ඔබේ කේන්දරේ 7 වෙනි කොටුව හිස් ද..එහෙනම් දැන්ම බලන්න

porondam
kendare
lagna palapala
porondam galapima

Пікірлер: 95

  • @CHAMATHAKA_X_X
    @CHAMATHAKA_X_X10 күн бұрын

    ඔබතුමා හරි.මෙම පිහිටීම් අපේ අවට අයගේ හදහන් සමග සසදලා බැලුවා. පාුයෝගිකයි මේවා. මම ජෝතිෂය ඉගෙනගන්න හරිම ආසයි.ඔබතුමාගේ මෙම වැඩසටහන් ඉතා වටිනවා මට. අනේක වාරයක් ස්තුතියි.

  • @OmanBs-ji3dv
    @OmanBs-ji3dvАй бұрын

    ඔව් ඇත්ත මගෙ ලග්නෙ කන්‍යා ,7අධිපති කේතු සමග 3අවුරුදු 19 විවාහය මීට අවුරුදු 3කට කලින් දෙදරා ගියා,ඔබ තුමාගෙන් මම නිතරම උප්දෙස් ගන්න කෙනෙක් ,ඇත්ත මයි සල්ලි ගැන නොහිතා මගෙ කේන්ද්‍රය පරික්ශා කරල ගොඩක් උපදෙස් දුන්න,කාරුණික මනුස්සයෙක් ඔබ තුමා ...

  • @AjithJinadasa
    @AjithJinadasaАй бұрын

    වටිනා තොරතුරු රැසක් කියවුනා. ඔබට ස්තුතියි!!!

  • @patirannhlageAriyarathna-xy3tz
    @patirannhlageAriyarathna-xy3tzАй бұрын

    Mage Line Mesa. Silurian. 6. Tiyanne. Vivaya. Asartakai. Obatumata. Stuti. Budusaranai

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6kАй бұрын

    ස්තුතියි,.........තෙරුවන්සරණයි,...................!!!

  • @maheekadeepthigoonethileke8173
    @maheekadeepthigoonethileke8173Ай бұрын

    Great explanation as always.. thank you 💐

  • @asokajacovou9208
    @asokajacovou9208Ай бұрын

    Obata budu saranei

  • @padmasiriedirisinghe9921
    @padmasiriedirisinghe9921Ай бұрын

    හැමදාම හොද දැනුමක් ලබාදෙන මහත්මයෙක් 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLankaАй бұрын

    හැමෝටම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි සර් කියපු දේවල් ඔක්කොම සත්‍යයි

  • @r.mvimalawathi3158
    @r.mvimalawathi3158Ай бұрын

    Theruwan saranai oba thumata.

  • @shanharsha9452
    @shanharsha9452Ай бұрын

    බොහොම ස්තූතියි.🙏

  • @ayeshawickramanayaka7885
    @ayeshawickramanayaka7885Ай бұрын

    Great!

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213Ай бұрын

    Hatarakendaraya palui teruwan saranai

  • @ParthanaSabi
    @ParthanaSabiАй бұрын

    ඔබතුමා අපේ හදහන් බලලා මිට අවුරුද්දකට විතර කලින් කියපු හැමදේම එ විදිහටම සිදුවුනා...දැනගන හිටියත් කිසිම දෙයක් වලක්වගන්න බැරිවුනා....ඔබතුමා ට තෙරුවන් සරනයි

  • @rosiancharee8597
    @rosiancharee859710 күн бұрын

    ඔව්, ඔබ තුමා කියන මේ සේරම ඇත්ත.

  • @somewhereinitaly.....3580
    @somewhereinitaly.....3580Ай бұрын

    Sthuti.hoda video ekak.kethu ekka inna grahainge balapama gana video ekak karamu mahathmaya.

