නිධානය | 100K Treasure | Katusu Konda | කටුසු කොන්ද මුදුනට | 4K |

Ойын-сауық

සොබාදහමට ආදරේ කරන සහ සොබාදහමේ සුන්දරත්වය රස විදින්නා වූ ලක්ෂයකට අධික KZread සබ්ස්ක්‍රයිබ්වරුන් වෙනුවෙන් KZread ආයතනය මගින් පිරිනැමෙන KZread Creator Award (Silver Play Button) "සොබාදහමේ සම්මානය" "DineshAPathum" KZread නාලිකාවට හිමි වූ වග සතුටින් සහ නිහතමානීව දන්වා සිටිමු. සොබාදහම හා එක්ව යන මේ සොදුරු සංචාරය සමග අත්වැල් බැදගත් ඔබ සැමට ලක්ෂ වාරයක් ස්තූති.
ආයුබෝවන් මම දිනේෂ්.
Named after the shape which resembles a back of a lizard, Katusu Konda is a marvellous mountain peak of the Hanthana mountain range. Even though the hike is not that difficult, the summit of Katusu Konda is a highly challenging climb. Whoever visits here should be aware and well prepared for the walk on this steep slope.
Our team visited this great site to reveal the treasure of 100K subscribers. However, at the end of the hike, we faced an unexpected event which kept us a life lesson. I hope you will enjoy the video.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
#milestones #silverplaybutaton #youtubeaward #katusukonda #kandy #visitsrilanka #thingstodoinsrilanka #nature #doneshotsofsrilanka #achievements #100ksubsribers
#dap #dineshapathum

Пікірлер: 733

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Жыл бұрын

    දිනේෂ්⁣ගෙ සංචාරයේ ලොකුම හයිය ලොකු පීරිස් වෙන්න ඕන මම හිතන්නේ

  • @Shan-00
    @Shan-00 Жыл бұрын

    සුබපැතුම් හදවතේ සංචාරකයා 😌💛 නිධානය හම්බුනාට දිනේශ් අයියට වඩා සතුටු වෙන අය ඉන්නවදෝ😍

  • @dhanushkasampath8132

    @dhanushkasampath8132

    Жыл бұрын

    Suba. Petum putta

  • @mithilaranmal5204

    @mithilaranmal5204

    Жыл бұрын

    🎉🎉

  • @user-kc9km8pl2b

    @user-kc9km8pl2b

    6 ай бұрын

    🎉😅

  • @user-kc9km8pl2b

    @user-kc9km8pl2b

    6 ай бұрын

    Kamara karanaya niyamai lankawada kiyLa hitaganna bha

  • @palindapiyumal517
    @palindapiyumal517 Жыл бұрын

    හදවතේ සංචාරකයා 💚🌿🌏

  • @kasunahangama9058

    @kasunahangama9058

    Жыл бұрын

    Super

  • @podilahiruofficial3437
    @podilahiruofficial3437 Жыл бұрын

    මමත් කොටස් කාරයෙක් ආදරෙයි ❤

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Жыл бұрын

    දුශ්කරත්වය සුන්දරයි.. දුශ්කරත්වය බෝහෝ දුරට අවසාන වන්නේ සුන්දරත්වයෙන්..DAP❤️🌿 ලියන්න ඔබේ ප්‍රේමය මේ මිහිකත සොබහාදහමේ අරුත ගොතා .. විදින්න අසිරිය රිසිසේ මේ දෙරණේ නොමියෙන මතක තබා .. රැදෙන්න සිත නිවන භාවනාවක් සේ හදවතේ ගැඹුරේ සදා .. තබන්න සෙනෙහසින් ඔබේ මං සළකුණු පුරාවෘත්තයක් පුරා ..❤ තවත් සොබාදහමේ නිධානයන් කරා යන්න දිනේෂ් අයියා, ලොකු අයියා ඇතුළු කණ්ඩායමට ශක්තිය , ආරක්ෂාව ලැබේවා. පරිස්සමෙන් හැමදාම. බුදු සරණයි.🙏

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 Жыл бұрын

    එදා මම නිකමට coment එකක් දැම්මා මේ විදියට silver button එක open කරමු කියලා ඒ විදියටම ඒක උනා😊❤ "ස්වබාදහමට අවනතයි මන් ඉතින් යන්නම් ගොම්මනේ" ආදරෙයි.(ලොකු පීරිස් අයියටත් ආදරෙයි❤)

