International Freelancer Day

International Freelancer Day උත්සවය ඔක්තෝම්බර් මස 19 වන දින Hilton Residence හෝටලයේ දී පැවත් විය.
එදින සිදු කළ කතාබහ නරඹන්න.
පහත ලින්ක් එක ඔස්සේ ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් සමඟ සම්බන්ධ වන්න: link.dp.lk/DP_Education_IT-Ca...

Пікірлер: 243

  • @mr.thilan92
    @mr.thilan928 ай бұрын

    පැයක් විනාඩියක් වත් skip කරන්නේ නැතුව බැලුවා. බොහොම ස්තූතියි. ඉගෙන ගත්ත දේවල් බොහොමයී. ❤

  • @yohandinuka4711
    @yohandinuka47118 ай бұрын

    මටනම් මේ සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නෑ නමුත් මේ කරන මේ කතා බහ දම්මික පෙරේරා මහතාගේ උත්සහයට හදවතින්ම සුභ පතනවා❤

  • @vihanga314
    @vihanga3148 ай бұрын

    A/L commerce කරන එකෙක්ට මේවා නම් ...👌 Syllabus වල තියෙන ඒවාට වඩා සියදහස් ගුණයක් වටිනවා...❤

  • @ranilrupasinghe3705

    @ranilrupasinghe3705

    8 ай бұрын

    මිනිස්සු අනිවාර්යයෙන් බලන්න ඕනෑ වැඩසටහනක්

  • @denuwan6312

    @denuwan6312

    7 ай бұрын

    Ow

  • @gamersland9570
    @gamersland95707 ай бұрын

    ආයේ ඉතින් මේන්න මේ වගේ මනුස්සයෙක් ජනාධිපති උනානම් .. මේක පට්ට ලස්සන රටක් වෙනවා . ❤

  • @nadiya4792

    @nadiya4792

    7 ай бұрын

    මීට වඩා හොදට ඉදිරිපත් කිරීම් කරන presenter කෙනෙක් හිටියොත් ඒයත් ජනාධිපති කරනවද ? 😛😛😛

  • @gamersland9570

    @gamersland9570

    7 ай бұрын

    @@nadiya4792 presenter karanna නම් ඕන එකෙක්ට පුලුවන් ඉතින් එහෙම උන්ගෙන් වැඩක් නෑ එහෙම උන්නේ දැන් පුටුවල ඉන්නෙ .. ඉස්සරලාම මේකෙන් මෝඩයෝ බිහි වෙන එක නතර කරන්න ඕනී ඒකට ඉතින් යමක් මෙයා කරනවනේ . ඒකයි කියුවේ දැක්මක් තියනවා වගේ පේනවනේ

  • @nethuallpositive

    @nethuallpositive

    7 ай бұрын

    @nadiya4792 Mole udin nagitinna..eya present karana ekak gana kiyala na😂

  • @tharindudhanushka2201

    @tharindudhanushka2201

    7 ай бұрын

    Amooo amu gawayo ithin

  • @gamersland9570

    @gamersland9570

    7 ай бұрын

    @@tharindudhanushka2201 ඔව් ඔව් හොද මොලේ තියන උන් දීපු චන්ද වලින් තමයි දැන් මේ හිගා කන්නේ .. රෙන්න පුකේ ගූ නෑ අඩුම තරමේ මේ මිනිහා කරනවා වගේ වත් හරි දැනුමක් තිබ්බා නම් මේකේ ඉන්න තරුන එවුන් ටික රටකට වත් යයි එක එකාගේ ලැට් හෝදන්න පුකවල් හෝදන්න නෙවෙයි කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් රස්සාකටවත් .. දැන් ඉන්න එවුන්ට උගන්නලා තියන ප්‍රෞඩ ඉතිහාසයටයි කොලබ බෝඩරේට පැනපු ගමන් අතුරුදන් වෙන සිංහල භාශාවටයි කරන්න පුලුවන් ලබ්බක් නෑ . මම කියුවේ අන්න ඒවා ගැන

