අදටත් යුරෝපයේ තම අණසක පතුරවන ජර්මනිය ගැන අමුතු කරුණු 15 ක්

Music - www.bensound.com/

Пікірлер: 339

  • @ssmfernando
    @ssmfernando4 жыл бұрын

    ගෘහ විදුලි උපකරණ වලටත් හොදම ජර්මනිය තමයි. විශේෂයෙන්ම Bosch, Simens, AEG. විශේෂයෙන්ම Miéle රෙදි සෝදන යන්ත්‍ර ජිවිත කාලෙටම එකයි.

  • @chamikamihiraj4877
    @chamikamihiraj48772 жыл бұрын

    Bmw,benz, audi,phoscle,woxvegen ,man liebherr, තව ලස්සන කෙල්ලො , යුරෝපයේ යන්න ආසම රට,යන්න ඉන්න හීනයක් තමයි ඉතින් ජ්‍ර්ර්මනිය,❤️❤️❤️🥰

  • @nksl5864
    @nksl58644 жыл бұрын

    තව කාරණයක් ජර්මන් වල රැ ,10න් පස්සෙ සද්ද කිරිම තහනමි.මන් මියුනිච් වල සන්චාරය කරද්දී ඇහිචිච දෙයක්

  • @ruwanigerulat8490

    @ruwanigerulat8490

    4 жыл бұрын

    ඒක සම්පූර්ණ ඇත්ත . ඒ මන්ද වටා පිටාවේ පදිංචිව සිටින කට්ටියට හිරි හැර වෙන නිසා .මේ රට අනුන් ගැනත් සෑහෙන්න හිතෙනවා .

  • @akashkarunarathna6284

    @akashkarunarathna6284

    2 жыл бұрын

    ඉතාලියේත් එහෙමම තමයි

  • @sathidugamage3340
    @sathidugamage33402 жыл бұрын

    යකෝ මුන් ඔක්කොම වගේ හොයා ගත්ත රටක්නේ 😍😍😍😍🤩🤩🤩🤩🤩🤯🤯🤯🤯🤯🤯🤯🤯

  • @lostofmagic996
    @lostofmagic9962 жыл бұрын

    මං ආසම රටක් ජර්මනිය ❤️

  • @nandaniathukorala-rd2cm

    @nandaniathukorala-rd2cm

    11 ай бұрын

    මමත් 💙💙💙 👋👋👋

  • @sithijahirushan2002
    @sithijahirushan20023 жыл бұрын

    ඔයාලගෙ රටවල් ගෙන විඩියෝ ගොඩක් හොදයි මන් නම් ඔක්කොම බලනවා සතියකට විඩියෝ 1 දාන්න පුලුවන්ද රටවල් වල විස්තර 😁

  • @sotkw5617
    @sotkw56174 жыл бұрын

    සුපිරි නියමයි බොහොම ස්තූතියි 🙏

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan32754 жыл бұрын

    යන්න අාසම රටක් 😍❤✋

  • @manusha5107
    @manusha51074 жыл бұрын

    චූන් පාන් මියුසික් එකටත් හෙන ඉතිහාසයක් තියෙනව කියාන්කෝ😂😂

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg2 жыл бұрын

    කවදාවත් යන්න බැරි උනත් මෙහෙම හරි දැනගන්න ලැබීම සතුටක්

  • @thusithaw9173
    @thusithaw91733 жыл бұрын

    ස්තූතියි ඔබට❤️

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo88344 жыл бұрын

    නියමයි සුපිරි රටක් .අර විකාර නම්දාන්න තහනම් එකනම් මරු අපේ රටේ එන්න එන්නම විකාර නම් වැඩිවෙනවා

  • @harshananandima6988

    @harshananandima6988

    3 жыл бұрын

    ඒක ඇත්ත. සමහර නම් කියවන්ටත් අමාරුයි

  • @nalanibandara3665
    @nalanibandara36654 жыл бұрын

    Thank you very much. Very nice video. 💐🇧🇪🇧🇪☸️☸️🙏🙏🙏🙏

  • @damakikw3102
    @damakikw31024 жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවෙ ස්තුතියි ඔබට

