නවසීලන්තයේ සමස්ථ භූමියෙන් 80%කම මිනිස්සු ජිවත් වෙන්නේ නෑ - හේතුව දන්නවද ? |Empty Area Of New Zealand

Empty Area Of New Zealand
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 199

  • @mrtv_1k
    @mrtv_1k Жыл бұрын

    නවසීලන්තය වගේ සුන්දර පලාතක ජීවත් වෙන්න කැමති අය කෝ බලන්න.💖💖💖✌️✌️

  • @punsaramalith1455

    @punsaramalith1455

    Жыл бұрын

    අනිවා😊❤

  • @kasunjanadara4139

    @kasunjanadara4139

    Жыл бұрын

    අම්මො අනිවා

  • @sciencepracticals2827

    @sciencepracticals2827

    Жыл бұрын

    👋

  • @sehankavishka9038

    @sehankavishka9038

    Жыл бұрын

    After 10 years 😎❤

  • @gayanisamarasekara172

    @gayanisamarasekara172

    Жыл бұрын

    Ai oya visa dennada

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Жыл бұрын

    ලෝකේ තියෙන සුපිරිම රටක් 🔥♥️ Lord Of the Ring 🔥

  • @RAJAPAKSHA3R
    @RAJAPAKSHA3R Жыл бұрын

    නවසීලන්තය වගේ සුන්දර රටක ජීවත් වෙන්න කැමති අය කෝ බලන්න .💖💖💖✌️✌️

  • @damai4603

    @damai4603

    Жыл бұрын

    කැමති යි කොහොමද යන්නෙ

  • @LOL-yc9wg

    @LOL-yc9wg

    Жыл бұрын

    ub naki wadi bn

  • @Kassa9155

    @Kassa9155

    Жыл бұрын

    පල හුත්තො යන්න

  • @RAJAPAKSHA3R

    @RAJAPAKSHA3R

    Жыл бұрын

    නවසීලන්තය රටකට යන්න නම් හොදට ඉ⁣ගෙන ගන්න ඕන .නැත්තම් නවසීලන්තය වන රටකට යනවා බොරු .👍

  • @karunarathnagamage9129

    @karunarathnagamage9129

    Жыл бұрын

    ​@@damai4603 ❤

  • @user-iu6ov6ip3s
    @user-iu6ov6ip3s Жыл бұрын

    😢 දකුණු දූපතේ හරි කමක් නෑ චූටි ඉඩම් කෑල්ලක් මට දෙනව නම් 🥺 කන්දක් උඩ චූටියට ගෙයක් හදන් ජීවත් වෙනව නිදහසේ 🥺

  • @user-iu6ov6ip3s

    @user-iu6ov6ip3s

    Жыл бұрын

    නුවර එලියයි නවසීලන්තය අතරයි වෙනස අදුනන් නැති එල හරකුත් ඉන්නව 😂

  • @wihanshadewmini1026

    @wihanshadewmini1026

    Жыл бұрын

    ගොන් නාම්බ

  • @kavindudilshan9347

    @kavindudilshan9347

    Жыл бұрын

    ​@@user-iu6ov6ip3s යන්න පුලුවන් උවමනාව තියෙනම්

  • @chenuperera13

    @chenuperera13

    6 ай бұрын

    @@kavindudilshan9347ow ynn puluwn ape akka giya

  • @janakalilantha3254

    @janakalilantha3254

    5 ай бұрын

    මම ඉන්නෙත් new zealand MOUNT MAUNGANUI වල.හරිම ශීතලයි.ශීතල වැඩි කමට සෙක්ස් ලයිෆ් එකක් කරන්න අමාරුයි .සතියට වතාවක් වගේ .එහෙම කැමති නම් එන්න

  • @n.n.8402
    @n.n.8402 Жыл бұрын

    ගොඩක් රටවල් සුද්දා බලහත්කාරයෙන් අල්ල ගත්තු ඒවා.

  • @Gayanphotography
    @Gayanphotography Жыл бұрын

    ආසම රටක් 1. Aussies 2. New zealand

  • @chamaldinu5427
    @chamaldinu5427 Жыл бұрын

    ආසම රටක්...NZ ❤

  • @vihangasathsindu287
    @vihangasathsindu287 Жыл бұрын

    හැමදාම වගේ අදත් ආදරෙන් විශ්ම ලෝකය එක්ක...🙂❤

  • @chamaradeshan9903
    @chamaradeshan9903 Жыл бұрын

    පිටරට ජීවත් වෙන්නම ඕන මේ වාසනාවන්ත රටේ අගය දැනෙන්න.

