KENDARE

KENDARE

ඔබේ ජිවිතේ ඇත්ත දැනගන්න වට්සැප් 👉 0770262984 - 00971556806694 ට වට්සැප් කරන්න

Пікірлер

  • @SupipiPerera-cd7ec
    @SupipiPerera-cd7ec5 сағат бұрын

    Kiwwa dewal hari

  • @sisirakumara8585
    @sisirakumara85858 сағат бұрын

    Obathuma kiyapuwa hariyatama hari math kataka budusaranai oba thumata sahatheka aththa derga ausa labewa

  • @SanjeewaMinipura
    @SanjeewaMinipura9 сағат бұрын

    සම්පුර්ණයෙන් ඇත්ත

  • @user-nd7wj9kh2r
    @user-nd7wj9kh2r9 сағат бұрын

    අම්මෝ ඔව් 😥 පොඩිම පොඩි දේකට ගණන් ගන්න ඕන දේවල්වත් නොවෙන්න පුලුවන් හිත රිදෙනවා ඇත්ත

  • @gemunurupe4431
    @gemunurupe443110 сағат бұрын

    Wschika lane sikuru 12 shni 10 sir

  • @nathashadewmini5440
    @nathashadewmini544010 сағат бұрын

    කේන්දරය බලා ගන්න ඉන්න අයට කියන්නේ .. මේ මහත්මයා හරිම හොද කෙනෙක් . හරියට ම කියනවා . හරිම හොඳයි ...

  • @semasems3115
    @semasems311511 сағат бұрын

    මම කටක ලග්නයේ උපන් කෙනෙක් මගෙ 4 වෙනි කොටුව හිස් 12 වෙනි කොටුවේ බුධ හා ශුක්‍ර ඉන්නවා ... මම ඉන්නේ කුලියට මටම කියලා ගෙයක් ඉඩමක් වාහනයක් බලාපොරොත්තු වුණාට මට මොකුත්ම නෑ කවදා විතර මේ දේවල් කරගන්න පුළුවන් වෙයිද...😂😂

  • @dahamekanayake8339
    @dahamekanayake833911 сағат бұрын

    මගේ සෙනසුරු අපල දුරුවේවා

  • @dahamekanayake8339
    @dahamekanayake833911 сағат бұрын

    මගේ පුතාට තියෙන සෙනසුරුගේ අපල දුරුවේවා

  • @user-zh3lk6iq7i
    @user-zh3lk6iq7i11 сағат бұрын

    මහත්මය .මගේ පුතා 2021 .09 .13 .රාතී .9.09 ට .ඉපදුනේ senasuru apalaya tiyenvda blala denn obathumta pin

  • @urekapadma4862
    @urekapadma486212 сағат бұрын

    මමත් කටක ලග්නය ඔබතුමා කියපු දේවල් සහතික ඇත්ත මමත් ගොඩාක් සංවෙිදිි කෙනෙක් හැබැයි මම හැමදේම තනියම උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන ඉදිරියටම යන කෙනෙක් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏

  • @roshanmaduranga9908
    @roshanmaduranga990814 сағат бұрын

    හරියටම හරි.මකර ලග්න කාරියක් සමග විවාහ වුනා ආදරය කරලා.දැන් ඩිවෝස් නඩු දාන්න හදනවා. හැබැයි හැමදේම දරාගෙන ජීවත් වෙන්න ශක්තියකුත් ඉබේම ලැබෙනවා...

