පොරොන්දම් 20 තේරුම සහ විවාහ රහස් -porondam parikshawa-

Lagna papala
Lagna papala 2022
Mithuna lagnaya 2022
Danu lagnaya 2022
Graha maruwa 2022
Senasuru maruwa 2022
Muwasirasa nakatha
Guru maruwa 2022
Rahu ketu maruwa 2022
Para kiyana tharuka
Para kiyana tharuka today
Dawase lagna palapala
Sathiye lagna palapala
Lagna palapala today
Para kiyana tharuka today derana tv
Lagna
Aquarius
Sagittarius
Gemini april 2022
Aquarius April 2022
Pisces April 2022
Horoscope
Astrology 2022
Jupiter transit in pieces 2022
lunar eclipse 2022
blood moon 2022
flower moon
chandra Grahanaya 2022
Lagna
Wuschika lagnaya 2022
kanya lagnaya 2022
Mesha lagnaya 2022
Makara lagnaya 2022
Ada lagna palapala
#senasurumaruwa2022
#kendare
#lagnapalapala
#lagnapalapala2022
#danulagnaya2022
#mithunalagnaya2022
#grahamaruwa2022
#lagnapalapalatoday

Пікірлер: 48

  • @thilinijayasena8034
    @thilinijayasena8034 Жыл бұрын

    බොහොම පින් මහත්මයා 🙏🙏 හොද පැහැදිලි කිරීමක්

  • @sandyamalani2772
    @sandyamalani2772 Жыл бұрын

    පින්. බුදුසරණයි

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 Жыл бұрын

    මෙතුමා තමයි මට මුනගැසුනු දක්ශම ජොතිශය මහත්මයා 🙏

  • @ishanimadushika1004
    @ishanimadushika1004 Жыл бұрын

    Apith kendare bala gaththa kiyapuwa hari .budu saranai

  • @rush6335
    @rush63359 ай бұрын

    මන් නම් කියන්නෙ මේව නෙමේ විවාහයකදි ඕනි දෙන්නගෙ බැදීම , ආදරය විශ්වාසය හා තේරුන් ගැනීම වගේ දේවල් .... මන් කියන්නෙ නෑ ඕව බොරු කියල ඒ උනත් මන් ඕව විශාවස කරන්නෙ නෑ වැඩිය..

  • @madushankadgw8768
    @madushankadgw8768 Жыл бұрын

    Thanks

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 Жыл бұрын

    මෙයා ගෙ වැඩ ගොඩක් කේන්ද්‍ර පරික්ශා කරල තියනව හරියටම හරි.

  • @vasundararathnayaka3737
    @vasundararathnayaka3737 Жыл бұрын

    බොහොම හොදට පැහැදිලි කරන මහත්මයෙක් . මමත් හදහන සහ පොරොන්දම් පරික්ෂා කරගෙන තිබෙනවා ❤

  • @dayanuwarapaksha6360

    @dayanuwarapaksha6360

    Жыл бұрын

    ස්තුතියි සර් පැහැදිලි කලා හොදින්ම

  • @NadeeraSithumini-xu1mr
    @NadeeraSithumini-xu1mr Жыл бұрын

    ඔබතුමාට ගොඩක් පීං මට ඒකට පිලීතුරක් එවන්න

  • @nayomiserasinghe22
    @nayomiserasinghe22 Жыл бұрын

    1 st 👍 ....

  • @ishanimadushika1004
    @ishanimadushika1004 Жыл бұрын

    Godak hoda pahadili kirim karanawa e wagema godak hoda kenek .onama deyak ahuwama wada godaka hitiyath pilithuru ewanawa

  • @coconut1897

    @coconut1897

    Жыл бұрын

    ⚖️

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 Жыл бұрын

    Danu lagnaya wela 7kotuwe kuja idala, ස්ත්‍රි kendre makara lagnaya wela shani 1kotuwe wakra wela buda 7siteema galapenwda

  • @sriyanirenu9080
    @sriyanirenu9080 Жыл бұрын

    Sri dennama porondam 20n. 12kma ekama eka narakada

  • @ireshagauri9720
    @ireshagauri97204 ай бұрын

    Sinha dena yoni migon yoni galpenwda sr

  • @wordpressbpg1519
    @wordpressbpg1519 Жыл бұрын

    මහත්මයා mage duva uthrasala nakatha yoni muvati එයාට විවාහයට honda kohkma kenekda

  • @NadeeraSithumini-xu1mr
    @NadeeraSithumini-xu1mr Жыл бұрын

    ඔබතුමාට පුලුවන් ද මට සිංහල භාෂාවෙන් මැසෙජ් එකක් එවන්න මට ඉංග්‍රීසි භාෂාව බෑ එකයි

  • @Yeheniyonara
    @Yeheniyonara7 ай бұрын

    Pirimi , mee gon / gahanu , sapini me deka galapenawada

  • @bindu492
    @bindu4922 ай бұрын

    රිසර්ච එක තව ටිකක් ව්‍යාප්ත කලා .මවිත විය හැකි නිරීක්ෂණ .රිසෝර්සස් යුටියුබ් වීඩියෝ . 1- සර්පයා තදින් වෙලා ගැනීම ,හිසින් සවුන්ඩ්ස් . 2.මී ගව (ගෘහස්ත ) ෆීමේල්ස් ප්‍රතික්ෂේප කරනවා පලා යනවා . මී ගව (කැලෑ ) ගැහැනු සතා අකමැති නෑ . 3. එල ගවයා ගැහැනු සතා විශේෂයි ..සතුට බෙදා ගන්නවා .ක්‍රියා කාරිය සහභාගි වෙනවා . 4. කොටියා .. දෙන පෙර සූදානම ... ඉදගන සිටින ඉරියව්ව ...වෙදනාවේදි ගෙරවීම . 5පූසා ...වේදනාවෙන් මෙන් නෑ ගැසීම ..පෙර සූදානම . 6. මුගටියා මොන්ගූස් ... තදින් වැළද ගැනීම .. සිනාවීම / විදුරුමස් පෙන්වීම . ..කෑ ගැසීම ....

