මිල අධික ක්‍රිම් චීස් විනාඩි 15න් ගෙදර හදමු.|how to make cream cheese

#cream_cheese_recipe
#home_made _cream_cheese
ක්‍රීම චීස් කියන්නෙ ටිකක් මිල අධික චීස් වර්ගයක්.හරිම රසයි වගේම ගොඩක් කෑම වර්ග හදන්න ගන්න අමුද්‍රව්‍ය ක්.චීස් කේක්,පුඩින් වර්ග සැන්විච්,ඩෝනට් සැන්විච් කරන්න,ස්නැක් එක්ක කන් ඩිප් වර්ග වලට,සෝස් වර්ග වලට භාවිත කරනවා.ඉතින් මේ විඩියෝ එකෙන් කියල දෙන්නෙ ගෙදරම කොහොමද ක්‍රීම් චීස් හදාගන්නෙ කියල..
..මේ ගැන ඔයාගෙ ගැටළු/ අදහස් කමෙන්ට් එකකින් කියන්න.ඒවගේම රස රහස රෙසිපි වලට හදපු කැමවල පොටෝ මේ ලින්ක් එකෙන් මටත් බලන්න එවන්න.ඒ වගේම තවත් රෙසිපි,ටිප්ස් බලන්න මෙතනින් 👇රස රහස ෆේස් බුක් පේජ් එකට එකතුවෙන්න.
for more cooking tips
rasa rahasa facebook page👇
/ %e0%b6%bb%e0%b7%83-%e0...
❤️dont forget suscribe my channel👇
/ @rasarahasa1003
❤️so you can get personal notifications of new videos.fix your doubts by learning new method and build confidence in your cooking abilities👼❤👍

Пікірлер: 325

  • @rasarahasa1003
    @rasarahasa10033 жыл бұрын

    අවශ්‍ය ද්‍රව්‍ය ෆ්‍රෙශ් මිල්ක් ලීටර් එකක් විනාකිරි හෝ දෙහි තේ හැදි 04 ලුනු ස්වල්පයක් පැණි රසට ක්‍රිම් චීස් හදාගන්න කැමතිනම් සීනි එකතුකරගන්න පුළුවන්

  • @thilinirajapakshe895

    @thilinirajapakshe895

    3 жыл бұрын

    Kiri 1l walin koitrm pramanayak hadnna puluwanda??

  • @user-qt3hi9nd1l

    @user-qt3hi9nd1l

    3 жыл бұрын

    ෆෙශ් මිල්ක් සහ එළ කිරි කියන්නේ දෙකක්ද.

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    @@user-qt3hi9nd1l ඔව්.ෆ්‍රෙශ් මිල්ක් හදන්නෙත් එළකිරි වලින් තමයි .නමුත් එය කල්තබා ගන්න විදියට පැස්ටරීකරනය කරලයි තියෙන්නෙ

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    @@thilinirajapakshe895 මෙශරින් කප් එකෙන් එකක් වගේ පුළුවන්

  • @rarmallikaranatunga8572

    @rarmallikaranatunga8572

    3 жыл бұрын

    කල් තබා ගත හැකි කාලය?

  • @preethiliyanage4321
    @preethiliyanage43212 жыл бұрын

    මාත් ක්‍රීම් චීස් හැදුවා..හැබැයි බ්ලෙන්ඩ් කරද්දි කිරි නම් ඔයා කිව්වට වඩා ගියා...thanks for your recipe ...☺️

  • @madhushi5234
    @madhushi5234 Жыл бұрын

    දැන්නම් මේ දේවල් ගොඩක් වටිනවා 🙏❤️❤️❤️

  • @gayaniwaranakulasuriya302
    @gayaniwaranakulasuriya3023 жыл бұрын

    Thank you mis ....

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN3 жыл бұрын

    thank you for sharing this video😋😋👌👌👍❤

  • @captureinternational6872
    @captureinternational6872 Жыл бұрын

    Thank you very much

  • @dilnazooya9975
    @dilnazooya99753 жыл бұрын

    Oyage recipe lesi .hodata පැහැදිලිව kiyala denawa

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️බොහොම ස්තූති

  • @imekasanaali3155
    @imekasanaali31553 жыл бұрын

    Thank You

  • @farookjamal2980
    @farookjamal29803 жыл бұрын

    Good good thanks 👍

  • @judywijesinghe7305
    @judywijesinghe73053 жыл бұрын

    Very interesting, thank you🌻🌻👍

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️

  • @imaihanako8566
    @imaihanako85663 жыл бұрын

    akkiyo man haduwa ada hodatama awa thank u so much . oya channel eka patan gaththa dawase idalama man haduwa godak dewal meka sarthakai . bohoma sthuthi akke

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    හරිම සතුටුයි❤️❤️❤️ ..බොහොම ස්තූති ..

