දුප්පත් පොහොසත් භේදය අඩුම රට නෝර්වේ රාජ්‍ය ගැන අපූරු තොරතුරු 12 ක් | 12 Cool Things About Norway

Music - www.bensound.com/

Пікірлер: 400

  • @dinuranga11
    @dinuranga113 жыл бұрын

    වාසනාවන්ත හා ඉතා බුද්දිමත්..එමෙන්ම ..දුරදක්නා නුවනින් යුතු ..ඉතා ඉවසිලිවන්ත මිනිස්සු ඉන්න රටක් ..💖💖💖

  • @lalithdisanayake5223
    @lalithdisanayake52233 жыл бұрын

    බලාගෙන යද්දී අපේ රට නොර්වේ වලටත් වැඩිය දියුණු කරන්න පුලුවන් අපේ රටේමේ පොන්න හොර තක්කඩි පාලකයන් නැත්නම්

  • @chamindagamage9078

    @chamindagamage9078

    3 жыл бұрын

    හරියට හරි ඕක හොඳින් බලන්න පුළුවන් යුරෝපයට ආවොත්

  • @sriyaniqwarfordt3764

    @sriyaniqwarfordt3764

    3 жыл бұрын

    ලංකාව ගැන හරිම දුකයි කියලා වැඩක්ද නෑ

  • @sasiruchamudithamusic

    @sasiruchamudithamusic

    2 жыл бұрын

    සිරා කතාව 🤧 උන් රටට වැඩකුත් නෑ අපිට වැඩකුත් සාපලත් ජිවිත 🖕😒

  • @hansananirialla8146

    @hansananirialla8146

    2 жыл бұрын

    අවුරුදු 70ක් තිස්සේ පාලකයන් පත්කරපු උන්නේ වැරැද්ද.උන් මොලේ කල්පනා කරලා වැඩ කරානම් අපේ රටත් ගොඩ

  • @dhananjayaherath2221
    @dhananjayaherath22213 жыл бұрын

    මේ වගේ සුපිරි රටවල් ගැන තවත් videos කරන්ට 💯❤️👍 හැදෙනවනම් අපෙ රටටත් හොද ආදර්ශ ගන්ට පුලුවන් ✌️🇱🇰

  • @binadisadinya8573

    @binadisadinya8573

    2 жыл бұрын

    Ou eka athitha ☺️👍

  • @dragonche7
    @dragonche72 жыл бұрын

    සියලු සම්පත් තියන ලංකාවේ ජීවත්වෙන අපි ගැන ඇත්තටම දුකයි

  • @MusicLover-kn6bn
    @MusicLover-kn6bn2 жыл бұрын

    මං කැමතිම රටවල් දෙකෙන් එකක්..තෑන්ක්ස් සහෝ..🤗❤❤❤

  • @sasiruchamudithamusic
    @sasiruchamudithamusic2 жыл бұрын

    අපේ රටත් මිට වඩා දියුණු තත්වයක තියෙනවා😪 මේ ගොත හොරු නැත්තම්🥺🇱🇰

  • @Gulubwayo

    @Gulubwayo

    2 жыл бұрын

    Machan gota awama...... see more

  • @Nmn123

    @Nmn123

    2 жыл бұрын

    තමන් හැදෙන්න තමුන් අවංක ව හොර කම් කරන් නැත්තං ගොඨාභය හොරා කිවට කමක් නෑ මොකද සිංහල මිනිස්සු වංකයි කපටි .තමාගෙ රටට කියා ජොබ් එකට වත් තමාටවත් තම දරුවන්ට වත් අවංක නැ . බස් එකේ යද්දි බුලත් විට කාලා එලියට කෙල ගසන තමා කාපු ටොපි යෙ ටොපි කොලය තමා ගෙ නෙවෙ . එතනම අතෑරලා යන කොතන උනත් තමාගෙ පහසුව පමණ ක් හිතන ජාතික යක්.