  • @kdgimhank
    @kdgimhank Жыл бұрын

    0:46 ඉදිරියෙන් ලොකු පිරිස්❤

  • @chandrikaperera6969
    @chandrikaperera6969 Жыл бұрын

    සුබපැතුම් සියලු danata අනතුර una සහෝදරයාta ඉක්මනින් සුවය ප්‍රර්තන කරනවා පරිස්සමෙන් සතුටින් ඉන්න තවත් ඉදිරියට යන්න labawa kiyal 🙏 🙏🙏🙏💐💐

  • @sadewtharusha912
    @sadewtharusha912 Жыл бұрын

    මැරෙන්න කලින් හම්බවෙන්න ආසම මනුස්සයෙක් 🤗❤️

  • @hashifernando3049

    @hashifernando3049

    10 ай бұрын

    Me too 🤗😍☺

  • @inokajayathunga143
    @inokajayathunga143 Жыл бұрын

    දිනේෂ් ඔයාට silve button එක ගන්න ලැබීම ගැන හදවතින් ම සතුටු වෙනවා.ඉක්මනින්ම Gold Button එකත් ගන්න ලැබේවා ...ඔයා එක්ක හිටි යාලුවො හැමෝටම

  • @inokajayathunga143

    @inokajayathunga143

    Жыл бұрын

    සුභ පතනවා..

  • @dragonnetmedia
    @dragonnetmedia Жыл бұрын

    Please don’t use “THE END” Always use “ To be continued...” කියල! Love you guys. Stay safe and thanking again for the risk you guys are taking to make us delighted! ❤❤❤

  • @sulanimanudula3040

    @sulanimanudula3040

    Жыл бұрын

    good idea!

  • @e-entrepreneur
    @e-entrepreneur Жыл бұрын

    පෝය දවසට මාරම නිදහසේ බලන්න පුලුවන් වීඩියෝ එකක් දානවනම් ඒ දිනේෂ් අයියාම විතරයි❤

  • @e-entrepreneur

    @e-entrepreneur

    Жыл бұрын

    හදවතේ සංචාරකයා ❤

  • @crentertaitment

    @crentertaitment

    Жыл бұрын

    අද සුපිරි සෙට් එකක් වැඩේට බැහැලා තියෙන්නේ

  • @buddhikasenanayake

    @buddhikasenanayake

    Жыл бұрын

    ❤❤

  • @kavindiperera9848

    @kavindiperera9848

    Жыл бұрын

    Congratulations silver Play button ❤ Dinesh aiya

  • @dilshantharanga1332

    @dilshantharanga1332

    Жыл бұрын

  • @tharindudasun6323
    @tharindudasun6323 Жыл бұрын

    හදවතේ රැදුනු සොදුරු සංචාරකයා..හදවතින්ම සුභපැතුම් දිනේශ් අයියා..❤️🍃

  • @amayasarindi8559
    @amayasarindi8559 Жыл бұрын

    මගේ රටේ ලස්සනම තැනකදී ලෝකෙටම පෙන්නූ නිධානය 💖😊 සුබ පැතුම් ඔයාලට 💐

  • @Dilshan...
    @Dilshan... Жыл бұрын

    තනිවුන හැමතැනම හිටියට පින් අයියා ඔයාට හිතට දුකක් දැනුනනම් හොයාගෙන ආවේ ඔයාව ❤ පින් මේ කරන මෙහෙවරට

  • @Music_Hub_511

    @Music_Hub_511

    Жыл бұрын

    මාත් 💕

  • @harshanuwan1679
    @harshanuwan1679 Жыл бұрын

    අනතුරට පත් වුන යාළුවාට ඉක්මන් සුව ලැබේවා ... තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏

  • @ashannavod4152
    @ashannavod4152 Жыл бұрын

    මැරෙන්න මොහොතකට කලින් අයියගෙ video එකක් බැලුවනම් නිදහසේ මැරෙන්න පුලුවන්...! (ලොකු පීරිස් පෑන්) 😁

  • @sureshmapitigama5981
    @sureshmapitigama5981 Жыл бұрын

    මල්ලි ඔයාලත් ඔයාලගේ කන්ඩායමටත් බුදු සරනයි ඔයා ලංකාවේ ලස්සන තැන් වලට ගිහින් අපිට එ තැන් බලන්න දේන එකට බෝහෝම පිo මල්ලි සමහර කාලකන්නි KZread අටවගේන අපේ ඡාතිය, ආගම ,සන්ෂ්කුතිය කනකොට ඔයා වගේ තරැනයෝ රටට වාසනාවක් මම new Zealand ඉන්නේ අපිට වේලාව ලැබුනු ගමන් ඔයාගේ video බලනවා thanks මල්ලි රටට ආදරේ කරන මිනිස්සුන්ට ඔයා කරන සේවයට බුදු සරණයි❤❤❤