  • @oshadhaamarasinghe6923
    @oshadhaamarasinghe69238 ай бұрын

    මලින්ද අයියා අහන ප්‍රශ්න වලට Mr perea නියමටම දුන්නා උත්තර

  • @sagaraenglishacademy721
    @sagaraenglishacademy7217 ай бұрын

    ඔබතුමා තමයි මගේ ජීවිතේ වීරයා

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage76998 ай бұрын

    වෙන උන්ගෙන් රට හදන්නේ කොහොමද ඇහුවම පොත් වල තියෙන සංකල්ප කිව්වට මොහු විතරයි නිශ්චිත වැඩපිළිවෙළ හැදුවේ සහ ක්‍රියාත්මක කරේ ඔබට ජය...✊

  • @nalakahettiarachchi6379

    @nalakahettiarachchi6379

    8 ай бұрын

    Very good

  • @ghayanipremathilaka4662

    @ghayanipremathilaka4662

    7 ай бұрын

    Super 👌

  • @prasadperera9919

    @prasadperera9919

    7 ай бұрын

    Very good ❤

  • @tharindudhanushka2201

    @tharindudhanushka2201

    6 ай бұрын

    අනේ එහෙමෙයි?😂

  • @janithseyabalagodage7699

    @janithseyabalagodage7699

    6 ай бұрын

    @@tharindudhanushka2201ඇයි ඒවට ආස නෑ.. ස්ටේජ් උඩ කෙලින පච වලටද ආසා..🤣🤣🤣

  • @jnuwan5382
    @jnuwan53828 ай бұрын

    සර් Paypal තවම ලංකාවට withdraw support කරන්නේ නෑ. මේ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කර Paypal company එක්ක සම්බන්ධ වෙලා ලංකාවට withdraw පහසුකම අරන් දෙන්න. ඔබතුමාට විතරයි ඒ්ක කරන්න පුළුවන්. ‌Freelance කරන අයට ඒ්ක ගොඩක් වටිනවා. ඔබතුමාට ජය 🙏

  • @kulasiriniit
    @kulasiriniit8 ай бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා සර්. මේ වැඩසටහනෙන් ගොඩක් දෙවල් ජීවිතයට ගත්තා තැන්ක් යු සර්

  • @sudathmaddumahetti1188
    @sudathmaddumahetti11888 ай бұрын

    බොහොම වැදගත්.. හදවතින්ම සුබ පැතුම්.. 👍🇯🇵

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi19088 ай бұрын

    Oba thuma janadipathi wenawanam, Ape rata godak lassana wei. Suba pathanawa sir ,

  • @janakapradeep7143
    @janakapradeep71437 ай бұрын

    ගොඩක් වටිනව mr.pererage මේ videos ❤️

  • @manchanayakant9316
    @manchanayakant93168 ай бұрын

    Mr. Dammika, this is one of the greatest projects developed in Sri Lanka since its independence. I haven't gained any personal benefit from it. However, I'll vote for you if you run in an election. I've been learning so much from you, sir. Thanks a lot, sir. Mr. Malinda, I am your follower. I've learned many things from you as well. Thanks a lot for your guidance.

  • @dilineekarunanayake7725
    @dilineekarunanayake772521 күн бұрын

    Great man for leadership

  • @NIHAL801
    @NIHAL8018 ай бұрын

    GREAT MAN WITH A GREAT BUSINESS VISION.YOU ARE WORTHY OF BEING CALLED A SIR.

  • @wonderstory5046
    @wonderstory50467 ай бұрын

    Dp education එකේ sir පුලුවන්නම් graphic desing training කරන්න ඒක ගොඩක් වැදගත් වෙයි

  • @rachelperaud1945
    @rachelperaud19458 ай бұрын

    හදවතින්ම ආදරෙයි . මේ දම්මික සර්ට තියෙනවා රට හදන දැක්ම. කිසිම දවඩක එයා කියන්නෙ නෑ අරයගෙ මෙයාගෙ මගුල්. මිනිස්සු හිනස්සන දෙපිට කැපෙන කතා . හරි සරලයි. පැහැදිලියි . ජයවේවා