  • @dilansadamal9930
    @dilansadamal99304 жыл бұрын

    මටනං ජමන් කිව්වම මතක් වෙන්නෙ බෙන්ස් එකක්❤️😂

  • @diltv5079

    @diltv5079

    4 жыл бұрын

    මටත් ehemai bro mama aasama car eka 💐💐💐❤️❤️❤️

  • @pabathpabath8195

    @pabathpabath8195

    4 жыл бұрын

    Hi

  • @hiranyasilva8351

    @hiranyasilva8351

    3 жыл бұрын

    Pissuda machan octomber fest 😊😊😊

  • @harshananandima6988

    @harshananandima6988

    3 жыл бұрын

    Matath 😊😊😊😊

  • @maxtonkyrie4648

    @maxtonkyrie4648

    2 жыл бұрын

    Instablaster

  • @deshaniperera1839
    @deshaniperera18393 жыл бұрын

    ජර්මන් ඉන්න අය ඉන්නව ද? 🙋

  • @sameeraranasinghe3742
    @sameeraranasinghe37424 жыл бұрын

    Valuable information. Keep it up your good work.

  • @wishmalokaya1

    @wishmalokaya1

    4 жыл бұрын

    So nice of you

  • @isurujayalath2444
    @isurujayalath24444 жыл бұрын

    සුපිරි. තව රටවල් ගැන වීඩියෝස් කරන්න.. අපි බලන් ඉන්නේ..

  • @dammika87
    @dammika874 жыл бұрын

    හැම රටක් ගැනම දැනගන්න ආසයි

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka58054 жыл бұрын

    පට්ට වීඩියෝ එක ❤ කටහඬත් සුපිරි ❤ ජර්මනි ෆුට් බෝල් ටීමත් සුපිරි ❤❤

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 Жыл бұрын

    ජර්මනිය මං ආසම රට මං ජර්මනියට ආදරෙයි ♥️ 🇩🇪 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🍾🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @diltv5079
    @diltv50794 жыл бұрын

    මම කැමතිම youtube චැනල් එක ❤️❤️❤️💐

  • @connor4689
    @connor46893 жыл бұрын

    ජේමනිය තමා මං අාසම යුරෝපානු රට❤ 2 වෙනි ලෝක යුද්දෙ සැබෑ වීරයෝ ජර්මනිය & සෝවියට් රුසියාව❤🇷🇺🇩🇪

  • @hashanchamika3674

    @hashanchamika3674

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @chavijaweerasinghe2737

    @chavijaweerasinghe2737

    2 жыл бұрын

    Anivaren. Americava kare maddata panala lakunu dhagathtga eka.

  • @connor4689

    @connor4689

    2 жыл бұрын

    @@chavijaweerasinghe2737 මැද්දට පැනලා ලකුණු දාගෙන හිට්ලර්ටත් වඩා විනාසයක් කරා ජපානෙට න්‍යෂ්ටික ගහලා🖕

  • @chavijaweerasinghe2737

    @chavijaweerasinghe2737

    2 жыл бұрын

    @@connor4689 ow okun dan karanneth ekamai Afghanistan vala yuddayak athi karala.

  • @chavijaweerasinghe2737

    @chavijaweerasinghe2737

    2 жыл бұрын

    @@connor4689 kzread.info/dash/bejne/mGSGz81xc9TFZ8Y.html

  • @naveenranasinghe44
    @naveenranasinghe444 жыл бұрын

    ගොඩක් වැදගත්..

  • @kasundananjaya6827
    @kasundananjaya68274 жыл бұрын

    Ela 👍👍👍 nice video supiri💖💖💖💖💖👍🏼👍

  • @nativelion3609
    @nativelion36094 жыл бұрын

    කට්ටිය එකතුවෙලා හිට්ලර් මැරුවේ නැත්නම් අද ලෝකයම ජර්මන් තමා..

  • @chamathmanathunga3202

    @chamathmanathunga3202

    4 жыл бұрын

    කවුරුත් හිට්ලර්ව මැරුවෙ නෑ හිට්ලර් හැම පැත්තකින්ම පරාද වෙනකොට සියදිවි හානිකරගත්ත

  • @chamathmanathunga3202

    @chamathmanathunga3202

    4 жыл бұрын

    ඒ වගෙම ජර්මනිය තනියම කරපු යුද්ධයකුත් නෙමෙ ඒක

  • @trueheart2253

    @trueheart2253

    3 жыл бұрын

    හිට්ලර් සියදිවි හානි කරගත්තා.. කවෘත් මැරුවේ නෑ.

