Low budget luxury cars in Srilanka ( ලක්ෂ16 ට අඩු සැප කාර් )

වීඩියෝ එක තුළ සදහන් Pinsara කාර් සේල් එකට ඇමතීමෙන් වළකින්න.nande machan සම්බන්ධ කරගන්න
Contact 0764202362
Pls like and share my facebook page for special discounts- / nandemachan2019

Пікірлер: 604

  • @slvclip1795
    @slvclip17952 жыл бұрын

    2022 බලලා උහුල්ලන එවුන් මේ කොනට🥺

  • @gunadasarathnayake962

    @gunadasarathnayake962

    Жыл бұрын

    Aiyooooooooooooo

  • @disnapriyangani5513

    @disnapriyangani5513

    Жыл бұрын

    🥺🥺🥺

  • @maduraherath8

    @maduraherath8

    4 ай бұрын

    2024 balala hoollana un me konata

  • @sahanupeksha3165

    @sahanupeksha3165

    2 ай бұрын

    2024 බලන අපි

  • @sudathpriyal6565
    @sudathpriyal65654 жыл бұрын

    මොන දේ උනත් නියම කොල්ලෙක් සුභ අනාගතයක් සහෝදරයා ..

  • @manori1317
    @manori13174 жыл бұрын

    Machan Una hodai karana wade aeth video aeka karaddi uba raganna aepa oya thiyana upanga cam karala pennapan Gon part nathuwa .Jaya wewa

  • @uddika8293
    @uddika82932 жыл бұрын

    සුපිරි mchn. සුපිරි talent එකක් තියෙන කොල්ලෙක්. බලන් ඉන්න ආසයි ප්‍රෙසෙන්ත් කෙරෙන විදියට All the best to u bro 👍🔥

  • @nandemachan7742

    @nandemachan7742

    2 жыл бұрын

    ආදරෙයි සහෝදරයා.ජයවේවා!

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari72034 жыл бұрын

    හොද ඉදිරිපත් කිරීමක්.video eka දිග වැඩී.

  • @dananjay977
    @dananjay9774 жыл бұрын

    Video eka thva tikk short unanam niyamai. Puluwannam lancer ekak ganath video ekak karanna

  • @pradeepkumara5348
    @pradeepkumara53484 жыл бұрын

    Nande mchn,puluwn nm volvo t850 car eke podi review ekk krahnko mchn......onna subscribe paarakuth demma mchn!!!jaya wewa umbe channel 1ta!!!!

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo88344 жыл бұрын

    වාහනේ ගැන කියෙව්වාට පෙන්නන්නෙ ඔහේවනෙ වාහනේ පෙන්නපන්කො 🥴

  • @ghppps78
    @ghppps784 жыл бұрын

    I appreciate of your effort. best. there may be several weakness, but we should give hand to them...

  • @chathurangajivantha8830

    @chathurangajivantha8830

    3 жыл бұрын

    A

  • @komegaming2052

    @komegaming2052

    2 жыл бұрын

    What you mean by weakness

  • @udanaarunalu1126
    @udanaarunalu11262 жыл бұрын

    නියමයි දිගටම කරගෙන යන්න... ඔබට ජය....

  • @NalindaDamithPathiraja1987
    @NalindaDamithPathiraja19874 жыл бұрын

    ඔනදේ විතරක් කියහන් බන්.පලමු විනාඩි 2ක් නිකන් බලන් ඉන්න ඔනෙ

  • @harshanasuriyaarachchi4819
    @harshanasuriyaarachchi48194 жыл бұрын

    Supiri mchn super marketing bro niyamai ela mchn dannati deyak igenagtto... Ela

  • @Jayawardana521
    @Jayawardana5214 жыл бұрын

    හොඳ ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනව..ජය

  • @nandemachan7742

    @nandemachan7742

    4 жыл бұрын

    ස්තූතියි සහෝදරයා.ජයවේවා!

