ලංකාවට ගෙන්වන මුල්ම වාහන සෙට් එකෙන් ඔබේ වාහනයත් තෝරා ගන්න #BYD #electric#yadeascooter#automobile
Ойын-сауық
2024 #colombo #motorshow #electric #election #evehicle #expo#machines #benz #tech #apparel#Food#Textile
#bike #source #tile #American water
Roslle
Bajaj
David piris
Automobile #ideas #WURTH#ecocharge
#abans #JKCG
#water #bmw #Porsche#Hammer Ev
Special thanks
Madawa wejesinghe
Camara by Milan nirkshana gunasinghe
Punsra kahanduwa
Contact tech with thadi
0718048999
Sponsored by
otc.lk/?s=Marshall&post_type=product
Spectacles glasses
Optics Center call now
+94 77 814 3053
profile.php?id=100050486030087&mibextid=LQQJ4d
Instagram
opticscenter_88?igshid=MzRlODBiNWFlZA==
Perfume
The Perfume Bazaar
+94 77 731 7151
theperfumebazaar7
Пікірлер: 69
වාහන පෙන්නුවාට විතරක් වැඩක් නෑ බං. මිලත් කියපන්
@TheCashman007
Ай бұрын
aduma car eka Rs 19,000,000 vega three wheeler Rs 2,900,000 anith eve daney naa, munta pissu !
@techwiththadi
Ай бұрын
Ekane minlaganna kiyanne gihin balanna
@ranputha9285
Ай бұрын
@@TheCashman007😂😂පිස්සු තමා ඔච්චර ගණන් දීලා ඔවා ගන්න
@shalumrelaxation7084
Ай бұрын
Prices ??
@janithsamaraweera7807
Ай бұрын
❤
වෙන රටවල් වල වහනය එලියට දනකොටම මිලත් එක්ක දන්නෙ නමුත් ල0කාවේ එහෙම නැ මොකද ල0කාවේ ඉන්නෙ බිස්නස් හොරු එකයි
වාහනයක් පෙන්නද්දි ඒකෙ මිල ගාණත් එක්කම කියපල්ලා වැඩසටහන කියන එකත් ඒකෙ ගාන අහලා අනිත් අයට දැනුම් දෙන්න ඉඩ සලස්සපල්ලා නැත්නම් බොරුවට වීඩියෝ එකක් විතරක් කරලා වැඩක් නැහැ මිනිස්සු මෙව් අය ගාන අඩුයිද වැඩියිද දැනගන්න ඕනා
thanks මචං මිලත් කිව්වනම් නියමයි👏👏👏👏👏👏👏👏 ජයවේවා ශිුලංකා🙏🙏
මේ වාහනවල මිල නැද්ද .පෙන්නන්න විතරක් ද තියෙන්නේ 😅
❤❤❤❤
BYD Chinese... But identical
Gaaana kiyann👍🏻🙏
උබ ප්‍රශ්න අහලා උට කතා කරන්න දියන්කෝ 😂😂අරැ ඕ ඕ ඕ ගානවා විතරයි ඇත්තටම දැන් Chanel කරන උන්ට නම් පිස්සුද මන්දා...එක්කෝ උබ උන්ගෙන් ඔක්කොම අහගෙන උබම කතා කරපන්කෝ..😂😂😂😂
@techwiththadi
Ай бұрын
Thank Lahiru
මෙකෙත් පොඩි මිනිහට ඇරලා තියෙන්නෙ එකයි මිල කියන්න බැරි
මිල ගණන් කියපල්ලා ඔය බයිලා විතරක් නෙවෙයි
@imalkawanniarachchi1370
16 күн бұрын
ඒක කිවොත් කට්ටිය එන්නෙ නැති නිසා ගනන් කියන්නෙ නැ මන් හිතන්නෙ
Super ❤❤
After sales service අන්තිමයි 😢
Ape Rate Exside Battery Company Vattalaaa, Dan Pita Ratin Electric Vehicle Gena Ratakk..😡😡😡
mila kiyane nathuwa penala wadak na ne
රෝස කැලේන් ගෙනැත් වගේ 😂😂
අන්තිමට විනාඩි 24 ඉඳන් හරියට ඇසෙන්නේ නැත. අනික එම රටවල සිට වරාය ට එනකොට මිල ගණන් සදහන් කර තිබේ නම් දළ වශයෙන් තක්සේරුවක් කර ගන්න පුළුවන්.
