ඔස්ට්‍රේලියාවට ඇවිත් ජීවත් වෙන්න යන වියදම : Accommodation : Cost of Living in Australia

ඔස්ට්‍රේලියාවට ඇවිත් ජීවත් වෙන්න යන වියදම : Accommodation : Cost of Living in Australia
Cost of Living in Australia : Living Expenses For Overseas Students : Accommodation : Sinhala
ලංකාවේ ඉදල student කෙනෙක් හැටියට ඔස්ට්‍රේලියාවට ඇවිල්ල ජීවත් වෙන්න සාමාන්‍යයෙන් මාසෙකට කීයක් විතර ඕනද ?
අපි මේ Video එකෙන් විස්තර කරන්නේ ඒ ගැන ..
මෙන්න මේ video දෙකත් බලන්න .. ප්‍රයෝජනවත් වෙයි
- ඕස්ට්‍රේලියාවේ ගෙයක් rent කරනවානම් , අමාරුවේ නොවැටෙන්න , මේ කරුණු දැනගන්න • Renting in Australia :...
- ඔස්ට්‍රේලියාවට අලුතින් එනවනම් මෙන්න මේ 5 දෙනාගෙන් ප්‍රවේශම් වන්න
• 5 things to know befor...
--------------------------------------------------
අවශ්‍ය කරන web sites
Realestate.com.au
Gymtree.com.au
Domain.com.au
Flatmates.com.au
Universityliving.com/australia
Student.com/australia
-----------------------------------------------------------------------
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන්... යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada
----------------------------
apply australia, australia, australia student visa, australia visa, australia, education, how to, how to go to australia, ielts, pathway to australia, science, sinhala, sri lanka, student visa, study, study link global, techtrack, techtrackshow, visa, aipp canada sinhala, australia sinhala, canada pr sinhala, canada sinhala, canadian permanent residency, canadian student visa, canadian visa process sinhala, how to get canada pr, how to get canada visa, how to get canada work permit, manitoba canada, manitoba pnp, manitoba pnp 2020, manitoba pnp sinhala, manitoba provincial nominee program, manitoba provincial nominee program sinhala, manitoba sinhala, mpnp sinhala, mpnp step by step process, sri lankans in canada
#යකාගේ වැඩ
ඔස්ට්‍රේලියාව,ඕස්ට්‍රේලියා විසා,ඕස්ට්‍රේලියා PR,ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගමු,ඔස්ට්‍රේලියාවට විසා ගන්නේ කොහොමද,ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ,සිංහල,ඕස්ට්‍රේලියාවේ විසා,ඕස්ට්‍රේලියාවේ ජීවිතය,ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය විසා,කැනඩා,කැනඩාව,විසා,කැනඩාවේ විසා,කැනඩා විසා,කැනඩා PR,කැනඩාවේ විසා,කැනඩාවේ PR,කැනඩාවේ යමු,කැනඩා විසා ගන්නේ කොහොමද,කැනඩාවේ ජීවිතය,කැනඩාවේ ලාංකිකයෝ,සිංහල
Join this channel to get access to perks:
kzread.info/dron/N6O.html...
Visit our Website - yakagewada.com
Join our FB Group
/ 239360287171422
Like our FB Page
/ yakagewada
Join this channel to get access to perks:
/ @yakagewada
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala

Пікірлер: 135

  • @ravishrandila2314
    @ravishrandila23143 жыл бұрын

    Thank you aiye really appreciate what you're doing !!

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    You are most welcome ❤️❤️❤️

  • @shamilamuthumala8202
    @shamilamuthumala82022 жыл бұрын

    aiyye oya niyameta kara patta

  • @isurukanishka3357
    @isurukanishka33574 жыл бұрын

    Niyamai aiya.. ❤ anith ewath ikmanatama damu.

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Thank you so much brother ❤️ අනිත් ඒවා ටික ඉක්මනටම කරනවා 👊👍

  • @supun_c_senarath
    @supun_c_senarath4 жыл бұрын

    good video ayye..

