😉 හැමදාම කන පොල් රොටී වෙනුවට අල රොටී හදමුද? | Potato roti recipe | Potato pancakes recipe ❤️

Today I'm going to share with you potato roti recipe. You can make this potato roti very quickly using few ingredients. This is like a pancake. Hope you will enjoy it. 🤗
If you like my recipes, subscribe to my channel. Don't forget to share with your friends as well. & Stay tuned for more delicious things.
අද මම අල රොටී සාදන ආකාරය ඔබ සමඟ බෙදා ගන්නවා. අමුද්‍රව්‍ය කිහිපයක් පාවිච්චි කරලා ඔයාලට මේ අල රොටි ඉතා ඉක්මණින් සාදා ගන්න පුළුවන්.
ඔයාලා මගේ රෙසිපි වලට කැමතියි නම් Trendy Eats චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ වීඩියෝස් යාලුවො අතරෙ ශෙයා කරන්නත් අමතක කරන්න එපා ☺
#potato_roti_recipe #potato_pancakes #ala_roti_recipe
***************
Ingredients:
Potatoes 3
Onion 1
Curry leaves
Ginger garlic paste
Green chilli 2
Turmeric powder 1/4 tsp
chilli flakes 1 tbsp
Salt to taste
Flour 300g
Butter or margarine 2 tbsp
Oil
අමුද්‍රව්‍ය:
අල ගෙඩි 3
ලූණු ගෙඩි 1
කරපිංචා
ඉගුරු සුදු ලූණු
මිරිස් කරල් 2
කහ තේ හැදි 1/4
කෑලි මිරිස් මේස හැදි 1
ලුනු රස අනුව
පාන් පිටි 300g
බටර් හෝ මාගරින් මේස හැදි 2
පොල් තෙල්
***************
හැමදාම එකම විදිහට කන පරිප්පු වෙනස් විදිහට හදමුද? 🤗 I made a delicious dhal masala ❤️ • හැමදාම එකම විදිහට කන ප...
***************
Subscribe:
/ @trendyeats8964
Facebook:
/ trendyeats2021
Instagram:
/ trendy_eats_2021
***************
Thanks for watching..

Пікірлер: 70

  • @trendyeats8964
    @trendyeats89643 жыл бұрын

    අමුද්‍රව්‍ය: අල ගෙඩි 3 ලූණු ගෙඩි 1 කරපිංචා ඉගුරු සුදු ලූණු මිරිස් කරල් 2 කහ තේ හැදි 1/4 කෑලි මිරිස් මේස හැදි 1 ලුනු රස අනුව පාන් පිටි 300g බටර් හෝ මාගරින් මේස හැදි 2 පොල් තෙල් Ingredients: Potatoes 3 Onion 1 Curry leaves Ginger garlic paste Green chilli 2 Turmeric powder 1/4 tsp chilli flakes 1 tbsp Salt to taste Flour 300g Butter or margarine 2 tbsp Oil

  • @malkanthijayasekara5221

    @malkanthijayasekara5221

    2 ай бұрын

    Thank you so much.

  • @sandunidewmini4553
    @sandunidewmini45532 жыл бұрын

    ශෝක් 🤗

  • @chandra5654
    @chandra56542 ай бұрын

    මමහැදුව රසයි

  • @r.adikaram30
    @r.adikaram302 жыл бұрын

    මම හැදුවා. රසයි

  • @ilhamshifrana2005
    @ilhamshifrana20052 жыл бұрын

    Naice sistar

  • @mrsindrani82
    @mrsindrani822 жыл бұрын

    බුදුසරණයි.. පරිස්සමින් ඉන්න..

  • @smallhomegarden1040
    @smallhomegarden10402 жыл бұрын

    Yummy ❤️🌷

  • @shashininimasha7315
    @shashininimasha73152 жыл бұрын

    Hodaii.

  • @gunawatheeweerasinhe3748
    @gunawatheeweerasinhe37482 жыл бұрын

    Hamadama kanaawata wada hondaiwage.