  • @sevenzero1139

    @sevenzero1139

    Жыл бұрын

    Nope 🙂

  • @ruwanidilrukshi6030
    @ruwanidilrukshi60302 жыл бұрын

    හරියටම හරි..😊, ඒ වගේම සම්පත් නාස්තිය අවම රටක්.. , තව මිනිසුන් කෙරෙහි ඇති විශ්වාසය වැඩිම රටක්, හොර බොරු නෝවීජියානුවන් අතර හරිම අඩුයි. ඒ වගේම නෑ, බෑ කියන්නේ අකමැති වචන. මේ නිසා කවුරුන් හෝ උදව්වක් ඉල්ලුවොත් ඔවුන් කිසියම් හෝ මඟ පෙන්වීමක් කරනවා. නැහැ බැහැ කියන් නැහැ. මේ වගේ ගොඩක් හොඳ දේවල් නෝර්වේ දී අත් දකින්න ලැබෙනවා.

  • @NuwanTharaka-mr1fj

    @NuwanTharaka-mr1fj

    10 ай бұрын

    ❤❤❤👍

  • @trueorlie9884
    @trueorlie98843 жыл бұрын

    අපේ පාර්ලිමේන්තුවේ ඉන්න බල්ලොන්ට ආපේ රටේ පුරවැසියන්ගේ වටිනාකම දැනගන්න නෝර්වේ ලොක්කගෙ මූත්‍රාව පොවන්න ඕන

  • @nisaliranathunga4441

    @nisaliranathunga4441

    2 жыл бұрын

    ඒකනම් ඇත්ත

  • @shavindyawijerathne9798

    @shavindyawijerathne9798

    2 жыл бұрын

    Ovu

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p3 жыл бұрын

    4:45 අපේ රටේ එහෙම ඔය වගේ දෙයක් උනානම් අරමුදල් කෙසේ වෙතත් ඔක්කොම ටික දේශපාලුවන්ගෙයි, උන්ගේ නෑදෑයින්ගෙයි බැංකු පොත්වල තියෙයි.

  • @charithranaweera8832
    @charithranaweera88323 жыл бұрын

    බොලව් යක්ඛයිනේ කිය කිය පරණ දේවල් ඔලුවේ තියාගෙන ඉමු අපි තවත්. වයිකිං වරු ගැන කිය කියා පම්පාේරි ගගහා හිටියා නම් උනුත් තාම දියුණු වෙමින් පවතින රටක්

  • @user-fx6lw9vw1r

    @user-fx6lw9vw1r

    3 жыл бұрын

    👌👌👌👍👍නියම කතාව

  • @nadeeshaniweerakoon1340

    @nadeeshaniweerakoon1340

    2 жыл бұрын

    අනිවාර්යෙන්ම

  • @traveloflife4070
    @traveloflife40703 жыл бұрын

    බලන් ඉන්න ආසයි. අපේ ලංකාව කවද මේ වගේ වෙයිද? 😔

  • @chanodlakshan1538

    @chanodlakshan1538

    3 жыл бұрын

    Kisema kaleka Wenne ne...

  • @chamathkamadushan7914
    @chamathkamadushan79143 жыл бұрын

    ඒ රට මාරම ලස්සනයි. ඔස්ලෝ ට්‍රොම්සෝ මන් පට්ටම ආසයි

  • @udarialmeda1405
    @udarialmeda14053 жыл бұрын

    එතකොට දැන් ඉන්නෙ නොර්වෙ වයිකින්ලද,වයිකින්ලා ගැන විඩියෝ එකක් දාන්නකො,කැමති යි ඒ ගැන දැනුවත් වෙන්න

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt37643 жыл бұрын

    ස්තුතියි ස්වීඩන් සිට නෝර්වේ රාජ්‍යය ගැන ඇහුවා.හරි සතුටුයි

  • @lifewithudeni8201

    @lifewithudeni8201

    3 жыл бұрын

    ස්වීඩනයේ බඩු ගාන අඩුයිද dear

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi9972 жыл бұрын

    අපේ රටත් නෝරවේ වගේම ලස්සන රටක්.. හරි දේශපාලන ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් 👍