  • @chandrakumarakumarapeliara2479

    @chandrakumarakumarapeliara2479

    8 ай бұрын

    දම්මිකයට දීපිය පුක 🖕🏿🖕🏿🤪

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    6 ай бұрын

    අපිට 75 වසරක්ම මුන් ටික එකතු වෙලා වැරැද්දුවා.........ආයේ කෙලවිලාම යන්න....... ඕකයි ඇත්ත .......... මුන් ආයෙ එකතු වෙලා අරින්න යන්නේ........ ...ඉඩ දෙන්න එපා.....බං ... මේක උඹෙත් අපෙත් රට අවසන් තත්පරෙත් බුද්ධිමත්ව හිතල ගේම් එකේම හිටපං තොපි කියන බේගල් අහන බූරුවො පිරිසක් ඉන්නවා.

  • @DaysofDilshan
    @DaysofDilshan8 ай бұрын

    GG ❤

  • @user-qo3gx1bh8i

    @user-qo3gx1bh8i

    8 ай бұрын

    ඩිලා...❤

  • @hungrylionasmr8807

    @hungrylionasmr8807

    8 ай бұрын

    Dila❤🎉

  • @kaanchanamunaweera2728
    @kaanchanamunaweera272825 күн бұрын

    I personally admire you and follow your discussions on KZread. We need people in your calibre to develop SL. I will throw my full support in case you declare your candidacy for the presidency in 2024. As you said you must create a proper system in all government ministries and institutions to make life easy for the people. Wish you good luck and all the best with your political career ❤️🇲🇫

  • @prasadperera9919
    @prasadperera99197 ай бұрын

    ස්තුතියි මැතිතුමනි ❤

  • @buzzniz
    @buzzniz8 ай бұрын

    Dear Mr. Perera, I commend your effort, but my only regret is that, according to your vision, Sri Lanka will not accept the manufacturing economy. I have lived in Taiwan for 33 years, which is also an island about half the size of Sri Lanka. I have witnessed how this country managed to transform from having no raw materials into a manufacturing center and expanded beyond Taiwan. It is sad to see our motherland without manufacturing, which is exactly what most of our competitors would like to see. Our young people are eagerly waiting for this opportunity. Also, please focus on 3D printing and CAD CAM. I understand the challenges with raw materials, but we can come up with a solution by studying other countries like Taiwan, and S. Korea. Sincerely, Nissanka

  • @tharanga3345
    @tharanga33458 ай бұрын

    සතුටුයි මේ වගේ program එකක් කරපු එක ගැන ලංකාවේ මෙහෙම දෙයක් තියනවා ගොඩක් IT පැත්තෙන් ගොඩ ගියේ self learning කරලා ඉතින් එහෙම අය වෙන එකෙකුට free ඒක දෙන්න කැමතිම නෑ එහෙම දුන්නත් key point තියාගෙන දෙන්නෙ මම ඒක අත්විදලා තියෙනවා සරලව කිව්වොත් තව එකෙක් ගොඩ යනවට ඊට ඉහලින් යනවට කැමති නෑ මේ කතාවෙනුත් ඒක තේරුනා නේද thank you

  • @nilantharajapaksha136
    @nilantharajapaksha1368 ай бұрын

    This is a Great Job. Wish you all the best.

  • @nalanihandagama7545
    @nalanihandagama75457 ай бұрын

    දම්මික පෙරේරා මහතාට තව තවත් ශක්තිය දර්ය ලැබේවා !......

  • @humaned99
    @humaned998 ай бұрын

    They will change our society soon. Our thanks to those who give free knowledge to the whole world without greed. තෙරුවන් සරණයි

  • @gayanbuddika729
    @gayanbuddika7298 ай бұрын

    මෙන්න නියම සිස්ටම් චේන්ජ්

  • @nimeshapiumal932
    @nimeshapiumal9328 ай бұрын

    Thank you sir great programmer

  • @NIHAL801
    @NIHAL8018 ай бұрын

    RICHEST MAN IN SRI LANKA.WE CONSIDER YOU AS THE ELON MUSK IN AMERICA.