  • @lahirurozyro1051
    @lahirurozyro10514 жыл бұрын

    Super machan.jaya wewaaa👍👍👍👍

  • @outtoworld3536
    @outtoworld35363 жыл бұрын

    Bro plzz tell what about the repairs .??? Parts thiyenawada ,onema garrage eke hadanna puluwanda

  • @sashiabayarathna1531
    @sashiabayarathna15314 жыл бұрын

    මචන් micro panda එක ගැන පොඩි review ekak karahanko brooo......

  • @agcarvision359
    @agcarvision3594 жыл бұрын

    Gen 2 එකේ option තියෙන ජපන් කාර් එකක් ලක්ෂ 28 ක් විතර වෙනව .... මේක ගත්තයින් පස්සෙ උනත් තෙල් වියදමක් ලොකුවටම යන්නෙ නෑ ...... අනික ආරක්ෂාවත් හොදයි ..... සමහරු මේකට බනින්නෙ spare parts නිසාමයි ..... ඒක අඩුපාඩුවක් උනත් මේ ගානට නඩත්තුවත් අඩුවට මේ වගේ option තියෙන වාහනයක් ගැන කියපු එකට නන්දෙ හුගක් ස්තූතියි .....

  • @soba.dahama6977

    @soba.dahama6977

    3 жыл бұрын

    , hello how are you

  • @user-xh3qe8ht5v

    @user-xh3qe8ht5v

    10 ай бұрын

    😊

  • @rohinivijesinha3808
    @rohinivijesinha38084 жыл бұрын

    නියමයි මරු අනේ මාත් හොය හොයා හිටපු විඩියෝ එකක් ජයවේවා දිගටම ගෙනියන්න .

  • @isurusenewirathna8177

    @isurusenewirathna8177

    4 жыл бұрын

    Rohini Vijesinha උබ ගත්තද ඕම එකක්

  • @amilasharmil9396
    @amilasharmil93964 жыл бұрын

    මචං වාහන ගැන දානකොට මේ වගේ ජරාවල් හොඳයි කියලා දාන්න එපා,වාහන ගැන කිසිම දෙයක් නොදන්න අහිංසක මනුස්සයෙක් මේ වීඩියෝ එක බලලා ඔයාගෙ වචන විශ්වාස කරලා මෙහෙම වාහනයක් ගත්තොත් අමාරුවේ වැටෙනවා, මොකද ඒ වගේ ගානක වාහනයක් ගන්නේ ලොකු සල්ලි තියෙන කෙනෙක් නෙවි, ඒ නිසා අවංකව ඇත්ත කතාව කියලා වීඩියෝ කරන්න.... ජය වේවා....

  • @nandemachan7742

    @nandemachan7742

    4 жыл бұрын

    මට නම් මේ වාහනේ කියන්න තරම් අවුලක් නෑ

  • @thimiradhulanga6122

    @thimiradhulanga6122

    3 жыл бұрын

    ඇත්තටම මේ වන්ඩිය අවුල්ද

  • @FAvio331

    @FAvio331

    3 ай бұрын

    මේවා අවුරුදු දහයෙන් පදින්න වටිනවා. ගොඩක් උන් මේ වාහන චාටර් කරන්නේ උනට මේවයේ ටෙකනොලොජි එක ගැන idea එකක් නැති නිසා

  • @sundarsmyoga1923
    @sundarsmyoga19234 жыл бұрын

    Hello bro Nande machan. Its new or second hand car . How many km was used?

