අල ගෙඩියයි බිත්තර 2යි රෑ කෑම ලෑස්ති 😜 One Potato and Dinner is ready with English Subtitles

අද ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා රෑ කෑමට ඉක්මන්ට හදාගන්න පුළුවන් රස ‍රසම කෑමක්. ගෙදර උයන්න දේවල් මුකුත් නෑ අද කඩෙන් කනවා කියලා හිතුනොත් එහෙම කරන්න එපා. මෙහෙම දෙයක් හදලා බලන්න. හරිම පොඩි දේවල් ටිකකින් ගොඩක් රසට මේ කෑම එක හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. දෙන්නෙක් ඉන්න ගෙදරකට මේක ගොඩක් හොදට ගැලපෙන්වා. හදලා බලලා රස මට කියන්නකො...මතක ඇතිව චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොම ස්තුතියි 🙏
*************
අවශ්‍ය ද්‍රව්‍ය
💙 අල ගෙඩියයි
💙 බිත්තර 2යි
💙 බටර් ස්වල්පයක්
💙 ලුණු කුඩු රස අනුව
💙 ගම්මිරිස් කුඩු තේ හැදි 1
💙 මිරිස් කුඩු තේ හැදි 1
💙 බී ළූනු ගෙඩි 1/3
💙 කරපිංචා ස්වල්පයක්
💙 අමු මිරිස් කරල් 3ක්
*************
Today I like to share with you a delicious recipe that can be quickly prepared for your dinner. You will need few ingredients to make this recipe. If there’s nothing to cook in your kitchen just try this recipe. These quantities are perfectly suit for two persons. If there’s more you can increase the quantities. Try this delicious recipe and share your valuable comments with me. Remember to subscribe my channel too. Thank you very much 🙏
***************
Ingredients
💙 Potato 1
💙 Egg 2
💙 Butter
💙 Salt to taste
💙 Pepper powder 1 tsp
💙 Chili powder 1 tsp
💙 Big onion 1/3
💙 Curry leaves
💙 Green Chili 3

Пікірлер: 83

  • @realway8011
    @realway80112 жыл бұрын

    Oya harima lassanata kiyala denawa.ahanna aasai.harima lesy hadanna.thank you

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    අනේ ගොඩාක් ස්තුතියි.... 🥰❤️🥰

  • @nisansalanadeeshani1375
    @nisansalanadeeshani13752 жыл бұрын

    Tks ,that's great

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Thank you 😊

  • @yapaupul290
    @yapaupul2903 жыл бұрын

    Thank you

  • @aperahata

    @aperahata

    3 жыл бұрын

    You’re welcome 😊

  • @Foodshow1998
    @Foodshow19982 жыл бұрын

    සුපිරි ❤

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Thank you 😊

  • @nandikadedigama1819
    @nandikadedigama18192 жыл бұрын

    Maru kama mamath hadala baluwa mara rahay

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    ❤️❤️

  • @sumithraperera318
    @sumithraperera3183 жыл бұрын

    Wanna try this recipe 😉

  • @aperahata

    @aperahata

    3 жыл бұрын

    😊😊

  • @yamunayamuna8191
    @yamunayamuna81912 жыл бұрын

    niyamai

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Thank you 😊

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani96672 жыл бұрын

    Thank s

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Welcome 😊

  • @dancingwithesadi4842
    @dancingwithesadi48422 жыл бұрын

    Ane hari lassanai rasai ada api hadanava

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Thank you 😊❤️

  • @nandawathialuthgedara1698
    @nandawathialuthgedara16982 жыл бұрын

    සුපිරි 😘😘🤩

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Thank you 😊

  • @manelbasnayaka322
    @manelbasnayaka3222 жыл бұрын

    Super👍👍👍

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Thank you 😊

  • @gayandilhara9358
    @gayandilhara93582 жыл бұрын

    සුපිරි

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    බොහොම ස්තුතියි 😊

  • @aluthwagawa2085
    @aluthwagawa20852 жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔබට බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ ගේනවට