  • @thekp92
    @thekp928 ай бұрын

    As a Freelancer, Its really amazing opportunity to attend this Event❤I learn lot from your speech and I believe we all get motivated to achieve next goals✌ Thank you so much for joining & sharing knowledge with us👍

  • @user-it2vg2zw5i
    @user-it2vg2zw5i8 ай бұрын

    ඔබලා නම් රටට වටිනවා වැඩ කරන මිනිස්සු රටට ඕනි

  • @user-qh4cf1zj8k
    @user-qh4cf1zj8k8 ай бұрын

    Seeking for this video from yesterday. Thanks!

  • @NIHAL801
    @NIHAL8018 ай бұрын

    YOU ARE A FATHER FOR THE WHOLE NATION

  • @deepthiharshani668
    @deepthiharshani6687 ай бұрын

    ඇත්තටම ඇත්ත.

  • @kdgimhank
    @kdgimhank8 ай бұрын

    තවම මතකයි මම ඔබ තුමාට චොදනා කරලා කමේට් එකක් දැන්මා මේ පැත්ත ගැන ඇයි කතා නොකරන්නේ කියලා හරිම සතුටුයි.

  • @youcantoopagelk
    @youcantoopagelk8 ай бұрын

    Waht a valuable conversation and advice . Thank you Mr.Perera !

  • @marinapereira2259
    @marinapereira22598 ай бұрын

    This is a great concept to Srilankan youth.And if you ready to privide this to the eldery people in the society who interested in this technology . I am 60yrs and l am really interesting to learn lT..

  • @ronaldherman9018
    @ronaldherman90188 ай бұрын

    Your brain is extra ordinary..organ. also good heart

  • @d.msenevirathne7431
    @d.msenevirathne74317 ай бұрын

    මෙහෙම අය තමයි නායකයෝ leader

  • @leticiavirakoon156
    @leticiavirakoon1568 ай бұрын

    Pin siduweii Ape rate druwanta rekiya dunnata

  • @sanjayaliyanage360
    @sanjayaliyanage3608 ай бұрын

    Really you are a great person... God bless you.. Our next president in the sri lanka

  • @dilanthimolligoda9307
    @dilanthimolligoda93078 ай бұрын

    Thank you Mr perera 💐

  • @NIHAL801
    @NIHAL8018 ай бұрын

    SIR. ITS A PLEASURE TO LISTEN TO YOUR INSPIRING SPEECH .SO INNOVATIVE POINTS YOU ARE MENTIONING.

  • @thejandinujaya1635
    @thejandinujaya16358 ай бұрын

    Thank you sir Very useful ❤

  • @xDiLShan0
    @xDiLShan08 ай бұрын

    Wow, this is a beneficial program. 🤩💚

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome8 ай бұрын

    Thank you Fiverr Community Sri Lanka

  • @ShortsThings2thumb
    @ShortsThings2thumb8 ай бұрын

    Thank you sir.. i always believe you and following your advice ❤❤ Thank you

  • @RidmiSathsarani-st8zb
    @RidmiSathsarani-st8zb8 ай бұрын

    A valuable program❤ Bring the Cyber ​​Security course related to Network field soon. Dp education currently has only software courses.Bring networking courses soon. Thank you ❤

  • @NIHAL801
    @NIHAL8018 ай бұрын

    YOUNG GUYS BUY CARS TO STAND OUT BASICALLY..THEY MUST DO IT VERY DECISIVELY

  • @HHH-xm3lf
    @HHH-xm3lf8 ай бұрын

    ශා නියමයි !!!!

  • @rathanapalapellewela2976
    @rathanapalapellewela29768 ай бұрын

    Very good program. Meka tamai .api karanna oniii.apith dekke den mee wage online weda karana visala pirisak. Thanks Dhammika

  • @nireshtharakaperera7523
    @nireshtharakaperera75238 ай бұрын

    Valuable Advices Mr Perera. Thank you for sharing your thoughts, experiences, Knowledge and give hand to young genaration.God bless you!

  • @user-fj6jh3su2z
    @user-fj6jh3su2z4 ай бұрын

    ස්තුති යි.මැතිතුමන් ට.