  • @thilinimendis4541
    @thilinimendis45413 жыл бұрын

    Thanks අදම හදලා බලන්නම්. ජේසු පිහිටයි.....!!!

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @nalishashi734
    @nalishashi7343 жыл бұрын

    Wow...👏 thank you ❤️

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @nishurajapakshe7125
    @nishurajapakshe71258 ай бұрын

    Freshmilk saha elakiri wala wenasa mokakda?

  • @user-ub2xz3bv7z
    @user-ub2xz3bv7z3 жыл бұрын

    Wow akkiyoo 😍😍 Thank you akkiyo

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @chamiladilrukshini3005
    @chamiladilrukshini30052 жыл бұрын

    අක්කි මම හැදුවා නියමෙටම ආවා.. කිසි අවුලක් වුනේ නෑ. එක දාලා මම චීස් කේක් එකත් හැදුවා. රසම රසයි. ඔයාට ගොඩක් ස්තූතියි.. හැබැයි බේක් වෙලාවටි අංශක ගානයි ටිකක් වෙනස් වුණා.

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    🤗🤗🤗

  • @rgamage4379
    @rgamage43793 жыл бұрын

    Thank you!!!

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️

  • @laliku100
    @laliku1003 жыл бұрын

    Thank you so much

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️

  • @darushichandz5077
    @darushichandz50773 жыл бұрын

    Loved it!!

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @kaushalyamadurapperuma7157
    @kaushalyamadurapperuma71573 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ❤

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @catsland173
    @catsland1733 жыл бұрын

    Waw 😍😍

  • @imalirathnayaka987
    @imalirathnayaka9873 жыл бұрын

    හරිම වැදගත් ස්තුතිය ඔබට

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma58853 жыл бұрын

    Thanks akki....super.....💐💐

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @achiniwijenayake274
    @achiniwijenayake2743 жыл бұрын

    Thnk uuuu cream chees dala hadana recipes tikakuth danna...

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    👍👍👍

  • @ckgckg2176
    @ckgckg21763 жыл бұрын

    Thanks...😄🙏🥰👍

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @warunisanjeewa6282
    @warunisanjeewa62823 жыл бұрын

    Niymi akke

  • @manojasilva7364
    @manojasilva73642 жыл бұрын

    niyamaii 👍👍

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    🤗🤗

  • @udenyperera8163
    @udenyperera81633 жыл бұрын

    Thanks..😍🍰

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k3 жыл бұрын

    Thank you

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @phperera9086
    @phperera90867 ай бұрын

    මාත් ක්‍රීම් චීස් එක හැදුවා..ගොඩාක් ස්තූතියි හරිම සරලව මේ කියලා දෙන විදිහට❤️🥰

  • @rasarahasa1003

    @rasarahasa1003

    7 ай бұрын

    ❤️❤️

  • @kumaripathirana7192
    @kumaripathirana71923 жыл бұрын

    Thanks you

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️

  • @hydraff7811
    @hydraff78113 жыл бұрын

    Shoi voice eka 😁😁

  • @yasangakavishan8937
    @yasangakavishan89373 жыл бұрын

    Excellent

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    👍👍👍

  • @shamalashamala5823
    @shamalashamala58233 жыл бұрын

    Thank you nanga

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    🙏 welcome shamala❤️

  • @chamikadilrukshi7962
    @chamikadilrukshi79628 ай бұрын

    Wow😘😘😘😘😘

  • @fasminasameer4319
    @fasminasameer43193 жыл бұрын

    Sha arima rasata athi❤ thanks oyata😍😍

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani42113 жыл бұрын

    Thanks nanga...cheese cake , pudding mewain hadanna puluwan recipe tikak gennko..🙏❤😘

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    👍👍❤️❤️

  • @michelleyfernando1728
    @michelleyfernando17283 жыл бұрын

    Jesu phitai harima lassanai

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️

  • @imekasanaali3155
    @imekasanaali31553 жыл бұрын

    Mozzarella Chess hadana wedeya keyalla danako

  • @jesmiperera9788
    @jesmiperera9788 Жыл бұрын

    Mosazaralla chees ekath kiyala denna

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka3 жыл бұрын

    thank you darling

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @roshanthiindika9514
    @roshanthiindika95143 жыл бұрын