  • @tharangasiriwardana8
    @tharangasiriwardana82 жыл бұрын

    Good

  • @ashayadubai7534
    @ashayadubai75342 жыл бұрын

    ගොඩක් රස පාටයි. ස්තුතියි ❤️❤️❤️😘😘

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    Thank you ❤️

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage2 жыл бұрын

    Thank you ❤

  • @mrsindrani82
    @mrsindrani822 жыл бұрын

    හරිම .. රසයි.. දෝනි හරිම පැහැදිලි.. ගොඩක් ඒස්තු..

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි 😊

  • @user-ns4lb1nw5u
    @user-ns4lb1nw5u2 жыл бұрын

    හරිම රසයි අපි මේ දැන් හදලා කෑවා😍😋

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි 🤗👍❤️

  • @dulcyfernando7216
    @dulcyfernando7216 Жыл бұрын

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් ඔබට ගොඩක් ඉස්තුති වන්ත වෙනවා තවත් වටිනා කෑම resipiy අරගෙන එන්න හොදේ තුන් සරණයි

  • @trendyeats8964

    @trendyeats8964

    Жыл бұрын

    බොහොම ස්‍තූතියි 😊🙏❤️

  • @shamidisanayaka6597
    @shamidisanayaka65972 жыл бұрын

    ♥️♥️♥️

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi89722 жыл бұрын

    මොනවද හදන්නේ කියලා හිත හිත ඉන්නකොට මේක හම්බුනා. අද රෑට හදනවා. Thnak you

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම හදලා රස ගුණ කියන්නකෝ... 😁

  • @nishanimallawaarachchi8972

    @nishanimallawaarachchi8972

    2 жыл бұрын

    @@trendyeats8964 aniwaryen. Danatamath ala tika thambenawa😊

  • @Sndee.
    @Sndee.2 жыл бұрын

    අපිත් හැදුවා...හරිම ලේසී හරිම රසයි..තැන්කූ❤😇

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    Thank you 🤗❤️🌹

  • @dimuthusandakalum1032
    @dimuthusandakalum1032 Жыл бұрын

  • @user-lv1gb9kd5p
    @user-lv1gb9kd5p2 жыл бұрын

    ගොඩක් ස්තූතියි කෑම රසයි

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    ස්තූතියි 🙏

  • @hdhdjdj2443
    @hdhdjdj24432 жыл бұрын

    ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න ලෝක වාසි සියළුම දෙනාට මෙම වසංගතයෙන් කිසිම කරදයක් නොවේවා සියළුම දෙනාට බුදුසරණයි

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    බුදු සරණයි 🙏

  • @sunethrajayakody4457

    @sunethrajayakody4457

    2 жыл бұрын

    nm@@trendyeats8964

  • @sasindithisera2861
    @sasindithisera28612 жыл бұрын

    Niyami akka

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    Thank you 😘👍

  • @nsbonsai3000
    @nsbonsai30002 жыл бұрын

    ඔන්න ඉතින් රොටි කන ගමන් ,,සබ්,, එකක් දුන්නා

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    Thank you 😊👍

  • @piyasiliperera6836
    @piyasiliperera68362 жыл бұрын

    හරිසරසයිස්තුතියිතෙරැවන්සරනයි

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි.. තෙරුවන් සරණයි ඔබටත් 🙏

  • @user-ns4lb1nw5u
    @user-ns4lb1nw5u2 жыл бұрын

    Super ☺😊👍✨

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    Thank you 😊👍

  • @user-ns4lb1nw5u

    @user-ns4lb1nw5u

    2 жыл бұрын

    හරිම රසයි අපි මේ දැන් හදලා කෑවා😍😋

  • @lahirusadaruwan6093
    @lahirusadaruwan60932 жыл бұрын

    Apith haduwa bohoma rasai budu saranai

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️

  • @madavipriyanga4713
    @madavipriyanga47132 жыл бұрын

    👍🙏🙏🙏

  • @user-lv1gb9kd5p
    @user-lv1gb9kd5p2 жыл бұрын

    ඔයා දිගටම කෑම හදන්න බුදු සරනයි

  • @sumia626
    @sumia6263 жыл бұрын

    හොඳයි මිස් අද තමයි මම මුලින්ම ඔයාගේ චැනල් එක ඇඩ් කර ගත්තේ. බොහොම ස්තූතියි. අපිත් හදලා බලන්න නම් කෝ. තෙරුවන් සරණයි.