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d Жыл бұрын

    මේ සොබාදහමෙ නිධානයෙ කොටස්කරුවෙක් වෙන්න ලැබීමත් ඉමහත් භාග්‍යයක්...😌💚💚💚🍃🌴

  • @nethsarapeiris898
    @nethsarapeiris898 Жыл бұрын

    හදවතේ සංචාරකයා හමූවු කදු මුදුනේ සොදුරු මොහොතක් 🌿❤️

  • @thanujidissanayake2926
    @thanujidissanayake2926 Жыл бұрын

    ලක්ෂ කෝටි වාරයක් නිදුක් නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා..! (මම සුදේශ්)

  • @poornimarajapakshe
    @poornimarajapakshe Жыл бұрын

    ලංකාවේ youtube content creatorsලා ගොඩකගේ මේ moment එක බලලා තියෙනවා..ඒත් අවංකවම sliver play button එකකට දුන්න ලස්සනම වටිනාකම දැක්කෙ අද🥺🖤ඒකම ඇති ඉතින්.....සොබාදහම රැකගෙන මේ යන ගමනට ජයම🌿🍃🖤🙏 මෙහෙම යාලුවෝ මාර හයියක්🖤🍃🌿

  • @DineshAPathum

    @DineshAPathum

    Жыл бұрын

    ගොඩාක් ස්තූති නංගි

  • @poornimarajapakshe

    @poornimarajapakshe

    Жыл бұрын

    @@DineshAPathum 🤗🖤

  • @kushanwickramasinghe9007

    @kushanwickramasinghe9007

    Жыл бұрын

    @@DineshAPathum ikmanata hoda wenna kiyala api parthana karanawa . අසනීප una ayiyata 🥲

  • @dinushitimbastos1028

    @dinushitimbastos1028

    Жыл бұрын

    එක පාට්ට සුබ පැතුම් DAP

  • @umayasevwandi6034
    @umayasevwandi6034 Жыл бұрын

    දුශ්කරත්වය සුන්දරත්වයට පෙරලා අපට ඒ සුන්දරත්වය තවත් ලස්සනට ඉදිරිපත් කරන දිනේෂ් ❤💚 සුභපැතුම් හදවතේ සංචාරකයා ❤

  • @namalherath6247
    @namalherath6247 Жыл бұрын

    හදවතේ සංචාරකයා කතා කාරයා වැඩ කාරයා හැඩ කාරයා ❤ජයවෙන්න ඔනී

  • @udeshikarathnayaka216
    @udeshikarathnayaka216 Жыл бұрын

    පෝය දවසට අනිවාර්යයෙන් වීඩියෝ එකක් දායි කියලා බලන් හිටපු මම❤❤...ඉක්මන් සුවය ඔබේ ගමන් සගයාට😢

  • @Badshen99
    @Badshen99 Жыл бұрын

    සංචාරකයෙක් කියන දේට හරිම අර්ථයක් දෙන මනුස්සයෙක් තමා දිනේශ් අයියා අපිට අපේ රටේ තව ලස්සන පෙන්නන්න හැකියා ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤️🙏

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 Жыл бұрын

    කෙටියෙන්ම කියනවනම් වෙන්න ඕනේ ඕකයි තව බොහෝ හදවත් නිධානයන් ඇත ඒ සියල්ල එකතු කරමින් ගමන යන්න දීර්ඝායුෂ ලැබේවා හදවත් සංචාරකයනි ❤️🙏

  • @korean_love_girl8192
    @korean_love_girl8192 Жыл бұрын

    *_පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා..!!!_* 💛🙏✨ හදවතේ සංචාරකයා ❤🍃

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 Жыл бұрын

    ඔයාටත් වඩා අපිට සතුටුයි ❤️❤️❤️ ඉක්මනින්ම රනින් සැරිසරන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍

  • @travelrosa
    @travelrosa Жыл бұрын

    ජයවේවා දිනේශ් අයියේ❤ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අනිත් සගයටත්. තවත් සොදුරු සංචාරයකින් අපිව ඉක්මනටම හමුවෙන්න අයියේ❤🍃🫶🍀

  • @TravelWeekend
    @TravelWeekend Жыл бұрын

    නැවැත වතාවක් සුභ පතනවා මල්ලි ... තුවාල වුන මල්ලිට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා .. ජය වේවා හැමෝටම ...