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    අනෙ බොහොම ස්තුතියි 😍❤️

  • @kdcmk
    @kdcmk Жыл бұрын

    Niyamai

  • @aperahata

    @aperahata

    Жыл бұрын

    Thank you 😊

  • @nayananandani5353
    @nayananandani5353 Жыл бұрын

    Thank you 💕🌹

  • @aperahata

    @aperahata

    Жыл бұрын

    Welcome 😊

  • @jayanidilhara2351
    @jayanidilhara23512 жыл бұрын

    Super

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Thank you 😊

  • @lankaniruwanmali6015
    @lankaniruwanmali60152 жыл бұрын

    Super...😍

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Thank you 😊

  • @pushpakanthi776
    @pushpakanthi7762 жыл бұрын

    adamai oyage video ekak baluwe

  • @udenichandrakanthi4808
    @udenichandrakanthi48087 ай бұрын

    Superb tasty👍

  • @aperahata

    @aperahata

    7 ай бұрын

    Thanks a bunch 😍❤️

  • @pushpakanthi776
    @pushpakanthi7762 жыл бұрын

    fit supiri niyamai

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    😃 Thank you ❤️

  • @dancingwithesadi4842
    @dancingwithesadi48422 жыл бұрын

    Akki chocalate hadana vidiya kiyala dhennako plz plz plz plz

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Ok hadamu 👍❤️

  • @deepanidayanee280
    @deepanidayanee2802 жыл бұрын

    biyamai souriya godak sthuthi

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    ❤️❤️

  • @sewwandisachini980

    @sewwandisachini980

    2 жыл бұрын

    @@aperahata i

  • @sewwandisachini980

    @sewwandisachini980

    2 жыл бұрын

    F

  • @malikashyamali3992
    @malikashyamali39923 жыл бұрын

    🥰👍😋

  • @gayanilasntha4844
    @gayanilasntha48442 жыл бұрын

    Bathr venuwater thel ganna barida

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    පුළුවන් 👍

  • @dulmisandamini8932
    @dulmisandamini89322 жыл бұрын

    maru kaama eka

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Thank you 😍

  • @Gamidiviya

    @Gamidiviya

    2 жыл бұрын

    අපිත් හදමු නේද

  • @kdcmk
    @kdcmk3 жыл бұрын

    Wow

  • @aperahata

    @aperahata

    3 жыл бұрын

    Thank you 😊

  • @gunasiligunsili3636

    @gunasiligunsili3636

    2 жыл бұрын

    Tevanb

  • @harsharandiligama2178
    @harsharandiligama21782 жыл бұрын

    Batar nathuva barida

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Puluwan thel walin unath 👍

  • @angelaperera8794
    @angelaperera87942 жыл бұрын

    අල ගෙඩිය great කරල වතුර මිරිකලා ග න්නත් පුලුවන් නේද

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    එහෙමත් පුළුවන් 👌

  • @dineshpeiris6766
    @dineshpeiris67662 жыл бұрын

    Ana shok ana man ada hadanawoo

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Hadala balannakoo 😊

  • @Gamidiviya

    @Gamidiviya

    2 жыл бұрын

    හදලා අපිටත් කියන්න සහෝ

  • @kasunmanamperi1470
    @kasunmanamperi14702 жыл бұрын

    හතර දෙනෙක්ට ප්‍රමාණ වැඩියෙං ගන්න වෙයි නේද

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    ඔව් ටිකක් වැඩි කරන්න වෙයි 👍

  • @user-qo7ie2ip9u
    @user-qo7ie2ip9uАй бұрын

    👋👋👋💪👍👍👍

  • @aperahata

    @aperahata

    Ай бұрын

  • @captaingalway8005
    @captaingalway80052 жыл бұрын

    බයිට් එකට හදාගන්න පුළුවන් ද සැරට

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    පුළුවන් ඔම්ලට් මිශ්‍රණය සැරට හදාගන්න 👌

  • @sunilliyanage8649
    @sunilliyanage86492 жыл бұрын

    අක්කි බල්ටර් වෙනුවට එලගිතෙල් පුළුවන් ද 🙄

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    පුළුවන් 👍

  • @deumisagarika3137
    @deumisagarika31372 жыл бұрын

    ෆෑන් ekak nathuwa hadgna baida mis

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Thibbanam godak lesi 👌 ehma nathuwat puluwn wei try karlaa balanna 😍

  • @deumisagarika3137

    @deumisagarika3137

    2 жыл бұрын

    Hri thanks mis ♥️

  • @lakmaldeegalla4256
    @lakmaldeegalla42562 жыл бұрын

    අල ගෙඩි තම්බලා ගන්න බෑද. එතකොට බටර් ගාලා තියන්න ඕන නෑනේ

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    බටර් එකතු කරාම රස වැඩියි. තම්බලා ගත්තොත් දෙපැත්ත හරවද්දි කැඩෙන්න වගේ බලයි 👍

  • @sashiwasana5848
    @sashiwasana58482 жыл бұрын

    අල ගෙඩිය කලින් තම්බගත්තට කමක් නැද්ද

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    එතකොට රස ටිකක් වෙනස් වෙයි ....

  • @chathumi3638
    @chathumi36383 жыл бұрын

    බටර් වේනුවට තේල් ගන්න බැරි ද

  • @aperahata

    @aperahata

    3 жыл бұрын

    පුළුවන් 👍

  • @chathumi3638

    @chathumi3638

    3 жыл бұрын

    @@aperahata ටැන්කිව් ❤️❤️

  • @psamarasekara8015

    @psamarasekara8015

    2 жыл бұрын

    @@aperahata 9sßls

  • @psamarasekara8015

    @psamarasekara8015

    2 жыл бұрын

    9o99oo9o9ooo9oo9ooooooooolll

  • @chamoddasanayaka5826
    @chamoddasanayaka58262 жыл бұрын

    සුපිරි

  • @aperahata

    @aperahata

    2 жыл бұрын

    Thank you 🥰

Келесі