  • @nalakasadaruwan4552
    @nalakasadaruwan45524 жыл бұрын

    පරණ ජපන් කාර් ගැන තව රිවීව් ටිකක් කරන්න ,ඒක ගොඩක් හොදයි ඔයාටත් බලන අයටත්

  • @travelwithpriyankara

    @travelwithpriyankara

    4 жыл бұрын

    Nalaka Sadaruwan fb 14 gana dannawanm kiyannko super salloon eka gana

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege70614 жыл бұрын

    හදුන්වා දීම වටිනවා හිත ගියා 🔥 ගින්දර වගේ බිස්නස් එක අල්ලලා දෙන්න්ම් බය වෙන්න එපා

  • @kushanthajanith2380
    @kushanthajanith2380 Жыл бұрын

    අවුරුදු කිහිපයකට කලින් 7:45 දී කියපු කතාව අද වෙනකොට සිද්ධ වෙලා තියෙනවා , ඒ Gelly නැත්තං ලංකාවේ Micro සමාගම Proton මොටර් කාර් ලංකාවට ගෙන්වලා Assemble කරනවා 🤟❤

  • @dananjayalakshitha7241
    @dananjayalakshitha72414 жыл бұрын

    මම දැනට ඉන්න‌ේ මැලේසියාවේ. ඔය කන්ඩිෂන් ඒක‌ේ වාහනයක් ලක්ෂ 5කට අඩුවෙන් ගන්න පුලුවන්.. දුකයි ලංකාව ගැන..

  • @shanakadevinda632

    @shanakadevinda632

    4 жыл бұрын

    දේශපාලනඥයෝ ලංකාව කාල තියෙන්නෙ . මුන් 225 එලවන්න ඕන

  • @dushandushan612

    @dushandushan612

    4 жыл бұрын

    මම ඩුබායි ඉන්නෙ මෙහෙ banz එකක් ගන්න පුලුවන් ලංකාවෙ සල්ලි වලින් second hand ලක්ශ 5යි සිරාවට ලංකාවෙ සක්කිලි දෙශපාලන කරන පොන්නයො ඔක්කොම එලවන්න ඔනෙ

  • @sanjuwathsala5597

    @sanjuwathsala5597

    4 жыл бұрын

    Atta ඩුබායි walath gdk adui wahana eth ape rate ai mehema..අහිංසක dupath manusyekuta ගන්න විදියක් නැහැ කාගෙන් හරි illan ගියොත් ඇරෙන්න..

  • @sumithrakumari549

    @sumithrakumari549

    4 жыл бұрын

    ඇත්ත .ඊටත් adui.mage hasban ඉන්නෙත් මැලේසියාve .

  • @upsena880

    @upsena880

    3 жыл бұрын

    ස්තුති මචං ..

  • @sandunisaheni678
    @sandunisaheni6783 жыл бұрын

    නියමයි අෑහ් 😜❤

  • @isurusandaruwan310
    @isurusandaruwan3104 жыл бұрын

    Aiye oyage video patta..... Mata poddak kiyannako panda cross eka hodaida ganna.apita

  • @sandithacg
    @sandithacg4 жыл бұрын

    Nissan March K11 eka ganth Review kak karanna honde. all the best.

  • @nandemachan7742

    @nandemachan7742

    4 жыл бұрын

    Ok bro.jaya!

  • @josewonner3488
    @josewonner34884 жыл бұрын

    Honda fit GP4 එකේ review එකක් ඕනේ

  • @manoshawijesekera2087
    @manoshawijesekera20874 жыл бұрын

    Proton Gen 2 is a very good car . It has 4 airbags and not 2. There are two engines one is 1.3 and the other is 1.6. its a heavy sports car and 1.6 feels good when you drive it and does almost 18 km/l on the highway. And the digital meter does provide information like fuel consumption, and how far u can go with the fuel in the tank . It comes with a very good audio system specially designed by Blaupunkt . Most of the car including the campro engine is designed by Lotus.

  • @chamil85102

    @chamil85102

    4 жыл бұрын

    parts ehema tinawada sehena tharamata...

  • @manoshawijesekera2087

    @manoshawijesekera2087

    4 жыл бұрын

    @@chamil85102 parts are available at Janatha motors, Euro motors and other shops . Godak Mitsubishi spairs thamai thiyenne. Hoyaganna amaruwak naa wadiya

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps3 жыл бұрын

    සුභ පැතුම් ඉදිරියටම යන්න

  • @shylakoko4372
    @shylakoko43724 жыл бұрын

    Good .. miss .. n ...

