''2000න් පස්සේ දරුවෝ මේ ගැන දන්නේ නෑ'' - ''මේ විනාශයට වගකියන්න ඕනෙ JVP'' - Hiru News

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
''2000න් පස්සේ දරුවෝ මේ ගැන දන්නේ නෑ'' - ''මේ විනාශයට වගකියන්න ඕනෙ JVP'' - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #DhammarathanaThero #anurakumaradisanayake #jvp #salakuna
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 435

  • @RashmikaLakshan-op3bp
    @RashmikaLakshan-op3bp2 күн бұрын

    ඔව් ඔව් 2000න් පස්සෙ උන් චන්දෙ දීලානෙ මේකට කෙලවුනෙ මෙච්චර 😂😂😂

  • @heshansathsara479
    @heshansathsara4792 күн бұрын

    හා කමක් නෑ අපි මාලිමාවට..✊

  • @sahanpradeep1377

    @sahanpradeep1377

    Күн бұрын

    උම්බෑ කියන්න එපා බං

  • @athulajayasekara7050
    @athulajayasekara70502 күн бұрын

    අපිත් හොද බෞද්ධ තමයි නමුත් මෙි වගේ කහ කඩයන්ට කිසිම ගෞරවයක් නැ

  • @bestiebestieb

    @bestiebestieb

    2 күн бұрын

  • @oskarumesh2394

    @oskarumesh2394

    2 күн бұрын

    True.

  • @Catman346
    @Catman3462 күн бұрын

    හාමුදුරුවනේ සජිත් ගැනත් කතා කරන්න 😂

  • @nihalranathunga1360
    @nihalranathunga13602 күн бұрын

    කුණුහරුප දන්නව හාමුදුරුවනේ කියන්නද සිවුර ගැලවෙන්න.

  • @sankadarshana9290
    @sankadarshana92902 күн бұрын

    88/89 කවුද අපේ හාමුදුරුවනේ ව්නාශය ගෙනාවේ,ඔබ වහන්සේ අද කෙලින් නොකියා වටෙන් යන පුතානෝගේ පියා නෙමෙයිද ඒ ඝාතන වැඩි කොටස කලේ අහිංසක මිනිස්සු මැරුවේ,එතකොට පුතානෝගේ පියා මරපුවා කියන්න බැරිද අපේ හාමුදුරුවනේ අවසරයි🙏🙏🙏

  • @arunadikkumbura6284

    @arunadikkumbura6284

    2 күн бұрын

    පියානෝ දකුනේ ත්‍රස්තවාදින් විනාශ කලා. එපමනයි

  • @W.pasinduNimnajithJayawardhana

    @W.pasinduNimnajithJayawardhana

    2 күн бұрын

    ​@@arunadikkumbura6284කැම්පස් වල හිටපු කොල්ලෝ කෙල්ලොද දකුනේ ත්‍රස්තවාදීන් කියන්නේ

  • @ruwanhettiarachchi6980

    @ruwanhettiarachchi6980

    2 күн бұрын

    හාමුදුරුවරු 14000 ක් මැරුවේ සක්කිලි ජවිපේ බල්ලෝ..

  • @oskarumesh2394

    @oskarumesh2394

    2 күн бұрын

    True.

  • @sankadarshana9290

    @sankadarshana9290

    2 күн бұрын

    @@arunadikkumbura6284 දකුණේ ත්‍රස්තවාදීන්හිටියේ නැහැ හිටියේ ජනතාව වෙනුවෙන් හඩක් නගපු උන්,එදා නොතේරුනාට දැන් හොදට තේරෙනවා මොකද එදා උනේ කියලා ,ඔබත් කිසිම පක්ෂයකට දේශපාලුවෙකුට නැතුව හිතලා අවබෝධයෙන් බලන්න

  • @nishanthadangalla9999
    @nishanthadangalla99992 күн бұрын

    මමනම් කනගාටු වෙනව 88/89 කාලේ නොහිටිය එකට.මොකද එදා උන් දැක්ක මේ වගේ හොරු රෑනක් බිහිවෙලා රට බංකොලොත් කරන බව.ඒ වගේම හොරුන් රකින චීවරදාරියන් ගැනත් එදා උන් දැනගෙන හිටියා.