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Thank you so much Supun මල්ලී ❤️👊

  • @1991rumesh
    @1991rumesh4 жыл бұрын

    Thanks brother. Really helpful.... 👌👌👌

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    You are welcome brother ❤️👊

  • @gihantharukshaka6873
    @gihantharukshaka68734 жыл бұрын

    Supiri ayyah 🌹

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Thank you so much Gihan මල්ලී ❤️👊

  • @hansanasenitha3032
    @hansanasenitha30322 жыл бұрын

    Super 👍✌️🙏❤

  • @amazingvideosinsrilankan5596
    @amazingvideosinsrilankan55964 жыл бұрын

    Niyamai👌👌👌👌

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Thank you so much brother ❤️👊

  • @madupanifernando1648
    @madupanifernando16482 жыл бұрын

    Oyage video api asawenma balana utube chanel ekak, thanks

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @BrainBytes22
    @BrainBytes224 жыл бұрын

    Thanks... aiyo

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Cheers brother ❤️👊

  • @funnyminiute7028
    @funnyminiute70283 жыл бұрын

    අයියේ අඩුම වියදම් ටික හදාගෙන ඕස්ට්‍රේලියාවට ඇවිත් සයන්ස් degree එකක් කරන්න කීයක් විතර හොයාගන්න ඕනි වෙයිද කියලා වීඩියෝ එකක් කරන්නකො. ගොඩක් ලොකු උදව්වක් කට්ටක් කාලා පාට් ටයිම් කරන් කරගන්න පුලුවන් විදියක් ගැන කියන්න

  • @samanpriyantha9399
    @samanpriyantha93994 жыл бұрын

    Superb.........

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Thank you so much brother ❤️👊

  • @yasithachamalka6665
    @yasithachamalka66653 жыл бұрын

    Thanks bro

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻

  • @wagawaththe
    @wagawaththe4 жыл бұрын

    ෂා මරු

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Thank you so much brother ❤️👊

  • @malshanirajakaruna9198
    @malshanirajakaruna91984 жыл бұрын

    Nice 👍

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Thank you so much ❤️👍

  • @kaveeshaviraj8022
    @kaveeshaviraj80223 жыл бұрын

    Owwa okotama reply one

  • @sameerasampath4232
    @sameerasampath42324 жыл бұрын

    Mosman පැත්තේ නම් ගොඩක්ම වැඩි single bed room unit ekak 420$ විතර වෙනව මේ chanel එකේ තොරතුරු ගොඩක් හරි.

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Thank you so much brother ❤️ Keep in touch ❤️👊

  • @mr.madukamalruk
    @mr.madukamalruk4 жыл бұрын

    thanks

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    ❤️👊🍻

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN2 жыл бұрын

    💓💓💓👌😍

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP3 жыл бұрын

    👍👍❤

  • @malithamaradeepa6544
    @malithamaradeepa65442 жыл бұрын

    ayye studentslata maseta weda karanna puluwan peya ganak thiyanavane,e peya ganaa amataharava apita weda karanna puluwan widihak nadda?

  • @pamudininimthara9015
    @pamudininimthara90153 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @prabharanaweera5047
    @prabharanaweera50473 жыл бұрын

    💖

  • @theexplorersl
    @theexplorersl3 жыл бұрын

    ❤️❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ජයම වේවා ❤️❤️❤️👍👍🙏🙏🍻💥💥

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP3 жыл бұрын

    El❤❤👍👍😃😍❤👍

  • @sameeraweer6059
    @sameeraweer60593 жыл бұрын

    Permanent geyak gannawa nam average prices/budget state wise, law and terms gena video ekak karanna. Lankawe money transfer karan ganna puluwan da

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

  • @ajanshalika4542
    @ajanshalika4542 Жыл бұрын

    Aiye working visa avilla krnna puluwan part time jobs maonawada.apita masekata part time walin roughly kiyak vtara ganna puluwan weida.thnks.

  • @GaneshaThabrew1990
    @GaneshaThabrew19902 жыл бұрын

    aiye visa ekak hadala denna barida

  • @sramarasuriya9737
    @sramarasuriya97372 жыл бұрын

    අයියේ මම එන්න ඉන්නෙ ඔයගෙ විඩියෝ බැලුවම තව ආව හිතෙනවා.ඔයා මොකද්ද කරන ජොබ් එක

  • @lovepets9647
    @lovepets96473 жыл бұрын

    Could you please tell some courses to follow in sri lanka on commerce stream suitable for migration to Australia easily.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    You can't get PR in commerce stream

  • @sddssamaraweera4307
    @sddssamaraweera43072 жыл бұрын

    Job offer ekak hoya ganna vena nisa e vage ayawa contact karaganne kohomada ?

