithkumara9799
    @pramithkumara97992 жыл бұрын

    ඉතින් කොහොමද කොහොමද ❤ යකො podcast nadda ??🤗

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    පොඩ්කාස්ට් ටිකක් කරමු බ්‍රෝ 👍🔥

  • @davidfernando481
    @davidfernando4812 жыл бұрын

    Lankawe in sinhalaya to owa therenne nehe

  • @thusharawickramasinghe5965
    @thusharawickramasinghe59652 жыл бұрын

    වැදගත් vlog එකක්... ඉගෙනගන්න australia එන ළමයෙක්ට perth ද adilade ද හොද... රටේ දේශගුණය ට හුරු වෙනකම්....

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    තමන් තමයි ඉතින් ඒක තීරණය කරන්න ඕනේ.. Adelaide Melbourne වලට ළඟයි. Perth winter එකේ සීතල අඩුයි

  • @kelumyatawara

    @kelumyatawara

    2 жыл бұрын

    Perth summer එක ගොඩක් රස්නෙයි , ඒ වගෙම එක දිගට රස්නෙයි දවස් වැඩී....

  • @tektok6630
    @tektok66302 жыл бұрын

    ඉන්දියන් කසිකාබාල් නෙ තාම ලාන්කාවට ගෙන්නෙ 😢

  • @thusithasuraj755
    @thusithasuraj7552 жыл бұрын

    Lankawe hityanm ekko me manussyawa kalakanni politicians marala dannath tibba..

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera8642 жыл бұрын

    LANKAWE I NNE SAKKILLI DEESAPAALUWO ME MINISUNGEN WADAK GATHTHE NHA UNTE OONE SAAME DEYAKMA PITERATIN GENALLA COMMICE GHANNE UNTE RATE DIYENU KERANNE UWEMENAWAK THIBUNE NHA AWEJATHEKA HATHTHE

  • @user-kb9cw8uy5m
    @user-kb9cw8uy5m2 жыл бұрын

    मैं भारत से हूँ 😗

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith2 жыл бұрын

    ලංකාවෙ නවනිපැයුමක් කලා කියලා කිසිම වැඩක් නෑ, ඒවා ගන්නෙත් දේශපාලුවන්ගෙ promotion වැඩ වලට, exhibition තියන්න වගේ ඒවට, මේ රටට කෙලවිලා තියන්නෙ එකයි

  • @trishanpeiris4247
    @trishanpeiris42472 жыл бұрын

    Waddo okkoma pitarata. Sir mehe enna epa. Government not help.

  • @janakakumara8967
    @janakakumara89672 жыл бұрын

    Dole eka gena nada කියන්නේ

  • @WorldlyBuzz
    @WorldlyBuzz2 жыл бұрын

    යකෝ අයියෙ මට 38.. මාස්ටර් කරන්න අවොත් pr ගන්න පරක්කු වැඩිද

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ලංකාවෙන් වීසා ගන්න අමාරුයි

  • @che2425
    @che24252 жыл бұрын

    තමන්ගෙම සල්ලි වියදම් කරගෙන රට ගිහිං ඉගෙන ගන්නවනම් ප්‍රශ්නයක් නෑ. මෙහෙ අය නිකං දෙන ඩිග්‍රිය අරගෙන රට ගිහිං ලංකාවටම බැන බැන ඉන්නව. ඉන්ජිනේරුවෙක් බිහි කරන්න රජයෙන් අඩුම තරමේ ලක්ෂ 70 ක් වත් වියදම් කරනවා. හෘද සාක්ෂියට එකඟව ඒ වෙනුවෙන් අව්රුදු කීපයක් හරි රටට වැඩක් කරල යන ඕනෙ තැනක ගියාට කමක් නෑ. ඔය කයිවාරු ගහන හැමෝම රටට ණයකාරයො විතරයි.

  • @pearloftheocean9156

    @pearloftheocean9156

    2 жыл бұрын

    aniwa

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Higher Education Contribution Scheme (HECS)

  • @tianwang7561

    @tianwang7561

    2 жыл бұрын

    ඒ සල්ලි දෙන්නේ දේශපාලකයන්ගේ ගෙදරින් ගෙනල්ලා නෙමෙයිනේ. ඒ දෙන්නේ අපේ ම බදු සල්ලි.ඕස්ට්‍රේලියා වලත් එහෙම තමා.ලංකාවේ ඉන්න හොර මජර දේශපාලකයෝ හොරකම් කරන්නේ නැත්නම් අපිටත් ඔය පහසුකම් මෙහෙ දෙන්න පුළුවන්....උන් එහෙම වෙන්න දෙන්නේ නෑ මෙහෙ, උන් කැමති අපිව වහල්ලු ගානට හැමදාම තියාගන්න....දුකයි ඉතින්...

  • @tianwang7561

    @tianwang7561

    2 жыл бұрын

    ලංකාවේ රජය නිකං කිසිදෙයක් දීලත් නැත, හම්බවෙන්නේ ත් නැත...වටේටම කැරකෙන්නේ අපේම බදු සල්ලිය...දේශපාලුවා හොරා කන්නේ නැත්නම් අපීට මීට වඩා දේවල් ලැබීය යුතුය...