  • @trueheart2253

    @trueheart2253

    3 жыл бұрын

    ජර්මනියෙන් හිට්ලර් යුද්දය පටන් ගෙන. පසුව ඉතාලියේ මුසෝලෝනි ව සබද කර ගත්තා.. ෆැසිස්ට්වාදය. ඒකාදිපති පාලනය.. සියල්ලටම වඩා නායකයා උත්තරීතර , අසහාය පාලකයා.. 2 වන ලෝක යුද්දය අවසානයේ.. ඒ කාලයේ ෆැසිස්ට්වාදයට අනුව ලෝකයේ උත්තරීතරම රට ජර්මනිය ලෙස හැදින්වූවා.

  • @nativelion3609

    @nativelion3609

    3 жыл бұрын

    හිට්ලර් පැන්නා.. ආජන්ටිනාවට.. මැරුනේ 1962 පෙබරවාරි.. හෘදයාබාධයකින්.. ඇත්ත ඒක තමයි

  • @SS-vs2st
    @SS-vs2st3 жыл бұрын

    නොදන්න දේවල් ගොඩක් ආසාවෙන් අහන් හිටිය. Thanks විශ්ම ලෝකය❤️👍

  • @chrishtamali5106
    @chrishtamali51064 жыл бұрын

    Good video. thanks!

  • @priyanthikullmer2852
    @priyanthikullmer28524 жыл бұрын

    Thanks , its very interesting.

  • @nirmalaasanka4324
    @nirmalaasanka43244 жыл бұрын

    Ekanam Super video ekak German wala warthamana thathvaya kohomadha kiyala hodha video ekak karannako

  • @udugamasametha2073
    @udugamasametha2073 Жыл бұрын

    ඉරිසියාකාර වැඩිහිටියො ඉන්න ලංකාව වගේ නෙවෙයි ඒ රට

  • @sarangakandambi5392
    @sarangakandambi53924 жыл бұрын

    මගෙත් ආසම රටක්...

  • @dhananjayaherath2221
    @dhananjayaherath22212 жыл бұрын

    රටවල් ගැන කරපු videos ඔක්කෝම එක playlist එකකට දාන්ඩෝ.. ❤️

  • @kamaludaya457
    @kamaludaya4574 жыл бұрын

    Good work..❤️

  • @aatgsr6813
    @aatgsr68134 жыл бұрын

    Trumpලත් ජර්මන් සම්භවයක් ඇති පුද්ගලයින්.

  • @senashapoland6688
    @senashapoland66884 жыл бұрын

    අධිවේගී මාර්ග වල වේග සීමා රහිතයි/ No speed limit..

  • @thilinahashan4063

    @thilinahashan4063

    4 жыл бұрын

    camara walata ahu unama gedaratama letter eka enawa foto ekath ekka

  • @Europe_Gihan

    @Europe_Gihan

    4 жыл бұрын

    not all high way. only few highway. autobahn.

  • @AmalSri_Motivator

    @AmalSri_Motivator

    4 жыл бұрын

    I didnt know that 🙏

  • @nolove9502

    @nolove9502

    4 жыл бұрын

    හා අක්කේ

  • @chavijaweerasinghe2737

    @chavijaweerasinghe2737

    2 жыл бұрын

    @@AmalSri_Motivator German autobahn 😌😋🔥

  • @beautyschoice8764
    @beautyschoice87642 жыл бұрын

    මට german boy කෙනෙක් ගෙන් proposal එකක් ආවනේ.එයත් ගණිකා සේවය අරන් තියනවද දන්නෙ නෑ 😥

  • @Bamb188

    @Bamb188

    5 ай бұрын

    Hmmm mehe ona tharam lassana kello innawa lankawata wada

  • @AmalSri_Motivator
    @AmalSri_Motivator4 жыл бұрын

    Nice video ❤️ its time to do a video about coronavirus

  • @kavindumadushan2453
    @kavindumadushan24534 жыл бұрын

    Bohoma thanks jermaiya gana nodanna dewal godak danagaththa ..

  • @darrenaronofsky6868
    @darrenaronofsky68683 жыл бұрын

    බීතෝවන්ගෙ ඔපෙරා දාගෙන චූංපාං විකුනන සිරිලංකාව එක්ක බලද්දි ජර්මනිය කියන්නෙ පඩයක් විතරයි😂

  • @sandunrangana8437

    @sandunrangana8437

    Жыл бұрын

    Ambooo

  • @chethanasankalpa129
    @chethanasankalpa1294 жыл бұрын

    අයිස්ටයින් ඊශ්‍රායල් නෙමෙයිද? ??