  • @trendyeats8964

    @trendyeats8964

    3 жыл бұрын

    ඔබටත් බොහොම ස්තූතියි comment එකට.😊 තෙරුවන් සරණයි 🙏

  • @chamindagunawardhana9946

    @chamindagunawardhana9946

    3 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ඔයාට මිස්

  • @jpmknowledge1486
    @jpmknowledge14862 жыл бұрын

    😁😁😁

  • @warunawaruna6384
    @warunawaruna63842 жыл бұрын

    කැමදිගටමකරගනයන්න.බුදු සරණ යි

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    බොහොම ස්තූතියි. බුදු සරණයි 🙏

  • @ysljoker1582
    @ysljoker15822 жыл бұрын

    Niya kama rata hadanva

  • @slchuttamovie4583
    @slchuttamovie45833 жыл бұрын

    අලරොටිනියමයි

  • @trendyeats8964

    @trendyeats8964

    3 жыл бұрын

    Thank you ❤️😊

  • @ranikumari4363
    @ranikumari43632 жыл бұрын

    Nishanthi

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi89722 жыл бұрын

    Blender karanna epada

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    පේස්ට් එක විතරක් බ්ලෙන්ඩ් කරලා අරගෙන අල ලූණු එකතු කරගන්න. 😉👍

  • @chamidarshani3264
    @chamidarshani32642 жыл бұрын

    අක්කි පිටි එකට උණු වතුරද ඇල් වතුරද දාන්න ඔනී🤔

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    ඇල් වතුර. උණුවතුර දාන්න එපා 😊

  • @chamidarshani3264

    @chamidarshani3264

    2 жыл бұрын

    @@trendyeats8964 Thanks akki

  • @KaveeshaGimhani-gb7wp
    @KaveeshaGimhani-gb7wp7 ай бұрын

    Ritiya hariyata gala une nane

  • @KaveeshaGimhani-gb7wp

    @KaveeshaGimhani-gb7wp

    7 ай бұрын

    😢

  • @indikalakmal1438
    @indikalakmal14382 жыл бұрын

    Pol kiri dammot aulda

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    No problem..😊 habai pol kiri pavichchi karala hadana roti ekakuth mama karala thiyenawa..

  • @captaingalway8005
    @captaingalway80052 жыл бұрын

    බඩගිනි වැඩි උනා මරූ

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    😁👍

  • @nazeermohamednazeer1868
    @nazeermohamednazeer18682 жыл бұрын

    Those kiyla thamay kiynne.meka Rotty neeey

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    තෝසෙ හදනවා වගේ ඊස්ට් මුකුත් පාවිච්චි කරන්නේ නෑ. පෑන් කේක් හදන්නේ ඒ වගේ තමා මේකේ බැටර් එක හදන්නේ. හැබැයි බිත්තර පාවිච්චි කරලත් නෑ 😊😊😊

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer2 жыл бұрын

    දැන් මම මේ රෙසිපි එක හදල බැලුවා.රසය හොඳයි...හැබැයි පහසුවෙන් ගැලවෙන්නෙ නැහැ...Nonstick pan එකක් උනත් හරිම අපහසුයි ගලවන්න...බිත්තර එකතු කරේම නැද්ද ???

  • @trendyeats8964

    @trendyeats8964

    2 жыл бұрын

    බිත්තර පාවිච්චි කරලා නම් නෑ. අපි පෑන් කේක් හදන විදිහට ටිකක් සමානයි මේ රෙසිපි එක. ගලවන්න අපහසුයි නම් බටර් හරි තෙල් හරි පොඩ්ඩක් සම්පූර්ණයෙන්ම පෑන් එකට ගාලා පෙස්ට් එක එකතු කරලා ගලවන්න බලන්න.

Келесі