  • @mkseries3035
    @mkseries30353 жыл бұрын

    Norway යනව කවද හරි 😏

  • @Fairydust1717

    @Fairydust1717

    3 жыл бұрын

    Good luck💝😊

  • @mkseries3035

    @mkseries3035

    3 жыл бұрын

    @@Fairydust1717 🙃

  • @vimukthimanodya7954

    @vimukthimanodya7954

    3 жыл бұрын

    Kohoma hari palayan good luck

  • @shavindyawijerathne9798

    @shavindyawijerathne9798

    2 жыл бұрын

    Anivaren yanna oone

  • @gamingkexin5164

    @gamingkexin5164

    2 жыл бұрын

    Me too

  • @shamshama541
    @shamshama5413 жыл бұрын

    ස්තුතීයි ..ජයවෙවා . දෙවිපිහිටයි

  • @artgallery8574
    @artgallery85743 жыл бұрын

    ගොඩාක් ලස්සනයි අයියේ වීඩියෝ එක

  • @malindakuruppu
    @malindakuruppu3 жыл бұрын

    නොර්වේ රටේ ජනතාව බැලුවේ රට දියුණු කරන්න. අපේ රටේ ජනතාව බලන්නේ පැටව් ගහන්න. ලංකාවේ ගොන් දේශපාලකයො එකෙක් කියලා තියෙනවද ලංකාවෙ භූමි ප්‍රමාණය අනුව ජන සන්නිපාත වේගය වැඩියි කියලා. එක බූරුවෙක් වත් ඒක කියන්නේ නෑ. ඉතින් මේ කාලකන්නි ලංකාවට කොහෙද අනාගතයක්. පැටව්ම ගගහ රට හිඟන දිවයිනක් කරපියව්!!!

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne54063 жыл бұрын

    නෝර්වේ ගැන බොහෝ දේ දැනගත්තා ස්තුතියි ,අපේ පාලකයන් මේ වීඩියෝ බලන්න යොමු කරවමු.

  • @kaveesharukshan
    @kaveesharukshan2 жыл бұрын

    රටක් දියුනුවට නම් පාලකයෝ විතරක් නෙවෙයි මිනිස්සුන්ගෙ ආකල්පත් දියුනු වෙන්න ඕන

  • @slreviewhub6222
    @slreviewhub62223 жыл бұрын

    ගොඩාක් හොඳ විස්තර තිබුනා... ජය වේවා..!!

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 Жыл бұрын

    අපේ රටට හෙටක් ගෙනෙන්න ප්‍රජාතන්ත්‍රවාදී බෞද්ධ ආණ්ඩුක්‍රමය අවශ්‍යයි 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿🌿❤🌿

  • @pathumjayamaha2663
    @pathumjayamaha26633 жыл бұрын

    ශ්‍රී ලංකාව 🇱🇰 ගැන මේ වගේ video එකක් හැදුවොත් අඩන්න වෙන්නේ 😂

  • @manulasasmitha3208

    @manulasasmitha3208

    3 жыл бұрын

    ඇත්ත

  • @slmusic2427

    @slmusic2427

    3 жыл бұрын

    merenna hithenawa

  • @dharmasirir.d.8745

    @dharmasirir.d.8745

    3 жыл бұрын

    Yes

  • @asmeercoolmohamed9540

    @asmeercoolmohamed9540

    3 жыл бұрын

    😂😂😂😂

  • @yasodhalakshan2600

    @yasodhalakshan2600

    2 жыл бұрын

    අනිවා

  • @gamboys
    @gamboys3 жыл бұрын

    Alan walker Norway 😍

  • @walkerforever5361

    @walkerforever5361

    3 жыл бұрын

    😍😍😍

  • @wijithakumara3656
    @wijithakumara36562 жыл бұрын

    සුපිරි වැඩක් ....

  • @haraldwylie7055
    @haraldwylie70553 жыл бұрын

    ගොඩක් ඉස්තුතියි

  • @dewnaka2674
    @dewnaka26743 жыл бұрын

    වයිකින්වරු ගැන විඩියෝ එකක් ඔනේ

  • @Travelineurope

    @Travelineurope

    3 жыл бұрын

    නොර්වේ travel vlogs kzread.info/dash/bejne/oIihu7h_dZDao8o.html

  • @malindaudayashan6940
    @malindaudayashan69403 жыл бұрын

    godak වටිනා video ekk

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Жыл бұрын

    නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @kavindalaknath8403
    @kavindalaknath84033 жыл бұрын

    Niyamai ayye video eka supiri❤️❤️

  • @naleendhananjaya
    @naleendhananjaya3 жыл бұрын

    නියමයි....