  • @a2zsolutionpcb881
    @a2zsolutionpcb8814 жыл бұрын

    option gana kiyadi ewa cam eken show karanna.engine ekath pennanda,good luck..go on ahead .

  • @nandemachan7742

    @nandemachan7742

    4 жыл бұрын

    අඩුපාඩු පෙන්වා දුන්නට ස්තූතියි.ඉදිරියේදී එය නිවැරදි කරන්නම්.ජය වේවා!

  • @indunilbandara3386
    @indunilbandara33864 жыл бұрын

    තද තද බ්‍රෝ 💞

  • @ruwankulathunga3261
    @ruwankulathunga32614 жыл бұрын

    Ela nande..niyamata karanawa..godak hodai

  • @sameeraloshana8795
    @sameeraloshana87954 жыл бұрын

    Aiyoooo machan uba kiyanne kauru Hari kiyapu deyakne API padapu wahanayak Meka Leda godak me wargaya

  • @prasadhemantha7757
    @prasadhemantha77573 жыл бұрын

    Super bro.God bless you dear.

  • @sasimax2502
    @sasimax25024 жыл бұрын

    Nice bro, go head

  • @rajeshthilakarathna6203
    @rajeshthilakarathna62034 жыл бұрын

    DFSK Glory 330 gena wisthara danne kawda??

  • @anuramedagoda
    @anuramedagoda4 жыл бұрын

    parana antic cars ganath vedio ekak karanna

  • @gayashanmaduranga2497
    @gayashanmaduranga24973 жыл бұрын

    Proton gen 2,, available now?

  • @Lakpriya88
    @Lakpriya884 жыл бұрын

    Tata indica review ekak danna

  • @lahirubuddhika1924
    @lahirubuddhika19243 жыл бұрын

    honda fit ariya 2003 car eka , kohomada , parts ganannda ? poddak kiyanna

  • @ganeshanchandramohan7828
    @ganeshanchandramohan78283 жыл бұрын

    Maybe now the price changed . Can you provide me the current market price

  • @gamingwizard5196
    @gamingwizard51963 жыл бұрын

    Oke full review ekak one

  • @apkruwanpura8153
    @apkruwanpura81534 жыл бұрын

    thanks nande machan

  • @kdschathuranga47
    @kdschathuranga474 жыл бұрын

    Kathawa godak wedi ban. Awashya de witharak kiyanna. Repeat wedi. Good luck.

  • @yasithagayan1659
    @yasithagayan16594 жыл бұрын

    Laksa 45ta gannawa nm hoda hybrid car ekakda non hybrid car ekakda.mkakda car eka kiynna

  • @buddikaediriweera7467
    @buddikaediriweera74674 жыл бұрын

    Micro panda cross wahanaya Gena wedasatahsnak keranda eeke nadattuwe genath parts tiyenawada nedda genath petrel tathwe genath hoyala kiyanna

  • @erangasandaruwan3112
    @erangasandaruwan31124 жыл бұрын

    කිලෝමීටරයකට ලීටර් 16ක් යනව නම් මේ කාර් එක හොදයිනේ😂😂😂

  • @thinithmadara3412
    @thinithmadara34124 жыл бұрын

    micro pand gana video ekak karanna..full video ekak

  • @tkartt
    @tkartt4 жыл бұрын

    Wagon R 2006 model eka gane review ekak karanna......

  • @dinukalakmal3155
    @dinukalakmal31554 жыл бұрын

    Good luck

  • @manjulanadeeka
    @manjulanadeeka4 жыл бұрын

    Ela macho. Marketing parakuth yanava

  • @yasithashashendra1905
    @yasithashashendra19054 жыл бұрын

    micro mx7 gane vedio ekak one

  • @fathimahameed5441
    @fathimahameed54414 жыл бұрын

    Parts thiyanawada prices kohamada parts hema thenama lebaida

  • @dilandilan6311
    @dilandilan63113 жыл бұрын

    the honda civic beside you is lit

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm4 жыл бұрын

    කැබ් ගැනත් දාන්න

  • @lahirurozyro5251
    @lahirurozyro52514 жыл бұрын

    Machan nande proton jen2 wahanayak hoyaganna amaruda hoda tathtwe tiyana ekak oya wage.ganna tiyana tanak mata kiyapanko.jaya wewa amila.