  • @sugandhi8278
    @sugandhi8278 Жыл бұрын

    පොරොන්දම් පරීක්ශාවක් කර ගැනීමට කොහොමද ඔබ තුමාව සම්බන්ධ කර ගන්නෙ

  • @bhashisenarathne9210
    @bhashisenarathne92103 ай бұрын

    ග්‍රහ පොරොන්දම,වෘක්ශ පොරොන්දම ආයුශ, පක්ශි පොරොන්දම් හතරම නොගැලපුනොත් ප්‍රශ්නයක් වෙනවාද...

  • @NadeeraSithumini-xu1mr
    @NadeeraSithumini-xu1mr Жыл бұрын

    පිරිමි=ව්‍යාසු දෙන /ගැහැණු=සුනඛ මෙ දෙක ගැලපෙන වද

  • @Mrbestt

    @Mrbestt

    Жыл бұрын

    ලොකු ගැලපිමක්‌ නම් නෑ. ග්‍රහ පිහිටීම් වල ගැලපීමක් තියෙනවා නම් නරකකුත් නෑ

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath Жыл бұрын

    ස්ත්‍රී අශ්ව පිරිමි ඇත් කියන්න කො

  • @sadeepaniabeysekara9198
    @sadeepaniabeysekara9198 Жыл бұрын

    සම්පූර්ණ කේන්දර පරීක්ෂාවක් කර ගැනීමට ඔබ තුමා සම්බන්ධ කරගත හැක්කේ කෙසේද

  • @dilshanmadushanka8404
    @dilshanmadushanka84044 ай бұрын

    සර් නපුංසක ලිංග තියෙන කෙනෙකුට ගැලපෙන්නේ මොන ලිංගයකට අයත් කෙනෙක්ද.

  • @inspiringminds42
    @inspiringminds4211 ай бұрын

    😅

  • @readytoknow
    @readytoknow Жыл бұрын

    7 shani thiyanawanam 7 shani ekkanamada one?

  • @Mrbestt

    @Mrbestt

    Жыл бұрын

    ශනි හෝ ගුරු

  • @readytoknow

    @readytoknow

    Жыл бұрын

    @@Mrbestt thanks

  • @NadeeraSithumini-xu1mr
    @NadeeraSithumini-xu1mr Жыл бұрын

    දරුපළ තියෙනවද

  • @user-bv1mo9zn2l
    @user-bv1mo9zn2l8 ай бұрын

    Graha porondama nogalapemata peleyam theyenavada?

  • @Mrbestt

    @Mrbestt

    8 ай бұрын

    කොහොමත් හැමදේම ගැලපෙන්නේ නෑ මහත්මයා. අවශ්‍යම දේවල් ගැලපුනොත් හොදින් ඉන්න පුළුවන්

  • @SpectroNaran
    @SpectroNaran8 ай бұрын

    පොටෝ ගන්නකොට පැහැදිලිව ගන්න මෙලෝදෙයක් පේන්නෙනැහැ

  • @osuwendeegayu4914
    @osuwendeegayu4914 Жыл бұрын

    පිරිමි ධනු ලග්නයෙන් කුජ 7 ඉන්නවා ගැහැනු වෘශ්චික ලග්නයෙන් කුජ 12 ඉන්නවා විවාහ වීමට සුදුසුයි ද කරැන⁣ාකර පිලිතුරක් දෙන්න මහත්තයෝ

  • @sanduninimsara1204
    @sanduninimsara120411 ай бұрын

    ගැහැණු . රෑ 7.37 1998.03.10 කන්‍යා පිරිමි . හවස 3.30 1997.6.2 තුලා මේ වෙලාවල් දෙක ගැලපෙනවා ද කියලා කියන්න පුළුවන් ද ගොඩක් පින් කිඋවොත් 🙏🙏

  • @Mrbestt

    @Mrbestt

    11 ай бұрын

    වට්සැප් කරන්න

  • @sanduninimsara1204

    @sanduninimsara1204

    11 ай бұрын

    @@Mrbestt damma msg ekak balann sir

  • @ranganiwijerathna8552
    @ranganiwijerathna8552 Жыл бұрын

    Obe telephone no Eka denawada.

  • @Mrbestt

    @Mrbestt

    Жыл бұрын

    බින්දු දෙකයි අනු හතයි එකසිය පනස් පහයි හයසිය අසුවයි හැට හයයි අනු හතර 👈👈👈මගේ චැනල් එකේ ෆොටෝ එක උඩ ඔබන්න එතකොට අන්කේ පේනවා

  • @shamalichathu5868
    @shamalichathu5868 Жыл бұрын

    Watsap e number eken nene

  • @Mrbestt

    @Mrbestt

    Жыл бұрын

    බින්දු දෙකයි අනු හතයි එකසිය පනස් පහයි හැට හයයි අනු හතර

Келесі