  • @lashithayasas9484
    @lashithayasas94843 жыл бұрын

    Pttai aiyeee.budu saranai

  • @avishkafernando7620
    @avishkafernando76203 жыл бұрын

    Norway වලට ස්ටුඩන්ට් වීස ගන්නෙ කොහොමද කියල විඩියො එකක් ඔන 😌

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus40883 жыл бұрын

    නෝර්වේ වල වයිකින් සංස්කෘතිය හොදටම පෙන්නුවෙ අර ෆිල්ම් වල නෙවෙයි වයිකින් ටීවී සීරීස් එකෙන්. රැග්නාගෙ රට. ❤️ ඒ වගේම දැන් ලෝකෙ පුරා යන හැරල්ඩ් කාරයත් එහේ තමා 😂

  • @sldiyinventor4802

    @sldiyinventor4802

    2 жыл бұрын

    Ragnar and bjorn ironside ❤ ❤ ❤ .harald horaaa😡

  • @tsforisjwhatsappstatus4088

    @tsforisjwhatsappstatus4088

    2 жыл бұрын

    @@sldiyinventor4802 හැරල්ඩ් කිව්වෙ යූටියුබ් කරන පොර😒

  • @sldiyinventor4802

    @sldiyinventor4802

    2 жыл бұрын

    @@tsforisjwhatsappstatus4088 උගෙ නම හැරලඩ් ද 😅

  • @sldiyinventor4802

    @sldiyinventor4802

    2 жыл бұрын

    මම හැරලඩ් රජා ට කැමති නෑ ඌ පල් හොරෙක්

  • @tsforisjwhatsappstatus4088

    @tsforisjwhatsappstatus4088

    2 жыл бұрын

    @@sldiyinventor4802 ඔව් ඔව්😂😂 මන්නම් හැරල්ඩ් රජාටත් කැමති

  • @pramithmaduranga1768
    @pramithmaduranga17683 жыл бұрын

    සුපිරි video eka.

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon93853 жыл бұрын

    යන්න ඕනේම රටක්

  • @dugzycodm458
    @dugzycodm4582 жыл бұрын

    ඉපදෙන්න පිං කරන්න ඕන රටක් 🥺✨️

  • @ravindudias1665
    @ravindudias16653 жыл бұрын

    Oh wow a amazing country... i want to go norway ❤️💪

  • @zeddslavskigarritsen
    @zeddslavskigarritsen2 жыл бұрын

    World know Musical legends ල වෙන Kygo , Alan Walker ල එහෙම ඉන්නෙත් එහෙ 😍😍😍❤️🔥

  • @supunsandika5455
    @supunsandika54552 жыл бұрын

    බොහොම ස්තූතියි ❤️

  • @chandeepjinath5465
    @chandeepjinath54653 жыл бұрын

    Thank for give best videos always

  • @SL-hx1mx
    @SL-hx1mx3 жыл бұрын

    Best work❤️❤️

  • @user-mq9gz8nw8j
    @user-mq9gz8nw8j3 жыл бұрын

    සුපිරි

  • @artgallery8574
    @artgallery85743 жыл бұрын

    නියමයි අයියේ වීඩියෝ එක

  • @c.d.weerasinghe7472
    @c.d.weerasinghe74723 жыл бұрын

    Wow.Thank

  • @thiranbatagoda7395
    @thiranbatagoda73952 жыл бұрын

    තෙල් නිධි කතාවෙදි මතක් වුනේ අර කන්නාඩිපොළඟා තෙල් හම්බවෙන්නත් කලින් ඒකේ 50% ක්ද කොහෙද පිටරටකට දෙන්න වෙනවා කියලා හිනා වෙවී කිව්ව එක.. 😂😂😂😂

  • @kavindurukshan5200
    @kavindurukshan52002 жыл бұрын

    මගේ ආසම රට❤️❤️❤️

  • @shashipalansuriya3888
    @shashipalansuriya38883 жыл бұрын

    ගොඩක් ස්තූති අයියෙ....ඊලගට ස්වීඩන් ගැන එහෙම දානවද.😍නෝර්වේ යන්න කීයක් වගෙ වියදම් වෙනවද. Student viza පුලුවන් නේද

  • @gamingkexin5164

    @gamingkexin5164

    2 жыл бұрын

    Norway yanna amaru nh man yanna inne 2022 A/L karala Rs 26.0000 withara pennanuwama athii