  • @Nuwan589
    @Nuwan589Ай бұрын

    නාඩි ජෝතිශ්‍ය ක්‍රමයේදී සිකුරුට ඉදිරියෙන් සිටින පළමු ග්‍රහයා රාහු උනොත් විවාහය,ප්‍රේම සබඳතා අවුල් වෙන්න පුලුවන් කියල අහල තියෙනවා ඒක ඇත්තද

  • @estherbredies2215
    @estherbredies2215Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MM-eb2dr
    @MM-eb2dr2 күн бұрын

    🙏

  • @rathnalathagamage6705
    @rathnalathagamage670517 күн бұрын

    ❤❤❤❤

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya353727 күн бұрын

    මම කටක,කන්‍යා නවාන්ශකය,7 කොටුව හිස්,මගෙ මහත්තයා ත් කටක,නවාන්ශකය කටක,7කොටුව 7තියෙන්නෙ,ඔබතුමා කිව්ව දේවල් සේරම හරි,❤

  • @suriyaarachchimangala8787
    @suriyaarachchimangala8787Ай бұрын

    Sthuthi oba thumata..mage lagne wrushabha.kuja 12 ..100% true kiyapu dewal😢😢

  • @user-qy5hv5jf8h
    @user-qy5hv5jf8h6 күн бұрын

    Ane mahaththaya mage welawa hariyata thama balaganda bari una77,11,12 ude530

  • @MenikeAriyawathi-or9hm
    @MenikeAriyawathi-or9hmАй бұрын

    Give description about Kethu maha dhasha

  • @swarnawijeratne9556
    @swarnawijeratne9556Ай бұрын

    ඔබ තුමාගේ අද්‍යාපන vidio නැවත බලන්න ලැබීම සතුටක්. තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @madusankadissanayak07

    @madusankadissanayak07

    24 күн бұрын

    මෙතුමන් ගෙන් ජෝතිෂ්‍ය ඉගෙන ගන්න කැමතියි .කියන එ්වා අැත්ත.ජය වේවා

  • @gayansanjeeva-ze1oc
    @gayansanjeeva-ze1ocАй бұрын

    Nawansaka danu 9 kethu

  • @nayanikaathukorala1524
    @nayanikaathukorala152427 күн бұрын

    මගේ ලග්නය මකර 1-- 2ශ 3-- 4-- 5කේ 6-- 7-- 8-- 9ච 10ගු 11බු/ශු/රා/ර/කු 12-- 😢

  • @maheshmar3735
    @maheshmar3735Ай бұрын

    Kendare balanna sallith dala maasa ganak wenwa. Kisima reply ekak na. Jara wada mewa.

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210Ай бұрын

    Wushika nawanshakaya hariyatama hari man gana kiwwa

  • @Mrbestt

    @Mrbestt

    Ай бұрын

    වට්සැප් කරන්න 0764041484

  • @AYesha-td9im
    @AYesha-td9imАй бұрын

    මීන නාවාංශකය

  • @chamilajayanthi1083
    @chamilajayanthi1083Ай бұрын

    Watina vidiyo ekak

  • @manoriopatha6718
    @manoriopatha6718Ай бұрын

    මගේ ග්‍රහයෝ. 6 ඉන්නවා.

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231Ай бұрын

    මීන නාවංශකය ගැන කිවෙ නෑනෙ මග ඇරුනා ඔබ තුමාට...

  • @Army-ym7xd

    @Army-ym7xd

    Ай бұрын

    duka thamaa

  • @dumeshi_creation7762
    @dumeshi_creation7762Ай бұрын

    Good morning ser mama ipadune 1985,5,28, morawaka , ude 6,14,ta mama me dawaa wala rakiyawak nathiwa ithamath manasikaw watila inne sar mata koikala wage aye rakiyawak labeida balala kiyanna puluwada sar

  • @chamaribatheegama1185
    @chamaribatheegama11854 күн бұрын

    මගේ 7 හිස් ශනි ඉන්නෙ බුධ එක්ක දෙවෙනි කොටුවෙ නවාංශකය මේශ දැන් මට අවුරුදු 41ක් තාම හරිගියේ නෑ එක්කො එන්නෙ බොරුකාරයො අන්තිමට ආව කෙනා අවුරුදු 2ක් වගේ හිටියා ඒත් අපිට හමුවෙන්න උනේ අඩුවෙන් දැන් එයා මට නොකියම ගෙදරින් වෙන කෙනෙක් හොයලා මට තේරෙන්නේ නෑ ඇයි මං මෙහෙම කරුමයක් ගෙවන්නෙ කියලා