  • @nandemachan7742

    @nandemachan7742

    4 жыл бұрын

    Dennam wisthara.black colour ekak thiyanawa

  • @lahirurozyro5251

    @lahirurozyro5251

    4 жыл бұрын

    @@nandemachan7742 black epa wasthuwe.wena colour ekak balanna.mata wisthaŕ tikak kiyanna balala amila.puluwan nm numbar eka dapan ubage cantact karaganna.

  • @hasinda_chandeepana
    @hasinda_chandeepana4 жыл бұрын

    #nande vehicle wala outlook eka, inside look eka...dash board...engin eka ewat pennahn...ubawa mention wenawt ekkama

  • @Shahan98
    @Shahan984 жыл бұрын

    Broo wahanee athule pennanawa madii bn eka hada ganin jaya wewaa maruuu

  • @nandemachan7742

    @nandemachan7742

    4 жыл бұрын

    Thanx bro.next video ekedi adupadu awama karamu

  • @dayaweerasinghe4370
    @dayaweerasinghe43704 жыл бұрын

    How safe are these cars?

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne42654 жыл бұрын

    Hello, You are talking to much. Please indicate the location or where we can see and buy cars as you are explaining. Thank you

  • @dammikaruwanruwankumara1909
    @dammikaruwanruwankumara19094 жыл бұрын

    සුපර් මචං

  • @rangakumara7965
    @rangakumara79654 жыл бұрын

    Ela machan...

  • @kamalchathuranga4086
    @kamalchathuranga40864 жыл бұрын

    කිලෝමීටරයකට ලීටර් දාසයක් නම් ඉතින් සොරිම තමා ...................

  • @sportsworldtv3203
    @sportsworldtv32034 жыл бұрын

    Geely MX7 mark 2 eka gana review ekak dennako

  • @nuwannuwan912
    @nuwannuwan9124 жыл бұрын

    Ayye koralla k20 kiyana car eka keeyata gaththakida..?

  • @abirulive
    @abirulive4 жыл бұрын

    Proton jen2 හොදම වාහනයක්

  • @nandemachan7742

    @nandemachan7742

    4 жыл бұрын

    Aniwaren machan

  • @slitbro435

    @slitbro435

    4 жыл бұрын

    ඔයා පාවිච්චි කරන්නේ manual ද නැත්නම් auto ද ඒ දෙකෙන් මොකද්ද හොද? parts එහෙම ගන්න තියෙනවද? ඇත්තටම 16 kmpl වගේ තෙල් කරනවද ??

  • @kimoguna4295
    @kimoguna42954 жыл бұрын

    Rotate your cameras. So we will be able to visualize.

  • @ALLINone-mh1mo
    @ALLINone-mh1mo4 жыл бұрын

    Meka thama bn gannawanam ganna hodha wahane 1km ta 16L duwanna puluwanlu.eka wahanekawath thama naa me wage option ekak..

  • @malindawishvajith5063
    @malindawishvajith50634 жыл бұрын

    Meke parts ganna thiyenawa da aiyaa service senter komada

  • @dilshanjayamaha2087
    @dilshanjayamaha20874 жыл бұрын

    Video karala tiyenawanam godak awul

  • @mablackcatofficial6572
    @mablackcatofficial65724 жыл бұрын

    kathava diga vedii bro adu karanam patta

  • @ravisudeep2317
    @ravisudeep23173 жыл бұрын

    Nannde,9-12 Athara ganakata ganna thiyana car monawada?.,

  • @roshansanjaya478
    @roshansanjaya4784 жыл бұрын

    Whana ati trm tibbata parts tynwda kiyla tami oya wage wenat rataka hadapu car ekak gnna yna knk blnne. Eka kiyaune na. Owata parts colombo tibbata wena pathi wala tynwda kiylat hoyla blala kiynna one. Wena pattaka knk okak gattot brake pad wage nithara maru wena deyk gannat colombo enna oneda? Onna ouwa tami cover krnna one lokuma prshna. Owa gana kiynna video wla.