  • @nipunaweerasinghe4494

    @nipunaweerasinghe4494

    Жыл бұрын

    පෝලිමක ඉදලම නැ වගේ

  • @hariyaeverything3626

    @hariyaeverything3626

    Жыл бұрын

    ඔව් ඔව් පුදුම වසනවක් නෙන්නම් තියෙන්නෙ😂

  • @LOL-yc9wg

    @LOL-yc9wg

    Жыл бұрын

    ammo puduma wasanawk thiyenne😂

  • @godagegaming8471

    @godagegaming8471

    Жыл бұрын

    Rata istharam....wadai naraka

  • @mohomadjesuk3154
    @mohomadjesuk3154 Жыл бұрын

    පොඩි ඉල්ලීමක් තියෙනවා විෂම ලෝකයෙන් මේ ලෝකේ ලස්සන වගේම දියුණු රටවල් බොහොමයක් ගැන වැදගත් විස්තර ඉදිරිපත් කරනවා හැමදාම වගේම.මේ video එකට පොඩි දෙයක් එකතුකරන්න පුළුවන් නම් මන් හිතනවා videos වල වටිනාකම ගොඩක් වැඩිවෙන්න පුළුවන්.ඉන්න හිතෙන රටක් නිර්මාණය කරලා තියෙන හින්ද රටේ තරුණයෝ ගොඩක් රට අත ඇරලා යන්න උත්සහ කරනවා.බොරුකරයෝන්ට අහුවෙන් නැතුව මේ video වල ඇති රටවල් වලට නිවැරදි ආකාරයකට යන්න පුළුවන් ආකාරයත් එකතු කරනම් ගොඩක්ම වටිනවා.. video එකක් 15min 20min උනාට බලන ප්‍රමාණය අඩු වෙන එකක් නැ මේ වගේ වටින දෙයක් එකතු කලොත්.. මන් හිතනවා මගේ අදහස ගැන සලක බලයි කියල. බොහොම ස්තුති ඔබහැමොටම.

  • @Helasiri
    @Helasiri Жыл бұрын

    හරිම ලස්සන වීඩියෝ එකක්. ජයෙන් ජයම වේවා විශ්ම ලෝකය... 🎉❤❤❤❤❤❤❤

  • @ashensilva2898
    @ashensilva2898 Жыл бұрын

    Great documentary. Well done team 👍

  • @udayasiriperera4762
    @udayasiriperera4762 Жыл бұрын

    රටින් රටට සංචාරය කරන්න පහසුකම් ලෝකයේ නැ ගොඩක් රටවල් තම රටට ලේසියෙන් යන්න දෙන්නේ නැ ජපන් ජාතිකයන් වගේ ලෝකය පිළිගත් අයට බොහෝ රටවල් අවසර දෙනවා.. ඒක අසාදාරන වැඩක්.. අපි වගේ අයට ලෝකය දකින්න අවසර නැ.. ස්වබාවික දේවල් නරබන්න සියලු දෙනාට අවසර තියෙන්න ඕනි...

  • @user-hx5rf4uf7j

    @user-hx5rf4uf7j

    Жыл бұрын

    අපිට අවසර නැත්තෙ අපේ මිනිස්සුන්ගෙම තියෙන අවුල නිසයි

  • @freeminds6365

    @freeminds6365

    Жыл бұрын

    ගිය තැන විනාශ කරලා එන බහුතරයක් ඉන්න අපේ රටට කවුරුත් කැමති නැ බන්

  • @udayasiriperera4762

    @udayasiriperera4762

    Жыл бұрын

    @@user-hx5rf4uf7j ඔව් සම්පුර්ණ ඇත්ත.