BYD MAN Presentation mata nam satis Nathan shot and sweet ona de oluwata denna fail Wena awulak Neha ohoma Yan
Price කෝ...
Review karala vedak na price kiyanna
Lokka oya katha karanawa misak vehile aka gana visthara karanna den naha. Mewata price aka nadda?BYD gana visthra naththa mokada?
Lankawe vahana walin Wadipurama garaganne lesinkarayo
Price's danna
Pls update with prices
@techwiththadi
29 күн бұрын
Thank you so much sure
EV vehicles lankawata hariyanne na
අඩු පඩි කෙල්ලෝ කොල්ලෙක ට කටපාඩං කොරෝලා ඒක කියවලා අපිව රවට්ටන්න හදනවා ඊට පස්සේ කැමැත්ත වැඩි කරලා බෙල්ල කඩලා වගේ ගාන කියනවා
Price
Sounds tikak upgrade karaganna..
@techwiththadi
Ай бұрын
Thank bro
Lankawe waddanwa pita rata yawala. Pirata wahana pennala minusunwa chun karanawa. Lankawe nishpadana promote karandako. Ma wage KZread para gathiyan ennakan rata adanda baha
@techwiththadi
Ай бұрын
බොහෝම ස්තුතියි
Milaganan danna
@techwiththadi
Ай бұрын
Aulth video ekak
Yadea නම් පචම බයික් එකක්.
මදී
Munama maha kale kana buruwek...ko hu#to mewage price
@techwiththadi
Ай бұрын
Ane malli babo ewanege ganan katha karala kiyanmam
Ubalata gannama oni nam palayanko BMICH hariyata ganna wage mila ganan ahanne😂😂..
Prize akath dannako Sahodarayaa
@techwiththadi
Ай бұрын
Thank lot
අහවල් එක විකුනුවත් බෑ මේව ගන්න
pol buruwek .....
මෙවා පොඩ් එවුන්ට ගන්න බැ බන්
@techwiththadi
26 күн бұрын
Podi eunnatath pluwn weni
ඔය වාහන set එකම ලක්ෂ 80 කට ජපානෙන් ගන්න පූලුවන්. පව් ලංකාවේ උන්. රට කාපු කාලකන්නි දේශපාලුවන්ට මේ සැරෙත් ජන්දෙ දීපල්ල ගොන් රැල.
Lokka macnan oyata pissuda oya kiyonawa vitharai
@techwiththadi
22 күн бұрын
Ekaneee
Wen wenwa wahanawala gana kiyapallako gana hangala wistara kiyala wedak nehe neda bad program 😂😂😂😂😂😂😂😂
@techwiththadi
25 күн бұрын
Thank bro machn
Ko ban PRICE😂😂😂
@techwiththadi
Ай бұрын
Vena videoo eka price kiyannm
සිංහල කතා කරනවානම් සිංහල කතා කරන්න එකට ඉංග්‍රීසි කැලි දාන්න එපා
@techwiththadi
29 күн бұрын
බෝහොම ස්තුතියි
මිල දාපන් නැත්තසම් නොකර ඉදපන් විඩියෝ
@techwiththadi
Ай бұрын
Haaa
@techwiththadi
Ай бұрын
Thank you so much
අලුත් වාහනයක් ගන්න ඔන ඉලෙක්ට්‍රක් ලෙඩ ගොඩවල් නම් වැඩක් නැ 😮
@diretdisco
Ай бұрын
උබලා වගෙ හිගන්නොන්ට ගන්න බැරි උනාම ලෙඩ ගොඩවල් 😂😂😂
@diretdisco
Ай бұрын
පරන ලීෆ් වල තාම ලෙඩක් නැ දන්නෙ නැති මගුල් කතා කරන්නෙ නැතිව හිටහන් 😂
මිල දාපන් මිනිහෝ🤬😡