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha2 күн бұрын

    ඒ පවුල් සන්ස්තා ඉවර කරන්න ඕන නැද්ද එතකොට

  • @Nimarlls
    @Nimarlls2 күн бұрын

    අම්මො කොහොමද මාලිමාවට ගහන ගැහිල්ල හැබැයි රටින් භාගෙකට වැඩියෙන්ම මාලිමාවට 😂

  • @ShanSilva-yz7uc
    @ShanSilva-yz7uc2 күн бұрын

    තකට තක සාදුයි = හිරුයි

  • @ghanarathana2794
    @ghanarathana27942 күн бұрын

    මේකෙ ඉන්නෙ කමෙන්ට් දාපු අය 88/89 ගැන දන්නෙ නැත්තම් අදහස් ප්‍රකාශ නොකර ඉන්න ඒක හොදයි

  • @saweerasingha7706

    @saweerasingha7706

    2 күн бұрын

    @@ghanarathana2794 88,89 මම නිල ඇඳුම ඇඳලා දකුණේ රාජකාරි කල එකෙක්..අපි⁣ට වඩා මොකාද දන්නේ භීෂණේ හදපු උං ගැන...

  • @pubudu00

    @pubudu00

    2 күн бұрын

    හා බන්😂

  • @NipunaNadiranga-so2nk

    @NipunaNadiranga-so2nk

    2 күн бұрын

    😂😂😂

  • @user-iu8ti3hr4f

    @user-iu8ti3hr4f

    2 күн бұрын

    88/89දන්නේ නැති උනාට මේ කාලේ ගැනනම් හොදට දන්නවා. හොරු නිසා අපි විදවනවා. අපේ අනාගතය කලා තියන්නේ දැන් ඉන්න හොරු.

  • @Herath-zr5by

    @Herath-zr5by

    2 күн бұрын

    😂😂😂😂

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha2 күн бұрын

    හාමුදුරුවෝ සහ ගු චමුදිතය තකට තක දෙන්නම

  • @nichi--vedio8609
    @nichi--vedio86092 күн бұрын

    2000න් පස්සේ උන් තමා කාටවත් පු,,,, දෙන්න යන්නේ නැත්තේ ... අනේ වලහා සිවුර දාගෙන බ්ස්නස් කරන්න එපා 😂😂කියලා

  • @user-sz1fp2ps8f

    @user-sz1fp2ps8f

    Күн бұрын

    👍👍👍👍👍👍👏👏👏👏👏👏

  • @SusanthaBandara-df5tw
    @SusanthaBandara-df5tw2 күн бұрын

    ටයර් දාස මරපුවා කියන්නැද්ද හාමුදුරුවනේ....😂😂😂😂😂

  • @anuhasmayantha17
    @anuhasmayantha172 күн бұрын

    ඒකට කමක් නෑ අපි JVP ❤😇

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt2 күн бұрын

    ඇත්තම ඇත්ත, ස්වාමින්වහන්ස , ඒ වගේම රනිල්ගෙ වදකාගාරය ගැනත් කියන්න , ඒ කැරලි සේරම නිර්මාණය කලෙත් ඒ ඒ කාලවල ආණ්ඩු විසින්.

  • @user-jo4lv8hr8o

    @user-jo4lv8hr8o

    2 күн бұрын

    අක අකපැයි පුතා😅

  • @oskarumesh2394

    @oskarumesh2394

    2 күн бұрын

    True.

  • @darshanakumara9651
    @darshanakumara96512 күн бұрын

    මට්නම් 😃 හිනා....

  • @svsacademyofenglish6064
    @svsacademyofenglish60642 күн бұрын

    අපි නම් 2000 ට ගොඩක් කලින්. හැබැයි ජේවීපී එක ඕවට පලි නෑ

  • @sanjeewanigiunasinghe1343
    @sanjeewanigiunasinghe13432 күн бұрын

    2000න් පස්සේ උන්නේ මෙහෙම චන්දේ දීලා රටටමෙහෙම කරේ😅

  • @user-jo4lv8hr8o

    @user-jo4lv8hr8o

    2 күн бұрын

    😂😂😂😂❤

  • @kidsasivinorigami7491
    @kidsasivinorigami74912 күн бұрын

    ගිනි අවි සභ ගිනි කෙලි බලන්න අපෙ හාමුදුරුවනේ ....🙏🙏

  • @oskarumesh2394

    @oskarumesh2394

    2 күн бұрын

    True.

