ලංකාවේ ජනප්‍රියම වාහන 20ක ඇත්තම වටිනාකම ඇහුවොත් ඔබ පුදුම වෙයි ! Real value of Sri Lankan Cars MRJ

Автокөліктер мен көлік құралдары

Buy me a coffee ? www.buymeacoffee.com/MRJinspire
(If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations) Real car prices of most popular cars in Sri lanka, This video shows CIF value of most popular cars in Sri lanka from 2010 to 2021. Present car market in Sri Lanka. අසීමිතව ඉහල යන වාහන මිල
මෙම වීඩියෝව සදහා ලංකාවේ ගොඩක් ජනප්‍රිය වාහන් 20ක අවුරුදු 10ක් ඇතුලත පාවිච්චි කරන ලද වාහන වල මිල ගනන් ලභා දී ඇති අතර, එය බදු එකතු කිරීමට පෙර හා මනංකල්පිත බදු මුදලක් එකතු වූ විට ලැබෙන ලෙස පවසා ඇත. මෙම මිල ගනන් සදහා, දැනට ජපානයේ වාහන ලංසු තබන ආයතන වල වසර 10ක් ඇතුලත නිශ්පාදිත දැනට විකිනී අවසන් වූ වාහන වල මිල ගනන් භාවිතා කොට ඇත.
ලංකාව තුලට වාහන ගෙන්වීම ගැන ඔබට මෙම ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.
www.customs.gov.lk/about-us/d...
www.customs.gov.lk/wp-content...
Price of Toyota Premio,
Price of Suzuki Wagon R,
Price of Suzuki Alto,
Price of Toyota Allion,
Price of Toyota Land Cruiser Prado,
Price of Toyota Land Cruise V8,
Price of Toyota Prius,
Price of Toyota Aqua,
Price of Toyota CHR,
Price of BMW 520D,
Price Of Benz C class C200,
Price of Range Rover,
Price of Vitz,
Facebook : / mrjinspire
Instagram : / mrj_inspire
email : mrjinspire at gmail dot com
#MRJ #Cars
Brand collaboration accepted without harming viewing experience of my audience
contact me in fb or send me an email.
Further you may support to the channel to do more valuble videos in future as well.
Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com/donate/?hosted... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 926

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w2 жыл бұрын

    ලංකාවෙ මිනිස්සු දුප්පත් නෑ අයියේ. අසරණයි.. BMW එකකට දෙන සල්ලි වලට ත්‍රි වීලර් පදින අසරණ රටක්. දූෂිත දේශපාලනයක් නිසා දුක් විඳින මිනිස්සු ඉන්න ඉන්දියන් සාගරේ අසරණම ලස්සන දූපත..

  • @kavindunethmikajayaweera8005

    @kavindunethmikajayaweera8005

    2 жыл бұрын

    Meka atta

  • @chalithashehan3890

    @chalithashehan3890

    2 жыл бұрын

    ඔව් ඇත්ත.

  • @ravindumanawa6143

    @ravindumanawa6143

    2 жыл бұрын

    Ow bn 😥😥

  • @masterstubborn9947

    @masterstubborn9947

    2 жыл бұрын

    ඇත්ත හම්බකරන්න ගොඩක් මහන්සි වෙලා සැප විදින්න නැති මිනිස්සු ඉන්නේ අපේ රටේ 😢

  • @travelvlog3984

    @travelvlog3984

    2 жыл бұрын

    මෙහෙමයි අපේ මිනිස්සු අපේ රට පාලනයට පත් කරගත් පුද්ගලයින් නිසා තමයි මෙහෙම හිතන්න වෙන්නේ...

  • @donalupendra2618
    @donalupendra26182 жыл бұрын

    ගොඩක් අය දාලා තිබ්බා වාහන මිල ගැන වීඩියෝ ඒත් අයියා තමයි හොදටම කරේ ❤️

  • @THherath

    @THherath

    2 жыл бұрын

    අපිතමා හොදටම කරේ...😬🤣

  • @gayanprabhashwara4226
    @gayanprabhashwara42262 жыл бұрын

    අපේ සල්ලි වලින් කකා permit වලින් වාහන ගෙන්නන දේශපාලුවන්ට මේව දැනෙන්නෙ නෑ. මේව ගැන කතාකරල වැඩක් නෑ.😥

  • @gayanprabhashwara4226

    @gayanprabhashwara4226

    2 жыл бұрын

    @Saliya GMS අපේ මිනිස්සුන්ගෙම වැරදි තමයි ඉතින් මේව. මේ මොනව උනත් චන්දෙ දෙන්නෙ වැදගෙන.

