ගෙදර අල ගෙඩි 3කුයි, බිත්තර 3කුයි තියෙනවනම් මේ රස කෑම එක හදන්න | Eggs & Potatoes Omelette

Тәжірибелік нұсқаулар және стиль

Eggs & Potatoes Recipe | Eggs with Potatoes | Breakfast for Kids
Hi, I'm Gositha, Are you tired of the same old, boring meals? Do you want to add a little excitement to your plate? Well, you're in luck because we've got a recipe that's perfect for the "boring ones" out there! With just three potatoes and three eggs, you can create a dish that's not only delicious but also incredibly easy to make. Get ready to transform your mundane meals into something extraordinary. Our recipe will take you on a culinary adventure that's sure to awaken your taste buds and leave you craving more. So, let's break free from the ordinary and dive into the world of flavor and simplicity with our easy-to-make potato and egg recipe. Get ready to impress yourself and others with your newfound cooking prowess!
Cooking Time: 20 Minutes
Serves: 4 Persons
Ingredients:
•Potatoes | අල 3 (Grated)
•Eggs | බිත්තර 3
•Water Spinach | කංකුන් 1/4 Cups (Sliced) *If Required
•Cheese | චීස් 100 Grams (Diced) *If Required
•Oil | තෙල් 2 Tbsp
•Pepper Powder | ගම්මිරිස් කුඩු 1/2 Tsp
•Chili Powder | මිරිස් කුඩු 1/2 Tsp
•Salt | ලුණු 1 Tsp
•Water | වතුර
හායි, මම ගෝසිත. ඔයාට එකම විදිහේ කෑම කාලා ඇති වෙලාද? ඉතිං මම අද මේ හදන රෙසිපිය ගොඩක්ම ගැලපෙන්නේ උයන්න කැම්මැල්ලියන්ට. අල ගෙඩි තුනකුයි බිත්තර තුනකුයි තිබ්බොත් මේ රෙසිපිය ගොඩක් ලේසියෙන් හදාගන්න පුලුවන්. ඒවත් අරගෙන එන්න එහෙනම් මාත් එක්ක මේ රෙසිපිය හදන්න.
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Egg Recipe | Potato Omelette | Simple & Easy Recipes | අල ඔම්ලට් | ඔම්ලට්
#omelette #potatoomelette #eggandpotato.
Chapters,
Intro & Ingredients 0:00
Preparing 0:24
Making Potatoes Omelette 2:30
Preserving 5:00

Пікірлер: 47

  • @athalkitchen
    @athalkitchen9 ай бұрын

    නියමයි සහෝ. දිගටම කරගෙන යමු. Videos ගොඩක් Quality.. very well done ❤😎👌

  • @CeylonKitchen

    @CeylonKitchen

    9 ай бұрын

    Thank you brother ❤️

  • @user-pr2dz4ti9u

    @user-pr2dz4ti9u

    2 ай бұрын

    😮​@@CeylonKitchen

  • @user-tp8jo6gx1b
    @user-tp8jo6gx1b4 ай бұрын

    Thank you

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6363 ай бұрын

    ❤️ රසවත් රෙසපි එකක් ස්තුතියි..

  • @jagathfernando5209
    @jagathfernando52094 ай бұрын

    Niyamaine brother thanks 💖💖

  • @mohamednajeeth7660
    @mohamednajeeth76604 ай бұрын

    Thanks 👍❤

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi2 ай бұрын

    Thank you so much. !

  • @manelpedige1775
    @manelpedige17754 ай бұрын

    Thanks ❤❤❤❤❤

  • @basnayakadarsha2556
    @basnayakadarsha25569 ай бұрын

    රස පාටයි හදලා බලනවා.❤❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6364 ай бұрын

    ❤️ හොද රෙසපි එකක්

  • @ChamodiPerera-zi6bu
    @ChamodiPerera-zi6bu7 ай бұрын

    Ada haduva me kama eka attatama rahai 🤤🤗 thanks aiye oya hodata kiyadenva 🤝😇

  • @apsarasabayasinghe6462
    @apsarasabayasinghe64624 ай бұрын

    Sha niyamai. Quality video .

