විවෘත ආර්ථිකයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්ණ වලට උත්තර තිබෙනවාද? | Open economy, the answer for SL?

"විවෘත ආර්ථිකයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්ණ වලට උත්තර තිබෙනවාද?" කියලා ධනනාත් සමග වෛද්‍ය පැතුම් කර්න​ර් කරපු සංවාදය.
Advoකතා series එක ගැන පොඩි හැදින්වීමක් කලොත්, මේ තමයි අපේ අලුත්ම live series එක. අපි මේ series එකේදී විවිධ මාතෘකා ගැන කෙටි සහ සරල සංවාද ඔබට ගෙන එනවා. අපි මේ වගේ තව කථා කරන්න ඕනෙ කියල ඔබට හිතෙන මාතෘකා තියෙනවා නම් comment කරන්න, අපේ Facebook එකට message කරන්න!"විවෘත ආර්ථිකයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්ණ වලට උත්තර තිබෙනවාද?" කියලා ධනනාත් සමග වෛද්‍ය පැතුම් කර්න​ර් කරපු සංවාදය.
Advoකතා series එක ගැන පොඩි හැදින්වීමක් කලොත්, මේ තමයි අපේ අලුත්ම live series එක. අපි මේ series එකේදී විවිධ මාතෘකා ගැන කෙටි සහ සරල සංවාද ඔබට ගෙන එනවා. අපි මේ වගේ තව කථා කරන්න ඕනෙ කියල ඔබට හිතෙන මාතෘකා තියෙනවා නම් comment කරන්න, අපේ Facebook එකට message කරන්න!
----
මේ වගේ තවත් තොරතුරු කඩිනමින් දැනගන්න අපේ social media හරහා සම්බන්ධ වන්න
Facebook - / advocatainst...​
Facebook - / advocataplus...​
Instagram - / ​​​​
Twitter - / advocatalk​​​​
Twitter - / advocataplus
Tiktok - / advocatalk​​​​
අපේ සිංහල videos සඳහා Advocata Plus KZread channel එකට subscribe කරන්න
(kzread.info/dron/xry.html...)
අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata KZread channel එකට subscribe කරන්න
(kzread.info/dron/B9A.html...)

Пікірлер: 19

  • @aselajayampathy4249
    @aselajayampathy42493 жыл бұрын

    Dananath, I have lived for more than three decades overseas and recently returned with the hope of starting a new venture in Sri Lanka. I am here to build advanced batteries for Electric Vehicles and Energy Storage. Today I wasted about an hour at the Department of Import and Export control unsuccessfully to obtain a copy of a missing document. The general impression they leave is that they are පිං පඩි කාරයො. I found this was one of the best interviews ever because Dr. Pathum dissected the issues plaguing our country very well. You also deserve a lot of credit for identifying and selecting this young man and giving the podium to express his constructive views. When everyone speaks about the meteoric rise of Singapore and South Korea for example both countries were developed by two autocratic leaders with a fabulous sense of emotional intelligence and a set of clear goals with less corruption within the ruling rank and file for their respective countries. For most part their elected legislatures were there to rubber stamp their policy frame work. It is also accurate to state that a vast majority who lived in the slums made a sacrifice for the greater good of their next generation. When people upgraded from the slums to dignified homes the promised distant dawn for them was not a mirage but a reality. The only successful world class enterprise that survives to this day from the 70 to 77 era was the transformation of the ceramics industry to manufacture bone china in collaboration with Noritake of Japan. The man who delivered this world class business, Anura Weeraratne was fired and convicted of misusing a generator belonging to the ceramics corporation. That’s how we treated our doers. Name any other world class product we produce from that era or even now? Having designed the tiniest rechargeable battery for Steve Job’s first i-Pod, I remember he once said "you cannot ask people what technology they want and try to give it to them. By the time you deliver what they asked they will ask for something else." Therefore, the builder of a product must be able to convince the user of its value. I hope the government’s vehicle import moratorium would extended to the gasoline/diesel powered vehicles to curtail the outflow of Dollars to purchase crude oil when they are ready to ease imports. We can then deliver a compelling argument to successfully adopt EVs in Sri Lanka.