  • @rashmika3853

    @rashmika3853

    2 жыл бұрын

    දේශපාලනය කරන අයට 100 % duty free ☹️

  • @gayanprabhashwara4226

    @gayanprabhashwara4226

    2 жыл бұрын

    @@rashmika3853 අපිට 300% ටත් වැඩියි😥

  • @bhashithaprabhash771

    @bhashithaprabhash771

    2 жыл бұрын

    අපිට බැයිද අයියෙ වාහනයක් ගෙන්නගන්න 100% ටැක්ස් ගෙවලා

  • @kalingawelagedara7776

    @kalingawelagedara7776

    2 жыл бұрын

    Oy krn kalknni wd wlt dwsk karme pala dei bn deshplkynt 😌

  • @athdekeem
    @athdekeem2 жыл бұрын

    අවශ්‍ය අවස්තාවක අවශ්‍යම වීඩියෝ එක ගෙනාවෙ බ්‍රදර්, වටිනව කියන්නෙ අය වචන නෑ 🖤🖤🖤

  • @sanjuslmusic

    @sanjuslmusic

    2 жыл бұрын

    ❤️🤝

  • @niranjanadikari8911

    @niranjanadikari8911

    2 жыл бұрын

    Sirawatama

  • @gayanwickramarathna2612

    @gayanwickramarathna2612

    2 жыл бұрын

    මේ මොනව වුනත්, අපි කවුරුත් දන්න පරිදිම රටේ ඉදිරි දැක්ම පාදක කොටගෙන දූර දර්ශී රාජ්‍ය ප්‍රතිපත්තියකට අනුකූලව රටෙන් එලියට මුදල් තොග වශයෙන් පොම්ප කරන ක්‍රම වලට වැට බැඳීම දැක ගත හැකිය. ඒ අනුව බලන කල ප්‍රධානතම කරුණක්වන රථවාහන එකනෙකා පරයමින් තරඟකාරීව රට තුලට ගෙන ඒම අනිවාර්යයෙන්ම පාලනය වනු ඇත. ඒත් සමගම විශාලතම වශයෙන්ම රටතුලට ගෙන එන ඛණිජ තෙල් සඳහාද විශාල වශයෙන් රට තුළින් මුදල් බැහැර වනු ඇත. මේ සියල්ල උදෙසාම ගැලපෙන ප්‍රමුඛතම ක්‍රියා මාර්ගයක් ලෙස ඉලෙක්ට්‍රික් රථවාහන ප්‍රධාන වශයෙන් සහ දෙමුහුන් රථවාහන ද්විත්ව වශයෙන් ගෙන ඒමට දිරි ගන්වනු ඇත. නමුත් අප කාගේත් අත්දැකීම පරිදිම ඉලෙක්ට්‍රික් රථවාහන සඳහා ප්‍රභලතම ධනාත්මක හැගීමක් අප කවුරුන් අතරමද නොපවතී. නමුදු මෙය රට තුලට ගෙන ඒම උදෙසා ප්‍රභලම දිරි ගැන්වීම වනු ඇත. එහෙත් ද්විත්ව දිරි ගැන්වීම වනු ලබන දෙමුහුන් රථවාහන රට තුලට අවම වශයෙන් පැමිණිනුද සාපේක්ෂව මෙම රථවාහන ඛාණ්ඩය උදෙසා ඇති ජනතා ඉල්ලුම මහත් වශයෙන්ම ඉහල යනු ඇත. මේ අනුව මෙම කාල පරිච්ඡේදයේ මෙන්ම රථවාහන ආනයන කටයුතු ඇරඹී සමයේද දෙමුහුන් රථවාහන සඳහා ඇති ඉල්ලුම දෙගුණ, තෙගුණ වනු නොඅනුමානය. මේ අනුව TOYOTA ඛාණ්ඩයේ AQUA, PRIUS හා COROLLA AXIO රථවාහන සඳහා දැනට පවතින අධික ඉල්ලුම දෙගුණ, තෙගුණ වනු වැලකිය නොහැකි වන ඇත. සත්‍යයේ තොරතුරු, බුද්ධියේ විමසුමට පමණක්ම වනු ඇත..

  • @gayanwickramarathna2612

    @gayanwickramarathna2612

    2 жыл бұрын

    මේ දිනවල රථවාහන සේල් කරුවන් සහ ඔවුනට අනුබද්ධිත ප්‍රධාන පෙලේ ජාලගත තැරැව්කරුවන්ගේ මූලිකම අභිප්‍රාය වනුයෙ බොහෝමයක්ම අවමයක්මවූ මිල ගණන් යටතේ සාමාන්‍ය රථවාහන හිමිකරුවන් යටතේ ඇති වාහන ඔවුනගේ සන්තකයට ලබා ගැනීමය. නමුත් සාමාන්‍ය රථවාහන හිමිකරුවන්ද සෑම මාර්ගයකින්ම මනාව යාවත්කාලීන වෙමින් පවතින බැවින් තමන් සන්තකයේ ඇති එම රථවාහන මෙම ජාලගත තැරැව්කරුවනට අවශ්‍ය කරන මිල ගණන් යටතේ නිදහස් කිරීමට නොපෙළඹෙමින් පවතී. ඒ අනුව සාමාන්‍ය රථවාහන හිමිකරුවනගේ මනස දෙගිඩියාවකට ලක් කරමින් චකිතය වපුරවමින් වැරදි අවබෝධයකට පෙළගසමින් තමන්ගේම අපරිමිත ලාභය පෙරටුකොට මෙලෙස ජනගත කරනු ඇත. ඒ තමන් වෙතටම ගුණාකාරවූ ලාභය අත්පත් කරගැනීමටම ඒකාන්ත වශයෙන්ම අධිෂ්ඨාන කොට ගෙනමය. සත්‍යයේ තොරතුරු, බුද්ධියේ විමසුමට පමණක්ම වනු ඇත..

  • @indikapushpakumara8210

    @indikapushpakumara8210

    2 жыл бұрын

    Kalakanni ratak

  • @sudharadilshan9605
    @sudharadilshan96052 жыл бұрын

    ඉන්න හිතෙන රටක් .සුලු පිරිසකට පමනක් විතරක් හීන හැබෑවෙන රටක් 😥

  • @user-jl3wt7ub7w

    @user-jl3wt7ub7w

    2 жыл бұрын

    දේශ පාලකයොන්ගෙ විතරයි බ්‍රෝ.. උන්ට නම් ඉන්න හිතෙනව ඇති

  • @sudharadilshan9605

    @sudharadilshan9605

    2 жыл бұрын

    @@user-jl3wt7ub7w ow ow

  • @nawodashehan2485
    @nawodashehan24852 жыл бұрын

    මේ අයියගෙ වීඩීයො පට්ට මේක ශෙයා කරන්න හෙමෝටම දැන ගන්න ආදරෙයි අයියෙ ❤️

  • @damithmadushanka2724
    @damithmadushanka27242 жыл бұрын

    ලංකාවේ මිනිස්සු හොඳ වාහාන පදිනවාට දේශපාලඥයන් කැමති නෑ ඒකයි, සරලව ම කියවුවොත් මෙහෙම වහාන වලින් අහිංසක මිනිස්සු හුරන් කන්නේ..නියම video ekak..thank you..

  • @sachinvinodlk

    @sachinvinodlk

    2 жыл бұрын

    ekane un indian ladi form karanne..