  • @withanagegayan9438
    @withanagegayan94383 жыл бұрын

    Mru ayya

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️❤️

  • @nilukapriyadrshani2951
    @nilukapriyadrshani29513 жыл бұрын

    👍👍🙏🙏🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ❤️❤️❤️👍👍👍👍🙏🙏🙏

  • @kaushalanadeeja125
    @kaushalanadeeja1253 жыл бұрын

    Can a student buy a unit or real state in Adelaide?

  • @kusalhirany3975
    @kusalhirany39754 жыл бұрын

    මම බ්‍රිස්බේන් එන්න හිතාගෙන ඉන්නවා ඉක්මනටම වයිෆ් එක්ක. අපි දෙන්නටම තියෙන්නෙ ඩිප්ලෝමා විතරයි. IELTS කරගන්න පුලුවන්. මම උසස් පෙල කරේ නෑ. ඒ වෙනුවට ඩිප්ලෝම එකක් කරේ. දැනට මම freelancing කරන්නේ. වයිෆ් දැනට පාසලක ගුරුවරියක්. අපි ඉක්මනටම එන්න හිතාගෙන ඉන්නේ. කියන්න පුලුවනිද අපිට විස්තර? ලොකු උදව්වක්.. බොහොම ස්තූතියි.. මොනවද අපිට ( අපි දෙන්නගේ සුදුසුකම් ) අනුව තියෙන බාදාවන් කියලා..

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Hi කුසල් අපේ WhatsApp group එකට එන්න chat.whatsapp.com/DLQ7PnTLTZm0aeJy9DqeFp

  • @sahanpramodh6052

    @sahanpramodh6052

    3 жыл бұрын

    @@Yakagewada අයියා..කපල් එකකට ඇවිල්ල ඉන්න අඩුම වියදමින් කොහෙද හොයාගන්න පුලුවන් ..ඇඩිලේඩ් යුනිවර්සිටි එකට එන්නෙ මෙහෙ පාට්නර්ශිප් යුනිවර්සිටි එකකින් ක්‍රෙඩිට් ට්‍රාන්සර් කරලා..එතකොට අපි එක්කෙනයි ඉගෙනගන්නෙ..අනිත් එක්කෙනාට ඩිග්‍රි එකක් තියෙනවා එකවුන්ටන්සි වලින්..මම ඉන්ජිනියරින් කරන්නෙ..එතකොට අපිට කෝස් එක ඉවර වෙලා ජොබ් එකක් හොයාගන්නක්ම් අඩුම වියදමින් එකමඩේශන් එකක් හොයාගන්න පුලුවන් කොහොමද ?

  • @moviefan6771

    @moviefan6771

    2 жыл бұрын

    ​@@Yakagewada full නෙ 😕

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    මමත් නැහැ දැන් ඒකේ 😁

  • @anjanieweerasinghe8883
    @anjanieweerasinghe8883 Жыл бұрын

    බොහෝම ස්තූතියි මේ විදියට කාටත් පැහැදිලි වෙන විදියට විඩියෝ දාලා උදව් කරනවාට. මේ දවස්වල උදේ ඉදන් අපි විඩියෝස් ටික බලනවා..මට දැන ගන්න පුලුවන්ද අලුතෙන්ම ඇඩිලේඩ් වලට එන පවුලකට( මම හස්බන්ඩ් සහ අවුරුදු තුනක බබා) ගෙයක් රෙන්ට් එකට ගන්නේ කොහොමද කියලා.මොකද අපිට history එකක් නෑනේ. ගෙයක් හෝ උනිට් එකක් ගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඔබතුමාට.ස්තුතිය් ❤

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    මෙතනින් අහන්න.facebook.com/groups/AdelaideSrilankan/?ref=share

  • @anjanieweerasinghe8883

    @anjanieweerasinghe8883

    Жыл бұрын

    Thank u very much

  • @gmonline4978
    @gmonline49783 жыл бұрын

    5$ for internet in SL Monthly

  • @bhumika_lanka_
    @bhumika_lanka_3 жыл бұрын

    im eate rice

  • @abbc5225
    @abbc52252 жыл бұрын

    Part time job walin keeyak withara hoyathahaid

  • @yanjana5815
    @yanjana58153 жыл бұрын

    Aiye australia geyak hadagena jeevath venna lankave doctor kenekuta ohe avilla godak vade sankeernayida.ausi walath doctor kenek vidihata vada karanna puluwan da hoda sallery ekak labenawada.hoda town ekaka.ape aiyya kenekuta me dawas wala hoyanawa please reply