  • @0wassana0
    @0wassana0 Жыл бұрын

    ආස හිතෙන යන්න හිතෙන හින මවන රටක් ❤

  • @0wassana0

    @0wassana0

    Жыл бұрын

    @@AClips001 අමිමා ට හචිචින් යනවා දැක්කොත් මාව මතක් කරගනින් 😂

  • @anurproducts8049

    @anurproducts8049

    Жыл бұрын

  • @Msm9126
    @Msm9126 Жыл бұрын

    කැමතිම රටක් New Zealand 🇳🇿❤

  • @uviduishal5984
    @uviduishal5984 Жыл бұрын

    Serandib kiwi ගේ වීඩීයෝ වලින් තමා නවසීලන්තේට යන්න ආසව ඇති උනේ❤❤❤❤

  • @AveeshaThevindu

    @AveeshaThevindu

    Жыл бұрын

    Me too...😉

  • @user46788
    @user46788 Жыл бұрын

    My Favourite country , thank you for this valuable video ❤️

  • @mrdulanyt808
    @mrdulanyt808 Жыл бұрын

    නියම වැඩක් අයියේ තව මෙවගේ විඩියො ඔනා

  • @Gayanphotography
    @Gayanphotography Жыл бұрын

    ❤❤❤❤❤❤ සුපිරියක් සුපිරියක් විශ්ම ලෝකය

  • @janakadivarathne3137
    @janakadivarathne31372 ай бұрын

    ඔව් ඇත්තටම ලස්සනයි .මොනව උනත් අපෙ ලංකාව ලොකෙ කිසිම රටකට සම කරන්න බැ...මෙහෙට ආපු එකෙකුට විතරයි තෙරෙන්නෙ සිංහල මිනිස්සු වගෙ සුන්දර මිනිස්සු ලොකෙ කොහෙවත්නැ

  • @nimeshbandara6450
    @nimeshbandara6450 Жыл бұрын

    New Zealand වල ඉදන්ම මේක බලන අය කෝ බලන්ඩ 😊❤️

  • @userhirusanduwenwe

    @userhirusanduwenwe

    Жыл бұрын

    අපිවත් ගන්නකො new සිලන්ඩ් වලට

  • @anurakumara1215

    @anurakumara1215

    24 күн бұрын

    Oy English walin neda ohe conversation krnne

  • @OliviaVlog-pf3dl
    @OliviaVlog-pf3dl Жыл бұрын

    අයියේ, ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ලංකාවේ ඉදිරි ගමන නිවැරදිද? අඩුපාඩු මොනවාද ?නිවැරදි කරගන්න ඕන මොනවද ? video එකක් ඕනි(◠‿◕)

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Жыл бұрын

    Asama samakami ratak ❤️❣️❤️❣️❤️ Good job brother

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 Жыл бұрын

    මේකට හේතුව මාත් හෙවුවා. English channel වල විතරයි මේකට Video තිබුනෙ. ගොඩාක් ස්තූතියි කරුණු ගෙනාවට.

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Жыл бұрын

    අදත් ලස්සන වීඩියෝ එකක්

  • @asiv5880
    @asiv5880 Жыл бұрын

    පුලුවන් නම් rumenia ව ගැන වීඩියෝ එකක් කරන්නකෝ 😊

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Жыл бұрын

    Thank u !

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 Жыл бұрын

    නෙදර්ලන්තය ගැන full review ekak oniii ayye 👈

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Жыл бұрын

    Thanks 👍🙏

  • @chamodaperera1756
    @chamodaperera175611 ай бұрын

    Love from New Zealand 🇳🇿

  • @rathnayaka4627
    @rathnayaka4627 Жыл бұрын

    thank you

  • @g.pathirana10
    @g.pathirana10 Жыл бұрын

    Faroe Islands ගැන video එකක් කරන්නකෝ.. ❤️😊

  • @thambaramalipalihawadana-vb6gf
    @thambaramalipalihawadana-vb6gf Жыл бұрын

    Yanna asahethena ratak.yanna hena mawana ratak👍👍👍

  • @shashikadilshan2701
    @shashikadilshan2701 Жыл бұрын

    First one 🔥

  • @chammo3677
    @chammo3677 Жыл бұрын

    Hiiii ස්තූතියි අයියා

  • @user-tb9kl3zg2k
    @user-tb9kl3zg2k Жыл бұрын

    Oooo.....my dream country ....love this country ...