  • @dilupawickrama1008

    @dilupawickrama1008

    2 жыл бұрын

    Methana thiyenneh pitarata vahana or anything kochchara labada kiyana eka mewei, as a country can we afford it kiyana ekai, lankawe 22 million minissu ekathu wela ape raten export karanneh dollars 18 billion wage sulu pramanayak, peka per kapita eka ta gaththama dollars 1000 k Wath nathi tharam...eken basic need wena essentials food, medicine import kalama ,vehicles wage White goods gen enna lankawata wath kamak naha. Atthatama api wahana gannawata akamathi politicians la newei ,central Bank ekai, monetary board ekai. Api akkoma patalawa gena inne, as a people, we are low productive nation, duppath wela idagena posath heena dakkata wadak naa. We need to teach basic economics to our younger generation, so at least they can come out from this income trap...at least it need 20 to 30 years, until that face the reality. All developed nations came through that path and it takes them centuries to get their. People here expecting everything free will not achieve that ,unless we change our mind set

  • @nalindagalapitagedara5999

    @nalindagalapitagedara5999

    2 жыл бұрын

    Yes 100 truth

  • @madhushankadissanayake946
    @madhushankadissanayake9462 жыл бұрын

    පුදුම තරම් දුකක් හිතෙනවා දේශපාලුවෝ අවුරුදු 72ක් තිස්සේ මේ රටට කරපු අපරාධය ගැන 🤬🤬🤬🤬🤬

  • @travelvlog3984

    @travelvlog3984

    2 жыл бұрын

    මෙහෙමයි අපේ මිනිස්සු අපේ රට පාලනයට පත් කරගත් පුද්ගලයින් නිසා තමයි මෙහෙම හිතන්න වෙන්නේ...

  • @lankankolla8379
    @lankankolla83792 жыл бұрын

    මේ ඉන්න මාෆියාකරයො set එක නැති කරන තාක් ලන්කාවෙ සාමන්‍ය මනුස්සයෙක්ට වාහනයක් ගන්නවා කියන එක හීනයක් සහෝදරයා. ඔකුන් තමයි මේ ගිනි ගනන් market එක හදන්නෙ.

  • @chalithashehan3890

    @chalithashehan3890

    2 жыл бұрын

    ඒක ඇත්ත.

  • @strangefan1786

    @strangefan1786

    2 жыл бұрын

    Ewa ithin hina bn ,, APE ME GON HATHTHA UDADAGENA GIHIN DEELA ENAWANEEE😠😠😠😠

  • @nalaka10

    @nalaka10

    2 жыл бұрын

    මාෆිය කාරයෝ කියන්නේ දිනා පත්කරපු ආණ්ඩුව තමා 100x400 හාරසියයක් tax ගහපුවම ගහපුවාම කිසිදු වාහනයක් ගන්ඩ පුලුවන්ද

  • @malkawaduge2118

    @malkawaduge2118

    2 жыл бұрын

    Vahana ganan arin unta malawan kanna kiyamu wadipura pol tikak dala😃

  • @indikagunawardana2948

    @indikagunawardana2948

    2 жыл бұрын

    malli baya wenna epa asadaranyen salli amba karana kattiya corona rellata yanawa

  • @naveenrandika
    @naveenrandika2 жыл бұрын

    ඇයි බං අපි වාහන වලට ආසාව තිබිලා ලංකාව වගේ රටක ඉපදුනේ 🤦🏽‍♂️

  • @sahanwijesinghe5392

    @sahanwijesinghe5392

    2 жыл бұрын

    karume gewanna bn

  • @praneethcharuka.

    @praneethcharuka.

    2 жыл бұрын

    😥😥😥

  • @k.tdilshanmadushanka1314

    @k.tdilshanmadushanka1314

    2 жыл бұрын

    😥

  • @travelvlog3984

    @travelvlog3984

    2 жыл бұрын

    මෙහෙමයි අපේ මිනිස්සු අපේ රට පාලනයට පත් කරගත් පුද්ගලයින් නිසා තමයි මෙහෙම හිතන්න වෙන්නේ...

  • @krishandanushka7922

    @krishandanushka7922

    2 жыл бұрын

    @@travelvlog3984 ow me aiya kiyana kathawa aththa..habai man methena car gena nemai katha karanne..den loke tiyena thathwe aka aka rakwath safe na..covid,war,flood godak balapam ratawal walata..thawa lokema poor aka wadi wela..me welawe nam karanna oni thaman inna jiwath wela inna rate safe ake inna aka..

  • @senakapradeep8230
    @senakapradeep82302 жыл бұрын

    ගොඩක් වටිනවා vidio aka. thans

  • @hasinthalakshan3284
    @hasinthalakshan32842 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ..සුභ පැතුම්.🎀🎀

  • @ranilkumara565
    @ranilkumara5652 жыл бұрын

    කාලකන්නි පාලකයො ඉන්න රටක ඉපදීමත් පාපයකි,

  • @desilva4832

    @desilva4832

    2 жыл бұрын

    Lajja wenna one oya kalakanni palakayo yawana janathawa Papayak nemei eka gon kama mekata like karapu boho denath mn hithannne sirta chande dipu aya thamai Thaman thaman ganama lajja wenna Ilaga sarewath un me sarewath hadayi kiyala gon wada karanna epa Obage gon wada hinda anith minissuth duk widinawa *Kalakanni palakayo nemei owun ethanata yawana obai*