  • @wkidiasanthony3340

    @wkidiasanthony3340

    2 жыл бұрын

    Are you investor ? What do you doing Mr Asela jayampathy? I'm looking for a angle investor', need angle funds, starting a new business,

  • @danhan7869

    @danhan7869

    2 жыл бұрын

    Hi Asela, hope you are able to carry on your ideas despite the obstacles. Hang in mate, and best of luck to your noble intention.

  • @socil2832
    @socil28322 жыл бұрын

    ආසම දෙන්නෙක් 👏 නියමයි

  • @malalachernobyl5594
    @malalachernobyl55942 жыл бұрын

    තරඟකාරී ලෝකයේ industrial products තරඟකාරීව export කිරීම ⁣ඉතාම අමාරැ බව වසරකට $ මිලියන 20 ක exporter කෙනෙක් හැටියට මම කියනවා. ගොඩ යන්න නම් අපි වැඩි දියුනු කල යුත්තේ service sectoter එක පුලුල් කිරීම සහ අප සතු නිධි වලින් oil & gas ගොඩ ගත හැකි ඉන්වෙස්ටර්ලට අනුග්‍රහය දීමය්.

  • @danhan7869

    @danhan7869

    2 жыл бұрын

    Service sector එක හදන්න බෑ Industrial Sector එකක් නැතුව. අපිට ලේසියෙන් කරන්න පුලුවන් දේ තමා පිටරට වල Industrial Sector එකේ ඉන්න ව්යාපාර ලන්කාවට ගෙන්වා ගැනීම. ඊට පස්සේ අපිට පුලුවන් දැනුම ක්‍රමයෙන් ඔවුන්ගෙන් ලබා ගන්න.

  • @malalachernobyl5594

    @malalachernobyl5594

    2 жыл бұрын

    @@danhan7869 හොස්පිටල්ස් හොස්පිටලටි සහ එඩියුකේෂන් සෙක්ටර් වලට මෙරට ට අනාගතයක් තියනවා යය් මම හිතනවා. මේ වෙලාවෙ ලංකාවෙ ආයෝජනය කරන්න කවුරැවත් එන බවක් මට නම් පෙනෙන්නෙ නැහැ. ඉන්න අය යන්න නම් අරඅදිනවා.

  • @ravindrakumara5446
    @ravindrakumara54462 жыл бұрын

    siyaluma denata eka samanawa bedi yana vidiyata sadiya yuthui oba thumage kathawa hari jayawewa

  • @gayan1234100
    @gayan12341002 жыл бұрын

    Well explained. History, economics, governance & global trade... Good brain for SL future

  • @DharshanaAbesinha
    @DharshanaAbesinha5 ай бұрын

    ❤❤❤❤❤

  • @dahansamida1772
    @dahansamida17722 жыл бұрын

    views ganen kiwwaki rata hadana widiya.

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse94552 жыл бұрын

    I watched this only yesterday. So my comment is pretty late. My observation is that GR also had similar ideas about developing the country to PK. . But what GR lacked was the experience to deal with dirty politics of SL, I think he fell for all the tricks that the administrators, politicians and unions played around him. They basically pinned everything on one person GR. He basically lacked 'a tricksters' mind to deal with these people. Do you have what it takes? how would you do it ?

  • @rodz8926
    @rodz89262 жыл бұрын

    🤝🌎🌎🌎

  • @AppleSriLanka
    @AppleSriLanka2 жыл бұрын

    🔥🔥

  • @nuwansameera5087
    @nuwansameera50872 жыл бұрын

    🔥💓

  • @omanmuscat8273
    @omanmuscat82732 жыл бұрын

    👍👍🌹🌹🌹🌹👋👋

Келесі