  • @iamkuruvita
    @iamkuruvita8 ай бұрын

    Thank you for being a guiding light in the digital world! Your videos not only educate but also inspire us to reach for the stars and plan our future with confidence. Your positive and correct guidance has a tremendous impact, and it's helping countless people like me to bring our best selves to the next level. Keep up the fantastic work!

  • @wowtrack2019
    @wowtrack20198 ай бұрын

    Great ideas. Really helpful

  • @shalinfernando574
    @shalinfernando5748 ай бұрын

    Great job sir keep it up i like your concept

  • @pravferna4481
    @pravferna44818 ай бұрын

    පට්ට සාකච්ඡාව ❤❤❤

  • @n.sdissanayake3400
    @n.sdissanayake34008 ай бұрын

    Yeah you are the hero in my life ..Mr.Dhammika

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe57915 ай бұрын

    Thank you for this. Quite a useful discussion

  • @econiskole8940
    @econiskole89408 ай бұрын

    අපේ ඉස්කෝලෙ commerce day eke, ප්‍රධාන දේශනයට ධම්මික පෙරේරා මහතාව සම්බන්ධ කරගන්න හැකියාවක් තිබේද?

  • @hanswiseman
    @hanswiseman8 ай бұрын

    Excellent

  • @user-qo3gx1bh8i
    @user-qo3gx1bh8i8 ай бұрын

    ජීවිතේට ආදර්ශ ගොඩක් ගන්න තියෙන චරිතයක්...❤

  • @hirunikavindya8087
    @hirunikavindya80878 ай бұрын

    Super ❤️🥰💯

  • @senadhi12
    @senadhi128 ай бұрын

    පට්ට ❤❤

  • @asanthigirihagama9852
    @asanthigirihagama98528 ай бұрын

    Excellent ❤

  • @user-ci7zj4hn1z
    @user-ci7zj4hn1z5 ай бұрын

    Supiri danthmkai ,good damika bos✨💪❤️

  • @Lankanow
    @Lankanow8 ай бұрын

    @DhammikaPerera sir Me video copyright dha?

  • @heshanwijerathna
    @heshanwijerathna8 ай бұрын

    I Designed and programmed few custom forms for SAP inside SAP (B1).

  • @priyankaramatarage6
    @priyankaramatarage68 ай бұрын

    great job

  • @RamithD
    @RamithD8 ай бұрын

    Perfect 👍

  • @sepalikagamage8570
    @sepalikagamage85708 ай бұрын

    Service economy is the ideal as there is no cost for raw materials etc.

  • @channaholidays7198
    @channaholidays71988 ай бұрын

    Congratulations sir ❤

  • @dihanlakmina9229
    @dihanlakmina92298 ай бұрын

    මේ මනුස්සයගේ දැනුමට මං පට්ට ආසයි... සුපිරි ඔලුවක් ❤ මගේ චන්දේ දෙනවා අනිවාරෙන් ජනාධිපතිවරනයකට ඉල්ලුවොත්, හැබැයි කුනු පක්ශ වලට නම් සපෝට් නෑ ❤️

  • @user-mv1yp6lj1v

    @user-mv1yp6lj1v

    6 ай бұрын

    අපිට 75 වසරක්ම මුන් ටික එකතු වෙලා වැරැද්දුවා.........ආයේ කෙලවිලාම යන්න....... ඕකයි ඇත්ත .......... මුන් ආයෙ එකතු වෙලා අරින්න යන්නේ........ ...ඉඩ දෙන්න එපා.....බං ... මේක උඹෙත් අපෙත් රට අවසන් තත්පරෙත් බුද්ධිමත්ව හිතල ගේම් එකේම හිටපං

  • @ertg30

    @ertg30

    3 ай бұрын

    ​@@user-mv1yp6lj1vanurata denna kiyla kelinma kiwwanam hrine bn 😂😂😂

  • @rwkwickramarathna

    @rwkwickramarathna

    13 күн бұрын

    ​@user-mv1yp6lj1v ane danna magulak kiyapn 😂😂😂😂😂

  • @Ahamed2021
    @Ahamed20218 ай бұрын

    Thank You Sir ❤

  • @computergeekslife
    @computergeekslife8 ай бұрын

    meeta awurudu 25 kata kalin kadichcha computers ussagane bus eke gihilla dushkara gamwala pansal wala computer teach karapu api...