  • @gayanwickramarathna2612

    @gayanwickramarathna2612

    2 жыл бұрын

    මේ දිනවල රථවාහන සේල් කරුවන් සහ ඔවුනට අනුබද්ධිත ප්‍රධාන පෙලේ ජාලගත තැරැව්කරුවන්ගේ මූලිකම අභිප්‍රාය වනුයෙ බොහෝමයක්ම අවමයක්මවූ මිල ගණන් යටතේ සාමාන්‍ය රථවාහන හිමිකරුවන් යටතේ ඇති වාහන ඔවුනගේ සන්තකයට ලබා ගැනීමය. නමුත් සාමාන්‍ය රථවාහන හිමිකරුවන්ද සෑම මාර්ගයකින්ම මනාව යාවත්කාලීන වෙමින් පවතින බැවින් තමන් සන්තකයේ ඇති එම රථවාහන මෙම ජාලගත තැරැව්කරුවනට අවශ්‍ය කරන මිල ගණන් යටතේ නිදහස් කිරීමට නොපෙළඹෙමින් පවතී. ඒ අනුව සාමාන්‍ය රථවාහන හිමිකරුවනගේ මනස දෙගිඩියාවකට ලක් කරමින් චකිතය වපුරවමින් වැරදි අවබෝධයකට පෙළගසමින් තමන්ගේම අපරිමිත ලාභය පෙරටුකොට මෙලෙස ජනගත කරනු ඇත. ඒ තමන් වෙතටම ගුණාකාරවූ ලාභය අත්පත් කරගැනීමටම ඒකාන්ත වශයෙන්ම අධිෂ්ඨාන කොට ගෙනමය. සත්‍යයේ තොරතුරු, බුද්ධියේ විමසුමට පමණක්ම වනු ඇත..

  • @gayanwickramarathna2612

    @gayanwickramarathna2612

    2 жыл бұрын

    මේ මොනව වුනත්, අපි කවුරුත් දන්න පරිදිම රටේ ඉදිරි දැක්ම පාදක කොටගෙන දූර දර්ශී රාජ්‍ය ප්‍රතිපත්තියකට අනුකූලව රටෙන් එලියට මුදල් තොග වශයෙන් පොම්ප කරන ක්‍රම වලට වැට බැඳීම දැක ගත හැකිය. ඒ අනුව බලන කල ප්‍රධානතම කරුණක්වන රථවාහන එකනෙකා පරයමින් තරඟකාරීව රට තුලට ගෙන ඒම අනිවාර්යයෙන්ම පාලනය වනු ඇත. ඒත් සමගම විශාලතම වශයෙන්ම රටතුලට ගෙන එන ඛණිජ තෙල් සඳහාද විශාල වශයෙන් රට තුළින් මුදල් බැහැර වනු ඇත. මේ සියල්ල උදෙසාම ගැලපෙන ප්‍රමුඛතම ක්‍රියා මාර්ගයක් ලෙස ඉලෙක්ට්‍රික් රථවාහන ප්‍රධාන වශයෙන් සහ දෙමුහුන් රථවාහන ද්විත්ව වශයෙන් ගෙන ඒමට දිරි ගන්වනු ඇත. නමුත් අප කාගේත් අත්දැකීම පරිදිම ඉලෙක්ට්‍රික් රථවාහන සඳහා ප්‍රභලතම ධනාත්මක හැගීමක් අප කවුරුන් අතරමද නොපවතී. නමුදු මෙය රට තුලට ගෙන ඒම උදෙසා ප්‍රභලම දිරි ගැන්වීම වනු ඇත. එහෙත් ද්විත්ව දිරි ගැන්වීම වනු ලබන දෙමුහුන් රථවාහන රට තුලට අවම වශයෙන් පැමිණිනුද සාපේක්ෂව මෙම රථවාහන ඛාණ්ඩය උදෙසා ඇති ජනතා ඉල්ලුම මහත් වශයෙන්ම ඉහල යනු ඇත. මේ අනුව මෙම කාල පරිච්ඡේදයේ මෙන්ම රථවාහන ආනයන කටයුතු ඇරඹී සමයේද දෙමුහුන් රථවාහන සඳහා ඇති ඉල්ලුම දෙගුණ, තෙගුණ වනු නොඅනුමානය. මේ අනුව TOYOTA ඛාණ්ඩයේ AQUA, PRIUS හා COROLLA AXIO රථවාහන සඳහා දැනට පවතින අධික ඉල්ලුම දෙගුණ, තෙගුණ වනු වැලකිය නොහැකි වන ඇත. සත්‍යයේ තොරතුරු, බුද්ධියේ විමසුමට පමණක්ම වනු ඇත..

  • @travelvlog3984

    @travelvlog3984

    2 жыл бұрын

    මෙහෙමයි අපේ මිනිස්සු අපේ රට පාලනයට පත් කරගත් පුද්ගලයින් නිසා තමයි මෙහෙම හිතන්න වෙන්නේ...

  • @anjalifernando3217

    @anjalifernando3217

    2 жыл бұрын

    Aurudu 5kata warak unwama path karala apahu yawana minissu mokkuda ethakota?

  • @sasindujayashan9146
    @sasindujayashan91462 жыл бұрын

    හරිම වෙලාවෙ හරිම video එක Mrj අයියේ 🤩🖤❤️ Thanks 🤩

  • @nuwansameera4664
    @nuwansameera46642 жыл бұрын

    Thanks machan..ඔයාගේ vedios,patta

  • @Sathira_27
    @Sathira_272 жыл бұрын

    Tax එක හදන්නේ engine Capacity එකට 660 CC - 1.6 million ( Wagon R ) 1000 CC -2 million (Vitz) 1200 CC - 3.8 million (CHR) 1500 CC Hybrid - 4.3 million (Axio,vezel) 1500 CC Petrol - 5.6 million (Premio , CRV) තව ගොඩාක් තියෙනව සරලව කිව්වේ ඇත්තටම tax නෙමෙයි Custom Duty

  • @nilankaperera8793
    @nilankaperera87932 жыл бұрын

    මෙච්චර කාලෙකට මම දැකපු හොදම වීඩියෝ එක. මේවා දන්නේ නැති අය ගොඩක් ඉන්නවා.. ඇත්තටම අපි පවු ගෙවන්න මේකේ ඉපදිලා තියෙන්නෙ කියලා හිතුන වාර අනන්තයි.