  • @user-fv3ut3zg3h
    @user-fv3ut3zg3hКүн бұрын

    සමහර එවුන් ගෑනු එක්ක නිදිවදින ගමන් බන බන්ධනාගාර ඉන්න ඕන අය

  • @jehanjanith
    @jehanjanith2 күн бұрын

    2000 කලින් අපි හොදට දන්නවා 88-89 උනේ මොකක්ද කියලා තොපි තමයි මේ රට කෑවා

  • @dinukrathnayaka8482
    @dinukrathnayaka84822 күн бұрын

    චමුදිත තමුසෙ ජන්දෙන් පස්සෙ රට යන්න ලෑස්ති වෙනව නැත්තන් වෙන දේ කියන්න ඕනි නෑනෙ

  • @chamarasandaru6438
    @chamarasandaru64382 күн бұрын

    මේ ව⁣ගේ සාසනේත් දර්මයත් විනාශ කරන කහකඩයෝ සාසනයෙන් නෙරපිය යුතුයි

  • @user-sz1fp2ps8f

    @user-sz1fp2ps8f

    Күн бұрын

    👍👍👍👍👍👍

  • @abcandrew7887
    @abcandrew78872 күн бұрын

    මේ රට හදන්න බැරි හොරු න්ගෙන් වගේම හොරු ආරක්ෂා කරන්න දගලන මේ වගේ සිව්‍රර දාගනිපු පින්පියෝයි නිසා අපිට පව් පුරවන්නේ නැ තිව ඔය සිව්‍රර ගලවලා කඩේ පලයන් 😊

  • @kumarikumari4078

    @kumarikumari4078

    2 күн бұрын

    👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍Sahathika Athta

  • @user-sz1fp2ps8f

    @user-sz1fp2ps8f

    Күн бұрын

    ​@@kumarikumari4078👍👍👍👍👍 sahathika attha ape ratata mee tharam vinaashayak venna muulika kaaranaava mee vage kadee yana evun nisaa thamai 😠😠😠😠😠😠😠

  • @ushanmallikarachchi9608
    @ushanmallikarachchi96082 күн бұрын

    හා කමක් නෑ අපි මාලිමාවට❤️❤️

  • @Nppkandypower.
    @Nppkandypower.2 күн бұрын

    හා කමක් නෑ අපි මාලිමාවට

  • @samansenarath923
    @samansenarath9232 күн бұрын

    බටලන්ද මතක නැතෙයි

  • @DineshPrasanna-c2n
    @DineshPrasanna-c2n2 күн бұрын

    ඉතිහාසයේ ඉදලාම ගේම් ගාපු උන් තමයි රජයේ උන්මයි J.p.v කියාගන දැනුත් කරන්නෙ ආන්ඩුව රැකගත ඉන්නයි එක එක තුරුම්පු ගාන්නෙ මොකා ආවත් මෙවර මාලිමාව තමයි ජයග්‍රහණය කරන්නෙ ❤

  • @chandrakumari7776
    @chandrakumari77762 күн бұрын

    මිහින්තලේ දැක්කේ නැද්ද එ කාලේ බටලන්දේ වදකාගාරය

  • @selliahamararaj2220
    @selliahamararaj22202 күн бұрын

    2000න් පස්සේ ළදරුවෙක්ට තියෙන මොළේවත් ඔබ වහන්සේට නැති විම ගැන ඇත්තටම පසු තැවෙනවා. 😢

  • @OneCash-zj4bs

    @OneCash-zj4bs

    2 күн бұрын

    😂අනේ ගොනෝ😂 මොලේ තියන හින්දා වෙන්නැති සිංහල කමට වෛර කරන මිත්‍යා දෘෂ්ටික ජේවීපී එක බලයට ගේන්න හදන්නේ?😂

  • @selliahamararaj2220

    @selliahamararaj2220

    2 күн бұрын

    @@OneCash-zj4bs මිත්‍යා දෘෂ්ටික ජේ වි පි🤔 උඹලා වගේ හරක් තාමත් ඉන්නවද🤔 හිතුවේ ගොඨා එක්කම මකබෑවිලා ගියා කියලා.😁😂🤣

  • @OneCash-zj4bs

    @OneCash-zj4bs

    2 күн бұрын

    @@selliahamararaj2220 ඔයා බෞද්ධද කියලා කියන්නකෝ ඔයාට පිලිතුරු දෙන්න කලිං.මොකද ජේවීපී එක බලයට ගේන්න කතෝලික සභාවට ලොකු උවමනාවක් තියෙනවා..

  • @selliahamararaj2220

    @selliahamararaj2220

    2 күн бұрын

    @@OneCash-zj4bs බුද්ධ ධර්මය දර්ශනයක් හැටියට අදහන පුද්ගලයෙක්. සංඝයා වහන්සේලගේ අනු දැනුම මත මේ රට අවුරුදු හැත්ත පහක් අදුරු යුගයකට ඇද දැමු නායකයින් නිසා පිඩාවට පත් අද කාලේ ජීවත් වෙන පුද්ගලයෙක්. තෙල් පෝලිම් වල බඩගින්නේ වේල් ගනන් හිටපු තාත්තා කෙනෙක්.