  • @poornisenadheera1328
    @poornisenadheera1328Ай бұрын

    මීන නවාංශකය ගැනත් කියන්න සර්

  • @wranilsanjeewa7130
    @wranilsanjeewa7130Ай бұрын

    Mama danu navanshake hariyatama hari obathuma Danu navanshake gana kiyapuw

  • @chanikakalani9371
    @chanikakalani9371Ай бұрын

    මම වෘශ්චික ලග්න හිමියෙක් 7 කොටුව හිස්.සිකුරු ඉන්නෙ 2 කොටුවෙ කුජ්,රාහු එක්ක.මම විවාහයක් බලාපොරොත්තවෙන් ඉන්නේ ප්‍රේම සබදතාවයක්වත් නෑ මට .ඉදිරියේදි මොනව වෙයිද සර් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද 🙏🙏🙏

  • @thilakkumari3204
    @thilakkumari3204Ай бұрын

    Magenam 4 denekma innawa

  • @ishankawickramage517
    @ishankawickramage517Ай бұрын

    Sinha lagnaya Shani 6 weni කොටුවේ Mkada wenne ethakota

  • @shanikaalahakoon4639
    @shanikaalahakoon4639Ай бұрын

    මේෂ ලග්නෙ කුජ 1 ,සිකුරු 2,රවි ගුරු 3,කේතු බුද 4 ,5,6,7,8 හිස්,ශනි 9 ,රාහු 10,11 හිස් ,12 චන්ද්‍ර

  • @MadhushaShamali-rk9or
    @MadhushaShamali-rk9orАй бұрын

    වෘශ්චික ලග්නය...සිකුරැ සෙනසුරු එක්ක අංක 1 කොටුවේ....7 හිස්...විවාහය කොහොමද

  • @UpulPerera-eb2ti
    @UpulPerera-eb2tiАй бұрын

    Sinha lagnya 7 guru inne.ek kohmada

  • @weareforadedicatededucatio9216
    @weareforadedicatededucatio9216Ай бұрын

    7 adipathi grahaya 8 innonm neechawela wiwaha nathiwenoda ( unmarried thama) thanakin kiuwa. Mn mithune , 8 inne guru 7 his

  • @Mrbestt

    @Mrbestt

    Ай бұрын

    7 කව්රුත් නැත්ද.. යන දසාව මොකක්ද... උපන් නැකත මොකක්ද

  • @DineshaWickramaarachchilage
    @DineshaWickramaarachchilageАй бұрын

    වෘෂභ ලග්නට කුජ නීච වෙන්නෙ කටකයේ නම් 3 කොටුවනෙ

  • @sujeewakarunarathne8766
    @sujeewakarunarathne876616 күн бұрын

    7 අදිපති ගුරු කේතු 1 ලග්නයෙ..සියල්ල නිවැරදියි

  • @Dinu_SL
    @Dinu_SLАй бұрын

    කටක ලග්නය. 7 ඉන්නෙ සඳු. විවාහය කොහොම වෙයිද?

  • @SamSam-oo8rk
    @SamSam-oo8rk20 күн бұрын

    මටත් වෙලාව බලාගන්ක ඹිනෙ

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248Ай бұрын

    Vido එකක් කරලා...

  • @pushpapriyadarshani1835
    @pushpapriyadarshani1835Ай бұрын

    Mama kataka 7 wennei ravi ghaya tiyenni

  • @gayansanjeeva-ze1oc
    @gayansanjeeva-ze1ocАй бұрын

    Mage kataka 7 kuja

  • @devindawijekoon130
    @devindawijekoon130Ай бұрын

    මකර ලග්නෙ. ගුරු චන්ද්‍ර 1 ඉන්නෙ. මොකද වෙන්නෙ. සිංහ නවාංශකය.

  • @thilakarathnerajith5453
    @thilakarathnerajith5453Ай бұрын

    මීන ලග්නය 1 බුධ ගුරු රාහු .7 කේතු ඉන්නේ .එවිට විවාහය කෙසේද ?

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103Ай бұрын

    වෘශ්චික ලග්නය. 7 වැන්නෙ ග්‍රහයෙකු නැත. හත්වැන්නාදිපති 12 වක්‍රව මූල ත්‍රිකෝණව සිටී. විවාහය කොහොමද?