  • @prasadthilina87
    @prasadthilina872 жыл бұрын

    වාහනයක් ගන්න් ආසවෙන් ඉන්න මිනිස්සුටික එකතුකර ගන්න ඔබතුමා මුලික වෙලා කටයුතු කරලා රටෙ වගකිවයුත්තන්ගේ අවදානය යොමු කරන්න විදයක් හදමුකෝ

  • @ImeshiniPiyumikaMadana
    @ImeshiniPiyumikaMadana2 жыл бұрын

    වටින වීඩියෝ එකක් අයියේ.ඇත්ත පෙන්වාදුන්නාට ස්තූතියි🙏

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe40682 жыл бұрын

    ගොඩාක් වටිනා video 1 ක්...thank you bro.

  • @Financial_literacy_999
    @Financial_literacy_9992 жыл бұрын

    Best channel! Everything clearly explaining in point. All the Best Aiya

  • @nuwanperera1854
    @nuwanperera18542 жыл бұрын

    රටේ මිනිසුන්ට මේ වගේ දැනුවත් කරන එකත් ලොකු දෙයක්, දුප්පත් කරන්නේ අපේ මිනිස්සුමයී,හැමදාම වගේ හොද Video එකක්, Lancer x එකක video එකක් දෙන්ඩෝ❤ ජිය බුදුසරණයී ❤💪

  • @s.asooriyaarachci1749
    @s.asooriyaarachci17492 жыл бұрын

    Godak watina වීඩියෝවක්.

  • @user-vj8th3dx3x
    @user-vj8th3dx3x2 жыл бұрын

    ඉතාමත් වටිනවා good luck brother

  • @MSTR_BT
    @MSTR_BT2 жыл бұрын

    Heartfelt thanks for letting us know ayya ❤️

  • @ashanwickramaarachchi3306
    @ashanwickramaarachchi33062 жыл бұрын

    ගොඩක් වටින විඩියෝ එකක්❤️❤️

  • @isiwaraya
    @isiwaraya2 жыл бұрын

    බොහොම වැදගත් වීඩියෝවක්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @surangasampath7033
    @surangasampath70332 жыл бұрын

    සුපිරි වැඩක්...දිගටම කරගෙන යන්න...

  • @darshanamahela1673
    @darshanamahela16732 жыл бұрын

    නියමයි Mrj අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊 Dfsk Glory i auto එක ගේනවද .

  • @nilankarathnayaka142
    @nilankarathnayaka1422 жыл бұрын

    මේ කාලකන්නි දේශපාලකයන් හා දේශපාලන ක්‍රමය වෙනස් කරන තිරු මේවා වෙනස් නොවනු ඇත. නමුත් බහුතරයක් මේ කාලකන්නින්ටම ගොඩාක් ආදරෙයි. ඒ කරුමය තමයි මේ අපි විදින්නේ.

  • @happy-tp5ih

    @happy-tp5ih

    2 жыл бұрын

    ඇත්තම කතාව අපි මේ ගෙවන්නේ මේ රටේ බහුතරයකගේ කැමැත්තෙ කරුමය..

  • @rickallon8697

    @rickallon8697

    2 жыл бұрын

    සිරා කථාව මුන්ට ලැදි උන් ඉන්නනම් මේ වගේ දේවල් රාත්‍රියේද දකින හීවලටම සීමා වනු ඇත.

  • @kalingawelagedara7776

    @kalingawelagedara7776

    2 жыл бұрын

    75% inne moda mee hrk bn mehe

  • @biotic6033
    @biotic60332 жыл бұрын

    Really very helpful Channel. Keep & good manner continues brother... All the very best.

  • @EnSHAN
    @EnSHAN2 жыл бұрын

    බලන් යද්දි මෙච්චර අඩු වාහන ඇත්ත ගානෙන් ×3 ගුණයක් විතර වැඩියෙන් ගන්න ලංකාවේ මිනිස්සුනේ සල්ලිකාරයෝ 🥺.නැති එකාට ඉස්සරහට නැතිම වෙයි😓

  • @user-jl3wt7ub7w

    @user-jl3wt7ub7w

    2 жыл бұрын

    300% ක් tax 🥺

  • @BOSS_30

    @BOSS_30

    2 жыл бұрын

    @@user-jl3wt7ub7w නෑ බන් 150%k withara. 63 wahane 140i

  • @Nu_Perera
    @Nu_Perera2 жыл бұрын

    වටින video එකක්... ❤

  • @charithchathuranga8394
    @charithchathuranga83942 жыл бұрын

    aus , KDH ekka 2014 $ 30450. දැන් පොඩිඩක් ගනන් ගිහිල්ලා..195000 දුවපු එකක්. දේෂපාලුවන් හැමදාම අපිව අන්දපු ඒක කරේ. පොඩි ලමයිට සිනි බොල දෙනවා වගේ ජන්දේ කාලේට තහඩු දිලා ජන්දේ අරන් අවු,5ක් අපිට අරිනවා

  • @aqfa5948
    @aqfa59482 жыл бұрын

    Good Explanation thank you 👍👏👌

  • @danushkadilshan3438
    @danushkadilshan34382 жыл бұрын

    ගොඩක් වටින video එකක් ❤️❤️❤️

  • @MrShanake
    @MrShanake2 жыл бұрын

    ඇත්ත පෙන්වීමම ලොකු පිනක්...🙏 ඔබට හා රටට ජය...❤

  • @jpSL
    @jpSL2 жыл бұрын

    මොකක්දෝ හේතුවකට නෙවෙයි බ්‍රදර්.පාලකයන්ගේ අසමත්කම.සමාන්‍ය මිනිසුන් ගේ නොදන්නාකම හැකි ඉක්මනින් ඔයාලා වගේ තරුණ පරම්පරාව මේ රටේ දේශපාලන බලය අත්පත් කර ගන්න ඕන.

  • @dulensipsara1776
    @dulensipsara17762 жыл бұрын

    මරැ. වටිනවා. ❤️video. Eka💯

  • @dhammikadarshana1898
    @dhammikadarshana18982 жыл бұрын

    ඔබට බොහොම ස්තුතියි සහෝදරයා.... ඔබට ජයෙන් ජයම වේවා....