  • @screen833

    @screen833

    2 күн бұрын

    ​@@selliahamararaj2220සරලව ජෙවීපි අමු හිගන්නෙක්😂

  • @Herath-zr5by
    @Herath-zr5by2 күн бұрын

    අනේ හාමුදුරුවනේ.... 😂... 😂😂😂.. ඔය කරන වැඩන් වෙන්න තවත් එක් ජන්දයක් හරි NPP එකට එකතු වෙන එක.. 😂

  • @user-mv3lq1zl7k

    @user-mv3lq1zl7k

    2 күн бұрын

    Npp 3 72 wenna malli

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp2 күн бұрын

    හාමුදුරුවත් හොද අඩව් අල්ලන්ඩ දස්සයා. අනුරාධපුර මිනිස්සු දන්නව මෙයා ගැන

  • @user-bx2xf4zj6o
    @user-bx2xf4zj6o2 күн бұрын

    Good speech ❤❤❤❤❤

  • @dulshanudayakantha9462
    @dulshanudayakantha94622 күн бұрын

    හාමුදුරුවෝ කඩේ යන උන්ගේ ඉතිහාසෙත් අපි දන්නවා වර්ථමානෙත් අපි දන්නවා ඒ හින්දා ඔය බයිලා වලට අපිව අන්දන්න බෑ😂

  • @TheravadaBuddhism-fi9te
    @TheravadaBuddhism-fi9te2 күн бұрын

    කමන්නෑ මිහින්තලේ ... අපි මේ පාර මාලිමාවටමයි

  • @manj925
    @manj9252 күн бұрын

    පාදඩකරණය හිරු

  • @Win12577
    @Win125772 күн бұрын

    සාදු සාදු ..ඔබ වහන්සේ නිවන් දකිත්වා...

  • @mawithacreations4020
    @mawithacreations40202 күн бұрын

    88/89 දැක්කේ නැති වුනාට අපේ හාමුදුරුවනේ, ඊටත් වඩා දේවල් මේ ඉන්න පරම් පරාව දැක්කා. අතීතයක් කර පින්නගෙන හිගන දේශයක් දක්වා ආපු ගමනේ 2000 වුන් ඉපදෙනකොටම ණය කාරයෝ වෙනකොට අපේ හාමුදුරුවන්ට වෙන මොනවර්හ්ම ගැන අදහසක් එන්නේම නැද්ද, බලය් ගන්න අමු අමුවේම පල්ලිවල බොම්බ පුපුරවලා මරණ කොට, ජීවිතේ ගිලිහිලා මරණයේ සෙවණැලි වැටිලා ඉන්න මිනිසුන්ට ගහන්න ගෙනාපු බෙහෙත් වලින් හොරාකන 2000 ට කලින් ඉපුදුන වුන් ගැන ඔබවහන්සේට අදහසක් නැතුව ගියාද, ඔබ වහන්සේ කියන්නේ මේවා වෙනස් නොකර යන එක හරිම නුවණක්කාර කමක් කියලද ? මීට වඩා යහපත්ව මේ රට ගැන හිතන්න. කොරහේ කිඹුල්ලු දකින එක අපි දැන්වත් නවත්ත්තන්න ඕන. අපි බලමු මේ පාර කාටද හරියටම වැරදුනේ කියලා.

  • @user-po4wv9gi3k
    @user-po4wv9gi3kКүн бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට.මම ඔබ වහන්සේ සමග එකගයි.

  • @eminemdre5181
    @eminemdre51812 күн бұрын

    මිනිස්සුන් ගෙන් පිනට කාල දේශපාලනය කරන එකද බං බුදු දහම කියන්නේ

  • @krishanthasudusinghe6055

    @krishanthasudusinghe6055

    2 күн бұрын

    Yako thopne piñata kanne yatata Adina pantiya pawa yhaluwa gen pinata aran adinne horikada jeppo 😊

  • @eminemdre5181

    @eminemdre5181

    2 күн бұрын

    @@krishanthasudusinghe6055 ජෙප්පොත් පිනට තමයි කන්නේ බල්ලෝ

  • @krishanthasudusinghe6055

    @krishanthasudusinghe6055

    2 күн бұрын

    @@eminemdre5181 ape dannawa jeppo kiyanne 87 88 kale gedara thibba bath muttiya pawa hora kapu ballo

  • @dasunjana161
    @dasunjana161Күн бұрын

    අනේ හාමුදුරුවනේ බයිලා ගහන්නේ නැතුව ඉන්න... ජේ. අර ජයවර්ධන ඉන්දියන් හමුදාව මේක අස්සෙ ගෙනත් දාද්දි ඔබ වහන්සේලා කොහෙද හිටියේ....?