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඔබ හරියටම හරි.. ලෝකේ රාජාණ්ඩු පාලනයක් නැති ඕනැම රටක කිසිම දෙයක් නොමිලේ කියලා නැහැ.. ජනතාවට උදල් නොගෙවා ලබා ගත හැකි සේවාවන් දෙන්නේ ජනතාවගෙන් එකතු කරන බදු සල්ලි වලින්

  • @spunkhub7678
    @spunkhub76782 жыл бұрын

    Lankawe minissunge salli walin igena gannawa. lankawe thawa manussayekge igena ganna thiyena chance ekath gannawa. degree eka gannawa, australia enawa. the outcome for Sri lanka = Zero. maru neh. 😂😂😂

  • @dumindusandaruwan3212
    @dumindusandaruwan32122 жыл бұрын

    දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉගනගෙන තමන්ගේ මවුබිම දාලා යන්න කලින් තමුන්ලා ඒ නය ගෙවුවද

  • @darshanediriweera4056

    @darshanediriweera4056

    2 жыл бұрын

    යමෙක් රජයේ පාසල් වලින් සහ රජයේ විශ්ව විද්‍යාලයෙන් නොමිලයේ ඉගෙන ගත්තම ඒ සඳහා ලංකාවේ රජයට ගිය මුදල කවුරුවත් අතින් ගෙවන්නේ නැහැ . එවෙනුවට ඔවුන් කලයුත්තේ කිසියම් කාලයක් ලංකාවේ සේවය කිරීමයි. ඒ අනුව මම මෙහාට එන්නට පෙර ලංකාවේ රජයේ ආයතන වල වසර 13 ක් පමණ සේවය කල නිසා මම හිතනවා මම ලංකාවට නය නැහැ කියල.

  • @dumindusandaruwan3212

    @dumindusandaruwan3212

    2 жыл бұрын

    @@darshanediriweera4056 ඔයැයිලට ඔහොම හිතාගෙන ඉන්න පුලුවන්..ඒත් මේ ලෝකේ ඉන්න සැබෑ හිගන්නෝ ඔහේලා.. දුප්පත් අහින්සකයන්ටත් බඩේ පාර ගහලා ඒ සල්ලි වලින් ඉගනගෙන ආතල් එකේ ඉන්න තුච්ච හිගන්නෝ තමුන්ලා

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඒ වගේම රජයට ගෙවපු බදු සහ ගාස්තු ඒවත් ආයිත් දෙනවනන් .. අධ්‍යාපනයට ගෙව්ව කියන ටිකත් දෙන්න තිබුණා. ලංකාවේ දේශපාලුවන්ට හොරා කන්න පුළුවන් වෙන්න ලංකාවේ සමාජ ගත කරලා තියෙන බොරුවක් තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය නොමිලේ කියන එක. ඒව නොමිලයක් නැහැ. ඒව කරන්නේ ජනතාවගෙන් ගන්න බදු සල්ලි වලින්. ..

  • @pubuduimesh1877

    @pubuduimesh1877

    2 жыл бұрын

    @@dumindusandaruwan3212 rajaye mahansiyen wiyadam karala Dan oya karana rassawa kiyanna. Oyath ehenam nayai, rajayen dipu sampathwalin wadak aragena nathnam. 😅

  • @anandawijesinghe217

    @anandawijesinghe217

    2 жыл бұрын

    ලංකාවෙ එහෙම උගතුන් නවත්තගන්න වැඩපිලිවෙලක් නෑ.මේවට වග කියන්න රට කරවන අය.කිසිම දැක්මක් නැති හාල් පාරුවො රට පාලනය කරන්නෙ.පරාක්‍රම මහත්තය විතරද පිටරට රස්සාවට ගිහින් තියෙන්නෙ.අනික දැන් ආන්ඩුව කියන්නෙත් පිටරට පලයන් කියල.

  • @spunkhub7678
    @spunkhub76782 жыл бұрын

    This man never loved his motherland Sri Lanka. If he loved once, never leave his country, Everyone is in fake love with Sri Lanka, Then making videos from Ausie.

  • @sport_1-st.

    @sport_1-st.

    2 жыл бұрын

    😂 අම්මෝ අම්මෝ. දේශප්‍රේමී sir 🙏.

  • @che2425

    @che2425

    2 жыл бұрын

    ඇත්ත කතාව

  • @tommy-hw1op

    @tommy-hw1op

    2 жыл бұрын

    ratata adare unata wadak na ne bn . moda minissunge chanda nisa ugatunta tanak na .

  • @spunkhub7678

    @spunkhub7678

    2 жыл бұрын

    @@sport_1-st. Yes , I love Sri lanka. The people who choose other countries to live, the main reason is they want to feel like Western people. They are ashamed of being south asians. But they are acting like so much love with motherland. This is very complicated topic to talk.

  • @ricvibesinc1

    @ricvibesinc1

    2 жыл бұрын

    @@spunkhub7678 . then don't even start to tip the hornets nest .. if you know the history of the world & the agendas of the pale colonizers through their selective spoiler agents . you'd find the answers as to why so many folk had to leave our island nation..

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    ලංකාව විසින් අහිමි කරගත් තවත් සුපිරි මොලයක්

Келесі