  • @sky-bi6tm

    @sky-bi6tm

    3 жыл бұрын

    Yudewwuwek unata eya ipadune german wala

  • @thegreenskull4244

    @thegreenskull4244

    2 жыл бұрын

    isreal kiyala ratakuth na ethakota 🤣

  • @sadewnimsara
    @sadewnimsara4 жыл бұрын

    👍👍niyamai

  • @Katatarasatavideofficail
    @Katatarasatavideofficail4 жыл бұрын

    නියමයිනේ

  • @surantvchanelforyou4751
    @surantvchanelforyou47513 жыл бұрын

    සයිප්‍රසය ගැන video එකක් ඕනේ 🇨🇾🇨🇾🇨🇾🇨🇾

  • @dilansadamal9930
    @dilansadamal99304 жыл бұрын

    තව මතක් වෙනව සමාජ විද්‍යාව සර්ව😂❤️

  • @woldnews8051
    @woldnews80514 жыл бұрын

    BMW Company තමයි 💗💗😘

  • @damithaize
    @damithaize3 жыл бұрын

    ජර්මනියට වීසා ගන්න කීයක් විතර යයිද?

  • @hiruni6082
    @hiruni60822 жыл бұрын

    Hamadama hama ratak ganama videos genna

  • @lasithawijendra6350
    @lasithawijendra63504 жыл бұрын

    යන්ඩ හිතෙන රටක්..😋

  • @sriyalahiru2965
    @sriyalahiru29653 жыл бұрын

    අපි මේ ඉන්නේ අපායකද බන්...

  • @thegreenskull4244

    @thegreenskull4244

    2 жыл бұрын

    ow bn ekai apita buddhism thiyenne me rate pin karala oya rataka ipa denne kiyala

  • @BuddhikaMadumadawa
    @BuddhikaMadumadawa4 жыл бұрын

    Pattama video ekak

  • @senashapoland6688
    @senashapoland66884 жыл бұрын

    Make a video about poland too

  • @user-qb2iy2wv3h
    @user-qb2iy2wv3h4 жыл бұрын

    😘😘😘😘😘👍👍👏👏💪💪👏👏 supiri

  • @westernband6453
    @westernband64534 жыл бұрын

    Thawa thawa me wage videos karanna

  • @amnaththanayaka9045
    @amnaththanayaka90452 жыл бұрын

    Watina vidio bohoma hodai.mama lokaya gana dana ganna asai

  • @nishanbandara9595
    @nishanbandara95953 жыл бұрын

    My favourite country i love very much

  • @autosrilanka1238
    @autosrilanka12383 жыл бұрын

    මට නම් මතක් උනේ Bmw , audi 🖤❤️💛 🇩🇪

  • @lahirudissanayake4266
    @lahirudissanayake42662 жыл бұрын

    United kindom genath video ekak dannako...