  • @vinithadesilva4333
    @vinithadesilva4333 Жыл бұрын

    මම ආසම නවසීලන්තය ❤ කැනඩාව ❤❤

  • @UnknownUser-ni9iz
    @UnknownUser-ni9iz Жыл бұрын

    Reallifelore එකෙ මීට වැඩිය details මේ ගැන විග්‍රහ කලා. එකෙන් නේ ගත්තෙ මේක

  • @lanka1285
    @lanka1285 Жыл бұрын

    ,.පලවෙනි කමෙන්ට් එක මගෙන්

  • @Niroo926
    @Niroo926 Жыл бұрын

    Newzeeland gn thwath video දාන්න කෝ 😍😍

  • @thanujaharshani5841
    @thanujaharshani5841 Жыл бұрын

    ❤ From Wellington 🇳🇿

  • @dill2018
    @dill2018 Жыл бұрын

    Saad lamjarred ganna video ekak කරන්න පුළුවන් da ,korean ගැනත් video ekak කරන්න 😘✌️✌️

  • @lian.shy333
    @lian.shy333 Жыл бұрын

    Voice eke ayithikarayawa tama hoyana mn😩♥️

  • @user-si9cw3oc1v
    @user-si9cw3oc1v Жыл бұрын

    🇱🇰 වේ වියළි කලාපය ගත්තොත් ජනගහනය අඩුයි, යටිතල පහසුකම් (අධ්‍යාපන, සෞඛ්‍ය, ගමනාගමනය) නොදියුණුයි, ඒ පැතිවල මිනිස්සුන්ගේ ජීවන තත්වයත් පහලයි. හැබැයි, තෙත් කලාපය ගත්තොත් මීට වඩා වෙනස් තත්වයක් තියෙන්නේ.වියලි කලාපයේ බහුතරයක් කෘෂිකර්මය මත යැපෙද්දී , තෙත් කලාපයේ බහුතරයක් වාණිජ අංශයට යොමු වෙලා ඉන්නවා. හිතකර දේශගුණික තත්වයක් තියෙන නිසා ජිවත් වීමට වඩා සුදුසු පරිසරයක් තියෙනවා. ඒක පුද්ගල ආදායම ගත්තොත් තෙත් කලාපයේ දිස්ත්‍රික්ක (කොළඹ, ගම්පහ, කලුතර,නුවර, ගාල්ල,මාතර) ඉහල මට්ටමක තියෙනවා. හැබැයි මේ කලාපයේම නුවරඑලිය, රත්නපුර, බදුල්ල වැනි දිස්ත්‍රික්කවල ඒක පුද්ගල ආදායම අඩුයි. මං 2020.02.14 වන දින මං ජීවත්ව සිටින මහනුවර සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර හා මොණරාගල දක්වා දීර්ඝ සංචාරයක් කලා. ඒකෙන් පස්සෙ මට මේ වෙනස හොදට දැනුනා!!. වියලි කලාපයේ පවතින කටුක පරිසරය නිසා ලංකාවේ බහුතරයක් මිනිස්සු කේන්ද්‍රගත වෙලා ඉන්නේ තෙත් කලාපයේ!!. නමුත්, ලංකාවේ දියුණු ශිෂ්ටාචාරය පටන්ගත්තෙ වියළි කලාපයේ.

  • @wasanthadisanayaka3789

    @wasanthadisanayaka3789

    Жыл бұрын

    ඔබ හරි

  • @yashrajapaksha5591
    @yashrajapaksha5591 Жыл бұрын

    England gana video ekak kranna

  • @sithummanodhara6277
    @sithummanodhara6277 Жыл бұрын

    Supiri ratak bn ...hinayak bn😢😢😢😢

  • @vinithadesilva4333

    @vinithadesilva4333

    Жыл бұрын

    ඉගෙන ගත්ත කෙනෙකුට හීනයක් නෙමෙයි ❤

  • @lasikajayamali
    @lasikajayamali Жыл бұрын

    පලවෙනි කමෙන්ට් එක 🥰🥰

  • @worldhero8429
    @worldhero8429 Жыл бұрын

    නියමයි. ආය රටක් ගැන කියද්දී ඒ රට අතීතයේ නිර්මාණය වුන විදියත් තිබ්බොත් කියන්න. මොකද දැනන් ඉන්න එක හොදයිනෙ. නැත්නම් ලගදි භූ තැටි පිස්සු නැටුවොත් එහෙම😏