  • @dilthakshila3867

    @dilthakshila3867

    2 жыл бұрын

    Norway videshika lamainta hemadema free

  • @taehyungcutegirl9914

    @taehyungcutegirl9914

    Жыл бұрын

    Norway education free

  • @whocares5189
    @whocares51893 жыл бұрын

    Wow amazing

  • @rajakarunawimal7770
    @rajakarunawimal77709 ай бұрын

    Thanks 👍👍👍

  • @slgamingbro8266
    @slgamingbro82663 жыл бұрын

    Super video

  • @rathnayaka4627
    @rathnayaka46272 жыл бұрын

    Thank you

  • @user-ss6yb5xk5y
    @user-ss6yb5xk5y3 жыл бұрын

    පට්ටයි...👍👍👍👍

  • @herathjayapadma141
    @herathjayapadma1412 жыл бұрын

    niyama vedio ekak

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus40883 жыл бұрын

    පුලුවන්නම් යුරෝපෙ රටවල් හැම එකක් ගැනම වීඩියෝ කරමු ❤️

  • @lowawatagaweshaka3537

    @lowawatagaweshaka3537

    3 жыл бұрын

    පට්ට🇳🇴🇳🇴🇳🇴

  • @relaxingvideos640
    @relaxingvideos6403 жыл бұрын

    Superb content creation😎😎😎😎

  • @disanthabogoda7838
    @disanthabogoda78383 жыл бұрын

    ලෝකෙ වටේම තියෙන ප්‍රසිද්ද පාසල් ගැන වීඩිඕ එකක් ඕනේ😊

  • @Bimsara
    @Bimsara2 жыл бұрын

    Good brother 👍🙌

  • @thilinaperera6168
    @thilinaperera61683 жыл бұрын

    Supiri

  • @kasunashiri5764
    @kasunashiri57643 жыл бұрын

    Lassanai macho

  • @jayanthatantirige5419
    @jayanthatantirige54192 жыл бұрын

    අපෙ රට දැන් හදන්නම බැහැ කියන අයට හොඳ පණිවිඩයක් මෙතූල තියෙනවා

  • @sandunrajaguru8852
    @sandunrajaguru88523 жыл бұрын

    Switzerland ගැන ඕනී ♥️👌

  • @globalcitizen3413
    @globalcitizen34133 жыл бұрын

    Norway is wonderful country with loots of benefits and human rights. There is a value for humans here. Animals have more rights here than humans in Asia🤨

  • @lifewithudeni8201

    @lifewithudeni8201

    3 жыл бұрын

    👍👍👍👍

  • @bandarajayathilaka9795

    @bandarajayathilaka9795

    2 жыл бұрын

    ලංකාව විනාශයට පත් කරල මේ තියෙන්නේ බලු දේශපාලනය කරන අය

  • @user-he6ck1yb2p
    @user-he6ck1yb2p7 ай бұрын

    Wonder full

  • @imeshsachintha9145
    @imeshsachintha91453 жыл бұрын

    ස්විට්සර්ලන්තය ගැනත් ඕනේ.....

  • @anojacharlesschlosser2908

    @anojacharlesschlosser2908

    3 жыл бұрын

    most expensive country in Europe.but very beautiful

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w3 жыл бұрын

    අපෙ රටේ කාලකණ්ණි දේශපාලනෙත් එක්ක කවදාහරි ලංකාව මේ වගේ වෙයි කියලා හිතන කවුරුහරි ඉන්නවද 😁

  • @hansananirialla8146

    @hansananirialla8146

    2 жыл бұрын

    කලකණ්නි කයලා බනින උන්ම නේ රට හදන්න කියලා උඩ දාගෙන එක එකාට කඩේ යන්නේ, මේ හැම පාලකයෙක් ම පත් කරන්න ජන්දෙ දුන්නෙ,උන්ගෙ තමා වැරැද්ද.

  • @hariyaeverything3626
    @hariyaeverything36263 жыл бұрын

    යක්කුනෙ අපි අපි රවනාගෙ උන් බොලව් 😂😂

  • @kavindukithsara9795
    @kavindukithsara97953 жыл бұрын

    Wow 😃

  • @gamageksg803
    @gamageksg8033 жыл бұрын

    Thank

  • @tv.100
    @tv.1002 жыл бұрын

    V.good.