  • @ydcreations5005
    @ydcreations50052 күн бұрын

    Aththa oba wahanse kiyanne❤

  • @keerthibulegoda
    @keerthibulegoda2 күн бұрын

    Ou පිංතූරya දැක්කth උඹල එපා වෙනවා

  • @DhammananadaThero
    @DhammananadaThero19 сағат бұрын

    මාධයට දේශපාලන වැඩ සටහන්වලට හාමුදුරුවරු ගෙන්නන්න එපා ...

  • @user-ho6qb5ex5n
    @user-ho6qb5ex5n2 күн бұрын

    හාමුදුරුවෝ දැන් කඩේ යන්න කටද😂😂😂😂

  • @tharinduliyanage8908
    @tharinduliyanage89082 күн бұрын

    ඒ කාලේ හිටිය එවුන් දීපු චන්ද වලින්නේ අද මේ රට සුර පුරයක් වෙලා තියෙන්නේ. අනේ මේ... බණක් කියාගෙන ඉන්න ආගමට අපහාස නොකර..

  • @DilPlay-A
    @DilPlay-A2 күн бұрын

    අනුරය පරදිනව කොහොමත් 😂😂😂හීන ජනාධිපති

  • @akashsithum1885
    @akashsithum18852 күн бұрын

    පන්සලේ ඉන්න අයත් ඡන්දෙ ඉල්ලන පාටයි😂

  • @lkmatha
    @lkmatha2 күн бұрын

    මෙහෙමයි රෝහණ විජේවීරල කරන්න හැදුවෙ රට ගැන හිතල...නමුත් ගම් වල හිටිය ජේවීපී සාමාන්‍ය මිනිස්සු ගමේ තරහ කාරයන්ගෙන් පලිගත්ත. ඒකට විජේවීරල පලි නැ...ඒ දවස්වල හිටිය දේසපාලුවො ගම් වල අහිංසක මිනිස්සු හමුදාව දාල මැරුව..ඉතිං ඒවත් ජෙවීපී එකවුන්ට් එකට වැටුන...88 89 කිය කිය වැලලෙන්නැතුව අලුතින් හිතන්න ඕන...ආයෙත් හොරු නඩේටම ජන්දෙ දීල හරියන්නැ.

  • @DilshanDias-fl6ke
    @DilshanDias-fl6ke2 күн бұрын

    ගූ ගොඩවල් හතරක් 🤮🤮🤮😂😂

  • @sethumleedihasna2106
    @sethumleedihasna21062 күн бұрын

    අනේ පලයං බං චමුදිත! අපේ ලමයිත් දෙදහට පස්සේ ඉපදිචීච අය. ඒ අයට උබට වඩා හොදට දැනුම තියෙනව. උබ වගේ සල්ලිවලට අසූචි බුදින්නේ නෑ

  • @oskarumesh2394

    @oskarumesh2394

    2 күн бұрын

    True.

  • @BBGlobalExplorers
    @BBGlobalExplorers2 күн бұрын

    හාමුදුරුවනේ හොද වෙලාවට තාක්ෂණය මෙච්චර දියුණු උනේ අපේ කාලේ. නැත්නම් අපේ දෙමව්පියන් වගේ අපිවත් රවට්ටයි ඔය වගේ කතා කියලා . දැන් අපි දියුණුයි අපි අපේ රට අපි කැමති නායකයෙක් පත් කරලා බෙර ගන්නම්. කරැණා කරලා පනසලේ හිදලා මගේ සාසනය රැක ගන්න. අපිට ලස්සන රටක් ඔනේ. හිනා වෙන මිනිස්සු ඉන්න.