  • @damai4603
    @damai4603 Жыл бұрын

    lovely 😍🙏

  • @sandaruashan282
    @sandaruashan282 Жыл бұрын

    Australia ganath vedio ekek one

  • @ishanumayanga7715
    @ishanumayanga7715 Жыл бұрын

    Canadawa gana vedio ekk ona

  • @sanukaathapaththu
    @sanukaathapaththu8 ай бұрын

    Dream country ❤❤😊

  • @Basurupraween
    @Basurupraween Жыл бұрын

    1st comment ❤❤❤❤❤❤

  • @harsharealme7811
    @harsharealme7811 Жыл бұрын

    Ape rata thama monawa kiwwath Hoda🤗❣️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    👍👍

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Жыл бұрын

    🤗👌❤️

  • @Hairbyshsggy
    @Hairbyshsggy Жыл бұрын

    New Zealand wala Inna labeema sathutak ❤

  • @udithahettiarachchi1121
    @udithahettiarachchi1121 Жыл бұрын

    Heenayak newzeland kiyanne aasama ratak,tawath wadi visthara tiyana video 1 karanna

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj4 ай бұрын

    👍

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j Жыл бұрын

    සුපිරි රටක් ලොකෙන් ලස්සන රටක් පක ලන්කව වගේ නොමේ

  • @mysterypaint5365
    @mysterypaint5365 Жыл бұрын

    Godak Hoda video ekak

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya Жыл бұрын

    👍👍💪💪💪

  • @betterthings3208
    @betterthings3208 Жыл бұрын

    ❤❤❤

  • @danu45924
    @danu45924 Жыл бұрын

    I am live on new zeland .But there are not more goats and cows more than people .😊

  • @amalperera3074
    @amalperera3074 Жыл бұрын

    👍👍👍👍

  • @adhiproduction
    @adhiproduction Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @arunodawelgama9897
    @arunodawelgama9897 Жыл бұрын

    මම නන් ඔහෙ ගියොත් මිනිස්සු අඩු දූපතෙ යින්නෙ නිදහසේ ❤❤

  • @banduchaminda1306
    @banduchaminda1306 Жыл бұрын

    From queenstown ❤ ⛄

  • @Shevindi2005
    @Shevindi2005 Жыл бұрын

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 Жыл бұрын

    My dream country

  • @Gamanwithsameera
    @Gamanwithsameera Жыл бұрын

    Next month aniwa yanawa 🤫🤫🛫

  • @PriyanjiTennakoon-xx8gz
    @PriyanjiTennakoon-xx8gz Жыл бұрын

    Ape rata illana ayawa yawamu.

  • @sahanabisheka3786
    @sahanabisheka3786 Жыл бұрын

    SCP 173 gana video ekak one

  • @sehanduudaneth1177
    @sehanduudaneth1177 Жыл бұрын

    About Australia 🇦🇺

  • @fastcuisines
    @fastcuisines Жыл бұрын

    Pissek. North Island eke inna kawadawath south Island awith nati ekek kiyala tiyenne. South Island ekata north Island wala idan kee denek enawada..

  • @user-rl4ss7sc4j
    @user-rl4ss7sc4j7 ай бұрын

    Thasmenia gana vidio ekak pne

  • @nissankafernando7427
    @nissankafernando7427 Жыл бұрын

    👏👏👏👏👏👏👏👌👍😃

  • @virajith724
    @virajith724 Жыл бұрын

    🇳🇿❤️ Christchurch

  • @dinukasulakshana1049
    @dinukasulakshana1049 Жыл бұрын

    1st comment

  • @useKesara
    @useKesara4 ай бұрын

    මමත් යනවා දවසක සදාකාලික නවතින්න❤❤

  • @amilaindika4663
    @amilaindika46635 ай бұрын

    😘

  • @ispanchiya8377
    @ispanchiya8377 Жыл бұрын

    Video එකක් ඕන ගුරුත්වාකර්ෂණය දකුණු පළාතේ අඩයි කියන එක ගැන වාසියක් තියෙද 😁

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 Жыл бұрын

    කොහොමද දෙයියනේ යන්නේ

  • @inuriamaya5185
    @inuriamaya5185 Жыл бұрын

    Asai kohoma yannada😢

  • @melannakanda5024
    @melannakanda5024 Жыл бұрын

    අම්බෝ සෑහෙන කාලෙකින් ඔබතුමාගේ කට හඩ ඇහුනා

  • @devonfernando3662

    @devonfernando3662

    Жыл бұрын

    ඇයි උබට කටහඬ ඇහුනේ නැත්තම් නින්ද යන්නෙ නැද්ද ? 😹👍

  • @black-blood9607
    @black-blood9607 Жыл бұрын

    Supiri Video 1k Aiye....♡ Yaluwane me msg 1 dakina oyalata puluwanmm apeth VIDEO balala ewa hodaiii nm RED BOX 1K denawda....Bs!!

