ආර්ථිකය ගොඩ ගන්න රජය ගත් ක්‍රියාමාර්ග හරිද වැරදි? - 2024 විවාද තරඟාවලිය debate

Ойын-сауық

2024 නිවාසාන්තර තරඟාවලියේ, විවාද තරඟාවලියේ මූලික වටයේ පළමුවන තරඟය මුදිතා නිවාසය හා මෙත්තා නිවාසය අතර පැවතුනි. ඉතා තියුණු තරඟයකින් අනතුරුව විනිසුරු මඩුල්ලෙ 2:1 ක තීරණයට අනුව 2024 විවාද තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට මෙත්තා නිවාසය සමත් විය.
මාතෘකාව - ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා වර්තමානයේ සම්පාදිත ආර්ථික ප්‍රතිපත්ති සාධාරණීකරණය කළ හැක / නොහැක.
තරඟකාරිත්වයකට එහා ගිය, දරුවන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා සංවර්ධනයට මෙම තරඟාවලිය මනා පිටිවහලක් වේ.
උක්ත මාතෘකාව ප්‍රතියෝජනා කරමින් ජයග්‍රහණය ලැබූ මෙත්තා නිවාසයේ කණ්ඩායම;
ප්‍රභාෂ ජයනිදු (නායක)
ලසිත් විහඟ
තත්සර නදිත්
තේජනී දේවින්ද්‍යා
උක්ත මාතෘකාව යෝජනා කළ මුදිතා නිවාසයේ කණ්ඩායම;
හිරුණි උපේක්ෂා දයාපතිරණ (නායිකා)
තරුල් ඩිහේන්
යෙසඳු රශ්මික
රන්දු සෙනෙත්
කණ්ඩායම් හැඳින්වීම - 00:00
හිරුණි උපේක්ෂා (යෝජක නායක කථාව) - 0:40
ප්‍රභාෂ ජයනිදු (ප්‍රතියෝජක නායක කථාව) - 6:00
තරුල් ඩිහේන් (යෝජක දෙවැන්නා) - 11:22
ලසිත් විහඟ (ප්‍රතියෝජක දෙවැන්නා) - 16:30
යෙසඳු රශ්මික (යෝජක තුන්වැන්නා) - 21:38
තත්සර නදිත් (ප්‍රතියෝජක තුන්වැන්නා) - 26:56
රන්දු සෙනෙත් (යෝජක සිව්වැන්නා) - 32:19
තේජනි දේවින්ද්‍යා (ප්‍රතියෝජක සිව්වැන්නා) - 37:44
ප්‍රභාෂ ජයනිදු (ප්‍රතියෝජක පිළිතුරු කථාව) - 43:02
හිරුණි උපේක්ෂා (යෝජක පිළිතුරු කථාව) - 49:26
ප්‍රතිඵල - 55:50
#debet #විවාද #විවාද_කණ්ඩායම් #debater #thedebater #thedebateshow #bigdebates #srilanka #economy #srilankaneconomiccrisis #srilankaeconomy #government #ආර්ථික #ආර්ථික_අර්බුධය #රජය #imfsrilanka #imf

Пікірлер: 20

  • @user-tr3zh6cu9j
    @user-tr3zh6cu9j25 күн бұрын

    Good Job guyssss

  • @GamingExpo-xv9eh
    @GamingExpo-xv9eh25 күн бұрын

    ape dahampasala hamadaa ohomai.supiri.mn Tharul

  • @anadadamrawaya

    @anadadamrawaya

    25 күн бұрын

    ❤️

  • @user-tr3zh6cu9j
    @user-tr3zh6cu9j25 күн бұрын

    ❤❤

  • @GamingExpo-xv9eh
    @GamingExpo-xv9eh25 күн бұрын

    team Muditha

  • @user-tr3zh6cu9j
    @user-tr3zh6cu9j25 күн бұрын

    Team Meththa🎉

  • @RSGamingLK
    @RSGamingLK22 күн бұрын

    මුදිතා

  • @user-et9yp2ji3w
    @user-et9yp2ji3w25 күн бұрын

    මමත් එතන ඉන්නවා 😂😂❤

  • @anadadamrawaya

    @anadadamrawaya

    25 күн бұрын

    Weldone ❤️

  • @user-et9yp2ji3w

    @user-et9yp2ji3w

    23 күн бұрын

    We lost😅😅

  • @user-bj4nd3sh9f

    @user-bj4nd3sh9f

    18 күн бұрын

    Supiri🎉😊

  • @GamingExpo-xv9eh
    @GamingExpo-xv9eh25 күн бұрын

    muditha

  • @user-sj8bq1nf2z
    @user-sj8bq1nf2z25 күн бұрын

    Congratulations meththa💖

  • @user-eb9us5qp9k
    @user-eb9us5qp9k25 күн бұрын

    Meththa ❤❤

  • @user-tr3zh6cu9j
    @user-tr3zh6cu9j25 күн бұрын

    Meththa

  • @GamingExpo-xv9eh
    @GamingExpo-xv9eh25 күн бұрын

    muditha

  • @user-tr3zh6cu9j
    @user-tr3zh6cu9j25 күн бұрын

    Meththa

  • @GamingExpo-xv9eh
    @GamingExpo-xv9eh25 күн бұрын

    muditha

  • @GamingExpo-xv9eh
    @GamingExpo-xv9eh25 күн бұрын

    muditha

  • @user-tr3zh6cu9j
    @user-tr3zh6cu9j25 күн бұрын

    Meththa

Келесі