2023 උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය

ඩීපී එඩියුකේෂන් මගින් අධ්‍යාපනය ලබා 2023 උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් කිරුළු සිහිල්දිය.
මේවගේ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න ඩීපී එඩියුකේෂන් සමඟ පහත ලින්ක් එක ඔස්සේ සම්බන්ධ වන්න: link.dp.lk/DP_Education_Web___

Пікірлер

    Келесі