වැරදුණු කුමන්ත්‍රණය | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | 2024.06.27 | Global Angle

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZreadLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

Пікірлер: 40

  • @mudaligesriyani1135
    @mudaligesriyani113525 күн бұрын

    පූටින් මහතා ඇමෙරිකාවටවත් යුරෝපයටවත් හිස නොනමයි රුසියන් ජනාදිපති දක්ශ නායකයෙක් පූටින් මහතාව සියලුම දෙවියන් රැකදේවා 🙏

  • @cleravalentina5151
    @cleravalentina515125 күн бұрын

    බොලිවිය හමුදාවට කොන්ද පන තිබුනට අපේ රටේ එඋන්ට කොන්ද පැන නෑ

  • @chandanapriyantha191
    @chandanapriyantha19125 күн бұрын

    එතකොට ඊශ්‍රායලය කරන අපරාධ වලට මොකවත් නෑ නේද

  • @ajjj772

    @ajjj772

    25 күн бұрын

    ඊශ්‍රායලය විතර ද රුසියාවත් කරන්න ඒ වගේම අපරාධ තමයි. බොරුවට ජාත්‍යන්තර නීති තියෙනවා කියනවා ඒ උනාට ඒක රටෙන් රටට වෙනස් වෙනවා. බලවත් රටවල් කරාම ඕන දෙයක් ත්‍රස්තවාදී කියන්නේ හැබැයි දිළිඳු රටක් ඊට සමාන වැඩක් කරාම ඒක ත්‍රස්තවාදි ක්‍රියාවක් හැටියට හඳුන්වනවා

  • @Sl_syber

    @Sl_syber

    25 күн бұрын

    Kiyala wadak nah haloo හිතක් පපුවක් නැති ජනාධිපතිවරයෙක් මිනිස්සු මරලා දානවා 😢😢 හමස් සටන්කාමීන් ඒගොල්ලන්ගේ මව් රට වෙනුවෙන් ඒගොල්ලෝ සටන්කරනවා 😢

  • @magicstitchcanada

    @magicstitchcanada

    25 күн бұрын

    ඒකනේ බටහිර රටවල් මුලු ලෝකයම පාලනය කරනවා... එයාල තමයි ලෝක නීතීය..

  • @dilshanadikari21

    @dilshanadikari21

    25 күн бұрын

    හමාස් ත්‍රස්තවාදීන්ට ගහන්නම ඕන.

  • @madurangapinto5911

    @madurangapinto5911

    25 күн бұрын

    ​@@Sl_syberහමාස්ලගේ මව් රට මොකක්ද ?😂😂😂

  • @M.Fazoon-cu1mq
    @M.Fazoon-cu1mq25 күн бұрын

    Good,,news

  • @nakkavitakankanamlage7765
    @nakkavitakankanamlage776525 күн бұрын

    indipendency of bolivia is 1825 by simon bolivar

  • @lakruwanbandara4171
    @lakruwanbandara417125 күн бұрын

  • @srilankan_34
    @srilankan_3425 күн бұрын

    තෙල් මිල පහල බැසීම,, ලගදීම බලාපොරොත්තු වන්න තවත් යුද්දයක් ලෝකේ කොහෙ හරි 💯

  • @linklk2576

    @linklk2576

    25 күн бұрын

    Y

  • @linklk2576

    @linklk2576

    25 күн бұрын

    Y

  • @helapura-3833

    @helapura-3833

    25 күн бұрын

    නෑ .තෙල් අඩු වෙන්නේ ඇමරකාවෙ ජන්දෙ ලග නිසා .. ජන්ද සහන දෙනවා

  • @MichealAlex-gq1wi
    @MichealAlex-gq1wi25 күн бұрын

    රෝහණ විජේවීර සහෝදරයා හිටියනම් අන්ඩ්‍ර කුමාර කියන ඒසාවා, 😮නොහොත් දේශපාලන ගණිකාව නමැති දේශපාලන කුහකයා' රෝහණ සහෝදරයට කරන්නෙත් ඔය ටිකම තමා.. (බොලීවියා)

  • @ajjj772

    @ajjj772

    25 күн бұрын

    ඔහු සමහරවිට ඒක වෙන්නත් පුළුවන් මොකද රෝහණ විජේවීදට පක්ෂයෙන් රුපියල් කෝටියකට වැඩිය ලැබෙන්න තිබුන වන්දි මුදල දුන්නෙ නෑනේ ඔහුගේ බිරිඳගේ කතාවෙන් කිව්වේ