    A kanam maru thanz🙏

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @vinoshamalani82
    @vinoshamalani822 жыл бұрын

    Thanks

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    🤗🤗

  • @surekaiddamalpitiya2714
    @surekaiddamalpitiya27143 жыл бұрын

    Thanks nngi

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @kasuniamaya3894
    @kasuniamaya38947 ай бұрын

    Thanks ❤️

  • @rasarahasa1003

    @rasarahasa1003

    7 ай бұрын

    You're welcome 😊

  • @sajeewanimendis2181
    @sajeewanimendis21813 жыл бұрын

    Thank 🌷🌷🌷🌷

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @sethumyaekanayaka9902
    @sethumyaekanayaka99023 жыл бұрын

    Akki cream chees eka hadala blendr nokara thiyagena, api eka pawicchi karanna dawasata beet karala ganna puluwamda?

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    එහෙමනම් බීට් කරන්න අමාරුවෙයි.හයිවෙලා තියෙන නිසා.

  • @rangaw.l.a9615
    @rangaw.l.a96152 жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කේ

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    🤗🤗❤️

  • @nimmiroshan8949
    @nimmiroshan89493 жыл бұрын

    Man oyage malupan wage thawa recipes haduwa harima widihata awa.thanks

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    💓💓💓

  • @nimesha9671
    @nimesha96713 жыл бұрын

    ෂා .. අද video එක නම් මරු .ගොඩාක් වටිනවා .මම අක්කිගේ video හැම එකක්ම බලනවා. අක්කී කියල දෙන විදිය හරීම ලෙන්ගතුයි.මමත් ක්‍රීම් චීස් හෙටම හදනවා😄ස්තුතියි ඔයාට ..බුදු සරණයි !!

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    බොහොම ස්තූති ❤️ක්‍රීම් චීස් හදල චීස් කේක් එකක් හදමු එහෙනම්

  • @nimesha9671

    @nimesha9671

    3 жыл бұрын

    ම්ම්ම්ම් හදමු හදමු 😂

  • @iranganimuthumala9426

    @iranganimuthumala9426

    2 жыл бұрын

    @@rasarahasa1003 baby 5l la

  • @sarafernando733
    @sarafernando7333 жыл бұрын

    Mozzarella හදන vidihath කියලා දෙන්නා, බොහොම ස්තුතියි

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️👍

  • @ladysungreat2406
    @ladysungreat24063 жыл бұрын

    Thank u

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️

  • @darushichandz5077
    @darushichandz50773 жыл бұрын

    & Happy bdy nangi

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    තව දවස් කීපයක් තියෙනවා බර්ත් ඩේ එකට😉😉.මුලින් ම සුබ පැතුවෙ ඔයා❤️❤️❤️👍

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi11223 жыл бұрын

    👍👍👍💐

  • @nishadimunasinghe7276
    @nishadimunasinghe72763 жыл бұрын

    Tanks

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @sathishchandradesilva69
    @sathishchandradesilva698 ай бұрын

    Excellent ❤

  • @rasarahasa1003

    @rasarahasa1003

    8 ай бұрын

    Thanks 😊

  • @gayanideepika9508
    @gayanideepika95083 жыл бұрын

    Tank s

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️

  • @hitihamywimala9691
    @hitihamywimala96913 жыл бұрын

    ❤️❤️

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️

  • @disninisansala7213
    @disninisansala72133 жыл бұрын

    Highland fresh milk podi pack walin hadanna puluwanda

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    පුළුවන්

  • @nipuninuwanthi126
    @nipuninuwanthi1263 жыл бұрын

    Blender eka නැතිව . Beeter eken beet karaama oya hadapu vidihatama haodata creamy wenawada

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ඔව්.මම මේ පෙන්වන්නෙ බීට් කරලත්

  • @kumarikumari7136
    @kumarikumari71362 жыл бұрын

    😍😍😍😍

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    🤗🤗

  • @fairygirly
    @fairygirly7 ай бұрын

    Meken kochvhra gram pramanayak cream cheese hadagnna pluwnd

  • @rasarahasa1003

    @rasarahasa1003

    7 ай бұрын

    250g

  • @jayathilakabanda7561
    @jayathilakabanda75613 жыл бұрын

    Supat akka

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @rukshikudahetti2628
    @rukshikudahetti26283 жыл бұрын

    😘😘

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️👍

  • @nillanthi1245
    @nillanthi12453 жыл бұрын

    👍

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @MassMass-yb8me
    @MassMass-yb8me3 жыл бұрын

    Stuti obata mama asa oyage evaseemen katakarana hadata. Aa vagema oyage seyaluma kama varaga rasai..maa kuwe. Deepa.