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala75064 жыл бұрын

    ගොඩක් හොඳයි

  • @supunherath4668
    @supunherath46684 жыл бұрын

    hyundai accent eka gana ekk karanna???

  • @GeethFernando
    @GeethFernando4 жыл бұрын

    😂 Ela machan proton parsona market naha yako ehema ganna onenam balapan proton eken eliyata enawa perdana kiyala car ekak bens eka wage

  • @josepfernanbo155
    @josepfernanbo1554 жыл бұрын

    wadipura ekama deyak gana wadiyen kiyana kota boring gathiyak danuna. Ekama kiyawanawa nawatha nawatha. adupada hadagena hodata chek karala edit karala post karanna. Thanks

  • @pcvadda
    @pcvadda4 жыл бұрын

    tata indica eka gena hoda review ekak danna

  • @nandemachan7742

    @nandemachan7742

    4 жыл бұрын

    දෙන්නම් අනිවාරෙන් මචං

  • @dhananjayapalandagamage6582
    @dhananjayapalandagamage65824 жыл бұрын

    Parts ganna koheda thiyenne oke?

  • @dananjadanushkasilva5544
    @dananjadanushkasilva55444 жыл бұрын

    wahane parts ehema hoyaganna puluwanda kiyalath poddak mention karanna..

  • @nandemachan7742

    @nandemachan7742

    4 жыл бұрын

    Langadima wenama video ekak dennam siyaluma brand gana

  • @vrkdilshan
    @vrkdilshan3 жыл бұрын

    Chery qq ekaka review ekak karando

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan71574 жыл бұрын

    මචන් ලක්ශ 30 ට අඩු ඒව ගැනත් කරපන්.... mazda axela , demio, nissan bluebird , n16, වගේ

  • @dineshnilantha3760
    @dineshnilantha37604 жыл бұрын

    Daihatsu atrai gena video ekak karanna puluvanda

  • @ishanyahathugoda8891
    @ishanyahathugoda88914 жыл бұрын

    කිලෝ මීටර ඒකටට ලීටර 16 දුවන්න පුළුවන් කියනවා ඇහුනේ මට විතරද

  • @ranukafernando9223

    @ranukafernando9223

    4 жыл бұрын

    Matath ahuna

  • @manjuchandika6963

    @manjuchandika6963

    4 жыл бұрын

    Matath ehuna

  • @shihanratnayake8010

    @shihanratnayake8010

    3 жыл бұрын

    Mth cmt ekk dn awe eki❤😀

  • @slsadaru1678

    @slsadaru1678

    3 жыл бұрын

    eka nam aththa machan

  • @thewattersolution.6312

    @thewattersolution.6312

    2 жыл бұрын

    Na matath ahuna

  • @Dushcreation
    @Dushcreation4 жыл бұрын

    Vitz 2007 -2010 gana karanna video akak plz

  • @thilinatv5289
    @thilinatv52894 жыл бұрын

    Mcn video karaddi camera eka wahane adala part eka pennala video dapanko ubage muna balan innawata wada wahane atule parts focus karanawa nam watinawa

  • @anuhas685

    @anuhas685

    4 жыл бұрын

    ඔව් බන්

  • @entertainmenttv6069

    @entertainmenttv6069

    4 жыл бұрын

    Nandewa arenna mm wena deyak dekke ne kiyanko.