  • @nuwanfernando3727
    @nuwanfernando37272 жыл бұрын

    ගොඩාක් වැදගත් ආදර්ශයක් ,අපේ උන් බලන්නේම එකට ඉන්න එකටත් ගානක් තියන් විකුනන්න,👍

  • @shasha-x8r
    @shasha-x8r2 жыл бұрын

    ඔයා තමයි සහෝදරයා වාහන වල අැත්ත තත්වේ දාලා ගෙනාපු හොදම විඩියෝ එක..බොහොම පිං..ජය වේවා ඔබට...!❤ මොකක්දෝ පවකට මේ රටම කාලකන්න කරල දැන් එන හැම එකාම...එ් පවි ගෙවන්නේ සාමාන්‍ය අපි වගේ මිනිස්සු....😢

  • @sameerakarunaweera1859
    @sameerakarunaweera18592 жыл бұрын

    Niyamai ...thanx

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake92182 жыл бұрын

    Aiya nice to see you again…. Great video…but gow about the conditions on engine and interiors? Do they gurantees about the vehicle?can we export? If the government ease the regulations?

  • @express6468
    @express64682 жыл бұрын

    මෙහෙමයි අවුරුදු 3ක් ඇතුලේ පරන වාහනයක් ගෙනාවත් අපේ රේගුවේ හැත්ත tax එක ගහන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනේ ගානටම තමා

  • @raveenwidanagamage9112
    @raveenwidanagamage91122 жыл бұрын

    Patta video ekak 💪💪💪👍🏻👍🏻

  • @roshanperera9292
    @roshanperera92922 жыл бұрын

    Great job thanks.

  • @truthfirst.6966
    @truthfirst.69662 жыл бұрын

    very good information.

  • @supunlakindukulasekara9894
    @supunlakindukulasekara98942 жыл бұрын

    මේ වෙලාවේ එක එක බයිලා කියල කෘත්‍රිම මිලක් හදන මාෆියා කාරයින්ට හොඳ උත්තරයක් දීලා තියෙනවා.. Respect MRJ ♥❤✌✌

  • @upulvijitha5410

    @upulvijitha5410

    2 жыл бұрын

    කාලානුරූපීව වීඩියෝවක්

  • @supunmihiranga9534
    @supunmihiranga95342 жыл бұрын

    මෙහෙම අසීමිත් බදුත් ගහලත් රජය පාඩුයි.. පාලකයො පත් කරපු අයගෙ වැරැද්ද.. ජන්දෙ දෙන උන්ට ලැජ්ජා නෑ

  • @matheeshaindeera1960
    @matheeshaindeera19602 жыл бұрын

    Aththatama watina video ekak aiye.

  • @luckshan3937
    @luckshan39372 жыл бұрын

    Supiri ayye❤️🔥

  • @mudithaswamendra8558
    @mudithaswamendra85582 жыл бұрын

    හැමදාමත් ඔයාගේ හැම වීඩීයෝ එකක්ම බලනවා අයියේ.. මම කොරියන් ඉන්නෙ.හැමදාමත් ආදරෙයි. හදවතින්ම සුභ පතනවා..❤❤❤

  • @nelukaushan6835
    @nelukaushan68352 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනව අයියේ මේ වීඩීයෝ එක. ලංකාවේ විතරක් ඇයි මෙහෙම ලොකු බද්දක්. ඉන්න හිතෙන ආස රටක් අප්පා ලංකාව කියන්නෙ 🤭🤣🤣🤣🤣

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage2 жыл бұрын

    Good one. Thanks 👍

  • @sajithlakshan3012
    @sajithlakshan30122 жыл бұрын

    Supiri wadak bro.

  • @chamindadesilva6655
    @chamindadesilva66552 жыл бұрын

    පක්ෂ පාට වශයෙන් කිසිම වෙලාවක බෙදෙන්න එපා ....දැන් තේරෙනවනෙ ජෙප්පො ටොයියෝ බයියෝ ඔක්කොම අපිට ගේම දෙන බව .මේක වෙනස් කරන්න ඕන නම් එක්කෝ පක්ෂ දේශපාලනය සම්පූර්ණයෙන්ම නැති කළ යුතුයි .නැත්නම් මොන පක්ෂය බලයට ආවත් වෙනස් නොවන ජාතික වැඩපිළිවෙලක් තිබිය යුතුයි ....දේශපාලන පක්ෂ පිළිගන්න තාක්කල් මේ සංසිද්ධිය තමා දිගටම වෙන්නේ .එම නිසා ඡන්ද වර්ජනය කරන්න ......දේශපාලකයෝ සුර සැප විඳිමින් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන බව මෙයින් පැහැදිලි වෙනවා නේද ......MRJ ඔයාට ගොඩක් ස්තූතියි මේ තත්ත්වය ජනතාවට පැහැදිලි කරලා දුන්නට .....

  • @pradeepkodithuwakkuge1519

    @pradeepkodithuwakkuge1519

    2 жыл бұрын

    අනිවාර්යයෙන් මුන් ඔක්කොමල කරන්නෙ මාරුවෙන් මාරුවට රට කන එක තමයි.

  • @lahirubhanuka6510

    @lahirubhanuka6510

    2 жыл бұрын

    JVP එකට අවස්ථාවක් දීල බලමු..

  • @achiniupeksha6668

    @achiniupeksha6668

    Жыл бұрын

    athatm baid 225 m ain krl tharuna rat palanya karan puluvan pirisakat balya denna me dana ganna ahanne

  • @champashiranthi8753

    @champashiranthi8753

    9 ай бұрын

    Modaya bn ubala nam😂😂😂 mona pakshe awath badu gahnwa moda pako😂😂😂

  • @prasannamanoj3758
    @prasannamanoj37582 жыл бұрын

    කාලකන්නි රටක් මේක. අපි හැමදාම දුක් විදිනවා. පාලකයන්ට ශාප වේවා

  • @strangefan1786

    @strangefan1786

    2 жыл бұрын

    Ounta owa wadayi supiriyata

  • @tharindudilshan8340

    @tharindudilshan8340

    2 жыл бұрын

    රටට බනින්නේ මෝඩයෝ 😊

  • @kalingawelagedara7776

    @kalingawelagedara7776

    2 жыл бұрын

    dwsk ount widwnn wenwamai bn..