  • @wasanapathirana3285
    @wasanapathirana3285 Жыл бұрын

    හිත නිවන භාවනාව අදත් අරගෙන ඇවිත්.. හදවතේ සංචාරකයා... සොබාදහම රකින්නා සොබාදහම විසින් ආරක්ෂා කරයි.. ආදරෙයි අයියේ.. 💙

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Жыл бұрын

    කටු කොහොල් පිරි දුශ්කර මාර්ගයක වෙහෙස නොබලා පිය මැන ලබා ගත් නිධානය...!! හදවතින්ම සුබ පතනවා...!! ❤💐 සුන්දරත්වය දුශ්කරයි..

  • @ErazLkA
    @ErazLkA Жыл бұрын

    "හදවතේ සංචාරකයා" ඒක තමා ඔයා ගොඩනගාගත්ත brand name එක 💚

  • @chathubro5561
    @chathubro5561 Жыл бұрын

    හදවතේ ඉන්න එකම සන්චාරකයා congratulations 🎉

  • @wasanthakumari4695
    @wasanthakumari4695 Жыл бұрын

    ❤❤❤ තෙරුවන්සරණයි හැමෝටම යාලුවට ඉක්මන්සුවය ලැබෙිවා පරෙස්සමින් ජයවෙිවා

  • @lasidukavida7017
    @lasidukavida7017 Жыл бұрын

    සොබදහමේ සොදුරු සංචරකය ❤️ ඔබට සුබ පැතුම්🙏 කටුක වෙහසක අවසානය සුන්දර නවතැනක හිත නිවන ලස්සන කතාවක් සහෝදර❤️😍 ඔබට ජය සදගල තැන්න ගමනේ සිටි අපිත් ඔබගේ ගුරුහරු කම් මැදින් සොදුරු නවතැන් වල ලස්සන වින්ද ඔබට ජය හදවතේ සංචරකය ඔබට ගොඩක් පින් අපිට ගුරුහරු කම් දුන්නට❤️❤️❤️😍😍😍

  • @indikajayalath4210
    @indikajayalath4210 Жыл бұрын

    අනතුර උන කෙනාට ඉක්මන් සුවය පතනවා.

  • @JW-dz7sc
    @JW-dz7sc Жыл бұрын

    100K Subs, සුභ පැතුම් DAP සහ ශක්තිමත් කණ්ඩායමට. අනතුරට පත් ගමන් සගයාට ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරමි.

  • @chathurangabandara8236
    @chathurangabandara823610 ай бұрын

    හදවතේ සංචාරකයා ❤

  • @senarathpe4742
    @senarathpe4742 Жыл бұрын

    ඉක්මන් සුවය ලැබේවා අපේ ගමන් සගයාට.ඒ සමගම සුබ පැතුම්

  • @rajanganekollo
    @rajanganekollo Жыл бұрын

    oyage video walin mamath athdakeem gannawa mage awatath....

  • @user-gz7el5po7p
    @user-gz7el5po7p Жыл бұрын

    අපේ සංචාරකයා..නිහතමානි සතුටක් දැනෙනවා..එ වගේම අනතුර වුනු අයියටත් ඉක්මන් සුව ලැබේවා..

  • @hashenchamindu7607
    @hashenchamindu7607 Жыл бұрын

    ලස්සන කඳු මුදුනක Silver Play Button එක Unboxing කළා වගේ තවත් ලස්සන, පිස්සු හැදෙන Location එකකදි Golden Play Button එකත් Unboxing කරන Video එකත් ඉක්මනින් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියේ...ජයවේවා!😍❤️💯

  • @Nethsara-138
    @Nethsara-138 Жыл бұрын

    හදවත සුවපත් කරන දසුන් වගේම ඒ සොඳුරු වදන්..... මට නම් ඔබව වෛද්‍යවරයෙක් 😌💛

  • @anushatissera5233
    @anushatissera5233 Жыл бұрын

    සුබ පැතුම් ! දිනේෂ් සහ පිරිසට, අපිට කවදාවත් යන්න බැරී ඉසව්වලට මෙලෙස ගෙනියනවාට ස්තුතියි !!