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    AHPRA REGISTRATION ඕනේ MO කෙනෙක් හැටියට වැඩ කරන්න

  • @nirupasriyani4309
    @nirupasriyani4309 Жыл бұрын

    මේ දවස්වල aussi වල ශ්රේ accomadation ..කීයක් වේවිද

  • @theekshanamaddegoda3036
    @theekshanamaddegoda30363 жыл бұрын

    Mata ayya wa tikak contact karagana puluwnda ? Studies walata Australia yanna hari plan ekak hadagana 🙏

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Hi brother. මේ group එකෙන් එන්න t.me/joinchat/PVXZohhKdqDxBdGSlLYnaw මේ විඩීයෝ එකත් බලන්න kzread.info/dash/bejne/lWGj17WKfszYaLg.html

  • @irushasansuka9884
    @irushasansuka98843 жыл бұрын

    අයියා හෙන underated ලංකාව ඇතුලේ

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔයාලගේ සහයෝගය තියෙනවනේ 💯💥💥🍻🍻💪 ඒකම ඇති බ්‍රෝ🙏🙏🙏👍👍❤️❤️❤️❤️ ජයම වේවා 🙏🙏🙏🍻

  • @arunasha5223
    @arunasha52233 жыл бұрын

    kohommade aiye australia wata 4 weeks vithera touwer ekta hotell walta cost eke kohomade

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඒව එක එක කාලෙට, එක එක පළාත අනුව වෙනස් වෙනවා Booking.com එකේ බලන්න 👍👍

  • @rameshnadarajamani6465
    @rameshnadarajamani6465 Жыл бұрын

    2023 details pls

  • @dilshansasmeera6237
    @dilshansasmeera62374 жыл бұрын

    samanyen City eken eliye idan city dura kohomada

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    ඒක ඉතින් Depends තමන් ඉන්න තැන අනුව

  • @paperinthestory117
    @paperinthestory1173 жыл бұрын

    Student ena ayata gewal buy karanna barida , ammala thaththala salli denawan

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඉස්සර නම් පුළුවන්.. දැන් ටිකක් අවුල් China වලින් students ලා දාලා ගොඩක් properties ගත්ත නිසා. ඉතින් PR අරගෙන ඊට පස්සේ ගන්න පුළුවන් නේ 👍👍👍

  • @thusharipinto2637
    @thusharipinto26374 жыл бұрын

    Mn 2016 a/l kle...ABCS results commerce, aat01 & 02 pass...mn australiya ynna adahasak thiyenwa..pls details pls..

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    අපේ WhatsApp group එකට join වෙන්න. එතනින් විස්තර දැනගන්න පුළුවන් chat.whatsapp.com/DLQ7PnTLTZm0aeJy9DqeFp

  • @hiransdiary

    @hiransdiary

    3 жыл бұрын

    Group eka full

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Telegram එන්න t.me/joinchat/2YfVCvp986Q4NGM1

  • @thanuabi7119
    @thanuabi71194 жыл бұрын

    Mama illapu scientist video eka ko bro🙄🙄

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    අපි ඒක ඉක්මනින්ම කරමු bro 💪💪👊👊❤️❤️❤️👍

  • @lasantharanasinghe6253
    @lasantharanasinghe62534 жыл бұрын

    Lankawe A/L pass and AAT qualified nam canada wala point assesment waladi mona lewel ekatada watenne

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    අපේ WhatsApp group එකට join වෙන්න.. විස්තර දැනගන්න පුළුවන් chat.whatsapp.com/DLQ7PnTLTZm0aeJy9DqeFp

  • @vishwashehan3197

    @vishwashehan3197

    3 жыл бұрын

    It is full😔

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔව් ඕක 9 months ago.. Join telegram

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa4 жыл бұрын

    කෝ අර රෑ ඇවිදින වීඩියෝ එක

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    අද city එකේ video එකක් කරන්න ගියා මල්ලි.. අයියෝ කොහේ කරන්නද.. city එකේ ලොකු protest එකක් අර ඇමෙරිකාවේ මැරුණු කෙනාට support කරන්න .. Night walk එක දානවා මල්ලි ඉක්මනටම 👍

  • @tommy-hw1op
    @tommy-hw1op3 жыл бұрын

    aiye lankawe veterinary degree ekakata job ekk ganna barida veterinary doctor kenek widiyata .