  • @udayarathnayaka3565
    @udayarathnayaka35652 жыл бұрын

    Did great work mrj thanks

  • @nishanhk8599
    @nishanhk85992 жыл бұрын

    දුකයි .. thanks lots

  • @nawodashehan2485
    @nawodashehan24852 жыл бұрын

    ඒක හැමෝටම වැදගත් වෙයි 🤗

  • @wasantharanatunga8586
    @wasantharanatunga85862 жыл бұрын

    ඔබතුමාට පුළුවන් නම් වාහනයක් ගෙන්නන විදිහ පැහැදිලි කරල වීඩියෝ එකක් කරන්න කාටත් වටීවි🙏

  • @dasunjayanandana1025
    @dasunjayanandana10252 жыл бұрын

    Great work.. All the best for your work..

  • @praveenrandeniya8012
    @praveenrandeniya80122 жыл бұрын

    Aiye minissunta me gana kiwwa eka loku deyak thanks 💯

  • @avinashrandunu417
    @avinashrandunu4172 жыл бұрын

    ආදරෙයි අයියේ, ආසම චරිතයක, කවදාවත් වරදින්නේ නෑ ඔයාට💗💗💗💗

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi69642 жыл бұрын

    ආදරෙයි සහොදරයා..

  • @alkaalex8066
    @alkaalex80662 жыл бұрын

    ගොඩක් වැදගත්

  • @MrsNusky
    @MrsNusky2 жыл бұрын

    Best sir your advice

  • @bumpydustyroadrunners
    @bumpydustyroadrunners2 жыл бұрын

    සාමාන්‍ය කෙනෙක්ට පිටරටින් වාහනයක් ගෙන්නනේ කොහොමද කියල දෙන්න. ස්තූතියි

  • @gishanchinthana5874

    @gishanchinthana5874

    2 жыл бұрын

    ඔව් එක වටිනවා

  • @vidushasathsra5491

    @vidushasathsra5491

    2 жыл бұрын

    ow eka watinawa

  • @asankasampath7712

    @asankasampath7712

    2 жыл бұрын

    ගොඩක් වටිනවා

  • @hirunil.s.weralugolla3937

    @hirunil.s.weralugolla3937

    2 жыл бұрын

    අනේ රටේ තඉයෙන තත්වෙ එක්ක දැම්ම ගේන්න බැරිවුනත් ගේන විදිහ කියන්නකො

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka35772 жыл бұрын

    අපි හැමපැත්තෙන්ම අසරණ වෙච්චි ජාතියක්..පවතින රජයන් වලින් කිසිම සාධාරණයක් නෑ..ගොඩක් දේවල් අහිම වෙනව .විදන්න තියෙන දේවල් ගොඩක් මගහැරෙනව😥😥

  • @premalalpremalal8076
    @premalalpremalal80762 жыл бұрын

    ඉතා හොඳ වීඩියෝ එකක් මල්ලි

  • @dumindacooray
    @dumindacooray2 жыл бұрын

    ඉතාම වටිනවා මේ වගේ වීඩියෝ එකක් කිරීම.. හැම මිනිහෙක්ම ආසයි වාහන ගන්න..

  • @ksshanaka9677
    @ksshanaka96772 жыл бұрын

    අයියා තමයි හොදටම කරේ. ❤️

  • @nilanthaskitchen
    @nilanthaskitchen2 жыл бұрын

    තුනී තහඩු වලටයි ප්ලාස්ටික් වලටයි ඔච්විචර වියදම් කරනවට වැඩිය හොදයි පොඩි ඉඩම් කෑල්ලක් කැලේකින් හරි ඇරන් දාන එක

  • @suraweeraamarawansha5559

    @suraweeraamarawansha5559

    2 жыл бұрын

    Aka thamayi hondama adahasa sallith rate ithuru wenawa thamantath honda milak laebenawa isarahata.

  • @BOSS_30

    @BOSS_30

    2 жыл бұрын

    Idamak aran bus eke palako🤣😂😅

  • @pramudithasulakshana5230

    @pramudithasulakshana5230

    2 жыл бұрын

    😹 කව්ද බන් මේ

  • @disnajanani7436
    @disnajanani74362 жыл бұрын

    Oya hodata kiyanwa ayya.thanks

  • @dayachandrapala7591
    @dayachandrapala75912 жыл бұрын

    බොහොම ස්තූතියි

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi69642 жыл бұрын

    ලන්කාවෙ එවුන් හූරගෙන කනවා..අපි ඉන්නෙ කාලකන්නි දේශපාලුවො ඉන්න රටක උන් commission ගහලා ලන්කාවෙ මිනිස්සුන්ට කෙලවෙන්න දීල ඉන්නව...ඔවුන්ට අපි චන්දෙ දීලා පාර්ලිමෙන්තු යවනවා..හිතපල්ලා ආයේ චන්දෙ දෙද්දි....

  • @krishannandasrir3258
    @krishannandasrir32582 жыл бұрын

    අද වැඩ සටහන නම් ගොඩාක් හොදයි. හරිම වැදගත් අපිට 👍🏼👍🏼👍🏼🙏

  • @r.m.athukorala2720
    @r.m.athukorala27202 жыл бұрын

    ස්තුතියි Mr. MRJ. තෙරුවන් සරණයි!