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq14 сағат бұрын

    🙏,වෘශ්චීක ලග්නහිමිකාරියකී සෙනසුරු බුධ,කේතු රාහු,ගුරු සිකුරු,කරදර කාරී,ජීවිතය කී,කිසිම,දෙයක් ස්තීර නැහැ අසාර්ථක දේවල් තමයී සිදුවෙන්නේ ස්ථානයක් නැහැ හරිම,දුකතමයී🙏🙏🙏

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq14 сағат бұрын

    🙏🙏🙏ආයුබෝවන්,ඔබතුමා ට,🙏🙏🙏මම,දැනට,විවහාය,අසාර්ථක කෙනෙක් සමග,සම්බන්ධයක් පවත්වාගෙන ඇත,ඉදිරියට එය,කඩාකප්පල් වේවිද 🙏🙏🙏

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq15 сағат бұрын

    🙏ආයුබෝවන්,🙏ඔබ,තුමාට ,🙏මා,ලග,දරුවන් හතර දෙනාම නැත,දෙදෙනෙක් ,පැවිදි වීසිටියත්,ඒඅයටත්,අධ්‍යාපනය තුලින් හින්සා,පීඩාකාරීය,ගුරුවරුන් ගේ,බාධා වාඇතී,බැවින්,කඩාකප්පල් වීම ,🙏🙏🙏

  • @Mali-xn8ky
    @Mali-xn8ky15 сағат бұрын

    ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏🌷🌷🌷

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq15 сағат бұрын

    🙏🙏🙏මා,විවහා,නොවුණත් දරුවන් හතර දෙනෙක් දායදකර,ඇතීබැවින්,විශ්වාස කෙනෙක් ව්වහයට,නොමැති වීම දැනට,විවහා,අසාර්ථක කෙනෙක් සමග,සම්භන්දයක්පැවත්වීම,මාගේ ජීවිතයට නොගැලපේද,🙏🙏🙏

  • @SandyaKumari-q8c
    @SandyaKumari-q8c15 сағат бұрын

    Ekanm aththa kiyapu ewa ushchika lagne ayt ushaba lagne aya galapennadda

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq15 сағат бұрын

    🙏ඔබ,තුමාට බොහෝම ස්තූතී ,වෘශ්චීක ලග්නහිමි,යන්ගැන,යුටීප් නාලිකා මගීන් දැනුවත් කලාට ,🙏🙏🙏විෂ්වමාතාවගේ🙏🙏🙏පිහිට,ධෛර්යය ශක්තිය නොවඩුවම ලැබේවා

  • @Mali-xn8ky
    @Mali-xn8ky15 сағат бұрын

    ❤❤

  • @sumindarasantha3843
    @sumindarasantha384315 сағат бұрын

    Sir mama wants app ekata damma

  • @sandunbandara777
    @sandunbandara77716 сағат бұрын

    මහත්තයා මගේ කේන්දර යත් බ්ලල එවන්න මුදල බැර කරා

  • @ChandanaJanesh
    @ChandanaJanesh16 сағат бұрын

    මම තුලා ලග්නේ..සෙනසුරු 12 වක්‍රව බුද 4...සදු රවි එක්ක ඉන්නවා...මම දැන් ඉන්නේ 5 වැනි ගෙදර ...පදිංචිය මාරු වේනවා නිතර ඒ මොකො මහාත්තයො....රැකියාවත් වේනස් වේනස් වේනවා ...නිතරම.

  • @EasycardsCrafts-k6b
    @EasycardsCrafts-k6b16 сағат бұрын

    Aluth kendara bara ganna kalin kalin mudal gewapu ayage kendara balala dila hitiya nam hodai neda mahathmaya. Neththam eka obathumatath hoda naha balan inna minissuth paw

  • @kalayanipriyantha8985
    @kalayanipriyantha898516 сағат бұрын

    ඔබතුමාට ස්තුතියි 🙏🙏🙏මට දරුවන්ගේ රැකියා පිලිබද දැනගන්න පුලුවන් ද?🙏🙏🙏

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq16 сағат бұрын

    🙏මා,දුප්පත් මෙපමණ කලක් අනුන්ගේ තැන් වලතමයී,හිටියේ සතුරු කරදර ,වැඩියී,එදාවේල,හොයාගෙනකන,එකටත්,සතුරන් වැඩියී ,ජීවිතය කෙසේ,ගෙවන්නද,