  • @maliksaheed7718
    @maliksaheed77188 ай бұрын

    We need such visionaries to lead from the front!

  • @GangaDangalla
    @GangaDangalla8 ай бұрын

    Obata jannadhi pathi wenna subapathum.....

  • @sobadahamafmsobadahama2819
    @sobadahamafmsobadahama28198 ай бұрын

    Mage software eka hadala iwarayi eke dp dala hadala thiyenne lamayinta igana ganna

  • @tilakwithanage24
    @tilakwithanage248 ай бұрын

    Dhammika is an intelligent person.

  • @NIHAL801
    @NIHAL8018 ай бұрын

    SO HAPPY.A SINHALES AND A BUDDHIST.CONGRATULATIONS SIR.I NEVER AND NEVER CALL EVEN OUR MD SIR. BUT YOU ARE AN ECCENTRIC, INNOVATIVE, CREATIVE AND ICON0CLASIC BUSINESSMAN. MULU HADAWATHINMA OBATA SUBHA PATHAMI. NIHAL JAYATUNGE.

  • @Chamilaluke
    @Chamilaluke8 ай бұрын

    දන්කොටුවට තාම නෑ...ඉක්මනින් school එක දමු.

  • @kavinduanushalya
    @kavinduanushalya8 ай бұрын

    Superb

  • @simplewalker459
    @simplewalker4597 ай бұрын

    Great 👍

  • @RuwaniHansika-oj1pu
    @RuwaniHansika-oj1puАй бұрын

    සර් මම ආසයි සර් වගේ කේනෙක් වෙන්ඩ සර් 🙏

  • @vajiraudatiyawala642
    @vajiraudatiyawala6428 ай бұрын

    Super !!

  • @rusirupasan1965
    @rusirupasan19658 ай бұрын

    sir internationl product tred seles market ekak lankawe hdagana pluwanda apita tourisome ekath ekka :)

  • @krishanfernando7564
    @krishanfernando75648 ай бұрын

    Trading walin goda yanna baida

  • @jnjnijl.
    @jnjnijl.8 ай бұрын

    Is this happening every year?

  • @asanthastar
    @asanthastar7 ай бұрын

    Good job

  • @jamesfernandez4664
    @jamesfernandez46648 ай бұрын

    It was very well arranged and a superb enlightening discussion. A tiny comment, when saying goodbye, is best not to touch the shoulder. However, hand shake is more respectful. Please think, a person of your calibre will certainly can empathise on such soft skills. It's our superior culture, not making such touches. Best Wishes.

  • @kavishkamalshaka
    @kavishkamalshaka8 ай бұрын

    supiri

  • @sadallagust8978
    @sadallagust89788 ай бұрын

    Please send some program s for the special education children. My child also same

  • @user-bv8eo4jz6x
    @user-bv8eo4jz6x8 ай бұрын

    How to send suggestions to DP education to start a services based company we can send some valuable ideas .

  • @ruchirabandara
    @ruchirabandara8 ай бұрын

    Freelancer Award ceremony should be conducted every year.

  • @HiruniWathsala-wz7rr
    @HiruniWathsala-wz7rr7 ай бұрын

    Super

  • @epun_manula
    @epun_manula8 ай бұрын

    💗👌👌

  • @aruneth12
    @aruneth128 ай бұрын

    master mind🥰🥰🥰🥰

  • @yohandenipitiya4770
    @yohandenipitiya47708 ай бұрын

    Mr. dammika 👌👍

  • @nimnabro2016
    @nimnabro20168 ай бұрын

    👍👍

  • @prabathdisanayake1986
    @prabathdisanayake19868 ай бұрын

  • @KOREANEXPERIA
    @KOREANEXPERIA8 ай бұрын

    Dammika Perera, Malinda alahakon super combination

Келесі