  • @sahasnakularathna8271
    @sahasnakularathna8271 Жыл бұрын

    හදවතෙ සන්චාරකයට අපගෙ උත්තමාචාරය 🌿🌏❤️

  • @DEFENDER_OSA
    @DEFENDER_OSA Жыл бұрын

    දුෂ්කරත්වයන් පසු කරමින් ඉතා සුන්දර ගමනාන්ත අපට පෙන්වූ නිහතමානී සංචාරකයා.((🅳🅰🅿))..♥️🌿🌍

  • @imaaachitravel5695
    @imaaachitravel5695 Жыл бұрын

    Parissamin aiya❤ mithurata ikman suwa pathanawa.

  • @senawirathna6147
    @senawirathna6147 Жыл бұрын

    ලෝකෙටම තියන නිදානය.. බුදුන් උපන් මේ හෙලබිමයි... ..දහම් දීපයයි..

  • @WarenYanna
    @WarenYanna Жыл бұрын

    මේ මගේ රට කියල දැනෙද්දි ඇස් වලට කදුලු එනවා...මේ පින් බිමේ ඉපදීමම වාසනාවක් 🙏🙏🙏

  • @madukaprabash5862
    @madukaprabash5862 Жыл бұрын

    මම හිතන්නේ මම වගේම ගොඩාක් අය බලාගෙන ඉන්න ලොකු පීරිස්ගෙයි ඔයාගෙයි හමුවීම හරි සම්බන්දය හරි ගැන කියන්න මේක තමයි හොදම වෙලාව අයියේ අපි බලන් ඉන්නවා වැඩිය කැමරාවට මූන නොදෙන වැඩි කතා බහක් නැති අපිට තේරෙන විදියට දීනේශ් කියන මේ රටක් දන්න චරිතයට ලොකු හයියක් වෙච්ච ලොකු පීරිස් ගැන කතාව අහන්න 💖 බුදුසරණයි

  • @ishankasadamali4259
    @ishankasadamali4259 Жыл бұрын

    අපේ හදවතේ සංචාරකයා 🌿 ආදරෙයි දිනේෂ් අයියේ. හදවතින්ම සුභ පතනවා ඔයාලා හැමෝටම...💗💗💗

  • @dulanjiperera4273
    @dulanjiperera4273 Жыл бұрын

    "ආයුබෝවන් මම දිනේෂ් " ඒ වචන පෙළ ඇහෙද්දිම අපි දන්නවා තවත් සොදුරු ගමනාන්තයක් කියල ❤ අයියාගේ නිහතමානීකමට ඉදිරියටත් ජයින් ජයම🌿🇱🇰💚🙏

  • @savesrilankaa
    @savesrilankaa Жыл бұрын

    LOKU PERIS ,👍👍👍

  • @piumikothalawala857
    @piumikothalawala857 Жыл бұрын

    සුභම සුභ අනගතයකට හදවතින්ම සුභ පැතුම්... දිනේෂ් අයිය ලොකු පීරිස් ඇතුළු සැමටත් අනතුරට ලක්වී සිටින සහෝදරයටත් තෙරුවන් සරණයි...❤️🌏🌿

  • @kasunnishantha1023
    @kasunnishantha1023 Жыл бұрын

    ඒ වචන හැසිරවීම හදවතටමයි❤

  • @travelwiththanushka9508
    @travelwiththanushka95088 ай бұрын

    හදවතිම්ම සුභ පතනව දිනේෂ් අයිය කියන්න නම් බොහො දෙ තිබෙනව ඒත් සතුට වැඩි කමට කියන්න අමාරුයි ඒ කොහොම උනත් දවසක ලංකාවෙ සොබාදහම වෙනසක් කරමු දිනේෂ් 💚✅💯

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Жыл бұрын

    💐පෝයට වන්දනාවක් වගේ අදත් ..ගෙනත් උදෙන්ම..😃👏😇💃 ස්තූතිය ඔබ සැමදෙනාටම . සම්බුදු සරණයි 🙏

  • @kaveeshadesilva6274
    @kaveeshadesilva6274 Жыл бұрын

    හදවතේ සංචාරකයානේනී ඔබට ජය ❤❤ ලංකා මාතාවගේ සුන්දරත්වය ලොවටම පෙන්වීමට ඔබට ශක්තිය වාසනාව උදාවේවා ❤❤❤

  • @thilankalakshan1
    @thilankalakshan1 Жыл бұрын

    උතුම් පින්බර පොහොය දිනයක් වේවා..🌸🙏

  • @harshisrathnayakage4028
    @harshisrathnayakage4028 Жыл бұрын

    Congratulations aiye 😍 අයියා ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමට මේ සංචාරය තව බොහෝ කලක් කරගෙන යාමට ශක්තිය ලැබේවා 🙏❤️