  • @sachiniumesha4619
    @sachiniumesha46193 жыл бұрын

    Ane aiye.lasha 15ta adu aluth model eka car ekk hoyala dennako.hebei aiye api podi minissune.gewanna puluwan vidihata hoyala dennako.mage ammai thaththa asanipen tikk vithara.eyalata beth gan sathiyata gaman 3nk tikk dura yanna one.e nisa gewanna ganna puluwan nam godak pin oyata

  • @nandemachan7742

    @nandemachan7742

    3 жыл бұрын

    0764202362 call ekak denna

  • @isurusandaruwan310
    @isurusandaruwan3104 жыл бұрын

    Panda eka hodaida .2 nd hand gaththata kamak nadda aiye

  • @sanathnandasiri5043
    @sanathnandasiri50434 жыл бұрын

    froton gen to spare parts thiyenawada lankawe

  • @disnajanani7436
    @disnajanani74362 жыл бұрын

    ආ... මල්ලී 😍❤️

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera4 жыл бұрын

    වැඩේ හොදයි මචෝ හැබැයි පොඩ්ඩක් කියෝනව වැඩි මචං පොඩ්ඩක් ඒක අඩු කරපං . ජයවේවා

  • @rosharkk91
    @rosharkk914 жыл бұрын

    Machan nande.......owage parts ganna thiyenawada

  • @nuwannuwan912
    @nuwannuwan9124 жыл бұрын

    Ayye moka mona keewath...oyage video eka pahadili...lassanai...mokada api car gana danne ne...lassanata therun karanawa...ela..ela..

  • @nandemachan7742

    @nandemachan7742

    4 жыл бұрын

    Thanx malli.adu padu hadagena issarahata yamu.jayawewa!

  • @shylakoko4372
    @shylakoko43724 жыл бұрын

    Good sri Lankan..........miss . N ..

  • @niroshbro9490
    @niroshbro94904 жыл бұрын

    තරහක් තියන එකෙක්ට සෙට්කරන්න නියම වාහනේ...😁👍

  • @tharinduprasanna9933

    @tharinduprasanna9933

    3 жыл бұрын

    Ai machan mek aul the

  • @asankakumara3733
    @asankakumara37333 жыл бұрын

    Mata frotun gen 2 wahanayak hoyala denawada auto akak

  • @lahirusampath1836
    @lahirusampath18364 жыл бұрын

    mazda demio eka gana video ekak karanna bro

  • @anuhas685
    @anuhas6854 жыл бұрын

    කොල්ලෝ video eke උඹව පෙන්වන්න එක නවත්තන්න. ටොපික් එක ගැන රූපාරාමු පෙන්වන්න .අනික එකම් ඇන්ගල් එක පෙන්වන එකත් නවත්තන්න . උබව බලන්න ඔනි නැහැ අපිට යකො. විස්තරය කටින් කියන්න video danna ඕනි නෑනේ බන්. video කරන ගොබිලියන්ටත් කියන් ටයර් එකෙ ඉඩන් ඩැස්බොඩ්,එන්ජිම ,සිට් පොන්ට් බැක්, වගේ ඒවාට විඩියෝ එක අල්ලන කියලා,රෙද්ද data kapan බලන්නෙ ලන්ක්වෙ උන්.

  • @charithlakshan5921

    @charithlakshan5921

    4 жыл бұрын

    true machan..

  • @nandemachan7742

    @nandemachan7742

    4 жыл бұрын

    එහෙම කරමු.ස්තූතියි.ජයවේවා!

  • @ShashiHeshan

    @ShashiHeshan

    4 жыл бұрын

    true

  • @dineshrukmal9789

    @dineshrukmal9789

    4 жыл бұрын

    @@nandemachan7742 ehema karanna machan eka hodai ara elakiri eken karanne ehema karanna ikmanata grow wei

  • @sarathmeegodawithana6552

    @sarathmeegodawithana6552

    4 жыл бұрын

    මෙයාගේ වැඩේ හොදයි,ජය වේවා,මම හිතන්නේ මේක self recording video එකක් හොද කැමරාමන් කෙනෙක් පාවිච්චි කරන්න .

Келесі