  • @jenatmallika10
    @jenatmallika1026 күн бұрын

    මගෙ කේන්දරේ 2-5-6-7-9-12 කොටු හිස් වුර්ශබ ලග්නෙ 1-4-8 කොටුවල ග්‍රහයො ෆ්හෙන්න බැගින් ඉන්නෙ. ඒක හහොදද

  • @vinodsisil6768
    @vinodsisil6768Ай бұрын

    කටක ලග්නය 7වැන්නාධ්පතියා 6 වෙනි කොටුවේ වක්‍ර වීම කොහොමද

  • @user-fb7qg4uf8e
    @user-fb7qg4uf8eАй бұрын

    Oba thumage Account ekata salli daala maasa 6tath wedi..hadaha parikshawata..sallith ne.wistharath ne..

  • @Mrbestt

    @Mrbestt

    Ай бұрын

    සමාවෙන්න ජනවාරි මාසේ සිදුවුණ කරදර නිසා මට කිසිම වැඩක් කරගන්න බැරි උනා. මුදල් ආපසු ගන්න හෝ කේන්දරේ බලා දෙන්න පුළුවන් 0764041484 ට වට්සැප් කරන්න දැන්ම මහත්මයා

  • @funnygirl7009
    @funnygirl7009Ай бұрын

    වෘශභ නවාශකේ කේතු 7 තිබ්බොත් මොනා වෙඉද

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm29 күн бұрын

    කටකයට. භතේ. සෙනසුරූ වෙලානැභැනේද

  • @upekshasenanayake5284
    @upekshasenanayake5284Ай бұрын

    මේෂ ලග්නය 6 කොටුවේ සිකුරු චන්ද්‍ර 7,8 කොටු හිස් , සිංහ නවාංශකය ඔඛතුමාට හැකිනම් කරුණාකර විවාහය පිළිබඳව පවසන්න.

  • @user-ib9kt9ly7j
    @user-ib9kt9ly7j9 күн бұрын

    ලග්නය සිංහ 7 ඉන්නෙ ශනි මට විස්තර කන්න පුළුවන් ද

  • @user-xk7rr6mp4Meedum
    @user-xk7rr6mp4MeedumАй бұрын

    සර් මගේ ලග්නය තුලා...මගේ හත්වැනි කොටුව ග්‍රහපිහිටීමක් නෑ..මගේ 7 වෙනි කොටුව හිස්..මම විවාහ වීමට නියමිත කෙනා කුජ 7...අපි දෙදෙනාගේ විවාහය ගැලපීමක් තියේද ??

  • @user-dx4mc8xs2e

    @user-dx4mc8xs2e

    22 күн бұрын

    මගෙත් මේ විදියමයි..ඔයාට පිළිතුරක් ලැබුනද

  • @chandramalkanthi1031
    @chandramalkanthi1031Ай бұрын

    කන්‍යා ලග්නය පිළිබඳ විග්‍රහයක් කරන්න පුළුවන් ද

  • @deepthikumari3772
    @deepthikumari3772Ай бұрын

    මට දුවගේ කේන්ද්‍රය බලාගන්න ඕන

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896Ай бұрын

    ධනු ලග්නයට ... මහත්තයා කොහෙද හිටියෙ අප්පේ...

  • @DeepaNilanjanee
    @DeepaNilanjaneeАй бұрын

    මකර ලග්නයට හොඳ කාලයක් එන්නෙ නැද්ද විස්තරයක් දෙන්න පුළුවන් නම්

  • @prasadipriyadarshani9338
    @prasadipriyadarshani9338Ай бұрын

    7his.ape akkage mahaththaya nethi una😢😢😢😢😢

  • @user-xk7rr6mp4Meedum

    @user-xk7rr6mp4Meedum

    Ай бұрын

    ඒ 7 හිස් නිසාද ?? අක්කගෙද අයියගෙද 7 හිස් වෙලා තිබ්බේ??

  • @SENUPRIYA70
    @SENUPRIYA70Ай бұрын

    සර් කෝ මීන?