  • @dinushalakmal5628
    @dinushalakmal56282 күн бұрын

    අපෙ හමුදුවනෙ අපිට පවු පුරන්න එපා

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne84162 күн бұрын

    ලංකාවෙි මුලු හාමුදුරුවෝ ගෙනත් කියුවත් මාලිමාවට දෙනවා BMW එකක් දිලා යවන්න පවු සියුර නිසා කරබන් ඉන්නවා අතිතේ දාපන් බල්ලන්ට

  • @malkikumari5246
    @malkikumari52462 күн бұрын

    69 ලක්ශෙම 2000 පස්සෙ😅😅

  • @user-og2lg5sh7z
    @user-og2lg5sh7z2 күн бұрын

    ඔබ වහන්සේ කියපු එ විදුහලේ විදුහල්පති මැරුවේ මහා දවාලේ එ අපේ විදුහලේ විදුහල්පති ගුණතිලක මහතා

  • @SajeeSouthKorea-yh8fx
    @SajeeSouthKorea-yh8fx2 сағат бұрын

    කඩේ වඩිනවා වගේ අපේ හාමුදුරුවනේ

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha2 күн бұрын

    අතිතේ වුන දේවල් එක්කම ජිවත්වෙන්න ඕන කියලද හිතාාගන ඉන්නේ එතකො⁣ට අනික් වුන් අතිතේ හොදවැඩමද කරල තියෙන්නේ

  • @pavithrasanjeewa3993
    @pavithrasanjeewa39932 күн бұрын

    අනේ තමුන්ලා තමයි, gota ගෙනත් රට විනාස කරේ, 88/89 නෙමෙයි, වර්තමානයේ una දේවල්, දකින්න තියෙන දේවල් ගැන කතා කරන්න

  • @iPixels_SL
    @iPixels_SL2 күн бұрын

    ආණ්ඩුවෙන් සල්ලි නැති වෙනකොට සැර බැහැල කට හැටිල නේ

  • @Nimarlls
    @Nimarlls2 күн бұрын

    හෙන ගහනවා වැඩි කල් යන්න කලින් මේ රට විනාස කරන්න මේ විදිහට කතා කරනවට

  • @dulanjayachandrasekara1962
    @dulanjayachandrasekara19622 күн бұрын

    2000න් පස්සෙ උන් උපරිම දැනට එකවතාවය් චන්දෙ දාල තියෙන්නෙ , 2001 පස්සෙ උන් එකපාරක්වත් චන්දයක්වත් දාල නෑ උන් , ද එතකොට චන්දෙ දීල මේ රටට කෙලෝගත්තෙ

  • @dinukrathnayaka8482
    @dinukrathnayaka84822 күн бұрын

    හිරු එකට දෙක පුනන next ඥානසාර

  • @malkikumari5246
    @malkikumari52462 күн бұрын

    ගොංවහන්සෙ අතීත කාමුකත්වයෙන් පෙලෙන බලේට කෑදරේ කුනු කුනු ගානව

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj2 күн бұрын

    Aniwarai owa kare jvpiiiìii gukana sakkiliyooo

  • @gayandarshana8607
    @gayandarshana86072 күн бұрын

    හාමුදුරුවනේ මේ වපුරන්නෙ වයිරය නෙමෙයිද බුදු හාමුදුරුවෝ දෙව්දත්තරටත් මයිත්‍රීකරා 😂😂😂😂

  • @ruwanchamara947
    @ruwanchamara9472 күн бұрын

    මෙකා අමු හරකා පුතා.

  • @amcbandara8502
    @amcbandara8502Күн бұрын

    එදා කැලණියේ නයා අද මිහින්තලේ පොලඟා නොදකින් ....

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39Күн бұрын

    සිවුරු දරාගෙන ජනතාව අන්දන්න පංචස්කන්ද

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc2 күн бұрын

    පුතනො ගේ පියා ඒහෙම කරේ නැත්නම් අද රට ක් නැ අපි ව්ද්ද දුක දනවා

  • @DineshPrasanna-c2n
    @DineshPrasanna-c2n2 күн бұрын

    V 8 එකක් ලැබුනාම ඔනම එකෙක් රටපාවා දෙන පුරුදු ඉතිහාසයේ ඉදලම තිබුනා මෙයාත් එම කෙනෙක් තමයි ඉතින් 😂😂 අපේ හාමුදුරුවනේ 😂😂😂😂😂😂

  • @user-iu8ti3hr4f

    @user-iu8ti3hr4f

    2 күн бұрын

    එකනම් ඇත්ත. සියල්ල අත් අරින්න ඇවිල්ලා. V8 වලින් යන්නේ.😂

  • @Vihanmadhusankhasudasinha6724

    @Vihanmadhusankhasudasinha6724

    2 күн бұрын

    Nodakin Kala kanni hetta wedagath hamuduruwonta kyna dewal me wage musala hetta thama uthgoshana karala rata winasa karanne