  • @nuwanganethmina1631
    @nuwanganethmina16312 жыл бұрын

    හිට්ලර් ගැන video එකක් ඕනෑ දෙවන ලෝක යුද්ධය ගැනත් ඕනේ✋👍

  • @thegreenskull4244

    @thegreenskull4244

    2 жыл бұрын

    Hitler hari hoda eka bn 😥

  • @nicetry7633
    @nicetry76334 жыл бұрын

    Wow

  • @Helasiri
    @Helasiri7 ай бұрын

    අති සුපිරියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🌎🙏

  • @chaturangalakmal5217
    @chaturangalakmal52174 жыл бұрын

    Super

  • @zeroichideorum1757
    @zeroichideorum17574 жыл бұрын

    ශානි අබේසේකරව ජර්මන් යවන්න ඕන

  • @chavijaweerasinghe2737

    @chavijaweerasinghe2737

    2 жыл бұрын

    Ai e

  • @tharindudanushka7484
    @tharindudanushka74844 жыл бұрын

    මන් ආසම රට 🇩🇪

  • @diltv5079

    @diltv5079

    4 жыл бұрын

    ❤️❤️❤️

  • @AmalSri_Motivator

    @AmalSri_Motivator

    4 жыл бұрын

    Things are getting worser for them now 😥

  • @thegreenskull4244

    @thegreenskull4244

    2 жыл бұрын

    @@AmalSri_Motivator no

  • @kavindukithsara9795
    @kavindukithsara97954 жыл бұрын

    නියමයි 😃

  • @amigo...maleke418
    @amigo...maleke4184 жыл бұрын

    Good

  • @amerzenlove3977
    @amerzenlove39774 жыл бұрын

    Mn asama ratak

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika85244 жыл бұрын

    👍👍👍👍👍👍👍👍

  • @chathuraniroshan1657
    @chathuraniroshan16574 жыл бұрын

    මම ජර්මන් යනවා... කවුරු හරි යන්න වීසා ගහලා දිපං

  • @kaveeshafernando

    @kaveeshafernando

    4 жыл бұрын

    අපි දෙන්නම යමුද ? 😂😂 මට අරක ඇහුවට පස්සෙ හෙන ආසයි එහෙ යන්න 😂😂

  • @nksl5864

    @nksl5864

    4 жыл бұрын

    ඔය කිවවට වැඩෙ ලේසි නැ එක ෂොටි එකකට යුරො 50 විතර ඔිනෙ

  • @chathuraniroshan1657

    @chathuraniroshan1657

    4 жыл бұрын

    KAVEESHA F.D.O යමු යමු🤣තනියම යනවාට වඩා හොදයිනේ

  • @westernband6453
    @westernband64534 жыл бұрын

    Mama asama rata😊😊😊😊

  • @Rc24Fans565
    @Rc24Fans565 Жыл бұрын

    යුරෝපයේ විශාලස රට විදිහට කාලයක් තිබුනට දැන් විශාලම රට නෙවෙයි නේද

  • @vidam157
    @vidam1574 жыл бұрын

    England gana video ekk onee

  • @HAPU17

    @HAPU17

    4 жыл бұрын

    Vidam අයියේ මාව subscribe කරලා මට උදව් කරන්නකෝ

  • @srilanka2187
    @srilanka21873 жыл бұрын

    America ව ගැන vedio ekak karanna ko

  • @kmdisanayaka2637
    @kmdisanayaka26374 жыл бұрын

    England gena vedio ekk

  • @indikakarunadasa6112
    @indikakarunadasa61122 жыл бұрын

    👍👍👍

  • @aselawanigasekara2319
    @aselawanigasekara23194 жыл бұрын

    Lassana ratak ...

  • @kandymahanama7796
    @kandymahanama77963 жыл бұрын

    Samaja vidyawa mata mathak wenawa...saadarana neethigaruka sundara ratak danagena yanna thiyenna....

  • @vishwaindrawasa8999
    @vishwaindrawasa89993 жыл бұрын

    එංගලන්තය ද බලවත් ජර්මනිය ද කවුරුහරි කියන්න කෝ 😕😶

  • @sandunmadusanka3694

    @sandunmadusanka3694

    3 жыл бұрын

    Germanya habai ape balawat keya keya pissu kalena rtak Nawai... 1.USA 2.Chaina 3.Germany 👆Loka balat ratawalen 3ta tennat Germanya ....un sadda natuwa wada karagannwa...

  • @MrMerc-um1de

    @MrMerc-um1de

    2 жыл бұрын

    Germany 🇩🇪

  • @dinushababy4879

    @dinushababy4879

    Жыл бұрын

    Germany 🇩🇪

  • @dinushababy4879

    @dinushababy4879

    Жыл бұрын

    @@sandunmadusanka3694Three Japan

  • @sahanflex888

    @sahanflex888

    Жыл бұрын

    Germany

  • @Pasindu_nuwan
    @Pasindu_nuwan4 жыл бұрын

    e math yanawa bn ජර්මනියට

  • @joniyak473
    @joniyak4734 жыл бұрын

    ජර්මනිය කියන්නෙ සුර ලොවක්

  • @avishkahirushan1289

    @avishkahirushan1289

    2 жыл бұрын

    අනිවාරෙන්ම

  • @maliyaentertainment347
    @maliyaentertainment3474 жыл бұрын

    danumata karunak ekatu una. u.s.a ganath karanna video ekak.