  • @Basurasujatha
    @BasurasujathaАй бұрын

    විස්තරය බලාගන්න ඕනී🙏

  • @SujathaDharmadasa-vd9bj
    @SujathaDharmadasa-vd9bjАй бұрын

    Mama 2023 nowambar 22 obathumata ru 2000 k bankuwata damma thama welawa balala ewwe naha call kala answer naha

  • @Mrbestt

    @Mrbestt

    Ай бұрын

    0764041484 අංකයට වට්සැප් කරන්න.. අදම මුදල් ලබාදෙන්න හො කේන්දරේ බලලා දෙන්න පුළුවන්

  • @SujathaDharmadasa-vd9bj

    @SujathaDharmadasa-vd9bj

    Ай бұрын

    Obathumage replie penne na

  • @Mrbestt

    @Mrbestt

    Ай бұрын

    @@SujathaDharmadasa-vd9bj දුරකථන අංකය නිසා වෙන්න ඇති මහත්මයා. දැන් වීඩියෝ එකක් දැම්ම ඒකෙ මුලින්ම අංකය දාල තියෙනවා ඒකට එවන්න වට්සැප්

  • @NIK-jh1lo
    @NIK-jh1loАй бұрын

    විවාහයකට යන්න තියා ප්රෙිම සබදතාවයටවත් කෙනෙක් කැමති වෙන්නෙ නැත්තෙ අැයි....7 අධිපති සතුරැව ඉන්නෙ ලග්නෙ (කුම්භ) නිසාද????

  • @DasinthaSandeepa

    @DasinthaSandeepa

    15 күн бұрын

    Ow mageth ehemai

  • @dananjayasilva8412
    @dananjayasilva8412Ай бұрын

    මීන නවන්ශකය ගැන කිව්වේ නැ???????????????????????????????????

  • @chandramalkanthi1031
    @chandramalkanthi1031Ай бұрын

    7,ශනි ,කේතු කන්‍යා ලග්නය ඔබතුමා ට,වෙලාව,එවා,ඇති. බලලා,දෙන්න කෝ.

  • @user-od6po6ni7p
    @user-od6po6ni7p15 күн бұрын

    ඔබතුමාගෙන් කේන්දය බලා ගන්න පුලුවන් ද

  • @NirashaWeerawarna
    @NirashaWeerawarnaАй бұрын

    අපේ කේන්දර බලලා දුන්නේ නැනේ

  • @amour488
    @amour488Ай бұрын

    Te number eka danna

  • @kvcnadeesha3699
    @kvcnadeesha3699Ай бұрын

    26:18 මහත්තයා මම වුෂ්ශික ලග්නේ. මගේ 7කොටුවේ (බු /ගු )තිඑන්නේ. ඒක හොදයිද නරකයිද?

  • @Mrbestt

    @Mrbestt

    Ай бұрын

    බිස්නස් වලට හොදයි.. ඒ පිහිටීමට ගැලපෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne559527 күн бұрын

    මම වෘශ්චික,මට ජෘවිතේම කරන්න සිදුවුනේ,අම්මා, බිරිද,ළමයින් සතුටු කිරීමටයි වැඩ කලේ.මම සතුටු වෙන වැඩක් කරන්න බැරි වුනා.සෙනසුරු ඒරාෂ්ටකය පටන් ගැනීමේදි මේ සේරම අතහැරල දුර බැහැර කොළඹින් ඉඩමක් ගත්ත ,ඒරාෂ්ටකය ඉවර වෙනකොට බොහොම අමාරුවෙන් ගේ හදල පදිංචි වුනා.දැන් තමයි වයසට ගියාම සැනසිල්ලෙ ජීවත් වෙන්නෙ.පවුලේ අනිත් අයටත් හොඳයි.

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqweАй бұрын

    මම මීන කේ.ගූ 7තියෙන්නෙ කොහොමද විවාහය

  • @InduWijesinghe-dk6vj
    @InduWijesinghe-dk6vjАй бұрын

    විවාහ පරීක්ෂාවක් බලාගන්න කීයද මහත්තයා

  • @Mrbestt

    @Mrbestt

    Ай бұрын

    එකෙනෙකුට 1දාහයි

  • @kapilalakmal5260
    @kapilalakmal5260Ай бұрын

    කෝ මිස්ටර් මගේ කෙන්දරේ බලලා විස්තර කිව්වේ නෑ නේ. සල්ලිත් දාලා දැන් මාස 8 විතරනේ. සල්ලිත් නැ විස්තරත් නැහැ

  • @Mrbestt

    @Mrbestt

    Ай бұрын

    මේ අංකයට වට්සප් කරන්න දැන්ම 0764041484

Келесі