  • @DineshPrasanna-c2n

    @DineshPrasanna-c2n

    2 күн бұрын

    @@Vihanmadhusankhasudasinha6724 සාදු සාදු පිංවත 🙂🙂

  • @DineshPrasanna-c2n

    @DineshPrasanna-c2n

    2 күн бұрын

    @@Vihanmadhusankhasudasinha6724 මේ වගේ උන් ඉන්න කම් රටට හබසරණයි ඉතින් 😂😂

  • @Sampath1994
    @Sampath19942 күн бұрын

    කීයක් ගත්තද ඕවා කියන්න . ණය ගන්න සමහරු පන්සල් ගියා වගේ ඒ වගේ කෙනෙක් මේ. මොනවා උනත් අපි 🧭 ට😂

  • @madurajapathirana5292
    @madurajapathirana52922 күн бұрын

    මම් නම් 86 හමුදුරුවන්ට පොඩ්ඩක් වරදිලා සිඋර දාගන දේසපාලනයට කඩේයම්ඩ ඔය කසාවත ගලවලා

  • @chamodchamika4737
    @chamodchamika47372 күн бұрын

    සජිත් කීයක් දුන්නද 😂

  • @hardinsciver5930
    @hardinsciver5930Күн бұрын

    2003 හැබැයි ජෙප්පෙක් තමා අපේ හාන්දුරුවනේ.

  • @travelguide8485
    @travelguide84852 күн бұрын

    සිවුර දැම්ම කියලා, සමාජය ඔබේ උපදෙස් පිළිගැනීමට සූදානම් නෑ.......දැන් ඉන්න අයට ඕනි තරම් තොරතුරු දැන ගැනීමට පුලුවන්. මේ දෙගොල්ලො එකතු වෙලා දෙන ගේමක්

  • @UdayasiriHerath

    @UdayasiriHerath

    2 күн бұрын

    මොනාද ගේමි

  • @mycf6

    @mycf6

    2 күн бұрын

    Kage daruvekda umba ?

  • @oskarumesh2394

    @oskarumesh2394

    2 күн бұрын

    True.

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l2 күн бұрын

    Theruwan sarana i himiyanne ......❤.....

  • @Gune1961
    @Gune19612 күн бұрын

    මූ 2019 කඩේ ගියේ රනිල්ට. කහ සිවුරු කාරයෝ තමයි රටට කෙල කරන්නේ හැමදාම. 👉රතන, ඥානසාර, මුරුත්තෙට්ටුව, මැදගොඩ අභයතිස්ස, කස්සප, වලවාහැංගුන, දබර අමිල......... සිවුර දාගෙන සුපිරිම ගිහි ජීවත ගත කරන්නේ. මුන්ට voice cut වලට v8. මුන්ගේ නරි බණ අහන අපිට සෙරෙප්පූ 2 ක් ගන්න සල්ලි හොයා ගන්නෙත් හෙණ ගේමක් දීලා.

  • @ghanarathana2794

    @ghanarathana2794

    2 күн бұрын

    ඔයාගෙ ජාතකය පැහැදිලි

  • @krishanthasudusinghe6055

    @krishanthasudusinghe6055

    2 күн бұрын

    Pala horikada higana jeppa 🐗

  • @screen833

    @screen833

    2 күн бұрын

    😂😂 රෙනකොට වැටිච්ච එකෙක්

  • @krishanthasudusinghe6055

    @krishanthasudusinghe6055

    2 күн бұрын

    @@screen833 Pala higanna Anurage Gu kana gewalaya okkotama essalla napiya horikada higganna 😁

  • @screen833

    @screen833

    2 күн бұрын

    @@krishanthasudusinghe6055 පිස්සු හුත්තෙක්නෙ යකො තෝ..😂

  • @nishanrangana1524
    @nishanrangana15242 күн бұрын

    මචන් මේ කවුරුත් කියන දේවල් අහන්න එපා තමන්ගෙ හිතින්ම අහල බලාහල්ලකො මොකක්ද මේ රටට උනේ කියල.මොකද චීවර දාරින්ගෙ පරිහානිය බුදුහමුදුරුවො මීට කලින් දේශනා කරල තියන්වා.මොකද මට නම් පෙන්නෙ මේ ඉන්නෙ සිවුරක් දා ගත්ත අවස්තාවාදි මනුස්සයෙක්

  • @user-fm5xk6wh9b
    @user-fm5xk6wh9bКүн бұрын

    කහ සිවුරු දාගත්ත මේ වගේ ප_යො තමයි නිරාගමික මිත්‍යාදෘශ්ටිකයො.