  • @gayathindeepa8555
    @gayathindeepa85553 жыл бұрын

    Thanx

  • @sithija8527
    @sithija85272 жыл бұрын

    සාර්ක් කලාපයේ රටවල් ගැනත් වීඩියෝවක්, වෙන වෙනම රටකට එක බැගින් කරන්න.

  • @relaxingvideos640
    @relaxingvideos6403 жыл бұрын

    ලගදීම 1M ගහයි කියලා හිතෙන්නේ මට විතරද?

  • @charumax5074

    @charumax5074

    3 жыл бұрын

    Ai bn danatamath 1.1 m gahalane

  • @charumax5074

    @charumax5074

    2 жыл бұрын

    @@Noname-mx3tw ow mn wihiluwata කිව්වේ Mn peradeniye campus wadsk nathi welawata mewa thami ithin

  • @gamingkexin5164

    @gamingkexin5164

    2 жыл бұрын

    😅😅😅😅

  • @respect8581
    @respect85812 жыл бұрын

    ලංකාව දියුණු වෙන්නනම් ලංකාවේ පාර්ලිමේන්තුවේ 255 අයින් කරන්න ඕනේ මන් ප්‍රාර්ථනා කරනවා මේ හැත්ත අයින් වෙන්න කියලා🙏🤓☠️

  • @srilankarastachannel3636
    @srilankarastachannel36363 жыл бұрын

    යූඇන්පීකාරයොයි ජෙප්පොයි එහේ හිටියනම් නෝර්වේ කවදාවත් දියුණු වෙන්නේ නෑ.😆

  • @chamindagamage9078

    @chamindagamage9078

    3 жыл бұрын

    😁😁👍👍

  • @thilinamihiran9602

    @thilinamihiran9602

    3 жыл бұрын

    එතකොට රාජපස්සලා

  • @harshananandima6988

    @harshananandima6988

    3 жыл бұрын

    😄😄😄😄😄😄😄

  • @sasirudilshan3560

    @sasirudilshan3560

    3 жыл бұрын

    @@thilinamihiran9602 ,unp&jvp kiwama ridunada?

  • @sbsaliyabandarasb3208

    @sbsaliyabandarasb3208

    3 жыл бұрын

    සර්ගෙ කොල්ලෙක් 😂

  • @kumara1274
    @kumara12743 жыл бұрын

    ශ්‍රීලංකාව ගැන ත් වීඩියෝ එකක් දාන්න.

  • @dimethchathurtha2402
    @dimethchathurtha24023 жыл бұрын

    ස්විස්ටර්ලන්තය ගැන video එකක් ඕන

  • @upulfernando6976
    @upulfernando69762 жыл бұрын

    Thani Ahata Aedenawa ape wun mechchra sundara.hama dema.thiyena lassana Ahinsaka minissu Hitapu.ratak.Thakkadi.desapaluwo.nisa.maruwen.maruwa.kala vinasa.kalata.

  • @HaSiYa_99
    @HaSiYa_993 жыл бұрын

    අන්න රටවල්

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage84683 жыл бұрын

    Wishistaei.👍❤️

  • @Ravindu401
    @Ravindu4013 жыл бұрын

    Nice

  • @lillyd3016
    @lillyd30163 жыл бұрын

    Noway රටේ පාලනයට රාජපක්‍ෂ පවුල දැම්‍මා නo කොහොම හිටීවිද?

  • @supunjayakody9767

    @supunjayakody9767

    3 жыл бұрын

    😹

  • @harshananandima6988

    @harshananandima6988

    3 жыл бұрын

    😄😄😄😄😄😄

  • @sureshgana6786
    @sureshgana67863 жыл бұрын

    WORLD BEST COUNTRY ..!!