  • @dinaliperera9800
    @dinaliperera9800 Жыл бұрын

    කියන්න වචන නැහැ සුපිරියි 👍❤️ හදවතින්ම සුභ පතනවා අයියා ඇතුළු ටීම් ඒකේ අනිත් හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @damithkumara1946
    @damithkumara1946 Жыл бұрын

    මන් මුලින්ම sub කරද්දි හිටියෙ 20ක් වගෙ... ආපුගමනට ❤

  • @user-bq5bp5qb4n
    @user-bq5bp5qb4n Жыл бұрын

    හරිම ආසාවෙන් අපි බලන්නේ ඔයාගේ හැම වැඩසටහනක් ම. සුභ පැතුම් ඔයාට යි, යහලුවන් සැමටයි. හොද නිහතමානිි යහලුවන් හැමෝම. ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම් අපෙන්.

  • @darshanapathmalal
    @darshanapathmalal Жыл бұрын

    එ කොල්ලාට ඉක්මන් සුව දීනෙෂ් එත් මාත් බැලුවේ ඈයී විඩීයෝ එක කෙටී උනෙ ඇයී කීයලා

  • @dishaninduranga4163
    @dishaninduranga4163 Жыл бұрын

    සුරලොව digital කරන නරපනුව ❤️ ආදරෙයි ! සුභ පැතුම් පැතුම් අයියේ හදවත් 100,000 ට 🎉

  • @spthenu9025
    @spthenu9025 Жыл бұрын

    සුබ පැතුම් එක් කරමි මමත් ඔබහට.....DAP 🌎 🌱🍃

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 Жыл бұрын

    Travel king 👑දිනේෂ් අයියා..........ලොකු පිරිස් අයියා ඔයාලා ඔක්කොටම ජය.................🏆️👍

  • @rajanganekollo
    @rajanganekollo Жыл бұрын

    katada anathura sidda une....

  • @prasannafashion9720
    @prasannafashion9720 Жыл бұрын

    ස්වභාදහමෙ අපූරූ සංචාරකයන් දෙපල දිනෙෂ් සහොදරයා සහා ලොකු පීරිස් ❤️ ඔයාලගෙ වැඩසටහන් බලන ප්‍රේක්ෂකයෙක් වීමට ලැබීම ලොකු සතුටක් ❤❤❤❤ ජයම වෙවා ❤️ රැක දේවා මව් බිමෙ දේවතාවන් සියළු ම දේනා ඔබ සැවොම 💚💚💚💚💚💚💚 ආදරෙයි පණ වගෙ 💚💚💚💚 ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️ බොහොම පිං ඔයා ලොකු පීරිස් වගෙ ආදරණීය මිනිස්සු බිහිකල ආදරණීය දෙමාපියන් ට 🙏🙏🙏🙏 ස්තුතියි බොහොම ඔයාලට අයියණ්ඩී ❤️❤️❤️❤️

  • @sagarapeiris1571

    @sagarapeiris1571

    Жыл бұрын

    ❤❤❤

  • @prasannafashion9720

    @prasannafashion9720

    Жыл бұрын

    @@sagarapeiris1571 ආදරෙයි ලොකු පීරිස් අයියණ්ඩී ❤️❤️❤️❤️ හරි පාර පෙන්නන සොදුරු මිනිසා 💚💚💚💚

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Жыл бұрын

    පුදුම ලස්සනයි හරිම සතුටුවීම කොහොමද අවසානය දුකක්. සොබාදහමේ හැටි දුක සතුට නිති පෙර ලෙ.ඇත්ත ම😢ආව.කරදර බාධක දුරු වෙව. තෙරුවන් සරණයි! ජයවේවා! ඉහළම ජයග්‍රහණය ට යත්ත ලැබේ වා!

  • @indikaudayashantha4181
    @indikaudayashantha4181 Жыл бұрын

    සොඳුරු සංචාරකයා ❤❤❤❤ ඔබ ඇතුළු ලොකු පීරිස් ,කොල්ලො සෙට් එකට සමන් දෙවි පිහිටයි..බුදුසරණයි..❤❤❤අපෙ පොඩ්ඩා දිනේෂ් මාමාගෙ video balanna නොව්සිල්ලෙන් ඉන්නෙ..තාම අවු: 3.1/2.. එයත් එ පරිසර වේදියාට ගොඩක් ආදරෙයි..❤❤

  • @sagarapeiris1571

    @sagarapeiris1571

    Жыл бұрын

    දවසක එක්කන් යමු....