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq16 сағат бұрын

    🙏, මගේ,නම,H,M,රේණුකා දමයන්ති කුමාරි,ව,,49,උ,19,74,12,19,ඉන්න තැනක් නැහැ රැකියා,ස්තීර ,නැහැ උ,,වෙ,,5,45,ලග්නය,වෘශ්චීක 🙏

  • @SurprisedBrain-it2pi
    @SurprisedBrain-it2pi16 сағат бұрын

    Gahayek natnam kohomada

  • @janithajanitha6787
    @janithajanitha678716 сағат бұрын

    Mahaththaya mama vrushchika 4adipathi 12inne12adipathi12inne

  • @sksheela1334
    @sksheela133416 сағат бұрын

    හිතට ශක්තිය , ධෛර්ය ලබාදුන්නාට බොහොම ස්තුතියි.❤❤

  • @user-ht4zi6cy7x
    @user-ht4zi6cy7x16 сағат бұрын

    Godak watinawa math kataka me okkoma aththa godak sthuthi

  • @sunethraw4752
    @sunethraw475218 сағат бұрын

    මම කුලියට ඉන්න කාලෙත් ගෙදර වගේ සන්තෝසෙන් හිටියා. ගෙවල් 4 විතර කුලියට හිටියා, ඒවයින් යන්න හිතුනෙ නෑ. ගෙදර වගේ නිදහසේ සන්තෝසෙන් හිටියා. යාලුවන්ගෙ කීමට ගෙයක් ගත්තෙ. අද මගේ ගෙදර මං සන්තෝසෙන් ඉන්නවා.වෙනසක් නෑ. හැමෝම එක්ක හොදින් ඉන්න, උදව් කරගෙන. එතකොට සතුටින් ඉන්න පුලුවන් 👍🙂

  • @ThisuTheu
    @ThisuTheu19 сағат бұрын

    Sir matath 2021 wasaren pasuwa me wenakam hithata sanaseemak naha. Lassanata tibuna paula wen wenna yanawa . Naya una. Asaneepa una. Eth asaneepayak hoyaganna baha. Ane mata ai mehema wenne. Tawa tika dawasakin dewos eka labuna gaman me gedarinuth yanna wenawa. Mata pilithurak denna sir. Pin siduwenawa obathumata. 🙏🙏🙏

  • @Mrbestt
    @Mrbestt16 сағат бұрын

    උපන්දිනය සහ වෙලාව දාන්න

  • @user-ph1rk7xl6e
    @user-ph1rk7xl6e19 сағат бұрын

    මම කටක ලග්නේ මගේ හතර වෙන්නාදිපති සිකුරු දෙවැන්නේ කුජ සමග ඉන්නවා. දොලොස් වෙන්නාදිපති බුධ පලමු වැන්නේ ගුරු සමා ඉන්නවා .මට ගෙයක් දොරක් හදා ගැනීමට හැකියාව පවතීද?

  • @nathradeemanthi7821
    @nathradeemanthi782119 сағат бұрын

    බොහොම ස්තුති 🙏🙏🙏

  • @Yanchen_ji90
    @Yanchen_ji9020 сағат бұрын

    Dan awruddakta lan wenna dunne.thama.na.wtsup nmbr walata msg danna qwta ewa balanne na .meya boru karanne minissunta 😂 hoda weleta ru.1000 i damme

  • @ravindudinupa4095
    @ravindudinupa409520 сағат бұрын

    පරිගනක කියන්නෙ මැශින් එකක්... මේව කොහොමත් කැඩෙනවා..... ආයි ඉතින් හදනවා.....

  • @nethmithisarani2636
    @nethmithisarani263620 сағат бұрын

    මට එහෙම තමයි මම මිතුන ලග්නෙ බුධ සිකුරු රාහු 9

  • @ParthanaSabi
    @ParthanaSabi20 сағат бұрын

    ඔබතුමා වාගේ පැහැදිලි කරන කවුරුත් නැ... අපිත් හදහන් බලා ගත්තා...ඔබතුමා ගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා...🙏🙏🙏🙏

  • @ParthanaSabi
    @ParthanaSabi20 сағат бұрын

    ඔබතුමාගේ විඩියො අපේ ජිවිතවලට ගොඩක් වටිනවා...මගේ husban කුම්බ ලග්නේ සිකුරු 4 ගෙවල් වාහව හිමියි...මමත් කුම්බ මගෙ සිකුරු 12 මට මොකුත් නැ...හිතේ සැනසිමත් අඩුයි...