  • @ayurmedi5679
    @ayurmedi56792 жыл бұрын

    Super presentation

  • @coolairzone6350
    @coolairzone63502 жыл бұрын

    ත්‍රී වීල් එකක් එලවන මහත්මයා. ඔබ හරි අපූරුයි මහත්මයා .....❤️‍🔥

  • @DilshanJathunga
    @DilshanJathunga2 жыл бұрын

    මේ දවස්වල වාහනයක් ගන්නව කියන්නෙනං කිසිම තේරුමක් නැති වැඩක්. කියන ගිනිගනං වලටත් වාහන ගන්න මිනිස්සු ඉන්න නිසා තමයි ඔචර මිල ගියේ 😕

  • @dondulipjayasuriya2183
    @dondulipjayasuriya21832 жыл бұрын

    Great job aiya❤️❤️

  • @chamilasamansaman3241
    @chamilasamansaman32412 жыл бұрын

    Supiri kollek . Theruwan sharanai broòoooo

  • @prabodharajasinghe
    @prabodharajasinghe2 жыл бұрын

    හිතට අල්ලපු channel එකක් ♥️

  • @srilankatvsltv6775
    @srilankatvsltv67752 жыл бұрын

    ලංකාවේ අපට වාහන ගෙන්වන්න දෙනවනම් එක ගෙදරකට එකක් වගේ 💚😍💚

  • @sameeradissanayake7299
    @sameeradissanayake72992 жыл бұрын

    Thanks 🙏

  • @indikawijesiri6241
    @indikawijesiri62412 жыл бұрын

    Thanks you 👍❤

  • @keshucormac3559
    @keshucormac35592 жыл бұрын

    යකෝ සුද්දා එනවා අපේ රටේ ලස්සන බලන්න,ඒත් අපි මෙච්චර ලස්සන රට දාලා ජීවත් වෙන්න පුලුවන් ආර්තිකයක් හොයාගෙන රට යනවා..කාගෙද වැරැද්ද...?

  • @KM-rk5jv
    @KM-rk5jv2 жыл бұрын

    මේක බැලුවහම නම් ලන්කාවෙන් යන්න හිතෙනවා 😌😓

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL82 жыл бұрын

    Great 👍🏼👍🏼😊

  • @srishri6927
    @srishri69272 жыл бұрын

    very informative video

  • @chanukamayuranga3982
    @chanukamayuranga39822 жыл бұрын

    අයියගෙ අදහස් දැක්වීම නම් ගොඩක් වටිනවා.👍👍ගොඩක් අය බනින්නෙ ලංකාවෙ tax system එකට.ඒක අනිවාර්යෙන්ම ඇත්ත.ඒත් මේ දවස් වල මේ ගිණි ගනන් ඇති කරලා තියෙන්නෙ අතරමැදි මාෆියා කාරයො තමා.ඕකුන් තමා දවසින් දවස කොරෝනා කොරෝනා කිය කිය ගිණි ගානට වාහන විකුණන්නෙ.ඒ නිසා ගෙවල් වල නිකන් තියෙන වාහනත් නිකන්ම වැඩි ගානට විකුණනවා.සල්ලි තියෙන වුන් දැන් වාහනයක් ගන්නෙ අද අරගෙන ලබන සතියෙ ලාභ තියන් විකුණන්න බලං.ඉතින් පොඩි මිනිහා ගැන කවර කතාද..😓🙏

  • @Hidden_traveler93
    @Hidden_traveler932 жыл бұрын

    මාසේකට ලක්ෂයකට වැඩියෙන් ආදායම තිබිලත් අපිට තාම කාර් 1කට යන්න බැරි වුනේ ලංකාවේ මේ මිල පාලනය කිරිමක් හරියට කලමනාකරනය නැති නිසායි. අනික මෙකේ ජාවාරම්කරුවෝ වැහි වැහැලා.

  • @djkavinda5

    @djkavinda5

    2 жыл бұрын

    Masekata 1lak valata vada adayama thibila car ekak ganna bari nam eka ube varadak 😂

  • @Hidden_traveler93

    @Hidden_traveler93

    2 жыл бұрын

    @@djkavinda5 ගන්න බැරි මේ යන විදියට බං😁😁😁 තේරුමක් නෑ😁😁😁 වැගන් R 1ක්ත් 70යි ලු නේ.

  • @djkavinda5

    @djkavinda5

    2 жыл бұрын

    @@Hidden_traveler93 eka athth me yana ganan valata nan ganna meka boru market ekak

  • @Hidden_traveler93

    @Hidden_traveler93

    2 жыл бұрын

    @@djkavinda5 තියෙන විදියට සල්ලි වලින් ගේ හදාගත්ත ඉතිං. තේරුමක් නෑ මෙහෙ ඉදලා.

  • @sithilasanchith8545
    @sithilasanchith85452 жыл бұрын

    නියමයි

  • @vishwadilhara6960
    @vishwadilhara69602 жыл бұрын

    Thanks ayye 😚

  • @sajithrandika6061
    @sajithrandika60612 жыл бұрын

    මාරම කලකිරීමක් ඇතිවෙන්නේ.. අපි මේ රටේ කාලකන්නි ජීවිත ...එච්චරයි 😔😕

  • @namalchathuranga.7185
    @namalchathuranga.71852 жыл бұрын

    අමාරුවෙන් ලක්ෂ 30ක් හොයන් wagon R එකක් ගන්න හිටියා මැදැයි 😪😪😪 ඒ වගේ 2× ඕන දැන් ....😪

  • @kavindurasanga5838

    @kavindurasanga5838

    2 жыл бұрын

    Karumaa bn gewannee dnnm

  • @bishnahimadarshanirodrigo6597

    @bishnahimadarshanirodrigo6597

    2 жыл бұрын

    මම දැනට අවුරුදු 3 කට කලින් ලක්ෂ 30 කට Wagon R එක ගද්දිත් එච්චර ගාණකර ඒක වටින්නේ නැ කියලා කිව්වා. දැන් 60ක් කියන්නේ හිතා ගන්නත් බෑ

  • @namalchathuranga.7185

    @namalchathuranga.7185

    2 жыл бұрын

    @@kavindurasanga5838 😪

  • @namalchathuranga.7185

    @namalchathuranga.7185

    2 жыл бұрын

    @@bishnahimadarshanirodrigo6597 හීන 😪

  • @namalchathuranga.7185

    @namalchathuranga.7185

    2 жыл бұрын

    @Saliya GMS ඒකෙත් 48up

  • @nilanga410
    @nilanga4102 жыл бұрын

    Good job sir

  • @janakadorapevithanage7143
    @janakadorapevithanage71432 жыл бұрын

    Thank you.

Келесі