  • @Flexx.hope01
    @Flexx.hope014 жыл бұрын

    පට්ටම රටක්නේ බං

  • @charithruk
    @charithruk4 жыл бұрын

    මහා ලොකු සංස්කෘතික දේවල් ඔලුවෙ තියාගෙන විදවන්නෙ නැතුව ....හැමෝටම සමානව සතුටෙන් ජීවත් වෙන්න පුලුවන් රටවල් ....අපි මේ රටවල්වල මොන තරම් කරුම ජීවිතද ගෙවන්නේ කියල මේව බලද්දී හිතෙනවා....

  • @Danushkak

    @Danushkak

    4 жыл бұрын

    Lankawa tamai hodama rata.

  • @nolove9502

    @nolove9502

    4 жыл бұрын

    @@Danushkak පක තමා හෝද

  • @Danushkak

    @Danushkak

    4 жыл бұрын

    @@nolove9502 umba pakada

  • @nolove9502

    @nolove9502

    4 жыл бұрын

    @@Danushkak ඇයි පෝන්නයෝ ගහන්නද🤣🤣🤣🤣🖕

  • @Danushkak

    @Danushkak

    4 жыл бұрын

    @@nolove9502 huttho, pitaratawal wala gihipu ewun dan lankawata enna asai. Tho news baluwe nadda.. Corona case eka tama Europe wala tiyenawa. Lankawata apahasa karan nathuwa hitapan. Gon hathta

  • @thedevileater
    @thedevileater4 жыл бұрын

    පොල් ලෙලි ජෝනා යයි අනිවා ජර්මනියට...😂😂🤣🤣

  • @tsforisjwhatsappstatus4088

    @tsforisjwhatsappstatus4088

    4 жыл бұрын

    ඒ කවුද 😐

  • @chavijaweerasinghe2737

    @chavijaweerasinghe2737

    2 жыл бұрын

    @@tsforisjwhatsappstatus4088 John Amrathunga. Hitapu UNP Parliament manthree

  • @dinusharanasinghe6127
    @dinusharanasinghe61274 жыл бұрын

    Mama dawasaka yanawamai jemrniyata

  • @nranasinghe3641
    @nranasinghe36414 жыл бұрын

    💙

  • @anuruddha_9475
    @anuruddha_94753 жыл бұрын

    😍😍😍

  • @luckynuwan
    @luckynuwan4 жыл бұрын

    Elh

  • @pradeepamila3380
    @pradeepamila33804 жыл бұрын

    Interesting video. when you say Germany. I remembered Hitler

  • @woldnews8051
    @woldnews80514 жыл бұрын

    අපි මේ ඉන්නේ අපායකද බන්...😂😂

  • @srilankanflaribartenders2223

    @srilankanflaribartenders2223

    4 жыл бұрын

    ow

  • @nolove9502

    @nolove9502

    4 жыл бұрын

    ඔවු

  • @lahirubhanuka6510

    @lahirubhanuka6510

    3 жыл бұрын

    සිරා කතාව මචං මුං අපේ රට අපායක් කරල

  • @DinethThimasha26

    @DinethThimasha26

    3 жыл бұрын

    ඔව් බන්

  • @hashanchamika3674

    @hashanchamika3674

    3 жыл бұрын

    අපායක් කරා රට කරන බල්ලො

  • @janakisenaviratne1149
    @janakisenaviratne11494 жыл бұрын

    I like country Germany 😘😘

  • @milroynishantha6458
    @milroynishantha64584 жыл бұрын

    💛💛💛💛💛💛💛

  • @sadarusilva6839
    @sadarusilva68394 жыл бұрын

    Watina video ekak.

  • @user-ci6ke2bz1d
    @user-ci6ke2bz1d3 ай бұрын

    Japan, German, British,Sweden, Switzerland ❤

  • @MrMerc-um1de
    @MrMerc-um1de2 жыл бұрын

    Germany the best 🇩🇪❤️

  • @de-luxworld490
    @de-luxworld4904 жыл бұрын

    best beer in the world 🙏🙏🇱🇰🇩🇪

  • @huaweiprime5198
    @huaweiprime5198 Жыл бұрын

    Ow😊😊😊

  • @sampathsamarasingha6060
    @sampathsamarasingha60604 жыл бұрын

    Oya bell sadde nam maha wadayak appa.plz nawattanna

  • @janiruuwansith1871
    @janiruuwansith18714 жыл бұрын

    Spain ganath karanna

  • @kavishkasampath8035
    @kavishkasampath80354 жыл бұрын

    මියුනිච්🖤❤

Келесі