  • @CharithHewawasam

    @CharithHewawasam

    25 күн бұрын

    Nama mokakda??? 🤣🤣

  • @MichealAlex-gq1wi

    @MichealAlex-gq1wi

    18 күн бұрын

    @@ajjj772 මොන කෝටියක්ද මචං.. කැම්පේන් එක පටන් ගත්තෙ විජේවීර සහෝදරයාගේ ෆැමිලි එකට කෝටි 2ක් එකතු කරන්න.. දරුවො 5 දෙනාගේ උසස් අධ්‍යාපනයට සහ ගෙයක් සාදා දීමට.. අවුරුදු 4කින් එකතු වුනා කෝටි 9ක්.. ඒ 9න් 7 කටම ෂොට් එක දුන්නා ඔය 5දෙනා සෝමවංශටත් කොලේ වහලා.. ටිල්වින් මධ්‍යස්ථව හිටියත් අන්තිමට ඔහුත් අවසානයේ හොර නඩේ පැත්ත ගත්තා..

  • @MichealAlex-gq1wi

    @MichealAlex-gq1wi

    18 күн бұрын

    @@CharithHewawasam මයිකල් ඇලෙක්ස් .. මේ නම හොයල බලන්න.. ජවිපෙ ඇතුලෙන්ම හොයල බලන්න.. ඔයාට හම්බවෙයි ජවිපෙ 88/89 උතුරු කොළඹ සංවිධායකයෙක්, සහ විජේවීරගෙ කොළඹ බොඩි ගාඩ් කෙනෙක්.. 🙃

  • @cleravalentina5151
    @cleravalentina515125 күн бұрын

    අපේ රටේ හමුදාව ඇති තරම් හොරා කාල රට විනාස කරපන් කියලා බලාගෙන ඉන්න හමුදාවක්

  • @jayanthakumara6515

    @jayanthakumara6515

    25 күн бұрын

    Ape rate hamudawa balagena innawa witarai

  • @user-pg5vw9dy6w
    @user-pg5vw9dy6w16 күн бұрын

    Obalaawath. Ahannako. Janapathi. Samaawa. Oonada. Mokatada. Adikaranaya

  • @ThmMubarak-xr1if
    @ThmMubarak-xr1if25 күн бұрын

    Russia ❤ Putin ❤

  • @tharangaattigala7668
    @tharangaattigala766825 күн бұрын

    රාජපක්ශලා රනිල්ලා ඇරපු ඇරිල්ල කියපල්ලකෝ බයද ....

  • @shalitharukmal8268
    @shalitharukmal826825 күн бұрын

    CIA behind the game 😏

  • @sanjayabandara4666
    @sanjayabandara466625 күн бұрын

    Ukraine ❤️ 🇱🇰

  • @RK-su

    @RK-su

    25 күн бұрын

    Russia ❤❤❤

  • @LesliThelis
    @LesliThelis25 күн бұрын

    JATHYANTHARA UDA ADIKARANAYA BAIDENGEDA ? ISRAELYATA UDDA UPAKARANA NEWU GANAN DEMEN PALASTHINA CIVL JANATHAWA GAATHANA SIDUKARANNE .

  • @jayanthakumara6515
    @jayanthakumara651525 күн бұрын

    Boliyiya chaguwera

  • @HappyGecko-jb6le
    @HappyGecko-jb6le25 күн бұрын

    Americawata kohenda ban thel??????🤣🤣🤣🤣

  • @menurashalinda6586

    @menurashalinda6586

    25 күн бұрын

    ane gono deyak dan naththan internet eke seach karapan... gonek wage comment nokara.... uba hithuwada thel thiyenne meda peradiga vitharayi kiyalad? denata loke wedima thel hadanne usa wala......

  • @dilshanadikari21

    @dilshanadikari21

    25 күн бұрын

    උඹ වගේ හරකෙක්.😂 ඇමරිකාව තෙල් නිෂ්පාදනය කරන රටක් බොල.😂

  • @helapura-3833

    @helapura-3833

    25 күн бұрын

    සෞදිය ට පස්සෙ වැඩිම තෙල් තියෙන්නේ ඇමරකාවෙ

  • @menurashalinda6586

    @menurashalinda6586

    25 күн бұрын

    @@helapura-3833 ow eke koi weleth maru wenawa... 1 2 3 athara yanawa...

  • @HappyGecko-jb6le

    @HappyGecko-jb6le

    24 күн бұрын

    @@menurashalinda6586 ane uba ube ammata hukapan wesige puthaa uba kawdaban mata Ripley daanna keri ponnayaa ube ammaa gonekda uba mata gonaa kiyanna?????

  • @priyanthaindunil9225
    @priyanthaindunil922525 күн бұрын

    හොර හැත්ත අපට සහනයක් දෙයිද..?

Келесі