  • @chamarithilakarathne8298

    @chamarithilakarathne8298

    3 жыл бұрын

    Indeed, according to the human development index

  • @nuwankulathunga8674
    @nuwankulathunga86743 жыл бұрын

    Wow superb country

  • @milindaparakrama7375
    @milindaparakrama73752 жыл бұрын

    නෙදර්ලන්තය ගැන වීඩියෝ එකක් කරන්නකෝ😊

  • @sajilahbandara5166
    @sajilahbandara51662 жыл бұрын

    ශ්‍රීලංකාව දැන්නම් මුතු නෙවෙයි අමුතු ඇටයක්

  • @rocksmetal1760
    @rocksmetal17603 жыл бұрын

    එහෙම නායකයො කොයින් ද අපට...එන එන එකා එන්නෙම කෙළින්නම්...කියල බලාගෙන .සුද්දන්ගෙ කාලෙ සතයක් කාටවත් ණය නැති අපේ රට දැන්....???කිරි බොන සිඟිත්තත්...ලක්ශ හයාමාරක් ණයලු...හැබැයි ,හැම පැත්තෙම පාලකයො කෝටි ප්‍රකෝටි පතියො..මුන් මැරිච්ච කාලෙක වලටත් වැහි නැති හෙණ ගහනව සහතිකයි .නාකි හම්පඩ උනත් එල්ලිල ඉන්න තමයි බලන්නෙ .පේන්නෑ...මහින්ද ,රනිල් ,සම්බන්ධන් ,නොදකින් නොදොමකින් තූ..විතරක්..

  • @bawanthajayamanna2102

    @bawanthajayamanna2102

    3 жыл бұрын

    kzread.info/dash/bejne/kYqnrZiKes67d5M.html

  • @nadeeja_jayasooriya
    @nadeeja_jayasooriya3 жыл бұрын

    Denmark ගැනත් video එකක් දාන්නකො...........

  • @TruthfulPromise
    @TruthfulPromise3 жыл бұрын

    Mage PG degree eka complete wunama, me ratata gihin sewaya karannath, PR/Citizenship apply karannath awasthawa labenawa. E rate, mage field ekata loku illumak tiyenawa.

  • @deshanrathnayake2737

    @deshanrathnayake2737

    3 жыл бұрын

    Go to Qutar

  • @prasadcreations6097
    @prasadcreations60973 жыл бұрын

    පුළුවන් නම් දකුණු කොරියාව ගැන video 1k කරන්නකෝ ආසාවෙන් ඉන්නේ දකුණු කොරියාව ගැන දැන ගන්න🇰🇷🇰🇷🇰🇷👎👎🤘

  • @tanujamanasara271
    @tanujamanasara2713 жыл бұрын

    Ft❤️

  • @isurukalunayaka3325
    @isurukalunayaka33253 жыл бұрын

    ගොඩාක් ආදර්ශයක් මේක අපේ රටටත්

  • @sahanhasaranga4355

    @sahanhasaranga4355

    3 жыл бұрын

    🖐️🖕🖕🖕🖕🖕

  • @shankarunarathna3206
    @shankarunarathna32063 жыл бұрын

    යන්නම ආස රටක්..

  • @maheshranga1954
    @maheshranga19543 жыл бұрын

    Jaya vevaa oyalatath🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @surantvchanelforyou4751
    @surantvchanelforyou47513 жыл бұрын

    සයිප්‍රසය ගැන video එකක් ඕනේ 🇨🇾🇨🇾🇨🇾🇨🇾

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e3 жыл бұрын

    අපිට වඩා මේ වීඩියෝ එක අපේ ජනාධිපතිතුමා බැලුවානම් ගොඩක් වටිනවා ඔය ක්‍රම ක්‍රියාත්මක කිරීමට අපහසු ඒවා නෙවෙයි සැම කෙනෙකුගේම වත්කම් දැනගැනීම වැනි දේවල්

  • @randikafernando3238

    @randikafernando3238

    3 жыл бұрын

    akenma bn

  • @jagathfernando9679

    @jagathfernando9679

    3 жыл бұрын

    @@randikafernando3238 උබලා කොච්චර මෝඩයන් ද....

  • @sasirudilshan3560

    @sasirudilshan3560

    3 жыл бұрын

    @@jagathfernando9679 ,ubada?

  • @nadeeshaniweerakoon1340

    @nadeeshaniweerakoon1340

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @----Dasun---
    @----Dasun---2 жыл бұрын

    අපිටත් හොඳ නායකයො හිටියනම්,නොර්වෙටත් වඩා දියුණු වෙන්න ඕනෑ තරම් දේවල් මෙහෙත් තියෙනවා 😪

  • @samcreations1442
    @samcreations14423 жыл бұрын

    I watch your every videous and i suggest if you can make a vedio like this about our country by cimprasion.

  • @pathmarohini9923
    @pathmarohini99233 жыл бұрын

    Lankawath ahama wewa

Келесі