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    බොහෝම ස්තූති ❤️❤️❤️❤️

  • @nimmiroshan8949
    @nimmiroshan89493 жыл бұрын

    Digatama mewage Hari recipes karanna oyata labewa

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    💓💓💓

  • @nimalisajeewani3820
    @nimalisajeewani38207 ай бұрын

    Godak vatinava nangi ☆☆☆☆☆

  • @rasarahasa1003

    @rasarahasa1003

    7 ай бұрын

    ❤️❤️

  • @shimrongeganage6242
    @shimrongeganage62423 жыл бұрын

    කිරි 1l න් චීස් කොච්චර ප්‍රමාණයක් හදන්න පුළුවන් ද

  • @piyuminadeesha2964
    @piyuminadeesha29643 жыл бұрын

    Akki mosarella cheesui,cheda cheesui hadanna kiyala denawada?

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    👍👍

  • @liyanagedon9748
    @liyanagedon97483 жыл бұрын

    ❤️

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @tharukamadushani7454
    @tharukamadushani74542 жыл бұрын

    Me recipe ekata cream cheese kochchara pramanayak hadanna puluwanda

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    200g wage

  • @senurifernando4105
    @senurifernando41053 жыл бұрын

    Fresh milk 1lkin cream cheese kochchara pramnyak hdgnn puluwn da ?

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    මෙශරින් කප් එකක් වගේ

  • @lifelove218
    @lifelove2183 жыл бұрын

    1st

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    👍👍👍

  • @nimmiroshan8949
    @nimmiroshan89493 жыл бұрын

    Fresh milk 1l ekakkin ganna puluwan cream cheese pramanaya kochcharada

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    මෙශරින් කප් එකක් වගේ

  • @hashinikolambage8945
    @hashinikolambage89453 жыл бұрын

    Me pramanhen ches kochara hada gna plqunda

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    මෙශරින් කප් එකක්

  • @gihanjayasankha
    @gihanjayasankha3 жыл бұрын

    Mn haduwa podi ambul gathiyak danenawane . Cake ekata pavichchi karanna puluwanda e unata?

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    පුළුවන් .ගොඩක් ඇබුල් නම් වතුර දාල හෝදන්න.කූල් වතුර

  • @sayurisamara947
    @sayurisamara9473 жыл бұрын

    1l ekakin cream chease kochchrk hdagnn puluwn da dr

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    මෙශරින් කප් එකෙන් එකක්

  • @tharukamadushani7454
    @tharukamadushani7454 Жыл бұрын

    Apita blender nokara beeat karata kamak nrdda dear

  • @rasarahasa1003

    @rasarahasa1003

    Жыл бұрын

    පුලුවන්

  • @shamliyafarwin9412
    @shamliyafarwin94123 жыл бұрын

    Nice voice

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    😍😍

  • @sajithfernando100
    @sajithfernando1003 жыл бұрын

    Nonfat fresh milk walin hadanda puluwanda

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    බැහැ.ෆුල් ෆැට් එක ඕනෙ

  • @thusharigunawardana2935
    @thusharigunawardana29358 ай бұрын

    Lime Table spoon 4 or tea spoon ? Pls

  • @rasarahasa1003

    @rasarahasa1003

    8 ай бұрын

    Tea spoon

  • @mrhimax6162
    @mrhimax61623 жыл бұрын

    Owa pizza hdaddi white sos wenuwta dann puluwnda?

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    පුළුවන්

  • @dkuruppu7162
    @dkuruppu7162Ай бұрын

    ගිතෙල් සාදන ආකාරය ගැන කියන්න.....

  • @cindybaliah3225
    @cindybaliah32253 жыл бұрын

    Mama ada mey recipe eka heduwa. Eth hari giye ne. Creamy ekata awe ne. Godak dry. Ai ehema wune? Video ekey oya vinegar tablespoons 4k danna kiwwa. Eth comments wala man dekka teaspoons 4k kiyala tiyenawa. Eka nisa weradunada?