  • @user-xz8yi9qi9l
    @user-xz8yi9qi9l21 сағат бұрын

    Thank you very much.what you said is very true.

  • @ayeshaniroshanisomarathna
    @ayeshaniroshanisomarathna22 сағат бұрын

    මුදල් තැම්පත් කරලා දින 10 ක් වෙනවා තවම කිසි පිළිතුරක් නැහැ.whatsapp හරහා පිළිතුරක් ලබා දුන්නොත් ගොඩක් වටිනවා.

  • @Mrbestt
    @Mrbestt20 сағат бұрын

    අයේෂා කියලා මැසේජ් එකක් දාල තියන්න

  • @ayeshaniroshanisomarathna
    @ayeshaniroshanisomarathna20 сағат бұрын

    @@Mrbestt හරි

  • @SakuniUdeshika-vy7ue
    @SakuniUdeshika-vy7ue22 сағат бұрын

    ගොඩක් පින් සර්

  • @Nuwan589
    @Nuwan58923 сағат бұрын

    කටක රාශියේ ඉන්න ග්‍රහයින් ඕනෑම කෙනෙකුගේ 4 වැන්නට සම්බන්ධ වෙනවද

  • @Nuwan589
    @Nuwan58923 сағат бұрын

    ගෙදර වාස්තු දෝෂ අයින් කරගත්තම ගොඩක් ගෙදර ප්‍රශ්න හරි යනව නේද

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948Күн бұрын

    ඛුදූසරනයි

  • @francissantha8873
    @francissantha8873Күн бұрын

    මගේ ලග්නය තුලා. සුවන නැකත. 1959.04.02. 8.15Pm.කොළඹ. 1.නැ 2.ගුරු. 3.ශ 4.ච. 6.ර; බු. කේ; 7.සි. 9; කු 12.රා. (2024.07.31ට පෙර පිලිතුරු උවමනායි. උසාවි නඩු දිනයයි)මම වැරදි කර නැත. මට හා මිනිබිරියට දිනුමක් ලැබේද?ඒ දැරියගේ මව හා ආච්චි ගෙන් සිදුවන හිරිහැර වලට මා මැදිහත්වීම මත උසාවි යෑමට සිදුවූයේ. මීට පෙර මිබිබිරියගේ කේන්දරය බලාදුන්නා. ඔබ තුමා.

  • @user-ug9nj9db9v
    @user-ug9nj9db9vКүн бұрын

    මම මිතුන 4 කොටුව හිස් 12 බුද/ගුරු/රවි.ඉන්නවා 1සිකුරු ඉන්නවා

  • @stambosilva6292
    @stambosilva6292Күн бұрын

    දෙවි කෙනෙක් ...

  • @th3darkestlight605
    @th3darkestlight605Күн бұрын

    මං වෘශ්චික ලග්නෙ, සෙනසුරු ඉන්නෙ 11 වැන්නෙ ( පිළිවෙලින් බුධ ගුරු ශනි රවි ) සිකුරු ඉන්නෙ 12 වැන්නෙ කුජ රාහු නවවැන්නෙ චන්ද්‍රයා හයවැන්නෙ මේ පිහිටීම අනුව ගේ දොර වාහන ගන්න පුළුවන් වෙයිද ? හරිහමන් රැකියාවක් ලැබෙයිද ? දළවශයෙන් කොයි කාලෙද ? දැනට කුජ මහ දසාවෙ රාහු අන්තරය, කුජ මහ දසාව ආව විතරයි කෙළ උනා.....