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    www.ava.com.au/library-resources/other-resources/veterinary-boards-state-health-departments-requirements/#:~:text=To%20practice%20as%20a%20veterinarian,where%20you%20intend%20to%20work.

  • @tommy-hw1op

    @tommy-hw1op

    3 жыл бұрын

    @@Yakagewada thanks

  • @renukanilanthi7701
    @renukanilanthi77014 жыл бұрын

    malli enna adilad walada

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    ඔව් Adelaide වල 🇦🇺

  • @hash-vibe3818
    @hash-vibe38182 жыл бұрын

    මේ වීඩියෝ බලද්දී මට තේරුනේ ලංකාවේ ශ්‍රමයට කරන ගෙවීම අඩුයි... ඒකයි ලංකාවේ මිනීස්සු දුප්පත්.. Government විතරක් නෙවෙයි Private sector එකෙත් salary අඩුයි.. අපේ මිනිස්සු ශ්‍රමය කේවල් කරන්නෙත් නැ නේ.. උන් කියන ගානට තමන්ගේ ශ්‍රමය විකුණනවා.. හරි නම් වෙන්න ඕන අපේ ශ්‍රමය අපි කේවල් කරන එක..සුද්දෙක් ට ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන එක ලේසි ..😁 AU ඩොලර් එකේ Rate එකත් එක්ක ඌට සුපිරියට ඉන්න පුළුවන් මෙහෙ ඇවිල්ලා. මෙහෙ තියෙන විදුලි තෙල් ප්‍රශ්නේ තමයි එයාට ලොකුවට බලපාන්නේ අනිත් ඒවා නම් මහා ලොකු දෙයක් වෙන්නේ නැ සල්ලි තියෙන නිසා

  • @thusharipinto2637
    @thusharipinto26374 жыл бұрын

    Australiya walta gap eka blnwa neda?

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    අපේ WhatsApp group එකට එන්න chat.whatsapp.com/DLQ7PnTLTZm0aeJy9DqeFp

  • @DenuwanKumarage
    @DenuwanKumarage3 жыл бұрын

    Student visa walin api awam ape parents la api gawat ganna baida

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    පුළුවන් visit visa වලින්

  • @DenuwanKumarage

    @DenuwanKumarage

    3 жыл бұрын

    @@Yakagewada thankx lot 😀😀😀😀

  • @gemunukumara6523
    @gemunukumara6523 Жыл бұрын

    Dollars usd ore . Australia dollars

  • @kaveeshaviraj8022
    @kaveeshaviraj80223 жыл бұрын

    Australia we samanya kamkaruwek ge padiya

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    කරන රස්සාව අනුව තමයි

  • @samadihimasha3223
    @samadihimasha32234 жыл бұрын

    aiye ielts nathuwa kisima ratakata apply karanna barida???

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    UK, CANDADA, AUSTRALIA, NEW ZEALAND visa programs වලටනම් ඕන වෙනවා.. IELTS නැත්නම් PTE කරන්න පුළුවන්. IELTS අමාරු නැහැ අපේ WhatsApp group එකට එන්න chat.whatsapp.com/DLQ7PnTLTZm0aeJy9DqeFp

  • @thusharipinto2637

    @thusharipinto2637

    4 жыл бұрын

    @@Yakagewada man add woona ayye....wts app ekta

  • @indikadias1825
    @indikadias18254 жыл бұрын

    ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවේ unit / house එකක් rent එකට ගන්න පුළුවන්ද? (From sri lanka?? )

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    එහෙම ගන්න ඒ අදාල property එක ඕස්ට්‍රේලියාවට එන්නේ නැතුව inspection එක එහෙම කරන්න බැහැනේ 🤔 මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ ඒක බලන්න.. අදහසක් ගන්න පුළුවන් kzread.info/dash/bejne/on11qreim87Uac4.html

  • @indikadias1825

    @indikadias1825

    4 жыл бұрын

    @@Yakagewada thanks

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    No worries 👍 Anytime ❤️👊

  • @anupachandula9699
    @anupachandula96993 жыл бұрын

    අයියේ මම දැනට ලංකාවේ university එකක medical student කෙනෙක්, මට australia ඇවිත් GP කෙනෙක් විදියට practise කරනව නම් කොච්චර salary එකක් ගන්න පුලුවන් ද? තව australia වල MD.Specialist degree එකක් කරන්න කොච්චර කාලයක් යනවද?