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    නෑ..ඔයා ෆ්‍ර්ශ් මිල්ක් දාල නෙමෙයිද බීට් කරේ.තේහැන්දක් මදිනම් තේ හැදි තුන හතරක් ෆ්‍රෙශ් මිල්ක් දාල බීට් කරන්න

  • @cindybaliah3225

    @cindybaliah3225

    3 жыл бұрын

    @@rasarahasa1003Man wedipurath ekka demma. Etakota tawa keta keta wage wenna gatha.

  • @helanshiromi3836
    @helanshiromi38363 жыл бұрын

    😀😀

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️

  • @kookie8083
    @kookie80833 жыл бұрын

    😘😘😘😘😘🤩😍

  • @kookie8083

    @kookie8083

    3 жыл бұрын

    Wow 😳

  • @desmichandimali1277
    @desmichandimali12773 жыл бұрын

    Mewa freezer eke dala kal thiyaganna puluwanda

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ඔව්

  • @siyalhaq729
    @siyalhaq7293 жыл бұрын

    Katakarana eka hariyata katakaranna mic eka et karala haiyen katakaranna ahanna appiriyai

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    👍👍🙄

  • @Sul_Diaries
    @Sul_Diaries3 жыл бұрын

    Cool karanne natuwa eliye thiyaganna puluwanda nikam

  • @Sul_Diaries

    @Sul_Diaries

    3 жыл бұрын

    Dura inna kenekta hadala yawanna puluwanda

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    පැය කීපයක් පුළුවන්

  • @devikagamage9316
    @devikagamage93163 жыл бұрын

    Wow නංගී 💐👍

  • @maheshikashyamali4847
    @maheshikashyamali48473 жыл бұрын

    Cheese kottu wakta dana puluwnda.

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    පුළුවන්

  • @thusharidisanayaka3907
    @thusharidisanayaka39077 ай бұрын

    Fresh milk ma onada . piti kiri danna barida .blend karath hari neda

  • @thusharidisanayaka3907

    @thusharidisanayaka3907

    7 ай бұрын

    Ane mekata reply ekak ewannako

  • @rasarahasa1003

    @rasarahasa1003

    7 ай бұрын

    ෆ්‍රෙශ් මිල්ක් වලින් තමයි ලාබ.පිට්කිරි ගන්න්නේ

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne17333 жыл бұрын

    බොහොම ස්තූතියි අක්කණ්ඩි 😄

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    👍❤️❤️

  • @tharukamadushani7454
    @tharukamadushani74542 жыл бұрын

    Hiland fresh milk eka hariyanne nedda

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    ෆුල්ක්‍රීම් එක ගන්න ඒකේ

  • @shehaniliyanage3227
    @shehaniliyanage32273 жыл бұрын

    Thnq akki.chikan shawarma walatath pawichchi karanna puluwanda ❤

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    පුළුවන් ..තවුසන්ඩ් අයිලන්ඩ් සෝස් එකත් එක්ක මික්ස් කරලා ගන්න පුළුවන් .

  • @dkuruppu7162
    @dkuruppu7162Ай бұрын

    Butter හදන හැටි කියල දෙන්න

  • @priyadarshani235
    @priyadarshani2353 жыл бұрын

    Fresh milk walai ela kiri walai wenasa kiyannako plz. Ela කිරිවලින් fresh milk hadaganna barida?

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    එලකිරි තමයි ෆ්‍රෙශ් මිල්ක් කියන්නෙ වෙනස තියෙන්නෙ ඒක පැස්ටරීකරනය කරල තියෙනවා කල් තියාගන්න පුළුවන් වෙන්න

  • @priyadarshani235

    @priyadarshani235

    3 жыл бұрын

    @@rasarahasa1003 thank you

  • @keshanpelawatta1525
    @keshanpelawatta15253 жыл бұрын

    Cream chees dala hadanna recipes danakal maga balan innawa akki......

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    👍👍හදමු අපි චීස් කේක් එකක් එහෙනම්

  • @keshanpelawatta1525

    @keshanpelawatta1525

    3 жыл бұрын

    Ok....👍

  • @princesssnow4138
    @princesssnow41383 жыл бұрын

    Meken enne wena cheas rasamada dr ...pan ekka kanna puluwn da

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ක්‍රීම් චීස් රස තමයි එන්නේ.චීස් කේක්,සැලඩ් ,සැන්ඩ්විච් වගේ ඒවට රසයි

  • @princesssnow4138

    @princesssnow4138

    3 жыл бұрын

    @@rasarahasa1003 sthuthi

Келесі