  • @user-ym3hn5dq5f
    @user-ym3hn5dq5f2 күн бұрын

    හාමුදුරුවනේ ඔබ වහන්සේගෙයි චමුදිතගෙයි ලොකු වෙනසක් නෑ කිව්වා කියලා හිතාගන්න අපිට පව් පුරවන්නෙ නැතුව ..88/89 ගැන ඔබ වහන්සේට වැඩිය අපි හොඳින් දන්නවා

  • @OneCash-zj4bs

    @OneCash-zj4bs

    2 күн бұрын

    😂 පේනවා පේනවා හොදට 😂 ගෑනිව දූෂණය කරල මිනිහව මරල බෙල්ල වැටේ ගහලා ගිය ජේවීපී කාරයන්ව බලයට ගේන්න හදන්නේ දන්න හින්දා වෙන්නැති 😂

  • @arunadikkumbura6284

    @arunadikkumbura6284

    2 күн бұрын

    ඒ ගැන තමයි කියන්නෙ

  • @jayathissabandara1560
    @jayathissabandara1560Күн бұрын

    අනේ හාමුදුරුවනේ සිවුර ගලවලා සජිත් ගාවට ගිහිල්ලා ඡන්ද ඉල්ලන්නකෝ මිනිස්සුන්ට වද නොදී අරිහත් ධජය කෙළසන්නේ නැතුව

  • @maheshkumara6827
    @maheshkumara6827Күн бұрын

    මලකුන ඩානෙ කාල ගෙඩර එන්නවා

  • @malkikumari5246
    @malkikumari52462 күн бұрын

    කීයක් ගෙවලද ආවෙ

  • @anuradhaprabath4296
    @anuradhaprabath4296Күн бұрын

    යකෝ මෙව්වනෙ නාට්ටි ....😂😂😂

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033Күн бұрын

    මේහාමුරැවො පුදුමකෙනෙක් ඉරිසියාව නිමක්නෑ

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt2 күн бұрын

    හාමුදුරුවනේ එදා මෙදා තුර ආවෙ හොරු, හෙරියො, නේද

  • @user-fv3ut3zg3h
    @user-fv3ut3zg3hКүн бұрын

    ඔයා වයිරය නෙවෙයි වී ව්පුරන්නෙ අමු කෙප්ප කෙලිනවුන් මොනමතවාදී.

  • @ravindinawanjana6293
    @ravindinawanjana629320 сағат бұрын

    Jvp 👑

  • @chandikajayasiri6574
    @chandikajayasiri65742 күн бұрын

    කඩේ යන්නේ කාටද කියල හොයා ගන්න අමාරුයි

  • @oskarumesh2394

    @oskarumesh2394

    2 күн бұрын

    This man is a henchman of Sagith premadasa.

  • @dishandanusk2046
    @dishandanusk2046Күн бұрын

    අපි 2000 පස්සෙ නේමේයි .හැබැයි අපි මාලිමාවට මාලිමාවට ජය වේවා ❤🎉

  • @SLKnown
    @SLKnown2 күн бұрын

    එහෙය්

  • @yasirurandeera5498
    @yasirurandeera54982 күн бұрын

    ආගමික දේ කරගෙන ඉන්නෙ.නැතුව දේශපාලනේ කතා කරන්නෙ උබලා තමා රට කෑවේ 👍

  • @tharindusampath753
    @tharindusampath7532 күн бұрын

    Jvp ekata denne ne pagoo

  • @tharindusampath753

    @tharindusampath753

    2 күн бұрын

    Amnm manm wana sajith tami ona

  • @user-hk8pl3mf8u
    @user-hk8pl3mf8u2 күн бұрын

    හා කමක් නෑ අපි මාලිමාවට..

  • @shehanransika861
    @shehanransika8612 күн бұрын

    අපේ හමුදුරුවනේ ඔයා බයිලා කතා කරන්න එපා...🙏

  • @OneCash-zj4bs

    @OneCash-zj4bs

    2 күн бұрын

    😂ඇත්ත තිත්තයි තමයි බං 😂

  • @upuldarshanapandithage7311
    @upuldarshanapandithage73112 күн бұрын

    නිදන් හාරපු උන් ගැනත් කියන්න

  • @Vishmithalowawata
    @Vishmithalowawata2 күн бұрын

    ලංකා ඉතිහාසය වැරදි එක නිවැරදි කල යුතුයි එංගලන්තයේ පුස්තකාලයේ තියන පුස්කොලපොත් දැකලා කියවද්දි ඇස්වලට කදුලු එනවා

  • @nimeshbro1
    @nimeshbro12 күн бұрын

    ලස්සන ඩ්‍රාමා එකක් 😂

Келесі