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    මේකෙන් idea එකක් ගන්න පුළුවන් වෙයි www.seek.com.au/career-advice/role/general-practitioner

  • @simpleworks1675
    @simpleworks16754 жыл бұрын

    Australia ,canda,uk,usa wadath hoda mokkda

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Hi Mac USA නම් දැනට තත්ත්වය දන්නවා නේ.. UK වල PR ගන්න ගොඩක් කල් ඉන්න ඕනේ කැනඩාවේ සහ ඕස්ට්‍රේලියාව දෙකින් මොකක්ද හොඳ කියන ඒක තමයි අමාරු ප්‍රශ්නය.. දෙකේම education, living standards and social benifits වගේ දේවල් බොහෝ දුරට සමානයි.. දැනට නම් කැනඩාවේ වීසා සහ PR ගන්න ඕස්ට්‍රේලියාවට වඩා ලේසියි. ඕස්ට්‍රේලියාවේ සිංහල community එක (especially Melbourne) strong. කැනඩාවේ සීතල වැඩියි... මම නම් කැමති ඕස්ට්‍රේලියාවට 🇦🇺🍻

  • @simpleworks1675

    @simpleworks1675

    4 жыл бұрын

    👍👍

  • @Amithanandani-yr4gy
    @Amithanandani-yr4gy4 жыл бұрын

    මගේ නැන්ද ඉන්නෙ මෙල්බර්න් වල .එයා මට විසිට් වීසා එකක් දාන්න ඩොකියුමන්ට් ගෙන්න ගත්තා.දැන් වීසා දෙනවාද අයියේ...ලොකු උදව්වක් පුලුවන්නම් කියනවාද.ගොඩාක් ස්තූතියි.

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Visa නම් apply කරන්න පුළුවන් ..හැබැයි තාම PR සහ Citizenship තියෙන අයට අමතරව අනිත් අයට ඕස්ට්‍රේලියාවට එන්න airport s open කරලා නැහැ. ජූලි වල තමයි කරනවා කියන්නේ 👍

  • @gmonline4978
    @gmonline49783 жыл бұрын

    Are you under rent or inbuilt

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Mortgaged

  • @ashennimsara8132
    @ashennimsara81322 жыл бұрын

    Australia citizenship එක ගන්නේ කොහොමද?

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Pr ගත්තට පස්සේ

  • @kaveeshaviraj8022
    @kaveeshaviraj80223 жыл бұрын

    Oya student kenekda

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Citizen

  • @lkgeek2455
    @lkgeek24553 жыл бұрын

    9/13 ka wage geyak kiyak withara wenawada

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    මේකෙන් බලන්න m.realestate.com.au/buy/in-sa/list-1

  • @lkgeek2455

    @lkgeek2455

    3 жыл бұрын

    @@Yakagewada දැන් තෙරිලා තියෙන්නෙ ලංකාවේ තත්වෙ 😥 මාත් ආසයි ඕස්ට්‍රේලියා එන්න 😍❤️

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    අනිවාර්යෙන්ම පුළුවන් උනන්දුව තියෙනවනම් 👍👍 ජයම වේවා 🙏🙏❤️❤️👍👍

  • @slmusic2045
    @slmusic20453 жыл бұрын

    Ayya oyage phone number eka dennako plz.👍

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    මේ group එකෙන් contact කරන්න t.me/joinchat/PVXZohhKdqDxBdGSlLYnaw

  • @slmusic2045

    @slmusic2045

    3 жыл бұрын

    IMO hari wastes app hari nadda telegram mama na ayya

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    WhatsApp group එක ෆුල්

  • @chamuditharanaweera8016
    @chamuditharanaweera80164 жыл бұрын

    ❤️❤️

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    ❤️👊

Келесі