  • @surangamadushan1109
    @surangamadushan11099 ай бұрын

    👌👌👌

  • @roicefernando1857
    @roicefernando18574 ай бұрын

    ❤niyama hadala balannamko

  • @user-vm8mc2bx8l
    @user-vm8mc2bx8l4 ай бұрын

    සුපර් ඇ ❤❤👍👍

  • @upalirupasinghe-ck5qx
    @upalirupasinghe-ck5qx3 ай бұрын

    😊

  • @maduhansika1232
    @maduhansika12324 ай бұрын

    Maru ❤

  • @freefireshorts5657
    @freefireshorts56576 ай бұрын

    රස පාටයී

  • @b2rkingb881
    @b2rkingb8819 ай бұрын

  • @upalirupasinghe-ck5qx
    @upalirupasinghe-ck5qx3 ай бұрын

    අපිත් මෙ හදන ගමන්❤

  • @upalirupasinghe-ck5qx
    @upalirupasinghe-ck5qx3 ай бұрын

    ❤❤

  • @bandaraheanthenna4992
    @bandaraheanthenna499219 күн бұрын

    ඔයවෙලාව යනකොටඉස්සෙලාමදාපුඅලටික පිච්චෙන්නෙ නැද්ද පසුව දාන අල ටිකයි එක ගානට තැම්බෙනවාද?

  • @indunilsandamali6079
    @indunilsandamali6079Ай бұрын

    👍💥

  • @Mala-gb3vl
    @Mala-gb3vl4 ай бұрын

    👍👍❤❤❤❤❤

  • @samanfernando1670
    @samanfernando16709 ай бұрын

    nest video puff pastry

  • @charithaprabodhana2797
    @charithaprabodhana27979 ай бұрын

    ❤🔥

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm4 ай бұрын

    රස පාටය්

  • @chanikairoshani79
    @chanikairoshani79Ай бұрын

    👍👍👍❤️❤️❤️

  • @chamilakaur1340
    @chamilakaur13402 ай бұрын

    Ada hadanowo mama labanon tanks for you

  • @roshanthikarosa4593
    @roshanthikarosa45934 ай бұрын

    ඒ කෑම එකනම් නියමෙට ඇති මමත් හදලා බලන්න ඕනා ස්තූතියි පුතේ

  • @CeylonKitchen

    @CeylonKitchen

    4 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @JanetPerera-li7of

    @JanetPerera-li7of

    3 ай бұрын

    Hi,

  • @user-ug9yq9hh9q
    @user-ug9yq9hh9q7 ай бұрын

    ඔයාගෙ වීඩියෝ බලන්න හරිම අාසයි මල්ලි.හෙඳට පැහැදිලිව කියලා දෙනවා.ඔයාට බොහොම ස්තුතියි.

  • @CeylonKitchen

    @CeylonKitchen

    7 ай бұрын

    Thank you❤️

  • @dinithdalton5529
    @dinithdalton55292 ай бұрын

    Byyyyyy

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala46873 ай бұрын

    රස පාටයි අද මම හදනවා මම වැඩ කරන ගෙදර අයට නෝබ් අරින්න හොදයි තෙරුවන් සරනයි පුතාට සදාජය

  • @IndikaPrasad-ui9tw
    @IndikaPrasad-ui9tw26 күн бұрын

    name maoak

  • @upalirupasinghe-ck5qx
    @upalirupasinghe-ck5qx3 ай бұрын

    Me chis wenuwata astra danna bayida

  • @CeylonKitchen

    @CeylonKitchen

    3 ай бұрын

    Puluwan.

  • @nethuwijewardana9347
    @nethuwijewardana93473 ай бұрын

    Okata ceesuth demmanm mara rasa athi

  • @DilmiIshara-jv8dn
    @DilmiIshara-jv8dn4 ай бұрын

    අල ඉතින් හොඳට තැම්බෙනවද

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    3 ай бұрын

    Hadala balannako alagediyakin

  • @MalaRanasinghe
    @MalaRanasinghe2 ай бұрын

    B TV

  • @shyamaleesinghabahu6288
    @shyamaleesinghabahu62883 ай бұрын

    Me kema eke name eka mokadda,babala ahanawa

  • @user-uj9lj5ol2u
    @user-uj9lj5ol2u4 ай бұрын

    අල වලට ඇල් වතුරද, උණුවතුරද දාන්නේ

  • @CeylonKitchen

    @CeylonKitchen

    4 ай бұрын

    ඇල් වතුර(කාමර උෂ්ණත්වයේ) 😊

Келесі