  • @chathuranipunyasamarawickr4473
    @chathuranipunyasamarawickr4473 Жыл бұрын

    බෝහෝමයක් පින්...🙏🏻 තව තවත් සාර්ථක වේවා....!!! ලොකු පීරිස් අයියා...❤ ආදරණීය හදවත් ඇති ඔබ සියලු දෙනාගේම ස්භාවධර්මය එක්ක ඇති සුන්දර බැදීම තව තවත් සුන්දරම වේවා….!!!!

  • @Travelwithnadegura
    @Travelwithnadegura Жыл бұрын

    thawa thawath සංචාරය karanna shakthiya ධෛර්යය ලැබේවා හදවතේ සංචාරකයාට ❤

  • @MR_UdArA_SaMpAtH
    @MR_UdArA_SaMpAtH Жыл бұрын

    කාගෙත් හදවතේ රැදුන සොදුරු සංචාරකයා 🎀🥺🖤

  • @janakabandarajanakabandara6475
    @janakabandarajanakabandara6475 Жыл бұрын

    ලස්සන වැඩක් නියමයි අයියේ බුදුසරණයි සියලුම දෙනාටම 🙏🙏🙏💕💕💕💕🙏🙏🙏💕💕💕💕

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    මගේ ජීවිතේ ඩයි හාඩ් ෆලෝ කරන හදවතේ චරිතේ ❤ ජය වේවා දිනා 😍 හැමදාම ඉන්නවා බුදු සරණයි ජේසු පිහිටයි ලක්ශෙට සතුටුයි ලොකු පීරිස් සෙට් එකම ආදරෙයි ඉස්සර බලන් උන්නේ ලක්ශේ එනකන් ආදරෙයි ඔබ සැමට ලොකු පීරීසි දිනා

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 Жыл бұрын

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🌎🍃❤😊

  • @user-ny9yz7ck7d
    @user-ny9yz7ck7d5 ай бұрын

    හදවතින්ම කැමති චරිතයක් මල්ලි. ඒ වගේම ලොකු පීරිස් ඇතුළු අනිත් සියලු දෙන්ටම සුබ පතනවා.මල්ලිලාට තෙරුවන් සරනයි ❤❤❤

  • @shehanalles6932
    @shehanalles6932 Жыл бұрын

    හදවතේ සංචාරකයා දිනේෂ් අයියා නියමයි සුභ පැතුම් 100k❤️❤️💚💚🇱🇰🇱🇰

  • @sasikanamal5245
    @sasikanamal5245 Жыл бұрын

    ඒ යාලුවට ඉක්මන්සුව ලැබේවා , බුදුසරණයි 🙏

  • @DINNAlk
    @DINNAlk Жыл бұрын

    ලක්ෂයක් ආපු එකට කන්දක් නගින්න තෝරපු එක මරු ආ... ❤❤ පරිස්සමින් දිගටම සංචාරය කරමු.🥰❤‍🩹

  • @upekshaabeyratne7005
    @upekshaabeyratne7005 Жыл бұрын

    සුභ පැතුම් ❤ සොඳුරු සංචාරයකයා ඇතුලු පිරිසට ❤ තව තවත් සුන්දර ගමනාන්තයන්ට යන්නට ලැබේවා 😇🙏 ජය ❤

  • @sujeewanikaluwawaththe3077
    @sujeewanikaluwawaththe3077 Жыл бұрын

    සුභපැතුම් මල්ලි .හොඳ යාලුවො ටිකක්.ඒ අතර ලොකු පිරිස් වටින යාලුවෙක්.පොසොන් දවසෙ පාරේ bike accident එකක් දැක්ක.යාලුවො 2 එතනම මැරිලා .එයාල ව hospital අරන් යන්න එකට ආපු bike 5 විතර ලමයි කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ .අවු,19,20,ලමයි.ව්නාඩි 25 විතර ගියා අරන් යන්න .හොඳ යාලුවො ගොඩක් වටිනව ඔයාගේ ගමනට.සුභපැතුම් 💐

  • @sagarapeiris1571

    @sagarapeiris1571

    Жыл бұрын

    ❤❤❤❤

  • @wethumsathnidu8722
    @wethumsathnidu8722 Жыл бұрын

    අය්යෙ ජම්මු කෑවට කමන්නෑ , අපි කෙල ගිලිනව හොදේ ❤❤️

  • @YohanWijesooriya
    @YohanWijesooriya Жыл бұрын

    සුභ පැතුම් සහෝදරයා දැන් කොහොමද අසනීප තත්වය

  • @riyacom6812
    @riyacom6812 Жыл бұрын

    පසු කරමින් මහ කදුවැටි ඕවිටි, පාලු සොහොන් පිටි රබර් වතු බඩ වැටි ගල් මුල් වල පය පැටලී වැටි වැටි, මතකයි 100K වෙත ඔබ ආ මග හැටි Congratulation Brother ❤❤❤