  • @truthimage2610
    @truthimage2610 Жыл бұрын

    මෙය.කලින් බටහිර.වහල් දූපතක්.එ්භුුහමිි ලින්කන්.සමිිබන්ධ කථාවක්ඇත...

  • @Johanasndis1225
    @Johanasndis1225 Жыл бұрын

    දැන් නවසිලන්තෙත් ජරා මුස්ලිම් ගහනය වැඩි වෙනවා😢🤮

  • @SimraA.a.f

    @SimraA.a.f

    Жыл бұрын

    මේ වගෙ මිනිස්සු හින්ද තමයි ලංකාවට හරියන්නේ නැත්තේ 🤨

  • @dilushaperera4334

    @dilushaperera4334

    Жыл бұрын

    Sinhalya modaya kavum kanna yodaya

  • @xgamer660

    @xgamer660

    Жыл бұрын

    @@SimraA.a.f උබේ මුස්ලිම් ජාතිය මිනිස්සුන්ගේ බෙලි කපන ජරා ජාතියක්, ලංකාව විනාස කරන් නැතුව පලකො තොපේ සෞදි අරාබියට

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi Жыл бұрын

    🖤🖤❤️❤️

  • @ruki6942
    @ruki6942 Жыл бұрын

    Usd 48,000???😮

  • @dahanpahasara8236
    @dahanpahasara8236 Жыл бұрын

    🇳🇿🇳🇿🇳🇿❤❤ 6:11

  • @trendofclick2161
    @trendofclick2161 Жыл бұрын

    භුමි කම්පා නිතරම වෙනවා නේද ??

  • @priyanthaweerasinghe9097
    @priyanthaweerasinghe9097 Жыл бұрын

    Photo වලානි තමා සඅන්දර ගියාම තමා තට්රැනේ

  • @samaonaki3876
    @samaonaki3876 Жыл бұрын

    😭😭😭😭😰😰😰😥😥😥

  • @visitworld426
    @visitworld426 Жыл бұрын

    ලන්කාව ඒවගේ සුපිරි රටක් කරන්ට ආස නැද්ද

  • @LOL-yc9wg

    @LOL-yc9wg

    Жыл бұрын

    krnna ba bn ekai atta

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    🇳🇿❤️😻

  • @supunmihiranga4340
    @supunmihiranga43405 ай бұрын

    ලංකාව තරම් එක රටක්වත් ලස්සන නෑ..දේශපාලුවො කාල ඉවර කරන්ව 😢

  • @yahampath7968
    @yahampath7968 Жыл бұрын

    @wishma lokaya නවසීලන්ත ස්වදේශ ජනතාව බහුතරයක් සිටින නිසා උතුරු දූපතට වඩා දකුණු දූපත අනාරක්ෂිත ද?

  • @YUDDITHA

    @YUDDITHA

    Жыл бұрын

    දකුනු දූපතේ ස්වදේශීය මඔරි ජනතාව අඩුයි. යුරෝපීය අයගේ ප්‍රතිශතය වැඩී. ගොඩක් ස්වදේශීක අය ඉන්නේ ඕක්ලන්ඩ් දකුනු කොටසේ ඉදලා පහල රොටරුවා වගේ පැතිවල. ඒ උතුරු දුපතේ. දකුනු දූපත ගොඩක් ආරක්ශිතයි.

  • @krishanchandima5369
    @krishanchandima5369 Жыл бұрын

    ඕසෝන් ස්තරය හානිවීම මත සමේ පිලිකා ඇති වීමේ අවධානම් වැඩිම රටක් නවසීලන්තය කියන්නේ

  • @user-uu8xm6un4f
    @user-uu8xm6un4f Жыл бұрын

    1st eka mgen

  • @user-uu8xm6un4f

    @user-uu8xm6un4f

    Жыл бұрын

    Brazil පලමු pedro gena video eka thma ne😢

Келесі