  • @sagarapeiris1571

    @sagarapeiris1571

    Жыл бұрын

  • @riyacom6812

    @riyacom6812

    Жыл бұрын

    @@sagarapeiris1571 ඔයත් ඒ 100K වල එක අර් ධයක් ❤❤

  • @HirushaWickramasinghe-et2gd
    @HirushaWickramasinghe-et2gd6 ай бұрын

    මං ආසම චරිතයක් තාම ලොකු පීරිස් අයියා ජය වෙවා ✌

  • @HRN15
    @HRN157 ай бұрын

    Kmp වාඩිය ,තුන්හිස්ගල ගැන වීඩියෝ එකක් ඕනෙ 😗❤️ අනිත් දේ...............අනේ රැවුල කපන්න සුදූ 😬🤦‍♀️😅❤️

  • @dilanirajapaksha912
    @dilanirajapaksha912 Жыл бұрын

    සුභ පැතුම් මල්ලි ,,මුල ඉදන්ම ඔයාලගේ වීඩියෝ බලපු කෙනෙක් හැටියට සතුටුයි ඇත්තටම බුදු සරනයි සහෝදරයා

  • @tishanharitha1359
    @tishanharitha1359 Жыл бұрын

    මාත් එන්නම් කවදා හරි දිනෙශ් අයියා එකක සොදුරු සන්චාරෙකට එකතු වෙන්න එක මගෙ ලොකු ආසාවක්

  • @Kushan_4649
    @Kushan_4649 Жыл бұрын

    අපි ගියපු දවසේ දඩටම වැස්ස මීදුම මාර ගමනක් සුපිරි හයිකින් එකක් 💖 පරිස්සමෙන් අයියා ජය වේවා ❤️

  • @ghost11969
    @ghost11969 Жыл бұрын

    තෙරුවන් සරණයි හදවතේ සංචාරකයා ජය වේවා

  • @nayanaweihena7859
    @nayanaweihena7859 Жыл бұрын

    දිනේෂ් ගේ හා මිතුරන්ගේ සොභාදහමේ චාරිකාවන් එක්සත් රාජධානියේ වේල්සයේ පදිංචි අපි හැම video එකක්ම නොකඩවා බැලුවේ ඉතාමත් ආසාවෙන් .හරිම ලස්සනට එම එම සොභාදහම ඔබ පැහැදිලි කරනවා .ඔබත් ලොකු පීරිස් ඇතුළු කන්ඩායම වෙතින් අපි නොදුටු හුගක් තැන් ආසාවෙන් බැලුවේ මමත් මගේ මහත්මයා පමනක් නොව මෙරට හැදීවැඩී මෙහේදි ඉගෙනුම ලැබුවත් මගේ පුතා ත් ඉතාමත් කැමැත්තෙන් බලන වැඩසටහනට silver medal එක වෙනුවෙන් අපේ හෘදයාංගම සුභ පැතුම් . ඔබගේ කන්ඩායමේ දරුවාට වූ අනතුරෙන් දැන් සුවය ලබා ඇතැයි සිතමි .❤

  • @nelimanikumari9590
    @nelimanikumari9590 Жыл бұрын

    බුදු සරණයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව

  • @nisalchanuka2390
    @nisalchanuka2390 Жыл бұрын

    හදවතේ රැදුනු.........රැදෙන සංචාරකයා ❤️🔥

  • @oshadichamodya8150
    @oshadichamodya8150 Жыл бұрын

    ආයුබෝවන් !🙏 දිනේෂ් පැතුම්... සියලු යහලුවන් සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏 නිදුක් නීරෝගී දීර්ඝායු සැපසම්පත් ලැබේවා !

  • @kdgimhank
    @kdgimhank Жыл бұрын

    ජයම වෙන්න ඔනි ඔයාලා සෙට් එකටම❤

  • @dkulatunga1148
    @dkulatunga1148 Жыл бұрын

    සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් ලොකු පිරිස් ඇතුළු සොදුරු කැළට තුති...තෙරුවන් සරණය් ...👍👍👍👍❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

Келесі